අවුරුදු 9කට පස්සේ ලස්සන දවසක්🎄| මේ අන්තිම Vlog එකද🥹| Christmas Decorate 2023🎄|Life In France 🇫🇷

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 243

  • @pasindunimsara5832
    @pasindunimsara5832 11 місяців тому +1

    නියමයි අනෙ 😊😅..
    ආදරෙයි අක්කි & අයියා 😍❤😘
    බුදු සරණයි 🙏🙏🙏

  • @namakne9891
    @namakne9891 Рік тому +1

    Akke oyata api goodk adareiii.. digatama video genna..❤❤

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 11 місяців тому +2

    හරිම ලස්සනයි අක්කි.හැමදාම මෙි විදිහට සතුටින් ඉන්න.ඒ වෙනස මොකක්ද කියලා දැන ගන්න ආශාවෙන් ඉන්නෙ.අනේ අක්කි vlog ගේන එක නතර කරන්න නමි එපා හොදේ💕💕.👩‍❤️‍💋‍👨

  • @fathimabanu5517
    @fathimabanu5517 Рік тому +1

    Happy Christmas. Anee itin mee pissu dabalagee joly balanna apita tika welawakata hari hitee satuts akki aiya genawatanks hemadama joly inna

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ආදරෙයි පැටියෝ ...💕🇫🇷

  • @piyanthasaman3516
    @piyanthasaman3516 Рік тому +6

    අද vlog එකත් හරිම ලස්සනයි ❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      ස්තූතියි ...💕🇫🇷

  • @kalanimadara5986
    @kalanimadara5986 Рік тому +25

    අනේ අක්කි කවදාවත් ව්ලොග් ගෙන්නෙ නැතුව ඉන්න එපා..හැම සිකුරාදා ම ව්ලොග්ස් ගේන්න හොදද❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому +2

      අනේ..මට මේ ආදරේට අපිත් ආදරෙයි නංගී..💕🇫🇷

    • @kalanimadara5986
      @kalanimadara5986 Рік тому

      Hamadama sikurada nam hamadama video balanna thibba akkiyoo 😘 e tharamatama oyage vlog walata marama asai akkige katahadata.. ❤️❤️

  • @dewmikavinya2119
    @dewmikavinya2119 2 місяці тому

    කොච්චර බැලුවත් එපා වෙන් නැහැ ❤❤❤

  • @YugathDewdisa-u6n
    @YugathDewdisa-u6n Рік тому

    අනේ හරිම සතුටුයි අක්කි❤🥹

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 Рік тому +3

    හරිම ලස්සනයි..හිතේ ගොඩක් ලොකු දුකක් තියන් කල්පනා කරද්දී විඩියෝ එක බලන්න ගත්තේ...චූටි වෙලාවකට හරි ඒ දුක අමතක කරගන්න ඔයාගේ මේ විඩියෝ එක මට උදවු උනා...හැමදාම මේ වගේ සතුටින්ම ඉන්න ලැබේවා ❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      හිතේ තියෙන ඒ දුක නැතිවෙලා ඉක්මනින්ම සතුටක් ලැබේවා..කියලා ප්‍රාර්ථනා කරනවා💕🇫🇷

  • @milariPerera
    @milariPerera Рік тому

    Harima lasssansii akkige vlog eka sathuthin parissamen inna 💗

  • @reshmikakavindi1910
    @reshmikakavindi1910 Рік тому +4

    අදත් ලස්සනයි මගෙ අක්කි මැණික පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නා බුදු සරණයි..❤️❤️🥰🥰🌼🌼

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      බුදු සරණයි🙏පැටියෝ💕🇫🇷

  • @sumudusupeshala9771
    @sumudusupeshala9771 11 місяців тому

    Harima lassanai nage god bless you family Happy Christmas all

  • @tharinidhananjana
    @tharinidhananjana Рік тому +1

    හරිම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි අක්කී & අයියා ❤😍😘🌹

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ජේසු පිහිටයි පැටියෝ ...💕🇫🇷

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq Рік тому

    හැමදාම වගේ අදත් ලස්සනයි විඩියෝ එක...සතුටින් ඉන්න...බුදුසරණයි...❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 11 місяців тому

    Keep uploading videos as you can❤

  • @hirunidilshika1255
    @hirunidilshika1255 Рік тому

    Ane akki thawa tikak diga vlog ekak gennakoo

  • @arunasampath2397
    @arunasampath2397 Рік тому +4

    ඉවසිල්ලක් නැතුව හිටියේ. අදත් හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ස්තූතියි පැටියෝ...ආදරෙයි 💕🇫🇷

