පැණි සියඹලා හදන විදිය ස්වයං රැකියාවකටත් නියමයි Pani Siyambala Honey Tamarind recipe Kusala 4K Videos

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ •

  • @MadukaSadamali-l6p
    @MadukaSadamali-l6p 8 місяців тому +5

    හොය හොයා හිටපු වීඩියෝ එකක් ❤❤

  • @ludovicrobine4903
    @ludovicrobine4903 10 місяців тому +14

    කාල තියනව හදන විදිය අදයි දන්නෙ බොහොම ස්තුතියි

  • @m.kidunil1119
    @m.kidunil1119 8 місяців тому

    ❤❤❤ඇත්තටම ගොඩක් තෑන්ක්ස් අක්කි ඔයාගේ වැඩ කතාව හරිම පිළිවෙලයි ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ලොකු පොඩි ඕනෑම කෙනෙකුට අත් හදා බලන්න පුළුවන් හොඳටම තේරුම් කරලා දෙනවා ❤️❤️❤️❤️❤️💕💕💕

  • @malijayaraj7130
    @malijayaraj7130 10 місяців тому +7

    හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤😊

  • @theekshananethmini7385
    @theekshananethmini7385 9 місяців тому +5

    ඒක වෙනම රසක්,,, ftta

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 10 місяців тому +8

    ගොඩක් ස්තූතියි ඔයාට. අද මං අච්චාරු විකුනන හට් එකකින් කෑවා. මික්ස් අච්චාරු එකක් ගත්තේ. එතනින් කන්නේ නැතිව වාහනේ එන ගමන් කෑවේ. සියබලා කෑලි දෙකක් තිබුනේ. අනේ එකේ රස. රස නිසා බැලුවා පැනි සියබලා ගැන තියනවාද කියලා. අනේ මන් දැන් හදනවා. ඔයාට ස්තූතියි ගොඩක්👌👌👌

  • @samanlathaalahakoon4728
    @samanlathaalahakoon4728 6 місяців тому

    කන්න හරිම ආසා කැමක්..හදන ව්දිය හොය හොයා හිටියේ...ස්තුතියි. බුදු සරනි....❤❤❤❤❤😊😊😊

  • @madumaliahinsa
    @madumaliahinsa 9 місяців тому +1

    Me siyabala eka. Kochchara kalayak thiyaganna puluwanda

  • @tharangakumari5779
    @tharangakumari5779 10 місяців тому +4

    Man haduwa harima rasai ❤❤

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 8 місяців тому

    හදලා බලන්න ඕනේ එකේ රස 😋😋😋😋😋

  • @dilrukshl
    @dilrukshl 6 місяців тому +1

    මම හොය හොය හිටියේ ❤❤❤❤ thank ❤❤

  • @kanchinilu4131
    @kanchinilu4131 3 місяці тому

    ඒකනම් මරු අනේ සියබලා කීවාම ඊටවඩා දෙයක් නෑ මට නම් ❤

  • @lishaniakshala2032
    @lishaniakshala2032 2 місяці тому +1

    Kade siyambala walin meka hadanna barida miss

  • @thusharithushari1773
    @thusharithushari1773 5 місяців тому

    බොහොම ස්තුතියි කුසලා සොයුරිය ..මම ආසම දෙයක් ❤❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 10 місяців тому +2

    Thanks .හරිම රස පාටයි

    • @KaweejaSachini
      @KaweejaSachini 8 місяців тому

      කොච්චර kal තියාගන්න puluwnda kiyanavada

  • @pushparaniperera6528
    @pushparaniperera6528 4 місяці тому +3

    කඩේ සියබලා වලින් හදන්න. බැරිද

  • @upulwarnakulasooriya1285
    @upulwarnakulasooriya1285 13 днів тому

    Iunu dala thibba siyabala gnna barida

  • @Benu2009
    @Benu2009 6 місяців тому +1

    දැන් හැදුව අපි...❤ ඇත්තටම හරිම රසයි ඒක...😊💗

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر 10 місяців тому +2

    Bohoma sthuthi miss godak vatina vedio ekak theruvan saranai devi pihitai deergau labeva ❤

  • @RanasinghaNadeeshani
    @RanasinghaNadeeshani 10 місяців тому +2

    Man hoyapu recepe ekak... thanks...

