නිවන කුමක්ද? වාරියපොල ධම්මගවේශි ස්වාමින්ගේ සාකච්චාව අචාර්ය විපුල වනිගසේකර සමග
Вставка
- Опубліковано 28 лис 2024
- නිවන කුමක්ද? වාරියපොල ධම්මගවේශි ස්වාමින්ගේ සාකච්චාව අචාර්ය විපුල වනිගසේකර සමග
Disclaimer: This Channel presents interviews in good faith, with various individuals who share their views, opinions, and expertise on different topics for spiritual seekers to widen their knowledge on their spiritual journey. The views and opinions expressed by the interviewees are their own and do not necessarily reflect the views or opinions of the Channel or its owner. and its owner do not endorse any particular viewpoint expressed by the interviewees. The information provided in these interviews is for general informational purposes only and should not be considered as professional advice. Viewers are encouraged to conduct their own research and consult with appropriate professionals before making any decisions based on the information provided in these interviews. This Channel and its owner shall not be liable for any loss, damage, or injury arising from the content of these interviews. By watching these interviews, viewers acknowledge and agree to the terms of this disclaimer.
වියාචනය: අධ්යාත්මික ගවේෂකයින් සඳහා ඔවුන්ගේ අධ්යාත්මික ගමන පිළිබඳ ඔවුන්ගේ දැනුම පුළුල් කර ගැනීම සඳහා විවිධ මාතෘකා පිළිබඳ ඔවුන්ගේ අදහස්, අදහස් සහ විශේෂඥ දැනුම බෙදා ගන්නා විවිධ පුද්ගලයන් සමඟ මෙම නාලිකාව සද්භාවයෙන් සම්මුඛ සාකච්ඡා ඉදිරිපත් කරයි. සම්මුඛ පරීක්ෂකයින් විසින් ප්රකාශ කරන ලද අදහස් සහ අදහස් ඔවුන්ගේම ඒවා වන අතර ඒවා අනිවාර්යයෙන්ම නාලිකාවේ හෝ එහි හිමිකරුගේ අදහස් හෝ අදහස් පිළිබිඹු නොකරයි. සහ එහි හිමිකරු සම්මුඛ පරීක්ෂකයින් විසින් ප්රකාශ කරන ලද කිසිදු විශේෂ දෘෂ්ටිකෝණයක් අනුමත නොකරයි. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු සාමාන්ය තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර වෘත්තීය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. මෙම සම්මුඛ පරීක්ෂණවල දී ලබා දී ඇති තොරතුරු මත පදනම්ව ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගේම පර්යේෂණ කිරීමට සහ සුදුසු වෘත්තිකයන් සමඟ සාකච්ඡා කිරීමට නරඹන්නන් දිරිමත් කරනු ලැබේ. මෙම සම්මුඛ සාකච්ඡා වල අන්තර්ගතයෙන් පැන නගින ඕනෑම අලාභයක්, හානියක් හෝ තුවාලයක් සඳහා මෙම නාලිකාව සහ එහි හිමිකරු වගකිව යුතු නොවේ. මෙම සම්මුඛ සාකච්ඡා නැරඹීමෙන්, නරඹන්නන් මෙම වියාචනයේ නියමයන් පිළිගෙන එකඟ වේ.
🙏🙏🙏🙏🙏me kiyana de hariyatama hari meya vachana valin kiyanna harima amarui namu darsanayata path una kenek thamai oba vahanse 9ba hari 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විපුල මහත්මා දේශනා දීර්ඝ වුනාට කමක් නැහැ මෙම ස්වාමින්වහන්ස සමග දිගටම වැඩසටහන් කරන්න
තෙරුවන්සරණයි
වැවකට බහින්න තොටුපොලවල් බොහොමයක් තිබෙනවා වගේ නිවන් මාර්ගයේ යා හැකි මාර්ග කිහිපයක් Dr. Vipula ගේ සාකච්චා තුල නොයෙක් ස්වාමින් වහන්සේලා පෙන්වා දුන්නා.
