Sunflower New Generation Live Show / එදා ඇහුනු Sunflower සද්දේ ආයෙත්

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 326

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 роки тому +39

    පොඩි කාලේ කැසට් පීස් එකෙන් නිතරම අහපු නන්ස්ටොප් එක.ඒ කාලේ කටපාඩම් මේවා..පට්ට්ම පට්ට..ආස හිතෙනවා ඇහෙද්දී..

  • @dindikaindu9338
    @dindikaindu9338 2 роки тому +36

    Shineflower කියන අලුත් බෑන්ඩ් එක පරණ සන්ෆ්ලවර් ටෝන්ස් එක්ක වෙනස් වැඩක් කලා ... ඒක ගොඩක් අයට දැනුන .... නීල් අයියටත් තේරෙන්න ඇති මිනිස්සු තවමත් හොයන්නෙ ආස කරන්නෙ පරන ඒ සන්ෆ්ලවර් සද්දෙට කියන එක.... සුපිරි දැන්නම් ...

    • @thusharasampath8349
      @thusharasampath8349 2 роки тому +5

      ඔයා හරි....කොච්චර දැඟලුවත් රොෂාන් වෙන්න කාටවත් බෑ...රොෂාන්ගෙන් පස්සෙ නීල් එහෙම ගහන්න පුළුවන් අය පන දාගෙන හෙව්ව බව නම් පැහැදිලියි. දැන් රොෂාන්ගෙ හැඩයට සහ සද්දෙට ගොඩක් ළඟින් යන කෙනෙක් ඉන්නවා. ඒත් කොෆි කළාට සම කරන්න බෑ. රොෂාන් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. ඇන්ටන් ගැනත් කියන්න තියෙන්නෙ ඒකම තමයි ඇන්ටන්ලා ගොඩක් නෑ...එක්කෙනයි... ඒ අයියා මලෝ දෙන්නා තමයි දැන් ඉන්න කට්ටියට ලස්සන වැඩ කෑලි, ටෝන්. රෝලින් පෙන්නලා දුන්නෙ.

    • @nowty___sayuwa2814
      @nowty___sayuwa2814 5 місяців тому

      ​@@thusharasampath8349 ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත...මේ අලුතින් කරපු වැඩේ සුපිරි හැබැයි රොෂාන් වගේ වෙන්න කාටවත් බෑ...❤️🙂 සිංදුව හොදට අහලා බැලුවොත් පොඩි ටෙම්පො සීන් එකක් තියේ...මොන දේ සම කරත් ටෙම්පො සම කරන්න බෑ...මොකද අදටත් ටෙම්පො ඇකියුරේට්ම ගහපු මිනිහා රොෂාන් විතරයි

  • @eshandeseram8422
    @eshandeseram8422 2 роки тому +15

    තවමත් ලංකාවෙ අංක එකේ බැලන්සින්ග් එක තමයි සන්ෆ්ලවර් කියන්නේ.. ඒ බැලන්සින්ග් එකට ගහන්න එකක් තවම නෑ.. ජයවේවා සන්ෆ්ලවර්..❤️👍

    • @YohanAravinda-x7l
      @YohanAravinda-x7l Місяць тому

      ඒක නම් ඇත්තටම ඇත්ත ❤❤

  • @manujasiriwardhana
    @manujasiriwardhana 2 роки тому +38

    සන්ෆ්ලවර් කියන්නෙ මටනම් ආගමක්... සුභ පැතුම් නීල් අයියා ඇතුලු කණ්ඩායමට අපව සතුටු කරනවාට...

