Rest in peace, Dear Sunil Ayya. Your work will continue to inspire millions of people, even after you’re gone. Words cannot describe what I am feeling. Our thoughts and prayers are with you and your family.
Mama nam niwan suwa prathana kale ne mata nam ganakwath ne mokada ayala hemsdama apa hiththula hitiye meetarakath wada durin nisa a adaraya hemadama thiydnne a nisai
Apa hama masannjaakama jarawada karanawa dan balanna ona visitor akamaii maga radarr wala tiyanawa radarr ganapu akana naluwa dan okkoma Pomona baduwakkmaii
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය මොනතරම් සුන්දරද ඒදා රංගනයෙන් මැනිකෙ අත්තනායක සුනිල් පෙරේරා ඇන්ජලීන් ගුණතිලක ඔබ දෙපළට නිවන් සුව ලැබේවා ❤❤❤🙏🙏🙏😥😥
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත හදවතෙහි ගීත ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඉස්සර අපේ ආච්චිලා මේ සින්දුවට නැටුවා 💖💖💖💖
ඒ කාලේ ආයේ එන්නෑ
එකනෙ
Hm
අපිව හිනස්සුවට ඔබට ස්තුතියි
ඔබට නිවන් සුව
ඔබට අජරාමර නිවන් සුව ලැබේවා සුනිල් අන්කල් 😢😭
🌹🙏
රංගනයෙන් මැණිකෙ අත්තනායක සුනිල් පේරේරා♥️♥️♥️♥️♥️♥️
කුහකකම් නැති කිවයුතු දේ කෙලින් කියන හොද මනුස්සයෙක්..සුනිල් අය්යේ ඔයාට නිවන් සැප ලැබේවා. ..! කොයි ලෝකෙක හිටියත් ඔබ අප සැමගෙන් මිදිලා.. සුනිල් අයියා ඔබේ මතක තියේවිනේ රැදිලා 🙏🙏🙏
🙏👍
🙏🙏🙏🙏🙏
@@tharuehasi722hg
@@tharuehasi722 0kih
Y
හරිම ලස්සනයි 💖💖💖💖💖❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏💙
නිවන් සුව අපේ හිත හොද සුනිල් අයියා .
සුනිල් අයියේ ඔබට අද රාමර නිවන් සුව ලැබේවා කුවේට් රට විරුවන් වෙනුවෙන්
මේ සිංදුව නිතරම අපේ පැත්ත රිය යනවා හරි ලස්සනයි මම අහගෙන ඉන්නේ
සුනිල් අයි ෙය් නිවන් සුව!
සුනිල් අයියේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. legend of sri lanka music..😞
Huh ks $She’s. H.
Hab)
SF h
Kgj h h
Jja
Jhaaaskajjhsj
Always innovative Sunil Ayya, we will be missing you
Rest in peace, Dear Sunil Ayya. Your work will continue to inspire millions of people, even after you’re gone. Words cannot describe what I am feeling. Our thoughts and prayers are with you and your family.
අපිව හිනස්සුව ඔබට හොඩාක් ස්තූති 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
මොක් සුව ඔබට
නිවන් සුව
Suneth ekanayaka song 2024❤
සුනිල් අයියේ අපියි මැරුනේ.......ඔබ ඉස්සර උනා ....ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා
🤩❤❤❤❤ mn a dawasala meka kiya kiya natanawa..😋
God bles sunil අයියේ
2023 අහන අය කෝ 💙
Usawathage wow
Rest in peace
ඇන්ජලීන් සුනිල් මේ දෙන්නම ජීවතුන් අතරෙ නැහැ 😥😥
Harima lassanai
Oya. Vage. Hadak. Aye. Enne. Ane😭😭😭😭😭😭
Sunil sings this song with Angeline Gunetilake
Rest In Peace Sunil in the kingdom of heaven..we all loved your songs very much ..
True
We miss u
Yali kisida bihi nowewe SUNIL PERERA niwan suwa obata 😔😔😔
Another Classic
Niwan suwe labawa obetumate 🙏🙏🙏
Rest in peace legend
Niwan suwa labewa..🙏🙏
❤❤❤❤
Obata newan suwa labewa.
It is what happens in our families. Happiness in marriage is a great luck.
Are you having that luck?
Happiness in marriage is a matter of luck
Niwan suwa labewa sunil aiye
මට උදව් කරන්න මගෙ ගීතවලට❤❤❤❤❤❤
☺️☺️☺️☺️☺️☺️☺️
Sunil aiyatai manike aththatamayakatai..depa namada. .....gaurawa karami. .Kuwait sita. Chrisman Fernando
May he rest in peace. I Love😃your songs.Signore and piti kotapan nane.Its fantastic.Vi miss you a lot.God bless you.
We are going to miss you forever 😢❤ RIP Sir!
👍🙏🙏🙏🙏🙏
RIP sunil perera
❤❤❤😂😂😂
Apiwa blnnat ennako sudu none balala
Niwan Suwa Labewa
🎶🎶🎶💜️💜️💜️💜️🎶🎶
❤❤❤❤❤😂😂😂😅😅😅😅
Great, more n English Pl.
