Mushroom Cultivation||බිම්මල් වගාමලු සැකසීම||Mushroom Business||Bimmal Wagawa🍄👍💪

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 132

  • @WithChathurika-m6
    @WithChathurika-m6  Місяць тому +1

    මගේ බිම්මල් වගාව සම්බන්ධව ඉදිරිපත් කර ඇති සියලුම වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න ❤
    ua-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=v1Cctg7GJlXBBz7P

  • @dinushanilmini5544
    @dinushanilmini5544 6 місяців тому +1

    Harima සරලව kiyala dunna tnx ගොඩක් ❤

  • @MalaniMalani-v6m
    @MalaniMalani-v6m 9 місяців тому +1

    Godak sthuthi math aluthin bimmal wagawa Patan ganna hadanne bs oba thumiyata❤

  • @ChathuChathu-tl6iq
    @ChathuChathu-tl6iq 10 місяців тому +6

    ලී කූඩු 100 kg pot kiyak gahanna puluwanda

  • @chamikarathnayake.4829
    @chamikarathnayake.4829 11 місяців тому +1

    Onna ada mta tikak parakku wela video eka balanna ane man asanipen hitiye anee aththtaama shook akke ada video ekath marama wedagth thank you so much akke❤

  • @PiumiChathurika-k2s
    @PiumiChathurika-k2s Місяць тому +1

    Man aluthinma patannannawa akke oyage videos balala

  • @nimeshadilhani5672
    @nimeshadilhani5672 4 місяці тому +2

    Akke mamath patan ganna hithan innawa meka. Ath hada balanna podi pot ekak haduwa. .dan dawas 3k withara. Ane oyata puluwannam meka patanganna mulin keeyak withara athe tiyenna oneda kiyannako. Mn oyage vedio balanna gatte ada.godak pin oyata me karana wadeta.❤

    • @WithChathurika-m6
      @WithChathurika-m6  4 місяці тому

      තමන් කරගන්නවා නම් පොට් බැරල් 2ක් හදාගන්න රු.3000ක් වගේ වියදම යයි.ඒත් බැරල් එකක් ගන්න 3000-4000ක් ආයෝජනය කරන්නෝන.පොඩි ප්‍රමාණයක් ගෙයි භාවිත නොකරන තැනක් ආවරණය කරලා උනත් පටන් ගන්න පුළුවන්.වියදම ඉතිං ඔයාට වියදම් කල හැකි සහ අනෙකුත් බොහෝ සාධක මත වෙනස්වෙනවා .පොඩිවට පටන් ගන්නෙක තමයි හොඳ

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 4 місяці тому

      @@WithChathurika-m6 ❤

  • @JagathSome
    @JagathSome 6 місяців тому +1

    Mama pot thambanne kudu lipe paya 2 hamara thambala iwara weddi lipe kudu bagaysk vithara ithiri wenawa kudu serama iwara wenkam thiyanawa wadiye thambaphama gatsluwak wenawada.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  6 місяців тому

      නෑ එහෙම අවුලක් නෑ.වැඩිය හොඳයි වැඩිපුර තම්බන එක.ඒත් ඉතිං ලී කුඩු නිකම් පුච්චන්නෙ අපරාදෙනෙ.ලිපට කුඩු කොච්චර කොටනවද.ඉතිරි වෙන ප්‍රමාණය තේරෙනවනම් ඒ ප්‍රමාණය අඩු කරලා ලිපට කුඩු කොටාගන්න.එතකොට ප්‍රශ්නෙ විසඳිලා.ලී කුඩුත් ඉතිරියි.කුඩු උසින් අඩුවට කොටන්න

  • @HenarathMohotti
    @HenarathMohotti 11 місяців тому +1

    හරි අදත් අපිට නිවැරදි විස්තර යක් දුන්නා. බොහොම ස්තුතියි. ශශිකානම් කඩිය වගේ වැඩ නේද මිස්. Thank you very much miss❤

  • @spdcpjayasekara7686
    @spdcpjayasekara7686 11 місяців тому +1

    Ane math patangaththa dear.mage mal anawa samahara mal chuty kalema welila wage yanawa pipenna ne.iratu keli wage.wathurath danawa.potwala wathura redila giye

    • @spdcpjayasekara7686
      @spdcpjayasekara7686 11 місяців тому

      Wathura redila tiyenawa kahapatata.mama chuttak yatin kepuwa wathura yanna kata lagin.mokakda mal welenawata visaduma thawama aka pekat akai dawaswala.potwala kata kapala dawas 12k wage

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому +1

      ඒ බොරු මල් වෙන්නැති.හරි මල් පිපෙනවා හොඳට.

