Beautiful Waruni! I haven’t been able to watch many of your old programs due to overload of school work! I am so glad that I started watching this one! You took me to a peaceful place which I want to go someday when I visit SL next time! 🙏💐😌 Love & hugs from Texas❤️
Godak lassanai akki vidio eka mn mara asayi oyage kathava ahanna ada mamayi ape ammayi dennama me vidio eka baluva dannavada ape amma kiyanava oya mara pinak thiyena kenek kiyala mokada oya godak pinkam karanavane bs akki
Ane akke akkage video ekak dannam dala athi kiyala hithanakotamai akke thibune adath venada vagema vadagath lassana video ekak mama akkage video balanna mechcharama kamathi une akka kaththa karana vidiyatai akka minissu gana hithana vidiyatai ita amatharava mage mahaththayath inne army eke 4sr
Aneee so sweet!! I wish I could eat this… looks so good! I just started watching your videos. So nice! Which regiment your husbands are in? My uncles were in Sinha, and gajaba. All retired now.
Akke oya kiuwa hari matath ruwanweli maha seyai. Srimahabodiyai laga innakota hithata marama senadimak denenawa. Mage baba masa pahen nethi una. Pera athmeka api kara pawak nisa. Eth mage nethi una daruwa nisa loku pinak kara ganna mata lebuna . Man galle. Anurudapure jaya srimaha bodiya lagai ruwanweli mahaseya lagai mai mahaththayai sil gaththa. Api kara akusal mekila yannath nethi una babata hoda athmeyak lebennath kiyala.oyath akke dawasaka mahaththayai ekka sil ganna eka senasimak. Ethana bawana karala parthana karana ewa hari yanawa.nethi una baba badata ewith sathi thunai man anuradapure yaddi dura gaman baya unath yanna. Man eda giya mata wiswasayak thiuna babata karadarayak wenne ne kiyala. Man aye dawasaka sil ganna yanawa. Oyath yanna akke. Mata oyata katha karanna asai oyawa contact kara ganna amarui. Apita hemadema lebunath nethath eka ape kusal akusal mathai thiranaya wenne. Dehemiwa saralawa jiwath wenna ona. Mage baba mata ada nethi unath. Eya mage lagata aye nawath . Jiwithe hemadema anithyai kiyala hitha hada gannawa. 😢😮
අක්කි අදරේයි හැමදාම වගේම අක්කිගේ යලුවටත් අදරේයි අක්කි මම 24 නතර වේනවා මගේ දු පැටියා ගේන්න ඉස්පිරිතාලේ මට අග්‍රිර්වාද කරන්න අක්කි
ඔයාට mama suba pathanawa oyatai babatai buudusaranai
@@IsharaNadishani-wh4bb 🙏🙏
ඔයාටයි බබාටයි සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤❤❤❤
තෙරැවන් සරණයි !!!!බාබාට.
@@mis.darshi1236 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
අක්කි උතුම් චතුරාර්රිය සම්පත්තියම අවබෝධ වෙවා 🙏🙏🙏 අනාගාමි දෙවියන් අතරටම යන්න වසනාව වෙවා . උතුම් නිර්වානය ම ලබත්වා තෙරුවන් සරනයි ඔයලා දෙන්නාට සත්පුර්ශ ආශ්‍රවයම ලබත්වා ❤❤❤❤
ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
හරිම ලස්සන.හිත නිවන ගමනක් අපිත් ගියා වගේ දැනුනා.මෙි වීඩියො එක බැලුවම.බුදු සරණයි.🙏
ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන ලොකු ලොකු රස්සාවල් වලට ගිහින් රටට පොඩි කරදරයක් උන ගමන් රට ගොඩ ගන්න පුංචිම පුංචි දෙයක් වත් නොකර රට පනින්න දගලන ආත්මාර්ථකාමි මිනිසු ඉන්න රටක ඔයා හිතන විදිහ හරිම ලස්සනයි , හරිම පින්වන්තයි
