How to make the latest mix for mushroom pots / බිම්මල් පොට් සඳහා හොඳම මිශ්‍රණය හදමු /new recipe

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 105

  • @darshanasanaka4817
    @darshanasanaka4817 3 роки тому +8

    නිවරදිව කියාදෙන ඔබතුමාට ස්තූතියි

  • @NILMIVLOGS
    @NILMIVLOGS Рік тому +1

    ගොඩක් වටිනවා සහෝදරයා බිම්මල් හදන ගොඩක් වීඩියෝ බැලුවා ඔයා තමයි හරියටම කියලා දුන්නේ මොකක්ද මන්දා අමුතු පිළිවෙලක් තියෙනවා අපිත් පටන් ගන්න ඉන්නේ ඇත්තටම අපිට මේක ගොඩක් වැදගත් බොහොම ස්තූතියි මේ හැමදේම හරි පිළිවෙලට කියලා තියෙනවාට හැමෝම එහෙම කරන්නේ නෑ කිසිම දෙයක් හංගලා නැතිව ඇති කියලා මම හිතනවා මම අනිවාර්යෙන් මේ වැඩේ පටන් ගන්නවා ඔබගේ වීඩියෝස් බැලුවාට පස්සේ ඇත්තටම මේ වැඩේ හොඳයි කියලා හිතුනා ගොඩක් ස්තුතියි සහෝදරයා පුලුවන්නම් මේකට කමෙන්ට් එකක් දාලා අඩු වියදම් බිම්මල් ගෘහයට වියදම් වෙච්ච මුදල කියන්න පුළුවන්ද ඒක අපිට ගොඩක් වටීවි

    • @slevergreen6395
      @slevergreen6395  11 місяців тому +2

      බෝහෝම ස්තූතියි මිස්, දැන් බඩු වල ගනන් වෙනස්නෙ මිස්

  • @nimaliwickramasinghe7233
    @nimaliwickramasinghe7233 2 роки тому +2

    Thank you 👍🌹

  • @gangatharangani4556
    @gangatharangani4556 11 місяців тому +1

    Thank you .

  • @shamlisilva4110
    @shamlisilva4110 Рік тому

    Math patan ganna hadanne,obathumagen upades tikak ganna puluwanda

  • @wathsalamaduwanthi4875
    @wathsalamaduwanthi4875 Рік тому

    Me misranayen pot keeyk vitra haduwakida?

  • @tmampoddayt5526
    @tmampoddayt5526 3 роки тому +4

    useful video

  • @anushkaupamali2349
    @anushkaupamali2349 Місяць тому +1

    බිම්මල් පොට් එකට ලී කුඩු පුරවලා ගොඩාක් තද වෙන්න කොටන්න ඕනෙද.

    • @slevergreen6395
      @slevergreen6395  Місяць тому +1

      ගොඩාක්ම තද වෙන්න කොටන්න එපා, සාමාන්‍ය ගානට තද උනාම ඇති, අත තදින් බර නොකර බොතලයේ බරින් වගේ තද කරන්න, අතේ වීරියෙන් ගයියෙන් කොටන්න එපා, කොටන්නෙ ජිප්සම් දාන්නැති නිසා පොට් එක හයි වෙන්න

    • @anushkaupamali2349
      @anushkaupamali2349 Місяць тому +1

      අනේ බොහොම ස්තූතියි

  • @Sriyanimalkanthi-oh9ur
    @Sriyanimalkanthi-oh9ur Місяць тому +1

    ජීවානුහරණය කරලා බීජ දාන්නේ නැතුව පොට් එකක් කොච්චර කල් තියා ගන්න පුළුවන්ද

    • @slevergreen6395
      @slevergreen6395  Місяць тому +1

      Dawasak athulatha bija danna one, mama dina 4k thiyala bija dala thiyenawa, dina 3k athulathawath bija danna, mokada pot hariyata jeewanuharanaya wela nathnam wenath dilira pot 1 athulenma hadenna puluwan, godak welawata oyster diliraya samahara dilira yatapath karagena wardanaya wenawa,

