විශ්වවිද්‍යාල පුරප්පාඩු පිරවීම බෝට්ටු 22/23 ගැන හැමදේම 2023 කැම්පස් බෝට්ටු එන්නේ මෙහෙමයි UGC Update

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 194

  • @theheroeschannal5706
    @theheroeschannal5706 Рік тому +30

    අයියෙ,මට මුලින් ආවේ පේරා ඩෙන්ටල්.2021 කොලඹ දිස්ත්‍රික්කෙන්.ඒත් මම ඒකට රෙජිස්ටර් වුනේ නෑ.හැබැයි මගේ වාසනාවට ඒ අවුරුද්දේ මෙඩිසින් වලට බෝට්ටු දෙකක් තිබුණා.එකක් කොළඹට.මට බෝට් රවුන්ඩ් එකෙන් මෙඩිසින් ආවා.

  • @vishu-bc1kw
    @vishu-bc1kw Рік тому +26

    දශම ගානක් අඩු උනේ . මොනා කරන්නද ඉතින්. මොන පැත්තකින් හරි ජීවිතේ ගොඩ ගන්නවා ❤️❤️‍🔥😁

  • @mallikadamayanthi2094
    @mallikadamayanthi2094 Рік тому +2

    හොඳ පැහැදිලි කිරිමක් ස්තුති

  • @SPP3920
    @SPP3920 Рік тому +4

    මම දන්න කෙනෙකුට මොරටුව IT තමයි ආවෙ .එයා ඊට උඩින් දාලා තිබ්බේ කොළඹ කැම්පස් එකේ computer science ඉතින් කැම්පස් පටන් ගන්න කලින්ම එයාට බෝට්ටුවක් ආවා.හැබැයි මේ 2016/ 2017

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому

      @@SPP3920 ඒකියන්නෙ 2016 ලියපු කෙනෙක් ද

  • @produslk9640
    @produslk9640 Рік тому +7

    අයියේ campus registration එක ආවට පස්සෙ ඒ ගැනත් video එකක් දාන්න අයියේ.....

  • @Rsekara
    @Rsekara Рік тому +11

    අයියෙ ict පැත්තෙන් යන්න හිටපු කෙනෙක්ට et faculty එකක් ආවොත් ,ict පැත්තෙන් යන්න බැහැ නේද..?

  • @chamodidayananda7375
    @chamodidayananda7375 Рік тому

    Thank you very much aiye.godak watinwa hoya hoyamai hitiye

  • @Manjulamakolage
    @Manjulamakolage Рік тому +1

    Thank you so much 😊

  • @kalpanihapuarachchi529
    @kalpanihapuarachchi529 Рік тому

    මේ බෝට්ටු එන ඒවා දැනුම් දෙන්නෙ තැපැල් මගින්ද? මං අහන්නෙ 2017 වගේ කාලෙ?

  • @Pansilu_Dayananda
    @Pansilu_Dayananda Рік тому

    Ethakota aiye mn register wune naththan mata aapu course ekata , mata aaye bottu enne register wechcha ayagen bottu pirawunatath passeda

  • @TharushiKavindya-dx2dj
    @TharushiKavindya-dx2dj 4 місяці тому

    Medical imaging technology apu kenekta boat ekakin Jaffna hari medicine enna change ekak nadda poddakwath 0.16 yi madi

  • @n2kodithuwakku786
    @n2kodithuwakku786 Рік тому

    Ayye mage z ika 1.0151..mata paradeniya agri managemant( 1.3 ganak z ika) evida bottuvakin..danata ruhune agri bisness managemant valata select..

  • @tunetonic04
    @tunetonic04 Рік тому

    Thanks puthe

  • @rasanjanidemel8034
    @rasanjanidemel8034 Рік тому +2

    ඇපිටියුට් ටෙස්ට් එක පේල් උනා. නමුත් information tecnolagi වලට මගේ z core සුදුසුකම හරියනවා.. ඒත් මට no select ආවේ.මට අායේ ඇපිල් කරන්න පුලුවන්ද

    • @DehemiKaushika
      @DehemiKaushika 6 місяців тому

      IT eka demme test eka liyapu course ekata kalinda,passeda hlo oya ?