  • @eshinibuddika5430
    @eshinibuddika5430 Рік тому

    Lassanaii christmas tree ekai decorations tikai akki 😍❤️

  • @kavishkaprasadini6422
    @kavishkaprasadini6422 Рік тому

    Ane akkiyo video danna hemadama , oyagen api godak dewal gannawa jiviteta , ❤

    • @AnneYelina
      @AnneYelina  11 місяців тому

      අනේ..හරිම සතුටුයි පැටියෝ ...💕🇫🇷

  • @nilumbaba7867
    @nilumbaba7867 Рік тому

    Subama suba nathtalak akki oya dennatama hama damath sathutin inna❤❤❤❤❤❤❤

  • @Dinali-_perera1
    @Dinali-_perera1 Рік тому

    Harima lassanayi akki ❤

  • @hemaliyanage6673
    @hemaliyanage6673 Рік тому +1

    ඔයාගේ හබී නම් මාර ෆනී බෝයි කෙනෙක්..මරු අනේ.ආස හිතුනා ඔයාලගේ ලයික් එකට...යහපතක්ම වේවා ඔයාලට..

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      යහපතක්ම වේවා... 💕🇫🇷

  • @IshiniSenani
    @IshiniSenani Рік тому

    Ane harima lassanaii akke api baudda unath naththalata hariima adareiii ❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      Ane..godak hodayi patiyo…adarei 💕🇫🇷

  • @sachininisansala2614
    @sachininisansala2614 11 місяців тому

    Congratulations menika 😊

  • @tharuart288
    @tharuart288 Рік тому

    අනේ ශෝයි අක්කි අදත් ආදරෙයි හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න ❤️❤😍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Рік тому

    ව්ලොග්ස් ගේන්න ඉතිං අක්කිට පුලාන් වෙලාවට ❤️❤️

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Рік тому

    Christmas 🌳 ekanam marama lassanaii akkiyooo oya denna wagema lassanaiii.....❤❤🙂🙂

    • @AnneYelina
      @AnneYelina  11 місяців тому

      ස්තූතියි පැටියෝ..ආදරෙයි 💕🇫🇷

  • @Dilru6666
    @Dilru6666 Рік тому +2

    අද Vlog එක නම් හරිම ලස්සනයි .. නත්තල් ගහත් 🎄 හරිම ලස්සනයි ❤️❤️ඩාන්ස් ටිකත් මරු 👍හරිම ආසාවෙන් ආදරයෙන් ඔයාලා දෙන්නාගේ වීඩියෝස් බලන්නේ .. plz වීඩියෝස් දාන්නේ නැතුව නම් ඉන්න එපා ... ජයෙන්ම ජය ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නටම උඳුවප් සීතල එක්ක උදාවෙන මේ සුභ නත්තල ඔබ දෙපලටම ආදරණීයම නත්තලක් වේවා ... ජේසු පිහිටයි ... 🙏❤️🎄❤️🎄❤️🎄❤️🎄❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ආදරෙයි අක්කේ...ජේසු පිහිටයි 💕🇫🇷

  • @vindyvindy9521
    @vindyvindy9521 Рік тому

    Lassanai akki.... 💕Godak sathutui oyala wa dakiddi.. 😊Sathutin parissamin inna dennama.... ❤️Jesu pihitai.. 🙏

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      Jesu phitayi patiyoo…💕🇫🇷

  • @hasindupriyantha5426
    @hasindupriyantha5426 Рік тому

    ලස්සනයි ❤️

  • @achinichathundiya9774
    @achinichathundiya9774 Рік тому +1

    Akke hadama vlogs gennako . Man parshna godaka inne me dawas wala😢😢 parissamin inna akki jesu pihitai ❤❤❤❤❤😊 akki manika

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      හැම ප්‍රශ්නයක්ම ඉක්මනින්ම විසදීලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පැටියෝ ...💕🇫🇷

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Рік тому +2

    Next week wenakam balan inno 😊
    Good news ekak wage 😜

  • @RanathungaRanathunga-dt1bs
    @RanathungaRanathunga-dt1bs Рік тому

    අක්කා කෑම හදන වීඩියෝ ත් දාන්නකෝ❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 11 місяців тому

    Hubby raindeer is the most beautiful ❤

  • @sitharadinithi8396
    @sitharadinithi8396 Рік тому +2

    බබෙක් ❤❤❤

  • @madu7264
    @madu7264 Рік тому

    ලස්සනයි අක්කියෝ😘😘 විඩියො එක ❤ ගොඩාක් ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤ බුදුසරණයි ආදලෙයි

