This advice not good any how Buddha said help animal and feed . If this advice follows then all animals will go to hell and suffer. It is true not to attach anything too much. But we must care animals
Yes we got to care animal, like give them food n the water n take them out when they need to , Don’t have to Love them like children .. My Husband mad about the Dogs 🐕 we got 3 big dogs now he loves them like a crazy . So I don’t why I think n know we should not love them , I hope love animals mean is feed them n walk them only that , But Maha Rahathun wahanse Desana kala ehema karanna epa kiyala , eya sasara bada thabanna hethu wimak kiyalai , Maredhdhi upadana wenne eyalawai , eyalatath apiwai kiyala . Amme mama nam dan wedhdhi Ballo 5 wenna marila gihin , eth mama aduweth naha , laga hitiyeth naha mawa eyalata Upadanaya wenna , harima baya kenek thama pawata mama nam ....!
This advice is not good ....because we should not disrespect the animals which balance the nature....and protects it ...but humans destroy the nature......loving animals is not a sin...and lord buddha had never admitted as a sin .....😘
මං නම් ගොඩක් ආදරෙයි පූසන්ට බල්ලන්ට. අපේ ගෙදර ගොඩක් සුරතල් සත්තු ඉන්නවා. අහල පහල පාරවල් වල ඉන්න සත්තුත් කෑම කන්න අපේ ගෙදර එනවා. එයාලට අපි ආදරේ කරුනාව දක්වනවා. අසනීප උනාම බේත් හේත් දෙනවා. හිර කරගෙන සත්තු හදන්නෙ නෑ. අපි සොවාහන් උනු මිනිස්සු නෙවෙයිනේ.
අපි කෙලෙස් සහිත මිනිස්සු.
Budu saranai
Saththunta akamethi hamuduru kenak..
@@chameerasuranga8235 math ekagai
සාදු සාදු සාදු බොහොම පින් ගරු පිංවත් සුවාමින් වහන්සේට මෙිවන් උතුම් ධර්මය අපට දෙශනාකරන්නට තවත් බොහො කාලයක් ජිවමානව වැඩසිටින්නට නිදුක් නිරොගි සුවපත් වෙිවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු නමො බුද්ධාය
මේ උතුම් වූ ධර්මය දානමය කුසල කර්මයෙන් සුපින්වත් ආර්යන් වහන්සේ ඇතුළු සියළු සත්වයෝ චතුර් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏තෙරුවන් සරණින් සියළු යහපත වේවා 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🌻🌻🌻✨️✨️✨️
බුදුන් දෙසු දර්මය ස්වාමින්වහන්සේ අප ගැන කරුණාවෙන් පැහැදිලි කරන ආකාරය හරිම සරලයි.
🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ තෙරුවණ් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි ! 🙏🙏
ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමා ඇයි සමහර අයට අසරණ වූ සතුන් කෙරෙහි අසීමිත අනුකම්පාවක්, සෙනෙහසක් ඇති වන්නේ ඇයි සමහර අය එසේ නොවන්නේ කියා ...?"
ඇත්තෙන්ම ඔන්න ඔය ප්‍රශ්ණෙට අපේ ගරු ස්වාමීන්වහන්සේ ගෙන් ම පිළිතුරක් ලැබුණා නම් මෙතැන ඉන්න ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.
මම තේරුම් ගත් ධර්මය අනුව එසේ වීමට ඇති ප්‍රධාන හේතුවක් තමා පෙර සසරේ අප ඇතිකරගත් බැඳීම්. එක්කෝ මේ තිරිසන් සතුන් අපි මනුස්ස භවයක ඉන්න විට අපේ මව පියා වී ඉන්න ඇති, නැත්නම් අපි තිරිසන් බවහයක ඉන්න විට එසේම මාව පියා දුව පුතා හෝ වී ඉන්න ඇති. මෙන්න මේ බැඳීම අපි පටිච්ච සමුපන්නව ඉදිරියට ගෙනියනවාමයි. අපි මේ බ්වයේ මනුසත් ආත්මයකක් ලැබුවා ත් අපේ ගෙදර ඉන්න සුරතල් සතුන් එසේ පින්වන්ත සීලවන්ත වෙලා නැහැ. නමුත් අප අතරට එනවා ඒ පෙර බැඳීම් නිසා. මේක ටිකක් පිළිගන්න අකමැති දෙයක් උනත් ඒක තමයි වෙන්නේ ( මගේ අවබෝධය ට අනුව) . ඒකයි කෙතරම් උත්සාහ කළත් එම සතුන්ගෙන් ගැලවී යාමට අපේ සිත සකස් කරගන්න අමාරු. පාරේදී උනත් අසරණ සතෙක් දුටු විට නිතැතින්ම උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා.
නමුත් වෙනත් කෙනෙක් ඉන්නවා එසේ නොවන. ඒ අය එහෙම හිතන්නේ නැහැ. ඉතින් ඔබ ඒ අය එක්ක ගැටෙන්න එපා, ඔවුන් ව විවේචනය කරන්න එපා. මොකද ඔබේ සංස්කාර සහ අන් අයගේ සංස්කාර වෙනස්.
අනික් හේතුව තමා සසරේ පුරුද්ද. ඔබ යම් දෙයක් සසරේ පුරුදු පුහුණු කලා නම් එය ඉදිරි භ්වයන්ට ගමන් කරනවා බොහෝ විට. කවුරු කෙසේ කීවත් ඔබ මේ ආත්මයේ ඒ දේවල් කිරීමට පෙලඹෙනවා.
ඉතින් මම කියන්නේ නැහැ සතුන්ට පිහිට වන්න එපා කියලා. පිහිට වීම තුළ අපට අපමණ කුසල් රැස් වෙනවා. නමුත් එය මේ සසරින් එතෙර වන්නා වූ මාර්ගයට දායක නොවේ. හැමවිටම තිරිසන් ආත්ම වල දුක් විදින සතුන් දෙක එම දුක නුවනින් අවබෝධ කරගෙන එතැන ට නොවැටී සිටීමට වග බලාගන්න. මොකද මේ සසර එතරම්ම දිගයි පළලයි ඒ වගේම බියකරුයි. ඉමක් කොනක් නොපෙනෙන තරම්. පාරේ ඉන්න බැල්ලකට දුව හෝ පුතා වෙලා ඉපදිලා සිටපු වාර ගණන අනන්තයි අප්‍රමාණයි.
ඔබ සැමට තෙරුවන් සරණයි !