Hodata igena gatta ayata wiyadam karapu ganama thama rajayen igena gatta nathi ayatath viyadama karanne, wenasakata thiyenne igena gatta kena a mudalata sadaranayak karapu eka, anika rata inna minissu ewana dollar walin thama ape rata mehema wat adagena yanne. Ithama sulu pirisai wena rataka PR aran inne
ගොඩක් ආදරෙයි තෙරුවන් සරනයි 🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️
😘😘😘🌹🌹🌹❤️❤️❤️
අපරාදේ වීඩීයෝ එක ඉවර උනේ කියලා හිතුනා අක්කේ...භාවනාවක් වගේ හරිම ලස්සන වීඩීයෝ එකක් ...අපිවත් මේ ගමන එක්කන් ගියාට ගොඩාක් පින් අක්කේ ...💝💝💝💝💝💝
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Beautiful Waruni! I haven’t been able to watch many of your old programs due to overload of school work! I am so glad that I started watching this one! You took me to a peaceful place which I want to go someday when I visit SL next time! 🙏💐😌 Love & hugs from Texas❤️
Thank you dear akka 🌹 love you
අක්කේ මමත් ආසඉ රුවන්වෙලිසෙය වදින්න එත් මට යන්න උනෙ නොඋනත් අක්ක අපිට ලගටම ගිහින් පෙන්නනව අක්ක ගොඩක් පින් ඔයාට බුදුසරනඉ අක්කේ ❤❤❤❤
අද video එක මාරම ලස්සනයි මගෙ නංගෝ ❤ හරිම සැහැල්ලුවක් දැනුනා.පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි නංගෝ 🙏
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි ඔයාට ...ආදරෙයි
හරිම ලස්සනයි නංගී වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා ..ඔයාට ගොඩක් පින් බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි අක්කේ
තෙරුවන් සරණයි අක්කේ.. උතුම් මහා සෑයේ ආනූභාව බලයෙන් නිදුක් නීරෝගි වේවා!
ගොඩක් පිං ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
අනේ ගොඩ දවසකින්...බලාගෙන හිටියා වීඩියෝ එකක් දානකන්.අක්කගෙ හිතට සැහැල්ලුවක් වෙන යාලුවෙක්වම ලැබිලා තියනවා...ඇත්තමයි අක්කා වගේම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න කෙනෙක් ලැබුනම තවත් සැනසීමෙන් ඉන්න පුලුවනිනෙ.එතකොට හරිම නිදහසක් දැනෙනවා...අක්කලා නවතින්න ගිය තැන නම් හරිම ලස්සනයි.එතන ඉදගෙන වටපිට බැලුවත් ඇස් දෙකට සනීපයි...ඒ වගේම කොහේ ගියත් කාටම හරි උදව්වක් වෙන අක්කට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි.අක්කා වගේම පිං වන්‍ත යාලුවෙක් ලැබිලා තියනවා ඒකත් අක්කගෙ පිනේ කොටසක්.ඒකනෙ ඒවගේම යාලුවෙක් ලැබුනෙ.අනේ හරිම ශ්‍රද්ධාවෙන් මමත් උඩ මලුවයි මහා සෑයයි වැද ගත්තා..භාර වගේම ලොකූ බලා පොරොත්තුවකුත් තියනවා වැද පුදා ගන්න යන්න.ඒ වුනාට තවම බැරි වුනා..අක්කට පිං සිද්ධ වෙන්න මෙහෙම හරි බලා වැද පුදාගත්තා...අනේ ගොඩාක් පිං...🙏🙏🙏
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹
අැත්තටම අපිත් භාවනාවකට සම වැදුනවගේ දැනුනා.මහසෑය පසුකර එන විට මටත් තවටිකක් සෑරදුන් බලන්න තියෙනවනං කියල හිතුන තමයි. ඔබ තුමියගේ දයාබර යෙහෙලියටත් ඔබටත් සියලුම දෙනාටමත් මා හටත් හිතට නිවි සැන සිමම ලැබෙිවා !!!!
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏🥰🥰🥰🥰
අනේ අක්කි ඔයාගෙ හිත 🥺❤️
හිත නිවනවම තැනට යන්න මාත් ඉක්මනට පෙරුම් පුරනවා. ගොඩක් පිං අපිවත් එක්කන් ගියාට. තෙරුවන් සරණයි අක්කා 🌸
ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
අද video එකත් ගොඩාක් ලස්සනයි අක්කියො..ගොඩාක් පින් සිතේ සැනසීම අඩු වෙලා තියෙන වෙලාවක රුවන් වැලි සෑ රපුන්,ශී මහා බෝදීන් වහන්සේ දැක්කම දොහොත් මුදුන් දිලා වැදලා,ඇස් දෙක පියන් ප්‍රාර්ථනා කලා අනේ මට මේ ප්‍රශ්න ටිකට විසදුමක් ලැබෙන මාර්ගයක් පෙන්වන්න කියලා ..😌.ගොඩාක් පින් අක්කියො🙏.