වාරියපොල ධම්මගවේසී ස්වාමින් වහන්සේ වෙනස්ම කෝණයකින් තවත් අපූර්වතම මාර්ගයක් පෙන්වා දුන්නා. තවද බොහෝ හෙලිකිරීම් දීර්ඝ සාකච්චාවක් තුල කරුණු හෙලිකලා. ඔබ දෙපලටම ස්තූතිවන්ත වෙන අතර නිදුක් නීරෝගී සුභ අලුත් අවුරුද්දක් පතමි.
නැවත අැසුවා. බොහොම පින් ඔබතුමන්ලාට. මින් පෙර නොඇසූ දහම. ❤❤
විපුල මහත්මයාණෙනි ඔබතුමාගෙ ගවෙශන විඩියෝ ඉතා වටිනවා.ස්වමින්වහසෙගෙ පහදා දිමත් ඉතාම වටිනා බවත් සඳහන් කරමි .මම සවන්දුන් වටිනා වැඩසටහනක් .ස්තුති.
වැදගත් සාකච්ඡාවට ස්තුතියි නීරෝගි සුවය දෙපාර්ශවයට පතමි. ඇත්තටම සිමිතවු මහා ප්‍රංඥාන්තයන් රැසක් ලොව පුරා සිටිනවා සමහරැ භෞතික ලෝකය ගැන දැනුමෙන් සන්නද්දය. තවත් සිමිත කොටසක් අධ්‍යාත්මික ලෝකයේ දොරගුළු මිනිස් ප්‍රජාවන්ට දෙවිතල බ්‍රහ්ම කලවල වෙසෙන්නන්ට විවර කර දෙනව. ඔබතුමා සාකච්ඡාවට භාජනය කරන හැම කෙනෙක්ම නිවනට යන මග එළිපෙහෙළි කර දෙනවා. ස්තුතියි. නිදුක් නීරෝගි සුවය චිරජිවනය ස්වාමීන් වහන්සේටත් ඔබටත් පතමි.
මෙම සාකච්ඡාව පමණක්ම ප්‍රමාණවත් වේවි ප්‍රඥාවන්තයෙකු හට ඉපදීම නැති කිරීම සඳහා 🙏🙏🙏🙏🌺🌺🌺🌺
අනේක වාරයක් ස්තූතියි ඔබතුමාට සහ පින්වත් ස්වාමීන් වහන්සේට ,නනැවත මෙවන් කල්‍යාන මිතුරන් ගේදේශනා මා කනගැටේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙම ස්වාමීන් වහන්සේ සමග දිගින් දිගටම සාකච්ඡා කරන්න ....
ප්‍රායෝගිකවම බොහෝ පිරිසක් දහම අවබෝධ කරගනීවි...
පහු වෙලා හරි අහන්න ලැබුණේ ධර්මතාවකින් ස්තුතියි ඔබතුමාට
මෙම ධර්ම සාකච්ඡාව ඉතාමත් වැදගත් ...ඔබතුමා, එම පැය15 ම සම්පූර්ණ වනතෙක් දිගටම මෙම විශිෂ්ඨ සාකච්ඡාව ගෙනියන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාට පින්..සාදු..සාදු ..සාදු
දේශකයාගේ පනිවිඩය විනාඩි දහයකින් කියන්න බැරිනම් ඒ දෙශකයාගෙන් අපිට වැඩක් නැ. අපි නුතන සුනිතට සොපාකට අමතන්නේ
ඇමතීමට හැකිද ඔබතුමා මට
බුදුන් වහන්සේට වත් විනාඩි 10 න් ඒ දහම දේශනා කරන්න පුලුවන් වුනාද..... මොකක්ද මේ විනාඩි 10 යේ කතාව...... කල යුතු දේ විනාඩි 2න් උන්වහන්සේට කියන්න පුළුවන්...... ඒත් මුල් බැහැගෙන තියෙන විකෘති දහම සුද්ධ පවිත්‍ර කිරීමට යි කාලය වැය වෙන්නේ.....
