මෙන්න තවත් මාලිමාවේ ප්‍රතිඵලයක්! (Explained)

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 252

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 12 годин тому +1

    Athulata giyama video karapalla kalakanni novee

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 6 годин тому +1

      We do not need immidiate action. But we need establish law and order first. Secondly we need regain our robbed all the properties and should be punished to the wrong doers.

  • @diliprodrigo2751
    @diliprodrigo2751 14 годин тому +39

    ආඩම්බරයි බොල ❤අපේ එකාට ඉන්දියාවෙදී මේ විදියේ පිලිගැනීමක් ලැබෙනකොට ❤

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 8 годин тому +5

    සතුටුයි මල්ලි ගොඩාක් .....

  • @asankaduminda676
    @asankaduminda676 10 годин тому +5

    ❤❤❤ සුපිරි මල්ලි ❤❤❤❤❤❤

  • @tharangaperera4409
    @tharangaperera4409 14 годин тому +30

    ඇත්ත හරියට කියන කැලුමා සුපිරි හොදේ සල්ලි වලට අබරෙන අනිත් උන් වගෙ බොරු දෙවල් කියවන්නෙ නෑ එල 👍👍👍

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s 6 годин тому +3

    කැලුම් අපි ඉවසිමෙන් යන්න ඔන ගමනක් පුතේ මහජනතාව අවදියෙන් ඉන්නේ , නව රජයට කිසිම කරදරයන් වෙන්නේ නැ මේ රජය ජය ගන්නවාමයි.👍

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 годин тому +8

    ජයවෙිවා ජයවෙිවා ❤👍👍👍👍👍👍👍👍

  • @nilminirenuka5807
    @nilminirenuka5807 10 годин тому +8

    මල්ලි ඔයා කියන කථාව හරියටම හරි

  • @priyankaperera9231
    @priyankaperera9231 14 годин тому +22

    කාලයකට පසු දුටුවා"" සිංහපෝතකයා"" ඉන්දීය සංචාරයේ , ගැම්මෙන්,,,!!! තේරුවන් සරණයි.. සාර්ථක සංචාරයක් වේවා!!!!

  • @olaola4451
    @olaola4451 14 годин тому +9

    ❤ස්තුතියි පුතාලා කරන සේවය අපි අගයනවා.සැනසීමෙන් ඔබ දෙදෙනාට සවන් දෙනවා.
    බුදුසරණයි

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 10 годин тому +6

    අපේ ජනපතිට ජය වේවා 💖
    මාලිමාවට ජය වේවා 💖

  • @wasana.8585
    @wasana.8585 9 годин тому +2

    ඒකනම් ඇත්ත මල්ලි ♥️♥️

  • @12345678995986
    @12345678995986 14 годин тому +17

    හරියට හරි සහෝදරයා ඔන්න ඕකට තමා කියන්නේ මුන්ගේ කුහක කම කාලකණ්නි හැත්ත රට කාපු හැත්ත තූ නොදකින් විතරක් මෙච්චර ලස්සනට රට කරන විදිහ දැකලා මුන් ට ඉක්කා වැටෙනවා

  • @RohinoGunawardena
    @RohinoGunawardena 12 годин тому +6

    Kalum Vlogs Oba dedenata Apage Pranamaya , Thank you, Thank u,Thank u,🎉🎉

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 14 годин тому +32

    කැලුම් විලොග්,චතුරංග ගේ චැනල් ෆෝ ,සිරස ,සියත තමයි මගේ සිත් ගත් තොරතුරු ,මා වයසට ගිය කෙනෙක් වුණත් තාරුණ්‍ය යේ ඔබ සමග පුතේ!!

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  14 годин тому

      💯👍👍

    • @UpulDarmasena
      @UpulDarmasena 14 годин тому

      මට හැටයි ඒත් හවසට ගෙදරින් පිට.

    • @Cndy-op1tq
      @Cndy-op1tq 12 годин тому

      යූටියුබ් බලන්නේ ගෙදරින් පිටවෙලාද ඒ ඇයි.

    • @kalatuwawahadn151
      @kalatuwawahadn151 10 годин тому

      හාල් 10 ක් වත් ඉන්දියාවෙන් නොමිලේ ලැබුනොත් දෙවියනේ

    • @ddhammi7349
      @ddhammi7349 10 годин тому

      ඇත්තටම ඒ චැනල්ටිකතමා මාත් බලන්නෙ.