  • @w.a.n.fernando375
    @w.a.n.fernando375 2 роки тому +18

    සංගීත ලෝකයේ අමරණීය නාමය නම් "සන්ෆලවර්" විතරයි.ඒ රිදම් එක,,දැනටත් ලංකාවේ. ජයවේවා නිල් අයියා,, නෙල්සන් අයියා,, සුදත් අයියා,,

  • @ruru2418
    @ruru2418 2 роки тому +28

    අඩෝ කවුද මේ බේස් ගහන්නේ...ගහනවා ගැහිල්ලක් පිස්සු හැදෙනවා..❤️

  • @udayankajayasekara6895
    @udayankajayasekara6895 2 роки тому +7

    මරු වැඩක්, නිල් අය්යා, අයෙත් පරණ Sunflower Awa Sadde

  • @insonline7569
    @insonline7569 Рік тому +10

    ඉස්සර ඉස්සර ඉඳන් හඬ අවදි කරපු නීල්,නෙල්සන්,සුදත්,නොයෙල්,අයි වෝ....මතකෙට එනවා...💥💥💥

  • @sarathstickermodification5426
    @sarathstickermodification5426 3 роки тому +71

    පංච් එක මරු...නීල් ගාව 20ක ට වැඩි පිරිසක් මහවැව ස්ටුඩියෝ එකේ පැට්ටිස් කරනවා හොදම සෙට් එක්ක ලගදිම එනවා ...බය වෙන්නඑපා...

    • @sheyarajayasuriya4981
      @sheyarajayasuriya4981 3 роки тому +4

      නියමයි... ඩිගටම කරන්න...

    • @kavindupunsara6154
      @kavindupunsara6154 Рік тому

      😂😂😂

    • @mohanmouva7762
      @mohanmouva7762 6 місяців тому

      ​@@kavindupunsara6154 ඇයි හිනාවෙන්නෙ උබ

    • @mohanmouva7762
      @mohanmouva7762 6 місяців тому +2

      නියමයි sunflower හිටපු සුපිරිම බෑන්ඩ් එකක්❤🔥👌

  • @knpereraperera501
    @knpereraperera501 3 роки тому +59

    මේ සෙට් එකම හිටියොත් හැමදාම කලින් වගේම හඩ එනවා එකෙ දෙකක් නෑ බේස් එහෙම අයිවෝ ප්ලේ කරද්දි එන හඩමයි ඇහෙන්නෙ අනිත් අයත් එහෙමයි සුපිරි

    • @ivanivan9168
      @ivanivan9168 3 роки тому

      Besa ape kolle lokka ela👍👍👍👍

    • @sheyarajayasuriya4981
      @sheyarajayasuriya4981 3 роки тому +1

      @@ivanivan9168 niyamayi

    • @sheyarajayasuriya4981
      @sheyarajayasuriya4981 3 роки тому +2

      හරිම ශොක්නෙ... බෙස් හරි හරියට ගහනවා. නියමයි.. මචෝ. ලිඩ් දෙන්නෙක් හාමනී දාලා ගහන ලස්සන. මටනම් හරිම සතුටුයි...

    • @thusharamuthu1009
      @thusharamuthu1009 2 роки тому

      අයිවෝට වඩා හොඳයි දැන් බේසා.

    • @sachithaprasad3056
      @sachithaprasad3056 Рік тому

      Ela ela

  • @priyanthaherath4042
    @priyanthaherath4042 2 роки тому +43

    හදවතේ බැන්ඩ් එක එදත් අදත් පේරමුනේ විසිෂ්ඨ ලේස ජයවේවා ! සන්ෆ්ලවස් .

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 2 роки тому +6

    Drummer සරා නියමයි පරන සද්දේ පන්ච් එක දෙකම හොදටම තියනවා.

  • @naasenageerasa5286
    @naasenageerasa5286 2 роки тому +23

    මොනතරම් ස්ටයිල් ආවත් සන්ෆ්‍රවර් ස්ටයිල් එක තරම් හිතට දැන්නෙ නෑ ...

  • @sakariyaa3384
    @sakariyaa3384 3 роки тому +43

    එදත් ආදරය කළ අදත් ආදරය කරන නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ "SUNFLOWER" සන්ෆ්ලවර් , ජය, ශක්තිය නිතිලැබේවා...!

  • @kamalranjan1644
    @kamalranjan1644 2 роки тому +7

    සුපිරිම ස්තුති ..නීල් අයියෙ ..

