මියගිය තිරිසන් සතුන් වෙනුවෙන් පින් අනුමෝදන් කළ හැකිද? | Sirasa Dhamma

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 48

  • @gayaniperera9825
    @gayaniperera9825 2 місяці тому +3

    මගේ අදරණීය පැටී ඇතුලු මියගිය මාගෙ සුරතල් සතුන්ට යහපත් මනුෂ්‍ය ආත්මයන් ලැබේවා.!!🥹🌸🙏

  • @chandanigunasekara7246
    @chandanigunasekara7246 Рік тому +3

    අපේ ස්වාමින් වහන්සේට පින්සිදු වෙිවා!තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 Місяць тому +1

    මියගිය මාගෙ ආදරණීය පැටවුන්ට මෙන්ම, අන් සියලුම පැටවුන්ට, අප දෙන පිං අනුමෝදන් කරගෙන මිනිස් ආත්ම භවයන් ලබාගැනීමට හැකියාව ලැබේවා! 🙏❤

  • @gayaniperera9825
    @gayaniperera9825 2 місяці тому +1

    තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේට.!! 🙏🌸🙏මම ත් හොයමින් සිටි කරුණු කාරණාවක්..ස්තුතියි.!!🌸🙏

  • @GeethaKumari-rt3rh
    @GeethaKumari-rt3rh Місяць тому +2

    අවුරුදු 3ක් අපිත් එක්ක ඉදලා අපිව සතුටු කරලා නොසිතූ ලෙස මියගිය මගේ ටුයිටි මැණික කොන්ඩ කුරුල්ලා ආයෙත් අපේ පවුලෙම ඉපදේවා 😪😪

  • @chamo5411
    @chamo5411 Рік тому +8

    මගෙ කුක්කත් ඊයෙ හවස මැරුන අම්ම ඉක්මනින් බන දැම්ම හුස්ම අදිදි හැබැයි අපි ඇඩුව එය මරුනයි පස්සෙ ගොඩක් 😔 ඔයා හොද තැනක යිබදෙන්න ඕනි කයිලො 😔🙏

  • @Naddatec
    @Naddatec 2 роки тому +18

    මගෙ හාව මැරෙනව දැක්කට පස්සෙ ඉදම් තමයි මං බන අහන්න පටන් ගත්තෙ..
    🙏🙏

    • @reshithbinuditha3653
      @reshithbinuditha3653 Рік тому +2

      Magee ha patiya ada mata nathi una mata ee wenuwen karanna පුළුවන් monada

  • @samanmalipadukkage9683
    @samanmalipadukkage9683 6 місяців тому +7

    දරුවෙක් වගේ හදපු මගෙ ෂැගී අද නැතිවුනා. 7දවසෙ තුන් මාසෙ අවුරුද්දෙ දානෙ දෙනවා මන්. මගෙ ජීවිතේ ආයිත් සතුටක් නෑ 😢 සතුට තමයි නැවත ඉපදෙන්නෙ නැතුව ඉන්න එක. ඉස්සරහට ඒ දේට කටයුතු කරනවා හාමුදුරුවනේ

  • @gayaniperera9825
    @gayaniperera9825 2 місяці тому +1

    මම දිනපතා වීදී බව්වන් ට කෑම දෙනවා.ගෙදර ත් ගෙනත් හදනවා.බෙහෙත් හේත් කරනවා.ඒ සතුන් පුදුම දුකක් විදින්නේ.ගොඩක් දුක හීතෙනවා.ඉතින් පුලුවන් හැම වෙලේම අපි පිහිට වෙන්න ඕනි.!🥹❤️🙏

