මනස සුවපත් වන දුක දුරු කරන රෝග සුව වන මහා මෛත්‍රී භාවනාව | maha maithree bawanawa |meditation

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 250

  • @geethaniroshini4067
    @geethaniroshini4067 10 місяців тому +6

    Mage puthata Ekman Manasika suwaya labewa. Mage Harshana puthata.

    • @amithsanjeewa9651
      @amithsanjeewa9651 13 днів тому

      Mage site nibne ue me matea dawnwa suwptea watewa

  • @sdsaskia7188
    @sdsaskia7188 Рік тому +7

    Sadu sadu sadu mage නමස්කාර වේවා mage අසනීප සුව path වේවා සියලුම saththayo.නිදුක් නිරෝගී වේවා .mage දරුවන් .පුරුෂයා da.සුව path වේවා 🌺🌺🌺🌺🌺🌺🌺

  • @MaleeshaDilshan-xm8tf
    @MaleeshaDilshan-xm8tf 5 місяців тому +4

    මාගෙ පව්ලට සෙත් ශාන්තිය ලැබේවා මගේ ආච්චීගේ කකුලේ තුවාල දුරු වේවා 🙏😌 මාගේද තරහ යන ගති නැති කරත්වා සාදු සාදු 🙏😌🙂

  • @lalaniperera4628
    @lalaniperera4628 10 місяців тому +5

    මගේ දණහිස් ආබාධ නිට්ටාවටම සුවපත් වේවා සුවපත් වේවා සුව පත්වේවා

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 4 місяці тому +2

    සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🏾

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Рік тому +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු 🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වේවා
    නිරෝගි වේවා
    සුවපත් වේවා
    දුකින් මිදෙත්වා

  • @Sadesna
    @Sadesna Рік тому +7

    සියළු ලෝක සත්ත්වයන්ට ම
    මෛත්‍රිය පහල වේවා
    සාදු සාදු සාදු 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @sanithudhinsara603
    @sanithudhinsara603 4 місяці тому +3

    මානසික සුවය ලැබේවා සියලු දෙනාට🙏🙏🙏

  • @sumithrakumari8569
    @sumithrakumari8569 8 місяців тому +2

    Ane mage me මානසික thwaya suwa වේවා ...sadu...sadu sadu

  • @DilhaniChandima-j7u
    @DilhaniChandima-j7u 4 місяці тому +4

    මගේ හිත සැනසිමයි පාමණයි සියල්ලම දෙවල් අත්හැරිමම වෙිිවා සියල්ලුම සාත්වයෝ නිදුක් වෙිිවා

  • @chandanigalapitagedara9317
    @chandanigalapitagedara9317 8 місяців тому +4

    මගේ මනස සැහැල්ලු වී ලෙඩදුක් සුව වෙිවා

  • @MiMi-s7l2r
    @MiMi-s7l2r Рік тому +4

    මගෙ පවුලේ සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @nammunisilva
    @nammunisilva 4 місяці тому +9

    මගේ ඇගේ තියෙන සියලුම අමාරැ මෛත්‍රී භාවනාවෙන් අනුහසින් නැතිවෙිවා සාදු සාදු සාදු

  • @shiranimadushani8786
    @shiranimadushani8786 11 місяців тому +2

    සාදු .සාදු සාදු නමෝ බුද්දාය තෙරුවන් සරනයි බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayatijayati575
    @jayatijayati575 3 місяці тому +1

    මගේ කකුල අමාරු ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @niranjimadu5880
    @niranjimadu5880 2 дні тому

    සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏

  • @zunemob2327
    @zunemob2327 11 місяців тому +5

    🙏 නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී භාවය ලැබෙිවා දීර්ඝායු වෙිවා 🙏 සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @NuwanBuddika-fu7tv
    @NuwanBuddika-fu7tv Місяць тому

    සියලුලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වාඒ සත්‍යානුභාව බලන් මගේ ශරිරගත සියලු රෝග සුව වෙිවා

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru Рік тому +5

    දුකින් පෙළෙන සත්
    දුකින් මිදෙත්වා..
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා..
    සාදු සාදු සාදු.. නමෝ බුද්ධාහය..🙏🙏🙏

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300 Рік тому +1

    Saadu 🙏 saadu 🙏 saadu 🙏 oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu

  • @kwtkwt9533
    @kwtkwt9533 11 місяців тому +3

    සියළු සත්වයෝ නිදුක් වේවා 🙏🙏🙏🙏🙏

  • @harshanahemantha5480
    @harshanahemantha5480 Рік тому +2

    මාගේ අය්යාට ඉක්මනින් සුවපත් වේවා

  • @swarnalathaalvis
    @swarnalathaalvis 21 день тому

    මේ මෛත්‍රී භාවනාවෙන් මගේ බලාපොරොත්තුව ඉටු වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k9obediencetraining622
    @k9obediencetraining622 2 місяці тому

