Relationship | සම්බන්ධතා | EPI 17 | GEN Z PODS | 2024-08-17

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 96

  • @ChulaSamarasinghe
    @ChulaSamarasinghe 2 місяці тому +39

    ඒ program එක මාව අවුරුදු හතලිහක් අතීතයට ගෙනගියා. අවුරුදු විසි තුනක ලමයි දෙන්නෙක් අවුරුදු පණහ පැනපු විදියේ පරිණත විදියට විශිෂ්ඨ අදහස් ඉදිරිපත් කිරීමක්. මේ අදහස් නූතන පරපුර තේරුම් ගන්නව නම් සමාජය කොයි තරම් ලස්සනද?
    Respect you both.❤

  • @Shanus_Stories
    @Shanus_Stories 2 місяці тому +8

    මේ ගැන ලොකු කැමැත්තක් නැති වුනත්, ඔයාලා ගේ ප්‍රසන්ටේෂන් වල වැදගත්කම නිසා බැලුවා..🎉🎉

    • @Shanus_Stories
      @Shanus_Stories 2 місяці тому

      ගොඩක් වැදගත් ඔයාලාගේ අදහස් මාරයි 🎉🎉... ඇත්තටම මාර සතුටුයි.. keep it up

  • @travelphotocall
    @travelphotocall 2 місяці тому +9

    නිසලිව හොඳට දැකලා පුරුදුයි ටිකක්..❤ වැඩේ මරු...

  • @tvnumber01
    @tvnumber01 2 місяці тому +9

    Relationship ගැන මාරම දේවල ගොඩක් ඉගන ගත්තා. මම දැනට ඉන්න relationship එක ගැන හොද අවබෝධයක් ආවා . ❤ sasidu and nisali good luck ❤

  • @Vimukthi_Galkulage
    @Vimukthi_Galkulage 2 місяці тому +5

    මං හොයන Partner නම් Simple කෙනෙක් වෙන්න ඕන. ඒ වගේ ම නිදහස නම් උපරිම තියෙනවා එත් එයා දැනගන්න ඕන Limit එක තියාගන්න. ඒ වගේ ම දෙන්නට දෙන්නා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +2

      Understanding is the most important thing we guess!! ❤

  • @Kaviiisha
    @Kaviiisha 2 місяці тому +3

    That's highlight scene n music f**ed me hard. It was drive me here.

  • @maneesha9694
    @maneesha9694 2 місяці тому +3

    Matath thibba kenekge mama hoyana bahira lakshana tikak... Eth mata feel una kenage e lakshana na dakapu gaman ok... She is the one kiyala hithuna 😪💗

  • @MyDigitalDiary-c1q
    @MyDigitalDiary-c1q 2 місяці тому +1

    Thanks 🙌 Much appreciated

  • @Shanus_Stories
    @Shanus_Stories 2 місяці тому +21

    මට වයස 17, කවදාවත් love relationship එකක් කරලා නෑ..මම බයයි ඒවගේම මම බයයි යාළුවෝ ආශය කරන්න මොකද මම ගොඩක් වෙලාවට මම ආශ්‍රය කරන අනුව ඉක්මණින් වෙනස්වෙනවා...😢ඒක මහ වදයක්...මට මම වෙන්න අමාරුයි, පුලුවන් නම් friendship gana podcast ekak karanna...🥺❤️

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +4

      අපි 'මචන්' කියල යාලුවො ගැන පොඩ්කාස්ට් එකක් කලා. චැනල් එකේ බලන්න!

    • @Shanus_Stories
      @Shanus_Stories 2 місяці тому

      @@Gen_Z_Pods හරි..❤️

    • @K.DRanmal
      @K.DRanmal 2 місяці тому

      I had a girl like that once, she was the definition of toxic 💀.
      Watch Marvel Moon night

    • @Subh-j7t
      @Subh-j7t 2 місяці тому +1

      21 paninakal relation ekkata yanna epa...mage adahasa witharai..oyt on nm ita kalin try krl blnna.

    • @Shanus_Stories
      @Shanus_Stories 2 місяці тому

      @@Subh-j7t 😆.. ජිවිතය කියන්නේ..ට්රයි කරකර බලන්න පුලුවන් එකක් උනාට...ඒක ලොකු අවදානමක් මොකද ගරුත්වය රැකගන්න ඔනේ..25හෙන් පස්සේ ට්‍රයි කරන්නම්

  • @veronikastrickler3924
    @veronikastrickler3924 2 місяці тому +3

    Ane kochara shokda me waga podcast ekak. Keep it going guys!

