Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අසිරිමත් ලබුනෝරුව කන්ද ආරණ්‍යය ලොවට දායාද කරන්නේ භාග්‍යවතුන්වහන්සේ දෙසා වදාල ඒ සුපේශල , ශික්ෂාකාමි භික්ෂු පරපුරයි. ඒ කළණ වැට ඉදිරියටම ගෙනියන්න ඔබවහන්සේලාට හැකිවේවා!!🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
🙏
🙏🏻🙏🏻😘🙏🏻🙏🏻
ස්වමින් වහන්සේ ලාගේ දානයක් පිරිනැමීම කලහැක්කේ කෙසේ ද
@@wasanthawijesooriya3136 ආරණ්‍යයේ ලේකම් මහතා සම්බන්ධ කරගන්න.
නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🪷🪷
ආරම්භක දායක පිරිස සිහිඋනා.සියලු දෙනාටම පහසුවෙන් නිවන් අවබෝධ වේවා !...ථෙරවාදී දර්ශනය දිගුකල් සුරැකීමට ශක්තිය ධෛර්යය තවතවත් ලැබේවා !...
ඉතාමත් රමණීය වන අරණක් වන ලබුනොරුව කන්ද ආරණ්‍ය සෙනසුන තුලින් බිහිවන සුපේශල සික්ෂාකාමි භික්ෂූන් වහන්සේලා ඒ උතුම් නිර්මල බුද්දදේශනාව ඉතාමත් මැනවින් බෞද්ධ පින්වතුන් හට ලබාදෙන්නට දරණ උත්සාහය තව තවත් සඵල වේවා 🌼🙏🌼 අරණෙහි වැඩ වාසි සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සෙලාට කායික මානසික ශක්තිය ධෛර්ය නොඅඩුවම ලැබේවා 🙏. උතුම් තෙරැවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙලාට 🙏🙏🙏🙏🙏
මට මේ දහම මුණ ගැසිනු ඒ සොදුරු පින් බිමට මාගේ නමස්කාරය වේවා...තවත් නොබො කලක් මේ දහම සුරක්ෂා කිරීමටත් නිවැරැදි දහම බෙදා හැරීමටත් හැකියාව ලැබේවා..
මමත්වය ගෙවීමට පහසු වෙන ස්ථානයක් ලෙස ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාසනය නම් කල හැකියි.ගිහි අපටද ධර්ම මාර්ගය සරලව පැහැදිලි කර දෙමින් නිවන් මග පෙන්වා දෙනවා.බොහෝම පිං.සියළුම ස්වාමීන්වහන්සේලාට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.සියළු දෙව් රැකවරණයත් තුණුරුවන් ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබේවා.
සාදු! සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු! සාදු සාදු.
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ මාර්ග ඵල ලාභී පින්වත් ආර්ය ශ්‍රාවක පිරිස සහ ඒ මග යන්නාවු සියලුම භික්ෂූන් වහන්සේලාටත් ආර්ය මගට පිවිසීමට ප්‍රතිපදා පුරන භික්ෂූන් වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! සාදු...සාදු...සාදු..
