Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවශ්‍ය ද්‍රව්‍ය:කොත්තමල්ලි ග්‍රෑම් 100ක්වියලි මිරිස් කරල් ග්‍රෑම් 10ක්වියළි ඉඟුරු කෑල්ලක්වියළි කහ කෑල්ලක්ගම්මිරිස් ඇට ග්‍රෑම් 5ක්මුං ඇට ග්‍රෑම් 10ක්නාඩු හාල් ග්‍රෑම් 5ක්පරිප්පු ග්‍රෑම් 5ක්සාදික්කා,වසාවාසි කෑල්ලක්කුරුඳු පොතුසුදුලූණු බික් 2ක්රතුලූණු ගෙඩි 2ක්එනසාල් ග්‍රෑම් 5ක්කරාබුනැටි ග්‍රෑම් 5ක්සේර කෑල්ලක්කරපිංචා,රම්පේමහදුරු ග්‍රෑම් 5ක්සූදුරු ග්‍රෑම් 5ක්උළුහාල් ග්‍රෑම් 5ක්අබ ඇට තේ හැන්දක්
❤❤❤Thank you
Apita kiranna ekak nhe a nisha koppa hadi walin pramanaya kiyanawanam godak denekuta phasui
Godaak stutiii
හරිම අගෙයි අක්කේ .මම ගොඩක් කැමතියි පැරණි දේවල් හරියට ඉගෙනගන්න.මම ඔයගෛන් ඉගෙනගන්න දේවල් මගේ අම්මාවත් දන්නේ නැ.ඔයාට නිදුක් නිරොගි සුවය ලැබේවා !
බොහොම ස්තූතියි ඔබට නංගා❤️😍😘
මමත් මගේ අම්මගේ recipe එකට ගෙදර තමයි තුනපහ කුඩු හදන්නේ. මම මිරිස්, සුදුළුනු හා ඉඟුරු දන්නේ නෑ. අනෙක් ඒවා දානවා. තව තල තිබුනොත් දානවා. පොල් බැදලා දානවා. අම්මෝ සුවඳේ බෑ. මස් කාරී හෙම සුපිරි රසයි. 🌹👍🏻🥰
🥰💐🥰
Pol bedala dala Kal thiya Ganna puluwanda
මේ පාර අවුරුද්දට මේ විදියට අපි තුනපහ හදමු කියලා ගෙදරට කිව්වා. මන් අදයි දන්නේත්ප රිප්පු, මුං ඇට දානවා කියලා. රසට ඇති නේද ව්‍යාන්ජන හැදුවම,, ඔයාට හුගක් ස්තුතියි මේ ගැන පැහැදිලිව කියලා දුන්නට ❤️❤️🌹🌹
බොහොම ස්තූතියි🥰❤️😍
Very useful video. Dear suwada kudu hadana hati kiyala dennako
Making thunapaha at home., very valuable Sharing thanks Roo Eats Utube Channel..! 🥰😍💯👍😋
Patta ane
🥰🥰🥰
අපි නම් එකතු කරන්නේ කොත්තමල්ලි ග්‍රෑම් 100 ට සූදුරු 50 gm මාදුරු 25gm අනික් ඒව සේරම හරි ..ඔතන කොත්තමල්ලි වැඩී සූදුරු මාදුරු අඩුයි නේද මිස්...
ගොඩාක් ස්තූති අක්කේ ජය පතනවා ඉදිරියටම යන්න ජේසු පිහිටයි ❤❤❤
බොහොම ස්තූතියි ඔබට🥰🥰🥰
ඉතාම වැදගත් වීඩියෝ එකක් , බොහොම ස්තූති අපි සමඟ දැනුම බෙදාගන්නවාට .. පහේ මිරිස් ගලේ අඹරලා හදන විදිහකුත් තියේ නේද . . ඒ ගැනත් ඉදිරියේදී කියා දෙන්න . .
හදමු ඩියර් අනිවාර්යෙන්😍😍😍බොහොම ස්තූතියි💐💐💐
Hari watina video ekak roo ❤
Bohoma sthuthi dear❤️❤️❤️
මොන සුවදක්ද නේ. රස.. අම්මා මතක් වෙනවා. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
❤️❤️❤️
Wow niyamai tnq akki♥️
Recipe 1 list 1 widiyata danawnm lesi.Thank I.
