Heavy Cream, Whipping Cream, Double Cream මේ මොනවද? Episode 878

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 336

  • @Keshini.D
    @Keshini.D 3 роки тому +21

    Thank you so much for the clear explanation.
    Here’s the summary of the percentage of milk fat for each type.
    Whipping Cream / Light whipping cream - 30% - 35% - soft peaks when whipped
    Heavy Cream / Heavy Whipping Cream - 36% - 40%. Can use for ice cream, cake and savory dishes
    Double Cream - 48%. Stiff when whipped.
    Fresh cream - 20% - 25%
    Single cream - 12% - 20%
    If you want to whip, the milk fat percentage should be more than 30%.
    Thank me later. YW! 💐

  • @subhashiniperera6014
    @subhashiniperera6014 3 роки тому +20

    මෙම vedio එකෙන් අපිට ලඛා දුන්න දැනුම කියලා වැඩක් නෑ.
    ඒ තරම් වටිනවා.
    ඔඛතුමියට තව තවත් දැනුම ලබාගැනීමට හැකි වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 29 днів тому

    හරිම වටින දැනුවත් කිරීමක්.ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා.❤

  • @hiransilva2105
    @hiransilva2105 3 роки тому +5

    ඉතාමත් වටින වීඩියෝ එකක්. මමත් හරිම ආසයි cooking වලට. මේ වීඩියෝ එකෙන් මගේ ගොඩක් දැවෙන ප්‍රශ්න වලට උත්තර ලැබුණා. ඔබතුමියගේ වීඩියෝ බලලා මම ගොඩක් recipes අත්හදා බැලුවා. ඒවා ඉතා සාර්ථක වුණා. ඒව කියල දෙන විදියක් විදියත් crystal clear හොඳට වැටහෙනවා. ස්තූතියි ඔබතුමියට. ජය වේවා! ❤️👍

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 роки тому +31

    VegetableOil කියන්නෙ PalmOil වලට. එහෙම නැතුව එළවළු වලින් ගන්න තෙලක් නෙවෙයි.
    ශරීරයට ඉතා අහිතකර විෂ දෙයක්.
    Non dairy cream ගන්න කලින් ඒ ගැනත් හිතන්න.

    • @gimhanikk3134
      @gimhanikk3134 3 роки тому +3

      Ow aniwaren. Kanna gihin pilika hadaganne mokatada.

    • @nilukasamarasinghe8958
      @nilukasamarasinghe8958 3 роки тому

      👍

    • @nilukasamarasinghe8958
      @nilukasamarasinghe8958 3 роки тому

      👍

    • @samalkawijeweera7006
      @samalkawijeweera7006 3 роки тому +1

      vegetable oil includes palm oil and many other oils
      sunflower, canola, olive, grapeseed,soybean, coconut and many other varieties

    • @geethamaitipe8466
      @geethamaitipe8466 3 роки тому +4

      අපි අවුරුදු ගනනාවක් මාගරින් කියලා කන්නෙත් ඕවාම තමයි

  • @avindidesilva1150
    @avindidesilva1150 3 роки тому +3

    මම දැනගන්න ආසාවෙන් හිටිය කරුණක්.. බොහොම ස්තුතියි madam 😊❤️💐

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 3 роки тому +1

    හරිම වැදගත් video එකක්. මේ කාලේ කල හැකි අවශ්‍යම සුභ පැතුම. ඔබ ඇතුළු මුළු පවුලටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවායි ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @NDSCookBook
    @NDSCookBook 3 роки тому +1

    ගොඩක් ස්තුතියි අනෝමා අාන්ටි.... ගොඩක් කාලෙක ඉඳන් ගැටලු තිබුන එකක් පැහැදිලිව කියලා දුන්නා....

  • @DewminiDhanurda-n4f
    @DewminiDhanurda-n4f 4 місяці тому

    Whipping cream vala liquid ekak thiyanavada??
    Mevagen liquid vidiyata thiyenne mokakda aunty

  • @dinushimannapperuma9702
    @dinushimannapperuma9702 2 місяці тому +1

    Very helpful video ...whipping cream waffles toppings walata ganna puluwan neda.

  • @piumiprasadika5552
    @piumiprasadika5552 4 місяці тому

    Hi madam icing karanna hoda wipp cream 1 mokadda?

  • @nandaniedema7807
    @nandaniedema7807 3 роки тому

    Thank you very much for your valuable video ..l want to know whether l can use double cream instead of heavy cream..please reply me..thank you .

