ඊශ්‍රායල රැකියා ගැන නවතම තත්වය...

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 86

  • @Isc8793
    @Isc8793 10 місяців тому +6

    ඇමති ලිස්ට් වලින් දාපු ඔක්කොම ලොතරැයියෙන් තේරෙන, online apply කරපු අයගෙන් 1%ක් තේරෙන අරුම පුදුම ලොතරැයියක් මේක. Online portal එකක් දාල අහින්සක කොල්ලොන්ගෙ බලාපොරොත්තු නැතිකරාට බොහොම ස්තූතියි.

  • @masterfacts7903
    @masterfacts7903 10 місяців тому +8

    ගරු මහත්වරුනි මේ යන උන්ට පනින්නැතුව හොදට යන තැන වැඩ කරන් ඉන්න විදියට වැඩ පිලිවෙලක් හදන්න. පනින්න බුල් කෙලින්නැතුව යන තැන හරියට වැඩ කරන්න. නැත්තන් යන්න ඉන්න අපිට මේක හීනයක්ම වෙයි

  • @travelonsl3954
    @travelonsl3954 10 місяців тому +11

    පගාව ගන්නේ නැතිව සුදුසු කම් තියන සෙට් එක දිහා බැලුවනම් වැඩේ ඉවරයිනේද..?

  • @RoLife123
    @RoLife123 10 місяців тому +6

    ඔයාලා අදටත් කට්ටියව යවන්නේ පගාවට.Israel Caregiver, Agriculture දෙකටම එහෙමයි..රටේ ඉන්නේ අසරණ මිනිස්සු..හිතක් පපුවක් නැතිව වැඩ කරන්න එපා..

    • @thiththa_aththa
      @thiththa_aththa 10 місяців тому

      පෞද්ගලික අංශය ලක්ෂ 25-30ක් අරන් යවන එක සාදාරනයි නේද....😅😅😅

  • @tharindunana202
    @tharindunana202 10 місяців тому +4

    අවශ්‍ය ප්‍රශ්න ඇහුවේ නෑ නේ private කරලා තියෙනවා job ටික ඒ අය ඉක්මනට යවයි ද.?අන්තිම lotteryen msg ආපු අයට meeting කරලා ඉවර කරනවාද ඒ තොරතුරු නෑනේ 🤧

  • @gayangreshan2133
    @gayangreshan2133 10 місяців тому +13

    ගාල්ලට ඇදෙන අරුම පුදුම ලොතරැයිය 😂😂😂😂😂 උබොකාපන් උට්ටෝ.

  • @shiransanjaya9194
    @shiransanjaya9194 10 місяців тому +1

    Kohe wedata demmath api weda karanawa manusha nanayakkara amathi thumage kepakirimata lebuna me rassa tika. rekagena ape duppath kollanta yanna lebenna one . Meka sarthakawa kargena yamata hekiwenna kiyala parathana karanawa...👍👍👍👍❤️❤️

  • @kssameemkumara6912
    @kssameemkumara6912 10 місяців тому +2

    Thoragaththa hama kenatama sms awal ewarada.oya thoragath nama lekanaya web ake thiyena balaganna

  • @champsDantoniyo
    @champsDantoniyo 10 місяців тому +2

    මූ ගේමක් ගහල මාට්ටු උනාම මූව මාරු කරල යපව පත්කරනව . යපා ගේමක් ගැහුවම මූව පත් කරනව . මරු සුසංයෝගය

  • @Sarathkumara-c3s
    @Sarathkumara-c3s 7 місяців тому

    Wayasa.50 dakwa.wadi karanna mata 46.wayasa hodata wada karanna puluwan govitan

  • @creativearchimediaworld9724
    @creativearchimediaworld9724 9 місяців тому +2

    කෘෂිකාර්මික දේවල් වලට මෙහෙන් ගියේ පිං පඩි කකා ගෙවල් වල බත් ගිලපු උන් ඒ රටෙන් ඉල්ලුවෙ වගාකිරීමට මිනිස්සු දැන් මේ වීසා එක අපිට නැතිවෙන්න යන්නෙ මොකද මේ පාදඩ දේශපාලන ඇම්බැට්ටයො මේ රටම විකුනන් කනව උන්ට චාරයක් නෑ මනූශ විකුණන ජොබ් වලට ඉක්මනින් වීසා දෙන්නෙ කෝමද බං අපිත් ගාල්ලෙ මනුශ කියන හොරා ගැන අපි හොඳට දන්නව