  • @hasitharefair787
    @hasitharefair787 3 роки тому +8

    Me 1st nonstop ekata gahanna thama kisima bands ekakata beri una. Sunflower nonstop nam nonstop ... adarei neel aiya.. adarei sunflower ❤️❤️❤️🌹🌹🌹

  • @shan894
    @shan894 2 роки тому +17

    ඇඟේ මයිල් කෙලින් උනා යකෝ 😍😍😍💛💛💛

  • @phnuwan4785
    @phnuwan4785 3 роки тому +22

    නෙල්සන් වාස් ❤ ගෙ තැන කාටවත් ගන්න බෑ ❤👈

  • @roshaproduction4428
    @roshaproduction4428 2 роки тому +7

    සන්ෆ්ලවර්ස් නම් ආයෙ ඉතින් පරන රටාව තමය් ඕන ..ඒ රටාවට තමය් මිනිස්සු ආදරේ කරෙ..එකෙන්ම මරු..

  • @chandanapriyantha166
    @chandanapriyantha166 2 роки тому +5

    නෙල්සන් වාස් කියන්නෙ BAND එකේ BRAND එක .

  • @dammasenevirathne4796
    @dammasenevirathne4796 3 роки тому +40

    රොෂාන් පෙරේරාගෙ කොපි එකක් වගේ..ඒක මරු..ඇන්ටන් අයියගෙ කී බෝඩ් ටෝන් කලර් එකක් ලගින් යනවා..ඒකත් මරු...අනිත් ඒවත් පරණ සන්ෆ්ලවර් ලගින් යනවා..එහෙම හරි sunflower ආයෙ එනවනම්..සුපිරි....

  • @ruwanpushpakumara5606
    @ruwanpushpakumara5606 5 місяців тому +3

    අහනවානම් සන්ෆ්වර් තමයි ඉතින්

  • @sidathrusiru2965
    @sidathrusiru2965 3 роки тому +3

    Ammo Dan dakke nimayi Neel ayye. Sunflower 🌻🌻🌻🌻. Parana sadde wow😲😲😲😲

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala3105 3 роки тому +8

    Supiri gehilla Eda SUNFLOWER Sadde Tiyenne Kayawewa.

  • @shirancroospulle2208
    @shirancroospulle2208 Рік тому +1

    Without sunflower music, life would be mistake bless you for your reunion You filled a vaccum created in srilankan music once Again May God shower blessings on you all

  • @Lahiru-i4y
    @Lahiru-i4y Рік тому +1

    ඩම අයියෝ සුපිරියටම තියනවා

  • @siyapatha4084
    @siyapatha4084 3 роки тому +24

    එදා තිබුණ සන්ෆ්ලවර් පංච් එක දැන් එනවා..

    • @sheyarajayasuriya4981
      @sheyarajayasuriya4981 3 роки тому

      අනිවර්‍යෙන්. ඉට වඩා keyboardist වැඩ දානවා. ලීඩ් ගොඩාක් හොදයි. රිතම් සහ බේස් නියම මික්ස් එකක්. ඔයාලා කවදාවත් කැඩෙන්න එපා. මම 1993 සලාදෙ පීස් ඔක්කොම අහපු කෙනෙක්.. මේ ගොන් හරක් කියන කතා අහන්න එපා..

  • @samanthakarunarathna5087
    @samanthakarunarathna5087 Рік тому +3

    එදා,,වගේ අද ලගින්වත් තියන්න හිතන්න වත් බෑ,,,,,

  • @singlanka8175
    @singlanka8175 3 роки тому +9

    Jaga aiyage voice eka maru. Sunflower jaya wewa. Dewi pihitai

  • @piyanthaweerashingha7816
    @piyanthaweerashingha7816 Рік тому +3

    සුපිරි ❤❤❤ආදරෙයි

  • @manujasiriwardhana
    @manujasiriwardhana 2 роки тому +7

    Sunflowers seems to have come back to their usual rhythm.. Good Luck and all the best🎉🎉🎉🎉🎉🎉🎉