Dala tiyenne dear❤️
ස්තුතියි ...❤
Adai dakke mehema hadana thuna paha ekak akke aththatama hoda deyak parani karama apita kiya denawata oyala dennatama budusaranai
Bohoma sthuthi nango obage adarayata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
අක්කේ මස් කරි එකේ පාටයි.ඒක හදන video එකත් ඕනී.❤️😘
හදමු නංගෝ❤️❤️❤️😘😘😘
හැඳි කැවුම් හදන විදිය දාන්න අනෙක් ස්තුතියි
රතු ළූනු සහ සුදු ළූනු ,ඉඟුරු යොදා බැද්දහමසකස්කර ගන්නා මිශ්‍රණය කල්තබා ගත හැකිද?
නියමයි
බොහොම ස්තූතියි😍😍
Pl give quantities in tsp n tbs b'coz difficult to measure in grams
Thank U very Much Akke `````For the first time I thought about Curry Power ------We have a Lot 2 learn from U ~~~Have A Great Day Akka `````
Such a lovely comment malliyo Thank you sooo much❤️❤️❤️
❤
😍😍😍
ගොඩාක් වටිනවා ස්තුතියි
💐🥰🥰
අක්කේ, මෙහෙ පැත්තෙ නං හදන විදිය වෙනස්. ඔච්චර ඉන්ග්‍රීඩියන්ට්ස් නෑද මන්දා.. කොහොමහරි මං කියන්න ආවේ එක එක පැති වල කොස් උයන විදිය වෙනස්. එහෙ අම්මා කොස් උයන විදියත් කියල දෙන්න දවසක.❤
❤❤❤❤❤❤
Thank you ❤️
❤ wowww
Thank you ayye😍😍
Sara aduwen hadanna puluwan rasa mas hoddakui,game rasata kiri hoddakui hadanna kiyala dennakooo
Mas hoddath hadamu channel eke chicken curry keepayakmath haduwa balanna dear search karala💐meken balannako rasata hadana kiri hodda😍ක්‍රම 4කට පිට්ටු හදන හැටි සමඟින් පැරැන්නන්ගේ කිරි හොද්ද |Ways of Making Traditional Srilankan Pittuua-cam.com/video/4G-nIsJE5q0/v-deo.html
ඔන්න මමත් අද හැදුවා සේර, සාදික්කා නම් නෑ ඒත් හරිම සුවදයි රසායි වගේ
පළවෙනි කමෙන්ට් එක මගෙන් අක්කී. ගොඩාක් වටින වීඩියෝ එකක්. ගොඩාක් ස්තුතියි. ආදරෙයි අක්කී.💕❤️😍😘
බොහොම ස්තූතියි නංගෝ😍❤️😍ආදරෙයි😘😘😘
Mewa amuwen danmot badinne natiwa danmot amu tuna paha neda akke. badala gattot badapu tunapaha neda
Amu thunapaha kotaddi dana dewal godak adu wenawa badapu thunapaha walata wada nango❤️❤️❤️
@@rooeats ane ehenan amu tuna paha ekat kiyala dendako
Etakota meka badapu tuna paha ekak neda
Akkiyo meka kiri dala hadana curry walata danna brida. Mona wage kema walatada danne atakota
Kiri dala hadana ewata mage ammanm bohoma poddak dala hadanawa nanga badapu thunapaha watakolu pathola alu kesel kola patata uyanawanm anna ewage ewata dan na anik ewata danawa kiri kos kiri ala uyana kotath mage ammanm bohoma poooddak danoo❤️❤️❤️
Hamadema piliwelata kiyala dena oyage ammata niduk nirogi suwa patanawa
Mas curry patai nangi.chiken curry akakut hadamu ayemat❤
Hadamu akkiyo😍😍😍
හරිම අහම්බෙන් හම්බුන,ආස් හිතෙන channel එකක්.ඔයා හරිම වාසනාවන්තයි අම්මා වගේම
අනේ ගොඩාක් ස්තූතියි ඔබට🥰❤️❤️
❤❤❤❤❤❤❤
අක්කේ කළු කුඩු තුන පහ එකත් හදන්න මස්, පොළොස්කරි වලට දාන එක
🥰💐😍
උකු වෙන්න කඩල ඇට දාන්න පුලුවන් නේද අක්කෙ... තව සෝයමීට් ටිකක් බැදල එකතු කරන්නත් පුලුවන් 😊
Godak istuthi.