නෝනේ මගෙ සුදු නෝනේ..
අලි වැඩේ මෙමට වුනේ
නෝනේ මගෙ සුදු නෝනේ..
අලි වැඩේ මෙමට වුනේ
බස් එක මගදි කැඩුනා.. ඒකයි මම පමා වුණේ..
අන්න ඔබෙ පරණ පොත
මම එය කියවා ඇත
අන්න ඔබෙ පරණ පොත
මම එය කියවා ඇත
තමාගේ බිරිඳට ඔය බොරු කරනා එකයි කැත..
ඔයා පිළිගන්නේ නැද්ද
මගෙ නැහැ කිසි වැරැද්ද
ඔයා පිළිගන්නේ නැද්ද
මගෙ නැහැ කිසි වැරැද්ද
පුතාට ටොපි ගෙනාවා
දැන්මම පොඩි පුතා නිදිද..
නැති බොරු සෙනෙහෙ පපා..
අප රවටන්න එපා..
නැති බොරු සෙනෙහෙ පපා..
අප රවටන්න එපා..
කටගොන්නක් බීගෙන මින් පසු මෙහි එන්න එපා..
ඇත්තම ඔයාට කියන්නම්
ඔයා එය පිලිගන්නවනම්
මිතුරෙක් අඬ ගැහුවා
පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක් ද...
මිතුරෙක් අඬ ගැහුවා..
පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක් ද...
මොකටද ඉතිං මගේ කට...
ලැජ්ජා නැද්ද තමුසෙට...
බස් එක නතර වුනේ
මිතුරා අඬ ගැහුවේ
තැබෑරුමක් ම ලඟදි ද...
බස් එක නතර වුනේ...
මිතුරා අඬ ගැහුවේ..
තැබෑරුමක් ම ලඟදි ද...
තරමක් ලේසිය දුන්නා....
නෝනා මගෙ කරටම එන්නා...
ඔව් මම අඩි ගැහුවා...
පරක්කුවී ආවා...
නෝනා දැන් කියන්නේ මොකද...
ඔව් මම අඩි ගැහුවා...
පරක්කුවී ආවා..
නෝනා දැන් කියන්නේ මොකද....
අනේ.. ඔයාගෙ ලේසිය..
ඔයාලටමයි වාසිය...
ළමයි බලන්න ඕනේ..
රෙදි හෝදන්න ඕනේ..
තනියම අපට කරදර
ළමයි බලන්න ඕනේ..
රෙදි හෝදන්න ඕනේ..
තනියම අපට කරදර..
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
අනේ.. ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔයා කියන්නේ.. අපි දුක් විඳින්න ඕනේ
ඔහෙල විවාහ වෙන්නේ ඔහොම කියාල ද අනේ..
ඔයා.. කසාද බැන්දේ ඔහොම කියාල ද අනේ..
ඔයා කියන්නේ.. අපි දුක් විඳින්න ඕනේ
අනේ.. කිරිපිටි හොයලා පෝලිම්වල දුක් විඳලා
ලොක්කට වැඳලා තමයි එන්නේ බේරිලා
අපේ... බොසාට වැඳලා තමයි එන්නේ බේරිලා
කිරිපිටි හොයලා පෝලිම්වල දුක් විඳලා...
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද..
ඒ... තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
අනේ.. තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
පෝලිමේ මැද, හිටියට පාඩු වෙනවද
කරුමෙට
ඔය කට
තමුසෙට
ලැබුණට
කැත කට
හතරට
ඉරනට හිතෙනවා මට
මගෙ කට
හතරට
ඉරනට
හිතුවට
මේ මට
දෙන බැට
තමුසෙට වැදෙයි හෙට
දුවේ පුතේ මා කියනා දේ අහගන්න..
කඳුලක් නැති තැන සිනහව ඇතිද බලන්න..
දෙන්න ගන්න දෙක සමබර ඇතිනම් ඔන්න
විවාහ ජීවිතය සරුයි අද දැනගන්න
අනේ.. විවාහ ජීවිතය සරුයි අද දැනගන්න..
දෙන්න ගන්න දෙක සමබර ඇතිනම් ඔන්න...
😣💔
👌👌👌👌👌❤❤❤❤❤❤👍👍👍🌹🌹
Mama nam niwan suwa prathana kale ne mata nam ganakwath ne mokada ayala hemsdama apa hiththula hitiye meetarakath wada durin nisa a adaraya hemadama thiydnne a nisai
Suppwr
An obedient wife commands her husband.
Apa hama masannjaakama jarawada karanawa dan balanna ona visitor akamaii maga radarr wala tiyanawa radarr ganapu akana naluwa dan okkoma Pomona baduwakkmaii
Vvvvvvvvv
I h
Cc
😞😞😞
ඔක හොදයි එඔු නට මෙකෙ අකුරු මෙකෙ තව දෙයාක්තියනවා මක මෙකෙ රැප්පෙක නෑ
නිවන් සුව
❤❤❤❤