Miss mama aththatama me kawiya giya sathiye kiyewwa. Ewele mata mis meka kiyana widiya mawila penuna. Mata ada meka dakkama pudumath hithuna.❤mata hari sathutui.
Are you the same lady formerly in kandiyan saree? You are preaching on pessimistic affection. Sorry I can't agree although you cast doubt on your own married life. Bandula
මං කියනව දවසක මගෙ දෝණිට,
හිතුනොත් කවදහරි ඔයා නොබැඳ ඉන්න...
ඇත්තමයි ඔයා නොබැඳ ඉන්න...
ඩිංගක් දවල් වෙනකන් නිදාගන්න...
හිතුන වෙලාවක උයන් කන්න...
හිතුනොතින් කඩෙන් කන්න...
කියනව මං එයාට එහෙම කරන්න...
කවද හරි දවසක තනි වේවි කියල
කියන්නෙ නෑ මම නම් එයාට...
බැඳපු මිනිස්සු තනි වෙලා නැද්ද ජිවිතේ...
ඉඳුල් ගෑවුනු වලං පිඟන්
කිලුටු වෙච්චි රෙදි කඳු
කෙලවරක් නැති නිදි නැති රාත්‍රීන්
එපා පුතේ ඔයත් ගෙවන්න...
ඔයාගෙ අම්ම වගේ
ගොඩක් අම්මල වගේ...
මට පුදුමයි ආච්චි ඇයි නොකිව්වෙ කියල
මට මෙහෙම දෙයක්...
අඩු ගානෙ මී ආච්චිවත්...
කිව්වෙම බඳින්න කියල...
හැමදේම හොඳයි තමයි...
හොඳටම හොඳයි තමයි...
ඒත්
හරි වෙහෙසයි පුතේ.
✍🏼 copied
ඇත්තටම ඇත්ත❤
මටත් එහෙමම හිතුන, ඇත්ත ඒ කතාවනම්
Rekiyawak karana gehiyata pirimiya boho udapaw nokaloth geheniya wehesatapathwa wiwahaya
nisa asranawuwita mewani kaviwala padawalata ayage jeewithaya samawenawa 😢😮😢😮😮😢😮
Oyage me wadan, man mage doonita kiyanna balan Inna deewal, mage hitha mai me thiyenne. Mage jeewitheth me Sathya Dan terum Aran inne
👍
අපරාදේ මං බැන්ඳේ
හොද වෙලාවට මං බැන්ඳේ
වෙමින් දෝලනය ඒ මැද්දේ
හැම කසාදෙම නිති රැන්දේ
ඔබ තුමියත් ලස්සනයි .ඔබතුමියගේ අදහසුත් ගොඩක් ලස්සනයි . ඔබ වැනි දියනියක් ,බිරිඳක් ,මවක් ලැබු සියලු දෙනා පිංවන්තයි. කවිය තුලින් මිනිසුන්ට ජිව්තය කියාදිමට තවතව ශක්තිය ලැබේවායි පතමි !.
මන්නම් බදින්නෑ මහන වෙනව ඒක ඒකාන්තයි,.❤️❤️ඒක මාර සැනසීමක්. ඇති.🙏
එතකොට ආප්ප තමයි. උබල ලෝකය ගැන මොනවද දන්නෙ.
@@SaSs-o1n ආප්ප තමයි කිව්වෙ.මොකක්ද.😌
අපරාදෙ ම්o බැන්දෙ ඉබේටම මටත් කියවුනා
දස වසරක ප්‍රේමෙකින් කසාදය
අපෙ සිදුවුනා
දින මාස අවුරුදු තුනක්ම
ගත උනා
දුවලා තුන් දෙනෙක්ගෙ අම්මෙකුත්
මo උනා
කසාදෙට වසර තුනකට මත්තෙන්
සැමියා දුරු රටකට උනා
බලාසිට එනතුරා ඔහු අදට
සූ විසි වසරක් උනා
දින මාස අවුරුදු පහු උනා
දරු තිදෙන එක්ක මo තනි උනා
ඉස්සර බැදි පෙම් ටිකින් ටික අඩු උනා
පෙම් වදන් ඔහුගෙ සැර පරුෂ බස් උනා
කන්න බොන්න නම් වෙලාවට හමු උනා
හිතේ සතුට මගෙ ටිකෙන් ටික නැති උනා
පූරුවෙ පවකට උපන් පාට මගෙ කලු උනා
සුදු ලදුන් ගුණ ඔහුගෙන් අසන්නට උනා
කසාද සහතිකෙත් පෙට්ටගමටම හිර උනා
අපරාදෙ බැන්දෙ කියලා හදේ ගැඹුරටම් වැටහුනා
😢
😮💨
අපරාදේ මමත් ඛැන්දෙ
❤️❤️❤️ඒක ඇත්ත ❤
දුකේ බැ ලස්සනයි.