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      බුදු සරණයි🙏පැටියෝ...ආදරෙයි 💕🇫🇷

  • @Ruwandidilhara
    @Ruwandidilhara Рік тому

    ලස්සනයි අක්කියෝ 🌲🥰❤️😍

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Рік тому +1

    Ane aiya maru joke thma karnne aiya maru . adrei akkitai ,aiyatai dennatm ❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      Apith Oyata adarei patiyo..💕🇫🇷

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy Рік тому

    Hemadama oya wage adaren inna labewa..❤❤

  • @Sachininisansala-yx8yg
    @Sachininisansala-yx8yg Рік тому +3

    හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න බුදු සරණයි මගේ අක්කිටයි අයියටයි ❤😊

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      බුදු සරණයි🙏පැටියෝ...ආදරෙයි 💕🇫🇷

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 Рік тому

    Adath asawen vlog ek baluw akka 😊 oyala හැමදාමත් හිනාවෙල සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි☺️💫 ❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ආදරෙයි පැටියෝ ...💕🇫🇷

  • @madushikapramodi5148
    @madushikapramodi5148 Рік тому

    Hemadamath godaaaaak parissamen godaaaaak sathutin godaaaaak adaren inna 🥰🥰 theruwan saranai

  • @rashmijayakodi
    @rashmijayakodi Рік тому

    ඔන්න අද නම් අක්කිගෙ lipstick එකේ colour එක අක්කිට ගැලපෙනවා...💕🥰...

  • @heshanisachintha7498
    @heshanisachintha7498 Рік тому

    Maru ane oyala denna. Hemadama ohoma satutin inna. ❤❤

  • @Sachininimasha880
    @Sachininimasha880 Рік тому

    ආදරෙයි දෙන්නටම ❤️🌸

  • @dilinilanka9420
    @dilinilanka9420 Рік тому

    Math france wala inne akka. Oyawa dakinna lebenna kiyala hithanawa mn. Harima lassanai video eka. Digatama video danna. Budusaranai

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      අනේ..අනිවාර්යයෙන්ම දවසක අපි හම්බවෙයි නංගී...💕🇫🇷

  • @anushalakmali410
    @anushalakmali410 Рік тому

    Adrei akki & aiyya❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому +2

    Beautiful and Lovely couple ❤❤.Thank you for the Hymm😊. Always Stay Happy and Bless

  • @SinethJeewantha-ix2jl
    @SinethJeewantha-ix2jl Рік тому

    Wish karanawa sathutin inna labewa kieala ❤❤❤❤lassani🎉🎉🎉❤❤

  • @tharushigeethma3985
    @tharushigeethma3985 Рік тому

    Ane hrim sathutui akktai aiyati ekt me christmas ek samrnn lbuna ek gana,aththatm akka godk kal bln hitiya ne,godk sathutui,bs & gbu.❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      අනේ..මේ දෙන ආදරයට ඔයාටත් අපි ගොඩාක් ආදරෙයි පැටියෝ...💕🇫🇷

  • @RameshDilantha-nk6eu
    @RameshDilantha-nk6eu Рік тому

    ලස්සනයි akke jesus pihitai❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      Jesu pihitai patiyoo..💕🇫🇷

  • @chamilafernando5941
    @chamilafernando5941 Рік тому

    May God bless you both🙏💗💗💐

  • @Ishara14
    @Ishara14 Рік тому +1

    Harima lassanai akki vlogs gena eka natara karanna epaa 🥰❤️

  • @dilrukshi9664
    @dilrukshi9664 Рік тому

    අනේ අක්කි ඔයගේ වීඩියෝ බලන්න මම හරි ම ආසයි ❤ කවදාවත් විඩියෝ ගේන්නේ නැතුව ඉන්න එපා 😢 අනේ

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      අනේ...දුක් වෙන්න එපා පැටියෝ කොහොමහරි videos අරගෙන එන්නම්කෝ..💕🇫🇷

  • @ruwanimadhushikawickramasinhe

    Harima lassanayi wenada wagema... math harima asawen inne oyawage dawasak enakam.... ❤️❤️❤️❤️

  • @DiariesofD2
    @DiariesofD2 Рік тому +2

    Hemadama wage adath balan hitiya vlog eka enakan ❤️❤️

  • @KaviGirl-kq7vf
    @KaviGirl-kq7vf Рік тому

    අක්කි වීඩීයෝස් දිගටම දාන්න ❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 Рік тому