  • @upathissamendisbandara6677
    @upathissamendisbandara6677 10 місяців тому +1

    Great 👍

  • @ThavaprakasamSatkunabhawan
    @ThavaprakasamSatkunabhawan 9 місяців тому

    What is the age limit

  • @thilanjayasiri5895
    @thilanjayasiri5895 10 місяців тому

    private agency වලට කෘෂිකාර්මික රැකියා වලට.. කටිය එවන්න දිලද තියෙන්නේ.. මොනවද ඒ.. ඒජන්සි.. මේ ගැන හරි පැහැදිලි විස්තරයක් දෙන්න.. ගොඩක් අය ඒ ගැන විස්තර බලාපොරොත්තුවෙන් ඉන්නේ... Video එකක් දාන්න ඒ සම්බන්ධව ..❤

  • @samankumara8757
    @samankumara8757 10 місяців тому +2

    තාම තියනවා ද කෘෂිකාර්ම රැකියා.සර් මට යන්න අාසයි මම ඉන්නේ මහියංගනය.සතුන් බලාගන්න රැකියා තියනවා නේද සර් අවස්තාවක් තියනවා නේද දැන් අැප්ලැයි කරන්න පුලුවන් ද සර්

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 7 місяців тому

    සල්ලි තියෙන එකා ඇමැති ගේ ලෙකම් කෙනෙක් අදුරන උන් තමයි යන්නේ 😢😢😢😢

  • @sanujagayani-fx8vb
    @sanujagayani-fx8vb 8 місяців тому

    Ape salli medical karapu oyala denawada rs 49000

  • @buddhikasandaruwan2810
    @buddhikasandaruwan2810 10 місяців тому

    Manna meyala wage boru kiyan aya nisa thami. Rata yawanna bari wela thiyanne. Hoda karykshama nila drain mewata path karanna ona.

  • @RenukaMalkanthi-o7z
    @RenukaMalkanthi-o7z 7 місяців тому

    Puhunuwelath thawma na

  • @Sarathkumara-c3s
    @Sarathkumara-c3s 7 місяців тому

    Wayasa 50.dakwa wadi karanna

  • @feelinfinity5643
    @feelinfinity5643 10 місяців тому

    Minstry ekata katha karala balanna one. Telephone operator ge idala anith hamoma amatige secretary la wage katha karanne.

  • @chathurikapriyadarshani941
    @chathurikapriyadarshani941 10 місяців тому

    Vayas simava kiyada

  • @travelonsl3954
    @travelonsl3954 10 місяців тому

    Meya me kyana widihata ai ree entry kattiyawa ehen thorala ewanne naththe ai..

  • @ManojSanjaya-b6h
    @ManojSanjaya-b6h 9 місяців тому

    Apita labeida online dammata apita rama ña awee

  • @laksiri9665
    @laksiri9665 10 місяців тому

    Idikireem gena Ahanne nedda

  • @nimalwijesundara7448
    @nimalwijesundara7448 9 місяців тому +1

    Owa බොරු dasapalowonge henchaiyala tamai enne ekath ebi hamanin wade වෙන්න

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 10 місяців тому

    Eha lottery adinne na ane ehama gannavada minissu hariyata green card eka vage munta pissu.

  • @thilanjayasiri5895
    @thilanjayasiri5895 10 місяців тому

    private agency වලට කෘෂිකාර්මික රැකියා සඳහා යවන්න දුන්නද..??? ඒ සම්බන්ධව කිසිම විස්තරයක් නැද්ද..???
    පෞද්ගලික අංශයට කෘෂි රැකියා සඳහා ඊශ්‍රායලයට කට්ටිය යවන්න ලබා දුන්නා කියලා පහුගිය දවස් ටිකේ ලියුමක් share උනා ඒ සම්බන්ධව පැහැදිලි විස්තරයක් දෙන්න..???
    ලැබුණු රැකියා දහදහම දැන් සම්පූර්ණ වෙලා නම්.. කොහොමද පෞද්ගලික අංශයට දෙන්නේ.. ???
    මේක ලොකු ප්‍රශ්නයක් ඒ සම්බන්ධව පැහැදිලි විස්තරයක් දෙන්න.. වීඩියෝ එකකින්.. ❤❤❤