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා

  • @asokapathmini8064
    @asokapathmini8064 2 місяці тому

    සාදූ 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදූ සාදු 🙏සාදු🙏

  • @asokapathmini8064
    @asokapathmini8064 2 місяці тому

    සාදූ 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සියලුම දෙනාට නිදුක් නීරෝගී සමපතිය ලැබේවා සාධු 🙏සාධු 🙏සාධු 🙏සාධු

  • @kanthifernando411
    @kanthifernando411 Рік тому +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

    • @kanthifernando411
      @kanthifernando411 Рік тому +1

      🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🥀🥀🥀🥀🥀

  • @YodasinhaBandara
    @YodasinhaBandara 2 місяці тому

    මගේ අම්මා තාත්තා ඇතුලු පවුලේ සැමදෙනාම නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා

  • @amitsumana1214
    @amitsumana1214 Рік тому +4

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌸🙏🌸🙏🌸🙏🌻🙏🌻🙏🌻

  • @MalikaDulani-nn5uv
    @MalikaDulani-nn5uv 4 місяці тому +1

    මෛත්‍රී ගුණයෙන් මෛත්‍රී ගුණයෙන් මෛත්‍රී බලයෙන් මගේ පුතා ඉක්මනින්ම සුවපත් වේවා මගේ චූටි දුවට ලැබෙන්නේ ඉන්න දරුවාව නිරෝගී නිරෝගී, දරුවෙක් ලැබේවා මේ සත්‍යානුභාව බලයෙන් ඒ දරුවන්ගේ තියෙන්නා වූ සියලූම ලෙඩ දුක් කරදර බාධක කෙසේ පටන් දෙප තොල් දෙක දක්වා තියෙන්නා වූ සියලුම වේදනාවල් දොරෙන්ම දුරු වේවා මේ මෛත්‍රී භාවනාවේ ශක්තිය අනුභාව බලයෙන් මේ සියලු දෙනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා සහ දෝෂ හතළිස්සාදය මගේ හිත ඕනි ත දක්වා තියෙන්නා වූ සියලූම ලෙඩ රෝග දුරු වේවා සුවසේ ජීවත් වෙන්න ලැබේවා බස් හිතන

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 4 місяці тому +1

    සියලුම. සත්වයෝ. සුවපත්. වෙම්වා. යහපතක්ම වේවා

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 Рік тому +4

    🌷🌷🌷නමො බුද්ධාය🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි .🙏🙏🙏

  • @hdhdie1939
    @hdhdie1939 Рік тому +6

    සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා මිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙන්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Krnaa-d4i
    @Krnaa-d4i 7 місяців тому +2

    Ma.manma.siyalu.sathvayo.suvapath.vamva

  • @nipunishyamika
    @nipunishyamika Рік тому +2

    මා මෙන්ම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා..
    තරහ නැත්තෝ වෙත්වා..
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා..
    සුව සේ ජීවත් වෙත්වා..
    මානසික සුවයට පත් වෙත්වා..
    මේ මොහොතේ පටන් සියලුම මානසික රෝග සුවපත් වෙත්වා..
    සුවපත් වෙත්වා..
    සුවපත් වෙත්වා..

  • @KaralinaKodithuwakku
    @KaralinaKodithuwakku Місяць тому

    සියලු .sath.way.නිදුක් .wath way .sadu sadu sadu 😢🎉🎉🎉sadu 🎉🎉🎉sadu 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @priyanthiayrangani8487
    @priyanthiayrangani8487 10 місяців тому

    Mage puthage prasnayata sadarana visadumak labewa.mage putha dinuwen dinuweta path wewa.sadu sadu sadu

  • @chandrakarunarathne8473
    @chandrakarunarathne8473 6 місяців тому +4

    මගෙ,අතෙඅමාරැවඉකමනින්ම සුවවෙිවා සාදු ,සාදු සාදු

  • @Kumari-nu6ln
    @Kumari-nu6ln 4 місяці тому

    Anurada athulu maga Paula siyaludanata karadara duruwawa sadu sadu sadu

  • @ShaniLifestyle-j1j
    @ShaniLifestyle-j1j Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🌸🌸

  • @dineshViduranga-f9d
    @dineshViduranga-f9d Місяць тому

    මගෙ තරහා පාලනය කර දෙන සෙක්ව!!! මගෙ දරුවන් කිකරු බාවයට පත්වන සෙක්ව!!!