    Lassanai nangi

  • @anugamage8871
    @anugamage8871 Рік тому +8

    අනේ vlogs කරන එක නවත්තන්න එපා අක්කේ😐😢 අපි ආසාවෙන් බලන් ඉන්නවා හැමදාම 💕😘 බුදු සරනයි ඔයාලා දෙන්නාටම ❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      අනේ..මට මේ දෙන ආදරයට අපිත් ආදරෙයි නංගී💕🇫🇷

    • @anugamage8871
      @anugamage8871 Рік тому

      ​@@AnneYelina❤ නවත්තනෙපා හරිද😢 💕

  • @nethmikawisha4198
    @nethmikawisha4198 Рік тому +1

    Adath wena wage vlog eka lassanai akkiyo.parissamin inna dennama.jesu pihitai ❤❤

    • @nethmikawisha4198
      @nethmikawisha4198 Рік тому

      Man ahaben dakke akke oyage video ekak you tube eke eda idan hamadama oyage vlog balanawa hamadama sikurata .❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      Anee.. adarei nanga 🫶jesu pihitai 💕🇫🇷

  • @Anushadilhani10
    @Anushadilhani10 Рік тому

    Harima lassanai akkiyo tree 🌲❤😍. Ane akkiyo vlog nawaththanna epa akki video ekkak danakal hari asawen balan inne iwasillak nathuwa 😢😊. Adarei akkitai aiyatai sathutin inna ❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      මේ දෙන ආදරයට අපිත් ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ..💕🇫🇷

  • @RasheedSuhadha
    @RasheedSuhadha Рік тому

    Very nice vlg🎉

  • @kivindi487
    @kivindi487 Рік тому +5

    ඒ කියන්නේ අක්කි ප්‍රෙග්නට්ද🌝❤️❤️🥺🙈

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 Рік тому

    Lassanai akki video aka. Adarey oya dennatama. Hemadama sathutin inna kabewa kiyla prarthana krnwa dennatama

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ස්තූතියි චූටි පැටියෝ...ආදරෙයි 💕🇫🇷

  • @harshinisubashana4346
    @harshinisubashana4346 11 місяців тому

    Its a beautiful tree Anne ❤ it shows how much your husband has missed you for so long and finally God has brought you both under one roof.
    Wishing you both and your loved ones a Blessed Christmas and a prosperous 2024❤🙏

  • @dulaniniluka5745
    @dulaniniluka5745 11 місяців тому

    Ane adath harima vinodai e wagema balan inna asa hithenawa sathutin adaren inna oyala dennatama labewa ❤❤❤⚘️⚘️⚘️ parissamin inna oyala dennata yahapathakma wewa🙏

    • @AnneYelina
      @AnneYelina  11 місяців тому

      ස්තූතියි 🙏ආදරෙයි අක්කේ💕🇫🇷

  • @lochiakarsha1101
    @lochiakarsha1101 Рік тому +3

    කොච්චර දේ වෙනස් උනත් අක්කි ඔයා වෙනස් නොවී ඉන්නකෝ. එතකොට අපිට vlog බලන්න පුළුවන්නේ. හරිම ආසයි මේ දේවල් අහද්දී බලද්දී. අක්කි නංගි කොහේ ද දැන් එයාව දකින්නත් ආසයි අම්මයි.❤ආදරේ ඒ අයටත් ❤❤ඔයාලා දෙන්නටම සතුටින් ඉන්න හැමදාම ලැබෙනන ඕන... ජේසු පිහිටයි ආදරේ ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      එයාලා හොදින් ඉන්නවා පැටියෝ...ආදරෙයි 💕🇫🇷

  • @fatimajayasinghe3698
    @fatimajayasinghe3698 6 місяців тому

    Nice family

  • @VishmiDewmini-c7u
    @VishmiDewmini-c7u Рік тому +1

    අනේ අක්කේ vlogs කරන එක නතර කරන්න එපා සිකුරාදා වෙනකන් බලන් ඉන්නේ අක්කගෙ videos බලන්න හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙන්නටම

  • @nishssp9523
    @nishssp9523 Рік тому +2

    Vlogs නවත්තන්න එපා 😢😢😢😢😢❤

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka7670 Рік тому

    Ane akki kawadawathma vloge karana aka nawttanna epa mkd mamanam mage Hitata dukak danuna Hama mohotakama oyage video akak balala mage Hita Haiya Kara gannawa oyala denna lassanata me crithsmes aka samaranna dawi pihitai