  • @sheenuff
    @sheenuff 2 місяці тому +1

    Relationship ekata ynna kalin egana godk dewal igena gttha thank you somuch oylata

  • @harithadissanayaka1568
    @harithadissanayaka1568 2 місяці тому +1

    Overthinking & Love Relationship ගැන Pod Cast එකක් කරන්න, එක දැන් සමාජෙ ගොඩක් අයට වැදගත් ♥️

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +1

      මේකෙ ලව් ගැන තමා වැඩිපුර කතා කලේ. ඉස්සරහට අපි ඒ ගැන තවත් කතා කරමු!

  • @prabodha_S13
    @prabodha_S13 2 місяці тому +10

    Love and Caring එක්ක හොද Understanding එකක් තිබ්බොත් love relationship එකක පැවැත්ම වැඩී නේද. 😌

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +3

      ඔව් අනිවාරෙන්

    • @prabodha_S13
      @prabodha_S13 2 місяці тому

      @@Thaka-x1c මේ මතේට එකග වෙන්න බෑ සහෝ.. ඕනම කෙනෙක් එයාට එයා ඉන්න තැන comfortable නැත්තං එතනින් අයින් වෙනවා. අපිට නව කතා වල ටෙලි ඩ්‍රාමා වල තියෙන Story's රියැලිටි එකේ බලපොරොත්තු වෙන්න බෑ 🫤

  • @PrathibhaWickramasingha
    @PrathibhaWickramasingha 2 місяці тому +2

    දැන් ඉන්න මිනිස්සු නිසා ඇත්තටම මටනම් මාර බයයි love relationship එක්කට යන්න.
    දැන් කාලෙ ගොඩක් වෙලාවට ඇත්තටම දෙන්නගෙන් එක්කෙනෙක් හරි toxic .😔💔

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +1

      Yah!! ඒත් ඒම නැති තමන්ගෙ circle එකට ගැලපෙන කෙනෙක් හොයාගන්න පුළුවන් නම් That is the bless machan!!

  • @vihangavimukthi4545
    @vihangavimukthi4545 Місяць тому +1

    Gen z ආදරෙයි❤❤

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  Місяць тому +1

      අපිත් ආදරෙයි ❤

  • @Anuhasma
    @Anuhasma Місяць тому

    දැන් school එකේ ඉන්න crush (අනේ මන්දා එක)එකත් නිසලි අක්කා වගේ.කතාව හා අදහස් සේරම .😊
    18ක් වෙලත් අවශ්‍යතාව ය අනුව msg එකක් දාන අය විතරයි.නැත්නම් whatsapp එකත් හිස්.❤❤❤

  • @tharushafernando6832
    @tharushafernando6832 2 місяці тому +6

    සමහර relationship අදමයී ඇහුවේ කියහන්කෝ 😂

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +1

      තවත් තියෙනවා සෑහෙන්න

  • @rashenfernando7261
    @rashenfernando7261 2 місяці тому +5

    මුන් දෙන්නා බඳී වගේ 😂❤

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +5

      ජීවිතේට සිද්ධ නොවෙන දෙයක්

    • @nalindawasitha6808
      @nalindawasitha6808 2 місяці тому +1

      ​@@Gen_Z_Pods😂

  • @kasunrasanga7953
    @kasunrasanga7953 2 місяці тому +3

    මමනම් කැනති නිසලිට තමා ❤😁

  • @nadeerasandakelum832
    @nadeerasandakelum832 2 місяці тому +8

    මොලෙන් දෙන chemical ආතල් එකක්😂

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +2

      😂😂 එහෙමත් කියන්න පුළුවන් හැබැයි 😂

  • @tvnumber01
    @tvnumber01 2 місяці тому +2

    Oyala denna super ❤

  • @giwanthaperera8729
    @giwanthaperera8729 2 місяці тому +6

    ඔක්කොම සල්ලි වලට යටයි නේ බන්... Especially girls main priority is money...

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +4

      Not at all. Money is needed but it doesn't happen on money itself.
      Don't make judgments about the whole based on personal experience. It's not always the right thing🙃

  • @Ind2.0wansha
    @Ind2.0wansha Місяць тому +1

    Ekkenkt withrk soulmate widiyt kenekw dnunam ?

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  Місяць тому +1

      එහෙම වෙන්න පුලුවන්!. සාපෙක්ෂයිනේ..