rathulunu daapuhama kal thiyaganda behe ne
Kisima prashnayak wen na hadala balanna mage amma kilo ekak wage eka para hadanawa kal thiyagenath kanawa sahenna dawasak. Hadanna dear mulinma❤️
මේ තුනපහ දැම්මත් පුරුදු විදිහට වෑංජන හදද්දී අනිත් දේවල්, රම්ප, කරපිංච එනසාල් ආයේ දාන්න ඕනේ ද එපාද ? දන්නැති නිසයි අහන්නේ
ඔව් කොහොම තුනපහ දැම්මත් වෙනම ඒවත් දානවනේ ඩියර්. තුනපහ පොඩ්ඩනේ අනික දාන්නේත්. කමක් නෑ ප්‍රශ්න අහන එක හොඳයි.
👍👍👍💖
1kg ක් හදන්න කොච්චර අශ්යද🤔
අක්කේ.මේ තුන පහ එක කිරට උයන වෑංජන වලට දාන්න පුලුවන්ද.
බොහොම පොඩ්ඩක් දාන්න පුලුවන් නමුත් අමු තුනපහ කොටාගෙන තියාගන්න පැට්ටො❤️
Mss rammpe kanna hodana wisa wenawa kiyala api ahala thiyena widihata.😐 aba damme naha neda
Onna waradi mathayak dear. Rampe kiyanne swabawikawama onema wisak adaganeeme hakiyawak tiyena shakayak. Shareera gatha wena wisha deyak hari adaganna puluwan hakiyawak tiyenawa. Ehenam mehema hithannako rampe wawanne koi wage than walada? Nanna, redi hodanna ehemath nattan rasayanika dewal bahara karana thanakane. Itin mul haraha pale uraganne wathura witharak newe wasa wisath ekkamai. Itin ewa thanpath wenne rampe kolawala. Itin oyala kiyana pilikaakaraka tiyenawa kiyanne anna ehema than wala hitawana rampe. E hinda niwase prayojanayata rampe hadanawanam pirisidu jalayen pamanak poshanaya labena thanaka hitawanna. Onna okai ketiyenma oyage prashneta pilithura. Aba damma video eke dakke nadda dear?
Mage amma iwwema ambalangoda api.ane mage amma mawa daala giya ...eda indan ada wenakm kewa newei kanawata kewa....kalu kudu demma parippu iwwama ane oyage ammagen ahan apita kiyala denna nangi mn kanchana
Aniwaryen akki kiyala dennam❤️❤️❤️reply karanna late wei namuth hamotama aniwaryen reply danawa akki free una gaman😍😍😍bohoma sthuthi obata😘😘😘
පොල් මිටක් එකතු කරනවා අපේ අම්මලා
පොල් නම් දාන්නේ නෑ ඩියර් පුස් කනවනේ💐
♥️♥️♥️♥️♥️♥️
Lunu miris ambul 3
👌👌👌
5g ගන්නේ කොහොම ද
වටිනා වීඩියෝ එකක් අපෙ අම්මලා එ කලෙ සුවද කුඩු කියලා එකක් හදලා හොදි නටලා ඉවර උනම දනවා ඔයාගෙ අම්මා දන්නවනම් මට එක කියලා දෙන්න්කො
ඔව් ඩියර් හදමු❤️❤️❤️
ස්තුතිය ඩ්යර්
Hii❤
💐💐💐
සීනි පිටිටු හදන හැටි ඉක්මනට කියලා දෙනවද මම හැදුවා වැරදුනා හරියට set UNE ne