  • @asokajayawardena5972
    @asokajayawardena5972 2 роки тому +1

    Thanks lot

  • @chamarachamara4175
    @chamarachamara4175 Рік тому +1

    Raber kudu nane.wenath le kudu monawada

    • @slevergreen6395
      @slevergreen6395  Рік тому +1

      Aba, lunumidella, kanda, aratuwa nathi lee kudu ganna, Aba lee kudu ganna

  • @induwejethunga5704
    @induwejethunga5704 2 роки тому +1

    ස්තුතිය

  • @lassanakavibana3923
    @lassanakavibana3923 2 роки тому +1

    mama bimmal hadanna balaporoththuwen inne.kohomada me lee kudu hoyaganne?

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +1

      Lee molata kiyana aba Lee kudu ekathu karala denna kiyala, Lee molen ekathu karala denawa

    • @lassanakavibana3923
      @lassanakavibana3923 2 роки тому +1

      @@slevergreen6395 thank you

  • @ireshadilrukshi1992
    @ireshadilrukshi1992 2 роки тому +1

    Oya badu ganna tiyanna kohada

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +1

      බිම්මල් බීජ ගන්න පුලුවන් තැන්වල නම්බර් දාපු වීඩියෝවක් ඇති එක බලල ඔයාට ලග තැනට කෝල් කරල බලන්න

    • @malanialwis6080
      @malanialwis6080 Рік тому +1

      මම හරිම කැමතියි බිම් මල් වගාොා් බලමින් ඉන්නේ්වට, මම මේ වගාව,පටන් ගන්න දැන්වීඩියෙ

  • @udsampath6348
    @udsampath6348 2 роки тому +2

    කඩලපිටි ධානවානන් පමානය කොපමනද

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +1

      ලී කුඩු 30Kg ක් ගත්තොත් කඩල පිටි 300g දාන්න

  • @hettigejanaka8072
    @hettigejanaka8072 Рік тому +1

    ඔයාට පුළුවන්නම් බොත්තම් බිම්මල් බීජ ලබා ගන්න විදියක් කියන්න පුළුවන්ද

  • @nishadiprasangika4024
    @nishadiprasangika4024 Рік тому +1

    Bimmal hadanakota kili ahuwenna huda ndda

  • @janiduhasranga1740
    @janiduhasranga1740 Рік тому +1

    Jipsome nethiwa beida

  • @Earthworldlanka
    @Earthworldlanka 7 місяців тому +1

    අලු හුණු දාන්නෙ නැද්ද

    • @slevergreen6395
      @slevergreen6395  7 місяців тому +1

      කැල්සියම් කාබනේට් දානවනෙ, අලුහුනු ඕනෙනෑ

  • @tishandewanarayana96
    @tishandewanarayana96 Рік тому +1

    හදාගත්ත පැකට් එකකින් කොච්චර කාලයක් අස්වැන්න ලබාගන්න පුලුවං ද

  • @ml01chathuranganuwan85
    @ml01chathuranganuwan85 Рік тому +1

    ජලය ලීටර් කීයක් දාන්න ඕනද

    • @slevergreen6395
      @slevergreen6395  Рік тому +2

      Eka hariyatama kiyanna ba, likudu anuwa wenas wenawa

  • @rockboy6026
    @rockboy6026 2 роки тому +2

    Good

  • @SharnikaKulathunga
    @SharnikaKulathunga 6 місяців тому +1

  • @malanihewage3431
    @malanihewage3431 2 роки тому +1

    ටෙලි පෝන් නොම්මරය දෙන්න පුලුවන්ද
    තොරතුරු සම්බන්දව ගොඩක් ස්තූතියි

  • @anuhasdevinda422
    @anuhasdevinda422 2 роки тому +1

    Apata bija demma pot ganna puluwanda mahaththayage t p namba aka denna

  • @cocochamo9455
    @cocochamo9455 Рік тому +1

    මේ වගේ වහන්න පුලුවන් බැරල් එකක් හොයා ගන්න පුලුවන් කොහෙන්ද?

