බෝවිටියා 13

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 81

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 20 днів тому +17

    ❤❤❤ මුන්ට අද නම් යන්න වෙන්නේ ඇපත් නැතිව අපේ බෝවිටියා කෙල්ලට මල පැන්නොත් ඉතින් පුතේ සොරිම තමා😂❤❤

  • @ImeshaDilrukshi-e3f
    @ImeshaDilrukshi-e3f 20 днів тому +13

    අනේ පව් මේ කොල්ලයි කෙල්ලයි..මේ කොල්ලව සනීපකරලා දෙන්න බැරිද රිතූ....එහම හාසකම් වෙනවා ඇත්තම ආදරයක් ලග

  • @ViduSathsara-x3x
    @ViduSathsara-x3x 20 днів тому +9

    අතාරින්න එපා බෝවිටියා ඔයාට කැහුට්ටි කිව්ව පගරනැට්ටිව..තරහයි අප්පා..දෙන්න මූණ කට සමතලා වෙන්න 😁😁😁 අපිත් ඔයාට ආදරෙයි රිතූ අක්කේ

  • @KaneshaMadumali
    @KaneshaMadumali 20 днів тому +5

    රිතූට හාස්කම් කරන්න බලය ලැබේවා.

  • @janakachandana4536
    @janakachandana4536 20 днів тому +1

    දෙව්රම්ගෙ ලස්සන මූණ ගෙනත්දීලා ඒහිත් ආදරෙන් පුරවන්න ...පැටියෝ..ආදරෙයි ❤

  • @RskDammika
    @RskDammika 20 днів тому +4

    ණය තියා ගන්නෙ නැතුව තව කොටසක් දෙන්න රත්තරනේ ❤❤❤❤
    දෙනවානම් තව කොටසක් ඔයා හිත හදන්
    දෙනෙත් නොපියා අපි ඉන්නවා සදසාවි දෙස බලන්
    උම්මා ගොඩක් දෙනවා අපි ඔයා වට කරන්
    කවදාවත් දාල යන්නෙ නෑ රිතු ඔයාවනම් ඉතින්
    ❤❤❤❤❤❤❤❤
    ලස්සනයිද දන් නෑ එක පාරම මතක් උනා 😊😊 ඉතිම් කිවුවා ❤❤❤❤❤

    • @rithunovels8230
      @rithunovels8230  20 днів тому +2

      අනේ ගොඩාක් ලස්සනයි

    • @RskDammika
      @RskDammika 20 днів тому

      @rithunovels8230 ආදරෙයි අක්කි ♥️♥️

  • @RajithaHarshani
    @RajithaHarshani 20 днів тому

    මමත් එක දිගටම කියවලා ඉවර කරේ. හරිම ලස්සනයි කතාව. කෙල්ලට කොල්ලවවත්, කොල්ලට කෙල්ලවවත් නැති කරන්න එපා. ❤️❤️❤️

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 20 днів тому +2

    ඉවසපන් බෝවිටියා දැන්ම ප්‍රශ්න එපා ඉස්සරහට ඕන තරම් එයි thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 20 днів тому +2

    කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් තියන්න

  • @SubashaniThennakon-g6v
    @SubashaniThennakon-g6v 20 днів тому +1

    ලස්සන කතාවක් වෙයි වගේ❤

  • @Manu-uo4hl
    @Manu-uo4hl 20 днів тому +1

    අනෙ හරිම ලස්සනයි කතාව ❤ආසාවෙන්ම කියවනවා හැමදාම 😊❤

  • @anushadharshi
    @anushadharshi 20 днів тому

    Ane bovitiya story mara lassana ekak wei

  • @UdheshikaM
    @UdheshikaM 20 днів тому

    බෝවිටියා තව කොටසක් දෙන්න රිතු කෙල්ලට පිං සිතුවිලි පහල වේවා....

  • @shanikakeshani5012
    @shanikakeshani5012 20 днів тому +3

    අනේ දෙව්රම්ව සනීප කරගනිමුකෝ. එයාට මැරෙන්න දෙන්න බෑ

  • @AnushaShamalee-v4r
    @AnushaShamalee-v4r 20 днів тому

    ලස්සනයි කතාව ස්තුතියි ❤❤❤❤❤❤

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 20 днів тому

    ❤❤❤❤❤❤❤ගොඩාරියක් ලස්සන කතාවක් දොනි ඵ්දෙන්නව අදෙරෙන් ලං කරන්න ❤❤❤❤❤දෙවිරමිව සනිප කරගන්න කෙල්ලට උදවි කරන්න ❤❤❤❤❤❤අනේ දෙවිරමිට නපුරක්වෙන්නෙ..නැනේ ...ආදරෙයිනෙ හැමදාම ඔයාට ගොඩාක් තෙරැවන් සරණයි දොනියෝ ❤❤❤❤❤❤❤