Nirmaanaya karapu kaviyath lassanai. Idiripath kireema ewagema lassanai. Thank you
කසාද බදිනවා කියන එක හරි උත්තරීතර දෙයක් කියලා ගැහැනු අපි හිතුවට පිරිමි එහෙම නෑ.එයලාගෙ ආදරේ උපරිම අවුරුදු දෙක තුනක් තියේවි.ඊට පස්සෙ එයලා ගෑනුන්ව ගනන් ගන්නෙවත් නෑ. වෙන අය දිහා බලනවා.ගෑනිව ආයම්මා කෙනෙක් විදිහට තියාගන්නවා.ආදරේ කියන්නෙ මැරෙන තුරා දුක සැප බෙදාගනිමින් එකට ජීවත් වීමයි.මමත් බැන්දෙ අපරාදෙ කියලා දැන් හිතෙනවා
අවුරුදු දෙක තුනකට පස්සෙ ඇයි සලකන එක නවත්තන්නෙ.
මට හිතෙන්නෙ ගැහැනු අය ලමයි හම්බ වෙලා ඉක්මනට වයසට යනවා.එතකොට එයලගෙ පෙනුම නැතිව යනවා@@isurushehan9345
@@iveeperera8879වෙනස් වීම ගැන අවබෝධයක් නැති කමද එතකොට?
@@isurushehan9345වල් කම තමයි ඉතින්😁
Na oba kiyanne obata sapekshswa.Hama pirimiyamath hama gananiyamath hoda naraka wala missranayak.Samahara minissu kochchara adare kalath akinekage sithum pathum haduna nogath gahanu innawa.
ඇයි ඔයා ඔච්චර ලස්සන
Nice Garden 🏡
Mage mahaththayanama mage demaupiyantath wDa hodai godaaak. Man gan salakilimath,maawa watinawa,mata ladee.man banda nisai ada sathutuwenne .badala aurudu 10k daruwo 4k innawa.daruwantath wada eya mata aadarei.mage pana mage mahaththaya.eyatath ehemai...
ඒකනම් ලස්සනයි මිස් 👍
බැදීම ම මහ දුකක් නැද්ද ඒ ගැන බයක්.❤ අපරාදේ ඉපදුනෙ දැනුත් දැනුනා දුකක්❤
මමත් හිතන්නේම එකයි ම්ස් අපරදේ බැන්දේ😢
Ee athal eke Inna nathi dennek Banda mane 😮athal eke inna trak panapu dabal set unama patta athal mn wage😂😊😊😊
Me kaviya nam aththatama aththa!! Oyath eka lassanata,adala,pedaala kiyaddi thawath lassanai..jeevithe heti ehemai ne..!!❤❤.. " oyath hari lassanai..Ibetama kiya una.."" 😅😅😅
කමෙන්ට් බැලුවම තේරෙනවා පිරිමින්ගේ ආදරේ තියෙන්නෙ බදිනකම් විතරයි කියලා බදිනකනුත් නෙමෙයි sex කරන කම් විතරයි ඕන එපා කම් කරගන්න ගැහැනුන්ට බැන බැන ගෑනුන්ව යූස් කරනවා 😂😂
හරිම ලස්සන වදන් ට්ක❤
Eka aththamai miss❤
තීරණ නම් මොනවද මැණිකේ..ඒකටනෙ ජීවිතය කියන්නෙ.. ආදරෙයි ඈ..❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 සමහර අයට හරියන්න පුළුවන් සමහර අයට වැරදෙන්න පුළුවන්. ඒකයි ජීවිතේ.👍👍👍👍👍👍👍👍විවාහය හොඳට හිතලා බලලා ගන්න ඕන තීරණයක්. සෙල්ලමක් නෙමෙයි කියලා මම කියනවා. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඕං එක පාරටම ලොකු උනක් ඇති උනා.කන්න නැ බොන්න නැ මාව අසරණ උනා...මොකටදැයි මං බැන්දෙ කියා මට සිහි උනා... උගෙ දාහ ගස්තරෙ කරන්න යි සිහි උනා .... සය මසින් මං මගෙ කසාදෙන් වෙන් උනා...
😒
අපරාදෙ මං බැන්දෙ යලි යළිත් ..සිහි වෙනා.. මෙදා මං පිස්සියෙක් කියල මට වැටහෙනා..