අනේ ඔයාට සතුට සැනසීම ඉක්මනින් ලැබේවා නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි පින්වත් අක්කා මමත් මේ ගමනක් යන ගමන් ඔයාගෙ වීඩියො එක බලන්නේ,ආදරනීයම කෙනා එක්ක❤❤සතුටින් පරිස්සමෙන් ඉන්න
ආදරෙයි නංගා තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
Oyata theruwan saranai. Mehema pinkamak esin deka bala sathutu wenna labemath mama kala pinak.ema pinehi kusalaya obata upadina hema bawayakama kusal wipaka lesa lebewa. Nauyane pinkama
ආදරෙයි නංගි හැමදාමත් ඔයාට. මමත් මහාසෑය වැන්දා වගේ තමයි දැනුනේ. තෙරුවන් සරණයි හැමදාමත්.
ගොඩක් පිං අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
ඔන්න අදත් ආසාවෙන් බැලුවා විඩියෝ එක. ඔයාට තෙරුවන් සරණයි නංගි. ගොඩක් පින් ඔය දෙන්නටම.
ගොඩක් ස්තුතියි ☺️☺️🌹🌹🌹
හැමදාමත් වගේ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කෙ. ගොඩක් පිං ඔයාට අපිවත් රුවන්වැලි මහාසෑය ගාවට එක්කගෙන ගියාට. තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
හරිම ලස්සනයි අක්කේ.ඔයා එනකල් බලාගෙන හිටියෙ.හැමදාම සතුටින් පරිස්සමට ඉන්න.ආදරෙයි ගොඩාක්..❤❤🥰 තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
පින් සිද්ධ වෙනව අපිවත් එක්ක ගියාට. ..ඔයාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා. ... යාලුව නමි නියමයි. ..❤❤
ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰🥰
Lassanayi, eeth ahenawa aduyi godak oya kathaa karaddi....eeka rasa vindanayata badawak....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Ane aththa da man balannam ekan 🥺
මේ වගේ සුන්දර දේවල් පෙන්වනවට ඔයාට ගොඩක් පින් නංගෝ❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
❤ ada video ekath harima satutin baluwa nagita godak pin 🙏
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
Hi akki , Goda kalekin.
Video 1nm eththtama godk lassanai akki. Theruwan saranai ❤
ගොඩක් ස්තුතියි නංගා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
Ettatama ow diwya loketa yana para wagema harima amutu lassanak tamai tiyenne.man last year giya lankawata awa wele.lankawen pita innakota tamai lankawe agaya danenne.lassanai video eka hemadama wage🥰
Akke harima shok.hitha niwna.oyata godak pin apita me dewal pennuwata
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
Math asai api poyata cil ganna yanawa suddiy apith wada puda gathta maga pinwath nangatai yaluwatai budu saranaii 😍😍😍😍😍
තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Lassnayi akki hemdam aluth video danna mama oyage video dankal balan innwa budu saranayi
Godak thank you akke ❤️❤️❤️❤️ theruwan saranai
Harima lassanai.maha saaya ... Udamaluwata giyama e danena hageema kiyanna theren na. hithata harima sanaseemai. oya wagema Hoda yaluwekuth innawane.theruwan saranai nangi hamadama sathutin inna.❤
🙏🙏🙏🙏🙏 අනේ ඔව්
Nangi..ada video ekath lassanai. Nangiwa nam dakke naa hariyata .nanai gothana katha lassanai hode💐💐💐❤
Thank you akke 😘😘😘😘
නැන්දි හිතන විදිහට මං හරි අාසයි.මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා.❤❤නැන්දිගෙ එ් නිහතමානිකමට මං ගොඩක් අාසයි.❤
ගොඩක් ස්තුතියි මගේ පොඩි කෙල්ලේ 😘😘😘
Godak aswen baluwa nangi🎉🎉🎉
Thank you akke ❤️❤️❤️❤️
Harima lassanai.godak sundara gamanak.❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Godak lassanai akki vidio eka mn mara asayi oyage kathava ahanna ada mamayi ape ammayi dennama me vidio eka baluva dannavada ape amma kiyanava oya mara pinak thiyena kenek kiyala mokada oya godak pinkam karanavane bs akki
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo ammawa adaren mathak kala kiyanna nanga
Onna akki mamath mahasaya wadagaththa oyata godaak pin...karana pin apitath anumodan karanawata..oya nidahase inna kenek mara lassana life style ekak budusaranaii oyata...adareii hamadamath...❤😘💐