  • @chandrikasurangani2170
    @chandrikasurangani2170 2 роки тому

    Thank you so much.Fresh cream use kerala cake icing katanga puluwanda?

  • @saralam.a4695
    @saralam.a4695 3 роки тому

    බොහෝම ස්තූතියි අනෝමා. විපින් ක්‍රීම් ගැන පැහැදිලි කිරීම ගැන ගොඩක් වටිනව තෙරුවන් සරණයි.

  • @lilamaniperera8212
    @lilamaniperera8212 3 роки тому +11

    Thank you dear Anoma for giving clear and useful instructions on the types of Creams and exactly how to use them. ❤

  • @malkadilushi8179
    @malkadilushi8179 3 роки тому +1

    ස්තුතියි ඔයාට ,දන්නේම නැති දෙයක් කියල දුන්නේ,චීස්,වර්ග ගැනත් මේ වගේ කියල දෙනවද

  • @SFSameeraT-
    @SFSameeraT- 3 роки тому

    Kadavala thiyanna icing cakes, cupcakes thiyavenne nethuva eliye thiyanne kohamadha? Pls rply

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 Рік тому

    ගොඩක් වටින video එකක්, මොකද ඔය ටික හැමදාම පැටලෙනවා

  • @ChandaniRupasingha-vx3pm
    @ChandaniRupasingha-vx3pm 3 місяці тому

    Italy වල panna කියන්නෙ ඔය වගේම ක්‍රීම් එකක්ද???දන්න කෙනෙක් කියන්නකෝ.....

  • @lakminimaheshika8625
    @lakminimaheshika8625 3 роки тому

    ඔබට බොහොම ස්තුතියි. මටත් මේ වර්ග ගැන ලොකු ප්‍රශ්නයක් තිබුනා. මේ වීඩියෝ එකෙන් ඒ පිළිබඳ ලොකු දැනුමක් ලබා ගත්තා. 💐💐💐

  • @fathimaraiza5271
    @fathimaraiza5271 3 роки тому

    Thank you very much madam.Beautiful clarification. Can I know how to make homemade whipping cream ?

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 2 роки тому

    හොඳ පැහැදිලි කිරීමක්.හොඳට තේරෙනවා කියලා දෙන දේවල් මම මිස්ගෙ වීඩියෝ බලනවා.👌 👍🙂

  • @dileeranathunga3976
    @dileeranathunga3976 3 роки тому

    ane mata kiyannako meadowland double cream eka cake frosting walata gannawada? Gannawanm ekata icing sugar danawada කොච්චර danawada kiynawada

  • @drkaushini8907
    @drkaushini8907 2 роки тому

    Whipping cream kal thiyaganne kohomada

  • @malkanthi3671
    @malkanthi3671 3 роки тому

    ගොඩාක් හොඳ පාඩමක් කියා දුන්නා ඔබ...නොදන්නා දේ බොහොමයක් ඉගෙන ගත්තා..ස්තූතියි ..

  • @nimashapathirana3915
    @nimashapathirana3915 3 роки тому

    Miss vanila cake eke udin dana butter cream eka hadanna fresh cream eka use karanna puluwanda ? Buter samaga

  • @CarelyBee
    @CarelyBee 3 роки тому +5

    I too had this confusion when I watch TLC channel cooking programs and masterchef. Thanks aunty. ❤

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 роки тому

    Whipping cream ekai haevy cream ekai wenasda Aunty

  • @bhagyaamarasinghe5575
    @bhagyaamarasinghe5575 3 роки тому

    Thank you aunty.. me cream jathi therun ganna baruwa hitiye...

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 роки тому

    ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් ..thanks ❤️

  • @dinupriyangika8411
    @dinupriyangika8411 2 роки тому

    Thick cream kiyanne monada miss

  • @kasunsampath2371
    @kasunsampath2371 Рік тому

    Hi it’s really useful what s the best wine to use biscuit pudding

  • @indikamnds6352
    @indikamnds6352 3 роки тому

    Dear ma'am Anoma thank you for this valuable video. I love your videos. May I know the reasons for not getting soft peaks from Anchor whipping cream after adding melted chocolate ?
    Thank you.

  • @gedarasivilima2790
    @gedarasivilima2790 3 роки тому

    Whipping cream බාගයක් පවිව්වි කරලා අනිත් බාගේ කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @kanishkamadurangi2741
    @kanishkamadurangi2741 2 роки тому

    Aunty all purpose cream kiyanne mnatada?