    • @slevergreen6395
      @slevergreen6395  11 місяців тому +1

      Yakada badu kadawala thiyenawa, poddak balanna

  • @chamindasilva8692
    @chamindasilva8692 Рік тому +1

    Oo

  • @ml01chathuranganuwan85
    @ml01chathuranganuwan85 11 місяців тому +1

    මැග්නීසියම් සල්පේට් වැඩි උනොත් මොකද කරන්නෙ

    • @slevergreen6395
      @slevergreen6395  11 місяців тому +1

      පොඩ්ඩක් වැඩිඋනාට අවුලක් නෑ. මැග්නීසියම් සල්ෆේට් මගින් දීලීරයට අවශ්‍ය ඛනිජ එකතු කරන එක කරන්නෙ.

    • @RaweendraRanjith
      @RaweendraRanjith 9 місяців тому +1

      ❤❤ඔකෙ

  • @rodgaming6986
    @rodgaming6986 11 місяців тому

    අමතර පොෂක විදියට මුංඇට පිටි දාන එක අනිවාර්ය නැද්ද

    • @slevergreen6395
      @slevergreen6395  11 місяців тому

      අනිවාර්ය නෑ, කිසිම අමතර පෝෂක නැතුව උනත් හොදම අස්වැන්නක් ගන්න පුළුවන්, මම කිසිම අමතර පෝෂක දාන්නෙ නෑ

  • @gayansameera3204
    @gayansameera3204 10 місяців тому +1

    Mata meka gena godakma denaganna oni

    • @slevergreen6395
      @slevergreen6395  10 місяців тому +1

      Mage hama vedio 1k ma balanna. Godak aya me vedio balala bimmal wagawa karanawa dear

  • @NILMIVLOGS
    @NILMIVLOGS Рік тому +1

    අනිත් එක තමයි අපි පටන් ගන්නෙ අපේ ගෙදර කොන්ක්‍රීට් එක උඩ එහෙම පටන් ගත්තට කමක් නැද්ද අපිට ඉඩකඩ අඩුයි ඒකයි එහෙම කරන්නේ

    • @slevergreen6395
      @slevergreen6395  11 місяців тому +2

      Aulak na, bima theth karanna

    • @NILMIVLOGS
      @NILMIVLOGS 11 місяців тому +1

      @@slevergreen6395 godak sthuuthii

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara Рік тому +1

    බීජ දාන්න සකසන බිම්මල් පොට් එකක බර සාමාන්‍යයෙන් කීයක්ද

  • @japanautopartvehicles8502
    @japanautopartvehicles8502 2 роки тому +1

    Beeeja soyaganne kohomadha sr

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +1

      රත්මලාන කෘෂිකර්ම පර්යේෂණ ආයතනය

  • @DilshanFernando-k2x
    @DilshanFernando-k2x 5 місяців тому

    Lee kudu thambanne nadda

    • @slevergreen6395
      @slevergreen6395  5 місяців тому

      Lee kudu Misranaya hadala, pot walata dala, e pots humalen thambanawa

    • @slevergreen6395
      @slevergreen6395  5 місяців тому

      Siyaluma vedio balanna

  • @priyanthidisna3620
    @priyanthidisna3620 2 роки тому +1

    මම ආසා හදන්න හදපු පැකටි ගන්නෙ කොහෙන්ද තියනෙ පුළුවන් නමි එක ගැන කින්න කො

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +1

      Hadapu pot ganna eka padui, oya mage vedio balanna, thaniyen pot tikak hadala balanna, Dan pot horata hadala wikunana aya wadi,

    • @SurangaSudarshana-w5r
      @SurangaSudarshana-w5r Рік тому +1

      Oya kohwda

    • @MinarwaPasinduni
      @MinarwaPasinduni Рік тому

      mama bimmal karanawa.oyata oni nam kiyanna.mama denne 65 gane.oya oninam hadanna balanna..kiyanawata wada hadaddi ganan wadi..