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl Рік тому +2

    Appitute test ලියන්නෙ නැතුව z core එක මැච් වෙන කෙනෙක්ට කිසිම චාන්ස් එකක් නැද්ද අයියේ?

  • @dornaz_colombo
    @dornaz_colombo Рік тому

    thanks

  • @techgeekacademy3906
    @techgeekacademy3906 Рік тому +10

    Tech කරලා s3 යි නිකමට දැම්මා බෝට්ටුවෙන් හරි ආවොත් කුපිරි ❤️😍

  • @SadeepaPramod-ty4is
    @SadeepaPramod-ty4is Рік тому +1

    mama 2025 A/L liyanna ina kenek man dan A/L karanna subject thora ganna gaman inne , aiye oyata puluwanda ET,SFT,ICT , wage subject kaloth lankawe nathuwa pita rata monawage upadi apita ganna puluwanda kiyala saha pita rata me subject walin yanna puluwan ihalama job monwada kiyala vedio ekak karanna, kagenwath mata ekata uththrayak labune na ,puluwan tharam ikamanata vedio ekaka denna puluwanda

  • @SciFun2002
    @SciFun2002 Рік тому

    Medicine boats enne district rank ekatad? Island rank consider krlad?

  • @Tharushi56
    @Tharushi56 Рік тому +2

    Aiye quota eka anuwa ekkenek witharak ganna district ekakin thawa ekkenek e course ekata yanna bottu enne ndda

  • @danhan7869
    @danhan7869 Рік тому +1

    අන්තරේ එක්ක අරගල කරලා ඉවරද?

  • @Darkshadow-td1cx
    @Darkshadow-td1cx 10 місяців тому

    Ayye ugc ekata late registeration email eka yawala samanyen kochchara kalayak yanwada ugc eken reply ekak enna ekata

  • @lakshanharshana..1923
    @lakshanharshana..1923 Рік тому +1

    මාත් dfcc bank එකේ වැඩ, campus selected, job එකේ ඉන්න එකද හොඳ campus යන එකද හොඳ

  • @wnhnavodya2119
    @wnhnavodya2119 Рік тому +1

    District ekn සු.නො kiyl thyn course wlt boat round wlin gnneth ndd අයියෙ😢

  • @cheemssl8840
    @cheemssl8840 7 місяців тому

    Register unoth aye bottu apply karnna barida ?

  • @ChamindaThilakasiri-f3h
    @ChamindaThilakasiri-f3h 4 місяці тому

    Commerce
    3B
    rank 250
    hambanthota
    campus not selecte
    bottu eida?

  • @Jayawardhanaa
    @Jayawardhanaa Рік тому

    Aiye appeal danna puluwand dn. Apita appeal yauwat kmk ndd... nattn ugc eken dinayak prakasha krnwd... plz reply.....

  • @divminiamarasinghe9718
    @divminiamarasinghe9718 Рік тому

    boat rounds enkn inna aya dnm mnwtwath register wenna deyk na ned. campus aya awa ned ehem register wenneh danna kaurhri innwnan kynna plwnd🙄

  • @upulrohana7877
    @upulrohana7877 Рік тому

    Mm commerce kale mage 0.2318 z thiyenne matara mata bottuvak evid 😢

  • @පුදුමලෝකය-න7හ

    අයියේ computer Science degree එකක් කරන කෙනෙක්ට රජයෙ කැම්පස් එකක කොච්චර කාලයක්(අවුරුදු කීයක්) ඉගෙනගන්න ඕනද.