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ලාගෙන් පැවතඑන මහා සංඝ රත්නය දැකිමට ලැබීමත් අපට මහා පිනක්.ඔබවහන්සේලාට පතන්නාවු තුන්තරා බෝධියක්න් නිර්මාණය අවබෝධ වේවා.🙏🙏🙏
සාදූ සාදූ සාදූ ඇසුවත් මහත් වු ප්‍රිතියක් ඇති වෙනවා ඔබ වහන්සේලාට සුවසේ ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏🙏
සසුන් කෙත සුරකිමින් දහම් සුවය විදිමින් ..ඒඅවබෝද කරගත් ධර්මය ලොවට .බෙදාදෙමින්..දහමින් පෝෂනය වන සුවහසක් ජනයාගේ උත්තම වන්දනයට පාත්‍රවේවා....පින්වත් ස්වාමීන් වහන්සසේලාට උතුම් නිවනමවේවා ...සාධු සාධු සාධු 🙏🙏🙏
මා මෙතෙක් කලකට විස්වාසය තැබූ හා පිලිගනු ලැබූ එකම ආරන්‍ය සේනාසනය. ලෝවටම පුන්‍ය භූමියක්. 🙏🙏🙏
ලබුනොරුවකන්ද ආරාණ්‍ය සේනාසනයේ වැඩවසන කළ්‍යාණ මිත්‍ර බුද්ධපුත්‍රයන් වහන්සේලාට මාගේ ගෞරව නමස්කාරය වේවා 🙏සාධූ සාධු සාධූ 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
සාධු` සාධු` සාධු` මේ දර්ශනයට සිත්පැහැන් වන මහා භාග්‍යක්වූ අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාම වූ ඔබ වහන්සේලාට අපගේ උත්තම නමස්කාරය වේවා ඔබවහන්සේලා කලන වැට සක්‍රිය කරමින් බුදු සසුන බැබළවමින් අපහට ද සෙත සලසමින් මාර්ගයෙ හැසිරෙමින් ගමන් කරන්නවු ගමනෙ උතුම් සැපවිහරණයෙන්ම සුවපත්වූ නිවන ඉක්මනින්ම ස්පර්ශ කරත්වා....මහා සංග රත්නයට තෙරුවන් සරණයි
සාදු සාදු සාදු උතුරායන සතුටකින් සහ ශ්‍රද්ධාවකින් සිත පිරී යනවා ස්වාමීන්වහන්ස. ඔබවහන්සේලා පතන්නාවූ නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට ශක්තිය ධෛර්යය සහ කායික මානසික නිරෝගී සුවය ලැබේවා .
Sadu sadu sadu Theruwansaranai swamin wahanselata .
සාධු සාධු සාධු .... උතුම් බුදුපුතුන් තව තවත් බිහිවේවා ...!!! තෙරුවණ් සරණින් නිදුක් නීරෝගීව බව ලැබේවා...!!! සියළු ස්වාමීන් වහන්සේලාට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ....!!!
සුන්දරත්වයෙන් පිරුණු රමණීය ආරණ්‍ය සේනාසනයක්. ඵහි වැඩ සිටින ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සියඵ ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා....නිර්වාණ සුවයම අවබෝධය වේවා......
නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්සේලාට...🙏🙏🙏
මටත් ඉක්මනින් මේ පින්වන්ත බ්ම සක්මන් කරන්නට බාග්‍ය උදාවේවා .......❤❤❤❤❤
🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පූජනීය ගෞරවනීය සදාවන්දනීය ආර්‍ය මහාසඟ රුවන ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 මෙවැනි පින් බිමක් ඇස.ගැටීමත්.භාග්‍යයක් 🙏💎🙏 සසුන සුරකින උතුම් බුදු පුතුන් වහන්සේලාගේ පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏
සාදූ සාදූ සාදූ මෙවන් පුන්‍ය භූමි ලොව පුරාම බිහි වේවා පින්වත් බුදුපුතුන් තව තවත් හමුවේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝබුද්ධාය
🌸🙏🌸🙏🌸🙏🌸සාදු සාදු සාදු දැකීමත් සතුටකි පින්වත් ස්වාමින් වහන්සේලා තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු
🎉🎉🎉👏👏👏🙏🙏🙏👏👏👏🎉🎉🎉තෙරැවන් සරණයි ගෞරවණීය මහා සංඝරත්නයට👏👏👏🙏🙏🙏
සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද සාදු සාදු සාදු 🌷
සාදු සාදු මෙවන් නිරාමිස සුවයක් ගෙන දෙන සොදුරු දසුනක්නෙත ගැටීමට ලැබීමම මා ලදපෙර පිනක්.🙏🙏🙏
ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏💐
මේ අසිරිමත් දසුන් වාසනාවේවා !!!සාධු 🙏 සාධු 🙏සාධු 🙏..කටුක ගොරතර සසර කතරින් එතරවන්නට නිර්මල බුදු දහම කියාදෙන කළ්‍යාණ මිත්‍ර ගරුතර මහා සගරුවනට අපගේ ප්‍රණාමය නමස්කාර ය වේවා !!!උතුම් නිවන් මග සැලසේවා!.