  • @ShenuliShavishna
    @ShenuliShavishna 4 місяці тому +7

    මගේ පූසා කැලේක ඉදලා ගෙනාපු කෙනෙක්.ගෙනෙද්දි කෑ ගහන්නවත් පනක් නෑ. කන්න නැතුව. එයා එද්දි මාස 7ක් වගේ වෙනවා. එයා අරන් ආවේ මගේ අම්මා. මං පොඩ්කාලේ ඉදලා ඒයා මාත් එක්ක මගේම කෙනෙක් වගේ උන්නා.. හැමදාම නිදාගනිද්දි මගේ ශීට් එකට වෙලා ගුලිවෙලා නිදාගන්නවා.දරුවෙක් බලාගන්නවා වගේ අපි එයාව බලාගත්තේ..එළියට ගියත් එයාගේ කකුල් සෝදලා පිහදාලා තියාගත්තේ.එයාගේ කන් දෙකෙන් කොලරොඩු වගේ කැලි කැලි එනවා වහිනකාලේට.කෝම හරි කාලේත් එක්ක මං එයාව එකෙනුත් සනීප කරා.මීට මාස 12කට කලින් එයාගේ බෙල්ලේ කලුපාට ගෙඩ්යක් ආවා.බෙහෙත් කරත් ඒ ගෙඩ්යෙන් ගුරුපාට මොනවද එනවා මං ඒවා පිහදාලා බෙහෙත් දාලා ඒයාව පරිස්සම් කලා..මාස නමයක් යද්දි එයාට කන්න බැරි උනා අපි හිතුවේ එයාට පූසියෙක් නැති නිසා කන්නේ නෑ කියලා.එයා කන්න ආස චීස්.යෝගට්. ච්කන් ඒ හැමදේම ගෙනල්ලා දුන්නත් එයා ඒවාගේ සුවදවත් බැලුවේ නෑ.බෙහෙත් ගෙනාවට අඩුවක් උනේ නෑ.මං බලෙන්ම එයාට කිරි යෝගට් කැව්වා ඒත් එයා ආයිත් ඒවා දැම්මා.2024.07.15 එයා මං නිදාගන්න කොට්ටේ උඩම හුස්ම ට්ක ගියා😢.එයා නැති උනාම මගේ ඇදුමක උතලා මගේ කොන්ඩෙන් කැල්ලකුත් කපලා එයාගේ අතේ ගැටගැහුවා..එයාගේ නියපොතු කපාගත්තා..මගේ ගෙදර අයට වඩා මං මගේ පූස්බබාට ආදරේ කරා.මට එයා බේරගන්න බැරි උනු එක ගැන හිත හිත මං ගොඩක් පසුතැවෙනවා.මට හිතෙනවා එයා නොකා ඉන්න වෙලාවේ මට මීට වඩා දෙයක් කරානම් අදටත් එයා මගේ ලග ඉන්නවා කියලා..මං එයා නැති උනු දවසේ ඉදලා තාම ඉන්නේ අඩ අඩ.එයා මතක් වෙද්දි මං මගේ ඔලුවට හයියෙන් ගහගන්නවා.අදටත් මං කැම කන්නේ දවසට එක පාරයි එකත් කටක් දෙකක් .සමහර දවසට ඒකත් නෑ..එයා මං පොඩ් කාලේ ඉදලා අවුරුදු 6ක් උන්නා.මං එයා වෙනුවෙන් පුලුවන් හැම පිනක්ම කරා.නැති වෙලා ඊලග දවසේම දානයක් දුන්නා අසරණ සත්තුන්ට.නැතිවෙලා මාසෙන් දානයක් දුන්නා.ඒක දුන්නේත් පාරේ ඉන්න සත්තුන්ට.කෙසෙල් කොළවල ඔතලා මිනිස්සුන්ට දෙන ව්දිහටමයි දුන්නේ..මේ මාසේ 15 දානේ දෙන්න ඕන හැමදේම මං ගෙනත් තියාගෙන ඉන්නේ..මට කිසිම දෙයක් කරන්න හිතක් නෑ.නිද්ගන්න බෑ.මහා රෑටත් අඩනවා.එයා නැති උන වේලාවේ ඇදන් උන්නු ඇදුම මං තාම අල්මාරියේ දාගෙන ඉන්නවා.මගේ ගෙදර අයත් මට කියනවා දැන් අමතක කරන්න අපි එයාවෙනුවෙන් පිං කරනවනේ කියලා. මං ජිවත් වෙලා ඉන්නකම් මං හැමදාම එයා වෙනුවෙන් පිං කරනවා.මගේ යාළුවෝ මට කියනවා මට පිස්සු කියලා.එකලු එකම දේ ගැන හිතන්නේ.මට මාවම එපාවෙලා මැරෙන්න හිතෙනවා.මං මේක දරාගෙන ඉන්නේ ගොඩක් අමාරුවෙන්.ගොඩක් අය මට සල්ලි දීලා පූසෝ ගෙනල්ලා දෙන්න හැදුවා එත් මං එපා කිව්වා මොකද අදටත් මගේ ලෝකේම මගෙ මියගිය පූසා.මං හැමදාම රෑට එයාගේ සොහොන ලගට යනවා.උදේට අවදිඋනු ගමන් යන්නෙත් එතනට..අනේ කොහොමද මං මේ හිත හදාගන්නේ 😓🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 роки тому +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏🙏🙏🙏

  • @nimeshadayananda8737
    @nimeshadayananda8737 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @wathsalamaduwanthi2315
    @wathsalamaduwanthi2315 5 місяців тому +3

    අනිවාර්යයෙන් දෙනවා මමත්😢❤

  • @kokilaharshani1393
    @kokilaharshani1393 2 роки тому

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @yasangikaveesha7606
    @yasangikaveesha7606 15 днів тому

    අනේ මගේ බලු පැටියත් මැරුනා ලිඳකට වැටිලා😔එයාට කිසිම ආත්මෙක ඒ වගේ වේදනාවක් විඳලා මැරෙන්න වෙන්න නම් එපා🙏

  • @malishahasanjalihasanjali1546
    @malishahasanjalihasanjali1546 2 роки тому +11

    Ane mage balu petiya nethi una eya wenuwen godak pin dunna saththuntath dana dunna eya thama mage jivithe wenas kare mn den agama dahamata ledi hemathissema pin weda karanawa e wagema thawath eya wenuwen pin denawa eyata දිව්‍ය ලෝකෙ yanna ape hamuduruwane

    • @sadaru437
      @sadaru437 2 роки тому +1

      තෙරුවන් සරණයි!!!