අද බහුතරයක් ඉන්නේ ධර්මය තමන්ගේ ආකල්ප වලට අනුකූල කරගන්න අය කියන්නන් වාලේ තමන්ගේ අවබෝධයකින් තොරව බණ අහන අය ඒවට විචාරයකින් තොරව සාදු කියන අය යන්නේත් මිත්‍යාව පසුපසමයි. ආධ්‍යාත්මික අවදිවීමකදී ඒ පුද්ගලයන් සතුන්ට හා ස්වභාවික පරිසරයට දැඩි ලෙස කරුණාවන්ත වෙනවා. එහෙම නොවන අය ආධ්‍යාත්මික අවදිවීමක් නොමැති වීමක්.බුදුන් වහන්සේගේ මෙන්ම රහතන් වහන්සේලාගේ ජීවිත කතා වලදී සත්ත්ව කරුණාව හා පාරිසරික විරාගිකව විඳීම සැමවිටම අඩංගු වීමට හේතුව එයයි. රහතන් වහන්සේලාගේ ජීවිත කතා හොඳින් අධ්‍යයනය කරන්න ඒ වගේම අදාළ පින් හා හේතු ධර්ම දේශනා ස්වයංවම අධ්‍යයනය කරන්න නැත්නම් යන්නේ වැරදි අවබෝධවලට අද බහුතරයක්
Ithama watina dharma karanayaki, apinodanna siyumdharmakaranawaki. Pinwath swaminwahanseta godak pin. Sadu sadu sadu
මම මේවා ගැන විශ්වාස කරන්නේ නෑ අපි සතුන්ට තිරිසන්නු කියලා කියන්නේ ඒ වුනාට හරිනම් සතුන්ට වැඩිය මිනිසුන් ගේ තමයි තිරිසන් කම තියෙන්නෙ අනික මම නම් විශ්වාස කරන්නෑ සතෙකුට කන්න කටක් දුන්නම ලබන ආත්මේ අපි තිරිසන්නු වෙනවා කියලා අනික අපි කොයි වෙලාවේ කොතන කොහොම මැරෙයි ද කියලා දන්නෑ ඒක නිසා ඉන්න කාලේ සතෙකුට කන්න කටක් දෙන්න බැරිනම් අපි මිනිස්සු කියලා කියන්න ලැඡ්ජා වෙන්න ඕනි
කන්න කටක් දුන්නට නම් තිරිසනුන් වෙන්නේ නෑ .ඒක ලොකු පිනක්.නමුත් ඒ සතාව තමාගේ ජීවිතය කරගෙන ජීවත් වෙන්න එපා කියන එකයි මේ කියන්නේ.මොකද චුතිසුද්ධිය සිදුවන මොහොතට තමන් සතාව උපාදානය කරගත්තොත් කොච්චර පින් කරලා තිබුනත් තිරිසන් ආත්මයක ඉපදෙනවයි කියන එකයි මේ කියන්නේ .අවබෝධයෙන් අහන්න.
ධර්මය වැරදි විදියට අල්ල ගත්තොත් එය ඔබටම අනර්ථයක් වේවි.. මේ කියන්නෙ සත්තුන්ට කන්ඩ දෙන්නෙපා කරුණාව දක්වන්න එපා කියල නෙමෙයි..ඒ සත්තුන්ව හදන්න ගියාම එයාල අපිව උපාදානය කරගෙන අපි ගාවම ඉපදෙනව කියන එක...ඒ වගේම අපි මැරෙද්දි අපිටත් එයාල මැරෙන වෙලාවෙ උපාදානය වෙලා දුගතීන් වල ඉපදෙන්න පුලුවන් කියන එක
හාමුදුරුවෝ කියන දේ හරියට තේරුම් අරන් කතාකරන්ඩ
අවබෝධයෙන් කතා කරන්න, නැත්නම් ඔබ ඔය සිදුකරගන්නෙ , බුදු දහම හෙලා දැකීමක් එය මහා අකුසලයක් , බුදු දහම ගැන මුල සිට හරියට අධ්‍යනය කරන්න ඉතකොට ඔබට තේරෙ ඔබ කොතරම් වැරදිද කියලා.....
@@ayeshadesilva1238❤❤
ඒ වුණාට සතෙක් බඩගින්නෙ දුක් විදිනකොට බලන් ඉන්නෙ කොහොමද දෙයියනේ....මගෙනම් පපුවත් එක්ක මොකද්ද වෙනවා...පාරෙ ඉන්න බල්ලන්ව ගෙනල්ල හොදට කන්න බොන්න දීලා සලකනව...
අනිත් එක අද කාලෙ හැටියට බල්ලෙක්ව ඇති නොකර අපි ආරක්ෂා වෙන්නෙ කොහොමද.අපි කලින් හිටපු ගෙදර වටේටම ගෙවල් වලට හොරු පැන්නා, හැබැයි අපේ ගෙදර බල්ලො හිටපු නිසා අපේ ගෙදර ගේට්ටුව ළගට මිනිහෙක් එන්නත් බයයි.මගෙ අම්මා කෙල්ලො දෙන්නෙක් පරිස්සම් කරේ බල්ලන්ව ආරක්ෂාවට හදලා...අදටත් පිරිමි පුලුටක් නැති ගෙදර බය නැතිව ඇහැ පියා ගන්නෙ බල්ලා නිසා...😞
සතෙක්ට කන්න දෙන්න එපා කියල නෙවෙයි බ්‍රෝ කියන්නෙ.ඇලෙන්න එපා කියල කියන්නෙ බැදීම හදා ගන්න එපා කියල.මොකද බැදීම තමයි අපේ මේ සසර තව දික කරන්නෙ.
කියන දේ තේරුම් ගන්න මෙතන කියන්නෙ තිරිසන් සතුන්ට කරුනාව දක්වන්න එපා කියලා නෙවේ ඒ සතුන්ට කන්න දෙන්න සලකන්න බෙහෙත් හේත් කරන්න ඒත් ඒ සත්තුන්ට බැදෙන්න එපා ලන් වෙන්න එපා
👍👍👍👍
Thawa deyak daruwo.... Me samsara gamane kohewath apata arakshawak na Dahrmaya thula harunu kota. Kothana, koy widiyatai apita marenna weyda kiyala api danne na neda puthe.... Kothanadi apata kagen anathurak weyda kiyala api danne na. Ea nisa dharmaye saranama witharai... DHAMMO HAWE RAKKHATHI DHAMMA CHARIE ! Theruwan Saranai oyatath pawule samatath !
Mewa budu hamuduruwo deshana karala naha
තෙරුවන් සරනයි ඔබ වහන්සේට..
🙏🙏💞
සහතික ඇත්ත අපේ මිනිසුන්ට හිතන්න මොලයක් නැ මේවා
සාදු සාදු සාදු නුවනැත්තෝ අවබෝධ කරගනිත්වා...
මම හැමොටම කියන්නෙ පොත් පත් පරිශිලනය කරල තවත් ධර්මදර ස්වාමීන් වහෙන්සේලගෙන් දැනුම ලබගෙන කටයුතු කරන්න ධර්මය වරද්දගත්තොක් විශගොර සර්පයකුටක් අන්තයි අප ලොව්තුරා අමාමෑණී බුදුරජණන් වහන්සෙ සම සිතින් සියලු සතුන්ට කරුණාව දැක්වුවා හැම දෙටම ප්‍රාර්ථනාවයි මුල්වන්නෙ යමෙක් තම ජීවිතය තුල තිරිසන් ගතිගුණ ප්‍රගුණ කලේ ද ඊලග භවයේ තිරිසනෙකු වනු නියතය. තෙරුවණ් සරණයි...!!!
Sadu sadu sadu bohoma pin obawahanseta
සාදු සාදු සාදු !!!!
කිසිම දෙයකට අපි උපාදාන යෙන් ඇලිය යුතු නැහැ කියන කාරණය වැටහෙනවා ,නමුත් සතෙකුට කන්න දෙන්න එපා කියලා විනය නීතියක් බුදුරජාණන් වහන්සේ පනවා ඇති බව අසා නැහැ .ඒක සොයා බැලිය යුතු කරුණක් තෙරුවන්සරණයි .
