168- බුද්ධෝත්පාදෝ ආර්‍යන්වහන්සේ සමග රාත්‍රි Zoom සාකච්චාව - 28.10.23

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 27

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 Рік тому

    සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 Рік тому +1

    තෙරුවන් සරනයි කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවයම ලැබේවා ලැබේවා ලැබේවා 🎉🎉❤❤🎉🎉

  • @sudharmikalyani2130
    @sudharmikalyani2130 Рік тому

    උත්තරීතර වූ බුද්ධ ස්වභාවයට නමස්කාර වේවා මේ උතුම් පණිවිඩය සියලු සත්වයන්ටම ඇසේවා... අසත්වා ...අවබෝධ වේවා.... සාදු.... සාදු... සාදු .....

  • @sudharmikalyani2130
    @sudharmikalyani2130 Рік тому

    සත්‍යයේ දෝංකාරය .....සාදු...සාදු...සාදු....

  • @SameeraRathnayaka-xd1wc
    @SameeraRathnayaka-xd1wc Рік тому

    උතුම් වු ආර්‍යයන් වහන්සේගේ පාද නමස්කාර කරමි නමස්කාර වේවා !🙏🙏🙏

  • @Nethu-oq1sl
    @Nethu-oq1sl Рік тому

    Namaskaraya wewa buddhaputhrayaneni

  • @gothamiaramaya8057
    @gothamiaramaya8057 Рік тому

    🔆🔆🔆🙏🙏🙏🙏🙏🔆🔆🔆

  • @lakshmiwanigasekara550
    @lakshmiwanigasekara550 Рік тому

    ආර්යන් වහන්සේට නමස්කාර ය වෙිවා !

  • @pushpasingapore359
    @pushpasingapore359 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @mallikaranasingha1698
    @mallikaranasingha1698 Рік тому

    Sadu sadu❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeeranilmini2827
    @nadeeranilmini2827 Рік тому

    Theruwan saranai uthum aryanwahansa. Oba wahansege paada namaskara karanawa namaskara wewa. Sadu sadu sadu. !!!

  • @ashahettiachchi9904
    @ashahettiachchi9904 Рік тому

    Theruwan saranai

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому

    Sadu sadu saadu ❤🙏🌺🌼🌍🙋

  • @jayanthaseneviratne5931
    @jayanthaseneviratne5931 Рік тому

    උතුම් බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න ලැබීම මහා භාග්‍යක්. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela1079 Рік тому +2

    උතුම් බුද්ධෝත්පාදෝ ආර්‍ය්යන් වහන්සගේ ධර්ම දේශනා ආශ්චර්‍යයයි අත්භුතයි ඉතාමත් කෙටි කාලයකදී අබ්‍යන්තර පරිවර්තනය තුලින් ලෝභ, ද්වේශ ,මෝහ දියවීමෙන් මමය , ආත්ම දෘෂ්ටිය දුරුවීමෙන් නිවිමට පත්ව්මක්. බුදුන් වැඩියා වගේ හිමියනි ,බුද්ධෝත්පාදෝ 🙏🙏🙏🙏🙏

  • @chandrikadonald9170
    @chandrikadonald9170 Рік тому

    🌼🌼🙏🙏🙏🙏🌼🌼

  • @anushakumari9099
    @anushakumari9099 Рік тому

    දෙයක් වීම තුලම හට ගන්නා ඇලීම ගැටීම නැති වෙන්නේද එහි දෙයක් නැති බව සිහියට හසු වීම තුළමයි. දියේ ඉරක් අදිනවා සේම එය මොහොතින් මැකී යයි. සිතෙහි මොහොතට හට ගන්නා ස්වභාවය ඒ ක්ෂනයෙන් මිදී යයි. නැවත නැවතත් එය අභිසංකරණයක් වෙමින් ගිණි නොගන්නේ නම් එය දිය පිට ඇදපු ඉර වගේ යැයි මට දැනේ. අපට පරිබාහිරව සිදුවීම් සිදු වේ.ඒවාට ගැලපෙන ලෙස මුහුණ දීමටද අපට සිදු වේ. නමුත් එහි ඇති ගින්නේ ස්වභාවය තමාටම දැනේ.එය නිවීමකි. එයයි සාන්දිට්ඪික. උතුම් ආර්‍යන්වහන්ස දේශනා කරන දහම තුළ කටයුතු කරන විට ලැබෙන සැනසීම එයයි.නමුත් අවසානය නොවේ.

  • @swarnaamarasinghe3808
    @swarnaamarasinghe3808 Рік тому

    ඇත්තෙන්ම මටත් එහෙම තමයි. ගමන් යන්න හරිම කම්මැලි බවක්. දැන් සමහරු මට අකමැතියි. විනෝද කාමී නැති නිසා .ඒ ගැන චූටි කනගාටුවක් නැතුව නොවේ. ඒත් හුදෙකලාවට වැඩි කැමැත්ත .

  • @somasirimunasinghe6322
    @somasirimunasinghe6322 Рік тому

    අහෝ බුදුනි, නිවන කී දෙනෙක් කී ආකාරයට කියනවද

  • @Ticktopapi
    @Ticktopapi Рік тому

    Pissu huttak

  • @ArunaSampath-d5s
    @ArunaSampath-d5s Рік тому

    Me channel eke whtss group ekak thiyeda thiyenawa nam number ekak daanna😊

  • @DhammikaKathriarachchi-jl6dt

    🙏🙏🙏🙏🙏🙏

  • @Buddothpada1999
    @Buddothpada1999 Рік тому

    🙏🙏🙏

  • @kanthisandanayake7603
    @kanthisandanayake7603 Рік тому

    🙏

  • @KP-jt1eh
    @KP-jt1eh Рік тому

    🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Рік тому

    🙏🙏🙏🌹🌹🌹