Ane marama sathutui ❤❤❤ Man youtube patan gaththa mul kale idanma math ekk idala mata comment ekakin hayyak una oyawa mata hodatam mathaki 🥰🥰🥰 Godaaaak ස්තුති Theruwan sarani 🙏❤
Oya e mal walata adaren salakanakota, eyalath oyata e lassana mal paladawa denawa❤️itin oya harima ahinsaka adaraneeya kenek ❤️man asai e wage ayata, thawa lassana mal lokayak tika dawasakin apita balanna puluwan 🥰
Aneee ❤❤❤ Ow neda akka ara rathu ekatnm amn asa na hama thamnam thiynawa ohe hadena nisa muladi man asama na, etha dan nam ewa piliwelata hitewwama mara asai අක්ක ❤ Thank you akkiyooo 🥰🥰🥰
Aneee godak ස්තුති akka 🥰🥰🥰 Ane thank you akkiyooo Ane mage sige dane thibbane akka pahugiya tike eken passe babath asanipa una e nisa mat videos balnn bariwa notification full wela nisa yatata gihin video eke notification eka dakke na man akka Man ada baluwe ane mata godak sathutu hithuna oyge hama wadakma sarthaka wenn oni akkiyooo 🤗🤗🤗
Ara bata paduruda, kolapata... Math me dawswal hoyna gamn inne una padurak hadagnn.... Gewal deka thukam dakk godak thiynawa ahann mokkda wage kamthida dan nane denn kiyla hithenwa...
ඔයාගේ garden එක දවසින් දවස් ලස්සන වෙනවා ❤️❤️
ලස්සනයි නංගි ❤️❤️😘
තව තවත් ලස්සන වේවා 🙏🙏
ඇත්ත නංගි මල් පැල එක්ක ඉන්නකොට හිත නිවෙනවා ❤️❤️
ආච්චි අම්මා දීපු පැලේ මම දන්න විදිහට බබන් ඩේසියා
තෙරුවන් සරණයි නංගෝ ❤️❤️
Aneee ow neda akka ❤❤❤
Ane godak ස්තුති akka
Aaaa owne e babandesiyn neda onn akk kiyddi thama mata e palenama mathk une,
Thank you akki 🥰🥰🥰
ඔයා ගොඩාක් ආශාවෙන් ආදරෙන් මල් පැල හිටවන නිසයි...එයාලා ලස්සනට හැදෙන්නෙ.. ලස්සනයි ඔයාගෙ videos❤️
Aneee 🥰🥰🥰🥰
Godak godak ස්තුති akka ❤
Ane mata godak sathutui 🤗🤗🤗
Theruwan sarani akkat 🥰🥰🥰
මල් පැල ටික හරි ලස්සනයි නංගි.ඔයාගෙ garden එකත් ටික ටික ලස්සන වෙනවා.ඔයාට හැමදේටම ශක්තිය ලැබෙන්න ඕනි.❤❤❤❤❤
Aneee thank you akkiyooo 🤗🤗🤗
Godak godak ස්තුති
ඉක්මනින් video ekk genn hada.
