Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ හරිම ලස්සනයි රිතුවෝ. කථාව ඉක්මනට දෙනකම් ඉවසිල්ලක් නෑ අප්පා. ඔයාගේ කථා වල කොච්චර ප්‍රශ්න ආවත් වෙන්වීමක් නෑ. මම නම් ආසම ඒ කමයි ඔයාගේ කථා කියවන්න. ආදරෙයි රිතුවෝ ♥️♥️♥️♥️
අනේ කෙල්ල නම් මරු අප්පා.එල්ලි එල්ලි හරි තමන් ආදරේ කරන කෙනා එක්ක ඉන්න දගලනවා කියන්නෙම එයාගේ හිතේ මහ මෙරක් තරම් ආදරයක් දේව්ට තියනවා කියන එකනේ.වෙලාවකට බෝවිටියා පොඩි එකෙක් වගේ😂❤
මේ බෝවිටියනම් මරු අනේ දේව්ව හොද කරල ගනී එයා
ඊලග කොටස එනකම් බලා ඉදල අපිට හාර්ට් ඇටෑක් එකක් හැදෙයි අනේ.. ❤❤ කතාව ලස්සනයි. දේව් ට මොනවත් වෙන්න එපා දෙන්නව ආදරෙන් තියන්න අක්කියෝ 😍😍😍
බෝවිටියා ගේ හුරතලයයි දගකාරකමයි ආදරේ යි ඇති දෙව්‍රරම් සනීප කරන්න සුපිරි කතාව thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු උම්ම්මා
අනේ බලාගෙනම හිටියේ බෝවිටියත් ලෙසී පහසු කෙල්ලෙක් නෙවෙයි දෙන්නම නයි කොච්චි වගේ...❤😂
කතාව ලස්සනයි රිතු මැණිකේ.බෝවිටියගෙන් නම් දේවුට බේරුමක් නෑ වගේ.❤
අහිමි මගේ හිත උරුම කරගෙන සත් මහල් තැනු සඳ සාවි නුබ ලියා ගෙන සින්නක්කරමමගෙ වතසතපවාලු හුස්ම පොද නුබ යන්න හිත නෑ නුබෙන් මිදිලා ඉන්න ආසයි සදාකල්හිමරැදී නුබේ සෙනෙහස පුරා පුරව ගෙන මේ පපු කුහර මමහුස්ම ගන්නේ නුබෙ නමින්දේව්ගෙන් බෝවිටියාට❤❤❤
මරැම කෙනා දැන් තමයි කොල්ලට හම්බ උනේ😂😂😂
ඔන්න උදෙ තමා බැලුවෙ...තැන්ක් යු❤❤❤❤මැනිකෙ
අනේ මේ බෝවිටියා නම් හොද නැටුමක් නටයි වගේ දෙව්රම් එක්ක ඒක මරු කතාවක් අනේ....❤❤❤
අම්මෝ මාරම ලස්සනයි අනේ කතාව ❤️ආදරෙයි රිතු මැණික 🥰❤️
කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් එකතු කරමු කරදරයක් වෙන්න දෙන්න එපා දෙන්නගෙන් කාටවත්
බෝවිටියා දග කෙල්ලෙක් දේව්ට නම් ගැලවීමක් නෑ😁♥️♥️
හරි හරි ඔහොම යං සඳසාවි. කොහොම හරි අපේ දෙව් අප් කරලා ගන්න ❤❤❤😂අනේ රිතු ආඩම්බර නැතිව කොටස් දෙකක් දෙන්නකෝ ❤❤❤
Ane hodai kolla sanipa vei ea dennava adaren thiyanna ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸ආදරෙයි රිතු හැමදාම
එන්න ඇවිදන් යන්නඅත්වැල් බැදන් මේ මග දිගේහිනාවෙමු කතාවෙමුඉදහිටදි තරහ වෙමුඒත් අපි එක් කරමුකප්පරක් මතක වැල්මේ ජීවන මගේ❤
කෙල්ල කොල්ලාව හොඳ කර ගනියි නියමයි කතාව 💞💞💞💞💞💞💞💞
මරු කෙල්ල ඒ වගේම ඔයාගේ හදවතටම වදින කතාවක්
අම්මෝooooo ශෝක් අනේ දේව්ට ලස්සන ජීවිතයක් පෙන්නයි නේද මන් ආසම කතාව බලන් ඉදලා නිදගත්තේ ❤❤❤
❤❤❤❤❤❤❤ලස්සනයි දොනියෝ කෙල්ල කෙහෙමහරි දෙවිරමි අනේ සනිප කරගනි ඵහෙම උනොත් ගෙඩොරියක් ලස්සන ආදරනිය කතාවක්ම වෙයි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉තෙරැවන් ආදරෙයිනෙ හැමදාම ඔයාට ගොඩාක් තෙරැවන් සරණයි දොනිට ❤❤❤❤ හෙටකොටස දෙනකමි බලාගෙන ඉන්නවා ❤❤❤❤❤❤❤
අනෙ හරිම ලස්සන කතාවක් රිතුවෝ ❤😗
හැමදාම ත් වගේ කියන්නේ ලස්සන ම ලස්සනයි කතාව ❤❤❤❤ නංගියෝ