Lasanthapradeep Gamage meya sathyakda budhuhamuduruwo saththunwa ath kranna deshana kara tibeda
apita newei niwan dakinna inna hamuduruwarunta kiyla atte
Swaminwahanse deshana karana darma karana niwaradiwa wataha ganimata uthsaha karanna.sasara keti kara ganimata uthsaha karanna !tharkayata lak karanna mehi yamak natha.sathya pili ganimata akamathi sitha hama witama tharka idiripath karai.nawatha karunu menehi kara balanna.theruwan saranai!!
@sandeepa renu hettiarchchi renu අපහස කරන්න එපා. ඇත්ත තේරුම් ගන්න. සත්තු නෙවෙයි මනුස්සයෙක් තව මනුස්සයෙක් ට ඕනවට වඩා බැඳීම ක් තිබ්බොත් එයාට ඒ මරණෙන් පස්සේ අමනුස්ස ය ගේ බැල්ම එනවා ගෙදර ම භූත වෙලා උපදින්නේ. සත්තු මෝහය වැඩියි ඉතිං භූත පෙරේත භව වල ට තමයි යන්නේ
@@trumpsace225 මෝඩ තර්ක ගෙනත් පව් කරගන්න එපා. ඕනවට වඩා බැඳීම් ඇති කර ගැනීමෙන් සසර දික් වෙන්නේ තමන්ගේ. කන්න දෙන්න ඕන කෙනෙක් ට. (සතාට නොබැදී ආදරේ ආදරේ කියලා )
Oba wahansege hadawatha suwapath wewa...
සාදු සාදු සාදු 🙏 🙏 🙏
මහා කාරුනිකවු අප තතාගතයන් වහන්සේ ගේ බුදුදර්ශනයේ තුන්ලෝකයටත්,සියලු සත්වයාටත් උන් වහන්සේ මහා කාරුනිකයි.මෙ ස්වාමීන්වහන්සේ කියන්නෙ සතුන්ට කෑමක්වත් දාන්න එපා කියලා .ඒත් අප විශ්වාස කරන්නෙ තමා විසින් කරන්නාවු හොද හෝ නරක.කුසල් අකුසල් .සීවලී මහා තෙරුන්වහන්සේ පැටවු දාපු බැල්ලියක්ට වළදපු දානේ වමාරල කන්න දුන්නු පිනෙන් උන් වහන්සේට කෑම වලින් හිගයක් උනේ නෑලු.ඒත් මේ ස්වාමීන් වහන්සේගේ දහම පරස්පරතා තියේ.(මගේ දැනුමේ හැටියට)
Agree with you. This is just his view.
😍😍😍😓😓😊😊
Agree with you
ඔව් අද බහුතරයක් ඉන්නේ ධර්මය තමන්ගේ ආකල්ප වලට අනුකූල කරගන්න අය කියන්නන් වාලේ තමන්ගේ අවබෝධයකින් තොරව බණ අහන අය යන්නේත් මිත්‍යාව පසුපසමයි.
සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏🙏
පින සහ කුසලය ගැන හොද අවබෝදයක් ගත්තනම් මෙවැනි බන නිරවුල්ව වටහාගන්නට හැකිවනවා...🙏
තෙරුවන් සරනයි ! අපේ හාමුදුරුවනේ
සාදු! සාදු! සාදු!
Hari Wade thamay.ape samahara nayaka himi waru ,ballo hadana hati dakkahama baya hithenawane.
සාදු සාදු සාදු
theruwan saranaiii
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මේ කියන කතාවනම් පිළිගන්න බැහැ. මොකද ධම්ම පදට්ඨ කතාවක තියෙනවා බල්ලෙක් වෙලා ඉපදුන කෙනෙක් ඒ ආත්මයේ දී පසේ බුදුන් වහන්සේ නමකට සෙනෙහස දක්වලා මිය ගිහින් තව්තිසා දෙව්ලොව ඉපදුනා කියලා. ඒ තමයි ඝෝෂක සිටුතුමා.
Thirisan sathwaya upadanaya kale shreshta PASE BUDUN WAHANSE NAMAK NISA AWASAN CHUTHI CHITHTHAYE GATHI NIMITHTHA YAHAPATH WEMEN SUGATHIYAKA UTHPATHTHIYA LABANNA ATHI NEDA? Dharmaye Mihiri Handa rasaya pamanak upadanaya karamin miya go's Manduka Devi vu Madiya saha Saripuththa Maha Rahathan wahansege golayin 500 nama vu pera bhavayaka KIRI WAWULAN 500 dena wage.....! Methanadee bhayanaka karuna wanne upadanaya thirisan bhawayak wetha yomu weema neda.... THERUWAN SARANAI!!!
යමෙකු සබ්රහ්මචාරී ගුණවන්ත උත්තමයෙක් කෙරෙහි අගෞරව නොවන ආකාරයට පවත්වන ඇලුනු සිත ඒකාන්තයෙන්ම හිතසුව පිණිසමයි පවතින්නෙ. බුදුරජාණන් වහන්සේ තුළින්ම එය වටහාගත හැකියි.
සත්පුරුශයන්ගේ ගුණාංග අතර එකක් තමයි තමාගේ ගුණ අනිත්අයට සැගවීම. නමුත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තුළ තිබෙන ගුණාංග මොනවාදැයි ශ්‍රී මුඛයෙන්ම දේශනා කරල තියෙනවා . එයට හේතුව තමයි එම ගුණාංග කෙරෙහි පැහැදෙන, ඇලෙන ඇත්තන්ට මහත් ඵල මහානිසංස ලැබීමට එය හේතු වීම.
ඒ අයුරින් සත්පුරුශයන්ට ඇලීමෙන් ලබන පුන්යානිසංස සසර කෙටිකර ගැනීමටත් මග පාදනවා. තිරිසන් සතුන් කෙරෙහි කරුණාවෙන්, මෙත්සිතින් කරන දන්දීම් ආදියෙන්ද පින් රැස් වෙනවා. මෙත්සිතින් , කරුණාවෙන් කරන එම දන් දීමෙහි වරදක් නොමැත.
අප්‍රමාදීව පින්, කුසල් වඩන්න...
තෙරුවන් සරණයි!
මිනිස්සු නොමග යවන එයාලට හිතෙන බන
ඒ බුදුරජාණන් වහන්සේ සිහිකරගන මැරුනේ ඒ උත්තමයා සිහිකරගන තේරු ගන්නලා අපි ප්රෘතක්ජන මිනිස්සු තෙරුම් ගනිල්ලා හරියට බණ අහලා
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාධු සාධු
Sadhu sadhu sadu !!!!!!!!!!!!!!!!.
තෙරුවන් සරනයි
Pudgalika Dana 14 re avasana danaya thirisan sathunta Dan deema. Me vidihata balagana yanakota saththunta kanna tikakvath denna vidihak nahane.