  • @lathikakalyani6169
    @lathikakalyani6169 3 роки тому +1

    Please mention how healthy eating these also

  • @poornimabuddhadasa6906
    @poornimabuddhadasa6906 3 роки тому

    Heavy cream යොදා හදන කෑම වලට ඒ වෙනුවට සාමාන්‍ය කිරි හෝ මිල්ක්මේඩ් යොදා හදන්න බැරිද.

  • @srimalv_g_a
    @srimalv_g_a 3 роки тому

    Butter kanna hoda nadda?

  • @TheLovePoeam
    @TheLovePoeam 3 роки тому +3

    Very helpful video auntie. Thank you so much!

  • @pavithraherath4664
    @pavithraherath4664 3 роки тому

    Great explanation ma'am, please demonstrate how to use these creams..

  • @gihanimandeera4599
    @gihanimandeera4599 3 роки тому

    Aunty could you tell me thickned cream & heavy cream are same?

  • @wasanachathurika4868
    @wasanachathurika4868 2 роки тому

    හොය හොය හිටපු වීඩියෝ එකක් ...thanks you

  • @productionwithmethu3379
    @productionwithmethu3379 3 роки тому +1

    Aunty wipped cream icing eka දියවෙන්නෙ නැතිව තියාගන්න ක්‍රමයක් කියන්නකො
    Please ikmanatama reply ekak onii...

    • @hansimuthu264
      @hansimuthu264 3 роки тому +1

      Icing suger 50-100g athara dala beat karanna .whipped unata psse thamai icing sugar danna ona.eth godak wela room temperature thiyanna ba.frij eke thiyanna ona

    • @productionwithmethu3379
      @productionwithmethu3379 3 роки тому +1

      Thanks

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 роки тому

    Aunty havy cream lankawe ganna thiyenne koheda and mokdda brand eka

  • @ShashiniMaleesha-vd5oz
    @ShashiniMaleesha-vd5oz 6 місяців тому

    දැන් විපින් ක්‍රීම් එක්ක මිල කොහොමද කියල කියන්න පුලුවන්ද

  • @nelumwanninayake4457
    @nelumwanninayake4457 3 роки тому

    mata godak prashnayak wela thibuna deyak thamai me cream warga gena, aththatama me video eken e hema prashnayakatama uththara lebuna, obathumiyata bohoma pin. thank you very much aunty

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 3 роки тому

    කට්ලට් පැටිස් වගේ දේවල් කල් තියාගන්න ප්‍රිසර් කරන්නෙ කොහොමද?

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 3 роки тому +5

    This is very important as my knowledge of these creams improved.

  • @jeewanthiwidanapathi1126
    @jeewanthiwidanapathi1126 3 роки тому

    Valuable video aunty.please explain differences between atta flour and whole wheat flour

  • @ratnakodikara4552
    @ratnakodikara4552 3 роки тому

    Godak sthutyi. Mamath missge wayasa wage kenek. Mamath thawama cookery wala aluth dewal iganaganna ganna hari kamatyi.Lemon butter sauce ekata cooking cream use karanna puluwanda?

  • @viyaramanamperi4860
    @viyaramanamperi4860 3 роки тому

    Is heavy cream available in sri lanka? If so can u mention a brand or a supermarket to buy from? Also in recipes if they ask to use heavy cream , can we substitute with "whipping cream"? Do we keep the whipping cream at room temperature before whipping or take it straight outta the fridge? Plz reply!

  • @dinushaperera6885
    @dinushaperera6885 3 роки тому

    ඉතා හොද video වක් ඔබට ස්තුතියි. නොදන්න දෙයක් ඉගෙන ගත්තා .❤️❤️❤️❤️

  • @bestcooking4141
    @bestcooking4141 3 роки тому +1

    Vipping cream lagathi gattha .powder vipping cream kohomada beat karanne?

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 роки тому +1

    Thanks anti .nodanna dewal dena gaththa.antige video walin jiwiteta godal dewal ekathu kara gena thiyenawa .ediriyatath ennawa anti ❤❤

  • @navodaharischandra6955
    @navodaharischandra6955 3 роки тому +1

    I was so confused about the types of cream. Thanks a lot auntie

  • @hafsarizvi1629
    @hafsarizvi1629 3 роки тому

    Double CRM eka Aran use karala half eka mama use karala covar karala Aran tibba cake CRM ekata eeta passey Mata ayea use karanna beri una aparedy non dairy eka thama hariyanney tiyaganna puluvann

  • @nishanisilva2266
    @nishanisilva2266 Рік тому

    Thank you so much Anoma aunty for the nice and pleasant explanation.