    • @spdcpjayasekara7686
      @spdcpjayasekara7686 10 місяців тому

      Halkudu Alanna oneda?chuty hal keli tiyenawa demmata kamaknedda

  • @SATDanumSayura
    @SATDanumSayura 11 місяців тому +1

    akke mata denaganna one bimmal hadanna ge athule kamarayaka hadanna puluwanda

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому

      පුළුවන්.හොඳට සීල් වෙන්න හදාගන්න අනික් video බලලා.ඒක වෙනම වහලම තියාගන්න

  • @janakawejesinghe
    @janakawejesinghe Місяць тому +1

    Lunumidellla lee kudu hodaida miss

  • @sanjayadishan7761
    @sanjayadishan7761 2 місяці тому +1

    Akke POT aka hadala thambanne nethuwa dawas 3k wage thiya gaththata kamak nedda. Mama job akak karana gaman karanne.
    Reta awith hadala wekend ake thamy okoma beral akata dala thambanne. Ahema dawas 3k wage thiya gaththata kamak nedda.
    Thambanne nethuwa

    • @WithChathurika-m6
      @WithChathurika-m6  2 місяці тому

      පැය 24ක් තුල තම්බා ගැනීම තමයි සුදුසුම.ඔහොම තිබ්බම වෙනත් ආසාධන සක්‍රීය වෙනවා.ඒවා තැම්බුවට පස්සෙ උනත් මතුවෙනවා.එහෙම වෙලා නැද්ද ඔයාට

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 2 місяці тому +2

    Stuthi

  • @vipulchandika7134
    @vipulchandika7134 9 місяців тому +1

    Me pot 1n gramg kiyak kadanawada akke masa 3 athulatha

  • @BuddhikaMedawaththa
    @BuddhikaMedawaththa 23 години тому

    වගා කරන ගෙය හදාගත්ත විධිය වීඩියෝ එකක් දාන්න පුලුවන්ද

  • @SamanthikaAlwis-v4b
    @SamanthikaAlwis-v4b 10 місяців тому +1

    Mata t.p. ankaya denawada?
    Mamath godak kalayaka sita bimmal hadanawa.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 місяців тому

      ඉස්සරහට whatsapp group එකක් දෙන්නම්

  • @Ayandra-z8y
    @Ayandra-z8y 4 місяці тому +1

    Mamath asai ath mata amarui vagay karaganna

  • @SATDanumSayura
    @SATDanumSayura 11 місяців тому +1

    akke oya hadana pot aka aka paraida pavichiyata ganne

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому

      කීපවරක් මල් කඩලා මාස 3න් අයින් කරනවා

  • @desikakalinda3572
    @desikakalinda3572 2 місяці тому +1

    100kg kata kiyanna puluwanda dana pramana tika

  • @NilanHasun-cv9zt
    @NilanHasun-cv9zt 10 місяців тому +1

    Mis pot 3000k hadaganna wiyadam kiyak yayda සම්පූර්ණ wiyadama

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 місяців тому +2

      ඒක එක එක්කෙනා අනුව වෙනස්වෙනවා.මට යන වියදම් නෙමෙයි තව කෙනෙක්ට යන්නෙ.මට නම් 75000/=ක් වගේ යනවා දැන්.ඔයාට වෙනස් වෙන්න පුළුවන්

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 10 місяців тому +1

    math kerala newettwa. mahattaya heart atak akak awa doca wede nawattanna kewa .

  • @nimalranashingha7427
    @nimalranashingha7427 Рік тому +1

    hal niwdu halalada ganne..dr

  • @bhagyamadushani6719
    @bhagyamadushani6719 8 місяців тому +1

    Akke oyl pot wikunane nedd

  • @user-fo6oh8wj3l
    @user-fo6oh8wj3l 9 місяців тому +1

    mis eke mokadda mudiyak vage gahanne.kohomada eka karanne.kata gatagahala

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 місяців тому

      ඒක බට අඟලක දිගට කපලා හදාගන්න.තේරෙන්නෙ නැතිද ඒක ඔයාලට.මං ආපහු පැහැදිලි වීඩියෝ කොටසක් දාන්නම්කො

  • @tenpuurna3603
    @tenpuurna3603 10 місяців тому +1

    මිස් කොඑර කාලයක් බිම්මල් බීජ ගෙදර තියා ගන්න පුලුවන් ද ?