  • @sampathlahiru9563
    @sampathlahiru9563 3 роки тому +6

    Issara rahama aye danenawa.niyamai sunflower

  • @sajithalochana534
    @sajithalochana534 Рік тому +3

    backing thamt ela sunflower🎉

  • @chamilviraj4981
    @chamilviraj4981 2 роки тому +6

    ආදරෙයි sunflowers ❤️❤️

  • @sugathsugath4655
    @sugathsugath4655 Рік тому +8

    ඔක්ටපෑඩයටත් තරුණ ජවයක් ආවානම් මරු

  • @kamalpriyanthakamalpriyant6743
    @kamalpriyanthakamalpriyant6743 3 роки тому +5

    Wow සුපිරි හොදේ.

  • @shashikachiran9041
    @shashikachiran9041 Рік тому +1

    Parani sunflower handa ..suppa 👍👍✌️

  • @deshithamadhushansenarathn9278

    super comeback , love sunflower.

  • @uk529
    @uk529 2 роки тому +12

    කාලෙකින් SF පරන ටෙමිපෝ...රොශාන්ගේ ක්‍රමෙිටම Drum set එක ගහනව...මරැ...මරැ...

  • @nelukasamarasinha5676
    @nelukasamarasinha5676 2 роки тому +4

    මටනම් එක පාරටම මතක් උනේ නෙල්සන් වාස් අයියා ...ජයවෙවා සුපිරි සන්ෆලවරස්

  • @BaskarBaskar-mh9yq
    @BaskarBaskar-mh9yq 3 роки тому +4

    I like the band sunflowers iam very happy 💖👌👌👌congratulations God bless you

  • @asankaaberathna8608
    @asankaaberathna8608 3 роки тому +13

    සුපිරි සන්ෆලවර්

  • @thusharamuthu1009
    @thusharamuthu1009 2 роки тому +5

    මේ සැරේ නම් හොඳ සෙට් එකක් ඇවිත් .

  • @GunawardanaB-gs6nl
    @GunawardanaB-gs6nl 9 місяців тому +1

    මම ගොඩක්ම කැමති සංගීත කණ්ඩායම ෂන්ෆ්ලවර්ස් කියන්නේ.නියමයි.....❤❤❤❤❤

  • @lifeofseaman3039
    @lifeofseaman3039 2 роки тому +3

    Lankawe music band weaskarapu supiri band eka sunflower ❤

  • @MotivationHub258
    @MotivationHub258 11 місяців тому +6

    නියමයි නියමයි ආදරෙයි බේස් ගැගිල්ල පිස්සු හැදෙනවා ආදරෙයි

  • @saraproduction5499
    @saraproduction5499 3 роки тому +20

    අර පරන තාල් එකේ නෙල්සන් අයියාගේ සින්දු කියන එක්කෙනත් හිටියනම් මරු

  • @dileepgamage7236
    @dileepgamage7236 3 роки тому +8

    Congratulations
    Neel Aiye
    Wonderful

  • @chandimanuwan8319
    @chandimanuwan8319 3 роки тому +27

    දැන්නම් සුපිරි මචෝ. එල එල 🤙 🤙

    • @sheyarajayasuriya4981
      @sheyarajayasuriya4981 3 роки тому

      අනිවර්‍යෙන් සුපිරිම සුපිරි

    • @sidathrusiru2965
      @sidathrusiru2965 3 роки тому

      Dannam ela niyamai kawadath ASA band eka

  • @sanjeewarathnayake2645
    @sanjeewarathnayake2645 3 роки тому +28

    ගොඩක් අයට අමතක වුණා නීල් අයියා කළ කැප කිරීම

  • @chandikaniroshan
    @chandikaniroshan 2 роки тому +2

    Excellent thank you sunflower

  • @chamilapathirana4947
    @chamilapathirana4947 2 роки тому +2

    Neel aiye oyanam supirri weddek thamayi, kiyanda wachana ne,love

  • @surajchinthaka7075
    @surajchinthaka7075 Місяць тому +1

    Superb ela kirik wenna denawa

  • @roshansudrshana7088
    @roshansudrshana7088 2 роки тому +3

    සුපිරි .මචං.ස්තුතියි ..යාළු

  • @lasithrangana4184
    @lasithrangana4184 2 роки тому +3

    Neel aiyage voice eka super kanata sspaii.

