Danena Thuru Maa (Lyrics) | දැනෙනා තුරු මා - Dinesh Gamage ft Kanchana Anuradhi
Вставка
- Опубліковано 16 січ 2025
- "Danena Thuru Maa(දැනෙනා තුරු මා)" - Dinesh Gamage ft Kanchana Anuradhi
Artist - Dinesh Gamage ft Kanchana Anuradhi
Lyrics - Manuranga Wijesekara
Melody - Dinesh Gamage @ RADIO music
Music - Amith Guru @ iconrain
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ
කඳුළක රස විඳිමින්
නුඹගේ පහසේ
රහසක් වුණු මාගේ
නොලියූ කවියේ
පද එකිනෙක බිඳුනේ
දැනෙනා සෙනෙහේ
අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ
ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක්
මං සිතුවා
නිල් පාටින් හැඩ
මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන්
ඒ හීන
පාවෙලා යනවා
දුර ඈත
නැවත හමු නොවන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගෙ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව
දැන දැනම
තාම හිත ඉල්ලන
ඔය දෑත
අහස ගුගුරා කිව්
ඒ පුවත
තේරුණා මටනම්
කල් ඇතිව
නැවත හමු නොවන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගේ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
Welcome to LYRICAL ART LK UA-cam channel.
It is a place where you can find lyric video of the best songs you love. Hope you enjoy!
Subscribe today and you will never miss a thing!
Also, don't forget to share with everyone.
Submit your good and bad comments to us. :)
AND ALSO REMEMBER ! NEW VIDEO EVERY DAY.
Special notice :
We do not retain any ownership or rights to these songs and their lyrics, melodies. We created this channel and playlist as a tribute to the original artists and artists of the new version. Because we love these songs so much and to give you an opportunity to enjoy the songs of your favorite artists in one place.
If you have a question, please refer to this e-mail address.
lyricalartlk@gmail.com
background eke thiyenne Sigiriya kiyala danagattama❤🔥❤🔥
Adoo owmainee
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
අනේ...,
වෙන් වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත..........😔🥺
පරණ මතක අවුස්සන සින්දුවක්...
සුපිරි ❤
❤WOW❤
maruu
Thanks!😇
Thank you Aiye Sing karanna practice una❤😊
🥰❤️lasssanai🥺
Thank You ! 🤗
Hitata danena sinduvak
❤
Sha ❤❤❤❤
Mara lassanayi
Eekanam bawanaawak wage ❤❤
Danena thuru maax
😊♥️
Apage premayata pasu bandana liwwe kawdo API soyanava
❤️🥰
☺
❤❤❤❤❤❤❤❤❤
😔❤️
♥️
🥺❤🩹
🥺🫂
❤
❤❤❤
❤❤
❤
❤️❤️
❤❤
❤❤