  • @IndrawathiIndrawathi-z2g
    @IndrawathiIndrawathi-z2g Рік тому

    Aiya student loan eka dena private campus wala management degree ekata government job hambawanawada please reply

  • @chathurangabandara1105
    @chathurangabandara1105 Рік тому

    Ayiye mata course ekk awa ekata mn kamathi na mn register nowi hitiyoth wena ekk enawada nattan reject weida

  • @emalkadanajaya9638
    @emalkadanajaya9638 Рік тому +4

    Aiya mn Esoft eke Computer science and software engineering degree eka karne aiya ta kyna puluwan da me degree eka valid da kyla me wata software engineering jobs tynwa da kyla please aiya 😢

  • @ayeshasathyani749
    @ayeshasathyani749 Рік тому

    කැම්පස් සිලෙක්ට් වෙලා නැ කියලා mg එකක් ආවා මට , බෝට්ටුවෙන් අහු වෙන්න අබියාචනා දාන්න ඕනද නැත්තම් ඒක ඔටෝ අපිව සිලෙක්ට් වෙනවද බෝට්ටුවෙන් කියලා

    • @Jeonwwj
      @Jeonwwj 7 місяців тому

      University ekk awda oyata

  • @MusicLab-xu7il
    @MusicLab-xu7il Рік тому

    අයියේ වයඹ Nano technology කරලා යන්න පුලුවන් job feild මොනවා ද

  • @manayarathnayake9889
    @manayarathnayake9889 Рік тому

    Special intake eken gnne khmd

  • @ashadulakshi5683
    @ashadulakshi5683 Рік тому +2

    Commarce walata 0.0041ක වෙනසක් තියෙ මට බෝට්ටුවක් එයිද අයියෙ 😥😥😥😥

  • @vishwanan4254
    @vishwanan4254 Рік тому

    නාකි වෙවි ඉගනගන්නවා

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 Рік тому

    22 exame eke results ekin campus awith register nowi meparath exame liyla exame awl giyoth kalin apu course eka bottu enne nathi weyida bio wlin

  • @erickwill2744
    @erickwill2744 7 місяців тому

    මම bio BCS කැම්පස් select වෙයිද

  • @dhananjaneethennakoon7557
    @dhananjaneethennakoon7557 Рік тому

    UGC eke rejister unoth withrd bottu enne... UGC eke rejister unoth next shy ekk krnn brid

  • @Samitha_
    @Samitha_ Рік тому +4

    Polonnaruwe Arts walin
    Z score eka 1.1269 waya bottuwak eidaa.ane danna kenek kiyannako

    • @Jeonwwj
      @Jeonwwj 7 місяців тому

      Oyata university ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому +1

      අනිවාරෙන් එන්න් ඕන.ඔයාට ආවද university එකක් ?

  • @chamodalakshani2883
    @chamodalakshani2883 Рік тому

    බෝට්ටු දාන දවසක් දන්නවද කවුරුහරි??

  • @shashiniabewarna851
    @shashiniabewarna851 Рік тому

    බෝට්ටු එන්න මොනා හරි fill කරන්න තියේද නැත්තන් මොනාවත් කරන්න දෙයක් නැද්ද

    • @IshadiSithumini
      @IshadiSithumini Рік тому +1

      Thush lk UA-cam channel ake thiyenawa a gana video akak balanna

  • @manindujayasinghe491
    @manindujayasinghe491 Рік тому +3

    ICT course eka hodaida Rajarata thiyena??Danna kenek kiyannko🙄

  • @nuwangaprageeth564
    @nuwangaprageeth564 Рік тому

    Ayya A/L accounting,econ,ict ඒ තුන කරොත් කොමස් වලින් තියන couses walata යන්න පුලුවන්ද

  • @cheemssl8840
    @cheemssl8840 7 місяців тому

    Campus ekk awot BOTTU danna barida

  • @ranhiru_lakshan
    @ranhiru_lakshan Рік тому +1

    Aiye geo technology gana poddak kiyanawada.😊plz

  • @kavindunimasha4784
    @kavindunimasha4784 Рік тому +3

    ❤❤

  • @indranikumasaru6210
    @indranikumasaru6210 Рік тому +1

    Bio 0.12 ta bottu ewida

  • @ImeshaSewwandi-i1u
    @ImeshaSewwandi-i1u 4 місяці тому

    Ucg rejistar weddin uda thiyena අකමැති unicods ain karnn beda 😢 bottu enn kalim

  • @wihagiuthpala2392
    @wihagiuthpala2392 Рік тому +1

    ayye mt information systems sabaragamuwa university aawa.... ayya eke 1 veni batch eklu.... ehem unm awlk veid???

