ඝනකයක / දාදු කැටයක ප්‍රතිවිරුද්ධ මුහුණත් සෙවීම - Finding the Opposite Faces of a Cube/Dice

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 504

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 Рік тому +7

    ඇත්තටම පිරිමි සහ ගැහැනු කියන දෙකේ වෙනස තේරුම් ගන්න පුළුවන් වීඩියෝ එකක්

  • @dilekajayakody4961
    @dilekajayakody4961 Рік тому +3

    මාරම පැහදිලිව කියලා දෙනවා.ආස හිතෙන විදියට හරිම ලේසියි කියලා දැනෙන විදියට කියලා දෙනවා.බොහෝම ස්තූතියි🙏

  • @niruniru5558
    @niruniru5558 3 роки тому +23

    ගොඩක් වෙහෙසක් දරල හදපු ප්‍රශ්න මේ විදියට සරලව විසදන්න කියල දුන්නට ගොඩක් පිං..ගොඩක් ස්තූතියි මිස්.❤️

  • @iresharathnayaka9638
    @iresharathnayaka9638 Рік тому +1

    ගොඩක් ස්තූතියි මිස්. හරිම පැහැදිලිව කියල දුන්න. හරිම පහසුවෙන් ඉගෙන ගත්ත. ගොඩක් පිං.

  • @krisansamurdika7650
    @krisansamurdika7650 3 роки тому +1

    තෙරෙන්නේ නැතුව තිබුන පාඩමක් අද තමයි හොඳටම තේරැනේ.ගොඩක් පින් ගුරු තුමියනි .

  • @IndiraChandrasena-oz2gi
    @IndiraChandrasena-oz2gi Рік тому +2

    හොදින්ම පැහැදිලි වුණා .බොහොම ස්තූතියි ඔබට

  • @udayangajayasundara-br3wt
    @udayangajayasundara-br3wt Рік тому +1

    Mata kiyanna wachana na..e tharam superb..thank you very much deepest in my heart..

  • @nalijay9461
    @nalijay9461 Рік тому +3

    සුපිරියි ♥️ගොඩාක් videos වල තියෙන්නේ එක ක්‍රමයයි. මිස්ගේ හරිම පැහැදිළිව කියලා දීලා තියනවා. ❤ බොහොම ස්තූතියි ! 🙏

  • @mashiwithjourney6209
    @mashiwithjourney6209 Рік тому +1

    අම්මෝ හොදටම තේරුණා ...පිං ගොඩාක් ඔබතුමියට🙏

  • @pasindumaleesha25
    @pasindumaleesha25 3 роки тому +1

    Answer 10 මිස් සරලව පැහැදිලිව කියනව ස්තූතියි 🙏

  • @renukanilmini1322
    @renukanilmini1322 4 роки тому +3

    හොදින් අවබෝධ උනා .ස්තුතියි ඔබට ..!

    • @iqwithsara9255
      @iqwithsara9255  4 роки тому +1

      ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි. 😀

  • @naldeekadilhani8620
    @naldeekadilhani8620 Рік тому +1

    මාරම පැහැදිලියි බොහොම ස්තුතියි

  • @shamiladilshani90
    @shamiladilshani90 Рік тому +3

    I understood this questions thanks to my teacher. your teaching pattern is very clear.good job.keep it up👌👌👌👌

  • @Sachini_Bandara
    @Sachini_Bandara 3 роки тому

    පාඩම හොදට තේරුනා. thank you.. 🙏

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 3 роки тому

    Thank you mis 💖💖 හරිම පැහැදිලියි. 😘

  • @dilmiapeksha8916
    @dilmiapeksha8916 11 місяців тому

    Ane hodata therenn kiyl dunna. Tnz teacher ❤️🙏

  • @KalumJayasinha-l4w
    @KalumJayasinha-l4w Рік тому +1

    Harima pahadili kiyala Dena widiha.bohoma sthuthi

  • @maheshasurangi4243
    @maheshasurangi4243 3 роки тому

    10. Thaks.hodatama theruna👍👍

  • @a.chamodhiweerasinghe.9930
    @a.chamodhiweerasinghe.9930 Рік тому +2

    ගොඩක් ස්තූති ගොඩක් වටින දෙයක්

  • @pathumsanjeewa5678
    @pathumsanjeewa5678 3 роки тому +1

    ගොඩක්ම ස්තූතියි මිස්.

  • @hashansatharasinghe
    @hashansatharasinghe 4 роки тому +5

    Thank you!
    Your videos re very helpful! Please upload more ❤

    • @iqwithsara9255
      @iqwithsara9255  4 роки тому +1

      There are more lessons to come. Thank you so much.