Theruwan sarani akkta ❤
ඔයාගේ video මං පුළුවන් වෙලාවට බලනවා ඒ comment කරන්න බැරි වෙනවා හරිම ලස්සනයි ❤❤❤❤❤
Ane ehemada 🥰🥰
Ane aththtama godak ස්තුති
Theruwan srani 🙏❤
ෂෝක් අනේ මමත් ඔය වගේ තමයි මල් හිටවන්න එළවළු හිටවන්න හරිම ආසයි❤❤😊
Ane godk sathuti oy wage kenuk hambunata ❤🥰
ආදරයෙන් ගස් කොලන් වලට සලකද්දි එයාලත් අපිට සතුට දෙනව
දැන් මිදුල දකිද්දී ආසයි 😍😍😍😍
තෙරුවන් සරනයි නංගී
ආදරෙයි ❤❤
Ane ow neda akki 🥰🥰🥰
Godak ස්තුති akakta ❤❤❤
Theruwan sarani akkiyoo🌻🙏
මේ දවස් වල වැස්ස නිසා මොනවත් කරන්න බෑ ඔයාගෙන් බලාගෙන මාත් අයෙ හදන්න ඔනෙ කියලා හිතුව නන්ගී .දිගටම විඩියො දන්න ඔයගෙ ගාර්ඩන් එක ගැන ගොඩක් ඉස්තුතී නන්ගී ❤❤❤❤❤❤බුදුසරණයි
Aneee ❤❤🥰🥰
Godak sathutui akka ❤
Ane oyagenuth man igena gnn dewal godai akka 🥰🥰🥰
Api lassanat hadagmu akka
Theruwan sarani 🙏❤🌻
Harima lassanai ❤Very nice garden ❤❤
Ane godak ස්තුති 🥰
🌻🌻🌻
Vlog aka බලන්න පරක්කු වුනා නංගී ,ඔයා ගැන හරිම සතුටුයි,දවසින් දවස පැල ලොකු වෙනකොට මල් පිපෙනකොට ඔයා කියනවා වගේ හිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක් තමයි ,ඒක ඔයාගෙ කට හඩින් ම තේරෙනවා ❤❤❤❤🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿අපිත් ආසාවෙන් බලන් ඉන්නවා ඔයාගෙ මුලු මිදුලම මල් වලින් පිරෙනකන්,ඔයාට අනිවාර්යයෙන් පුලුවන් ,බලන්න ඔයා මල් පැල එක්ක කතා කරන විදිය ,අහන් ඉන්න ආසයි ,තෙරුවන් සරණයි මැනික ❤❤❤❤❤❤❤❤❤
🥺🥺🥺🥺🥹🥹🥹
Mokk kiynn theren na akk ❤
Godariyk ස්තුති 🙏🥹
Nangi harima lassanai oyage pala tika ❤ nangi samaharak pala wassata diya wenawa dilirayak nisa mata hittenne ara paleta ehema wenna aththe
Ow neda akka ehemd dan na, habi wahi kaleta kalin tham ema une ehen mehen wahidfi samahara wita ehemth wenn athi neda akkka
Man diykudalu ehem sthoppuwata gaththa akkka diya wewi kiyla bayata 🥰🥰🥰
Godak ස්තුති akka ❤❤❤
Ane oyala me mal gann dann deyk thiyenam mata kiynn hode
Godak ස්තුති akka 🌻❤
Theruwan srani akkta 🙏❤🥰
Harima lassanai ❤❤❤
Ane godak ස්තුති 🥰
හරිම ලස්සනයි නංගියො තෙරුවන් සරණයි ❤
Ane godak godak thank you akki 🥰 akki ඉක්මනින් wada tika karan video ekak aran enn hode asawen baln innwa 🤗🤗🤗🥰🥰
Theruwan sarai akkatath 🤗🤗🤗
දැන් නම් ඔයාගෙ මිදුල හරිම හැඩයි .අද vlog එකත් ලස්සනයි .මෙහෙට නම් දවසම වැස්ස .❤❤❤
Ane ow neda apiatath ude idan wassa wassa ekam digta,
Thank you akkiyooo ❤🥰
Theruwan sarai 🙏🌻
මිදුල දැන්නම් ලස්සනයි ❤️
Aneee ehemda 🥰🥰🥰
Godak ස්තුති ❤
අදත් video එකත් හරිම ලස්සනයි❤
Ane thank you 🥰🥰🥰🥰
ලස්සනයි නංගී මේ vlog එකත්❤️❤️ආදරෙයි💗
Akki seram balala 🥰🥰
Harima ලස්සනයි saku nanga....oya katha karana widihata asama mama ...adarei ❤❤❤
Aneeee akkiii 🥰🥰🥰
Thank you akkiyooo ❤❤❤
Akki oyge nam mokkd oyge video eke oya kiww nisa thama mam ehema kale ❤🥰
@sakuvlog-official shanu mage nama....mokakda mn kiuwe
Lassanai patiyo✨️💕elawalu pala balana godak asa mama☺️anith dawse e tikath hodta pennanna nanga...