  • @erickwill2744
    @erickwill2744 7 місяців тому

    මම bio කරලා BCS කැම්පස් select වෙයි ද?

  • @love-2025-e5x
    @love-2025-e5x Рік тому +4

    අනුරාධපුරෙන් Art වලින් Z එක 0.9405 එක ඔච්චරක් විතර අඩුවෙයදි ද බොට්ටු වට එන කොට 0.7055 අහුවෙන් නැති වෙයිද අයියේ සෞන්දර් චිත්‍ර වලින්

    • @Liyawela229
      @Liyawela229 Рік тому

      Results komd

    • @Jeonwwj
      @Jeonwwj 7 місяців тому

      University ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

    • @love-2025-e5x
      @love-2025-e5x 6 місяців тому

      @@FRANCIS-d3x7v නැ අනේ

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому +1

      @@love-2025-e5x ඉල්ලුවෙ මොනවද ඔයා ? රජරට , රුහුණ , සබරගමු ආර්ට් ෆැකල්ටි ඉල්ලුවද ? ඊට අමතරව තව මුකුත්ම ඉල්ලුවෙ නැද්ද

  • @nisulasanhidu1379
    @nisulasanhidu1379 Рік тому

    අයියේ මගේ z eka 1.1413 බෝට්ටුවක් එයිද deta science

  • @poornimamadhubhashini7547
    @poornimamadhubhashini7547 Рік тому

    අයියෙ මම ආර්ට් කලේ 0.7005 , district renk eka mage 725, සිංහල B ,බුද්දදර්මය B පොලිටිකල් C 😢අනේ රිප්ලයි එකක් දෙන්න අයියෙ

    • @poornimamadhubhashini7547
      @poornimamadhubhashini7547 Рік тому

      මම මාතලේ අයියෙ

    • @Jeonwwj
      @Jeonwwj 7 місяців тому

      University ekk awda oyata

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому

      ​@@poornimamadhubhashini7547අනිවාරෙන් එන්න ඕනෙ බෝට්ටුවක්.ආවද ඔයාට

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому

      @@poornimamadhubhashini7547 ආවද

  • @llAndrewll
    @llAndrewll 11 місяців тому

    බෝට්ටු 1 මේ මාසෙ එයිද 🤔

  • @MD-hf9fu
    @MD-hf9fu Рік тому

    Aiye , register wena dwsa exam ekta klin wge weida

    • @dinukaofficial
      @dinukaofficial  Рік тому

      නැතිවෙයි නේද?

    • @MD-hf9fu
      @MD-hf9fu Рік тому

      @@dinukaofficial e kiynne api exam eka liuwta psse reg wenn thiyeida mata hariytama kiyn puluwnda me welawe mm aulen inne

  • @heshaniindunika2936
    @heshaniindunika2936 Рік тому

    Art wlin 1.0076 (AAc) bottu eid kiyl kiyannko danna kenek

    • @Jeonwwj
      @Jeonwwj 7 місяців тому

      University ekk awda oyata

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому +1

      අනිවාරෙන් එන්න ඕනෙ.බෝට්ටුවක් ආවද ඔයාට

  • @chamuwa9
    @chamuwa9 Рік тому

    Ugc ekt register wenne kohomd 50k gewl

  • @banamalchaminda6272
    @banamalchaminda6272 Рік тому +4

    Mata awa course ekata mama ugc eke register une naththan mata bottu enne nadda??