  • @dpdp8122
    @dpdp8122 4 роки тому +2

    Answers is 10. හරිම පැහැදිලි විදිහට කියල දෙනවා. තව videos කරන්න දින දර්ශන ගැටලු සම්බන්ධව

    • @iqwithsara9255
      @iqwithsara9255  4 роки тому +2

      පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀 බොහොම ස්තූතියි. 😀

  • @suvinifernando4365
    @suvinifernando4365 3 роки тому

    Your explanations are very clear. Thank you very much.

  • @lhravindra6796
    @lhravindra6796 10 місяців тому +1

    ගොඩක් ගොඩක් පින් මිස් ❤️❤️

  • @yuraya637
    @yuraya637 Рік тому +2

    ගොඩාක් ස්තූතියි 🙏🙏🙏

  • @geoeyeofficial
    @geoeyeofficial 8 місяців тому

    පිලිතුර 10
    Very good teaching methods ❤

  • @SandaliSenasha
    @SandaliSenasha 9 місяців тому +1

    හොඳට තේරුණා 👍👍👍

  • @nadeekumudani1976
    @nadeekumudani1976 Рік тому +1

    ගොඩක් ආස හිතෙනවා❤️

  • @ShyamaliNawarathna-m9f
    @ShyamaliNawarathna-m9f 2 місяці тому

    ගොඩක් පින් 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @DilanHarshana-d7o
    @DilanHarshana-d7o 9 місяців тому +1

    Thank you very much miss❤❤❤

  • @ashinkanimasha5591
    @ashinkanimasha5591 Рік тому +1

    ස්තූති මිස්

  • @chandhilakmali4087
    @chandhilakmali4087 3 роки тому

    බොහොම ස්තූතියි mis💝💝🙏

  • @saduniwasana2838
    @saduniwasana2838 Рік тому +1

    පිළිතුර 10
    ගොඩාක් ස්තුතියි මිස් 🙏🙏🙏

  • @piyuminisansala4651
    @piyuminisansala4651 2 роки тому +4

    Thank you teacher !!

  • @ravidugimhan
    @ravidugimhan Рік тому +1

    10... thank you mis..tawa lessons onii❤

  • @mahindagamage8079
    @mahindagamage8079 3 роки тому

    Venada godak amaruven karalath varadena gana dan niyameta therenava thank you so much mis.......😍😋

  • @ranjithashoka8476
    @ranjithashoka8476 2 роки тому +1

    Godaak pin oyata me wage amaru ganan saralawa kiyl dunnata 🙏🙏

  • @dharanagunathilaka7597
    @dharanagunathilaka7597 4 роки тому

    I had tried to finding a way for solving these type questions. But my attempt was not successful. Now I can solve any question like this because of your nice explanation. Your teaching is great. Thank you sooooooo much

    • @iqwithsara9255
      @iqwithsara9255  4 роки тому +1

      Glad it was helpful! Thank you so much. 😀

  • @shamaliperera9556
    @shamaliperera9556 3 роки тому

    Harima pahadili.. thank u miss

  • @gayaneranga7109
    @gayaneranga7109 3 роки тому +2

    Supiri...hugaak sthuthi...

    • @iqwithsara9255
      @iqwithsara9255  3 роки тому +1

      බොහොම ස්තූතියි. 😀

  • @NisansalaSenani
    @NisansalaSenani 2 місяці тому

    Godk hodai ..hidata theruna mis❤..4ta prthi wirudda 10

  • @chathuadhi3794
    @chathuadhi3794 3 роки тому +1

    ස්තූතියි........

  • @anushashyamali4284
    @anushashyamali4284 3 роки тому +2

    Thank u soo much miss 🙏

  • @hashiniirushika7081
    @hashiniirushika7081 3 роки тому

    Godak wenas widiyata heduwath harima saralai
    Harima asai
    Hrima lesiy
    Godk pin

  • @piyuminikeshala5890
    @piyuminikeshala5890 4 роки тому +2

    Hodata therena widiyata pahadiliwa kiyla denwa. ♥️

    • @iqwithsara9255
      @iqwithsara9255  4 роки тому +1

      බොහොම ස්තූතියි.

  • @sriyaniphspakanthi3475
    @sriyaniphspakanthi3475 9 місяців тому +1

    ගොඩක් පින් මිස්

  • @renukagunawardhana5220
    @renukagunawardhana5220 3 роки тому

    Good job

  • @දිනවමුලංකා
    @දිනවමුලංකා 3 роки тому

    පින් සිදු වේවා ම්ස්/මැඩම්

  • @chanirufernando2724
    @chanirufernando2724 Рік тому +2

    thank you miss❤💖☑️

  • @geethedirisinghe3692
    @geethedirisinghe3692 3 роки тому

    GREAT EXPLANATION.THANK YOU.