බෝවිටියා ට දෙව්රම් ව හොඳ කරගන්න පුළුවන් උනොත් හොදයි...❤❤❤
ස්තුතියි බෝවිටි දේවි සනීප කරලා හොද පවුල් ජිවිතයක් දෙන්න කෝ ❤❤❤❤
අනේ මේ බෝවිටියා නම් දෙව්රම්ට පාඩුවේ ඉන්න දෙන එකක් නම් නැහැ. මට හිතෙන විදිහට දෙව්රම් කලින් ඉඳන්ම ආදරේ කරලා තියෙන්නේ බෝවිටියාටද කොහෙද
❤
ඔයත් මම හිතපු දේම කියලා
මම නම් කලින් කමෙන්ට් එකක දැම්මා බෝවිටියාට දෙව්රම් ඉස්සර ඉදන්ම ආදරේ කරලා....කෙල්ල ඒක දන්නෙ නැහැ.....
මටත් ඒක හිතුනා...
Kella kollawa honda kara gani❤❤❤❤❤❤❤❤❤❤
රෑ වෙනකල්ම ඇහැරන් බලන් හිටියෙ කොයි වෙලේද කතාව දාන්නෙ කියලා
ලස්සනයි රිතු ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
mama nida gaththa kathawa ne kiyala hithuwe lassanai rithu haskamakin hari dewram hoda unoth hodai neththam kella paw rithu
අයිස් කැප් එකක් දාලා....සන්ග්ලාස් දෙකක් දාලා....යන්න දේව් කොහොමත් ඔය කෙල්ලගෙන් බේරගන්න බෑ ඔයාට වෙනසකටත් එක්ක යන්න ඔය පිස්සු කෝච්චියත් එක්ක😂 කොහොමද බිනරවත් හම්බවුණොත් ඒ යනකොට😂 ඉරිසියාවේ පැලෙයි😂😂❤❤
බොවිටියා ශොක් අනෙ නියම කෙල්ලෙක් ❤❤❤❤❤❤❤❤❤
Nice ❤❤❤❤❤❤
මමත් හිතන්නෙ දේව් කෙල්ලට ආදරේ කරන්න ඇති කියාගන්න බැරි වෙන්න ඇති අනතුර වුන නිසා පලි අනේ දෙන්නා වෙන් කරන්න එපා ❤❤❤
Lassanai akke kathawa 😊❤
Deuramta hoda wei godak lassanaii katawa
ලස්සනයි ❤❤❤
Kella deuramwa sanipa.kara ganiy❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Danakn balan hitiye ❤❤❤
ලස්සනයි .ටිකක් වේලසන කතාව වැඩිපුර දෙන්නකො
Maru halooo
දේව්ට ඉක්මනින් හොඳ උනොත් හොදයි.....🥺❤️
maru ane
Ammoo danakan idiye❤
දේව්ගේ මුණේ. අවුල හදන්නැද්ද අෆ්ෆා😢
Ane mata oyawa balanna asai rithu akke oya apiwa pissu wattanawa
Kollawa kella sanip kryi wage❤
අනේ ඔයා ආවා ❤❤❤❤❤
Ane dewuramwa ikmanata hoda karanna denna sathutin thiyanna
Dewram wasala hamarayi wage meki ekka nam,...habayi ohoma sehalluwen hitiyoth Dewramge asanepa godak durata adu weyi...
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Yanawa kiwwoth yanawamayi 🤭
Bovitiya deuta hodawai marama lassani
Maken kotas 2kwth dnnko rithu
දෙයියනේ මං 1....
හ්ම්ම් මදැයි කොලා දැන් ඉතින් බැදගත්ත බේරෙ ගහපන් මැණිකේ ඔය බටු ඇට වගේ කෙල්ලෝ හරි වසයිලු 😂
Dew hoda Karanna ane.Nattan bovitiya paw
Lassanai
bovitiyam kollaw kohomin hari hoda kargttoth loku deyk😢natnm kellt lesi wenne na
Kollata sanipa wei kiyala hithenawa
කොල්ලව වෙනස් කරලා සනීප කර ගනී කෙල්ල
❤❤❤❤❤
Ane kathawa danakan ballagena hitiye?thank you ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
මේ කොලු පැංචව හොද කරවන්න හොදේ .......
