අක්මාවේ පිළිකාවක් වැඩෙන බවට හැඟවෙන ලක්ෂණ

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 79

  • @yajasaji5955
    @yajasaji5955 11 місяців тому +28

    අතිඋතුමි අනන්තවූ බුදු ගුන බලයෙන් ..මෙි විෂ්වයෙ පවතින අතිඋතුමි බුද්ධ බලයෙන් .මෙලොවට පහලවීමට නියමිත සියලුම බුදුරජාණන්වහන්සේලාගෙ ආනුභාවයෙන් ...මෙි සියලුම දේවල් දැනුවත් කරනවාට තෙරැවන්සරණයි ඔබ දෙපලට...නිදුක් වෙිවා නීරෝගී වෙිවා සුවපත් වෙිවා දීර්ඝායුෂ ලැබේවා ...අතිඋතුමි තෙරැවන්සරණම ලැබේවා ලැබේවා ලැබේවා ..

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 3 місяці тому +8

    ලෝකයේ සිටින සියලුම සත්වයන්ගේ පිළිකා රෝග සුවපත් වේවා.

  • @sulochanawijayanayake3909
    @sulochanawijayanayake3909 7 місяців тому +8

    සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 11 місяців тому +4

    ඉතාමත් හොද නිහතමානී හොද Dr. කෙනෙක්. dr. Prabath. ❤ Dr. ඔබ තුමියටත් ස්තූතියි ! මෙවැනි Doctor කෙනෙක්ගෙ දැනුම අපට ලබා දීම ගැන. 🙏

  • @kumarigunarathne3776
    @kumarigunarathne3776 12 днів тому

    ඉතාමත් වැදගත් video එකක්
    මීට මාස 03 කලින් මගෙ මහත්තයත් අක්මාව පිළිකාවකින් මිය ගියා
    ලොවෙ කිසිම කෙනෙකුට මෙවන් රොග නොසෑදෙවා

  • @Inokamadhuwanthi.
    @Inokamadhuwanthi. 11 місяців тому +6

    ස්තූතියි ඔබතුමාට .💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @ziyadx4786
    @ziyadx4786 11 місяців тому +2

    ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාටම ගොඩාක් පිං දීර්ඝායුෂ ලැබේවා දෙවි පිහිටයි 🙏💐

  • @arunikaweerawardane8457
    @arunikaweerawardane8457 11 місяців тому +6

    හොඳ මාතෘකාවක් දැනුවත් කිරීමක් .මගේ නංගිටත් breast cancer තිබුනා ඒක සුව උනාට පස්සේ කාලයක් ගිහින් lever cancer ආවා. ඒක දැනගන්න විට අන්තිම කාලය ඇවිත් තිබුනේ .

  • @shashidesilva8956
    @shashidesilva8956 11 місяців тому +10

    බොහොම පින් ඔබ දෙපලටම ❤

  • @traveltectours6561
    @traveltectours6561 11 місяців тому +5

    ස්තුතියි Doctor. මීට අමතරව ඒ ඒ ලෙඩරෝග අවම කිරීමට සහ වැලක්වා ගැනීමට සුදුසුම කෑම බීම එළවලු පළතුරු ගැනත් වෙනමම වීඩියෝ එකක් කරන්න.

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 11 місяців тому +3

    ගොඩක් ස්තුතියි වෛද්‍යතුමියනි.❤❤❤

  • @SanjeewaSilva-sg8cv
    @SanjeewaSilva-sg8cv 4 місяці тому +1

    බුදු සරනින් සියලුම පිලිකා රෝගීන් සුව වේවා 🙏

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara5036 11 місяців тому

    ඩොක්ටර් Prabath Kumarasinghe හොද පැහැදිලි කිරීමක් 🎉 අපේ Doctor Aiya❤

  • @Dcag123
    @Dcag123 11 місяців тому +4

    My father had a ampularry carcinoma. Then I realized මහා බියකරු සසර.

  • @nihalseneviratne3424
    @nihalseneviratne3424 8 місяців тому +2

    Thanks great explanation

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 11 місяців тому +4

    ඩොක්ටගෙ දැනුවත් කිරීම කරන ගමන් රූප සටහන් මගින් පෙන්වනවනන් තවත් හොදයි ඩොක්ට.ඉගෙනගන්න අයටත් ගොඩක් හොද දෙයක්.මගේ අදහසක් කිවුවෙ.❤❤

