බිඳුණු පෙමට උරණ වී මහ දවල් කළ පැහැරගැනීම - ලක්ෂ 50ක කප්පමකුත් ඉල්ලන හඬපටය මෙන්න - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 51

  • @Dubai2024-z3c
    @Dubai2024-z3c 7 годин тому +30

    අරන් දුවන් ආපු කොල්ලට ඇගයීමක් තියෙන්නම ඕනෙ.... අහක බලන් යන්නෙ නැතුව දුවලා ඇවිත් දීපු උත්සාහය වටිනවා❤❤

  • @DineshDineshpushpakumara
    @DineshDineshpushpakumara 6 годин тому +9

    ඒ ලමයට කරදරයක් වෙන්නෙපා. ඒත් අර දුවගෙන ආපු කොල්ලට රෙස්පට්❤️

  • @Rmd289
    @Rmd289 7 годин тому +10

    තාත්තේ ඔයා ලක්ෂ 50 ක් ඉල්ලාගන්න බෑණාගෙන් කෙල්ල උඹ අරන් ගියානම් උඹම තියාගන්න කියලා..😅😅😅

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 7 годин тому +24

    බයිසිකලේ බලන්ඉන්න කෙනා පිරිමියෙක්ද කියලා හිතෙනවා ලැජ්ජයි පිරිමි කමටත්

    • @dilshanadikari21
      @dilshanadikari21 7 годин тому +2

      බයිසිකලේ ⁣ඉන්න එකා නෙවෙයි බොල නිල් පාට එකක් ඇඳන් ඉන්න එකා.

    • @op_only
      @op_only 7 годин тому +3

      @@dilshanadikari21 yako e පොඩි එකෙක්ද කොහෙද cls ඇරලා යන​.. ඌ ඔය වෙලාවට super shiva වෙන්න ඇයි 😂

    • @dilshanadikari21
      @dilshanadikari21 7 годин тому +3

      @@op_only ටික්ටොක් වල චන්ඩි උන්.. ඇත්තටම දෙයක් උනාම රෙවිලා වගේ දුවනවා.🤣

    • @dreamsbjdjdje92
      @dreamsbjdjdje92 7 годин тому +1

      @@dilshanadikari21 uba උනත් එච්චර තමා ගොබ්බයා. මෙතන කැරිය wenn haduwta

    • @Nmobi-h3b
      @Nmobi-h3b 7 годин тому

      එක අැත්ත එවට කියන්නෙ චීත්ත කියලා

  • @IranganiChandrika-wu4sw
    @IranganiChandrika-wu4sw 7 годин тому +9

    කෙල්ලො කොල්ලන්ගෙ ජීවිතය සමග සෙල්ලම් කරනවා පුලුවන් තරම් ගරලා ඉවත් කරනවා දෙමාපියන් ට හොඳ පාඩම්

  • @Kenothsl8585
    @Kenothsl8585 6 годин тому +1

    මරු මාධ්‍ය ...

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 7 годин тому +8

    පවි අර අහින්සක කොල්ල අහක යන රෙද්දවල්වලට අත දාන්න ගිහිල්ල නිකං අමාරැවෙ වැටුන දැං ලමයි නැ සෙරම ඉන්නෙ ගැනු

    • @ishannethsara5302
      @ishannethsara5302 7 годин тому

      සිරා බන් දැන් ඉන්නෙ කෙල්ලො නෙමේ ගෑනු

  • @MenuLawanga
    @MenuLawanga 6 годин тому +2

    අනේ අපොයි අපේ පොලිස්..නුවරින් ගත්ත ලමයා
    ..පොලොන්නරුව වෙත අරන් යනකන් අනිත් පොලිස් ස්තාන මොකද කරේ

  • @Nmobi-h3b
    @Nmobi-h3b 7 годин тому +3

    කෝල් ගත ෆෝන් එකන් හොයාගන්න බැරි ඉන්න තැන

  • @Nmobi-h3b
    @Nmobi-h3b 7 годин тому +2

    පොලිසියේ හොයලා ගන්නකොට ඒ ළමයට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි

  • @mr.mike678
    @mr.mike678 6 годин тому +1

    දැන් නිවුස් බලන පැහැරගත්ත එකා 😒

  • @ira1234ira
    @ira1234ira 6 годин тому +1

    ඇත්තටම මේක පැහැර ගැනීමක්නම් කියන්න තියෙන්නේ මේ කෙල්ලට්ස් කිසිම කරදරයක් නොවේවා කියලයි😢😢😢...ඒත් මටනම් හිතෙන්නේ මේක ආපහු මාධ්‍යයේ ප්‍රකාශයට පත් වේවි දෙන්නගේම එකතුවෙන් ගහපු ප්ලෑන් එකක් කියලත් එහෙමත් බැරි නැහැ ඉතින් මම මේ නිකමට කීවේ