  • @hishandanushka
    @hishandanushka 3 роки тому

    මෙච්චරකල් මේ විදියේ ගැටලු වලට උත්තර අරන් තියෙන්නේ ගොඩක් සංකීර්ණ විදියට කල්පනා කරලා කරලා..හැබැයි ඒත් වැරදි කියලා දැන් තේරෙනව..ගොඩක් පිං මෙහෙම දැනුම බෙදනවට...
    අන්තිම ගැටලුවට උත්තරේ 10.ආයෙ මෙහෙම ගැටලු නම් තත්පර ගාණකින් විසදන්න පුළුවන් දැන් 🙏❤️

  • @gayansameera2492
    @gayansameera2492 4 роки тому +1

    answer is 10. This is very easy method. Thank a lot miss for your great explanation.

    • @iqwithsara9255
      @iqwithsara9255  4 роки тому +1

      The answer is correct. Well done !!!! and you're welcome. 😀

  • @sandalisew9775
    @sandalisew9775 3 роки тому

    Thank you 🙏

  • @lakmaleesumudu6427
    @lakmaleesumudu6427 2 роки тому +1

    Good job. Thank you❤

  • @mohamedfazly9225
    @mohamedfazly9225 3 роки тому

    Hodata theruna thank u miss

  • @dumindawagachchi9238
    @dumindawagachchi9238 Рік тому +3

    10.ගොඩක් ස්තුතියි මිස්

  • @nayominilanka395
    @nayominilanka395 3 роки тому

    Thank u so much. I like to so much same videos about IQ and Sinhala language

  • @ruwanijayalath8323
    @ruwanijayalath8323 3 роки тому

    Woooow great 👍 Madam....

  • @amalithamel283
    @amalithamel283 Рік тому +2

    ගොඩක් ස්තුතියි මිස්.

  • @nimeshadamayanthi1078
    @nimeshadamayanthi1078 4 роки тому

    Thank u teacher.Very good lesson 👍

  • @rumeshimanmada6601
    @rumeshimanmada6601 3 роки тому

    Thanks මට මේ ගණන් බැරිව හිටියේ.දැන් පුළුවන්

  • @madubhashiniweerakoon8841
    @madubhashiniweerakoon8841 3 роки тому +2

    This is amazing ❤️‍🔥

  • @lahirupatabandi8657
    @lahirupatabandi8657 3 роки тому

    Thank you Teacher

  • @gayankatunayaka
    @gayankatunayaka 4 роки тому +2

    8-2 , 10-4 , 12-6 Thank You Miss

  • @tharushidewmini1225
    @tharushidewmini1225 Рік тому +2

    Thank you💞

  • @jagathkumaraperera3523
    @jagathkumaraperera3523 4 роки тому +1

    Thank You Ms. Sara , pilithura 10 - 4

    • @iqwithsara9255
      @iqwithsara9255  4 роки тому +1

      පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි.

  • @madushanijayathilaka8948
    @madushanijayathilaka8948 2 роки тому +4

    Godak pin.🙏

  • @priyankamunasinghe9806
    @priyankamunasinghe9806 3 роки тому

    Thank you very much 🥰☺️

  • @Beautiful---days
    @Beautiful---days Рік тому +2

    ස්තූතියි

  • @pradeepsurangadanapala-dt6xf
    @pradeepsurangadanapala-dt6xf Рік тому +3

    Super ....

  • @dharanagunathilaka7597
    @dharanagunathilaka7597 3 роки тому

    10.Second time I am watching your vedioes. ❤️❤️❤️❤️

  • @deshaninawodya9998
    @deshaninawodya9998 3 роки тому

    Thanks mis hodata kiyala denawa thawa thawath me wage video karanna

  • @educationtravelt.v.1067
    @educationtravelt.v.1067 Рік тому +3

    Superb mi

  • @nadeeshamadhumali6167
    @nadeeshamadhumali6167 3 роки тому

    Thank you so much miss.

  • @historiaj99
    @historiaj99 3 роки тому

    Hodin theruna.Thanks a lot
    Answer -10

  • @slpublichub539
    @slpublichub539 3 роки тому +1

    Niyamata therenwa

  • @buddhikanerangie1521
    @buddhikanerangie1521 4 роки тому +1

    Answer is 10
    Thank you very much

  • @kaluputha3177
    @kaluputha3177 3 роки тому

    Thank you sara ❤️❤️❤️

  • @kavi5342
    @kavi5342 3 роки тому +2

    Thank you.❤️❤️
    Ans:-10
    Puluwan nm disha, samikarana dla hdna ganan tikakuth krnnako.😊