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
හරිම වාසනාවන්තයි රැවන්වැලි මහා සෑය බලන්න ගිය එක ඒතටත් පින තියෙන්න ඕන හරිම ලස්සනයි වීඩියෝ එක පරිස්සමෙන් දෙවි පිහිටයි❤
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ❤️❤️🙏🙏🙏🙏🌹
ඔයා කතා කරන විදිහ හරිම ශෝක් අක්කී 😍😍
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Budu saranai akke oyage video ekak danakan hitiye balagena❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
මැනික විඩ්යෝ වලට ටිකක් කට හඩ වැඩි කරන්නකො.❤❤❤
අනේ ඇහෙන්නේ නැතිද 😥
විශාකාවනෙනි මටත් ආසයි පැටියෝ ඔයත් එක්ක රුවන්වැලි මහා සෑය වදින්න යන්න තෙරුවන් සරණයි
දවසක යමු 🙏
Akki godak kalekin adath lssanai vlog eka apith oyala ekka giya wage theruwan saranai devi rekawaranai
Theruwan saranai nanga 😍😍😍😍
Very interesting program .keep it up your good work ❤❤❤
Thanks a lot🥰🥰🥰
teruwan සරණයි naga පරෙස්සමට satutin inna හැමදාම ආදරෙයි
තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
ලස්සනයි akkiyooooo.....ape gewal lagatama ඇවිත්
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
අනේ manika ඔයා වගේ ම ඔයාගේ යාළුවා ත් හරි ෂෝයි අනේ හිතෙන්න වත් බෑ බබලා දෙන්නෙක් ඉන්නවා කියලා..එය හරි cute..එහෙම තමයි ඉන්න ඕනේ අපි කොච්චර වයසට ගියත් අපි ඇතුළේ ඉන්න පොඩි ළමයාව හැමදාම අපි එක්ක තියාගන්න ඕනි මැණික එතකොට තමයි අපි ජීවත් වෙනවා කියලා අපිට දැනෙන්නේ..අද වීඩියෝ එක අමුතුම සතුටක් සැනසීමක් ඔය කතා කරන දේවල් අහන් ඉඳල මහා සෑය ළඟ කියපු දේවල් අහන් ඉඳල..ඔයාට ගොඩක් පින් අපේ හිත් හදනවා ට අපේ හිත් හදනවාට..ඔයාගේ හැම හීනයක් ම සැබෑ වෙන්න ඕන්..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි..🙏🤗😘
ගොඩක් පිං මැනික ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Ane akke akkage video ekak dannam dala athi kiyala hithanakotamai akke thibune adath venada vagema vadagath lassana video ekak mama akkage video balanna mechcharama kamathi une akka kaththa karana vidiyatai akka minissu gana hithana vidiyatai ita amatharava mage mahaththayath inne army eke 4sr
Thank you nanga 😍😍😍😍 theruwan saranai nanga
Godak pin oyata nangi ape hita sanasana video akak dunnata❤❤❤❤
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
හරිම ලස්සනයි අක්කේ මමත් පොඩි කාලේ ගිහින් තියෙනවා. මටත් ආසයි ආපහු යන්න මගේ පොඩි දෙන්නා එක්ක .කොහොම හරි දවසක අනිත් යනවා අක්කේ. බුදු සරණයි ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Ana akka harima lassanai😊 oyata godak adarai❤❤❤❤❤ parissaman inna akka😊Aya kaeadda vidiyo akak Aran anna😂
ගොඩක් ආදරෙයි නංගා තෙරුවන් සරනයි ❤️❤️🙏🙏🙏
Math yanna asama thena akki...mage pwtiyata masa 3di mn eya aran gihin eliya wetenakanma...maha seya isssaraha idagena wandana karala...mage petiyawath ruwanweli maha se wahanseta pooja kara...mn mage chuti petau dennama parathna kare...ethanadi...e wagema pinwanth daru petau dennek mata lebuna....apita puluwan hema dawasakama.kiri harath hadana...puthala denna ekka eliya wetenakan wandana karala...enawa...e senaseema eththatama kohe giyath ganna be akki..oyath harima wasanawantai ...ape de වටිනාකම oya hodin dannawa...oyatath theruwan saranai ❤පරිස්සමෙන් inna
Ane puduma sanaseemak nanga nanga ethana 🙏🙏🙏🙏❤️
Budusaranai
තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
ඇත්කඳ වෙහෙර ළඟදී මන් 🙆🙆🙆 සිහිකලෙ ඔබව රත්තරන් 🤭🤭🤭 අද නංගී ගේ video එක බල බලා මම පිංකම ට ගියා කුරුනාගල හරහා 🙏🙏 තෙරුවන් සරණයි නංගී 🙏🙏🙏
ආදරෙයි අක්කේ❤❤ 😘😘😘
Aneee so sweet!! I wish I could eat this… looks so good! I just started watching your videos. So nice! Which regiment your husbands are in? My uncles were in Sinha, and gajaba. All retired now.