අපේ හාමුදුරුවනේ මට අපැහැදිලි තවමත්. මම දන්නෙ බුදු දහමෙ උගන්වන්නේ සතුන්ට සලකන්න ආදරය කරන්න කියල නේද. ඔවුන්ට අනුකම්පා කරන්න කියල නේද
ඔව් dear ස්වාමින්වහන්සේ කියන්නෙ සතුන් නිවාස තුල හදන්න එපා කියලා ..නිවාස එලියෙ හදලා ඌට කන්න බොන්න දෙන්න ..bed ,sofa වල තියන් ඉන්න එපා කියලා ස්වාමින්වහන්සේ කියන්නෙ 🙏
@@maleeshakalhan274 meka mage bappa knk ahala mata puduma vadayak denne.api ape ballava eliye hadanne. Eth api eyata aththatama hodata salakanava.eyath apita hodatama arakshawa denava. E vunata e bappay eyage paule ayay mata nokiya kynne hryata ballava hurathal krnna epa,adaraya karunava dakvanna epa ohoma salakanna epa kyla vge...mata nm aththatama hisaradayak ...😑😓😞
E okkomath hry, mata kisima sathekgen hith rideemak athy wela naha.eth eyala mage hitha riddala tyenva punchi vachana valin.mn ewata hina vela hitha hada gannava. Anika mn ballava dan gedarin elavannada??? Mata hithenava eyalata irisiyavada kylath.mkda eyalage ballava eyala athy kre hira kaarayek vge chain eken badala tyala.mata kynava eyaa avilla me balla thappa hatharata kotu vela neda kyla, mata e welawata eyalage atheethe mathak krla denna katatama enava.eth mn ewa kynna yannathywa kynava eya math ekka avidinna yanavane kyla. Eyalge ballata eyala karunava adaraya dakvuve naha.mn hithanne mn mage ballata e de krna eka eyalata bln inna baha.anith eka pare inna ballo dennata mn vadiya kanna dannaha. Eyala hamadama raeta vge kema denava.eth e ballo denna eyalata vadiya matay adare.ekatath nkn muna amuthuy....mata nm mahana vena tharamatama me loke kruuray kyla danila iwaray
@@shanzthomas5052 dear ඔබ පුන්ච් දේකට මේ ගෙටෙන්නේ...ඒක ගෙටෙන්න දෙයක් නෙමෙයි ....එයලා ඔයාට කියන්න වචනයෙත් ඇහෙන පාසා ඔයා මෙත් සිත පතුරුවන්න.. ඒයාලා කියපු කරපු දේවල් සිතට එන මොහොතක් පාසා සුවපත්වෙවා කියන චිත්තයෙන් සිත පුරවා ගන්න දක්ශ වෙන්න ...කවුරුත් නිසා තරහා සිතක් ගෙටෙන සිතක් ඇති කර ගන්න අදක්ෂ කෙනෙක් වෙන්න epa ...
බල්ලා ,වගේම ඒ අය කියන්නෙත් සතර මහා දාතුවට අයත් දේවල්,කුනු වෙලා යන පස් වෙන දේවල් ..ඔබ මේ සන්සාර ගමනේ පොඩි නැවතුමක විවේක ගනිමින් ඉන්නේ මෙතනින් යද්දී ඒ කිසිම කෙනෙක් නැති බව නුවනින් දකින්න ..ඔයා ඒවාට ගෙටෙන්න ගියොත් ,තරහා ගන්න ගියොත් ඔයා යද්දී ඒව අරන් යන්න ready වෙන්න .... තෙරුවන් සරනයි ...
සතෙක්ට කන්න දෙන්න එපා කියල නෙවෙයි බ්‍රෝ කියන්නෙ.ඇලෙන්න එපා කියල කියන්නෙ බැදීම හදා ගන්න එපා කියල.මොකද බැදීම තමයි අපේ මේ සසර තව දික කරන්නෙ.
බුදුන් වහන්සේ භික්ෂූන්ට සතුන් ඇති කරන්නට එපා වදාලන්න ඇති.නමුත් බුදුන් වහන්සේ ගිහියන්ට බෞදයන්ට නීති දැම්මේ නැහැ.මේක මට හිතෙන්නේ කරුණු වරදවා තේරුම් ගැනීමක්.
Ana manda api danna vidihata kusa ginna inna satwayakuta aka walak kanna dunnat loku pinak sidda wanawa.mahama kiwwama weradiyata watahagana ahinsaka sattunta kema tikak wat kawrut dana akak ne.kanna dunnata selakuwata mamanam hitanna a satawa hitin allaganna hoda meti bawa
@@iroshakumuduni6846 kanna dimai suratal kirimai
Wenas.kanna duna kiyala
Turul.karagana one nane
මෙි දේශනය බුද්දිමත්ව ඇහුවා නම් විසදුම ලැබෙයි
මෙි හිමියන් කියන දේ හරි.පාත්තරයේ වලදා ඉතුරු බත් ටික ගලාගෙන යන,,සතුන් නැති වතුරට දාන්න කියනවා,,විනය කියවන්න.තිරිසන් සතුන් සතෙකු වුනෙ හොඳ වැඩ කරපු නිසාද.වර්තමානයේ අපිට පේනවා තාත්තා දුවව දූෂණය කරනවා.අහිංසක දරුවෝ අමු අමුවෙ මරනවා.ගෙදර වැඩ කාරයට බලු සැලකිලි.මෙවැනි අයගේ ඊලග උපත තිරිසන් සතෙකු වෙන්න පුළුවන්
ගිහියා උනත් යන්නේ නිවන් මාර්ගයේ නම් සතුන් ඇති කිරීම ,ඔවුන්ව උපාදානය කර ගැනීම නිවනට බධාවක් ,හරියට ඇහුන්කන් දෙන්න ,එතකොට වැටහේවි
ඔබ වහන්සේ පවසන පරිදි තවත් කෙනෙක් නිසා රාගය ඇතිවෙන නම් එවැනි රාගය ඇතිවීමට හේතුවන සියලු දේ ඉවත් කළ යුතුයි ,නමුත් මට හැඟෙන පරිදි රාගය ඇති වන්නේ මනුස්සයන්ගේ සිත තුළය තමන්ට තමාගේ සිත පාලනය කර ගැනීමට හැකිනම් තමා අවටක් රාගය උපදින කොතරම් දේවල් තිබුණ ද එයින් රාගය උපදින්නේ නැත
ඒක හරි.නමුත් ඒක හරියටම කරන්නෙ රහතන් වහන්සේලා .අපිට අපහසු නිසාම කොතැනක හරි රූපයකට ඇලෙනවා.ඒක නිසා හැකි පමන හරි එවැනි උපාදානය වැඩි ස්ථානවලට අඩුවෙන් යෑම තමයි වටින්නෙ
@@vidhusara6545 රාග දේශ මෝහ වලින් ඇයත් වීම සඳහා අප තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා .අප ඉපදුන දා සිට මැරෙන තෙක් දක්වා රූප ශබ්ද ගන්ධ ආදි සිත පිනවන දේවල් පසුපස යනවා එහෙත් කවදාවත් අතේ අපේ සතුටට සෑහෙන සෑහීමකට පත් වන්නේ නෑ එම නිසා තව තවත් ඒ දේවල් ලබාගැනීමට අප වෙහෙස දරනවා .අප කොපමණ වෙහෙසුනත් අපේ සිත්වල තිබෙන දේවල් අපගේ සිතැඟි පරිදි අපට අවශ්‍ය ආකාරයට ම කවදාවත් ඉටු වන්නේ නැත .මේ බව තේරුම් නොගන්නා හැම පුද්ගලයෙක්ම හැමදාම සිතේ දුකින් ජීවත් වේ .වැඩි විස්තර සඳහා .නිරපේක්ශතා මග sesson 8 බලන්න
@@asirikonara5403 වහරක ,,අභය හිමියන්ගේ දේශනා ගැන නේද කීවේ..