  • @AnuraPriyadarshana-ok3od
    @AnuraPriyadarshana-ok3od 5 місяців тому +1

    Mama kalin hadhala thiyenawa. Habai lunu wadiyi

  • @chandradesilva8758
    @chandradesilva8758 9 місяців тому

    Samahara gasvala siyambala svabhavikavama panirasai. Varga 2 kin thiyenava.

  • @mashudapackeer1257
    @mashudapackeer1257 3 місяці тому

    These not available in the markets how to make with the siyanbala used for cooking

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 8 місяців тому

    Niyamai❤😊

  • @AnuruddikaDilhani-f4q
    @AnuruddikaDilhani-f4q 10 місяців тому +3

    මම නම් ආසම ....සියඹලා... 😋😋😋😋

  • @erangahasini
    @erangahasini 10 місяців тому +1

    ඒකනම් රස පාටයි... කටට කෙල උනනව

  • @KaushalyaSeuwandi
    @KaushalyaSeuwandi 4 місяці тому

    හරිම රසයි ❤

  • @vinithakularathna3884
    @vinithakularathna3884 10 місяців тому +1

    Oya kema hadana heti pehediliwa kiyadenawa thanks miss 🎉❤

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 10 місяців тому +3

    හරිම අපූරුයි

  • @AnushkaBalasooriya-k7w
    @AnushkaBalasooriya-k7w Місяць тому

    Best

  • @sandyakumari4930
    @sandyakumari4930 9 місяців тому

    Diyawadiyawa thiyena ayat sini nisa thawath diyawadiyawa wadi wenawaneda.

  • @chamindathusara8927
    @chamindathusara8927 10 місяців тому +1

    Swayan rakiyawak widiyata karanawanam kohomada karanne miss

  • @KahandagamageKarunawathi
    @KahandagamageKarunawathi 10 місяців тому +1

    Oya guru mustiyak nethiwa apita hemadema kiyadenawa bohoma sthuthiy.bs!

  • @kusumalathakumarihami7866
    @kusumalathakumarihami7866 4 місяці тому

    බොහෝ ම ස්තූතියි...

  • @udesikamadhushaniudesi5671
    @udesikamadhushaniudesi5671 6 місяців тому

    Pani hakuru wenne nadda . Pani siyabala kalthiyaganna puluwanda

  • @dumindaranasinghe7960
    @dumindaranasinghe7960 5 місяців тому

    Kal tiyaganna puluwa da

  • @KanchanaSwarnamali-id4pl
    @KanchanaSwarnamali-id4pl 7 місяців тому +1

    Kal thiya ganna puluwanda akke

  • @dumindaperera321
    @dumindaperera321 10 місяців тому

    හරිම රසයි.❤ thanks 😊

  • @methusalamethu7780
    @methusalamethu7780 5 місяців тому

    Adai oyage recepi dekke hadala kiyanmko

  • @maheshapriyadarshani1546
    @maheshapriyadarshani1546 9 місяців тому

    Mikis kutu one nedda

  • @marinaroberts1617
    @marinaroberts1617 10 місяців тому

    Most appreciated. I was waiting to get this recipe. Thank you very much.

  • @RaguAadvik
    @RaguAadvik 2 місяці тому +3

    කඩේ තියෙන සියබලා අරන් මේ විදියට හදන්න පුලුවන්ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 місяці тому

      ඒක ඉතින් කියන්න බෑ ..මොන විදියට තියෙනවද කියල දන්නෙ නෑනෙ

  • @KahandagamageKarunawathi
    @KahandagamageKarunawathi 10 місяців тому +1

    Masa keeyak witharay Kal thiyaganna

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 10 місяців тому +1

    නියමයි ඒක නම්.....ස්තුතියි ....❤️❤️🌺🌺

  • @nermalignermalig8222
    @nermalignermalig8222 8 місяців тому

    Godak Sthuthi Oba Thumiyatà ❤🙏❤

  • @shanthilini7767
    @shanthilini7767 5 місяців тому

    Mipani danna hoda nadda

  • @SupunKumara-g5f
    @SupunKumara-g5f 10 місяців тому +1

    කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?