    • @iqwithsara9255
      @iqwithsara9255  3 роки тому +1

      පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
      හා හොඳයි. ඉදිරි පාඩමකින් ඒ පිළිබඳව කියල දෙන්නම් 😀

  • @priyanimalkanthi344
    @priyanimalkanthi344 Рік тому +2

    4-10
    Thank u so much

  • @kavindavlogs2884
    @kavindavlogs2884 3 роки тому

    Hodata terenawa mis godak pin ❤️

  • @kumarimunasinghe8161
    @kumarimunasinghe8161 3 роки тому

    Godak stuti miss miss kiyana okkoma hodatama terenawa

  • @pramalmadushan4325
    @pramalmadushan4325 3 роки тому

    10. Thank you very much..

  • @nadeeradarshani9080
    @nadeeradarshani9080 3 роки тому

    Thank you mis 🙏

  • @asankasanjeewa9416
    @asankasanjeewa9416 3 роки тому

    ස්තූතියි ❤️

  • @RoshiniDeSoysa
    @RoshiniDeSoysa 3 роки тому +1

    තීන්ත ආලේපිත ඉතිරි පාඩමත් දාන්න මිස්.ඔබට බොහොම පින්.

  • @SurangaChinthaka-d7w
    @SurangaChinthaka-d7w 10 місяців тому

    Hodatama theruna teacher

  • @janaka4001
    @janaka4001 3 роки тому +2

    කලමණාකාර ලීමිටට් විබාගය මාර්තු 27 තියෙනවා ඒ නිසා ඕනී කරන විඩියෝ ටිකක් වැඩිපුර දාල අපිට උදවු කරන්න,,youtbe eke video chanel godak thiyenawa eth oya kiyala denawa wage hodata therenna kiyala den ne💟💟💟💟💟

    • @iqwithsara9255
      @iqwithsara9255  3 роки тому +2

      හා හොඳයි. ඒ දිනයට කලින් වැඩිපුර පාඩම් කියල දෙන්න උත්සාහ කරන්නම්.
      බොහොම ස්තූතියි. 😀

  • @sachirathnayake5815
    @sachirathnayake5815 3 роки тому +1

    Thnk u very much ..

  • @anuradaalwis6724
    @anuradaalwis6724 4 роки тому +1

    niyamai thnk you

  • @piyumalmalwala7488
    @piyumalmalwala7488 4 роки тому +1

    Ane mis,ganaka sambanda video tike piliwela poddak kiyanawada,mkda mn me video balala note ekk hadanawa,note eka piliwelata liyagaththoth lesiyne,ane mis plz....

    • @iqwithsara9255
      @iqwithsara9255  4 роки тому +1

      බොහොම හොඳයි 👍 . ඝනකයක / දාදු කැටයක ප්‍රතිවිරුද්ධ මුහුණත් සෙවීම, ඝනකයක් / දාදු කැටයක් කිහිපවරක් අඛණ්ඩව පෙරලා ඇති විට හිස්තැන ඇති මුහුණතට අදාළ සංකේතය සෙවීම, විවෘත ඝනක, සමචතුරශ්‍ර සහිත පුවරුවක් මත තිත් රේඛාවක් දිගේ ඝනකයක් / දාදු කැටයක් පෙරළීම. මේ පිළිවෙලට note එක හදා ගන්නකො. 😃

  • @niranjananurudda4523
    @niranjananurudda4523 3 роки тому

    ඉතා පැහැදිලි යි

  • @rangikarajapaksha7574
    @rangikarajapaksha7574 3 роки тому

    thanku so mutch

  • @NadeeraBandara-yn4pf
    @NadeeraBandara-yn4pf Рік тому +1

    Supriyatam kiyaladenawa

  • @dianahettiaratchi5098
    @dianahettiaratchi5098 3 роки тому +1

    Thanks alot ..answer 10

    • @iqwithsara9255
      @iqwithsara9255  3 роки тому +1

      The answer is correct. Well done !!!! and you’re welcome 😀.

  • @sumudupriyanka967
    @sumudupriyanka967 Рік тому +2

    ටීච ගණිතය වලට මම දැන් කැමතියි .. ගණිතය හරි ලේසියි ...

  • @kamineyiresha358
    @kamineyiresha358 3 роки тому

    Thank you so much
    ❤️

  • @deepthimatale6281
    @deepthimatale6281 4 роки тому +1

    Thank u sooooo much teacher

  • @chenishane3455
    @chenishane3455 3 роки тому

    Ane miss hodatama therenawa missta godak pin

    • @iqwithsara9255
      @iqwithsara9255  3 роки тому

      ඒ ගැන සතුටුයි. බොහොම ස්තූතියි. 😀

  • @samanthikarunarathne2621
    @samanthikarunarathne2621 3 роки тому +2

    Good