  • @TharushikaMadhumali-u1r
    @TharushikaMadhumali-u1r Рік тому

    Art strem
    z score 1.2251
    badulla distrik
    distrik rank 452
    subject -bc -B
    history -B
    Political - B
    bottuwak hari..additional Intake eken hari select wenna ida nedda?

    • @Jeonwwj
      @Jeonwwj 7 місяців тому

      Oyata university ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому

      අනිවාරෙන් පුලුවන්.ඔයාට ආවද බෝට්ටුවකින් ?

    • @TharushikaMadhumali-u1r
      @TharushikaMadhumali-u1r 6 місяців тому

      @@FRANCIS-d3x7v na

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому

      @@TharushikaMadhumali-u1r Rajarata , ruhuna , sabra arts ehemath denmada ? island rank kohomada thibbe

    • @TharushikaMadhumali-u1r
      @TharushikaMadhumali-u1r 6 місяців тому

      @@FRANCIS-d3x7v ow demma..10556

  • @geethasamarasinghe8917
    @geethasamarasinghe8917 4 місяці тому

    Bottu ganne island rank da district rank da

  • @NethmiSathsarani-p2i
    @NethmiSathsarani-p2i Рік тому

    9919 z-core ekta ennaddda art campus monagen wat 😢

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому +2

      0.9919 ද ? අනිවාරෙන් ඒවි පළවෙනි , දෙවෙනි බෝට්ටුවලින් නැතිම උනොත් තුන්වෙනි බෝට්ටුවලින් හරි.ආව ද

  • @chalanikasewwandi1924
    @chalanikasewwandi1924 Рік тому +5

    ethakota aiye boat awama ekata noya inna barida dn inna eke idala

  • @Adithya1Senanayake51
    @Adithya1Senanayake51 Рік тому

    Aiye mama gampaha arst z7034mata bottuwk eida

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому +1

      ආවද බෝට්ටු ? 3rd බෝට්ටු හරි

  • @dhananjaneethennakoon7557
    @dhananjaneethennakoon7557 Рік тому

    Aiye, cutoff walin apu cmpus eke rejister nowee idla bottu awe nathi unoth dn thiyen cmpus ekem rejister wenn puluwnd

    • @dilanisagarikabaraniwalali9927
      @dilanisagarikabaraniwalali9927 Рік тому

      cut off eke register une nathnam aye ekata ho eeta pahala ewata register wenna baha,eth ihala ewata bottu enna puluwan ihala ewa cut off eke cause eka nowenna ona

    • @SPP3920
      @SPP3920 Рік тому

      කැම්පස් පොත හරියට ඉවසීමෙන් කියවන්න ඔය ප්‍රශ්න ඔක්කොට උත්තර පොතේ තියෙනවා

  • @produslk9640
    @produslk9640 Рік тому +6

    කැම්පස් පටන් ගන්න කලින් පලවෙනි දෙවෙනි බෝට්ටු වට එනවද අයියේ........දැනට campus select වෙලා ඉන්න කෙනෙක් බෝට්ටු ඉල්ලුවොත් බෝට්ටු එන්න ගොඩක් කාලයක් ගියොත් ඒ අයට අසාධාරණයක් වෙනවද......එහෙම ලොකු කාලයක් යනවද බෝට්ටු එන්න.......මම trincomalee campus එකේ computer science වලට select වෙලා ඉන්නෙ......මම computer science වලට කැමතියි .......හැබැයි මට campus එක පොඩ්ඩක් අවුල් වගේ නිසා බෝට්ටු ඉල්ලන්න හිතෙනවා......හැබැයි මට බෝට්ටු එන්න පරක්කු උනොත් ඒකෙන් මට ගොඩක් දේවල් මග ඇරෙනව නේද අයියේ......