Aneee thank you akkiyooo 🤗🤗🤗
Hari akka man ewa aran ennm akka
Godak godak ස්තුති 🥰
Adath lassanai nango..... ou eka eththa hithata loku sahanayak pela tika loku wenakota...... adarei...budusaranai ....❤❤❤❤
Ane ekane akki ❤❤❤
Thank you akka 🌻🌻🌻🌻
ඔන්න අක්කි අදනම් දාපු ගමන්ම notification ආව ගමන්ම ආව අක්කිගෙ වීඩියො එක බල්න්න ❤
අපිටත් හොදටම වහිනවා අක්කේ මේ දවස් ටිකේම මේ දැනුත් වහිනෝ 🙃😍
දැන් අක්කිගෙ garden එක ගොඩක් ලස්සන වෙලා 🥰
අලුත් පැල ගොඩයි ❤
අක්කල හොදින් සනීපෙන් ඉන්නවාද 😍
මේ දවස්වල වැස්ස නිසා අසනීප හැදෙනෝ වැඩි අක්කියෝ 💕
මටත් දැන් සති දෙකකින් විතර වීඩියො එකක් දාන්න බැරි උනා 😊
මට අක්කි හෙම්බිරිස්සාවයි උනයි හැදිලා මේ දවස් ටිකේ දැන් නම් ටිකක් අඩුයි 🙃🙂
දන්නෙම නැතුව වීඩියො එකත් ඉවර වීගෙන එනවා ❤
අද වීඩියො එක ගොඩක් ලස්සනයි අක්කි මැනික 😍
බුදු සරනයි ආදරෙයි 😘
Aneee 🥰🥰🥰🥰
Godak thank you nangooi ❤❤❤
Ape babath asanipa wela hitiya ane dan thama tikk adu une,
Man hithuwa padam wada nisa wenn athi video ekk natte kiyla
Nangita ඉක්මනින් sanip wenn kiyla adaren parthana karanwa patiyoo
Theruwan sarani 🙏🌻
lassanai nangi video eka.. voice ekath marama lassanaii
Aneee 🥰🥰🥰🥰
Godak godak ස්තුති akkiyoo ❤❤❤
Theruwan sarani 🙏🌻
oyage mula idalama hama vidieo ekakma mama baluwa.ada inna thana gana godak sathutui ..
Ane marama sathutui ❤❤❤
Man youtube patan gaththa mul kale idanma math ekk idala mata comment ekakin hayyak una oyawa mata hodatam mathaki 🥰🥰🥰
Godaaaak ස්තුති
Theruwan sarani 🙏❤
Oya e mal walata adaren salakanakota, eyalath oyata e lassana mal paladawa denawa❤️itin oya harima ahinsaka adaraneeya kenek ❤️man asai e wage ayata, thawa lassana mal lokayak tika dawasakin apita balanna puluwan 🥰
Aneee 🥺🥺🥺
Godak godak ස්තුති akkiyoo 🥰🥰🥰🥰
Theruwan sarani akkata ❤🌻
Lassanai oyage garden eka nangi.godak pala tiyenw neda dan.asai dakiddi.hodata balaganna pala tika nangii.❤❤
Ane ow neda akka ❤❤🥰🥰
Ane godk ස්තුති akk
Theruwan sarani akka ❤🌻
Wow niyamai nangooo😮❤
Ane thank you akke ❤
තෙරුවන් සරණයි ❤
Ane godak sathutui nande nandagen comment ekak dakkama ❤❤🥰
Man asam kenek nandagen igena gnn dewal godai 🤗🤗🤗
Dan godaaak lassanai midula nangi. 🥰🥰🥰 adath lassanai nangiyo ❤️ Budu saranai 🥰🥰🥰
Ane thank you akkiyoo 🥰🥰🥰
Theruwan sarani akkat 🌻❤
Lassanai nangi den oyage midula . man issara calediyam (habarala) Walata kemathi ne den oyage gas peliya dekala asa wela inne. Ewa tikak hoyaganna one
Aneee ❤❤❤
Ow neda akka ara rathu ekatnm amn asa na hama thamnam thiynawa ohe hadena nisa muladi man asama na, etha dan nam ewa piliwelata hitewwama mara asai අක්ක ❤
Thank you akkiyooo 🥰🥰🥰
😀😀😀
🥰🥰🥰
❤❤lassanai nangi ❤
Thank you akkiyoo ❤❤❤
🌻🥰
Lassanai
Ane thank you ❤🥰
Theruwan srani 🌻🙏