  • @wasantharanasinha6161
    @wasantharanasinha6161 20 днів тому

    Lassanay bovitiyooo dev oyage ithu oyalawa wen karan ne, ape rithu hari hidayne

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 20 днів тому

    බෝවිටියාට ප්‍රශ්න ගොඩක් එයි වගේ. පව් කෙල්ල. අනේ දෙව්රම්ව ඉක්මනට මරන්න නම් ලැහැස්ති වෙන්න එපා රිතූ. කොහොම හරි සනීප කරන්න

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 20 днів тому +3

    දෙව්රම් කලින් හරිම ලස්සනට ඉන්න ඇති නේද....

  • @AnuraKarunananda
    @AnuraKarunananda 20 днів тому +4

    අනේ බෝවිටියා පව් කොල්ල සනීප වෙලා ඇතිනේ නේද කොල්ලා මරන්නෙප රිතුවෝ වෙනස් කරලාහරි ලියන්න

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 20 днів тому +4

    Mara lassanai akke kathawa ❤❤.kella adarei neda dn kollata.e denna wen karanna epa akke 😢😢.thawa kotasak dennako akke 😢😢😢❤. plzzzzzz plzzzzzz

  • @bhathi6
    @bhathi6 20 днів тому +1

    අනේ ඇයි අදත් චුට්ටයි!!❤❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 20 днів тому

    අනේ දෙව්‍රම්ම කොහොම හරි හොද කරලා මේ දෙන්නාව ආදරෙන් තියන්න❤❤❤❤❤❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 20 днів тому +1

    ane kella me kardr godk patalenw kolla marunoth😢

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 20 днів тому +3

    අපොයි මොකක්ද අනේ මේ වෙන්න යන්නේ....🥲❤️

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 20 днів тому

    Harima lassanaii katawa

  • @GayanSadakumara
    @GayanSadakumara 20 днів тому +1

    කැහුට්ටි කවුද කියලා පෙන්නයි බෝවිටියා...❤

  • @Dilru94
    @Dilru94 20 днів тому +1

    කෙල්ලට කොල්ලව නැති කරන්න එපා රිතූ 🥺

  • @RohanaSeaman
    @RohanaSeaman 20 днів тому

    Godak lassanai kollata hoda karamu rituuuuuuu

  • @DhiliniChampha-q9b
    @DhiliniChampha-q9b 20 днів тому

    Ane ලස්සනයි ගොඩාක් ❤❤❤

  • @fathimashahin4765
    @fathimashahin4765 20 днів тому

    Wow wow wow❤❤❤❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 20 днів тому

    හරිම හරිම ලස්සනයි කතාව

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 20 днів тому

    Godak lassanai

  • @YamunaManohari
    @YamunaManohari 20 днів тому +1

    Akke thawa kotasak one 😊❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 20 днів тому

    Lassanai ❤❤❤❤❤❤❤❤❤❤

  • @Dineshachathurani527
    @Dineshachathurani527 20 днів тому +3

    අනිවාර්යයෙන්ම දෙව්රම්ගේ රූපේ ඔය තියන එක ⁣නෙවෙයි.ඊට වඩා ලස්සනට ඇති

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 20 днів тому

    Harima lassana adarayak

  • @roshanichapa6982
    @roshanichapa6982 20 днів тому

    කොටසක් දෙන්න තව

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 20 днів тому

    lassanai

  • @methmalakshani
    @methmalakshani 20 днів тому +1

    Ane tha ekk dennko.....meka shooiiii

  • @VijithaShalika
    @VijithaShalika 20 днів тому

    බෝවිටියා ඉන්න විදිහ දැන් මට මැවිලා පේනවා 😮😮😮

  • @Keshani1234
    @Keshani1234 20 днів тому

    Ane dewrm bowitiy Wen krnne ep akki❤

  • @shanikamadumali8796
    @shanikamadumali8796 20 днів тому +1

    Mokadda e mage daruwge kathawa

  • @Chamodyawickramarathne
    @Chamodyawickramarathne 20 днів тому +1

    අනේ දෙව්රම්ට මොකුත් කරන්න එපා අක්කේ 🥺

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 20 днів тому

    බෝවිටියා ඉවසලා ඉවසලා බැරිම තැනදිත් ඉවසල ඉන්න එකයි කරන්න ඕනෙ මොකද මේ ඇවිත් ඉන්න අය දෙවු ට සැබෑ ආදරයෙන් ලන් වෙන්න අව මිනිස්සු නෙවෙයි කියලා මට නම් හිතෙන්නෙ