  • @primrosemadz
    @primrosemadz 3 роки тому

    Thanks a lot Aunty for sharing this knowledge. Just a quick question. I have never been successful in using whipping cream as I never could get it to the desired stiff whip. Appreciate if you could give an advice.

  • @aruniabeysinghe7984
    @aruniabeysinghe7984 3 роки тому +2

    This is really useful video and thank you so much Anoma.

  • @hemapathirana694
    @hemapathirana694 2 роки тому

    whipping Cream Pakat eka kaduwata pase freg eka dala tiyala pawiche karanna pulwan da

  • @samashasooriyaarachchi9433
    @samashasooriyaarachchi9433 3 роки тому

    Aunty kiyawana poth kohenda ගත්තේ අපිටත් ganna puluwanda

  • @chathurika5372
    @chathurika5372 3 роки тому

    Aunty Vipin kirim walin cak disain karanna puluwanda..Aisin wenuwata..🙏🙏

  • @ජීවිතේලස්සනයි-ඬ7ල

    Whipping powder කියන්නෙ මොකක්ද එතකොට

  • @malanikumari5773
    @malanikumari5773 3 роки тому

    ඉතාමත් වටිනා වීඩියෝවක් . ස්තුතියි ඔබට

  • @vindyaweerakkody1344
    @vindyaweerakkody1344 3 роки тому

    Musket sinhala vidihata hadanna kiyala denna mis.uda seeni pipinna hadana musket aka.

  • @nimalkafernando2086
    @nimalkafernando2086 3 роки тому +2

    Thank you Anoma for sharing your knowledge.

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 роки тому

    Cooking cream ලංකාවේ තියෙනවා කියල මම අද තමා දන්නෙ ,මම ඉන්නෙ පිට රටක මම අපිට ලංකාවේ විදිහට උයද්දි පාවිච්චි කරන්නෙ කුකින් ක්‍රිම් ,පොල්කිරි වෙනුවට ..අපිට නම් මාසයක් විතර පුළුවන් ලිටර් එකක් ,පරිප්පු වගේ හැදුවම තැම්බිල ඉවර වෙද්දී එක හැන්දක් කුකින් ක්‍රිම් එක තු කරන් එක එක විනාඩි යක් රත් උනාම ඇති ,පොල් කිරි පිටරට අයට අමාරු නිසා නිතරම පාවිච්චි කරන්න කුකින් ක්‍රිම් එක ගොඩාක් හොදයි

  • @kamanigangaperies159
    @kamanigangaperies159 3 роки тому

    ගොඩක් වටිනවා miss me දැනුවත් කිරීම .

  • @pasindupiyum5515
    @pasindupiyum5515 3 роки тому +1

    අනෝමා ආන්ටි වහිනවා නේද ඔය පැත්තට 😊
    ගොඩක් වැදගත් video එකක්
    Thank you
    පරිස්සමින් ඉන්න
    Bs හැමෝටම ❤

  • @nilminidesilva4351
    @nilminidesilva4351 2 місяці тому

    THANKYOU MISS VERY IMPORTANT TIPS.

  • @dayanhamine7533
    @dayanhamine7533 3 роки тому

    මටත්. පැටලිලා. තිබුන දෙයක් මේක. .. .. .දැනුවත් කලාට ස්තුතියි. .. Thicken cream කියන්නෙත්.. .. මෙවැනි දෙයක්ම නේද?

  • @kariyawasam1982
    @kariyawasam1982 Рік тому

    Very useful video . Thank you very much aunty Anoma.

  • @raviamohamed2677
    @raviamohamed2677 3 роки тому

    Thank you very much for the explanation I have been also confused with these different forms of names.

  • @fathimariz9386
    @fathimariz9386 2 роки тому

    Vegitabl oill valin wip cream eka rasaya rkaida

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 3 роки тому

    මෙි වීඩියෝ එක ගොඩක් වටිනව මිස් එතෙර ඉන්න අපිට.මෙි විදිහටම චීස් වර්ග ගැනත් කියල දෙන්නකො.
    ( ක්‍රීම් චීස්).thanks.