ශා ලස්සනයි අදත්🥰🌼🧿🧿වැස්ස හොදයි මුල් තැම්බෙන්න ගනීවී .ඒ උනාට ලස්සනයි නේද ආසයි අනේ මාත් ගාඩ්න් එක හදාගන්න ඕන අනේ ඔහොම දැක්කම ආසයි අනේ🥰🌸🌹🌸🥰🌸🌷🌷🌷 ඉස්සර මාත් හිටෙව්වා තක්කලි මිරිස් බෙල්පෙපර් තුත් හැදුවා❤❤❤❤❤ 🥰🌹🌹🧿
Anee thank you akki ❤❤❤
Ane ehemada akka, math harima asai ane akka ඉක්මනින් video ekakaran enn hada 🥰🥰🥰🥰
Theruwan sarani akkat 🌻🌻🌻
@sakuvlog-official 🌼🌼
දැන් ලස්සනට මල් පැල ටික හැදිගෙන එනවා නේද.හරිම සතුටුයි.ඔයාගෙ ලස්සන ගාර්ඩ්න් හැදෙනකන් අපි බලන් ඉන්නව හොදේ.
Aneee godak godak ස්තුති 🥰
Mema comment ekak dakiddi danena sathuta 🤗🥰
Aththtama oyal hatima hitha hoda aya nisa mata maram sathuti
Mokak hari adayk dakin aya athere,
Mema hiyak ena wachan tikak liynn tharam oya kochchr hitha pirisudu kenekda,
Ane godak ස්තුති 🤗🤗🤗🤗
Theruwan sarani ❤🙏
Waaaaaaaw nangiyooooo9❤❤❤❤❤❤
Dennam enna enna lassana wenawa aneeee gedara ...asai dakinna...thamlin ekath mara lassanata hadala oya😘😘😘😘😘
Sathutui dakiddi aneeeee.
Oya ala pela ඉක්මනින් bo wenawa nangi....ou wessa nisa pela ikmanata loku wenawoooo😛😛😛😛😛
Aneee thank you akkiyooo ❤❤❤
Ane oyata man harima asai akka 🥰
Harima hithahoda kenek,
Ranu manikatath adrei hode ❤🥰
Theruwan sarani akka ❤❤❤❤
Dan.godak.lassanai.❤❤
Ane godak ස්තුති akkiyoo 🥰🥰🥰
Wow දැන්නම් ලස්සනයි 🥰❤
මල් ගොඩක් හැදිලා නේද සකූ 🌸🌿 ඇත්තමයි ඒ දේවල් කරලා ඒ අස්වැන්න දකිද්දි එයාල ටික ටික ලොකුවෙනවා දකිනකොට හිතට පුදුම සතුටුයි.❤❤
ගොඩක් ආසාවෙන් බැලුවේ වීඩියෝ එක.දිගටම අරන් එන්න වීඩියෝ ❤ මමත් ගොඩක් ආසයි මල් වවන්න ❤❤
Ane ow neda akka man danno akka sobadahamata harima adreine, oyge koratuwa balnnth man marama asi 🥰🥰🥰🥰
Thank you akka adth ❤❤❤theruwan srani oyata 🌻❤
Harima lassanai nangi❤❤❤❤
Ane godak ස්තුති akka ❤🥰
Ane oyge videos harima ලස්සනයි akka man marama aswen blanne ඉක්මනින් video ekak aran enn akka ❤
Thanks nangi,oyage vlogs හරිම ලස්සනයි 💕💕💕
ලස්සනයි නංගෝ අදත්❤❤❤
Anee thank you akkiyooo ❤🥰🥰🥰
Lassani nangi adath video eka...oya voice krna widiya lassanyi.❤❤
Ane godak sathuti 🥰🥰🥰
Thank you akka hada 🤗
Theruwan sarani oyat 🌻❤
පැල ටික ලොකු උනාම garden එක ලස්සනට තියෙයි. ළගක උන්නනම් මට ඔයාගේ බබාව බලාගන්න උදව් කරන්න තිබුණා....😊❤❤❤❤
Aneee 🤗🤗🤗
Ane e wachnema kochchr lassanada ❤
Harima hitha hoda kenek ❤
Godak ස්තුති theruwan sarani oyat 🥰🥰🥰
දැන්නම් ලස්සනයි මිදුල...❤❤❤
Ane godak ස්තුති akke,
Kohond dan akkta ❤
දැන් එන්න එන්න මිදුල ලස්සන වෙනවා..ලස්සනයි පුතේ අදත් Vlog එක ❤❤
Ane thank you nande 🥰🥰🥰
අපිටත් මේ දවස් වල වහිනවා පැටියෝ❤
අදත් vlog එක ලස්සනයි නංගි❤
Ekne ned akk mulu dawasama wassa,
Ane thank you akke 🥰🥰🥰
දැන් නම් ලස්සනයි ❤❤❤
Ane godak ස්තුති akkiyooo ❤🤗
ලස්සනයි නන්ගි ❤❤❤❤
Aneee godaaak ස්තුති akka ❤
❤❤
🥰🥰🥰
Lassanai nangi..❤ mata karada palayak ewanna puluwanda oyata?