උන්වහන්සේට ලෝබ නැතුව කාලය දෙන්න ඔබ තුමාට සිත් පහල වේවා..... !!! ය@@vipulawanigasekera6264
@@shiranthidesilva3311 විනාඩි දහය කිව්වෙ උපමාවකට. වැඩ සටහන් 15 අවශ්‍යයි කියපු නිසායි එහෙම කිව්වෙ. අනික මෙ පොතේ දහමක් නෙමේ අපි සාකච්චා කරන්නේ. අත්දැකිමෙන් අත්විදිමෙන් කතාකරන්න පුලුවන් නම් වටිනවා.
මගෙ ජීවිතේ වටිනාම විනාඩි කීපය කියල හිතෙනව
මට ඉදිරියට යන්න බාදකයක් තියෙන බවත් දැක්කත් ඔබ වහන්සේගේ දේශනයෙන් එය ඉවත් වූවා සේ දැනේ .
මුල ,මැද, අග, පැහැදිලියි ස්වස්මීනී
ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරන්නට ලැබීම, විශ්වයත් සමග හැම විටම යහපත්ව කටයුතු කිරීමට උත්සුක වීමේ ප්‍රතිඵලයක් යැයි මට සිතේ
අති දුර්ලබ දේශනාවක්
මෙයයි නිවන් මග බව මට පැහැදිලියි ස්වාමීනී
දේෂනා කල ඔබ වහන්සේට සුවසේ වාසය කරන්නටත්
අන්තර් ජාලය ඇතුළු මෙවැනි
නවීන තාක්ශනික මෙවලම් සොයා ගෙන ධර්මය සුවසේ අසන්නට මග පාදා දුන් සියළු දෙනාටද මේ පරම සත්‍ය අවහෝධ වේවා
ෙමම ෙද්ශනාව සියල්ලන්ටම ඇෙසත්වා🙏🙏🙏
🙏🙏🙏 බෝහෝම පිං,,,,,නැවත නැවත හාමුදුරුවන්ව සාකච්ඡා සදහා සම්බන්ධ කරගන්න .
🙏🏿🙏🏾🙏🏾
Ethaa watina kaalochitha dhesanayak kala himisadhuni manage namaskaaraya wewa dhigaau wewa
ඇත්තටම හරිම වටිනා දේශනාවක් ටිකක් ගැඹුරු වැඩි උනත් අවබෝධ කරගැනීමට හැකි ලෙස උන් වහන්සේ කතා කලා
තෙරුවන් සරණයි
දර්ම දේශනාව ඉතාම පැහැදිලි යි
සුවපත් වේවා
බෝහෝම ස්තුතියි විපුල මහත්මයාට💚 උන්වහන්සේගේ සරල පැහැදිලි කීරීමට නමස්කාර කරමි🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට. මෙම සාකච්චාව දිගටම පැවැත් වීමට හැකිවේවා.
ඔබ තුමා ගෙන්නපු හැමෝම එකමයි විවිධ ආකාරයට කියන්නෙ බොහොම පින්
මම අහපු හොදම දේශනාව..තව තවත් ස්වාමීන් වහන්සේ ගේ දේශනා අහන්න ලැබේවා..ඔබ තුමාට බොහෝ පිං 🙏🙏🙏🙏🙏
ඇත්තටම ❤
@@ChampaGunarathna Sathya dharmaya katha kerenewa aduy
🙏🙏🙏 නැවත නොඉපදීම සදහා තම සිතෙහි හටගන්නා සිතුවිලි නිරෝද කරන්න .මෙය ප්‍රායෝගිකව පුහුණු කරන විට නැවත සිත හට ගන්න සක්තිය අහෝසි වෙයි.තමා තුලින් දකින්න .කාට වත් කරවන්න බැ.මාර්ගය පමනයි කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශනා කරන්නෙ.මේ සිතුවිලි නැති ක්සනය දකින්න .දැකලම අවබෝධ කර ගන්න . ඔබ තුමාටත් ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්,නිවන් සුවය අදිස්ටාන කරමි.🙏🙏🙏🇦🇩☸️🇦🇩
මහා දැනුවත් කමක් නැහැ .ඒඋනත් මට දැනෙන විදියට සිත හැදෙන්නෙම අව්ද්යාව නිසා . ඔය සියලුම කතන්දර මනසකින් හදන මනෝමය කතන්දරයක් . ඔය සියල්ල දකින්නා .අව්ද්යාව ත් දකින්න මනසකින් ම බවය් මගේ හැගීම.ඉතින් වචනය කින් කියන කොටම....... සිතුවිලි නැති ක්සනයක් දක්න්නෙත් සිතුවිල්ල කීන්මනේද.සමාවෙන්න .මේ මට තේරෙනහැට්.