  • @yemulees2195
    @yemulees2195 2 роки тому +8

    අම්බෝ නොන්ස්ටොප් එකේ අන්තිම සින්දුව දෙනවා adenna 😱😱😔😔

  • @ArunaBandara-x7z
    @ArunaBandara-x7z Місяць тому +1

    පරණ සන්ෆ්ලවර් වගේ දැනෙනවා ❤

  • @igwasanthakumarakumara-rt7os
    @igwasanthakumarakumara-rt7os Рік тому +1

    Patta patta supiri ela ela

  • @sanjayadharmasena3292
    @sanjayadharmasena3292 3 роки тому +12

    Nice to seesunflowers back in their own dignity. Wish you all the best. God bless you all.

  • @ShillAnimations
    @ShillAnimations 7 місяців тому +1

    සන්ෆ්ලවර් කියන්නේ පට්ට ❤❤

  • @ruchirathissera9982
    @ruchirathissera9982 3 роки тому +18

    අර කීබෝඩා ගියාට පස්සේ හොඳයි ....උන්ගේ පඩ විතරයි ...මේ ටීම් එක හරියට ගියොත් මරු...🚣

  • @lakshikamanoj1622
    @lakshikamanoj1622 3 роки тому +5

    සුපිරි නීල් අයියා එල

  • @Lahiru-i4y
    @Lahiru-i4y Рік тому +2

    නිල් අයියෙ ඔය ඩම ගහන අයියා හොදයි යන්න දෙන්න එපා රොෂාන් අයියාමයි මතක් වෙන්නෙ❤❤❤❤❤❤ ඩම අයියෙ අාදරෙයි

  • @isuruamarangika8656
    @isuruamarangika8656 3 роки тому +7

    Drummer Base weldone... seems like ivo and roshan

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 Рік тому +3

    Aderei sunflower ❤

  • @priyanthaherath4042
    @priyanthaherath4042 2 роки тому +9

    අතිවිෂිෂ්ඨයි.

  • @c.bwijesinghe2259
    @c.bwijesinghe2259 Рік тому +2

    සුදත් නාවලගෙ රිදම් ගිටාරය අවුරුදු 30කට විතර පස්සෙ කවුද ගහන්නෙ????

  • @nishaannishaan4352
    @nishaannishaan4352 3 роки тому +1

    Niyamai dan ayet balanna ashai ko nelshan aiya......

  • @amithsameera9069
    @amithsameera9069 2 роки тому +6

    නෙල්සන් වාස් කෝ????

  • @sanjeewarathnayake2645
    @sanjeewarathnayake2645 3 роки тому +18

    නියම sunflowersවලට අදටත් ආදරෙයි

  • @buddhikachathuranga7534
    @buddhikachathuranga7534 3 роки тому +18

    එදා සද්දෙ ආයෙත්... .😍😍😍❤❤❤

  • @warunapriyantha6630
    @warunapriyantha6630 Рік тому +1

    Eda tonnes pattama qulityata adarei 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻Sunflower ❤❤❤❤❤❤❤❤

  • @dineshmadawa4074
    @dineshmadawa4074 3 роки тому +1

    neel aiye super. sangeethe thawa thenagata gennako

  • @dmgamini3390
    @dmgamini3390 3 роки тому +4

    Sunflower obalata deergayusha labewa labewa labewa

  • @asankagunasena865
    @asankagunasena865 2 роки тому +5

    නෙල්සන් වාස් කො සන්ෆලවර් හදවත

  • @salesfast
    @salesfast 2 роки тому +4

    Lankawe No 1 Sunflower 🌻 tamai ithin ❤️

  • @roshanlowe1841
    @roshanlowe1841 3 роки тому +5

    Wow two leads best like a egals band

  • @dmgamini3390
    @dmgamini3390 3 роки тому +1

    Neelwarnalula sooriya sir obata siyalu yahapathakma salasewa

  • @jayakodisuraj
    @jayakodisuraj 10 місяців тому +1

    සුපිරි සින්දුටික.