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 місяців тому

      Frij eke normal kotase nam masa gaanak unath puluwan.eliyeth sathiyak dekak unath puluwan

  • @nadishaninadi4093
    @nadishaninadi4093 4 місяці тому +1

    Oya koheda miss

  • @DilkiRock
    @DilkiRock 11 місяців тому

    Wagawa karanna kusikarme awasara ganna onida

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому

      එහෙම දෙයක් නෑ .තමන් කැමති නම් ඕන කෙනෙක්ට කල හැකියි.ලොකුවට කරනවනම් ප්‍රා.ලේ.කාර්‍යාලයෙන් ව්‍යාපාරය ලියාපදිංචි කරන්න පුළුවන්

  • @Madushikanayanajith
    @Madushikanayanajith 2 місяці тому +1

    මේකට ගන්ඩ පොලිතින් වර්ගයක් තියේද නැද්ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  2 місяці тому +1

      එහෙම බ්‍රෑන්ඩ් නම් නෑ.ගේජ් 200 න් ගන්න

  • @WasanaMaduwanthi-q4x
    @WasanaMaduwanthi-q4x 4 місяці тому +1

    අක්කෙ අනපු වෙලාවෙම පැකට් කරන්න පුළුවන්ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  4 місяці тому

      අනපු ගමන් තමයි පැකට් කරන්නෙ

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 11 місяців тому

    Obatumeyata sada jayama weva !

  • @lalithkumara7325
    @lalithkumara7325 11 місяців тому +1

  • @chinthanayomi1619
    @chinthanayomi1619 10 місяців тому +1

    ජිප්සම් කියන්නෙ මොනවද, ඒව දාන්නම ඕනද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 місяців тому

      ඒක වගා මිශ්‍රණය තදින් බැදලා තියාගන්න උපකාර වෙනවා.නමුත් යෙදීම අත්‍යවශ්‍ය නෑ .මං දාන්නෙ නෑ

  • @yndmusic9071
    @yndmusic9071 Місяць тому +1

    උඩට දාන මූඩි ගන්න තියනවද අක්කෙ

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Місяць тому

      ඔව් සමහර තැන්වල තියනවා.FB group වල බලන්න

  • @DamindaWimalasinghe
    @DamindaWimalasinghe Місяць тому +1

    මැග්නීසසියම් සල්ෆේට් ගන්න තීන්නෙ කොහෙද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Місяць тому

      bimmal badu kada,pohora kada,famacy.ෆාමසි වල ගණන් වැඩි

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Місяць тому

      බිම්මල් බඩු විකුණන ඒජන්ට්ල ඉන්නවා fb page වලත්

  • @Yomalsasmitha123
    @Yomalsasmitha123 11 місяців тому

    ස්තුතියි ඔයට. මාත් බිම්ම්ල් හදන් කෙනෙක්

  • @nilukadamayanthi4267
    @nilukadamayanthi4267 7 місяців тому +1

    2:45

  • @nihinduwinuwara887
    @nihinduwinuwara887 6 місяців тому +1

    ලී කුඩු වර්ග මොනවාද?

    • @WithChathurika-m6
      @WithChathurika-m6  6 місяців тому

      මං දාන්නෙ මාර(ඇල්බීසියා ).රබර්,අඹ,වගේ සැහැල්ලු ලී කුඩු ඕන එකක් ok

  • @AnupaNadun
    @AnupaNadun 4 місяці тому +3

    එතකොට නැන්දේ මේ අනුපාතේටද අමුදාව්‍ය ඒක කරන්න ඕනි මෙතැනදී නැන්දි ලි්කුඩු 75ක් ද දැම්මේ අපිත් ඒ පමානෙම දාන්න ඕනිද 🥺