Ane hari akk man ewannm ❤
0778485409
Me mage whatsapp eka meka address ek dannko akka mn ewannm puluwn una gamnma ❤
Theruwan sarni 🙏🌻
Dahaspetiya atapetiya hdn etkot godak lssnwei
Ane ow neda math aswen inne ewa pala thawan kara pala unam hitawann inne 🥰🥰🥰
Godak ස්තුති 🥰
Theruwan sarani ❤🙏
@sakuvlog-official ♥️
Mamath me dawas wala themigena mal hitawanawa nangi .❤❤❤❤❤ harima lassanai adath vlog eka 🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰
Ow neda akka wahi kale nisa ewa ඉක්මනින් hadenawane neda 🥰🥰🥰
ඉක්මනින් video ekak aran enna akka theruwan sarani 🙏❤🥰
මිදුල ලස්සනයි දැන් ❤️
Ane godak ස්තුති akke 🥰🥰🥰
Pitath me dawas wla hdtma wahina ngi..nawathinne nathuwa danta dawas 4k eka digata wahina..lassnta oyage mal wala hadila ngi..oya hari adaren eylwa bala gannwne ❤❤❤❤
Ane ow neda akkiyo apitath emai danata daws 4k ekam digat wassa, redi sodanne welanneth harima amaruwen ❤❤❤
Thank you akkiyooo godak godak ස්තුති hamadam wage 🥰🥰🥰🥰
Theruwan sarani akka ❤
වාව් නංගි දැන් නම් ටික ටික garden එක ලස්සන වෙනවා....පැල හිටවලා ඒවා ලොකු වෙනවා බලන් ඉන්නකොට මනසට මාර නිදහසක් දැනෙනවා නේද නංගි❤❤❤❤❤
හරිම ලස්සනයි නංගි වීඩීයෝ එක❤❤❤❤❤
Ane ekane akki ❤❤❤
Akkitath labana aurudde neda aye elawalu wawanna පුළුවන්....
Ane thank you akkiyoo 🥰🌻🙏
අදත් හරිම ලස්සනයි❤❤ මම මගේ vlog ekenuth oya gana kiwwa❤❤ oya balala nahane😢
Aneee godak ස්තුති akka 🥰🥰🥰
Ane thank you akkiyooo
Ane mage sige dane thibbane akka pahugiya tike eken passe babath asanipa una e nisa mat videos balnn bariwa notification full wela nisa yatata gihin video eke notification eka dakke na man akka
Man ada baluwe ane mata godak sathutu hithuna oyge hama wadakma sarthaka wenn oni akkiyooo 🤗🤗🤗
ටික ටික හැඩ වෙලා මිදුල❤
Aneee ehemda akka ❤🥰
Godak ස්තුති akka ❤ 🌻
පරක්කු වුනා හොදටම බලන්න නංගෝ..sorry 🙆 .ඔයා මගේ නමත් කියලානේ..🥰🥰🥰thank you 💐💐ලස්සන්යි නංගෝ.