කසාදය යන්නෙ මට අපායක් බැව් එදා. කලා ඔහු මට දුන් පොරොන්දුව කඩ කලා. උගෙ ඇඟපත උවමනාවන් මත්තෙ මං නැහි නැහි හිදා...යන්න වුවා අසා ගෙන අවලාද දහසක් මං අසා..
හොඳ වෙලාවට මහ ගෙදර දොර කවුළු ඇර තිබුණෙ එදා අම්මා තාත්තා අයියා ළඟ මම රැජිනක්ය යහමින් ඉතා
පිස්සු හැදුනත් බෙහෙත් දෙන්නට කුල දෙටුන් නිති සැරසිලා ...
කිවෙ උඹ මට වැඩි නැතැයි උඹ එදා සිටි එකියම කියා . ....
හොද වෙලාවට ගෙදර ආවෙ කියා මට නිති වැටහුනා.......
Tarhwenna sarani 🙏🏼 Miss
Miss mama aththatama me kawiya giya sathiye kiyewwa. Ewele mata mis meka kiyana widiya mawila penuna. Mata ada meka dakkama pudumath hithuna.❤mata hari sathutui.
❤❤❤❤ඇත්තටම හොඳ වෙලාවට මම බැන්දේ ❤️❤️❤️❤️
ස්තූතියි ඔබට ❤
Anee hoda welawata bende kiyala dennam hithennema ne appa kawada hari hitheida manda hm balamukoo
අපරාදේ බැන්දේ කවන්න , පොවන්න , නාවන්න , වේලාවට බෙහෙත් දෙන්න , ළමයිගේ වැඩ කරන්න , උයන්න පිහන්න , රෙදි හොදන්න මදින්න ,ගෙදර පිරිසිදු කරන්න මොන කරදරයක්ද ? එහෙම හිතුවොත් ඉපදීම දුකකී , මොන ප්‍රශ්ණ තිබුනත් ඉපදුනොත් බැන්දත් නැතත් මේ ගමන සතුටියි කියලා හිතාගෙන මැරෙන කම් යන්න වෙනවාමයි නැත්නම් Do or Die No choice,
තාම මම හොයනවා
එක සිතක් ගැන අදහසක් තියෙනවා
ඇසට ඇස මුන ගැසුන දවස
තිරනේ ගන්න ඇයටම මුල් තැනම දෙනවා
Eka ekkenage athdekeem matha wenaswenwa hemadema.. hebei api marry karath manasika nidahasa dennatama oni.. ehema hithenawa hemotama.. api independent wenna oni.. ekineka therum aragnna ona.. ethkot loku stress ekk danenne nethiwei.. hemotama ehema adarayak,senehasak,jiwitheta udawwak,senaseemak lebena knk lebenna oni..❤❤❤
Ow aniwaren
Ekanam aththa. Kawuru bandath mama mamamane. No difference.
නිතර දෙවේලෙම හිතෙනව අපරාදෙ මං බැන්දෙ කියල.
Only tear is heritage of the love
බඳිමුත 😊
👍👍👍
මැඩම්ට බන්දින්න තිබ්බේ මාව ❤️🙏
අනේ එහෙම කියන්නෙපා
Oyanm ❤
🥰
❤🧚♀️🌙
ආදරය කරන්නම් බදින්නනම් බෑ හොදේ😒❤
අපරාදේ මමත් බැන්දේ.
අද නම් හරිම ලස්සනයි මැඩම්.
කනේ කරාබු දෙකම තියෙනවා.
Dilru akkage supiriyak...❤️
Ammo aka
ජීවිතය ට එන ප්රසන මත තමයි බැන්ද එක එපාවෙන්නෙ දෙන්නම එකතු වෙලා අරමුනට යනවනම් ගැටලු එන් නැ නේද
❤❤❤
අපරාදෙ මන් බැන්දෙ මිස්.
Lasane ❤
ඔයාල හිතන දේ වෙන්නෑ ඩාලින් ව්ය යුතු දේ වෙන්නෙ වෙන්ඩ ඕන ව්දියට සිදුහත් කුමරුට යසෝදරා කුමරිය ලැබුණු ව්දිය පෙර සන්සාරය අ
ද්යනය කර බලන්න තෙරුවන් සරනයි
ඔව් සහතික ඇත්ත කතාව
Kasadaya kiyana eka jeewithaye prashna walata uththarayak nemai. Api ipadenakota okkoma visadila iwarai.