Ane manika akkige katahada ahanna man Hari asai oya hoda gathiguna thiyena lassana kenek.❤
Thank you nanga 😍😍😍😍 theruwan saranai
මෙවරත් ඡය ශ්‍රී බෝධි හාමුදුරුවන්, දෝනයක ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහ සෑරඡුන් වැද පුදා ගැනිමට අවස්ථාව ලැබුනා. පුතේ අනේක වාරයක් පිං ඔයාට. සයුරෙන් ඵතෙර සිටින අපව ලග, ලග දෙවතාවක් වන්දනාමාන කරවපු ඔබටයි මේ පින.
ඵහෙම නම් පරීස්සමට ගිහින් ඉක්මනටම ඵන්න මැණික.❤😘
ගොඩක් පිං මැනික ආදරෙයි 😘😘😘❤️❤️❤️🌹🌹🌹
ඔයා voice කරනවා අහන්න ආසයි නංගී ,හරියට කතාවක් රස කර කර කියන්න ඔයා හොඳින් දන්නවා ,ඔයාගේ යාළුවා හරි ෂෝක් නංගී ,ඔයාට හොඳ මිනිස්සු මුණ ගැහෙන පිං තියෙනවා ❤❤❤❤ඔයා කියන හැම වචනයක් ගානේ තියෙන්නේ ඇත්ත ,මම ත් එහෙම හිතෙන කෙනෙක් ,ඒකනේ අපි මෙහෙම හොඳින් පෑහෙන්නේ❤❤තෙරුවන් සරණයි නංගී ! ඔයා වගේ කෙනෙක් එක්ක මෙහෙම හරි අදහස් හුවමාරු කර ගන්න මට පිනක් ඇති
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි 😘😘😘
Nice video waruni Budusarani 🙏🏼🙏🏼🙏🏼🙏🏼
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
This video is so relaxing, a great effort, yes I feel the same in front of ruwan weli seya, a feeling I can never explain. Thank you for the vlog❤
Glad you enjoyed it!🌹🌹🌹
Ane akkiyo godak dawasakin neda awe balagena hitiya oya nethuwa ane manda oyawa ettatama dekala katha karanna mara ashawakin ennawa akkiyo adare godak parissamata sathutin enna budusaranae ❤❤❤❤❤❤❤
Godak thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
Akki math oyath ekka giya. Oyata godak pin akki. Ayeth lankawata apu dawasaka api dennath yamu
හා නංගා❤❤❤ ආදරෙයි
Akke harima lassanai hitha niuna prashna godaka hitiyath a hada ahuwath athi
Thank you nanga 😍😍😍😍
Budu saranai Nangi ❤️. Oyata godk pin. ❤️🙏
Godak pin akke ❤️❤️❤️❤️
❤❤❤❤ gdk pin me lassana hitha suwapath unu video wa genawta puduma trm suwai eka bluwama sithata 😍😍😍🙏🙏🙏 theruwansaranai
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🌹🌹🌹😍😍😍😍
හරිම ආදරෙන් අක්කා ඇවිත්.ගොඩාක් සතුටුයි ඔය කටහඩ අහන්න ලැබෙන එක.බුදු සරනයි🙏ආදරෙයි ගොඩාක් ❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
නංගී ඔයා ඇවිත් තියෙන්නේ අපේ ගමට. පන්ඩුලගම කෑම්ප් එකට. හරිම සතුටුයි.