Thanks😂
අනේ.මම.බලාන.ඉදල.නිදාගත්.1130.බලනකොටයි.දැක්කෙ.අාදරෙයි.මැනික❤❤❤❤❤❤❤❤❤❤
Thank you සුදු ❤❤❤❤❤❤❤
Ane tw suttak..
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි රිතුවෝ. කථාව ඉක්මනට දෙනකම් ඉවසිල්ලක් නෑ අප්පා. ඔයාගේ කථා වල කොච්චර ප්‍රශ්න ආවත් වෙන්වීමක් නෑ. මම නම් ආසම ඒ කමයි ඔයාගේ කථා කියවන්න. ආදරෙයි රිතුවෝ ♥️♥️♥️♥️
අනේ කෙල්ල නම් මරු අප්පා.එල්ලි එල්ලි හරි තමන් ආදරේ කරන කෙනා එක්ක ඉන්න දගලනවා කියන්නෙම එයාගේ හිතේ මහ මෙරක් තරම් ආදරයක් දේව්ට තියනවා කියන එකනේ.වෙලාවකට බෝවිටියා පොඩි එකෙක් වගේ😂❤
මේ බෝවිටියනම් මරු අනේ දේව්ව හොද කරල ගනී එයා
ඊලග කොටස එනකම් බලා ඉදල අපිට හාර්ට් ඇටෑක් එකක් හැදෙයි අනේ.. ❤❤ කතාව ලස්සනයි. දේව් ට මොනවත් වෙන්න එපා දෙන්නව ආදරෙන් තියන්න අක්කියෝ 😍😍😍
බෝවිටියා ගේ හුරතලයයි දගකාරකමයි ආදරේ යි ඇති දෙව්‍රරම් සනීප කරන්න සුපිරි කතාව thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු උම්ම්මා
අනේ බලාගෙනම හිටියේ බෝවිටියත් ලෙසී පහසු කෙල්ලෙක් නෙවෙයි දෙන්නම නයි කොච්චි වගේ...❤😂
කතාව ලස්සනයි රිතු මැණිකේ.බෝවිටියගෙන් නම් දේවුට බේරුමක් නෑ වගේ.❤
අහිමි මගේ හිත උරුම කරගෙන
සත් මහල් තැනු සඳ සාවි නුබ
ලියා ගෙන සින්නක්කරම
මගෙ වත
සතපවාලු හුස්ම පොද නුබ
යන්න හිත නෑ නුබෙන් මිදිලා
ඉන්න ආසයි සදාකල්හිම
රැදී නුබේ සෙනෙහස පුරා
පුරව ගෙන මේ පපු කුහර මම
හුස්ම ගන්නේ නුබෙ නමින්
දේව්ගෙන් බෝවිටියාට❤❤❤
මරැම කෙනා දැන් තමයි කොල්ලට හම්බ උනේ😂😂😂
ඔන්න උදෙ තමා බැලුවෙ...තැන්ක් යු❤❤❤❤මැනිකෙ
අනේ මේ බෝවිටියා නම් හොද නැටුමක් නටයි වගේ දෙව්රම් එක්ක ඒක මරු කතාවක් අනේ....❤❤❤
අම්මෝ මාරම ලස්සනයි අනේ කතාව ❤️ආදරෙයි රිතු මැණික 🥰❤️
කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් එකතු කරමු කරදරයක් වෙන්න දෙන්න එපා දෙන්නගෙන් කාටවත්
බෝවිටියා දග කෙල්ලෙක් දේව්ට නම් ගැලවීමක් නෑ😁♥️♥️
හරි හරි ඔහොම යං සඳසාවි. කොහොම හරි අපේ දෙව් අප් කරලා ගන්න ❤❤❤😂
අනේ රිතු ආඩම්බර නැතිව කොටස් දෙකක් දෙන්නකෝ ❤❤❤
Ane hodai kolla sanipa vei ea dennava adaren thiyanna ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸ආදරෙයි රිතු හැමදාම
එන්න ඇවිදන් යන්න
අත්වැල් බැදන් මේ මග දිගේ
හිනාවෙමු කතාවෙමු
ඉදහිටදි තරහ වෙමු
ඒත් අපි එක් කරමු
කප්පරක් මතක වැල්
මේ ජීවන මගේ❤