  • @imanthagamage3136
    @imanthagamage3136 3 роки тому +2

    Thank you dear Anona miss. Very rarely only like this advises we are getting. Thank you very much.

  • @manelnissanka2255
    @manelnissanka2255 3 роки тому +1

    Thank you so much your nice n lovely lesson .It is very very useful to everyone . Budu Saranai 🙏💗

  • @ruchirafernando1019
    @ruchirafernando1019 3 роки тому

    Thanks a lot. When some recipes say about these creams, I didn't know what to do and what to buy

  • @kushaniweraduwa8029
    @kushaniweraduwa8029 3 роки тому

    Owa kiyak withara wenada ලංකාවේ?

  • @mgyasomenike4291
    @mgyasomenike4291 3 роки тому

    මිස් මම කුවේට් ඉන්නෙ,,,,,,අපේ ගෙදර ක්‍රිම් එකක් තියෙනවා,,,,,,,මේ නම liquid cream මෙක විපින් ක්‍රිම් වගෙ එකක්ද

  • @sukeshiniudayawimaladas8710

    Thank you so much madam. You taught a lot.

  • @sumanapathiranage61
    @sumanapathiranage61 3 роки тому

    Godak sthuthi .. oba thumiyata .. Awashyama video ekak .. ❤️🙏

  • @piyumimadushani8442
    @piyumimadushani8442 2 роки тому

    What is the suitable fat persentage for made butter

  • @vimashirajakaruna8124
    @vimashirajakaruna8124 3 роки тому +3

    Thank you so much aunty Anoma ❤️ I also had this problem .I learnt lot of things form this video 🤗

  • @ishanik6240
    @ishanik6240 3 роки тому

    Thank you so much auntie. I was just wondering what are those creams on supermarket shelves. 😊

  • @lathikakalyani6169
    @lathikakalyani6169 3 роки тому

    Thanks so much very informative vedio. Please share your knowledge with us in future also . I follow your recepies . Thanks so much once again

  • @jalithachamikara3571
    @jalithachamikara3571 3 роки тому

    Thanks aunty ...💓 aunty, please tell us how to make whipping cream ,please🙏

  • @geethamolligoda9087
    @geethamolligoda9087 3 роки тому

    Thank you Anoma. Theruwan Saranayi !

  • @salma.k9603
    @salma.k9603 3 роки тому +5

    Thank you so much Aunty.. I even had this problem.. 🤗🤗 This is so useful..

    • @zereendeen6673
      @zereendeen6673 3 роки тому +1

      Very useful program. And also interesting. Thank you.

  • @mrmusicchill7354
    @mrmusicchill7354 Рік тому

    ටින්කිරි කියන්නේ මේවමද?

  • @mhmh985
    @mhmh985 3 роки тому

    Bohoma vedhagath vedio ekak.thank you so much

  • @umamafasloon9327
    @umamafasloon9327 3 роки тому

    Aunty egg pancake rolls recipe from where did u get the wisk?

  • @maashaz7839
    @maashaz7839 3 роки тому

    You are simple and charm, not greedy for likes and subscriptions
    Good luck

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 3 роки тому

    Aunty cheese warga genat video ekak karannko. Godak welawata hitha gann be eai me cheese use karanne kiyl.

  • @Thanujayatunga
    @Thanujayatunga 3 роки тому

    Thank you aunty, very helpful description

  • @sandunidhananjani8007
    @sandunidhananjani8007 3 роки тому +2

    Aunty please share some books u have read. And also mention the palce u brought these books

    • @AnomasKitchen
      @AnomasKitchen  3 роки тому +1

      I bought this 3 Years ago, from Big Bad wolf book Exhibition

    • @sandunidhananjani8007
      @sandunidhananjani8007 3 роки тому

      @@AnomasKitchen oooohhh my gosh.u finally replied to my comment .im so happy

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 3 роки тому

    Miss coconut cream ganath kiyanna puluwanda.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 роки тому

      අපි ඒ ගැනත් කතා කරමු. Thank you අදහසට.

  • @ghthamara6545
    @ghthamara6545 Рік тому

    මිස් චීස් වර්ග ගැනත් කියන්නකො

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 3 роки тому +1

    Thank you!!! Also can you please give us the recipe of fish ball soup.

  • @thaanujapieris2440
    @thaanujapieris2440 3 роки тому

    Thank you for teaching us these kind of very useful information regarding cream.I had this confusion since a long time.Thank you m'am for your kind guidance.