  • @has2836
    @has2836 11 місяців тому +1

    Mee wagee වැදගත් දේවල් gana kathaa කරනවාට ස්තුති cyber clinic🙏🙏❤

  • @sumithbandara8959
    @sumithbandara8959 11 місяців тому +1

    ඉතා හොද කතිකාවක්🙏💟

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 11 місяців тому +3

    Dr. ශරීරයේ වෙනත් තැනක ඇති උන පිලිකාවක් අක්මාවේ තැන්පත් වීමට හැකි බව කියවුනා. ඒ ශරීරයේ වෙනත් තැනක පිලිකාමය තත්වය හදුනා ගැනීමට කලහැකි පරීක්ශන මොනවාද. දැනුවත් කිරීමක් කලහොත් ඉතා ස්තූතිවන්ත වෙමි. 🙏

  • @msmfareez
    @msmfareez 11 місяців тому

    ස්තුතියි ඔබ තුමියට......
    මමත් පූර්ණ අක්මා බද්ධ සැත්කමට ලක්වූ රෝගියෙක් "නන්කොහොලික් සීරෝෂීස් " තත්ත්වයේ ජානගත
    විල්සන් ඩිසීස් රෝගය නිසා....

  • @sujeewafernando6580
    @sujeewafernando6580 11 місяців тому +1

    Doctor වීඩියෝ එකක් කරන්නකො විස්තර සහිතව SLE රෝගය සම්බන්ධයෙන් please

  • @yamunanilanathiyamunanilan401
    @yamunanilanathiyamunanilan401 7 місяців тому

    බුදු සරණයි හැමෝටම 🙏🌸💚

  • @samanthibandara1624
    @samanthibandara1624 11 місяців тому +1

    Godak watina video ekak thanks Doctor ❤

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 11 місяців тому

    ස්තුතියි ඔබ තුමියට

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 11 місяців тому +1

    Thanks 🙏

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 11 місяців тому

    Valuable information doctor

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 11 місяців тому

    👍🙏❤️ Vatinaa danuwath kireemak , Thanks ...Doctor

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 11 місяців тому

    ගොඩක් ස්තුතියි doctor

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 11 місяців тому +1

    Budusaranai

  • @jagathkumara6815
    @jagathkumara6815 11 місяців тому

    Doctor,yati pathul kakkuma sambanda video akka karanna ...(prathikara ha hamuwiya uthu doctors la sambanda)..🙏

  • @Uyanage
    @Uyanage 11 місяців тому

    doctor, akmawe rogi tathwa nisa prajanana shakthiya nethi wenawada?

  • @chandimaperera3992
    @chandimaperera3992 11 місяців тому

    Kidney cancer smbandawa Dr kenekwa sambanda kara gana puluwan widiyak iyanawada doctor kenkge nak hari danagan puluwanda

  • @ru7782
    @ru7782 11 місяців тому

    Doctor, can you please do a video about APLA Sindrome?

  • @ChamilaUdayangani-j9g
    @ChamilaUdayangani-j9g 8 місяців тому

    Dr.mema.rogayedii.bada.uda.kotasa.kesimak.ethi.vi.palu.danawada.devillada.plis.kiyannaa

  • @laijayam6732
    @laijayam6732 11 місяців тому

    Thz docter,,❤

  • @HappyIslandParadise-ey4ic
    @HappyIslandParadise-ey4ic 11 місяців тому +1

    Danuwath kalata godak sththie doctor

  • @asankapriyaruwan761
    @asankapriyaruwan761 11 місяців тому +1

    Doctor,Autism සම්බන්ධයෙන් වැඩසටහනක් කරන්න.

  • @michellshehani4130
    @michellshehani4130 11 місяців тому

    Godak sthuti me wage dewal gana danuwath karana ekata 🙏❤️

  • @PunyasenaB
    @PunyasenaB 11 місяців тому

    Godaak watinwa. Mista godaaaak adarei

  • @divyamadubhashini4474
    @divyamadubhashini4474 11 місяців тому

    Doctor mi pani walt konde sudu wenwad

  • @upulwijeratna
    @upulwijeratna 11 місяців тому

    ස්තුති ❤❤❤❤❤❤

  • @thilinioshadi3386
    @thilinioshadi3386 11 місяців тому

    Thankiu mis

  • @ashagunasekera2734
    @ashagunasekera2734 11 місяців тому

    Very good program ❤ Could you please explain how to identify any type of a cancer in advance?