  • @ajithpadmakumara8920
    @ajithpadmakumara8920 10 місяців тому

    Hamotama sms dala iwarada,hari pilithurak denna

  • @harshanasampath1655
    @harshanasampath1655 10 місяців тому +4

    ඊශ්‍රායල් රැකියා ලැබුණේ හමාස්ලට පින් සිද්ද වෙන්න ඒක නිසා උන්ට පින් දීපල්ලා 😂😂😂

  • @charuthakalana
    @charuthakalana 10 місяців тому

    25 aduwen yamna barida wayasa

  • @RavinduRl
    @RavinduRl 10 місяців тому

    Interview aka melo rahak ne kisima aluth deayak nehe methana

  • @feelinfinity5643
    @feelinfinity5643 10 місяців тому

    Danata 10000 register karallu inne. E tika yawala iwara unama thama anith ayata chance eka hambawenne

  • @padmakumarasusanthajayanat4395
    @padmakumarasusanthajayanat4395 10 місяців тому

    බුදුසරණයි සර්

  • @sadunishashikala8434
    @sadunishashikala8434 9 місяців тому

    Ane mawat yawannaki sar

  • @SupuniHansamali-i4u
    @SupuniHansamali-i4u 9 місяців тому

    Athokota ko ape awa boru kiyanne oya msg akakwath thama awe na galla mathara aya vitharada lotharay akata therenne

  • @ruwanherath8605
    @ruwanherath8605 10 місяців тому +4

    ඇමති හෙන්චයියන්ට ඇදුන ලොතරැයිය 😂😂😂

  • @ErangaNakandala-fh1nh
    @ErangaNakandala-fh1nh 10 місяців тому

    Goweyonwa ganna mekata mama jewat wenne gowetan karala

  • @LaksiriDisanayake-nb5pl
    @LaksiriDisanayake-nb5pl 10 місяців тому

    Oygolla thoral israyala thorana kramaya varadiy a davidiyama vini ida bavaya gana prasnayak matuvanava israyala nahaya vidamu

  • @sandyakumari-cy2ms
    @sandyakumari-cy2ms 10 місяців тому

    Thope weda Nisa thmy okkotama hene ghuwweee.. Klknniyo thopi nm den pmpori kelinwa

  • @හිතනැවතුනුඊශ්රායල්

    Me chanal eka kra akke oywa poddk contact krgnna wdhk ndda thiyenwa kynkoo wisthrayk thiyenwa dangnna

  • @sanujagayani-fx8vb
    @sanujagayani-fx8vb 8 місяців тому

    Mona lothraiyak gana kiyanawada manda sathi 2kin yawanawa kiuwa apita asadaranayama thama

  • @GaysnNishantha
    @GaysnNishantha 10 місяців тому +1

    උදැල්ලක් අල්ලපු නැති එවුන් ලංකාවෙන් ගියෙ ඉතිං එහෙම එවුන්ට කක්ක යනව ගියම අනික මන්ත්‍රී ලගේ කුනු හෝදපු එවුන්

  • @ruwankumara5573
    @ruwankumara5573 10 місяців тому

    Mis poddak ahannako nolain dapuayata mokada une kiyala oya mahathtayagen

  • @SanjeewaKumara-jg3pn
    @SanjeewaKumara-jg3pn 10 місяців тому

    Budu saranae sar

  • @WasanthaPushpakumara-r3n
    @WasanthaPushpakumara-r3n 10 місяців тому

    Manusa sar me koolo tika goda danne api oya akka

  • @sktv9934
    @sktv9934 10 місяців тому

    මම නොවැම්බර් මාසෙ aplai කරේ තාම msg නෑනෙ එකට මොකද කරන්නේ.