  • @TusithnilangaRathnasekara
    @TusithnilangaRathnasekara 3 години тому

    අය ඉතිං රෙනොගෙ සෙට් එක රෙනවම තමා

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s 7 годин тому +4

    ඔකාගෙ මුන බලා ගන්න ඔකවහන්නෙ ඇයි යකො ගූ හිරු

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 8 годин тому +8

    මටත් හිතුන පෙම් පලහිලව්වක් වෙන්න ඇති කියල

  • @CarCrazeHQ
    @CarCrazeHQ 7 годин тому +1

    යකෝ ඔය call ගත්ත ඒවා මෙහෙම දාපුවම හරි ශෝක් 🫠

  • @MohamedlaffirMohamedmubarak
    @MohamedlaffirMohamedmubarak 6 годин тому

    💯💯දෙමාපියන්ගේ වැරදි 😂😂😂😂

  • @kasunrupasinghe7957
    @kasunrupasinghe7957 6 годин тому +2

    මේකත් අර කොස්තාපල් පුඤ්ඤසෝම ෆිල්ම් එකේ සීන් එක වගේ එකක්ද දන්නේ නැ😂

  • @bujik709
    @bujik709 5 годин тому

    ඇයි මේවා නිවුස් වලට දැන්ම දාන්නේ ලමයව හොයල දෙන්න කියල ඉල්ලනවා නෙමෙයිනේ නිවුස් වලින්.විමර්ශන ඉවර උනාම දැන්මනම් හරිනේ.මේ මනුස්සය කෝපයට ඒ ලමයට මොනව හරි කලොත් මේ නිවුස් දැකල . අනේ මන්දා මේ විමර්ශන වලට නීතියක් නැද්ද ?

  • @lasithananda8290
    @lasithananda8290 6 годин тому

    සල්ලි හම්බෙයි පොලිසියෙ කණ්ඩායම් තුනක් හොයනවලු

  • @mangalikaperera1393
    @mangalikaperera1393 7 годин тому

    ප්‍රේම සම්බන්ධතා පවැත්වීම වරදක් නෑ. ඒත් සබඳතා පවත් වන කාලය තුල කෙල්ලො කොල්ලංව සුද්ද කරගෙන කෑමත් කොල්ලො කෙල්ලන්ව සුද්ද කරගෙන කෑමත් අනුමත කරන්න බෑ. සමහර තැන්වල අම්මා පවා දැනුවත්ව මෙවැනි මුදල් ගරා ගෙන කෑම සිද්ද වෙනව. සමහර අහිංසක දෙමව්පියො දුක් මහන්සියෙන් හම්බ කරපු සේසතම හූරගෙන ඒ පවුලම බංකලොත් කරපු තැන් තියෙනවා. කොහොම කලත් මේව මහ අපරාධ. මේ වගේ හූරං කන්නන්ට කවද හරි ජීවිත වලින් හරි වන්දි ගෙවන්න සිද්දවෙනව.

  • @dumithranga6019
    @dumithranga6019 Годину тому

    Kari hiru

  • @MohamedSabith-x2d
    @MohamedSabith-x2d 8 годин тому +6

    A kollta rspect❤❤

  • @shinan1623
    @shinan1623 6 годин тому +1

    Me news ekama sirasa eke giya. Ee kellage namata haaniyak vena nisa eyala daala na hiru tv maha jara vada ooi

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s 7 годин тому

    ‍යකො ඔක්කොම ඔහොම පෙන්නුවම හරිද ,,,

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl 7 годин тому +2

    Mea karana waden. Prasidda kerima mesa gevithaya anathure.

  • @dumithranga6019
    @dumithranga6019 Годину тому

    Lamaya kanna epa ballo

  • @udulkalupathirana9314
    @udulkalupathirana9314 7 годин тому +3

    අනිත් කොල්ලා බය වෙලාද කොහෙද😒

  • @arunideepthi8576
    @arunideepthi8576 7 годин тому +8

    බයික් එකේ හරක බලං හිටියා

    • @AmmanKalu
      @AmmanKalu 7 годин тому

      😂😂😂❤❤❤❤

  • @Prabathmadu-nb3uk
    @Prabathmadu-nb3uk 5 годин тому

    Me kollai kellai සල්ලි ganna gahapu ගේමක් wagee. Mata hitenne.

  • @dumithranga6019
    @dumithranga6019 Годину тому

    Sakkili hiru unage maha eka thiyan inneth. Jaya gahapu eka e😅😅😅

  • @ishannethsara5302
    @ishannethsara5302 7 годин тому +2

    දැන් ඉන්නෙ කෙල්ලො නෙමේ ගෑනු.කෙල්ලගෙ අතීතෙ ,පව්ල් පසුබිම හොයන්නෙ නැතුව කසාද බදින්න එපා ,පෙර වැරදි වලට සමාව දිලා කසාද බදින්න එපා .උබලමයි අමාරුවෙ වැටෙන්නෙ 😂💔

  • @All_About_Coc
    @All_About_Coc 6 годин тому

    Hiru guu madya. Den meka allan sathiyak withara content mekama dai. Nodakin shik 💔

  • @patrickanthanies9774
    @patrickanthanies9774 5 годин тому

    Mewata thamai sariya nithiya kiriyamaka karanna orne..mewata thamai Muslim janthawa kathakarann Orne.

  • @rosemarierandall8870
    @rosemarierandall8870 7 годин тому

    Samahara minssu balagena ennawa. Munta pissu.

  • @PriyalKumarasiri
    @PriyalKumarasiri 7 годин тому

    Me abdul parik hisam jiwa mana rawana kalaguna loka hora palli asse inna maulo raulo lawa rata purama dana graha apala sellama h.o me ude idan re wenakam 365 dawasema singhalayo marala hthanbi demala k o bo wenawa thopi harak k.o

  • @art-wt8gt
    @art-wt8gt 7 годин тому

    birthday surprise එකකට අරන් ගිහින් තියෙන්නෙ ..😂😂😂 තොපි මෙතන වැළලෙන්න එපා 😅