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      මේ දෙන ආදරයට අපිත් ඔයාට ආදරෙයි පැටියෝ..💕🇫🇷

  • @dkskumari1726
    @dkskumari1726 Рік тому

    Woooo❤❤❤❤❤❤

  • @HiruniNimesha-n7o
    @HiruniNimesha-n7o Рік тому

    Dankn balan hitiya❤❤

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 Рік тому +1

    ආදරෙයි නංගි ❤️❤️❤️❤️❤️ බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      බුදු සරණයි🙏ජේසු පිහිටයි අක්කේ...💕🇫🇷

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Рік тому

    ආදරෙයි නන්ගෝ....අනේ අදත් හරීම ලස්සනයි නන්ගි වීඩියෝ එක.❤❤❤❤...

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      හැමදාමත් වගේම ආදරෙයි අක්කේ...💕🇫🇷

  • @chathuri649
    @chathuri649 11 місяців тому

    🎄Merry X'mas.....!!🎄
    ❄️ Both You ❄️
    ☃️👩‍❤️‍👨☃️

  • @craftyowl148
    @craftyowl148 Рік тому

    ලස්සනයි

  • @TREX_____223
    @TREX_____223 Рік тому

    Harima asaven balanme, adarei oyalata❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani3653 Рік тому +1

    Wow its so beautiful akkiii❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      Thanks a lot 😊patiyo..💕🇫🇷

  • @sathyanimnanjali592
    @sathyanimnanjali592 Рік тому

    අනේ vlog ගේන එක නම් නවත්තන්න එපා අක්කී❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      අනේ..ආදරෙයි පැටියෝ 💕🇫🇷

  • @nafhasaleeth3307
    @nafhasaleeth3307 Рік тому +1

    Akke love story ekath ikmanta oni

  • @Lochi2000
    @Lochi2000 Рік тому +2

    අනේ මටත් එයා එක්ක මෙහෙම නත්තල සමරන්න කවදා හරි ලැබෙනවනම්🥺❤
    අදත් ශෝයි ව්ලොග් එක.අනේ ව්ලොග්ස් ගේන එක නවත්තන්න එපා අක්කේ.අක්කටයි අයියටයි ආදරෙයි . ජේසු පිහිටයි ❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      එයා එක්ක සතුටින් ගෙවෙන කාලයක් ඉක්මනින්ම ඔයාට උදාවෙයි නංගී...💕🇫🇷

    • @Lochi2000
      @Lochi2000 Рік тому

      @@AnneYelina 🥺❤

  • @shenaliusarambege6066
    @shenaliusarambege6066 Рік тому

    Harima lasanai akki❤matath asai nails igana gnna kohomda eka krgnne akki😞

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      Videos dala thiyanawa patiyoo.. balanna

  • @mis.darshi1236
    @mis.darshi1236 Рік тому

    පරක්කු උනා වීඩියෝ එක බලන්න සුදු ❤❤❤ හරිම ලස්සනයි ඒ සැරසිලි❤❤❤❤ අනේ වීඩියෝනම් නතර කරන්න එපා මැණික ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් අනේ ඔයා කෑම හදන වීඩියෝ ග්‍රොසරි ෂොපින් වීඩියෝත් ගේන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට ❤❤❤❤❤ යහපතක්ම වේවා 😍😍😍👍👍👍🙏🙏

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      පරක්කු උනාට හැමදාමත් වගේම ඔයා ලියන ලස්සන comment එකට ස්තූතියි...💕🇫🇷

  • @donajayamaha9487
    @donajayamaha9487 Рік тому

    Very beautiful gbu bs❤❤

  • @hiruniamanda9938
    @hiruniamanda9938 Рік тому +2

    අක්කි ගිය අවුරුද්දේ නත්තල් සේමරුවේ ගෙදර අයත් එක්ක එඋනට මේ අවුරුද්දේ අයියා එක්ක මේ අවුරුද්ද කොච්චර ඉක්මනින් ගෙවිලා ගිහින්ද හමඩම් සතුට්න් පරිස්සමෙන් ඉන්න අක්කි අයියා අදරේයි ... ❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ඔව් පැටියෝ කාලය ඉක්මනින්ම ගෙවිලා යනවා..ඒ ලස්සන මතක වලට අපිව සතුටින් තියන්න..💕🇫🇷

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 Рік тому

    අනේ අද vlog එක හරිම ලස්සනයි .. මන් කතොලික නොවුනත් මන් නත්තලට,ගොඩක් කැමති... හැම සිකුරාදාම ,අලුත් vlog එකක් අරන් එන්න අක්කි.. දෙන්නම සතුටින් ඉන්න. ආදරෙයි . ⭐😘💛

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      අනේ..ගොඩාක් හොදයි නංගී...💕🇫🇷

  • @nayaninandani3426
    @nayaninandani3426 Рік тому +2

    Nangi job ekak karannada yanne.parissamin sathutin inna oya denna hamadama.malliya hari jolly ane.