මේක බලන්න ඩියර්සීනි පිට්ටු, අපේ රටෙන් තුරන් වෙලා ගිය, කවුරුත් නොදන්න ගැමි රසකැවිල්ල |Traditional Sweet, Seeni Pittuua-cam.com/video/IXKxEAEULrA/v-deo.html
කෝ සූදුරු , මහදුරු😮
අපේ පැතිවල මස්මාලු වලට මිරිස් වැඩියෙන් දාල අනිත් පහේ වර්ග අඩුවෙන් දානව එලවලු වලට වෙනම කොත්තමල්ලි ,සූදුරු ,මහදුරු,අබ,උලුහාල් ටිකක් ,රම්ප,කරපින්ච,කහ කලුකුඩු වෙනම හදනව ලූනු,සුදුලූනු ,ඉගුරු දාන්නෑ ඔයාල හදන විදිහ රස ඇති ඊලග පාර හදන්න ඕන
කෝ සුදුරු මහදුරු
🥰😍😍
අවශ්‍ය ද්‍රව්‍ය:
කොත්තමල්ලි ග්‍රෑම් 100ක්
වියලි මිරිස් කරල් ග්‍රෑම් 10ක්
වියළි ඉඟුරු කෑල්ලක්
වියළි කහ කෑල්ලක්
ගම්මිරිස් ඇට ග්‍රෑම් 5ක්
මුං ඇට ග්‍රෑම් 10ක්
නාඩු හාල් ග්‍රෑම් 5ක්
පරිප්පු ග්‍රෑම් 5ක්
සාදික්කා,වසාවාසි කෑල්ලක්
කුරුඳු පොතු
සුදුලූණු බික් 2ක්
රතුලූණු ගෙඩි 2ක්
එනසාල් ග්‍රෑම් 5ක්
කරාබුනැටි ග්‍රෑම් 5ක්
සේර කෑල්ලක්
කරපිංචා,රම්පේ
මහදුරු ග්‍රෑම් 5ක්
සූදුරු ග්‍රෑම් 5ක්
උළුහාල් ග්‍රෑම් 5ක්
අබ ඇට තේ හැන්දක්
❤❤❤
Thank you
Apita kiranna ekak nhe a nisha koppa hadi walin pramanaya kiyanawanam godak denekuta phasui
Godaak stutiii
හරිම අගෙයි අක්කේ .මම ගොඩක් කැමතියි පැරණි දේවල් හරියට ඉගෙනගන්න.මම ඔයගෛන් ඉගෙනගන්න දේවල් මගේ අම්මාවත් දන්නේ නැ.ඔයාට නිදුක් නිරොගි සුවය ලැබේවා !
බොහොම ස්තූතියි ඔබට නංගා❤️😍😘
මමත් මගේ අම්මගේ recipe එකට ගෙදර තමයි තුනපහ කුඩු හදන්නේ. මම මිරිස්, සුදුළුනු හා ඉඟුරු දන්නේ නෑ. අනෙක් ඒවා දානවා. තව තල තිබුනොත් දානවා. පොල් බැදලා දානවා. අම්මෝ සුවඳේ බෑ. මස් කාරී හෙම සුපිරි රසයි. 🌹👍🏻🥰
🥰💐🥰
Pol bedala dala Kal thiya Ganna puluwanda
මේ පාර අවුරුද්දට මේ විදියට අපි තුනපහ හදමු කියලා ගෙදරට කිව්වා. මන් අදයි දන්නේත්ප රිප්පු, මුං ඇට දානවා කියලා. රසට ඇති නේද ව්‍යාන්ජන හැදුවම,, ඔයාට හුගක් ස්තුතියි මේ ගැන පැහැදිලිව කියලා දුන්නට ❤️❤️🌹🌹
බොහොම ස්තූතියි🥰❤️😍
Very useful video. Dear suwada kudu hadana hati kiyala dennako
Making thunapaha at home., very valuable Sharing thanks Roo Eats Utube Channel..! 🥰😍💯👍😋
Patta ane
🥰🥰🥰
අපි නම් එකතු කරන්නේ කොත්තමල්ලි ග්‍රෑම් 100 ට සූදුරු 50 gm මාදුරු 25gm අනික් ඒව සේරම හරි ..ඔතන කොත්තමල්ලි වැඩී සූදුරු මාදුරු අඩුයි නේද මිස්...
ගොඩාක් ස්තූති අක්කේ ජය පතනවා ඉදිරියටම යන්න ජේසු පිහිටයි ❤❤❤
බොහොම ස්තූතියි ඔබට🥰🥰🥰
ඉතාම වැදගත් වීඩියෝ එකක් , බොහොම ස්තූති අපි සමඟ දැනුම බෙදාගන්නවාට .. පහේ මිරිස් ගලේ අඹරලා හදන විදිහකුත් තියේ නේද . . ඒ ගැනත් ඉදිරියේදී කියා දෙන්න . .