  • @susilaadikari6516
    @susilaadikari6516 2 роки тому +3

    සියලු සත්වයො නිදුක් නිරොගි වෙත්වා සන්ත සුවය ට පත්වෙත්වා🙏🙏🙏

  • @Kumari-nw4vo
    @Kumari-nw4vo 2 місяці тому

    මගෙ පුතාට ඉක්මනට ඔපරේෂන් එක කරගන්න ලැබේ දෙවියන්ගෙ පිහිටයි මගෙ පුතාට ඉක්මනට සනීප වෙන්න ඕනි බුදු සරණයි මගෙ පුතාට

  • @suneethadesilva8300
    @suneethadesilva8300 Рік тому +4

    තෙරැවණ් ගුණ බලයෙන් සෑම කෙනෙකුටම නීරෝගියෙන් සිටින්න ලැබේවා කියා පතමි බුදු සරණයි ..🙏🙏🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Рік тому +3

    සියළු සත්වයෝ සුවපත් වේවා

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +1

    පුජණියියවන්දණියිය .ස්වාමින්වහන්සේ ට..මා.නමස්රකාරමියි.චිරංජයතු නමාමියි 🙏🙏🙏බෝ.පිංවෙිවා..ස්වාමින්වහන්සේ ට🙏🙏🙏🌼🌼🌼

  • @NeluRangana
    @NeluRangana Місяць тому

    Mage gastric rogaya suwapath wewa 🙏siyalu sathwayo suwapath wethwa 🙏nirogi wethwa🙏

  • @indranisilwa4643
    @indranisilwa4643 Рік тому

    සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

  • @hirubagya4115
    @hirubagya4115 2 роки тому +6

    සාදු..සාදු..සාදු..🙏🙏🙏සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!

  • @hemamalahewa7573
    @hemamalahewa7573 9 місяців тому +1

    සියලු ලොව සතුන් නිදුකවෙත්වා ! නිරෝගී වෙත්වා! සුවපත්වෙත්වා! දුකෙන්මිදෙත්වා! මෙම මෛත්‍රිභාවනාව සිදුකරන අපෙ හාමුදුරැවන්වහන්සේට 🙏🏼සුඛීදීඝායුකොභව!🙏🏼

  • @swarnalathaalvis
    @swarnalathaalvis 21 день тому

    මේ මෛත්‍රී භාවනාවේ බුද්ධ ශක්තිය බලයෙන් මගේ පුතා මා ළඟට එන්න ලැබේවා කතා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosyper8003
    @rosyper8003 2 місяці тому

    මාගේ ඇගේ තියෙන සියළුම රෝග දුරැවෙිවා නිරෝගී සුවයටපත් වෙත්වා 🙏🙏🙏

  • @DeepikaManarnjani
    @DeepikaManarnjani 2 місяці тому

    Mage lamaita araksawa kedewa .man lankawata enaturu .sadu sadu sadu

  • @kumarejalam8248
    @kumarejalam8248 10 місяців тому

    maga niunaanula putga akardra duaa 🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Рік тому

    Sadu sadu sadu namo buddaya 💮💮💮💮🌼🌼🌼🥀🥀🙏🙏🙏💐💐💐💐💐

  • @OmanOman-pu5nk
    @OmanOman-pu5nk Рік тому

    🙏🙏🙏🙏බුදුසරණයි

  • @ruwani1654
    @ruwani1654 3 роки тому +4

    harema pudumai mage manasa suwath una aduru jeevithe lassanai kiyanna bare wenask mata me pireth balayen mage leda ikamanin suwath una beheth biuwata wada balawath esthuthi ape hamduruwane aneka warak esthuthi esthui🙏🙏🙏

    • @IncomeGenerate-i2c
      @IncomeGenerate-i2c Рік тому

      mkdd iyata thibunu lede .as piyagena bawana karana gaman meka ahuwada

  • @FatimaDeSilva-dp5mn
    @FatimaDeSilva-dp5mn 5 місяців тому

    Mage Pututha Niwansuwa Lebewa 🙏

  • @JasmineGunathilake
    @JasmineGunathilake 2 місяці тому

    ❤❤❤sadu sadu sadu🙏🙏🙏🌺🌺🌺

  • @pathmikafb4318
    @pathmikafb4318 Рік тому

    සා දු. සාදු සාදු බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarinepal161
    @kumarinepal161 3 місяці тому

    මගේ පව්ල්ට ❤❤❤❤

  • @sumeerakasun8245
    @sumeerakasun8245 Рік тому

    ත්රවිධ රත්නයට නමස්කාරය වේවා!!!

  • @fernandez122
    @fernandez122 2 місяці тому

    Siyalu sathwayo suwapath wewa !!!