  • @asithaentertatment4822
    @asithaentertatment4822 2 роки тому +1

    Api sunflowersla kata eriyoth elakiri baila....ammoooo....eka..neel aiyage voice eka...😍

  • @EranthaPeiries
    @EranthaPeiries 8 місяців тому

    niyamay neel aiya mage hadawtha son flowar

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 роки тому +1

    Parana no eke gayakinge sindu adatath ahanna puluwan aluth sangitheta naggala gaththe sunflower thamai ela ela

  • @ArunaSaantha
    @ArunaSaantha 8 місяців тому +1

    Niyamai ❤❤❤❤❤❤❤

  • @praveenasankalpanie9718
    @praveenasankalpanie9718 Рік тому

    🎼සුපිරි😊

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 роки тому +29

    ඇරෝස්ටා රොෂාන් ඩ්‍රරම්ස් රජු ගේ පොඩ් මූඩ් එකක් තියෙනවා .

    • @sheyarajayasuriya4981
      @sheyarajayasuriya4981 3 роки тому +2

      මචන් හැමෝම එකවගේ වෙන්න ඔනේනැහැ... ඔය ගහන කෙනත් සුපිරියට වැඩේ කරනවා..

    • @Nalaka816
      @Nalaka816 3 роки тому

      ඇරොස්ටා කැලෙ

    • @sanjeewa-i9k
      @sanjeewa-i9k 2 роки тому

      Oya inna roshan aiya taruna kala gahapu sho akak

  • @wimal2480
    @wimal2480 2 роки тому +2

    Sanflawar nam supiriyak thamai kawadath

  • @හෙලමහාරාවනාපරපුර

    නියමයි සුපිරි 👍👍🙏🙏💖💖

  • @SLC7987
    @SLC7987 3 роки тому +25

    lead දෙකක් එකපාර ගහද්දිත් පට්ට ගති 😍

  • @SajithManjula-g5m
    @SajithManjula-g5m 8 місяців тому

    Mekanam pissuvak patta super

  • @Lahiru-i4y
    @Lahiru-i4y Рік тому

    ඩම සුපිරි අයියෙ

  • @mohanmouva7762
    @mohanmouva7762 6 місяців тому

    කසුන් තවම බෑන්ඩ් එකෙ ඉන්නවනෙ සුපිරි 🔥🔥👌👌

  • @omega2000line
    @omega2000line Рік тому +1

    BEST OF SUNFLOWER GOOD GOOD GOOD

  • @PriyadarahanaSaduni-vf3yn
    @PriyadarahanaSaduni-vf3yn Рік тому +1

    Niyamai supiri❤

  • @chamithmadu
    @chamithmadu 3 роки тому +4

    සුපිරී.....❤💙

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 3 роки тому +2

    Niyamai sonflower

  • @chamindaperera815
    @chamindaperera815 3 роки тому +2

    Me set ekawath allan giyoth goda..Nelson aiyyath hitiyanam thawath hodai...♥♥

  • @kavindudeshan1957
    @kavindudeshan1957 Рік тому

    Ada oya na aiyee.. Chalana Aiyeee oyta niwan suwa!!! aiyeee

  • @umeeratunika5239
    @umeeratunika5239 2 роки тому +4

    sunflower is the best always

  • @tharakakularathna7839
    @tharakakularathna7839 3 роки тому +12

    ඩ්‍රමා රොශාන් අයියා වගේ ටිකක්❤️🔥

  • @sanjeewabernard4623
    @sanjeewabernard4623 2 роки тому +8

    Sunflower සදාකාලිකව ලංකාවේ අංක 1❤️