හදමු ඩියර් අනිවාර්යෙන්😍😍😍බොහොම ස්තූතියි💐💐💐
Hari watina video ekak roo ❤
Bohoma sthuthi dear❤️❤️❤️
මොන සුවදක්ද නේ. රස.. අම්මා මතක් වෙනවා. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
❤️❤️❤️
Wow niyamai tnq akki♥️
Recipe 1 list 1 widiyata danawnm lesi.Thank I.
Dala tiyenne dear❤️
ස්තුතියි ...❤
Adai dakke mehema hadana thuna paha ekak akke aththatama hoda deyak parani karama apita kiya denawata oyala dennatama budusaranai
Bohoma sthuthi nango obage adarayata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
අක්කේ මස් කරි එකේ පාටයි.ඒක හදන video එකත් ඕනී.❤️😘
හදමු නංගෝ❤️❤️❤️😘😘😘
හැඳි කැවුම් හදන විදිය දාන්න අනෙක් ස්තුතියි
රතු ළූනු සහ සුදු ළූනු ,ඉඟුරු යොදා බැද්දහමසකස්කර ගන්නා මිශ්‍රණය කල්තබා ගත හැකිද?
නියමයි
බොහොම ස්තූතියි😍😍
Pl give quantities in tsp n tbs b'coz difficult to measure in grams
Thank U very Much Akke `````
For the first time I thought about Curry Power ------
We have a Lot 2 learn from U ~~~
Have A Great Day Akka `````
Such a lovely comment malliyo
Thank you sooo much❤️❤️❤️
❤
😍😍😍
ගොඩාක් වටිනවා ස්තුතියි
💐🥰🥰
අක්කේ, මෙහෙ පැත්තෙ නං හදන විදිය වෙනස්. ඔච්චර ඉන්ග්‍රීඩියන්ට්ස් නෑද මන්දා.. කොහොමහරි මං කියන්න ආවේ එක එක පැති වල කොස් උයන විදිය වෙනස්. එහෙ අම්මා කොස් උයන විදියත් කියල දෙන්න දවසක.❤
❤❤❤❤❤❤
🥰🥰🥰
Thank you ❤️
😍😍😍
❤ wowww
Thank you ayye😍😍
Sara aduwen hadanna puluwan rasa mas hoddakui,game rasata kiri hoddakui hadanna kiyala dennakooo
Mas hoddath hadamu channel eke chicken curry keepayakmath haduwa balanna dear search karala💐meken balannako rasata hadana kiri hodda😍
ක්‍රම 4කට පිට්ටු හදන හැටි සමඟින් පැරැන්නන්ගේ කිරි හොද්ද |Ways of Making Traditional Srilankan Pittu
ua-cam.com/video/4G-nIsJE5q0/v-deo.html
ඔන්න මමත් අද හැදුවා සේර, සාදික්කා නම් නෑ ඒත් හරිම සුවදයි රසායි වගේ
පළවෙනි කමෙන්ට් එක මගෙන් අක්කී. ගොඩාක් වටින වීඩියෝ එකක්. ගොඩාක් ස්තුතියි. ආදරෙයි අක්කී.💕❤️😍😘
බොහොම ස්තූතියි නංගෝ😍❤️😍ආදරෙයි😘😘😘
Mewa amuwen danmot badinne natiwa danmot amu tuna paha neda akke. badala gattot badapu tunapaha neda
Amu thunapaha kotaddi dana dewal godak adu wenawa badapu thunapaha walata wada nango❤️❤️❤️
@@rooeats ane ehenan amu tuna paha ekat kiyala dendako
Etakota meka badapu tuna paha ekak neda
Akkiyo meka kiri dala hadana curry walata danna brida. Mona wage kema walatada danne atakota
Kiri dala hadana ewata mage ammanm bohoma poddak dala hadanawa nanga badapu thunapaha watakolu pathola alu kesel kola patata uyanawanm anna ewage ewata dan na anik ewata danawa kiri kos kiri ala uyana kotath mage ammanm bohoma poooddak danoo❤️❤️❤️
Hamadema piliwelata kiyala dena oyage ammata niduk nirogi suwa patanawa
❤️❤️❤️
Mas curry patai nangi.chiken curry akakut hadamu ayemat❤
Hadamu akkiyo😍😍😍
හරිම අහම්බෙන් හම්බුන,ආස් හිතෙන channel එකක්.ඔයා හරිම වාසනාවන්තයි අම්මා වගේම
අනේ ගොඩාක් ස්තූතියි ඔබට🥰❤️❤️
❤❤❤❤❤❤❤
💐🥰🥰
අක්කේ කළු කුඩු තුන පහ එකත් හදන්න මස්, පොළොස්කරි වලට දාන එක
🥰💐😍
උකු වෙන්න කඩල ඇට දාන්න පුලුවන් නේද අක්කෙ... තව සෝයමීට් ටිකක් බැදල එකතු කරන්නත් පුලුවන් 😊
Godak istuthi.