  • @jmcchandika2170
    @jmcchandika2170 11 місяців тому

    ane doctar mata loku udauwak oni pahadili kirimak

  • @nayanaperera1996
    @nayanaperera1996 10 місяців тому

    ත‍යරොක්සෙන් හොදයි නම් හර්ඩ රොග බෙහෙත් නවතා ඩමනවඩ A hata atek aka lakshana thiyana kenekuga a beheth dinapatha denna nedda doctor ma විස්තරයක් awanna

  • @heshanhasantha2198
    @heshanhasantha2198 11 місяців тому

    Doctor heamotology specialist kenek ne

  • @ChamilaGunasingha-v6j
    @ChamilaGunasingha-v6j 11 місяців тому

    Doctor ge number aka danna puluwan da

  • @anushi938
    @anushi938 11 місяців тому +1

    Dr Dinujage Number Eka Ganna Puluwanda

  • @nethumudalighe
    @nethumudalighe 16 днів тому

    අක්මාවෙ ක්‍රියාකාරිත්වය වැඩ්වෙන්නෙ ඇයි

  • @arunauduhawara7159
    @arunauduhawara7159 11 місяців тому

    Doctor ✌️

  • @arunaindikaindika791
    @arunaindikaindika791 4 місяці тому

    Nambare danna පුළුවන් da

  • @priyanthabandara2058
    @priyanthabandara2058 9 днів тому

    📚🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 11 місяців тому

    Thanks doctor 🙏💓

  • @chamilakumari6956
    @chamilakumari6956 11 місяців тому

    Isthuthi oba දෙපළට

  • @thulanirandenigala-uo4vc
    @thulanirandenigala-uo4vc 11 місяців тому +4

    Doctor please reply me.😢😊. මගෙ තාත්තාට අක්මාව ආශ්‍රිත රෝගයක් තියෙනවා. පරීක්ෂණ කරමින් පවතිනවා. තාත්තාගෙ ANA test එකක් කරා. ඒක positive. Eken mokadda kiyawenne doctor.

  • @chanakaheenatigla4564
    @chanakaheenatigla4564 11 місяців тому

    Docter thawath lasana wela 😕😕❤

  • @SandunUdayanga-xc7fq
    @SandunUdayanga-xc7fq 11 місяців тому

    👍👍❤️❤️

  • @chandracool1644
    @chandracool1644 7 місяців тому

    Ape ammata thibuna akmawe pilikawak dangena dawas ganak amma nathi una

    • @KavindiKavi-m6f
      @KavindiKavi-m6f 4 місяці тому

      Dana gatte kohomada poddak kiyanna puluwanda monawada tibuna roga laksana monawada karapu test

  • @niroshakumuduni9984
    @niroshakumuduni9984 11 місяців тому

    ❤️❤️

  • @kumuduniperera
    @kumuduniperera 4 місяці тому

    🏆🏆🏆🏆

  • @herathherath6865
    @herathherath6865 11 місяців тому

    🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 🙏🙏🙏🙏👍👍👍

  • @priyanthasaman5102
    @priyanthasaman5102 11 місяців тому

  • @Sanjananethu
    @Sanjananethu 11 місяців тому +1

    මලපහ කරනකොට සෙවෙල වගේ වතුර පාටට යන්නෙ ඇයි ඩොක්ට 😓

  • @munasinghefernando7864
    @munasinghefernando7864 11 місяців тому

    ශරීරයේ මොන අවයවයක හෝ පිළිකා තත්වයක් තියේනම් රුධිර පරීක්ශණයකින් ඒ බව සොයා ගන්න පුළුවන් නේද.

    • @CyberClinic
      @CyberClinic  11 місяців тому +1

      No

    • @supunbadulle4822
      @supunbadulle4822 11 місяців тому

      ​@@CyberClinic❤

    • @munasinghefernando7864
      @munasinghefernando7864 11 місяців тому +1

      @@CyberClinic හෙතුව පැදිලි කරන්න.

    • @KavindiKavi-m6f
      @KavindiKavi-m6f 4 місяці тому

      ​@@CyberClinicmis puluwannam Mt help Karanna please MN masa 6k tisse kana kama hama deyakma dannawa watura virai bonna puluwan konde kakkuma bade kakkuma tiyanawa Mt 81k tibuna Dan 27kg adu wela Mt sinhala docta kenek kiuwa Livre cansra ekak kiyala MN doctala godakata pennuwa et Mt hariyata test ekak kare na mn mokada Karanna ona mis puluwannam Mt help Karanna please 🙏

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 11 місяців тому

    Hodafanuwatkiremakstutioba2palata

  • @lasikashiromi7993
    @lasikashiromi7993 11 місяців тому

    😊❤

  • @michellshehani4130
    @michellshehani4130 11 місяців тому

  • @ramalkulathunga3957
    @ramalkulathunga3957 11 місяців тому

  • @chandanahemantha7526
    @chandanahemantha7526 7 місяців тому

    ❤❤

  • @isharasewwnadi306
    @isharasewwnadi306 11 місяців тому

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 4 місяці тому

    ❤❤❤❤