@@ruwanpuranews8112 එහෙමයි සිත දකින්නේම සිතින් නෙ. මේ සිතුව්ලි කියන්නෙ පංචේන්ද්‍රියන් හරහා ගන්නා ලද අරමුනුනෙ.හරියට වතුර ටැංකියක වතුර පිරිල තියෙනවා වගේ මනසේ රෙකෝඩ් වෙලා තියෙනව.බලන්නකො පොඩ්ඩක් හුදෙකලා වී පංචේන්ද්‍රියන් සංවර කරගෙන නිසසබ්ද තැනකට වී දෑස් පියා ගෙන සිතින් සිත දෙස බලන්න.බලන්න සිත මනස නැමැති පොතේ සටහන් වී ඇති දේවල් කියවන ආකාරය.එක ක්සනය ක් නෑර සිතුවිලි ඇතිවි. නැතිවී යනවා.තදින් අල්ලා ගත්දේවල් නිතරම මතකයට එනවා.මතක් උනාට කමක් නැ කල්පනා කරන්න යන්න එපා.තමා ගත කරන ජීවන රටාව අනුව තමයි මේ සිතුවිලි අඩු වැඩි වෙන්නෙ.එනිසයි කියන්නෙ ආර්න්‍යය,රුක්කමූල, සූන්‍යාගාර වලට ගිහින් සිත පුහුණු කරන්න කියල.මෙය දකින්න නම් ප්‍රායෝගිකව විය යුතුමයි.සිතින් සිතුවිලි දෙස බැලීමේදී ඔහේ ගලාගෙන යන්න දෙන්න .ප්‍රතිචාර නොදක්වන්න.මේ ව්දියට සිත වෙනතක නොයවා බලා සිටීමේදි යම් අවස්තාවකදී ක්සනයක් තුල ඔබගේ අරමුනු (සිතුවිලි ) සූන්‍ය් වෙනවා.ඔබට ඔබව නොදැනීම යනව.හැබැයි. මෙය නිතර නිතර ප්‍රරායොගික වියයුතුයි .බලෙන් සිතුවිලි නවත්තන්න එපා.ටැංකියේ වතුර තියෙනකම් ගලනවා වගේ තමයි.අවිද්‍යාව කියන්නෙ නොදැනීම නෙ.මේ පංචේන්ද්‍රියන් ගෙ අරමුනු වලට මුලාවී මනෙ.ඒ හරහානෙ රාග ද්වේශ මෝහ ඇතිවෙන්නෙ.මෝහයෙන්නෙ අපි දකින්නෙ අපි මේ අරමුනු සදාතනික කරගන්න යනව.බැරි උනාම ද්වේශය හට ගන්නව.හරි ගියාම රාගය හට ගන්නවා.මේ දෙකම හටගන්නෙ මෝහය නිසා.මම සරලව යමක් කියන්නම් බලන්න ඔබගේ සිත වැඩිපුරම කොහාටද ඇලී බැදී ඇත්තෙ.ඇස් පියාගෙන බලන්න දකින්න.නැතුවම බැරි අය කවුද ,මොනවද,දවසක් වත් නොබලා, කතා නොකර ,ඒ හඩ අසන්න නැතුව ,කොයිතරම් කාලයක් ඔබට ඉන්න පුලුවන් ද,කඩා ගන්න බැරි බැදීම් තන්හා ආසා යලි සසර ට වැටෙයි.මේ දැක්කම වැරදි තැනින් අල්ලා ගන්න එපා.පරිහරණය කරන්න මනසින් අත් හැරීම පුරුදු කරන්න .(අතින් අල්ලන්න හිතින් අල්ලා නොගන්න මේ සද්දර්මය ස්‍රවනය කිරීමට ප්‍රායෝගිකව පුහුනුවීම අවස්‍යය නම් නිවන අබිමුව ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ දුරකතනය ට කතා කරන්න.ඒ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ නොඉපදීමට කුමක් කලයුතු ද විසතර කරදේව්.අවුරුදු 23ක් වෙනවා .මමද අවතීර්ණය වෙලා. ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෙ එක් දේශන යකින් මට මෙය අවබෝධ උනා.ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුනගැසී නැවත නොඉපදීමෙ ප්‍රායෝගික දර්ම මාර්ගයට අවු;10 වෙනව.මම මෙය සදහන් කරන අවස්තාවෙත් ඉන්නෙ ආර්න්‍යය බාවනා කුටියක.කලබල කාරි පරිසරය කින් ඈත්වී අදට දින 7යි.බලන්න අවුරුදු 23ක් වෙලත්,මේ ගමනට පුහුනුවීම නවත්තන්නෙ නැ.හැම වෙලේම සිතුවිලි නැතිවෙන්නෙ නැ.කොයි මොහොතක හෝ ක්සනයක් තුල වෙන දෙයක්.අපි මනුෂ්‍ය බවයක් ලබන්නේම නිවන් දකින්න .එක එක්කෙනාට අවබෝධ කරගන්නා ආකාරය විව්දයි. මේ අවබෝධ වුන තැන සිතුවිල්ල උපතට මුල නම් ඒසිත හටගන්නා සිතේ සක්තිය නැති කරගැනීම.(තමා තුලින් දැක ගැනීම විනා වෙන කල හැකිදෙයක් නැ.සද්දර්මය දේශනා කරන සත්පුරුස සේවනයක් මුනගැසේවා යි අදිස්ටාන කරමි.!!!🇦🇩☸️🇦🇩
ඔබ තුමාට ගොඩක් ස්තුතියි.දිගටම මෙම ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡාව කරන්න. ❤❤❤
ගරු ස්වාමින් වහන්සේටත් ඔබ තුමාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
ඉතා වැදගත් ධර්ම සාකච්ඡාවක්. සරලව පැහැදිලි කළ ඔබ වහන්සේට නමස්කාර වේවා.
උන්වහන්සේ සමග තව තවත් වැඩ සටහන් කරන්න.... හොදට ම පැහැදිලි යි....
Itha watinawa theruwan Sarenai Boho pin obete deergayu wewa
ගරු ස්වාමීන් වහන්සේටත් ඔබ තුමාටත් නිරොගි සුවය ලැබෙවා තෙරුවන් සරනයි
අපේ පිනට පහල උනු ස්වාමීන් වහන්සෙ නමක් මෙතෙක් කාලයක් අසා ඇති ධර්මය නිවැරදිව නොවන බව වැටහේ ස්වාමීන් වහන්සෙ දෙසනාව හරියටම නවීන විද්‍යාත්මක පැහැදිළි කිරීමක් මේක තේරුම් ගැනීමට හැකි අය ඉදිරි දෙසනා අසා නිවැරදි ධර්මය අසන්න තේරුම් ගැනීමට මටත් අපහසු තමයි ඉදිරියට ඇති දෙසනා ඉතාම සන්සුන් මනසකින් ඇසිය යුතුයි උන්වහන්සේ කියන වැඩ පිළිවෙල අනුව කර තමන්ගේ අවබෝධයට ගත යුතුවේ අද තමා මට වැටහෙන්නේ බුදු රජාණන් වහන්සෙ නියපිටට පස් ටිකක් අරගෙන සුගතියට යනවා කිව්වේ නමුත් මට හිතෙන්නේ නිවනට යන අය එම පස් ටිකෙන් වැලි කැටයේ ඇති දුවිලි තරම් වත් නිවනට යන ප්‍රමාණයක් වත් නැති බව වැටහේ අපගේ මේ ස්වාමීන් වහන්සේගේ ඉදිර දෙසනා ඇසිය යුතු බව මට නම් තේරෙන්නේ ඉදිරියට ඇති සියළුම දෙසනා දන්න පුලුවන් නම් ලොකු පිනක් මහත්තයෝ මෙහි සදහන් කොමන් දැක්වෙන දේවල් දාපු අය තව මේ ධර්මය අසා නිවැරදි දේ තෝරා ගෙන මෙම භවයේදීම පිරිනිවන් පෑමට සියලුම සාවකයන්ට හැකි වේවා කියා පතමි තෙරුවන් සරණයි
Sadu saadu 🙏❤️🌷🌺🌼🌍🙋
❤❤ ඉතාම වටිනවා.බොහොම පින්..තවත් අපේ හමුදුරුවන් සමග සාකච්ඡාවක් පවත්වන්න..
🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාරවේවා බොහොම පිං🙏
මෙවැනි සාකච්ඡා නැවත ඇසීමට ලැබේවා
අනේක වාරයක් පින් සිදු වේවා
සාදුසාදු..
The mind gets healed 😊
තවත් මෙවැනි ධර්ම සාකච්ඡාවක් අපිට ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබා දෙන මෙන් ගෞරවයෙන් වෛද්‍යතුමාගෙන් ඉල්ලා සිටිමු
පෙර නොඇසූ විරූ දහමක්.උන්වහන්සෙත් වෙනම මානයකින් මහා සාගරයට අවතීර්න වූවා.හැබැයි උන්වහන්සෙ අන්තිමට පෙන්වාදුන් ප්‍රතිපදාව ගැන මට ගැටලු වක් තිබෙනවා.ඒක ප්‍රායොගිකද කියන ගැටලුව.ආර්ය සත්‍ය හතර දුක වෙනුවට සිත කියලා දාපු එකනම් වඩා අර්ථාන්විනයි.
සාදු සාදු සාදු 🙏🙏🙏
Thawa vidiyo ekak oni 🙏 sadu sadu sadu
🙏🙏🙏💚💚💚
මෙම ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡාවක් නැවත ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබා දෙන්න
ඒ සුවාමින්වහන්සෙ ඉක්මනින් ගේන්න
දියසෙන් න්‍යෂ්ටික විද්‍යාව ,දියසෙන් බරවිද්‍යාව,දියසෙන් සිත පිලිබද විද්‍යාව අහන්න
Oba wahanse thama me kalaye inna hodama kalyana methraya hethuwa darma chakku pahala karahaththe oba wahansege bana ahalamai uthum swamin vahanseta namaskara wewa
කොහොමද ඇහුවේ.....
බුදු රජාණන් වහන්සේ කරපු දේට වැඩිය බුදු රජාණන් වහන්සේ කියාපු කරන්න 😊
නිවැරැදි වූ සිරි සද්ධර්ම ය , සතර කමටහන් වැඩි ම දැක දැන ගැනීමට ලැබේවා යි අධිශ්ඨාන ය කරමි .
Ape suvahan vahanse nisa mohaya hoyagathta,mohaya balamin mama me gamana avasan karanava, hodata theruna.desana idiriyatath ahanava 🙏🙏🙏
ඉතා මත් ම වැදග ත්.
❤❤❤❤🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Oba thuma idiripath karana vadasatahan vatinava gidak.me jivithaya sathutin gevimata yam avabodayak laba gatha haka.thank you sunyathvaya keseviya hakida athvidapu aya sitida?sunyathvaya athvidima thula ein eha giya yam deyak thibeda?nopenena thalayan dakimata hakida? Sunyathvayen siyalla avaboda vanavita visvaye siyalu sathya ehida
Oba wahanse hariyatama hari sahithya karuwa budu dahama wikurthi kala oba kiyana niwana oya widihatama kala mama me athmaye niwama danayaka ath dekapu kenek oba wahanseta niduk suwa wewa
🙏
1:26:35.........🌷🌷🌷🙏🙏🙏
මේ ස්වාමීන් වහන්සේ ගේ දහම අවබෝධ වෙන්නනම් නිබ්බාන 1සිට 20 දක්වා අහන්න
උන්වහන්සේ ගේ චැනල් එකද....
