සංඛ්‍යා රටා 1- (Number Patterns 1)
Вставка
- Опубліковано 21 гру 2024
- සංඛ්‍යා රටා සම්බන්ධ ගැටළුවක් දුටු සැනින් එහි රටාව හඳුනා ගෙන නිවැරදි පිළිතුර ලබා ගන්නා ආකාරය මෙම පාඩම මගින් ඉදිරිපත් කර ඇත. මෙය සංඛ්‍යා රටා සම්බන්ධ පාඩම් මාලාවේ පළමු අදියර වන අතර මෙහි දෙවන අදියර ළඟදීම බලාපොරොත්තු වන්න.
This lesson teaches you the way of solving "Number Patterns" quickly and easily. This is the first part of the "Number Pattern" lesson series and the second part will be soon.
සියළුම පාඩම් නැරඹීම සඳහා (Watch all Lessons) : / @iqwithsara9255
ෆේස් බුක් පිටුව (Facebook Page): / iqwithsara
ඔයාට ගොඩක් ස්තූතියි . මේ වගේ දේවල් කියලා දෙනවට ....
Answer is 63
THANK YOU...sankya rata gatalu thawa karanna..wenada wagema adath kiyala dena de hondata theruna.harima clear.
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
බොහොම ස්තූතියි. 😀
ගොඩාක් පැහැදිලි බොහෝම ස්තූතියි
ඒ ගැන සතුටුයි. බොහොම ස්තූතියි.
නියමෛ!!!!!!!!!!!!!!!!!!👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ග්ජ්ෆ්න්හ්ග්ඩ්ග්ග්ග්ඩ්
බොහොම ස්තූතියි. 😀
Uda sankya deka 10n guna krla a deka ekthu krala ekta yata tyna sankya dekt ekthu krmath rtwk enwa neda miss..
Aththatama dn pluwn wage danenawa teacheerr👩🎓👩🎓
ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. 😀
රටරටවල් අතර වේලාවන් සම්බන්ධ ගැටලු , ගුවන් කාලය ගැටලු puluwannm vdo ekk krnna miss, bohoma lssnata පැහැදිලිවම kiyala denwta thanks ❤
උඩ තියෙන ඉලක්කම් දෙක එකතු කර සහ යට ඇති ඉලක්කම් දෙක එකතු කර එම ඉලක්කම් එකතු කර පසු පිළිතුර ලැබෙනවා එක නිසා පිළිතුර 63 වෙනවා ..👍☺️
Oya kiyala dena ewa hidata theranawa thank you for your help
This is a really helpful video . Thanks a lot🌺
ගොඩක් වැදගත් ස්තුතියි
ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි.
ස්තුති මිස් .බුදුසරණයි
ගොඩක් ස්තුතියි ,
බොහොම ස්තූතියි. 😀
@@iqwithsara9255 miss dura , wegaya , kalaya ganan , tanke ganan hadana keti krama dannako. Plz.
@@sheelaweerasinghe3036 ඉදිරි පාඩම් වලින් ඒ සියල්ලම කියල දෙන්නම්. 😃
Thank you mis 👍👍
You're Welcome.
63 thank you mis.mata prathishatha ganan.anupatha ganan igena gnna one mis e pdm krlda thiyenne.plz kiynnko mis
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
ඒ පාඩම් නම් තාම දාල නෑ. ඉදිරියේදී ඒ පාඩම් සියල්ලම කියල දෙන්නම් 😀.
ගොඩාක් පින් මිස්
ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. 😀
Important 👍
Thank you.
Thanks Sara ❤
ඇත්තටම ගොඩක් හොඳට,පැහැදිලිව කියලා දෙනවා, සංඛ්‍යා රටා 2කොටස නැද්ද?
බොහොම ස්තූතියි. සංඛ්‍යා රටා 2 පාඩම ඉදිරියේදී දෙන්නම්. 😀
@@iqwithsara9255 mis mata ganak thiyanawa ahaganna. සංඛ්‍යා රටා තිකෝණ ගාණක් මිස්ට මම එක කොහොමද එවන්නේ මම දන්නේ නෑ එක හදන්න
@@inokaedirisinghe5591 ඒ ගැටළුව IQ with Sara ෆේස් බුක් පිටුවට එවන්න. 😀
Godak pin oya kiyala dene dewal hodata therenawa
Awesome ..👍
Thank you so much.
උඩ ඉලක්කම් එකතු කර පිලිතුරෙහි මුල් ඉලක්කමටත් යට ඉලක්කම් එකතු කර පිලිතුරෙහි අග ඉලක්කමටත් යොදන්න .
පිලිතුර = 63
Good job...
Thank you so much. 😀
I'm Sanuli Nisalma .Grade 3 . Pilithura 63.
Thank you madam.
Very good presantation mis
Answe is 63. Thank you 😊 💓
63 Miss Thank you miss🐼🌸🌼💐🐼🐼🐼
🌹🌹pilithura 63 🌹🌹
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
Presentation eka hodai.
Thank you so much. 😀
මිස් පිලිතුර 63.ස්තූතියි මිස්
63 පිළිතුර...❤❤❤❤ තේරුණා ....පිං ගොඩාක්
C,63 :) thank u for the lesson
The answer is correct. Nicely done !!!! 👍 and you're welcome. 😃
Thanks sara
You’re welcome. 😃
Thank you miss ❤️
Tnx miss..