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 10 годин тому +5

    මාලිමවට ඡය ❤❤❤

  • @sugathjayasundara580
    @sugathjayasundara580 11 годин тому +4

    Good සහෝදරයා

  • @ddhammi7349
    @ddhammi7349 10 годин тому +4

    ආඩම්බරයි..

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 14 годин тому +15

    බල්ලො ගියාට කිනිතුල්ලො හැමතැනම ඉන්නවානෙ .උන් ටික වද කරන්න ඕන..

  • @suchithra7185
    @suchithra7185 9 годин тому +2

    Niyamai, apite kochchere adambereyak. Ape lokka Gene.

  • @dhammadhammanthota5762
    @dhammadhammanthota5762 15 годин тому +8

    සුපිරි කතාවක් ❤

  • @padmashiromaniepanditharat8616
    @padmashiromaniepanditharat8616 11 годин тому +3

    නියම කතාව . කවදාහරි ඔබලාට හරියනවා.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 14 годин тому +5

    නියමයි පුතා නියමයි.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ඔව්.
    අපට එය කරන්න පුලුවන්.

  • @NimalaWanasingha
    @NimalaWanasingha 9 годин тому +2

    අමිමෙ❤ඔයාට ඉක්මන් සුවය ලැබෙිවා .ආඩම්බර යි මේවගෙ පුතෙක් අපට ලබාදුන්නාට🙏🙏🙏

  • @nalikadilhani7030
    @nalikadilhani7030 14 годин тому +7

    හිට්යොත් හොදට සැදි දෙවියොත් නමට වදි,ඒකතාව සනාථ කරමින් තිබේ,ඇත්ත කවදා හො ජයගන්නවා,බොරුවට ආයුෂ අඩුයි,ජයවේවා ජනාධිපති ,අගමැති ,ඇමති ,මන්ත්‍රීවරුන්ට මේ මාලිමා ආණ්ඩුව කරන හොද දේවල් සහ තක්කඩි ආණ්ඩු රට කරපු ආකරය මහජනතාව අතර ගෙනයන හොද මාධ්‍ය වේදින්ටද දිර්ඝායුෂ, නිරෝගීසම්පත්තිය ලැබේවා , ජයවේවා 👍මේ සියලු දෙනට❤❤❤❤❤❤

  • @ummunaummuna-l8g
    @ummunaummuna-l8g 13 годин тому +4

    thanks buro

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 14 годин тому +6

    පුතා ඔයාලගේ කැපවීම වටිනවා.කියන්න තියන දේ කෙලින්ම කියනවා.අපි එකට ගමන යමු.මාලිමාවට ජය❤❤😊😊🌺🌹👍

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 13 годин тому +2

    ස්තුතියි ඉක්මණින් තොරතුරු රැගෙන ඒමට!

  • @SunilRathnayake-jp7rj
    @SunilRathnayake-jp7rj 14 годин тому +4

    සියලු ජය . තෙරුවන් සරණයි ..!!!🙏🙏🙏

  • @meragalmalani2016
    @meragalmalani2016 20 хвилин тому +1

    Sahathika aththa kathawak ❤❤budusaranai ❤❤

  • @royfonseka5123
    @royfonseka5123 9 годин тому +1

    Well done malli. We are from italy 🇮🇹

  • @nishanthisujeewa5081
    @nishanthisujeewa5081 12 годин тому +2

    ජය වෙිවා ❤❤❤❤❤

  • @sunethpathirage219
    @sunethpathirage219 14 годин тому +7

    ඔබගේ කැපවීම ගැන ස්තූති

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 14 годин тому +3

    Thanks for the update, malimawa, AKD ❤

  • @menikwelagedara1934
    @menikwelagedara1934 14 годин тому +4

    ඔව් ඒක ඇත්ත. සුවපත් වේවා….!!!👍

  • @Ferona-js8co
    @Ferona-js8co 10 годин тому +5

    ජනපතිතුමාට කවදාවත් වැරදෙන්නේ නැහැ.අපි හැමෝම ඔහුගේ දුක සැපේදි ලඟින් ඉන්නවා.මාලිමාවට ජය❤❤❤