  • @kaushalyasenadheera5566
    @kaushalyasenadheera5566 3 роки тому

    සාදු සාදු සාදු

  • @husma3004
    @husma3004 3 роки тому +11

    Mama pusek heduwa ape hamuduruwane. E pusa meruna.pana adiddi mama pusata ahenna pirith demma. Ane mage asarana satha hoda thenaka upadida.heta 7 dawase dane.heta balu kaputu danaya denawa.ane mata kiyala denna ape hamuduruwane mage asarana satha hoda thenaka upadida.

    • @thanujakgm2315
      @thanujakgm2315 2 роки тому +3

      මගෙ පූසත් මැරුනා ඊයේ.මම මන්නොක්කා දුන්නා කන්න.docter කීවා විස වෙලා කියලා..මම docter කෙනෙක්ගෙන් අහලා පෙනඩෝල් චුට්ටක් දුන්නෙත්.ඒත් පසු වයිද්‍ය කෙනා කීවා ඒවා විස වෙලා කියලා.එයාට ස්නායු අමාරුවකුත් තිබ්බා.කවුරු හරි ගෙනත් දාලා ගියපු එකෙක්.කලු පූසෙක් නිසා කවුරුත් ලං කරගත්තේ නෑ.මන් හැදුවා එයාව.ඒත් එක පාරම කකුල් පන නැති උනේ.දවසක්වත් හිටියේ නෑ.docterta pennala aya beheth widda,peya bagayak wage hitiya meruna.mage athemai merune.math aya wenuwen puluwan dawasak karanawa mona hari.dukayi mata

    • @husma3004
      @husma3004 2 роки тому +1

      @@thanujakgm2315 oyata e satha hadapu ekata godak pin.oyath pusa nethi wela dawas hathak giyama ballanta pusanta bath tikak uyala dila sathata pin denna.godak newei puluwan widiyata asarana saththu 3 denekutawath denna.oyata budu saranai!🙏🙏🙏🙏🙏

    • @thanujakgm2315
      @thanujakgm2315 2 роки тому

      @@husma3004 මම එහෙම කරන්නම්.අදත් දුන්නා මන් බත්

    • @husma3004
      @husma3004 2 роки тому

      @@thanujakgm2315 👍👍👍👍🙏🙏🙏

    • @thanujakgm2315
      @thanujakgm2315 2 роки тому

      @@husma3004 මගේ හිත අදාගන්න අමාරුයි.මොකද මමනේ මන්නොක්කා දුන්නේ ඌට .මම හින්දා ඌ මැරුනා කියලා හිතෙනවා මට.කද්දි කෑගහපු නිසා දුන්නේ

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 4 місяці тому

    Sadu.sadu.hamuduruwane.

  • @chandika3834
    @chandika3834 5 місяців тому +1

    අනේ අද මගේ ලේන පැටියා නැතිවුණා මගේ ඇස් ඉස්සරහම ගෙදර කොස්සකට පැන්නා, කොස්ස එයත් එක්ක බිමට වැටිලා එයාගේ ඔළුවෙ වැදුණා දෙයියනේ. ටික වෙලාවක් ගැහිල ගැහිල , නහයෙන් ලේ ගියා අනේ දෙයියනේ මට පුදුම දුකයි🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @udenibuddhika9115
    @udenibuddhika9115 4 місяці тому +3

    දර්මදේශන පවත්වන්න ගිහාම ගම් රටවල මේවගේ දේශනා කරන්න හාමුදුරුවනේ.මිනිස්සු සතෙකුට කන්න දෙන මිනිහාටත් බනින කාලයක් මේක

  • @UdenikumariKirimahaththillawal
    @UdenikumariKirimahaththillawal 4 місяці тому +1

    ape waththe
    watila hitiya kurulu patiyek dina kipayakama hodin bala gaththa eth kama denna eliyata gatha kama kawa kawa innakota gedara athi karana poosa awith eya allala maruna ape gedara hmoma aduwa duwa godaka aduwa ehema une e kurulu patiyage papayakatada ape hamuduruwane

  • @HansikaPerera-y3s
    @HansikaPerera-y3s 2 місяці тому

    Mage tipi ta hoda manussa bawayak ලැබේවා!

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 роки тому +1

    🙏🙏🙏🙏

  • @buddhikananayakkara8737
    @buddhikananayakkara8737 5 місяців тому

    🙏🏼🙏🏼🙏🏼

  • @GeenuraSiriwardena
    @GeenuraSiriwardena Рік тому +2

    Mage poosa ada kalakanniyek happala maruva

  • @sunilayya8948
    @sunilayya8948 2 роки тому +1

    Sadu Sadu Sadu

  • @PothHera
    @PothHera Рік тому +1

    පිංසිද්ද වෙනවා අපෙ හාමුදුරුවනේ

  • @sarithimaduwage8251
    @sarithimaduwage8251 7 місяців тому +2

    🙏🙏