    • @WithChathurika-m6
      @WithChathurika-m6  4 місяці тому +3

      මං කිරලා දාන්නෙ නෑ .ගෝනි දාන්නෙ👍

    • @WasanaMaduwanthi-q4x
      @WasanaMaduwanthi-q4x 4 місяці тому +1

      ​@@WithChathurika-m6 ගෝනි 4කට කොච්චර ප්‍රමානද ඕනි

    • @WithChathurika-m6
      @WithChathurika-m6  4 місяці тому

      මං දීලා තියෙන්නෙ 1 හමාරක් සදහා.ගාණ හදලා ගන්න 4ට

    • @harshaprabath4278
      @harshaprabath4278 Місяць тому

      Dawasa Gane Mal kadannanam kohomada pot wiuththa karanne

  • @Kasungunathilake44r
    @Kasungunathilake44r 11 місяців тому +2

    අක්කේ පොට් එකේ කට කපන්නැතුව pvc මුද්දෙන්ම මල් ගන්න බැරිද.. පුලුන් ඇබෙ අයින්කරලා.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому +1

      පුළුවන්.එතකොට ඒ කන්නය ඉවරවෙනකම් ඒ මූඩි ඒවගෙ තියන්න වෙනවා.අලුතින් හදන පොට්වලට අලුත් මූඩි ඕන වෙයි

    • @Kasungunathilake44r
      @Kasungunathilake44r 11 місяців тому

      ඔව් නේද.. thanku akka. ඔයාටත් පව්ලෙ හැමෝටමත් සුභ නව වසරක් වේවා !!!!!!

  • @nilukadamayanthi4267
    @nilukadamayanthi4267 7 місяців тому +1

    සොයා පිටි හදන්න්.කොහොමද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  7 місяців тому

      සෝයා ඇට කුඩුකරපු පිටි තියනවා බිම්මල් බඩු තියන තැන්වල

  • @NadeeshaDiyani-uy3ds
    @NadeeshaDiyani-uy3ds 11 місяців тому +1

    අක්කේ පොට් තම්බනකොට පොට් අතුලට වතුර යනවනේ.පත්තර කොලෙත් තෙමෙනව.ඒකට මොකක්ද කරන්න පුලුවන් .

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому

      පරණ තුවායක් ගෝනියක් වගේ දෙයක් නවලා උඩට දාලා පියන වහන්න.අනික වතුර අඟල් 3-4ක් තිබ්බනන් ඇති.ඕනවට වඩා වතුර තියනවා වගේ .ඔය ප්‍රශ්නෙ ඒකයි

    • @NadeeshaDiyani-uy3ds
      @NadeeshaDiyani-uy3ds 11 місяців тому

      ගොඩක් ස්තුතීයි අක්කේ.

    • @ireshapethumi5340
      @ireshapethumi5340 5 місяців тому

      අක්කාකේ පොට් එක්ක බර කොච්චර ති යෙන්න ඕන ව්ව්

  • @nilanthithennakon3645
    @nilanthithennakon3645 4 місяці тому +1

    ලි කුඩු මොලෙන් ගෙනල්ලා අව්වෙ වෙලන්න ඔනද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  4 місяці тому

      ඒවා බොරු වැඩ.වතුර දාලානෙ අනන්නෙත්.ලීකුඩු කල් තියාගන්න අවශ්‍ය අය පමණක් පුස් කන එක වළක්වා ගන්න වේලලා තියාගන්න

  • @අහිමිසෙනෙහස-ඣ5ඛ
    @අහිමිසෙනෙහස-ඣ5ඛ 11 місяців тому +1

    පොට් ගන්න තැනක් කියන්ටකො.සියබලාන්ඩුව මං

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому

      ඒ පැත්තෙ නම් දන්නෑ මං.පොට් ගන්නෙක පාඩුයි.හදාගන්න බලන්න .