මහා නිධාන සූත්‍රය අපේ ස්වාමීන් වහන්සේ දැක්කේ ඉතා අගනා එකක් ලෙසයි.... මම දකිනවා වෙනත් කෝණයකින් ...
රෝග නිධානය කීවාම අදහසක් එනවා රෝගයක ඇරඹුම වගේ අදහසක්. එනිසා විඤ්ඤාන යේ ඇරඹුම ලෙස එය ගතහොත් වැරදිද ? නැත්නම් වටිනාකම මත එහෙම සදහන් කරනවාද ?
🙏🙏🙏
🙏🙏🙏 Niroda Arana නිරෝෂා මෑණියන් ගේ දේශනා අහන්න (කැනඩාවෙ)
Sanbanda karala denna +94714880574
මමත් අහනවා. විපුල සර්ට නිරෝෂා මෑණියන සමග වැඩසටහනක් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
@@vipulawanigasekera6264මේ හාමුදුරුවෝ ගේ ශුන්‍යත්වය සංකල්පය වැරදි යි. මේ සදහා ස්පර්ශ නැති කිරීම නොකල යුතු යි.. කල යුතු වන්නේ ඒ සදහා බැදිම ඇති කරන රාග ද්වේශ මොහ නැසීම කලයුතු යි. ඒ සදහා වන උපාධානය අයින් කල යුතු ය.
Dr. Vipula, I will send you Nirosha Maniyo’s number to your phone. Most of the discussions she did with me at the beginning at her home in Canada. මොහොතකට නිවන ස්පර්ශ කල ඒ මහා දේශනාව is my experience in front of her. It’s also in the UA-cam
ua-cam.com/video/7TAVdpoPjFo/v-deo.htmlfeature=shared
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu oba thuma ma kara da athi uthum dayak
Vipula sir canadawe Nirosha maniyo samaga wada satahanak karanna. Sthuthi.
යමක් ඇතිවුන තැනම නැතිවෙනවා නම් එයට බින්දුව කියනවා නම් ශුන්‍යතාවය කියනවානම් අවසාන චුති සිත ඔය විදිහට නොවේද වෙන්නේ ප්‍රාණය නිරුද්ධ වන විටම සිතත් නිරුද්ධ වෙනවා නේද එසේ වෙනවා නම් විඤ්ඤාණයක් කෙසේද ගමන් කරන්නේ
🎉🎉🎉🙏🙏🙏🙏🙏
🙏🙏🙏
why
🙏🙏🙏🙏🙏🙏🙏
Onna etta. Mecchara kal hewwa ettA
🙏🙏🙏🙏🌺🌺🌺🌺
Habai Hamuduruwo paya 18 ona kiyanawa
සිරි සද්ධර්ම ය දැක ගැනීමට ලැබේවා යි අධිශ්ඨාන ය කරමි.
ua-cam.com/video/7TAVdpoPjFo/v-deo.htmlfeature=shared
Sanga bede papa karmayata path wenawa sowan palayatwath path nounu kenek bana kiyanna giyama oba whanse hari bana weni bubu bana weni budu bana tula ragaya desaya mhoya wiraya irisiyawa tanhawa mannaya weni godak karanawangen medennawa mansa shellumath wenawa satutn jeewath viya heka duka sampureyenma medenawa sadu ...
ඔහු පවසන සියල්ලම විඥානය මායාවක් බව හැඟෙනවා නම් ඒ හැඟීමට මොකද වෙන්නේ
අවශ්‍ය දෙය හරියටම කියවුනේ නෑ.අපරාදේ කාලය.
Me deshakayonta hakiyawa thiyenna ona payakin kathawa Iwara Karanna
ඔය පාර නම් නිවන් බොහොම දුර වේවි
නිවන දුර නැත එය ඇත්තේ ඔබ තුලය. සිත අවබෝධ කරගන්න .බාහිරින් කිසිවක් නොදකින්න .සිතින් සිත දෙස බලන්න දකින්න .විවේකීව ඉන්න.