  • @chamodyamunasinghe4355
    @chamodyamunasinghe4355 Рік тому +2

    Kurunegala
    0.4429
    Bio stream
    බෝට්ටුවක් එයිද අයියේ

    • @manayarathnayake9889
      @manayarathnayake9889 Рік тому

      Mg kurunegalin bio 0.2444 😢enne nati weyd

    • @aadithyabandara
      @aadithyabandara Рік тому

      Bari wei . Mame maths kerela 0.4987 . Ee wunath set wune na.😔

    • @chamodyamunasinghe4355
      @chamodyamunasinghe4355 Рік тому

      @@aadithyabandara මොන අවුරුද්දෙද

    • @manayarathnayake9889
      @manayarathnayake9889 Рік тому

      @@aadithyabandara giya parana agri awa 0.3 ganakatt....course godakata aply krnm hri

    • @king123-s3w
      @king123-s3w Рік тому

      ​@@manayarathnayake9889esten bsc,nursing ewi

  • @DILNAGAGANI-ch3kb
    @DILNAGAGANI-ch3kb Рік тому

    Dn course ekkt select wela
    Eth ugc eke register vune nttn
    Eyalata bottu enwada

  • @shashiartlk1798
    @shashiartlk1798 Рік тому

    👏

  • @methumethu65
    @methumethu65 Рік тому +1

    aiye arts wlin 0.99 boat eida😞

    • @Jeonwwj
      @Jeonwwj 7 місяців тому

      Oyata university ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

    • @Nethradissanayake-g4d
      @Nethradissanayake-g4d 3 місяці тому

      @@FRANCIS-d3x7v1.0692 bottuwak eida arts walin ?

  • @shashinishawindi
    @shashinishawindi Рік тому +2

    Strem- art
    Z score- 1.1365
    Dic- rathnapura
    Dic rank-867
    Subject- political A, Econ B, Geography C
    Bottu eid kiyl kiynnko poddk

    • @menakadulanjana2000
      @menakadulanjana2000 Рік тому

      Film and telivishon eka dammada

    • @shashinishawindi
      @shashinishawindi Рік тому

      @@menakadulanjana2000 na apitute pass nah .

    • @Jeonwwj
      @Jeonwwj 7 місяців тому

      Oyata university ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому +1

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому +1

      @@shashinishawindi Island rank kiyada

  • @kalumsandaruwan7341
    @kalumsandaruwan7341 Рік тому

    District rank 982
    z score 1.2208
    Sinhala B
    History A
    BC B
    Kurunagala
    Ayya mata bottu eyida

    • @Jeonwwj
      @Jeonwwj 7 місяців тому

      Oyata university ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

  • @sethushashi4005
    @sethushashi4005 Рік тому

    Arts walata boat enne nad aiye

    • @Jeonwwj
      @Jeonwwj 7 місяців тому

      University ekk awd oyata

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому

      ආවද බෝට්ටුවක්

    • @sethushashi4005
      @sethushashi4005 6 місяців тому

      @@FRANCIS-d3x7v na

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому

      @@sethushashi4005 Z කොහොමද තිබුනෙ ඔයාගෙ ?

  • @hasininikeshala4630
    @hasininikeshala4630 Рік тому +1

    0.5 t kurunegala boat eid B tech

  • @oshisawmind6783
    @oshisawmind6783 Рік тому +1

    z eka .3537
    mata bottu eida

  • @NethraniWasundara
    @NethraniWasundara Рік тому

    Aiye apita boattu Enna kchchara kaalayak yaiyda

  • @ashanivimesha6651
    @ashanivimesha6651 Рік тому +1

    E Tech
    1.0155 Me z ekta bottuwk eid

  • @aadithyabandara
    @aadithyabandara Рік тому

    😔

  • @GihanSAOnline
    @GihanSAOnline Рік тому +4

  • @CharithaMadhubashana-go4uv
    @CharithaMadhubashana-go4uv Рік тому

    Stream . Art
    District . Hambanthota
    District rank - 807
    Subject - sinhala B
    - history B
    - BC B
    Z core . 0.9382
    Bottuwk eida

    • @Jeonwwj
      @Jeonwwj 7 місяців тому

      University ekk awda oyata

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 місяців тому +1

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

  • @kk-nz6hn
    @kk-nz6hn Рік тому