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u 14 годин тому +7

    එකනම්.ඇත්ත.තමයි.සිංහල.ජාතිය.හරිමමොඩයී

  • @anuraweerakoon7154
    @anuraweerakoon7154 13 годин тому +11

    දරුවෙනි, සහෝදර සහෝදරියනි, දෙමාපියනි, 1970 ගණන් වල ඉක්වාදෝරයේ, ayiyande නමින් ජනාධිපති කෙනෙක් බිහිවුනා, ඔහුත් අපේ තඹුත්තේගම AKD මෙන් ගරා වැටුණු රට ගොඩ නගන්න පටන් ගත්තා, නමුත් ඔහුට රාජ්‍ය නිලධාරීන් මාෆියා එක පාලනය කර ගන්න බැරිවුනා, ඒ හොර රාජ්‍ය නිලධාරීන් එම ජනාධිපති වට්ටන්න game ගසා අන්තිමට Sir ayyindeta ජීවිතෙන් සමු ගන්න සිදුවූනා, කොල්ලෝ කෙල්ලනේ AKD මේ විපතින් බේරගන්න, ඔහු දැනුවත් කරන්න.

  • @kithsirirajarathne104
    @kithsirirajarathne104 15 годин тому +15

    ජය වේවා...මාලිමාවට

  • @santisanti5599
    @santisanti5599 4 години тому

    සුපිරි කතාව ❤❤❤ සහෝදරයා ❤❤ ජයවේවා ❤❤

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 11 годин тому +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @H.EMahinda
    @H.EMahinda 14 годин тому +6

    AKD JAYAWEWA

  • @Deepthi-v1q
    @Deepthi-v1q 13 годин тому +4

    එළ ..එළ ...කොයි ලොක්කත් නීතියට යටයි..❤❤🎉❤❤

  • @Kumara-u5c
    @Kumara-u5c 13 годин тому +3

    සූපිරියි කැලූමා නියමයි..ඔය කොමන්ටි කරන උන්ගේ අමිමලා..උන්ට කන්න දීල තියෙන්නෙ..කියන් නඅවශ්‍ය..අවශ්‍ය.නෑනේ.කැලූමා❤❤

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 11 годин тому +5

    ප්‍රධාන මර්මස්ථාන වල හතුරො රජකරනව. akdට රටහදන්න දෙන්නෙ නෑ.ඉක්මනින්ම පිලියම් යොදන්න ❤❤❤❤

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 11 годин тому +1

    Good on you. Well said

  • @mihirigunasekara-pf7hj
    @mihirigunasekara-pf7hj 13 годин тому +1

    මල්ලි දැනුවත් කිරිමට තැන්ක්ස් .AKD ❤❤❤❤❤❤

  • @EdirisooriyDhammika
    @EdirisooriyDhammika 13 годин тому +1

    හරි වටිනවා කතාව

  • @M...p..-fu5py
    @M...p..-fu5py 15 годин тому +4

    👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @Meanika-o8j
    @Meanika-o8j 15 годин тому +10

    මහාවංකු හොරු ටිකයි සුදු වෙන්කාරයෝ ටික ඉන්නේ මරුවෝ ඔක්කොම හොරු ටික ඇතුලට යන්නම ඕනේ පාස්කු මිනීමරුවො ඇතුලටම යන්න ඕන අය එලියට නොයෙන්න

  • @MatraWijesinha
    @MatraWijesinha 5 годин тому

    THANK YOU BROTHER.

  • @danieaviles576
    @danieaviles576 14 годин тому +2

    👍❤️❤️❤️🙏Jaya wewaa Ratata 🍀❤️🙏Budu saranai 🙏🙏

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 14 годин тому +5

    කියන්න ඕන ටික අපූරුවට කිව්ව. ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarajayasundara-f5x
    @kumarajayasundara-f5x 13 годин тому +1

    සුපිරි කතාව වදින තැන්වලට නියමයි

  • @siyumifonseka-vh6pq
    @siyumifonseka-vh6pq 14 годин тому +2

    Supiri කොල්ලෙක්....👍

  • @Lily-d6s2w
    @Lily-d6s2w 14 годин тому +2

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට .ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට .

  • @Dilukakumari-gt8ru
    @Dilukakumari-gt8ru 13 годин тому +5

    කියන්න වචන නැහැ පුදුම සතුටක් තියෙන්නේ අල්ලා දෙවියන් රැකවරණය පිහිට ආරක්ෂාව ලැබේවා හැමවිටම අපේ ජනාධිපතිවරයානනි....අපි රට ඉදලා දුක් වින්දාත් අපිට ගොඩාක් සතුටකින් ඉන්නේ...හෙමින් ගමනක් යමු ....❤❤❤❤❤

  • @affordbay6700
    @affordbay6700 11 годин тому +3

    රට ඉදිරියට jvp npp samaga. 🌞🌾

  • @InduHewapathirana
    @InduHewapathirana 14 годин тому +1

    Excellent speech my dear malli

  • @Dharmasiri-x9j
    @Dharmasiri-x9j 5 годин тому

    නියමයි කොල්ලො

  • @anojakoumari7303
    @anojakoumari7303 14 годин тому +1

    ජයවේවා..

  • @arunaroshel
    @arunaroshel 9 годин тому

    අනිවාර්යයෙන්ම වියයුතු දේ එයයි.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 12 годин тому +1

    පුතා ඔයාල කියන කතාව සම්පූර්ණ ඇත්ත .අපේ මව්මිමට යහපතක් වෙනව දකින්න අකමැති ගොට්ටො පිරිසක් රටේ ඉන්නව .උන්ට කඩේයන එකතමයි සතුට.

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 13 годин тому +1

    It’s beautiful to see him getting that warm welcome. He did not do it for himself here but India did it for us and him. This is not only for him it’s also for the country and its people. ❤❤❤❤❤❤ I feel emotional

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 14 годин тому +2

    සම්පූර්ණ ඇත්ත. සුළුතරයක් මඩ ගහන්ට දැගලුවට, අතිබහුතරය මාලිමා ආන්ඩුවට චන්දය දුන්න අය, මමත් චන්ද හත්අටසීයයකට වඩා චන්ද හදලා චන්දය දුන්කෙනෙක්,මාලිමාවට හැබැයි මමත් වැරැදිම් වලදී විවිධ යෝජනා ඉදිරිපත් කරණවා, මුළු රටම කසිප්පු වහහෙලාගෙන, අරක්කු මිල අඩු කරාාම කසිප්පු ඉල්ලුම නිකම්ම නැතිවෙනවා ,හැබැයි ඇල්වතුර ,නැතුව නියම ප්‍රමිතියට , පිටි මිල අඩු කරානං හාල් ඉල්ලුම අඩුවෙනවා හාල් මිල බහිනවා, පිටි විදෙි්ශිය තමා, නමුත් බහුතරයක් දෙනාගේ යහපතට ක්ෂනික විසදුම් දෙන්ටෝනෑ,, කෝ කිව්වට අහනවෑයි එතකොට තමා දෙහි කපන්ට හිතෙන්නේ

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 14 годин тому +5

    මේ සිංදුව ඇහෙනකොට එන ගැම්ම එන්නෙ මට විතරද?

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  14 годин тому

      ❤💐💐💯

    • @ddhammi7349
      @ddhammi7349 10 годин тому

      නෑ නෑ මටත්.හිතට දැනෙන ගැම්ම කියල වැඩක් නෑ....තනි තනිව හැදෙන්න.,.ඒ ගැම්ම සිංහ නාදයක්

  • @KhYcyf-fx4pk
    @KhYcyf-fx4pk 15 годин тому +5

    AKD❤❤❤❤❤❤❤❤

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 12 годин тому

    oyalalage speech eka niyamai malli❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ummunaummuna-l8g
    @ummunaummuna-l8g 13 годин тому +1

    ❤🎉

  • @Dayapalagamege
    @Dayapalagamege Годину тому

    Very good guy carryon carryon

  • @upulmangala7491
    @upulmangala7491 14 годин тому +1

    ❤❤❤❤❤😊

  • @ruwanindika9767
    @ruwanindika9767 7 годин тому

    ❤❤❤🙏

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 8 годин тому +1

    මොන මඩ ගැහුවත් අපි මාලිමාවේ.

  • @jayanthiperera4786
    @jayanthiperera4786 13 годин тому +2

    ගමේ සිංහයා ආඩම්බරයි

  • @sadundissanayake5969
    @sadundissanayake5969 11 годин тому

    Oyage kathawa takketama hari saho. Obata sthuthi

  • @antoneyperera520
    @antoneyperera520 13 годин тому +1

    🎉🎉🎉🎉🎉❤❤❤

  • @anuraweerakoon7154
    @anuraweerakoon7154 14 годин тому +4

    Naga, සේපාල, නිර්මාල් වැනි උදවිය NPP සහ AKD විරුද්දව හඬ නගන්නේ ඔවුන්ගේ බඩ වඩා ගැනීමට views වැඩි කර ගැනීමටයි.