ITHAMATH WEDAGATH DESHANAWAK.MANDA VIVIDA DESHAKA WARUNGE, VIVIDA DESHANA AHAPU KENEK.
Thawa tekak ahanna thibunanam hodi
මේ හාමුදුරුවො කියන දේ බුදු හාමුදුරුවෝ කියන දේ නං නෙවෙයි 😊🙏
Viya Haki
මේ සාමින් වහන්සේ ප්‍රඥාවන්තයෙක් ළඟට යවන්න
why?
What about the Dala gasa upumawa. It is depending on their own paramitha Shakthi mattamen all talking is sankalpa.
🤔🤔🤔🤔🤔
පිං පව් ගැන කිව්වෙත් බහිරයේ නේද.පිං පව් කියන්නේ ශරීරය තුල සිදුවන දෙයක්,කෙටි හුස්ම ගන්නා විට හදවත වේගවත්(කොටිසෝල් වැඩි වෙනව)හැගීම් නරක සිතුවිලි,හුස්ම දිග (ප්‍රාචිරයෙන්)හුස්ම ගන්නා විට හොද සිතුවිලි ,හදවතේ ගැස්ම අඩුයි,(ඩොපමින්,සෙරටොනින්,එන්ඩොපින්,ඔක්සිටොසින්,)ඕක තමයි ඇතුලේ පින් පව්.දැන් නිවන් දකින්න බැරි අප ගන්නා ආහාර(පාන් පිටි,කිරිපිට්,මත්පැන්,සීනි.....)අයහපත් තරංග,විෂ සතිත ගහ කොල(අරලිය,ෆාම් ගස්,....)ඒ නිසා මේ කාලයේ නිවන් දකින්න අමාරුයි හාමුදුරුවනේ,
මනස හැදෙන්නෙම අව්ද්යාව මූලිකවනම් ඔය සියලු ම කතා මනෝමය නේද . ඒමට වැටහෙන හැට් .ඉතින් ආයතනම අව්ද්යාව නම් වචන වලින් කිව හැකි යමක් .......
ඔව් වචන අවසන් වෙන තැනක ඉචන් ඔබ මෙය පවසන්නෙ. ඉතින් එය පැහැදිලි කරන්න බැ
@@vipulawanigasekera6264 පටිච්ච සමුප්පාදය දැකීමෙන් පමනමය් බුදුන් දැකිය හැක්කෙ.ඒකත් පහුරකට උපමාකර ඇති නිසා .....අව්ද්යාව ත්.
Pera noasu. Viru. Dahamakmai. Dirgau. Wewa
ඕක තේරුම්ගන්න නම් සම්මා දිට්ඨි කියන එකේ තේරුම හරියට දැනගන්න ඕන. ස්වාමීන් වහන්සේ ඒක හරියට තේරුම්කලේ නැහැ.
සම්මා දිට්ඨිය වෙනම අවස්තාවක දේශනා කරයි. මේ ස්වාම්න් වහන්සේ ගේ නිවන අබිමුව ටයිප් කලාම බන වැඩ සටහන් 20 කදී විස්තර කරනවා .එය අසනවිට ඔබේ වැරදි දිට්ඨි ගැලවී යයි.🙏🇦🇩☸️🇦🇩
බුදු දහමට විශාල සේවයක් කළ රේරුකානේ හිමි වැනි උතුමකුට ගරහීම අවබෝධයට පත් වූවකුගේ ලක්ෂණයක් නොවේ
Ese karala thiyanawada?
🙏🙏🙏
සිරි සද්ධර්ම ය දැක ගැනීමට ලැබේවා යි අධිශ්ඨාන ය කරමි.
ua-cam.com/video/7TAVdpoPjFo/v-deo.htmlfeature=shared
🙏🙏🙏
සිරි සද්ධර්ම ය දැක ගැනීමට ලැබේවා යි අධිශ්ඨාන ය කරමි.
ua-cam.com/video/7TAVdpoPjFo/v-deo.htmlfeature=shared
🙏🙏🙏