@@vidhusara6545 ඔව් .අහලා පුලුවන්නම් හොඳට අවබෝධ කරගන්න
@@asirikonara5403 මම අහනවා අයියේ .දර්මයයි ඔබයි,,නිවාතාප හිමියන්, වහරක,,අභය ,,මෙි හිමිවරුන්ගේ දේශනා ගොඩාක් ඇහුවා .අභය හිමියන් ගිහි කාලෙත් මම දන්නවා.ගත යුතු බොහෝ දේ අතරේ නොගතයුතු බොහෝ දේත් ඒ හිමිවරුන්ගෙ දේශනවල තියෙනවා .ත්‍රිපිටකයට පටහැනි දේවල් බැහැර කලයුතුමයි.
Sadu sadu sadu tarum ganna
Sadu.sadu.sadu🙏🙏🙏
sadu. sadu..sadu...
Sadu sadu sadu....................
Dharmaya suluwen ho awaboda karagaththoth mehi gamburukama wetahewi. 🙏🏼🙏🏼
අපේ හාමුදුරුවනේ මං සතුන්ට ආදරය කරනවා උන්ට උපස්ථාන කරනවා... අනේ ගෙදර ගාවට සත්තු ගෙනත් දාලා යනවා මිනිස්සු ... උන්ට මං කන්න බොන්න දෙනවා...උනුත් මට ගොඩක් ආදරෙයි ... ඉතිං අපේ හාමුදුරුවනේ මං මොනාද කරන්නෙ.. උන්ව ආයෙත් මං වෙන දිහාවකට ගිහින් දැම්මොත් පවු නේද ... ඒ වගේම සතුන්ට උපස්ථාන කරන එක පවක්ද... මං ගෙදර හදනවා බල්ලෝ පූසෝ... එයාලගෙන් ගෙදරටත්ආරක්ෂාව ලැබෙනවා... හොදට කන්න බොන්න දීලා බලා ගන්නවා... ඉතිං සතෙකුට කන්න බොන්න දීලා බලා ගන්න එක පව්ද....
Upali Arjuna ane matath tiyena prashne okama tamai saho..... sathunta karunawa dakwala- kanna binna deela-asaneepa unama beth tika pawa api aran denawa...eka me taram gataluwakda kiyala matath hitha g bari una.....
මන් හිතන්නේ සහ තේරුම් ගත්තේ අපි තිරිසන් සත්තුන්ට සැලකීම පවක් නෙමෙයි.. හැබැයි අපි ඒ සත්තු අපේ හිතෙන් අල්ලාගෙන, උපාදානය කරගන්න නරකයි.. දන්න විදිහට හොදම දෙ තමයි සත්‍ය මෙනෙහි කිරීම.. ඔය සතුන්ගේ ජීවිත අනියත බවත්, සතුන් වී ඉපදීමට හේතු කාරණාත් මෙනෙහි කරලා හිතන්න අල්ලා ගැනීම නවත්තන්න,... සතුන්ට සලකන්න කිසිම පවක් නැහැ...
Akke mu gonek wage kiyawanawa.
Munege awa ahanawada wada hodai
Nikn inneka 0713652544 mn kiyanm muge weda
@@mr.t2993 තාරක ....අනිවාර්යෙන්ම දරුවෝ .තිරිසන් සතෙකු කියන්නේ පෙර භාවයක සත්ව ඝාතකයන් ,මනුස්ස ඝාතකයන් ,සහ කාමය වරදවා හැසිරීම කරපු අය.akusal නිසාම විපාක vidihata තිරිසන් ලෝකයට වැටෙනවා .අපි මනුස්ස ලෝකයයි තිරිසන් ලෝකයයි සම කරන්න හදනවා .කවදාවත් එක යථාර්ථය වෙන්නේ නැහැ .අමතක කරන්න හොඳ නැහැ අපි තාමත් සතෙකු වෙන තැනින් මිදිලා නැහැ .මේ මොහොතේ කරන්න ඕන අපි සතර අපායෙන් මිදුණු sowanpalayata ළඟා වීමයි .සතුන්ට කන්න ,බොන්න දෙන්න.නමුත් upadanaya කරගෙන මගේම කරගෙන දරුවා කරගන්න හොඳ නැහැ .akusal විපාක අපිට වැළැක්වීමට නොහැකියි .bs
සතුන්ට කන්න ,බොන්න දෙන්න ඕන.ekath පිනක් .නමුත් මගේ කරගෙන ,දරුවා කරගෙන upadanaya ඇතිව නොවෙයි .ඔවුන්ගේ akusal වලට අදාළව විපාක දීමටයි තිරිසන් ලෝකෙට වැටුණේ .මනුස්ස ලෝකය සහ තිරිසන් ලෝකය සමාන කරන්න එපා .obe balla,පුසා යනු පෙර භාවයේ දරුවන් දූෂණය කරපු කෙනෙක් ,සතුන්ට හිරිහැර කරපු කෙනෙක් ..මුදලින් ,බලයෙන් අසාධාරණ ජීවිතයක් ගත කරපු කෙනෙක් .ඉතින් විපාක ගෙවන්නට සතෙකු වෙලා ඉපදුනහම එයාව ගලවා ගන්න අපිට බැ.අපි තවමත් සතෙකු වෙන තැනින් මිදිලා නැහැ .ධර්මයේ හැසිරෙන්න .මේ සතර අපා දුකින් මුලින්ම අපි නිදහස් වෙමු .
Sadu. Sadu. Swamin. Wahansa. Kiyana. Aurin. Mama. Daragaththa
Kasa. Ho. Sathara. Apayan. Midimata. Uthsaha. Karamu❤
අනේ මන්ද බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවා ද . උපාදානය නිසා දැන් සත්තු බඩගින්නේ ඉන්නවා . මොකද ගොඩක් අය දැන් උපාදානය කර ගනි කියලා කන්න දෙන්න එපාලු . 😢 අපි කරන පිං පව් වලින් තමයි අපේ සසර තීරණය වේන්නේ
ධර්මය හරි තැනින් අල්ලා ගන්න. යොනිසොමනසිකාරයෙන් ප්‍රඤාව දියුණු කර ගන්න
සාධු සාධු ටික දෙනෙක් හරි සත්‍ය තේරැම් ගනී
sadu sadu sadu!!!!!!