    • @MinarwaPasinduni
      @MinarwaPasinduni Рік тому

      @@SurangaSudarshana-w5r mama bimmal karanawa.oyata oni nam kiyanna

    • @slevergreen6395
      @slevergreen6395  Рік тому +1

      Mis, mama comments balanakota oya pot vikunanna hadana ewa thiyenne, mehema giyoth mata me comments wadayak wei wage, Mis apahasuthawayak unanam sorry,

  • @sandunidilhara6903
    @sandunidilhara6903 2 роки тому +1

    ගිනිසපු මහොගනි ලි කුඩු හොදයිද

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому

      මහෝගනී ගන්න එපා. ගිනිසපු, රබර් හරි අබ එකක් කවලම් කරන්න

  • @ranjaniefernamdo4492
    @ranjaniefernamdo4492 2 роки тому +1

    කලවම් ලී කුඩුවලින් හදන්න පුළුවන් ද

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +1

      Aba hari rabar hari, lee kudu 70% dala wenath lee kudu 30% kalawam karanna

  • @devisudu8754
    @devisudu8754 2 роки тому +1

    Mara leekudu hoda nedda brother

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому

      මාර ගස්වල අරටුව තියෙනව නේද, අරටුව තියෙන ගස්වල ලී කුඩු ගන්න එපා. සැහැල්ලු ලී කුඩු සමග 20% මාර ලී කුඩු දාල කලවම් කරන්න

    • @devisudu8754
      @devisudu8754 2 роки тому +2

      Me peththe rabar le kudu hoyaganna amaruine

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +1

      Aba leekudu ndda hoyaganna

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 роки тому +1

    මේ දාන ඵ්වා වල වස,විස තියනවාද කියා දැනුවත් කරන්න.වස,තියන දෙයක්
    නම් මේ

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +2

      මේ දාන දේවල් වල අඩංගු ද්‍රව්‍ය බිම්මලේ අඩංගු වෙන්නෑ, දිලීරය වර්ධනයට හා පෝෂනයට අවශ්‍ය මේ දේවල්, මේ හැමදේම ස්වාභාවික දේවල්, බිම්මල් වල ශරීරයට හිතකර දේ මිසක් අහිතකර දේවල් නෑ, මේව පර්යේෂණ වලින් හොයාගෙන තියෙනව

  • @lahirujayasooriya5468
    @lahirujayasooriya5468 2 роки тому +1

    ආයුබෝවන්. අගනා වීඩියෝවක්. ඔබතුමාව සම්බන්දකරගත හැකිද..

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +1

      වැඩි විස්තර දැන ගැනීම සදහාද?

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +1

      බිම්මල් සම්බන්ධයෙන් අපේ වීඩියෝ බලන්න. හැමදේම ඔබතුමාට දැනගන්න පුළුවන්

  • @rmms39968
    @rmms39968 2 роки тому +1

    ලී කුඩු වෙනුවට දහයියා භාවිතා කරන්න පුලුවන්ද

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +1

      දහයියයි ලී කුඩුයි කලවම් කරන්න ඕන. හැබැයි පොට් එකේ ඉටිකොලයට හානි වීමට ඉඩ තියෙනව, අස්වැන්න ටිකක් අඩුයි

  • @subaanmic1
    @subaanmic1 Рік тому +1

    Im subaan

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 роки тому +1

    හොඳයි.නැත්නම් මෙ ක්‍රම ඵච්චර හොඳ මදි විශේෂයෙන්ම මෂ්රුම් වලට.ඔස්ට්‍රේලියාව

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +2

      කියන දේ පැහැදිලි නෑ

  • @shamlisilva4110
    @shamlisilva4110 4 місяці тому

    Obathumagee phone no eka danawada

  • @panchaliishara5811
    @panchaliishara5811 2 роки тому +1

    Number nadda

  • @a.h.sampathg.d.v959
    @a.h.sampathg.d.v959 2 роки тому +1

    Oya hathu walata kiyana nama mokadda

    • @slevergreen6395
      @slevergreen6395  2 роки тому +1

      American oyster ඇමරිකන් ඔයිස්ටර්

  • @subaanmic1
    @subaanmic1 Рік тому +1

    Obathumage mobile no eka denna pls

  • @AnulawathiKulauthum
    @AnulawathiKulauthum 7 днів тому +1

  • @anuhasdevinda422
    @anuhasdevinda422 2 роки тому +1

    Apata bija demma pot ganna puluwanda mahaththayage t p namba aka denna