Sunflowers එදා

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 27

  • @mudithaliyanage3838
    @mudithaliyanage3838 Рік тому +6

    එළිමහන් ප්‍රසංග වෙිදිකාවි එදා මෙදා තුර බිහිවු..කන්ඩායම් සංගිතයේ සුපිරි ගායකයින් තිදෙනෙකුගේ සහ සුපිරි සංගිත කංඩායමෙි ඉදිපත් කිරිමක්..හරිම ලස්සනයි ...විඩියෝ එක දාපු අයට ස්තුතියි ....ආය මෙිවා අපිට බලන්න වෙන්නේ විඩියෝ වලින් විතරයි....

  • @chanakaasanga
    @chanakaasanga Рік тому +11

    මම ආසම සන්ෆ්ලවර් නන්ස්ටොප් වලට

    • @mahinsamunasinghe
      @mahinsamunasinghe  Рік тому +1

      මමත් හරිම ආසයි තව තිබ්බොත් දාන්නම්

  • @ahame9006
    @ahame9006 11 місяців тому +3

    Marlon ge bass para..... Supiri....... Ayeth dennawa..... Roshan. Anton... ❤❤❤

  • @sameeradanuska903
    @sameeradanuska903 Рік тому +6

    Meth sunflowerlage supiri kalayak thamai, aimath ne ithin me kale enne,

    • @mahinsamunasinghe
      @mahinsamunasinghe  Рік тому +3

      ඔව් බ්‍රෝ අපේ ජීවිතෙත් හොදම කාලෙ මේකාලෙ කියල මටනම් හිතෙන්නෙ

  • @SamanPradeep-dv4wj
    @SamanPradeep-dv4wj 11 місяців тому +4

    අනේ මෙ ටීම්.එක දවසක ආයේත් එකට ඉන්නවනම්

    • @sanjusp7481
      @sanjusp7481 4 місяці тому

      ලංකාවේ කී දාහකට ඔය ,ඉටුනොවන සිහිනය තියෙනවා ද් ....
      💛 Sunflower

  • @KavinduNimesh-f8c
    @KavinduNimesh-f8c 11 місяців тому

    Iankawe bihiu vishistama wadaka medulla ❤ ada hitiyanam😢 sada amaraniyai

  • @ranjhabandara8384
    @ranjhabandara8384 Рік тому +4

    Ammooooooo supiri wedda roshan aiya bs

    • @mahinsamunasinghe
      @mahinsamunasinghe  Рік тому +1

      අනිවාර්යයෙන් සුපිරි වැඩ්ඩො දකින්නත් ආසයි

  • @amgsamarakoon3325
    @amgsamarakoon3325 Рік тому +6

    Gayaka gaikawo 72k aekka show 1k gahapu 1ma band 1. Sangitha lowe mul puruka

    • @mahinsamunasinghe
      @mahinsamunasinghe  Рік тому +2

      මටත් මතකයි අපි පොඩිකාලෙ බේරුවල බෝට්ටුවැල්ලෙ ගහනවා ඇබුල්දෙනිය සංගීතෙ කියල එකක් අ රෑ 8.30 විතර පටන් අරන් පහුවෙනිද උදේ 7 ට විතර අපි එනකොටත් සංගීතෙ ගහනවා අන්න සංගීත ඊට පස්සෙ මේරියන්ස්ල එහෙම බැස්සම කතාව ව්ව්නස් වුනා රෑ 10 ට විතර පටන් අරන් පාන්දර 3.30 /4.00 වෙන්කොට සංගීතෙ ඉවරයි ආපු උන් ගෙදර යන්න විදියක් නැතුව පාරෙ චාටර් වෙනවා 😀

  • @prabodhapathum6032
    @prabodhapathum6032 10 місяців тому

    Sunflower ❤❤❤

  • @ChathurangaKeerthirathna-cq3sj
    @ChathurangaKeerthirathna-cq3sj 11 місяців тому +1

    මාලන් අයියා Bass

  • @sankakumara4373
    @sankakumara4373 Рік тому +6

    Ruwan aiya patta

    • @mahinsamunasinghe
      @mahinsamunasinghe  Рік тому +1

      අනිවාර්යයෙන් සුපිරි

    • @sanjusp7481
      @sanjusp7481 4 місяці тому

      ආතල් යෝධයෙක්

  • @preethieapasingha452
    @preethieapasingha452 Рік тому +3

    Roshan aiyya 😍

    • @mahinsamunasinghe
      @mahinsamunasinghe  Рік тому

      මම ආසම සංගීත කන්ඩායමක්

  • @isuriamarasinghe9116
    @isuriamarasinghe9116 Рік тому +3

    Superb 👍

  • @GayanUltra
    @GayanUltra Місяць тому

    Mart night ake wada karana kenek pandara 2ta3tat mehema gahane kohomada kiyala hita ganna ba

  • @rasikabandara9802
    @rasikabandara9802 Рік тому +3

    Kohomda-ruwange-song

  • @maheshsuranga8057
    @maheshsuranga8057 10 місяців тому

    එදා සන්ෆල්වර්ස් 👍👍.අද.🤮🤮🤮🤮🤮🤮

    • @sanjusp7481
      @sanjusp7481 4 місяці тому

      තිත්ත ඇත්තක් බ්‍රො ඔයාගේ comment එක