  • @R.VajiraSriyaniRanasingha
    @R.VajiraSriyaniRanasingha 10 місяців тому

    ගොඩක් ස්තූතියි ..මන්හොයපුම දෙයක්....

  • @kumudunigunarathna5455
    @kumudunigunarathna5455 10 місяців тому +1

    Obatumiyata.thanks

  • @sanuwa6360
    @sanuwa6360 10 місяців тому

    dina keeyak thiyaganna puluwanda siyabala peniya

  • @Saanchivlogs
    @Saanchivlogs 7 місяців тому +1

    Mamat Iye kawa lankawe yaluwek genwa Eddi hadannma Ona meka mara rasai

  • @nadeeseuwandi4694
    @nadeeseuwandi4694 5 місяців тому

    Thanks mis❤

  • @minhaelson5865
    @minhaelson5865 10 місяців тому

    Today
    I saw this recipe new thing must try thanks

  • @arunishanthi3008
    @arunishanthi3008 10 місяців тому

    ඒක නම් හරි වටිනවා කුසලා... ❤ ලොකු ගනන් දීලා අපි online order කරලා ගන්නෙ

  • @nilukapriyanthi8941
    @nilukapriyanthi8941 10 місяців тому +2

    Beheth nelli mehema hadanna puluwan da vidiyo ekak karanna..miss ❤️

    • @Manjulacham
      @Manjulacham 8 місяців тому

      පුලුවන් මන් කාලා තියෙනව

  • @sasinduadithya5039
    @sasinduadithya5039 8 місяців тому

    කොපමණ කාලයක් තියා ගන්න පුලුවන්ද

  • @kamanitennakoon8095
    @kamanitennakoon8095 Місяць тому

    ❤❤️❤️

  • @GayomaSenanayaka-vc5qj
    @GayomaSenanayaka-vc5qj 8 місяців тому

    කොහොම ද කල් තියා ගන්නේ? Fridge eke දානවද?

  • @sunerasathsilu7103
    @sunerasathsilu7103 10 місяців тому

    පොල් පැනි වලින් පුලුවන්ද

  • @gayanprasa1303
    @gayanprasa1303 10 місяців тому +1

    Meva fridge eke dalada thiyanna ona.kochchara davasak thiyanna puluvanda

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  10 місяців тому +1

      ෆ්‍රිජ් දාන්න ඕන නෑ ..මාස දෙකක් විතර පුළුවන් එලියෙ තියන

    • @gayanprasa1303
      @gayanprasa1303 10 місяців тому

      @@KusalasSimpleLife thanks akke

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 10 місяців тому +1

    Thank aluth adahasak

  • @DilaniSewwandi-n3v
    @DilaniSewwandi-n3v 9 місяців тому

    Pani siyabla kiyala jatiyak tiynwa.sini dala hadannti.

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 10 місяців тому +1

    Thank you.

  • @chandiperera3760
    @chandiperera3760 10 місяців тому +1

    Kade thiyena siyambala walin hadanna puluwanda?

  • @SenujaSenu
    @SenujaSenu 10 місяців тому

    Godak hodai.oya hamadama aluth dewal kiyala denne.mama oyage hama video ekakma balanawa akke

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe 10 місяців тому

    My favorite thank you 🙏 🇦🇪

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 10 місяців тому

    Parana siyabala borawalin pani siyabala hadanna barida nangiyo

  • @PremaKumarage-g5j
    @PremaKumarage-g5j 9 місяців тому +1

    අම්මෝ කටට කෙල උනනවෝ

  • @hemlrama1910
    @hemlrama1910 9 місяців тому

    🙏ස්තුතියි 🙏

  • @darkknight_NR1180
    @darkknight_NR1180 10 місяців тому

    Thank you so much❤️

  • @zeenathcarrim
    @zeenathcarrim 10 місяців тому +1

    Ata aran daannadde

  • @lahirumihiri0
    @lahirumihiri0 8 місяців тому

    Supiri

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 10 місяців тому +1

    👍👍👍

  • @shashiniathapaththu-vp3jy
    @shashiniathapaththu-vp3jy 6 місяців тому +1

    මීපැනි දැන්මොත් හොඳනැති වෙයිද?