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s 9 місяців тому

    Mage manasika rogaya duru wewa bs

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Рік тому

    Siyaluma sathwayo nidukin suwapath wethwa !!! Kisiwaku kisiwaku hata hinsa ..peeda nokerethwa..!!!
    Pirisidu sith aththo wethwa !
    Karmaya" wishwasa kara nuwanin balannaa u .kisiwaku sithehi wairaya
    Krodhaya.. tharahawa irrshayawa kisi viteka noopadi. Shanthawa meth
    Wadannomaya.. siyalu danan hata..,
    Uthum aarya sathyayan awabhodha wethwa !🙏🙏🙏💖..

  • @nilminikumari1502
    @nilminikumari1502 Рік тому

    මනසට ලොකු සහනයක් 🙏🙏🙏

  • @indranisilwa4643
    @indranisilwa4643 Рік тому +22

    මගේ පුතාට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @trevleing
    @trevleing Рік тому

    Budu Saranai.

  • @ashokamedhankari1012
    @ashokamedhankari1012 5 місяців тому

    Suwapathwewa siyaluma denata

  • @raniheen281
    @raniheen281 2 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹 සාදු සාදු සාදු

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 11 місяців тому +1

    නමස්කාර. වේවා🎉🎉🎉🎉🎉🎉 සාදු. සාදු. සාදු.

  • @AshaKumari-ur8lg
    @AshaKumari-ur8lg 2 роки тому +2

    Harima hoda veidio ekak 🙏🙏oba wahanseta godak pin

  • @samanthaudagepala2544
    @samanthaudagepala2544 Рік тому

    Sadu sadu sadu mage namaskaraya wewa hethata puduma sahanayak Danuna oba wahanseeta niduk neroge suwaya labewa theruwan saranai

  • @inokakumari-eb7ed
    @inokakumari-eb7ed 2 місяці тому

    mage age thibenne siyaluma roga duru wewa manasika suwaya labewa

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Рік тому +5

    මා මෙන්ම සියලූම සත්වයෝ නිදූක් වෙත්වා නීරෝගි වෙත්වා සූවපත් වෙත්වා සූවපත් වෙත්වා සූවපත් වෙත්වා සූවපත් වෙත්වා දූකින් මිදෙත්වා සාධූ සාධූ සාධූ සාධූ🙏🙏🙏🙏🙏🙏

  • @podihaminie4861
    @podihaminie4861 2 роки тому +2

    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .සාදු සාදු සාදු

  • @samanthaudagepala2544
    @samanthaudagepala2544 Рік тому

    Sadu sadu sadu mage namaskaraya wewa oba wahanseeta niduk neroge suwaya labewa hethata puduma sahanayak Danuna

  • @x___alone
    @x___alone 3 місяці тому

    111මෙ මෙහොතේ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Рік тому

    Sadu sadu sadu sadu sadu sadu

  • @rajivvasudevan1622
    @rajivvasudevan1622 11 місяців тому

    Namo budyaye

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 3 дні тому

    මාගේ ඇඟේ තිබෙන්නාවූ සියළුම ලෙඩ රෝග මේ බාවනාවේ අනුහසින් නැති වේවා

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake Місяць тому

    අප සැම දෙනාටම මානසික සහනය ලබා දෙන්න සමිදුනේ. දුක් පීඩා ඇති නොවේවා

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SiyaniSiri
    @SiyaniSiri 8 місяців тому +1

    Maga Malega Mansa suwapT wawa

  • @shasikaharshani5148
    @shasikaharshani5148 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanathkumara2163
    @sanathkumara2163 Рік тому

    Sadu sadu sadu

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 роки тому

    බොහෝම පිං හමුදුරුවන්ගේ සම්මා සම්බුදු සරනයි සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @amalsujith-op7nn
    @amalsujith-op7nn Рік тому

    Suvasa jivath vathva

  • @anushacreations
    @anushacreations 11 місяців тому

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 Рік тому +4

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 3 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @waindraniindrani
    @waindraniindrani Рік тому

    සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @preethikasudarshani38
    @preethikasudarshani38 Рік тому

    🙏🙏🙏

  • @samanthaudagepala2544
    @samanthaudagepala2544 Рік тому

    Sadu sadu sadu mage namaskaraya wewa seyalu sathwayo suwapath wewa theruwan saranai

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts Рік тому

    Siyaluma sathvayo suvapath veava

  • @sreemathilka9633
    @sreemathilka9633 2 роки тому

    සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 10 місяців тому

    සාධ

  • @ThiwankaLakshani
    @ThiwankaLakshani 10 місяців тому

    මගේ ආදරය මට ලැබේවා! ආදරෙයි සහන්❤ තෙරුවන් සරණයි.

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 Рік тому

    👏👏👏🌻🌻🌻

  • @diluka287
    @diluka287 3 роки тому +1

    bohoma pin apa hamudrwane🙏🙏🙏