Akka 🥰🥰🥰
❤❤තාම beluwe ne patan gaththa witharai et comment ekak demma
Ane thank you akka ❤❤❤
Duwa ara oya kiwwa kara kola gaha koi wageda
Thama odakma wassa nanda man ඉක්මනින් oyt photo ekk dannm hada 🥰🥰🥰🥰
Video dannako tawa lassanai oyge video ❤
Aneee 🤗🥺🥹🥹
Godak godak ස්තුති 🥰
Ane aththtama mara hiyak me wacana tiak ❤🌻
Theruwan sarani 🙏🥀
දැන් ටික ටික
ලස්සන වෙනවා සකු
වැස්සනිසා ඒවා සරුවට වැවෙයි🫶🏻🍃
ආදරෙයි
Ane thank you akkiyoo ❤❤
Owneda math harima asawen inne akka 🥰
Theruwan sarani akkta ❤
මල් වවලා දැන් මිදුල ලස්සන වෙලා. අනේ ඔයාගේ වයස කීයද 2003 ද පුළුවන් නම් කියන්න කෝ සකු
Aneee ❤❤❤
Godak godak ස්තුති 🥰
Man 2004
Baba labunata passe mage wayasa godak penwa godak wens unane e nisa 🤭
අනේ එහෙනම් මගේ නංගි කෙනෙක් නේ. මම 2003.2.19 අනේ ඔයා වගේම මමත් මහතයි අනේ පුංචි කාලේ ඉදලම.
මම වයස ඇහුවේ මගේ වයසේ වෙන්න ඇති කියලා නංගි පැටියෝ. චුට්ටක් මහත් උනා කියලා වයස පෙන්නේ නෑ අනේ ඔයාගේ. ඔයාගේ වීඩියෝ මම හුගක් අසාවෙන් බලනවා මග හරින්නේ නෑ එකක් වත්. සකු ඔයා පුත්තලමේ නේද. මමත් මැරි කරලා මාස දෙකක් වෙනවා මේ මාසේ 30 ආවනම්. මමත් හුගක් අසාවෙන් ඉන්නවා මගේ හස්බන් එක්ක මගේ ගෙදර වැඩ ඉවර කරලා ඉක්මනට එහාට යන්න. ඔයා වගේ මල් වවන්න ආසාවෙනුත් ඉන්නේ මමත්. මම හුගක් ආදරෙයි මැණික හැමදාම සතුටින් ඉන්න. 😍😍බුදුසරණයි
@ShasiniNilakshika aneee 🥰🥰
Thank you akkiyoo ❤
Matath harima sathutui 🥰🥰
Math harima aswen inne akka tika tika lassanata gedora hadagena husband,kiri amma baba ekk piliwelata inn ❤🥰
Ane godak adren wosh karanawaakkitai aiyatai hamadama adren sathutin dawsin dawsa diwnu wena gamn sathutinma innna puluwanwenn oni ❤❤❤❤❤
Godak sathutui akkiyoo adun gnn labunata 🥰
Theruwan sarani akka ❤
පරණ ටයර් ටිකක් ගෙනල්ලා මල් හිටවන්න.ටයර් එකෙ කම්බි තියෙන රවුම ඉතිරි කරලා. ලස්සට මලක් වගේ කපලා. ඇතුල් පැත්ත උඩට අරන් ලස්සනට මල් හිටවන්න පුළුවන්. පුළුවන් නම් එ විදියට ටයර් ටිකක් කපලා මල් හිටවන්න ලස්සනයි.
ඔයා ළඟ ලස්සන උණ ගස් වල පැළ නැද්ද නංගී
Ara bata paduruda, kolapata...
Math me dawswal hoyna gamn inne una padurak hadagnn....
Gewal deka thukam dakk godak thiynawa ahann mokkda wage kamthida dan nane denn kiyla hithenwa...
@sakuvlog-official අන්න ඔව් ඒවා තමයි මල් පැළ තවාන් වල බැලුවා දැනට නෑ ඉවරයි කිව්වා ඒකයි ඇහුවේ නංගී
harima lassanai nangi❤❤❤❤
Ane godak ස්තුති akkiyooo ❤❤🥰🥰🥰