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 14 годин тому +4

    මල්ලී....කිසි දේකට කලබල වෙන්න එපා.. ජනවාරි වලි පස්සේ බලන්නකෝ.. ඔය ගොට්ටන්ට කට උත්තර නැති වෙන්නයි යන්නේ.. ඔයාලා මේ දරණ උත්සාහය ට අපෙන් ඩබල් සැලුට්..❤

  • @naththarsi5251
    @naththarsi5251 8 годин тому +1

    ගොට්ටො ගැන කීව කතාව නම් සහතික ඇත්ත 👌👌

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk 11 годин тому

    Great job brother ❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 13 годин тому +2

    ගොට්ටෝ කලබල උනාට අපි කලබල වෙන්නේ නෑ පුතා කවුරු මොනව කීවත් අපේ ජනාධිපතතුමාව අපිට විස්වාසයි එතුමට සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 13 годин тому +2

    අපේ ජනාධිපති තුමා ට මේ ලැබෙන ගව්‍රරවය ශ්‍රීලාකික යො හැටියට අපි හැමෝටම ආඩම්බරයක්❤❤❤❤

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 15 годин тому +1

    correct explanation

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 14 годин тому +2

    ගරු අපේ ජනපති

  • @anulaanula3887
    @anulaanula3887 15 годин тому +1

    ❤❤❤

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 13 годин тому +1

    හරියට හරි ආදායම් අඩුවෙලා තමයි; පරන කාපුවා මතක්වෙනාකොට මොලේ දනවා.

  • @antonchinthaka6338
    @antonchinthaka6338 14 годин тому +1

    🔥🔥

  • @DramaBulathsinhala
    @DramaBulathsinhala 14 годин тому +3

    අපෝ දසත චැනලය කියන්නෙම බොරැ මිනිස්සු අවුස්සනවා

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  14 годин тому +1

      ඒක කාගෙද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.... 😉😉. එතකොට තේරෙයි... 😉

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 13 годин тому

      දසත නාමලාගෙනෙ ඒකයි

  • @disanayakakumari4809
    @disanayakakumari4809 15 годин тому +6

    Janathawa ge janapathi A.K.D ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KumarayaKandi
    @KumarayaKandi 9 годин тому

    👍🇱🇰🥰🇱🇰😘🇱🇰🙏🇱🇰..

  • @IndikaSamarakoon-k6t
    @IndikaSamarakoon-k6t 13 годин тому

    Great

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 15 годин тому +2

    පුතා පුලුවන් නමි ආන්ඩුවට බලකරන්න පෞද්ගලික ව දන්වන්න ඉක්මනින් ම පක්ෂ ය හැර ගියොත් මන්තිු දුරය අවෝහොසි වන නිතිය එය ඉතාම වැදගත්

  • @neelsomasiri
    @neelsomasiri 15 годин тому +3

    අනිවාර්‍යුන් මල්ලි කියනදේ රෙද්දෙ වෙන්නම දෙන්න ඕනෙ. අර සුදා අයිය වාගෙ. පැහැදිලිව.

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 9 годин тому +1

    2048 වෙනකං බලං හිටිය උන්ට දැං දවස් 48 න් ඔක්කොම බලාපොරොත්තු වෙනව😂 මාලිමාවට ජයවේවා ජයවේවා 🎉

  • @MahanamaPerera
    @MahanamaPerera 14 годин тому +1

    AKD 🎉🎉🎉😊

  • @nadishasanjeewani1984
    @nadishasanjeewani1984 12 годин тому

    Oya hari malli. Api evasimen emu. Me rata hoda thenakata ganivi.

  • @KalumUdagedara
    @KalumUdagedara 5 годин тому

    Ala ala ala ala good

  • @RanjithKumarasiri-p3n
    @RanjithKumarasiri-p3n 10 годин тому

    නියමයි..මල්ලි..❤❤❤❤❤❤

  • @DharmalingamJeyapragash
    @DharmalingamJeyapragash 14 годин тому

    🙏 Good supper

  • @yamunamalkanti
    @yamunamalkanti 12 годин тому +1

    අද කොල්ලට කේන්ති ගිහින් 😂😂😂😂