ගම්පෙරළිය / Gamperaliya Film Discussion

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 8

  • @hopeforlanka1536
    @hopeforlanka1536 Рік тому +1

    මෙවගෙ discus ලගදි ගියෙ නැද්ද

  • @antoncharles8702
    @antoncharles8702 2 роки тому +1

    Viragaya book aka explained karanna puluwam da

  • @antoncharles8702
    @antoncharles8702 2 роки тому +1

    Kohomada join wenne

    • @plainteatalkspace7973
      @plainteatalkspace7973  2 роки тому +1

      Register with ප්ලේන්ටිය/ பிளேன் டீ/ Plain Tea Talk Space on forms.gle/fi17z5hFjUEA3JmB7 for more updates!

  • @asirimadura1490
    @asirimadura1490 3 роки тому +1

    මාර්කට් එකේ එළව්ලු වික්කේ පියල්ගේ මුත්ත නෙමේ ඒ ජේමිස් ගෙනාපු යෝජනාව ගාල්ලේ හැන්ඩි මහානාම කියල කෙනෙක්
    පියල් හොඳ ඉන්ග්ලිශ් කොලේජ් එහෙක ඉගෙන ගත්තේ, කුලෙන් අඩු උනාට එයාල ගමේ හොඳ ව්‍යාපාරික පිරිසක්. එයාගේ අම්ම ගමේ හොඳ ව්‍යාපාරික කාන්තාවක් එයාට ඉඩං තිබිල තියනව තව පොල්ලෙලි කර්මාන්තය කරවපු කෙනෙක්, තව සල්ලි පොලියට එහෙමත් දීපු කෙනෙක්. පියල් ඒකාලේ මැට්‍රිකියුලේෂන් විබාගෙත් ඉංග්ලිශ් වලින් පාස්වෙච්ච කෙනෙක්.

  • @asirimadura1490
    @asirimadura1490 3 роки тому +1

    මාර්ටින් වික්‍රමසිංහ මහත්තය ඔය ගම්පෙරලිය කතාවේ ඉන්නව, ඒකෙ විතරක් නෙමේ, අනික් කතා දෙකේ කලියුගය, යුගාන්තය එව්වෑත් ඉන්නව. ඒ තමයි තිස්ස.
    තිස්ස මගින් නිරූපනය කරන්නේ එතුමාවමයි. තිස්සගේ හුඟක් සිදුවීම් එතුමගේම පුද්ගලික ජීවන අත්දැකීම්...