  • @shamimadushani9082
    @shamimadushani9082 Рік тому

    අක්කි ඔයා හැමදාම කරන workouts ටික වීඩියෝ එක්කින් දාන්නකෝ පුලුවන්නම් 🥺❤️

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      හරි පැටියෝ 💕🇫🇷

  • @lakhmiwasana719
    @lakhmiwasana719 Рік тому +1

    Akki First Comment ek ❤😘

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ආදරෙයි පැටියෝ ...💕🇫🇷

  • @DinushikaSandamalee-rq7sc
    @DinushikaSandamalee-rq7sc Рік тому

    Oyala hamadam satutininna ❤❤❤❤❤❤ maga mhaththaya sanasurada anaw
    a
    auruthdakata
    passatha
    mai a
    nna apith harima satutn ❤❤❤❤❤l

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      අනේ...ගොඩාක් සතුටින් ඉන්න අක්කේ..💕🇫🇷

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Рік тому

    Love ur family

  • @nimeshasadamali5731
    @nimeshasadamali5731 Рік тому +2

    ❤❤❤ Happy Christmas 🎄🎄🎄🎄

  • @hasiniprabodani3541
    @hasiniprabodani3541 Рік тому

    Ai akki aurudu 9 wenkm aiya lagata yanna bari une

  • @BhagyaTimalsha
    @BhagyaTimalsha Рік тому +1

    සතියක් ඉවසන්න බෑ අනේ ❤️🥺

  • @prashania2825
    @prashania2825 Рік тому

    Best wishes for your new beginning. But lovely vlogs bring us atleast once a month...kind of addicted 😂
    Btw complement for the season ❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 Рік тому

    ආආඅ බබෙක්වත් ද 😉😉😉

  • @SandaliKurera
    @SandaliKurera Рік тому

    Beautiful & My favourite Couple 😍
    God bless You Both ❤️🙏

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Рік тому

    🌸🌸🌸🌸mage punchiii suranganawi .❤ ane plz sudu akkiyooo vlogs gena ekanam nawattanna epa ehema unoth godakkk duka hitheiii akki dannawada akkige me vlogs balanne puduma taram asawen kawadawath dakala nathii unath kawadawath katha karala nathii unata mata akkiwa danenee magema akki wage plz sudu akkiyooo vlogs gena ekanam nawattanna epa pissu hadeii akkige me lassana voice eka ahanne natuwa inne khomada sudu akkiyoooo oya amma kenek wenna neda yanne oya wage lassana punchii suranganawiyak genna neda yanne e suba aranchiyaaa danaganna kal iwasillak na ane ikmaninma friday wenawanam puduma asawen balan inne e suba aranchiya kiyanakan ehema deyaknam godakkkk parissamata inna sudu akkiyooo e kaletaa godakkkk parissam wenna ona. සිකුරාදා enakan harima adaren maga balagena innawa satutin parissamata inna godakkkk parissamata inna mage akkitaii aiyataii yahapathkmaaa wewaaaa ......🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸adareiii..❤❤❤❤❤❤🙂🙂🌹🌹

    • @AnneYelina
      @AnneYelina  11 місяців тому

      ඔයා මේ දෙන ආදරයට අපිත් ගොඩාක් ආදරෙයි පැටියෝ...ඔයාගේ මේ ලස්සන අදහස් මම හැමදාමත් මතක තියාගෙන ඉන්නවා...ආදරෙයි 💕🇫🇷

    • @hirunikasewwandi6057
      @hirunikasewwandi6057 11 місяців тому

      @@AnneYelina adareiiii suranganawi .❤

  • @DilshanWijerathna-mm5dr
    @DilshanWijerathna-mm5dr Рік тому

    Ane akkiyo සිකුරාදා wenakam balagen hitiye ...ane akkiyo dawasak ara දවසක් hamadam volgs dannako pls oyalage volgs nathuwa palui pls akkiyo hamadam wage adarei dennatma b.s

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      Apith Oyata godak adareyi patiyoo..💕🇫🇷