⚘⚘⚘🙏🙏🙏⚘⚘⚘
Man oka dannawa...ha harii
Awasara swaminwahansa,pawidi Divi gewanna uthumo raaga devesha sith ataharimata parevi koodu ,kurullan , balalun, Ballan wani De pratikshepa kirima kepa karunak bawa pene.namuth gihi Aya adare anukampawen yukthwa dayawen sathun ati karai, suratalda karai.bana Asana sathunda daka aththemi,APA hata kiwa nohaki e sathun yali Satara apaye ipadena bawat, minisun tirisan wee upadina bawat,degollo degollan upadanaya kirima matha.maranasanna mohitedi me siyallangema sith kebadu wewida Ka hatath kiwa nohaki.suratal satha Tama swamiyawa upadanaya Kara laba athmeka ohuge daruwek weematada ,swamiya sathunta Kala upastanayen pin Ra's weematada karunu yediya hakiya.suratal sathun Ada samajaye mas pinisa mara Damana atara APA owunwa atahara dameema thula owun samajaye ataraman wee dukata path Wei. Mema daham sakachchawa Ewan misa dutuwek asuwotin tirisan sathun apamana dukata path wanneya.kala yuthu wanne sathun upadana nokara owunta uwatan Kara apa asirimath niwan maga gaman kirimai.e thulin delowama sathutu wana Lesa wada salasa ganeemai.sthuti
සත්තුත් ආසයි සතුටින් ඉන්න.ඒ දේ කලා කියලා පව් පිරෙන්නෑ
පව් පින ගැන නෙවෙයි ස්වාමීන් වහන්සේ දේශනා කරන්නෙ
"උපාදාන පච්චයා භවෝ"
අයියෝ ඔය බණ අවබෝධයෙන් නැවත නැවත අහන්න .එතකොට ඔයාගේ ඔය වැරදි වැටහීම නැති වෙයි.
Boho pin..
🙏🙏🙏🙏🙏🙏
සතුන්ට ආදරය කරන හැමෝම සතුන් වෙලාද ඉපදෙන්නෙ..
Me boru. Mewa budu hamuduruwantath deshana karala naha
සියල්ල අනිත්‍ය කියලා , හැම කෙනාමට උපකාර කරන්න ,එහෙම නොවුනොත් කොපමණ දියුණු වුවද අපිද එ් ගානට වැටෙනවා නොවේද
Hamuduruwane balu petaw hadala vikunana eka pawda
ow eka pawak twa kenekge daruwek e kenagen awasarayak nathuwa vikunana eka pawak
thirisan sathuntath sithanna pluwan e nisaa e balu pataunge amma oya kerehi wairayak athi karaganna plwn
athakuta sayhunta kama dana aka waradakda
Siduhath kumaru abhainishkramanaya kale assayekuge pita uda gihin. E assaya dev lova ipadunaa.
Mahaushadha pandithayorh selalihiniyeku ethi kalaa. Mata mathaka hetiyata e selalihiniya thamayi aananda haamuduruvo.
Manikaara kulupaga thissa kathaave manikaarayage gedara indala meruna selalihiniyaa e birindage kuse minis daruvek velaa ipadunaa.
Me vage kathaa thava kochchara thiyenavada bavuddha saahithyaye?
Ow kantaka asu thiresenk.unath devlowa giy.
Anika ayatab hond de enna barida hithatta.
E wagema mn wiwada katawq la dakala thiyenne.
Kataka asuta adaren salaksna siduhath kumari.
Uge oluwa athagana.
E wagena issara
Gowi yautg
Gawaya ta yaman puthe kiwe.
Satek ta kanna dila oluwa athagawa kyals mukuth wen na.
Habai samahara ta loke satha.
Miniisu ath weddi
Sattu gen hari paluwa makagannawa.moko ape panseth ballej innawa.
Satek ekka neme
Thamabge lamayek ekks unsth
Maranassa mohohe bandimak awoth iwarai.
Ona keles sahitha kenek ta adare dananewa.
Eka,mausayata ,sathda kyala,na.
E wagema e satha kalin manussyek nan
Sasara bandimak thiyenne barida.
Eka niss api eyat godaj lan wenna puluwannr.
man ahala tyenava bidu banata thirisan sathun api lagata enne apen pera athmaval vala iwara kra ganna bary naya thibbama ewwa gewala danna kyla...mn eka piligannava.ape balla poosa aththatama apiva araksha kranava saththu sarpayngen vitharak nemei, kakul deke thirisannungenuth
man ahala tyenava bidu banata thirisan sathun api lagata enne apen pera athmaval vala iwara kra ganna bary naya thibbama ewwa gewala danna kyla...mn eka piligannava.ape balla poosa aththatama apiva araksha kranava saththu sarpayngen vitharak nemei, kakul deke thirisannungenuth
@@fairy3560 Oba kiyana de hariyata hari.
Namuth meets vadaa pehediliva liyanna.
Livva de nevatha kiyavanna enter keranna opera.
@@shanzthomas5052 Naya gevanna enava vennath puluvan novennath puluvan. Boho vita ehema venne harak. Un naya gevanna duk vindinava vennath puluvan. Sathunta vadha demin veda gath aya pav gevenna ipadenava. Hariyatama hethuva danne abhignaa laabheen vitharayi. Kohomath naraka kriyaa valata naraka vipaaka lebenavaa
🙏🙏🙏
සාධු සාධු සාධු!
Gaburu dharmaya asannata wath mn pin karala tibuna mt ekata sathutue ..eth e sathutata wath mn alenne naha e sathutath anithya bawayen watagnna my puluwan.. mekae ariya margaya wenne..oba wahanseta pin siddawenwa awasarae!
සාධු සාධු සාධු .සියලුම දෙනාට මෙම උතුම් සත්‍ය අවබෝධ වේවා 🙏
Ethkota seewale hamuduruvo belaliyakata roti kellak wamarala dunne ai?
Ayyio me kiyanne kanna denna epa neme.sattita kanna dimath pinak.
Me kuynme huratal karanne epa.
Daruwo karaganna epa.kiyala.habai ehems puluwanda sakai.
Mokads siduhath kumaru kantaka asuta adrayen salaku nisane.
E satha papuw palila marune. Itin
Kanna dunna
Eka neme me kiyanne.
Dadiwa bandene epa.
Bandunam satha,puts kena,thamanfe kenata adalai.
@@fairy3560 hmmm.thankz
@@koshilasathsarani5476 ඇලෙන්න එපා කියල කියන්නෙ බැදීම හදා ගන්න එපා කියල.මොකද බැදීම තමයි අපේ මේ සසර තව දික කරන්නෙ.
@@bayanakasasara1486 hmmm
ua-cam.com/video/e-5ucV_uvaY/v-deo.html
Pembara hadawath wala duk gini niwewa...
Sadu Sadu Sadu!!!
Sadu sadu sadu
මාගේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා කරණීය මෙත්ත සූත්‍රය කියලා සුත්‍ර දේශනාවක්. මුලින්ම ඒක ශ්‍රවණය කරලා තේරුම වටහා ගන්න. මෙත් වඩන්නේ සියලු සත්ත්යින්ටයි. මම නීරෝගි වේවා කියලා මෙත් වඩලා දවසට සීනි 1kg ගානේ කෑවොත් නීරෝගිවෙයි ද? එහෙම කාලා දියවැඩියාව හැදුනම බෙහෙත් නොගෙන හිටියොත් සුවපත් වෙයිද ? මගේ බුදු හාමුදුරුවනටත් ලෙඩ රෝග හැදුනා. ජීවක කියලා වෛද්‍යවරයෙකුත් හිටියා.