අනේ ඇත්ත ද අක්කේ 😘😘😘
Harima Lassanai Nangi. Math Travel asai Mese Yana. ❤️ ❤️ ❤
Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai
@@warunisworld4673 You're Welcome Nangi. Budu Saranai ❤️ ❤️
Lassanai nangiyooo
Thank you akke ❤️❤️❤️❤️
Great 💜💯🙏🙏🙏🙏
Thanks for listening
බුදුසරණ ඔබ dapalatama .seyalu partanwan etuwawa .
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
Lovely!
🙏🙏😍😍😘😘😘🌹🌹🌹
තෙරුවන් සරණයි.........🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Good video sis.
Thank you🌹🌹🌹🌹 nanga
අපිත් ගියා 13 අනේ අක්කේ.හරිම ලස්සන ගමනක්.මාත් මගේ හොදම යාලුවා එක්ක ගියේ.අපි ඉස්සර ඉදන් පාර්තනා කරපු විදියටම ගියේ හස්බන්ලා දෙන්නා එක්ක ගියේ.🌺🌺🌺🌺කෝච්ච්යේ ගියේ මාතර ඉදන්.අක්කේ කියන්න වචන නෑ.රුවන්වැලි සෑය කියන්නේ වෙනම ම තැනක්.එන්න හිතෙන්නැහැ.එතන තියන සැනසීම කියන්න තේරෙන්නැහැ
අනේ ඔව් නංගා මට නම් එන්න හිතෙන්නේ නෑ 🥺
Ane akke oya nam marama bawanawak ane budusarani mage akka ta ❤❤❤
ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Godak adarei oyata
Oya harima nihathamaee kenek akke❤️
Godak pin nanga 😍😍😍😍 theruwan saranai
Harima lassanai nangi.oyage kathawa ahan inna puluwan dawasaka adarei nangi.dilini akka
Adarei dilini akka 😘😘😘😘😘
Harima sok akki.taruwan saranae
තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Akki use karana body lotion eka mokakda kiyannako ??
St leves nanga 😍😍😍😍
Aneee shoi akki parissamata inna bs ❤❤❤
තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Lassanai akka video aka ❤akka oyaga video prakku karannea apa 😢oyata budusarani
ඉක්මනින් එන්නම් පැටියෝ 😍😍
Vedio ekak danakam balagana hitiye akke,oya wagema thamai oyage yaluwath,
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
මමත් අනුරාධපුර අක්කි
හරි ම නිදහස් පරිසරයක් ❤❤❤❤❤❤❤❤😊😊😊😊🥰🥰🥰🥰🥰🥰🥰🤗🤗
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Hoda yaluwek dennek hitiyama athi nangi.therum gañna yaluwan hari adui.eka hinda oyala dennatama suba pathanawa yaluka digatama thiyewa kiya.hamdama sathutin inna hamdama.budusaranai.paressa.in❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
මගේ වරුණි අක්කා මැණික ආදරෙයි ගොඩක් බුදුසරණයි පැටියෝ ❤❤❤
ආදරෙයි පැටියෝ 😘😘😘😘
lassanai
Thank you ❤️❤️❤️❤️
Aneee, ayeth pandulagamata awilla😢... anuradhapura... me parath lagatama awilla gihin...😢😢😢 kamakne.. oya sathutin hodin wadatika karagaththa ekata sathutui akki. Budu saranai... ❤️
ආයෙත් දවසක හමුවෙමු තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
අනේ..ඔයාට අනේකවාරයක් පින් සිදු වේවා ,රැවන්වැලි මහා සෑයත් ජයශ්‍රී මහා බෝධින් වහන්සේත් දෑසින් දැක්කා හා සමානව වැද පුදා ගැනීමට ලැබුනා ඔයා නිසා.🙏🙏🙏ඇත්තටම මහා සෑ වහන්සේ දැක්කම මගේ ඇස් වලට කඳුලු පිරුණ .අපි ලංකාවට ආවා ගිය අවුරැද්දේ, ආවෙ අනුරාධපුරය වදින්න යන්න හිතාගෙන, නමුත් මල්ලිට ඩෙන්ගු හැදුන නිසා යන්න බැරි වුනා,මම ගොඩක්ම හිතේ දුකෙන් ඉන්න වෙලාවක ඔයාගෙ මේ video එක දැක්කම පුදුම සතුටක් ඇති වුනා.ඔයාට තව තවත් පින් දහම් කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියල පතනව, තෙරැවන් සරණ වේවා!! ජයෙන් ජයම වේවා🙏🙏🙏
Akki sathiye dawas 5 ma, ude waruwe kohonath senaga ne. Hawasata poddak ennawa. Weekends wala senaga ennawa. Man kittuwa enne. Kohomath week eke dawas 2k wath man yanawa. Oya enna kalin kiyanna man balala wisthara kiyanbam akki...❤
Ane kochchara pinak da nanga 😍😍😍😍 theruwan saranai aniwaryenma kiyannam nanga
Math Anuradhapura taun eke akki.mage hasbad army.budu saranai 💖 oyalata nangi
Ane aththa da nanga 😍😍😍😍
අක්කේ සිංහ කට residence එකේ අපිත් හිටියා.මගෙ අක්කගෙ මහත්තයාත් මේජර් කෙනෙක් .හරිම ලස්සනයි තැන.