  • @sudathbandara405
    @sudathbandara405 10 місяців тому

    මගෙත් හීනයක් ❤❤

  • @newilpriyantha5266
    @newilpriyantha5266 10 місяців тому +3

    උවමනා තොරතුරු ඇහුවෙ නෑ 😢

  • @ChamaraMadhusanka-n2i
    @ChamaraMadhusanka-n2i 10 місяців тому

    Apiwa ikkmanata yawannko

  • @a.b.nthisharagunarathna4362
    @a.b.nthisharagunarathna4362 10 місяців тому

    gallen witharada ubala yawanne

  • @feelinfinity5643
    @feelinfinity5643 10 місяців тому

    Kushikarma tiyenawa රජරට palayalla. Meyala ලොතරැයි adinawa

  • @sanjayaudayakumara7237
    @sanjayaudayakumara7237 10 місяців тому

    👍👍👍💖

  • @indikakumara2928
    @indikakumara2928 10 місяців тому

    ❤❤❤

  • @luckysmile70
    @luckysmile70 10 місяців тому

    mun mha lokuwata udam ananwa. miniunge jivitha billata dila

  • @asankaruwan1929
    @asankaruwan1929 10 місяців тому

    Ane apiwa yawannako 🙏🙏🙏

  • @laksmanmahesh-j1m
    @laksmanmahesh-j1m 10 місяців тому +4

    බොරු නොකියා හිටපන් කපටි නරියා.මනූශයි තෝයි දෙන්න ම පච කෙලින්නෙ.පගාව අරගෙන තොපි රට යවන්නෙ.තූහ් නොදකින් හැත්ත.

  • @chandanaijjasuriya4552
    @chandanaijjasuriya4552 10 місяців тому

    oowa kiyapan konde badapu chiinnunta....

  • @wageeshwishwa7326
    @wageeshwishwa7326 9 місяців тому

    😂😅

  • @manjulasadaruwan5390
    @manjulasadaruwan5390 10 місяців тому

  • @مليكاالمليكا
    @مليكاالمليكا 10 місяців тому

    Bala thiyana un thama yanna

  • @creativearchimediaworld9724
    @creativearchimediaworld9724 9 місяців тому +1

    මුං ඔක්කොම කරන්නෙ විකුනන් කන එක මොකටද යකෝ ලොතරැයි දුප්පත් මිනිස්සු විකුනන් කන්න එපා

  • @වෙදගෙදරTeams
    @වෙදගෙදරTeams 10 місяців тому +7

    පල ප#o බොරු නොකියා

  • @sanjayalakmal2189
    @sanjayalakmal2189 10 місяців тому

    Oye mona baila geuwa oka sadaranawa wenne ne.job akak wikunanne lakshaai 5i10i awa kta krnne ne ned?

  • @asanka-
    @asanka- 10 місяців тому +1

    මු පටන් ගන්න ගත්ත ගමන් කිව්වේ බොරැ.

  • @madushankajayasinha9199
    @madushankajayasinha9199 10 місяців тому +1

    බොරුනේ. මම ඉයේත් කතාකරා වීදේස සේවාවට. අරන් ඉවරයි කීවුවේ.

  • @futurewinnerstv1617
    @futurewinnerstv1617 9 місяців тому +1

    බොරු නොකියා හිටපන්.... තවත් මිනිස්සුව අමරුවෙ දා නැතුව

  • @luckysmile70
    @luckysmile70 10 місяців тому

    uddayk thiyena ratakata givisun ghla minissu amaruwe dla hari godaynta thmai hadante

  • @SarathGamini-rb2kl
    @SarathGamini-rb2kl 10 місяців тому +1

    බයිලා තමයි

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 10 місяців тому +3

    meyala boru kiyane deshapaluwo dala theyene mekata

    • @Adishadimantha
      @Adishadimantha 10 місяців тому +1

      Deshapalanaya nokarapu kenek kiyala ne me lanakwenam

  • @feelinfinity5643
    @feelinfinity5643 10 місяців тому +1

    Pacha lokayak

  • @viduramangala7448
    @viduramangala7448 10 місяців тому

    N.l.b aeke adina lotterei tamai desha paluwoda adinneowa

  • @buddhikasandaruwan2810
    @buddhikasandaruwan2810 10 місяців тому

    😂

  • @chathurangasampath
    @chathurangasampath 10 місяців тому +1

    මු තනිකරම කරන්නේ බොරු

  • @nodutudasun4008
    @nodutudasun4008 10 місяців тому

    Ane hukaham

  • @samanthawadikandage8374
    @samanthawadikandage8374 10 місяців тому +2

    Ane hutto boru boiya hukapan

  • @dinethgamage653
    @dinethgamage653 10 місяців тому

    ❤❤❤