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 9 днів тому

    ලේසි නැ වගේ කෙල්ලට......💕💕💕💕💕💕

  • @ThilakLakshitha
    @ThilakLakshitha 20 днів тому +1

    Ane ithin thawa kotasak dennakoooo 😢😢😢

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 20 днів тому

    රිතූ ඔයාට ආදරය කරන අපි වෙනුවෙන් බෝවිටියා කොටස් දෙකක් දෙන්නකෝ යුග්මටයි මොන්ගල් ටීචර්ටයි වගේ දැන් අපි දෙව්‍රරන්ටයි බෝවිටියාටයි ඇබ්බැහි වෙලා ඉන්නේ ආදරෙයි රිතූ❤❤❤❤

  • @chathuriperera446
    @chathuriperera446 20 днів тому

    අවසානය දුකද්ද නැද්ද කියලා පොඩි ඉඟියක් දෙනවද අනේ. දුකක් නම් දෙන්න එපා අපිට.

  • @geethmasandeepani597
    @geethmasandeepani597 20 днів тому

    Ane ape rithu akkage novel wge hoda novel katha yna chanel deka thunak recommend krnna ko .

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 20 днів тому +1

    Me mona vikarayakda beuty😂😂😂😂 ahenam ithin dewram wage virupi kenrk oni nehena😂😂😂😂😂 ane menika mun alawanna

  • @pinkyfernando4231
    @pinkyfernando4231 20 днів тому +1

    lagadima oya malliga duwa bowitayagan kana parak kai waga onawata wada kiyawaan awith aka sure

  • @nimalwijayarathna2748
    @nimalwijayarathna2748 20 днів тому

    Mama palaweniya

  • @LathaWijesena
    @LathaWijesena 19 днів тому

    ⁣මොන හාස්කමකින් හරි දෙව්රම්ව සනීප වෙලා දේව් - බෝවිටියා ආදරෙන් එකතු වෙනවානම් මේ කතාව මොන තරම් ලස්සන වෙයිද ????

  • @anushagunapala135
    @anushagunapala135 19 днів тому

    Bowitiya adare karanne salli walata newe kiyala Dewram danatama therum aran aththe,, ehema asa una nam eda ara salli apahu genath denne ne.habayi oya awilla inne nam ehema aya.Dewram marunama hamadema aythikara ganna balan inna kattiya thama ota awilla inne.

  • @A.spriya
    @A.spriya 20 днів тому

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Sew-t1e
    @Sew-t1e 20 днів тому

    Ane thw kotasak onii ,mokkd wune kiyla blnn,kella kattiyta una ganenn kiyayid dnne na 😌

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 20 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr 20 днів тому

    ❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕

  • @sachini611
    @sachini611 20 днів тому +1

    Ane adno thw kotsk oni ❤️🥺

  • @chethu2003
    @chethu2003 20 днів тому

    Ane dev t Hoda wenna

  • @dayanthaKumara
    @dayanthaKumara 20 днів тому

    Ane ada nam thawa kotasak oone

  • @renukakulasekara712
    @renukakulasekara712 20 днів тому

    ❤❤❤😢

  • @Nawodaweerasekara782
    @Nawodaweerasekara782 20 днів тому

    😍

  • @ShanikaMaduwanthi-p4h
    @ShanikaMaduwanthi-p4h 20 днів тому

    ❤❤❤

  • @chandanamahesh2177
    @chandanamahesh2177 20 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 20 днів тому +1

    Anne ithin boowitiyoo oya nam bayawenna eppe oya gerawili walata hode oya dewram ge wife

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 20 днів тому

    බල්දියක්ද නේ

  • @ChathuriMadhubhashini
    @ChathuriMadhubhashini 20 днів тому +3

    akke meka mge adhsk oy kmthinm withrk whatspp channel ekk hdnnkoo 😊😘❇❤ oylth me adhst kmthinm lmi comment krnn mekt akka api kttiy godk kyno nm channel ekk hdai 😃

  • @ErangikaAnoddya
    @ErangikaAnoddya 20 днів тому

    ❤❤❤

  • @AchiniNisansala-d9u
    @AchiniNisansala-d9u 20 днів тому

  • @SujeewaKumari-lt8qj
    @SujeewaKumari-lt8qj 20 днів тому

    ❤❤❤❤❤❤

  • @vindyadias9010
    @vindyadias9010 20 днів тому

    ❤❤❤❤

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 20 днів тому

  • @pubghs4229
    @pubghs4229 20 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 20 днів тому

    ❤❤❤❤

  • @vindyadias9010
    @vindyadias9010 20 днів тому

    ❤❤❤❤

  • @InokaNilmine
    @InokaNilmine 20 днів тому

    ❤❤❤