Answe eka =63,
Thank you miss 🙏
Thanks
මේවා සුපිරියි
Mis ida ganime gatalu karannako
63
Thank you, Teacher
63. thank u miss.
The answer is correct. Well done !!!! and you're welcome. 😃
Thank you so muck madom. Answere is 63
Thank you akki/ miss Answer is 63
The answer is correct. Well done !!!! and you’re welcome 😀.
63 thank you❤️🔥
super lessons
Thank you
You're welcome.
Miss..MSO(¡¡¡) Exam wala සිංහල පේපර් එකට ලෑස්ති වෙන්න විදියක් කියලා දෙන්නකෝ..videos nehe U-tube
මේ channel එකෙන් නම් මම IQ විතරයි උගන්වන්නේ. ඉදිරියේදී ඒ සම්බන්ධ පාඩම් කියල දෙන්නත් උත්සාහ කරන්නම්.
Abiyogathwayath krnnko,thankyou for this video
63
This lesson is realy heliping to students, thank you .
The answer is correct. Well done !!!! And thank you so much for your valuable feedback.
a)52 W.A.සෙතුලි තිමන්යා.
සොරි පිලිතුර 63
😥😪😭😂😢
Oyage katada mara lassanaine ane
Thank you Awidimath sankaya jala karanna
63 ටීච . මං 4 ශ්‍රේණිය සඳරංසි පතිරාජ .
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
E kiyanne km meter wena widiya,විනාඩි තත්පර wena widiya oya ekeka ewa thiyenne ewa thama oni ganak hadaganna bahane minum සමාන wenne nathuwa
ඇත්තෙන්ම ඔව්. 😃
Thank u
You're welcome.
පිලිතුර c (63)
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
ස්තුතියි
pilithura C (63)
Thnkx
Thank
You’re welcome. 😃
Answer is 63
Thank you very much
The answer is correct. Well done !!!!
Mis තර්කන රාමු පාඩම කියලා දෙන්න පුළුවන් ද
Anupatha ,prethishatha, poli walata adala ganan hadana hati dannako.godak hodin padam therum ganeemata haki aurin padam danawata oyta godaak pin
ඒ පාඩම් සම්බන්ධ ගැටළු විසඳන ආකාර ඉදිරියේදී කියල දෙන්නම්. බොහොම ස්තූතියි.
Ekma ratwa wens widiwla hdnn puluwnd
උත්තරය C
answer 63
thanks miss. thawath ganan tikak hadamuko
63 ස්තුතියි..
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි.
Niyamai
meke part 2 thama kale nadda miss..
තාම part 2 දෙන්න බැරි උනා. Facebook page එකේ අහල තිබුණ සංඛ්‍යා රටා ගැටළු කිහිපයක් විසඳන ආකාරය නම් අලුත් වීඩියෝ එකකින් කියල දුන්නා. 😃
@@iqwithsara9255 ah ok..oya hama comment ekakatama reply karanawa neda..thank you so much.
@@geethedirisinghe3692 ඇත්තටම විවේකයක් ලැබුණු ගමන් හැම comment එකකටම reply කරන්න උත්සාහ කරනවා. 😃
Pilithura c, 63
පිලිතුර වන්නේ c (63)❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
63
Thanks medam
The answer is correct. Well done !!!! and you’re welcome 😀.
අක්කේ උදව්වක් කරන්න පුලුවන් ද speed,time,and distance පිළිබඳව පාඩමක් කරන්න පුලුවන් ද ???ලොකු උදව්වක්
ප්‍රවේගය Part 1, ප්‍රවේගය Part 2, සහ සාපේක්ෂ ප්‍රවේගය පාඩම් දැනටමත් කියල දීල තියෙන්නේ.
මේ වීඩියෝ එකට පහලින් තියන description box එකේ සියළුම පාඩම් නැරඹීම සඳහා අවශ්‍ය link එක දාල තියනවා. ඒක click කරාම දැනට උගන්වල තියන සියළුම පාඩම් නරඹන්න පුළුවන්. අවශ්‍ය පාඩම් බලල ඉගෙන ගන්න.😃
Uththaraya 63👍😊
Thank you miss
You're welcome.
Uththaraya C
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි.
pilithura 63. godak pin me wage denumak apata laba denawata.
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. ඒ වගේම බොහොම ස්තූතියි.
63 Thank you mis
Online class thiyenawada
63
Thanks miss
The answer is correct. Well done !!!! and you’re welcome 😀.
❤❤
Good
Thank you so much.
good
good
good
63 Thanks mis sara
The answer is correct. Well done !!!! and you’re welcome 😀.
C-63 උත්තරය
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
Hodayi
බොහොම ස්තූතියි. 😀
Thanks mis
Answer 63
63 Hesanya
hodata terum ganna puluwan.....
1)31+21=52
2)43+43=86
3)12+51=63
පිලිතුර=63(c)
මිස් පිලිතුර 63 යි
Ane miss සංකරණ සහ සංයෝජන පාඩමයි තර්කන රාමුයි කරන්නකෝ.මිස් කියලා දෙන හැම පාඩමක්ම හොදින් තේරෙනවා
63යි.
3/27 5/125 8/64 7/? Plz mekat answer eka gann vidiha kiyannko miss
පිලිතුර 63
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
පිළිතුර c 63 .මම praneepa
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
ප්‍රතිශත පිලිබද පාඩමක් කරන්න පුලුවන් ද
C)63
Yes, correct. Well done !!!!
63 පිලිතුර