😍😍😍
rathulunu daapuhama kal thiyaganda behe ne
Kisima prashnayak wen na hadala balanna mage amma kilo ekak wage eka para hadanawa kal thiyagenath kanawa sahenna dawasak. Hadanna dear mulinma❤️
මේ තුනපහ දැම්මත් පුරුදු විදිහට වෑංජන හදද්දී අනිත් දේවල්, රම්ප, කරපිංච එනසාල් ආයේ දාන්න ඕනේ ද එපාද ? දන්නැති නිසයි අහන්නේ
ඔව් කොහොම තුනපහ දැම්මත් වෙනම ඒවත් දානවනේ ඩියර්. තුනපහ පොඩ්ඩනේ අනික දාන්නේත්. කමක් නෑ ප්‍රශ්න අහන එක හොඳයි.
👍👍👍💖
😍😍😍
1kg ක් හදන්න කොච්චර අශ්යද🤔
අක්කේ.මේ තුන පහ එක කිරට උයන වෑංජන වලට දාන්න පුලුවන්ද.
බොහොම පොඩ්ඩක් දාන්න පුලුවන් නමුත් අමු තුනපහ කොටාගෙන තියාගන්න පැට්ටො❤️
Mss rammpe kanna hodana wisa wenawa kiyala api ahala thiyena widihata.😐 aba damme naha neda
Onna waradi mathayak dear. Rampe kiyanne swabawikawama onema wisak adaganeeme hakiyawak tiyena shakayak. Shareera gatha wena wisha deyak hari adaganna puluwan hakiyawak tiyenawa. Ehenam mehema hithannako rampe wawanne koi wage than walada? Nanna, redi hodanna ehemath nattan rasayanika dewal bahara karana thanakane. Itin mul haraha pale uraganne wathura witharak newe wasa wisath ekkamai. Itin ewa thanpath wenne rampe kolawala. Itin oyala kiyana pilikaakaraka tiyenawa kiyanne anna ehema than wala hitawana rampe. E hinda niwase prayojanayata rampe hadanawanam pirisidu jalayen pamanak poshanaya labena thanaka hitawanna. Onna okai ketiyenma oyage prashneta pilithura. Aba damma video eke dakke nadda dear?
Mage amma iwwema ambalangoda api.ane mage amma mawa daala giya ...eda indan ada wenakm kewa newei kanawata kewa....kalu kudu demma parippu iwwama ane oyage ammagen ahan apita kiyala denna nangi mn kanchana
Aniwaryen akki kiyala dennam❤️❤️❤️reply karanna late wei namuth hamotama aniwaryen reply danawa akki free una gaman😍😍😍bohoma sthuthi obata😘😘😘
පොල් මිටක් එකතු කරනවා අපේ අම්මලා
පොල් නම් දාන්නේ නෑ ඩියර් පුස් කනවනේ💐
♥️♥️♥️♥️♥️♥️
😍😍😍
Lunu miris ambul 3
👌👌👌
5g ගන්නේ කොහොම ද
වටිනා වීඩියෝ එකක් අපෙ අම්මලා එ කලෙ සුවද කුඩු කියලා එකක් හදලා හොදි නටලා ඉවර උනම දනවා ඔයාගෙ අම්මා දන්නවනම් මට එක කියලා දෙන්න්කො
ඔව් ඩියර් හදමු❤️❤️❤️
ස්තුතිය ඩ්යර්
Hii❤
💐💐💐
සීනි පිටිටු හදන හැටි ඉක්මනට කියලා දෙනවද මම හැදුවා වැරදුනා හරියට set UNE ne
මේක බලන්න ඩියර්
සීනි පිට්ටු, අපේ රටෙන් තුරන් වෙලා ගිය, කවුරුත් නොදන්න ගැමි රසකැවිල්ල |Traditional Sweet, Seeni Pittu
ua-cam.com/video/IXKxEAEULrA/v-deo.html