  • @aparekkenayana7196
    @aparekkenayana7196 10 місяців тому

    කඩෙ ලුනු දාපු සියබලා ගන්න හැකිද

  • @dinushapriyangani1435
    @dinushapriyangani1435 7 місяців тому

    මේකට මිරිස් කුඩු ටිකකුත් දැම්මොත් රස වෙනස් වෙයිද්,,,

  • @AchilaMadushani
    @AchilaMadushani 8 місяців тому +1

    Mis mata misge phone no eka denna.mata oni me widihata bisness ekak patanganna.

    • @AchilaMadushani
      @AchilaMadushani 8 місяців тому

      Ane mis mata denaganna oni siyabala 1k kata peni kochchara danawada

  • @1bamam
    @1bamam 10 місяців тому

    Well done...😊

  • @gayanprasa1303
    @gayanprasa1303 10 місяців тому +1

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 9 місяців тому

    කල් තියාගන්න පුළුවන්ද කීයක් වගේ තියාගන්න පුලුවන්ද සං රැකියාවක් විදියට කරන්න කැමතියි

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 10 місяців тому +1

    ස්තූතියි

  • @R.VajiraSriyaniRanasingha
    @R.VajiraSriyaniRanasingha 10 місяців тому

    ස්වයං රැකියාවක් සදහා පැනිසියඹලා හැදුවොත් කොපමණ කල් තියා ගන්න පුලුවන්ද මේ විදිහට හැදුවම

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 9 місяців тому +1

    පිළිතුරක් දෙන්න මිස්

  • @AnomaBahusinghe
    @AnomaBahusinghe 9 місяців тому

    Mamath haduwa

  • @wasa945
    @wasa945 10 місяців тому

    Thank you 😍😍😍😍

  • @InduHasarangi
    @InduHasarangi 10 місяців тому +1

    Pati akka

  • @Nuwanweera999
    @Nuwanweera999 3 місяці тому +1

    මී පැනි එක්ක ගන්න බැරිද

  • @santhijayalath2394
    @santhijayalath2394 10 місяців тому

    Harema sook❤❤❤

  • @nandawathieobada3136
    @nandawathieobada3136 7 місяців тому

    ❤❤❤❤❤❤

  • @lakshmishiromala5196
    @lakshmishiromala5196 10 місяців тому

    ස්වයං රැකියාවක් විදියට කරනවා නම් කල් තියාගන්න මුකුත් දාන්න ඕන නැද්ද
    ඔයාගෙ දැනුම දෙනවට ස්තුතියි

  • @KahandagamageKarunawathi
    @KahandagamageKarunawathi 10 місяців тому +1

    Puluwan da.

  • @senakitchen5560
    @senakitchen5560 10 місяців тому

    Like 🎉

  • @kavindushenal5012
    @kavindushenal5012 4 місяці тому

    කඩෙන් ගත්ත සියඹලයි කිතුල් පැණියි දලා පැණි සියඹලා ගදන්න ගිහින් ගල් සියඹලා හැදුව මම🙂..

  • @mallikamallika2351
    @mallikamallika2351 10 місяців тому

    මම හෙට හදන්න ඕනේ බලන්න

  • @dhanushimadhuwanthi3380
    @dhanushimadhuwanthi3380 10 місяців тому +1

    🥰🥰

  • @deepthiranjan7267
    @deepthiranjan7267 8 місяців тому +1

    වාවු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rreta7930
    @rreta7930 10 місяців тому

    🙋🙋

  • @supundhananjaya9904
    @supundhananjaya9904 7 місяців тому

    සියඹලා මොනවාද හොද ? වර්ගය ලුණු දාන්න කලින්ද හදන්න ඔන

  • @deepthiranjan7267
    @deepthiranjan7267 8 місяців тому

    අනෙ අක්කෙ මට හදල එවන්නකො මම දන්නේ නෑහදන්න❤❤❤❤❤❤❤ මඉන් පාර දොරටියාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaliduRashmika-s9m
    @MaliduRashmika-s9m 7 місяців тому +1

    Oyageth pichchuna neda😂😂