  • @Isurulakshitha-tp9uk
    @Isurulakshitha-tp9uk 2 місяці тому +1

    අලුහුනු දාන්නෙ ඇයි

    • @WithChathurika-m6
      @WithChathurika-m6  2 місяці тому

      පෝෂණයට හා PH අගය පාලනයට

  • @nilukadamayanthi4267
    @nilukadamayanthi4267 7 місяців тому +1

    මිස් සොයාපිටි හදන්නේ කොහොමද

  • @desikakalinda3572
    @desikakalinda3572 2 місяці тому +1

    Goni 3k kiyanne kg kiyak wageda

  • @sakunaumayanga4390
    @sakunaumayanga4390 6 місяців тому +1

    පොට් එකක් එක පාරක් විතරද බාවිතා කරන්න පුලුවන්

    • @WithChathurika-m6
      @WithChathurika-m6  6 місяців тому +1

      ඒ කීවෙ.මල් කඩන්න පුළුවන් හතර පස් පාරක් වගේ

  • @chandimadilrukshi6801
    @chandimadilrukshi6801 10 місяців тому +1

    Akke mama digana apita oya li kudu anna tena ph no eka denawada

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 місяців тому

      එතන කදන් නෑ මේ දවස්වල

  • @user-SL_FISH_PAWAN
    @user-SL_FISH_PAWAN 11 місяців тому

    මමත් බිම්මල් හදනවා ..අනේ අක්කේ පුලුවන්නම් ලීකුඩු ගන්න පුළුවන් තැනක් කියන්නකෝ.. මෙහේ හොයාගන්න අමාරුයි..ත්‍රින්කෝ...🙏🙏🙏

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому +1

      Trinco නම් මං දන්නෑ.ලී මෝල් වලින් තමයි ගන්න ඕන.ඔහෙ උෂ්ණත්වය එහෙම වැඩියි නේද.බිම්මල් හදනවනම් ඒවටත් විසදුම් ඕනවෙයි ඔයාලට

    • @ravidilshan3806
      @ravidilshan3806 11 місяців тому

      Dahiattakandiya tiyanawa අඹ lii kudu

  • @thakshiladanushki868
    @thakshiladanushki868 11 місяців тому +1

    අක්කේ 200g බිම්මල් පැකැට් එකක් R,100 දුන්නොත් අපිට පාඩුද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому

      මං නම් 120-125 තමයි දෙන්නෙ.ඔයාට යන වියදම එක්ක ගලපලා බලලා පාඩු නැත්නම් දෙන්න.මං නම් දෙන්න කැමති නෑ

  • @HenarathMohotti
    @HenarathMohotti 11 місяців тому

    බැරල් එක රත් කරන්න කුඩු ලිප බැරල් බාගයකින් හැදුවොත් පැය කීයක් විතර ඒක ඇවිලෙනවද මිස්

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому +2

      කුඩු ගෝනි 1 හමාර කෙටුවොත් පැය 3-4කට ඇති.බැරල් එක තම්බා ගන්න පුළුවන්

  • @DenethKaveesha-xx2dg
    @DenethKaveesha-xx2dg 10 місяців тому +1

    Nabra dahnko

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 8 місяців тому +1

    අක්කෙ පොෂක ලෙස සොයා මිට් වැඩි පුර එකටු කරාට කමක් නැද්ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  8 місяців тому

      අවුලක් නෑ.දැම්මා කියලා වැඩිපුර ලොකු ප්‍රතිඵලයක් නෑ

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x 8 місяців тому

      @@WithChathurika-m6 ehemada akke thax එතකොට වැඩි පුර දැම්මා කියලා අස්වැන්න වැඩි වෙන්.නැ.නෙ 🥲

  • @MadushikaNawarathnaMadu
    @MadushikaNawarathnaMadu 11 місяців тому

    Mata බීජ ganna thenak kiyannako

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому

      කොහෙද ඔයා.ටවුමෙ බිම්මල් බඩු තියන තැන් වල බලන්න

  • @DenethKaveesha-xx2dg
    @DenethKaveesha-xx2dg 10 місяців тому +1

    Mat podk danghna

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 місяців тому

      whatsapp group එකක් දෙන්නම් ළඟදී

  • @ruwanihansika5678
    @ruwanihansika5678 11 місяців тому

    මිස් බිම්මල් පොට් හදන්න අවශ්‍ය දේවල් ගන්න පුලුවන් කොහෙන්ද අඩුවට

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому

      ගම්පොල නම් මං වීඩියෝ වල දැම්මා.වෙන ටවුන් වලනම් පොහොර කඩවල බලන්න.සාමාන්‍යයෙන් ඒවගෙ තමයි තියෙන්නෙ

  • @Yomalsasmitha123
    @Yomalsasmitha123 11 місяців тому

    Onna oyawa subscribe kala

  • @hemanthachandradasa62
    @hemanthachandradasa62 11 місяців тому +1

    මිස් මට අර පුළුන් ගන්න තැන phone number එක දාන්න පුළුවන්ද

  • @nilukadamayanthi4267
    @nilukadamayanthi4267 7 місяців тому +1

    2:45