මටත් මෙවගේ ආදරණිය අක්කියෙක් නංගියෙක් හරි අම්මා කෙනෙක් නැත්නම් පුංචි කෙනෙක් නැන්දි කෙනෙක් හිටියානම් 😊❤
Jiwithaya miruguwaki.wishwaye Api.thamm lalle ittho vaniya😢❤😢meyawe sapa🧘♂️
අපරාදේ මං බැන්දේ
Aparade mn bandee 😢😢😢
Jiwithe badapu da idala yuthukam aduwak nathuwa karaddi monada oya kale kiyala eya ahanawanam kisima deka godak watinakamak dakinnaththam salli Dena eka witharak karala ledata dukata mage mahagedara aralanawa nam aparade Mama bande kiyala hithena eka waradakda madam?
😄👍👌❤️😄
අපරාදේ ඔයා මට හම්බුනෙ නැත්තෙ 😢
බදින්න නෙ නැතුව දෙමවිපියන්ට සලකාගෙන හිටියනං හොදයි මැඩම්
Lassana konde asa hithenawa
පණ්ඩිට් ❤
අපරදෙ මං බැන්දෙ.ඔයා මට සෙට් වෙනා...
Mage Dulage zThaththa E wagema Adaraneeya I.hugak hoda Sawamiyek .madam
ඔය සිතිවිල්ලත් එක්ක එපා වෙලා යන්න හිතෙන නිසානෙ විවාහ සහතිකයක් දෙන්නෙ මේක විතරක් කරගෙන හිටපල්ල කියල...❤️❤️❤️
Ane medam matanam oya kiyana sepak ne mata mage kiyala kisima kebek ne mahaththaya hemadeyakma karanne eyage ammalage kimata
මටත් ඔය ටිකමයි
මම හිතන්නේ නම් විවාහය කියන්නේ පෙර කල කර්ම. ගිය ආත්ම වල පිං කරපු අයට යම් තාක් දුරකට හෝ ගැලපෙන අය ලැබෙනවා. ඒ කසාද ජීවිත තුළ නොගැලපීම්, සිත් රිදවීම් අඩුයි. එකට ජීවිතය ගෙන යාම පහසුයි. එ වගේ ජීවිත ගොඩක් අඩුයි. බහුතරයක් ඉන්නේ කසාදය තුළ විඳවන, පිඩාවට පත් උන, නොගැලපීම වැඩි අය. මොකද එක පාර්ශවයක් කොච්චර කැප වීම් කරත්, ආදරය හැම දෙයක්ම dunnath අනෙක් පාර්ශවය එ ගැන තැකීමක් නොකර වෙන අනියම් සම්බන්ධතා ගොඩනගා ගන්නවා. කීයෙන් කී දෙනාද හරි widiyata විවාහ ජීවිතයේ සතුට සැප විඳින්නේ. ආදරය කියන්නේ Exam pass වෙනවා වගේ උත්සාහ, කැප කිරීම් කරලා බලෙන් ඇති කර ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉබේ තව කෙනෙක් කෙරේ ඇති වෙන්න ඕන දෙයක්. ඉතින් කොච්චර අඩුපාඩු තිබුණත් වෙනස් නොවන හැමදාම එක වගේ ආදරේ තියන කෙනෙක් හමු වෙන්නේ වාසනාවකට, පෙර පිනකට. මේක තමයි මගේ කසාදය ගැන මතය 🙏🤗☺️❤️
Mata missw marry karanna hithuna 😊❤
ඒහෙම් හිතෙන එක වැරදිද. 😁
මමනම් බදින්නෑ සත්තයි බෑ ආදරේ කරන්නෙත් නෑ කරුමයක් ඒකත් නිදහසේ ඉන්නවා 😏😏
ඕකට කියන්නෙ තණ්හාව කියලා ලද දෙයින් සතුටු වෙන්න දන්නෙ නෑ..
ගෑණු..ලද දෙයින් සතුටු වෙන්න දන්නෙ නෑ..ආත්මාර්ථකාමී කම.
කමක් නැද්ද
@@nipuniumanda2973 හා.. කමක් නෑ.. 😊
pirimith ehema thamai habai😂😂👍
Awrudu 32 wela badinawada nadda kiyala hithana mama !.🥲
Baya nthuw badinn pubudu.
@@P-Erandi-ht8ww kaalayata ida dee bala sitimi 🥹
Are you the same lady formerly in kandiyan saree? You are preaching on pessimistic affection. Sorry I can't agree although you cast doubt on your own married life. Bandula
අපි බදිමු සුදා
❤❤❤
❤❤
❤
❤