අපිට ලෙඩ හැදුනාම අපි ගිහින් බෙහෙත් ගන්නවා. සත්තු මොකද කරන්නේ. මැරෙන්න අරින්න තමා වෙන්නේ. කවුරු මොනවා කිව්වත් යෝනිසෝ මනසිකාරයෙන් හිතන්න.
ඒ උනාට සමහර මිනිස්සුන්ට වඩා සුරතල් සත්තු හොදයි
Sadu. Sadu. Sadu
Sadu!!!! Sadu! !!
Ane me budu bana boru karannatuwa inna ohoma giyot me satun okkoma minissu marawi e pawat obatai boru bana kuyannnatuwa inna
ඵ් වුනාට බුදුන් දෙසනා කරලා තියෙනවා. සතුන්ට ආහාර ටිකක් .දුන්නෙත් ආනිසාන්ත ලැබේනවා කියලා. අනේ මන්ද කාගෙද බන විස්වාස කරන්න.ද
හිතලු බන...
බුදුරජාණන් වහන්සේ පවසන්නෙ සතුන්ට ආදරය කරුනාව දක්වන්න අහින්සක සතෙකුට කන්න ටිකක් දෙන එක ලොකු පිනක් කියන එක බුදුරජාණන් වහන්සෙ එහෙම පවසනකොට ඇයි ඔබවහන්සෙ මෙහෙම කියන්නෙ කියලා හිතාගන්න බෑ අහින්සක සතෙක්ට සලකල බලන්න ඌට කන්න ටිකක් දුන්නම ඌ ඊලගට අපිට පෙන්නන්නෙ උගේ කලගුන සැලකීම ගෙදරට එන සර්පයො අල්ලන්න ගිහින් තම ස්වාමියා බේරල දිවිපිදූ සුනකයො ඉද්දි ඇයි ඔබ වහන්සෙ මෙහෙම කියන්නෙ ඔබවහන්සෙ කියන්නෙ සත්තුන්ට ජොබ් එකක් ක්කරල හම්බකරන් කන්නද?
අයියෝ dear oya තේරුම් aran werdi ..🙂
🙏dear තේරුම් gankoo ...ගැටෙන්න දෙයක් නැ 🙏
ඔයාල කවද තේරුම් ගනීද මේව......අනේමන්දා,,,,,
සතෙක්ට කන්න දෙන්න එපා කියල නෙවෙයි බ්‍රෝ කියන්නෙ.ඇලෙන්න එපා කියල කියන්නෙ බැදීම හදා ගන්න එපා කියල.මොකද බැදීම තමයි අපේ මේ සසර තව දික කරන්නෙ.
@@bayanakasasara1486 ඉතින් සතෙක් එක්ක එහෙම හිටියාම මොකද වෙන්නෙ එයත් සංසාරය ගමන් කරන සත්වයෙක් අපිත් සංසාරයේ ගමන් කරන සත්වයෙක් මොකක්ද වෙනස එහෙම බැලුවොත් අපි ඔක්කොම අසරණ වෙලා ඉන්නේ
ගෙවල් වෙනයි ආරන්ය වෙනයි.... සත්ව කරුනාව බුදු හිමි එපා කිවුවෙ නැ මේ කියන විදිහට.....ගෙවල් වල ලමයි හදන්නත් බැනෙ දහම හරියට ගලපා ගන්න ඔනෙ...
එකනම් අත්ත
ඒක නම් ඇත්ත
Meyawa chineta yawwanam odai. Appikatawath adaraya alumkaranawanam eka waradi mmona potheda budunwanse kiyala thiyenne thirisan sathun kiyala hamuduruwane haknam kiyanna. Katada puluwan bana hala oyakiyana thanata enna. Hamuduruwane parrineya wanaya thuladi budunwhanseta kauda usau kale. Kamaye hasirima kiyanne mokakda. Minissune hakinam meka hithanna sadu sadu kiyanne nathiwa sathara perra nimithi gana obata awaboda wei sasara
සතෙක්ට කන්න දෙන්න එපා කියල නෙවෙයි බ්‍රෝ කියන්නෙ.ඇලෙන්න එපා කියල කියන්නෙ බැදීම හදා ගන්න එපා කියල.මොකද බැදීම තමයි අපේ මේ සසර තව දික කරන්නෙ.
Ane manda me bana satha karunawa nedda
This advice not good any how
Buddha said help animal and feed . If this advice follows then all animals will go to hell and suffer. It is true not to attach anything too much. But we must care animals
Yes we got to care animal, like give them food n the water n take them out when they need to , Don’t have to Love them like children .. My Husband mad about the Dogs 🐕 we got 3 big dogs now he loves them like a crazy . So I don’t why I think n know we should not love them , I hope love animals mean is feed them n walk them only that , But Maha Rahathun wahanse Desana kala ehema karanna epa kiyala , eya sasara bada thabanna hethu wimak kiyalai , Maredhdhi upadana wenne eyalawai , eyalatath apiwai kiyala . Amme mama nam dan wedhdhi Ballo 5 wenna marila gihin , eth mama aduweth naha , laga hitiyeth naha mawa eyalata Upadanaya wenna , harima baya kenek thama pawata mama nam ....!
NO NO it is a big merit to treat innocent animals
Wrong advice.
We treat animals because of our kindness. On sympathy. No more anything beyond that. No anxieties.
Math satunta adarei..e ayata kemabimadima leda dukata pihitavima varadak novei...svaminvahanse kiyanne un samaga bendim tiyaganda epa kiyala..in api melovath dukata patvenava un malahama ...vagema api mereddi unva sihi unoth tirisan apayata vetenda puluvan kiyana ekai...
Saththu wennetg minissu. Budu hamuduruwo th bodisaththawa awadiye thrisan asthma wala ipafila thiyenawa. Budu hamuduruwo kawadawath me wage deshana karala naha.. Hamoma Kiyana thama thamange matha oluwe da ganne nathuwa nivaredi theipitaka dharamaya ahanna
Kiyawanna
මට අම්මා ගැහුවම mamanam අපේ ගෙදර ඉන්න හවට තමා සේරම කියලා දුක නැති කර ගන්නේ
😢 මම වගේ
මේ හාමුදුරුවන්ගේ බණ හොඳයි හැබැයි හාමුදුරු මානසික ව්‍යාධියකින් පෙළෙනවා ගොඩක් භාවනා කරන්න යන කට්ටියට වෙන දෙයක් ඕක තමන් කාලයක් විශ්වාස කරපු දේවල් භාවනා කරනකොට නිතරම පේන්න ගන්නවා ඔය ප්‍රේත සම්බන්ධවත් වෙන්නේ ඒකමයි මේ හාමුදුරුවෝ මහන වෙන්න කලින් කාලයක් තිස්සේ තිබුන විශ්වාස ගොඩ තමයි කැලේ භාවනා කරනකොට පේන පටන් ගන්නේ
බුදුහාමුදුරුවෝ දේශනා කළා බුදු හාමුදුරුවෝ දේශනා කරා කිය කිය තමන්ගෙ හිතේ තියෙන විශ්වාස ගොඩ සමාජගත කරන එකයි මේ වෙන්නේ
ඔයා බණ පොත් වල තියෙන ගොඩක් කරුණු කල්පනා කළ බලද්දි බොරු කියලා අපට තේරෙනවා ත්‍රිපිටකය ලියපු අනුරාධපුර යුගයේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා ලෝකය පිළිබඳව එයාලට දැනුන දේවල් තමයි ගොඩක් ලියල. තියෙන්නෙ
මම සූත්‍ර විශාල ප්‍රමාණයක් පරිශීලනය කරලා තිබෙනවා මටනම් තේරුණ දෙයක් තමයි ගොඩාක් සූත්‍ර අනුරාධපුර යුගයේ ස්වාමීන් වහන්සේලාගේ අදහස් හොඳම උදාහරණය අග්ගඤ්ඤ සූත්‍රය ඒ සූත්‍රය කොච්චර බොරුද කියලා ඕනෑම කෙනෙකුට මානව ඉතිහාසය සොයාගෙන යන විට තේරුම් ගන්න පුළුවන්
Ethakota praathihara,diwya ලෝක දේවල් attamada ?