  • @pasandarshasamarasinghe7468
    @pasandarshasamarasinghe7468 2 місяці тому +1

    that childhood trauma thing is a highly important thing, so can you do it in another podcast?🙄

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +1

      Sure!! we'll do it ❤

  • @kavindupradeepkasthuriarac7829
    @kavindupradeepkasthuriarac7829 2 місяці тому +3

    මේ සියවසේ වෙන්න පුළුවන් නරකම දේ තමයි පාසලේ දී හෝ වෙනයම් තැනක දී නිසි පිළිගැනීමක් නොතිබූ අයකුට පොඩ්කාස්ට් මයික් එකක් හමුවීම...!👍

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +3

      😂😂 lol. එතකොට ඒම මනු​ස්සයෙක්ට තමන්ගෙ ජීවි‍ත කාලෙ​ම භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි විය යුතුයි ද? අම්මෝ ඔයා මාරම වෙනස් විදිහට හිතන කෙනෙක් නෙ?? 😂😂😂

    • @broony8547
      @broony8547 Місяць тому +1

      මං දන්නෑ ඇයි ඔයා එහෙම කියන්නෙ කියලා. මම ඕනි තරම් දැකලා තියනවා වෙන රටවල English වලින් මේ වගේ තරුන අය තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. ඉස්සර අයට එහෙම අවස්තාවක් තිබුනෙ නෑ .තමන්ගේ හිතේ තියන අදහස් හිරකරගෙන ඉදලා මැරිලා යනවා. ඉතින් ලංකාවෙත් කවුරුහරි මෙහෙම දෙයක් කරන එක ගැන සතුටු වෙනවා වෙන ගොං හෑලි කවි ලියලිය ඉන්නවාට වඩා. මට වයස 21. තරුණ කෙනෙක් විදිහට මට නම් මේක නියමයි.

  • @K.DRanmal
    @K.DRanmal 2 місяці тому +3

    Relationship no no no ❌
    Adopet a puppy ✅

  • @worldplanet-111
    @worldplanet-111 Місяць тому +1

    Oita wada hodai kanna bonna beri lamaita mokak hri dunnanam

  • @nethminabandara-nZr
    @nethminabandara-nZr 2 місяці тому +3

    තව අවු.2කින් එන්නම්🙂🔥

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +2

      ❤ comment එකක් දාන්න ❤🥹

  • @lakshikaweerasekara1220
    @lakshikaweerasekara1220 2 місяці тому

  • @sadewhasanga9610
    @sadewhasanga9610 2 місяці тому +1

    අද එක මරැ😊

  • @chalina3571
    @chalina3571 2 місяці тому +3

    If you need to love you need lot of money. These days love depends on the money i meant especially girl. I don’t say that is wrong but that is the true. So have a think lot of money you you can get all girls. Don’t be offend with me I said the truth of the generation. 😂

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  2 місяці тому +2

      Don't make judgments about the whole based on personal experience. It's not always the right thing🙃

    • @chalina3571
      @chalina3571 2 місяці тому

      @@Gen_Z_Pods ♥️

    • @chalina3571
      @chalina3571 2 місяці тому

      @@Thaka-x1c eka tama kiynne bn me 2024 ganu=sllli=love

  • @Shanus_Stories
    @Shanus_Stories 2 місяці тому +2

    12:22..

    • @heshansilva-ij8fk
      @heshansilva-ij8fk 2 місяці тому +1

      I just have to say Your VLOGS are amazing "Short & Sweet"

    • @Shanus_Stories
      @Shanus_Stories 2 місяці тому +1

      @@heshansilva-ij8fk 😁😃🎉 thank you...

  • @SandaruLakshan72
    @SandaruLakshan72 2 місяці тому

    ❤❤

  • @S.KRUSIYA
    @S.KRUSIYA 2 місяці тому +1

    Mmmm Godak enoo dewal kiyanna but .........

  • @Ben-mp6hn
    @Ben-mp6hn 2 місяці тому +2

    අයියට වයස කීයද 🤔

  • @worldplanet-111
    @worldplanet-111 Місяць тому

    Hlo

  • @ChamodiHerath-l7v
    @ChamodiHerath-l7v 2 місяці тому +1

    Nicerrr ✌️🫶

  • @saweendras
    @saweendras Місяць тому

    Mu dakunu rate ekek neda

  • @hasithalakshan8387
    @hasithalakshan8387 2 місяці тому

    Nisaligen ahanna ko awrudu 30 ka kenek unata kamak nadda kiyala 🥺

  • @ShanuDWanigasinghe
    @ShanuDWanigasinghe 2 місяці тому +4

    mona huttak ban me 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆🤣

  • @PoorvaNambuwasam
    @PoorvaNambuwasam 2 місяці тому +1

    Akke ayye oyala whatsapp channel ekak hadannako plz❤🤗

  • @Z-GenTalks
    @Z-GenTalks 2 місяці тому +1

    mawa podcast ahanna yomu kala dennek. @youtubetrendings107

  • @JTI10
    @JTI10 2 місяці тому

    🧡

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 2 місяці тому +2

    ❤❤

  • @sandulfernando1332
    @sandulfernando1332 2 місяці тому