පින්වත් ස්වාමීන් වහන්සේලාට නිවන් දොරටුව වැඩි ඈතක නොවේවා🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු 🌺🌼🌸🏵️
Sadu. Sadu. Sadju
❤ 13:13
ඔබවහන්සේ ලා පුරන්නා වූ පාරමීදර්මයන් සාක්ශාත් වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඔබවහන්සේලාටද,, අප සැමදෙනාටද අවබෝධ වේවා,,, 🙏🏽🙏🏽🙏🏽
උතුම් වූ තුණුරුවනට මාගේ නමස්කාර ය වේවා...🙏🙏🙏🙏
🙏🙏🙏සාදූ සාදූ සාදූ මගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු තෙරුවන් සරණ මහා සංඝරත්නයට
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා මාහා සංඝරත්නයට සාදු සාදු සාදු
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි. ඒ උතුම් නිර්වාණය මටත් ඔබටත් මේ ආත්මයේම අවබෝධ වේවා 🙏🙏🙏
..🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
සිත නිවෙන දසුන්.🙏🙏🙏
සාදු සාදු සාදු !!!
Mema pinbime daham suwa widinnata awasthawe udawewa garuthara maha sanga rathnayate namaskara wewa
සාදු! සාදු !! සාදු!!!
නිර්මල ශ්‍රී සද්ධර්මයහි සුරක්ෂිතය. උතුම් බුදු පුතුන් උතුම් නිවනින් නිවේවා.
සාදු... සාදු..සාදූ...
Mema darshana dharshana dakeemath sithata sanaseemak. Loku swaminwahanse athulu siyalu swaminwahanselata suwasema nirvana awabodhaya siduwewa!
මිට වසර 18 පමණ පෙර ලඹුණොරැව නිසා නැවත උපන් අපි...🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරමි .
🙏🙏🙏සාදූ සාදූ සාදූ .
🙏නමස්කාර වේවා. 🙏
Uthumvsuwamin wahansela wedawasana pinbimata thunuwsnsarana dewpihita wewa.ratapura niwaradi darmaya pethirewa.
Anee dakeem mathrayakuth hith niwaasanasana apooruwa. Sadhu sadhu sadhu. Oba wahanselata dahas waarayak namaskara wewa
Mamath gihin aeka dawasak newatila idala awa
Ehema gihin ඕනම කෙනෙකුට inna puluwnda. Poya දවසට wada satahan thiyenwda
Ane ou matath kiyanna eama gihin apatath nawathila pin daham walata sahabaagi wenna puluwanida. Karunaawen pilithuru denna. Bs.
අරණ්‍ය සෙනසානයේ අවතේව කරමින් වැඩකරන්න කැමතියි, බුදුසරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏🏼🙏🏼
Mama harima kamathi aranya seenasanayak. Mama kawada hari enawamai.Swaminwahansela siyalu denatama, Niwan suwa labeewaa .Saadu!Saadu!Saadu!.
Supesala shikshakami sanga parapurak hadeemata Hanna mahangu uthhsahayata mage hadapiri pranamaya palakara sitimi. Mamath mage Sakthi pamanin dayakawu Tripitaka Dharma ayaathanaya Ikmanin bihikaraganeemata awakasa labewaai prarthana karami !!!
බුදුසරණයි 🙏
sadu sadu sadu sadu
ස්වාමින්වහන්සේලාට දානයක් පිරිනැමීම ට අවස්ථාවක් ලබා ගත හැකිද
Sadu sadu sadu
Sadu,sadu ,sadu
sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape Sith vagema me bhoomiyath sanasalana uthum arihathun vahanselagen piri Yathva.
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
Absolutely beautiful 🙏🏻
සාදූ සාදූ සාදූ!.....
Matame aranyayata danayak denna awasthawak labadenna.bohoma pin.
Sadu Sadu sadu.....
සාදූ සාදූ සාදූ
Sadu sadu sadu......
Lassana pansalak
Apata mei anagaarika viya hakida. Karunawen pilithuru denna. Bs.
SADU SADU SADU🙏🙏🙏
අපටත් පිරිසිදු නිර්මල බුදු දහම ත් එහි ගම්භීර බවත් වැටහුනෙ ලබුනෝරුව ආරණ්‍ය නිසා.
Sadhu Sadhu Sadhu
Sadu Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐☸️☸️🙏🙏 Sadu Sadu Sadu Sadu
🙏🏻🙏🏻🙏🏻
සාධු සාධු සාධු
Ok🙏🙏🙏
Mamata souagana anawa
🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻
සාධු සාධු සාධු..
🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
🌼🙏🌼🙏🌼🙏
Narendra mahatha sambandakara ganna T.F number ekak labagatha hakida?
🙏🙏🙏🌺🌸
🙏🙏🙏🙏🙏🙏🙏
පෝය දවසට සිල් සමාදන් වෙන්න පුලුවන්ද.
🙏🙏🙏🙏🙏🙏
Sadu aadu sadu
සාධු සාධු සාධු!!!
🙏🙏🙏🌷🌷🌷
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහ තෙර නමක් ගුණාංග ත්‍රිත්වයකින් යුක්ත වන බව අසා තිබේ.
ආරන්‍යයේ දුරකථන අංකයක් දාන්න
ලේකම් - 0766642882
🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
අසිරිමත් ලබුනෝරුව කන්ද ආරණ්‍යය ලොවට දායාද කරන්නේ භාග්‍යවතුන්වහන්සේ දෙසා වදාල ඒ සුපේශල , ශික්ෂාකාමි භික්ෂු පරපුරයි. ඒ කළණ වැට ඉදිරියටම ගෙනියන්න ඔබවහන්සේලාට හැකිවේවා!!🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
🙏
🙏🏻🙏🏻😘🙏🏻🙏🏻
ස්වමින් වහන්සේ ලාගේ දානයක් පිරිනැමීම කලහැක්කේ කෙසේ ද
@@wasanthawijesooriya3136 ආරණ්‍යයේ ලේකම් මහතා සම්බන්ධ කරගන්න.
නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🪷🪷
ආරම්භක දායක පිරිස සිහිඋනා.
සියලු දෙනාටම පහසුවෙන් නිවන් අවබෝධ වේවා !...ථෙරවාදී දර්ශනය දිගුකල් සුරැකීමට ශක්තිය ධෛර්යය තවතවත් ලැබේවා !...
ඉතාමත් රමණීය වන අරණක් වන ලබුනොරුව කන්ද ආරණ්‍ය සෙනසුන තුලින් බිහිවන සුපේශල සික්ෂාකාමි භික්ෂූන් වහන්සේලා ඒ උතුම් නිර්මල බුද්දදේශනාව ඉතාමත් මැනවින් බෞද්ධ පින්වතුන් හට ලබාදෙන්නට දරණ උත්සාහය තව තවත් සඵල වේවා 🌼🙏🌼 අරණෙහි වැඩ වාසි සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සෙලාට කායික මානසික ශක්තිය ධෛර්ය නොඅඩුවම ලැබේවා 🙏. උතුම් තෙරැවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙලාට 🙏🙏🙏🙏🙏
මට මේ දහම මුණ ගැසිනු ඒ සොදුරු පින් බිමට මාගේ නමස්කාරය වේවා...තවත් නොබො කලක් මේ දහම සුරක්ෂා කිරීමටත් නිවැරැදි දහම බෙදා හැරීමටත් හැකියාව ලැබේවා..
මමත්වය ගෙවීමට පහසු වෙන ස්ථානයක් ලෙස ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාසනය නම් කල හැකියි.
ගිහි අපටද ධර්ම මාර්ගය සරලව පැහැදිලි කර දෙමින් නිවන් මග පෙන්වා දෙනවා.
බොහෝම පිං.
සියළුම ස්වාමීන්වහන්සේලාට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
සියළු දෙව් රැකවරණයත් තුණුරුවන් ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබේවා.
සාදු! සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු! සාදු සාදු.
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ මාර්ග ඵල ලාභී පින්වත් ආර්ය ශ්‍රාවක පිරිස සහ ඒ මග යන්නාවු සියලුම භික්ෂූන් වහන්සේලාටත් ආර්ය මගට පිවිසීමට ප්‍රතිපදා පුරන භික්ෂූන් වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! සාදු...සාදු...සාදු..