එතන හරි ලස්සනයි නංගා 🌹❤️❤️
Log ekak danakam godak dawas balan hitiya.thanks oyata.asai oya reply karanawanam.busu saranai nangoo.
Ane reply karanna parakku una samawenna .. godak adarei ❤️❤️❤️❤️🌹🌹🌹🌹
අක්කේ ඒ අනුරාධපුර නවතින්න තිබ්බ place එක මොකද්ද?? Place එකේ නම? මමත් යන්න ඉන්නේ
පුංචි කඩෙන් කෑම ගත්ත එක ලොකු දෙයක් .සමහර අයට සල්ලි ලැබුනම පොඩි මිනිස්සු න්ගෙ දුක දැනෙන්නේ නෑ .ලොකු වාහන ගොඩක් පොඩි කඩවල් ලග නතර වෙන් නෑ
ගොඩක් ස්තුතියි 🥰🥰
මහසැයට ගිහින් දැන් හුගක් කල් වෙනවා ඔයා අද මෙක පෙන්නලා මගේ හදවතේ අයෙම එතනට ගියා වගේ හැගිමක් දුන්නට පින් මගේ නංගී ......හරිම ආදරෙයී හැමදාම
❤❤❤❤❤🌻🌻🌻
මගේ මල සතුටින් ඉන්න බුදු සරණයී රත්තරන් 🌻🌻🌻🌻🌻🌹🌹❤❤❤😘😘😘 ❤❤❤❤❤❤
ගොඩක් ආදරෙයි 😍😍🌼🌼🙏🙏🙏
Ane harima lassanai nanga mamath කර්නල් කෙනෙක්ගෙ වයිෆ් කෙනෙක් ආසයි ඔයා අදුර ගන්න ඔයාගේ හස්බන්ඩ් SR ද අනේ හැමදාම සතුටින් ඉන්න නංගා බුදුසරණයි ඔය දෙන්නාටම❤️❤️😘
අනේ ඇත්ත ද අක්කා ..මට හරි සතුටුයි .. ගොඩක් ආදරෙයි .. ❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏
Oya harima nihatha maanee kenak akke
Akke oya kiuwa hari matath ruwanweli maha seyai. Srimahabodiyai laga innakota hithata marama senadimak denenawa. Mage baba masa pahen nethi una. Pera athmeka api kara pawak nisa. Eth mage nethi una daruwa nisa loku pinak kara ganna mata lebuna . Man galle. Anurudapure jaya srimaha bodiya lagai ruwanweli mahaseya lagai mai mahaththayai sil gaththa. Api kara akusal mekila yannath nethi una babata hoda athmeyak lebennath kiyala.oyath akke dawasaka mahaththayai ekka sil ganna eka senasimak. Ethana bawana karala parthana karana ewa hari yanawa.nethi una baba badata ewith sathi thunai man anuradapure yaddi dura gaman baya unath yanna. Man eda giya mata wiswasayak thiuna babata karadarayak wenne ne kiyala. Man aye dawasaka sil ganna yanawa. Oyath yanna akke. Mata oyata katha karanna asai oyawa contact kara ganna amarui. Apita hemadema lebunath nethath eka ape kusal akusal mathai thiranaya wenne. Dehemiwa saralawa jiwath wenna ona. Mage baba mata ada nethi unath. Eya mage lagata aye nawath . Jiwithe hemadema anithyai kiyala hitha hada gannawa. 😢😮