සතෙක් athikarata u marunain passe buthayek wenne puluwannan pennanda
සාමාන්‍ය kenekta eka penne nee hita diyunu krpu kenekta witrai දකින්නට puluwan
Mechchara pahath minissu inna loke, kiyanna Bana nathuwa, Boru Bana hadala kiyanna epa
දැන් කොහොමද මේ පූසාගෙන් ගැලවෙන්නෙ
පුසාව ගිහිල්ලා කොහෙවත් අතරන්න එපා එතකොට ඉටත් වඩා ප්ව් සිදුවෙනවා
Ohoma hithuvoth swaameeni apata kisi deyak karanna behene? Sathun surathal karana kota e sathaa sathutu venava dekala apata mudithaava upadinne nedda? Sathaa lassana nam thanhaavakuth ethi vena vs thamayi.
Aadaraya kiyanne pragnapthiyak . Vividha aya eya vividha vidiyata nirvachanaya kàranne ekayi. Ekama sathvayaa ho manushyaya kerehi vividha hengeem vividha velaavata efhi venavaa. Thanhaava myithriya mudithaava karunaava ekama kenaa kerehi ethi vena nisaa e siyalla ekata gena api aadaraya kiyala kiyanavaa. Me siyalla dveshayata viruddha nisaa ekata ganna puluvan. Samahàra thanhaadjika aya thanhaavama aadaraya kiyala hithanava. Eyaa kerehima tharaha ethi vuvarh eya aadaraya lesa ganna ne thanhaavata viruddha nisaa.
Sathun surathal karanna kotath thanhaava vagema mayithriya karunaava mudithaava ethi venava.
Aka akalage mansgatha පිස්සු
Budhun whnse sthunwa ath kranna deshana kara tibeda owunta knna bonna dima epa kiyla deshana kra tibeda
Me kiynne eks neme.onseta wada bandens epa.
Samahara ge suratal sattu nikan lamai wage ne.
Habai itin eka bududhama anuwa
Minisatath adalai.
Mokada siddarath kumarayath
Kanthaka asuta
Adare kara nisane papuw palila marine.
Alit pare yana ballektts kanna denawa.
Habai u enath puluwwn noennsth puluwan.
සතෙක්ට කන්න දෙන්න එපා කියල නෙවෙයි බ්‍රෝ කියන්නෙ.ඇලෙන්න එපා කියල කියන්නෙ බැදීම හදා ගන්න එපා කියල.මොකද බැදීම තමයි අපේ මේ සසර තව දික කරන්නෙ.
සෝක් විහිලු කතාව
සතෙක්ට කන්න දෙන්න එපා කියල නෙවෙයි බ්‍රෝ කියන්නෙ,කන්න දෙන එක පිනක්..ඇලෙන්න එපා කියල කියන්නෙ බැදීම හදා ගන්න එපා කියල.මොකද බැදීම තමයි අපේ මේ සසර තව දික කරන්නෙ.
@@bayanakasasara1486 අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.බුදු හාමුදුරුවනේ.
muge ammage redda mu danna garmaya
me ganu wage gon jathiyak.
මම පිළිගන්නේ na.. ඔය කියන දහම... උන්ටත් බුදුන්ගේ ආශීර්වාදය ලැබිල හොද athma bawayak ලැබිය uthui... පින් කෙරන්න තියෙන අවස්ථාවක් thamai saththu... Darmayen dakithwa... ☸☸☸☸☸☸☸☸
"උපාදාන පච්චයා භවෝ"
මගේ අම්මෝ මෙතන කියන්නේ සත්තුන්ට කන්න දෙන්න එපා කියන එක නෙමෙ.මොන දේ කලත් ඇලෙන්න එපා.සිතින් අල්ල ගන්න එපා කියන එකයි.එහෙම නොවුනොට්ග් මැරෙන මොහොතේ සතෙක්ව අපි උපාදානය කර ගත්තොත් අපිත් තිරිසනුන් වෙලා තමා උපදින්නේ
@@ayeshadesilva1238 heta durwala menissu tamai oya wedehata baya wenna one
.e838😊7
@@ayeshadesilva1238
කමක් නෑ ඉතින් බූත බල්ලො පූසොත් හිටපුදෙන්
සතෙක්ට කන්න දෙන්න එපා කියල නෙවෙයි බ්‍රෝ කියන්නෙ,කන්න දෙන එක පිනක්..ඇලෙන්න එපා කියල කියන්නෙ බැදීම හදා ගන්න එපා කියල.මොකද බැදීම තමයි අපේ මේ සසර තව දික කරන්නෙ.
@@bayanakasasara1486හාමුදුරුවෝ බණ කියනවා .එක එක අය එක එක ව්දියට තමන්ගේ නුවණේ හැටියට තේරුම් ගන්නවා .ඔබට හරියටම තේරුම් ගිය එක ගැන සතුටුයි .
This advice is not good ....because we should not disrespect the animals which balance the nature....and protects it
...but humans destroy the nature......loving animals is not a sin...and lord buddha had never admitted as a sin .....😘
සතෙක්ට කන්න දෙන්න එපා කියල නෙවෙයි බ්‍රෝ කියන්නෙ.ඇලෙන්න එපා කියල කියන්නෙ බැදීම හදා ගන්න එපා කියල.මොකද බැදීම තමයි අපේ මේ සසර තව දික කරන්නෙ.
This advice is not about feeding or helping animals .but this monk is telling u should help or feeding animals but not to touch in ur heart.
metharam modakata ahanne aneapoi Niagara dewele budubawa desana rataka ahanne prasna darnayagana watahimak nathikama
හාමුදුරුවො දෙන්නෙක් ගත්තොත් කියන්නෙ දෙවිදියක් අපිට මේවා තෝරල බේරගන්න බෑ තනියම.මොකක් උනත් කමක් නෑ ඉන්නකන් සත්තුන්ට කන්න බොන්න දීලා ආදරේ දුන්නා කියල මන් හිතන්නෙ නෑ අපිට වැරැද්දක් වෙයි කියල.අපායෙ ගියත් කමක් නෑ ඉන්නකන් පපුවෙ තෙතමනයක් තියෙන මනුස්සයෙක් විදියට ඉන්නව.
සාදු! සාදු!! සාදු!!!
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