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ලාගෙන් පැවතඑන මහා සංඝ රත්නය දැකිමට ලැබීමත් අපට මහා පිනක්.ඔබවහන්සේලාට පතන්නාවු තුන්තරා බෝධියක්න් නිර්මාණය අවබෝධ වේවා.🙏🙏🙏
සාදූ සාදූ සාදූ ඇසුවත් මහත් වු ප්‍රිතියක් ඇති වෙනවා ඔබ වහන්සේලාට සුවසේ ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏🙏
සසුන් කෙත සුරකිමින් දහම් සුවය විදිමින් ..ඒඅවබෝද කරගත් ධර්මය ලොවට .බෙදාදෙමින්..දහමින් පෝෂනය වන සුවහසක් ජනයාගේ උත්තම වන්දනයට පාත්‍රවේවා....පින්වත් ස්වාමීන් වහන්සසේලාට උතුම් නිවනමවේවා ...සාධු සාධු සාධු 🙏🙏🙏
මා මෙතෙක් කලකට විස්වාසය තැබූ හා පිලිගනු ලැබූ එකම ආරන්‍ය සේනාසනය. ලෝවටම පුන්‍ය භූමියක්. 🙏🙏🙏
ලබුනොරුවකන්ද ආරාණ්‍ය සේනාසනයේ වැඩවසන කළ්‍යාණ මිත්‍ර බුද්ධපුත්‍රයන් වහන්සේලාට මාගේ ගෞරව නමස්කාරය වේවා 🙏සාධූ සාධු සාධූ 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
සාධු` සාධු` සාධු` මේ දර්ශනයට සිත්පැහැන් වන මහා භාග්‍යක්වූ
අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාම වූ ඔබ වහන්සේලාට අපගේ උත්තම නමස්කාරය වේවා ඔබවහන්සේලා කලන වැට සක්‍රිය කරමින් බුදු සසුන බැබළවමින් අපහට ද සෙත සලසමින් මාර්ගයෙ හැසිරෙමින් ගමන් කරන්නවු ගමනෙ උතුම් සැපවිහරණයෙන්ම සුවපත්වූ නිවන ඉක්මනින්ම ස්පර්ශ කරත්වා....මහා සංග රත්නයට තෙරුවන් සරණයි
සාදු සාදු සාදු උතුරායන සතුටකින් සහ ශ්‍රද්ධාවකින් සිත පිරී යනවා ස්වාමීන්වහන්ස. ඔබවහන්සේලා පතන්නාවූ නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට ශක්තිය ධෛර්යය සහ කායික මානසික නිරෝගී සුවය ලැබේවා .
Sadu sadu sadu Theruwansaranai swamin wahanselata .
සාධු සාධු සාධු .... උතුම් බුදුපුතුන් තව තවත් බිහිවේවා ...!!! තෙරුවණ් සරණින් නිදුක් නීරෝගීව බව ලැබේවා...!!! සියළු ස්වාමීන් වහන්සේලාට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ....!!!
සුන්දරත්වයෙන් පිරුණු රමණීය ආරණ්‍ය සේනාසනයක්. ඵහි වැඩ සිටින ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සියඵ ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා....නිර්වාණ සුවයම අවබෝධය වේවා......
නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්සේලාට...🙏🙏🙏
මටත් ඉක්මනින් මේ පින්වන්ත බ්ම සක්මන් කරන්නට බාග්‍ය උදාවේවා .......❤❤❤❤❤
🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පූජනීය ගෞරවනීය සදාවන්දනීය ආර්‍ය මහාසඟ රුවන ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 මෙවැනි පින් බිමක් ඇස.ගැටීමත්.භාග්‍යයක් 🙏💎🙏 සසුන සුරකින උතුම් බුදු පුතුන් වහන්සේලාගේ පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏
සාදූ සාදූ සාදූ මෙවන් පුන්‍ය භූමි ලොව පුරාම බිහි වේවා පින්වත් බුදුපුතුන් තව තවත් හමුවේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝබුද්ධාය
🌸🙏🌸🙏🌸🙏🌸
සාදු සාදු සාදු
දැකීමත් සතුටකි පින්වත් ස්වාමින් වහන්සේලා තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු
🎉🎉🎉👏👏👏🙏🙏🙏👏👏👏🎉🎉🎉තෙරැවන් සරණයි ගෞරවණීය මහා සංඝරත්නයට👏👏👏🙏🙏🙏
සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද සාදු සාදු සාදු 🌷
සාදු සාදු මෙවන් නිරාමිස සුවයක් ගෙන දෙන සොදුරු දසුනක්නෙත ගැටීමට ලැබීමම මා ලදපෙර පිනක්.🙏🙏🙏
ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏💐
මේ අසිරිමත් දසුන් වාසනාවේවා !!!සාධු 🙏 සාධු 🙏සාධු 🙏..
කටුක ගොරතර සසර කතරින්
එතරවන්නට නිර්මල බුදු දහම කියාදෙන කළ්‍යාණ මිත්‍ර ගරුතර මහා සගරුවනට අපගේ ප්‍රණාමය නමස්කාර ය වේවා !!!
උතුම් නිවන් මග සැලසේවා!.
පින්වත් ස්වාමීන් වහන්සේලාට නිවන් දොරටුව වැඩි ඈතක නොවේවා🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු 🌺🌼🌸🏵️
Sadu. Sadu. Sadju
❤ 13:13
ඔබවහන්සේ ලා පුරන්නා වූ පාරමීදර්මයන් සාක්ශාත් වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඔබවහන්සේලාටද,, අප සැමදෙනාටද අවබෝධ වේවා,,, 🙏🏽🙏🏽🙏🏽
උතුම් වූ තුණුරුවනට මාගේ නමස්කාර ය වේවා...🙏🙏🙏🙏
🙏🙏🙏සාදූ සාදූ සාදූ මගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු තෙරුවන් සරණ මහා සංඝරත්නයට
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා මාහා සංඝරත්නයට සාදු සාදු සාදු
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි. ඒ උතුම් නිර්වාණය මටත් ඔබටත් මේ ආත්මයේම අවබෝධ වේවා 🙏🙏🙏
..
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
සිත නිවෙන දසුන්.🙏🙏🙏
සාදු සාදු සාදු !!!
Mema pinbime daham suwa widinnata awasthawe udawewa garuthara maha sanga rathnayate namaskara wewa
සාදු! සාදු !! සාදු!!!
නිර්මල ශ්‍රී සද්ධර්මයහි සුරක්ෂිතය. උතුම් බුදු පුතුන් උතුම් නිවනින් නිවේවා.
සාදු... සාදු..සාදූ...
Mema darshana dharshana dakeemath sithata sanaseemak. Loku swaminwahanse athulu siyalu swaminwahanselata suwasema nirvana awabodhaya siduwewa!
මිට වසර 18 පමණ පෙර ලඹුණොරැව නිසා නැවත උපන් අපි...🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏සාධු සාධු සාධු
ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරමි .
🙏🙏🙏සාදූ සාදූ සාදූ .
🙏නමස්කාර වේවා. 🙏
Uthumvsuwamin wahansela wedawasana pinbimata thunuwsnsarana dewpihita wewa.ratapura niwaradi darmaya pethirewa.
Anee dakeem mathrayakuth hith niwaasanasana apooruwa. Sadhu sadhu sadhu. Oba wahanselata dahas waarayak namaskara wewa
Mamath gihin aeka dawasak newatila idala awa
Ehema gihin ඕනම කෙනෙකුට inna puluwnda. Poya දවසට wada satahan thiyenwda
Ane ou matath kiyanna eama gihin apatath nawathila pin daham walata sahabaagi wenna puluwanida. Karunaawen pilithuru denna. Bs.
අරණ්‍ය සෙනසානයේ අවතේව කරමින් වැඩකරන්න කැමතියි, බුදුසරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏🏼🙏🏼
Mama harima kamathi aranya seenasanayak. Mama kawada hari enawamai.Swaminwahansela siyalu denatama, Niwan suwa labeewaa .Saadu!Saadu!Saadu!.
Supesala shikshakami sanga parapurak hadeemata Hanna mahangu uthhsahayata mage hadapiri pranamaya palakara sitimi. Mamath mage Sakthi pamanin dayakawu Tripitaka Dharma ayaathanaya Ikmanin bihikaraganeemata awakasa labewaai prarthana karami !!!
බුදුසරණයි 🙏
sadu sadu sadu sadu
ස්වාමින්වහන්සේලාට දානයක් පිරිනැමීම ට අවස්ථාවක් ලබා ගත හැකිද
Sadu sadu sadu
Sadu,sadu ,sadu
sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape Sith vagema me bhoomiyath sanasalana uthum arihathun vahanselagen piri Yathva.
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
Absolutely beautiful 🙏🏻
සාදූ සාදූ සාදූ!.....
Matame aranyayata danayak denna awasthawak labadenna.bohoma pin.
Sadu Sadu sadu.....
සාදූ