H.R.Jothipala Nonstop

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 416

  • @MarcellaJenivieve
    @MarcellaJenivieve 9 місяців тому +17

    Hi dear jothi, always your wonderful, sweet golden voice in my mind i'm one of your lovely fan rest in peace, God bless you 😂❤

  • @pasidunilushan-rs7nb
    @pasidunilushan-rs7nb Рік тому +17

    E kata hadata samana krnna eka gayakayek thawa ne ...Aaye anneth ne wage gayakayek.....supiri ..niyamai...

  • @MalishaPrasadi-he1ek
    @MalishaPrasadi-he1ek 5 місяців тому +12

    ගොඩාක් ස්තූති ඔබට.මෙතුමා මියගියේ මං ඉපදෙන්න වසරකට කලින්.මගේ ආසම ගායකයා.ආයෙත් අපි අතරම ඉපදෙන්න ඕන

  • @tamilclips9150
    @tamilclips9150 10 місяців тому +10

    ❤❤❤H R jothipalas is a always legend of Sri Lanka see the difference between now and jothipalas time can hear the songs any situation ❤❤❤ from imtiaz Sri Lanka ❤❤❤❤❤❤

  • @udayangalakmal9488
    @udayangalakmal9488 Рік тому +42

    නොමැකෙන හඩ...සංගීත දිවියේ ඔබ ආ ගමන කටුක බව අප අසා ඇත.ඒ දුක් මහන්සිය අපතේ ගොස් නැත.එදා,අද,හෙට ඔබ අප අතර නැතත් හඩ ජීවමාන වී ඇත.ඔබගේ සිංදු කියා මිනිසුන් ජීවිතය ගැට ගසා ගනී.ඒ පින ඔබට ලැබේවා.ඔබ ජාතික වස්තුවක්.

  • @FfcddXdfhj
    @FfcddXdfhj 5 місяців тому +9

    අනිවාර්යයෙන්ම ජොති රත්තරන් මහතා නැවත අප අතරෙම යලි ඉපදේවා ,,ජාති ජාතිත් අපෙ ජොති මහතා අමරණීයයි

  • @K.dSamaraweera
    @K.dSamaraweera Рік тому +13

    Mama Adaraya karana singar kenek.❤❤❤

    • @RANJI-kq1qw
      @RANJI-kq1qw 7 днів тому

      මම අබාන්ස්

  • @DilshanMaduranga-zp1ng
    @DilshanMaduranga-zp1ng 11 місяців тому +18

    Mata thavama aurudu 21 i eth ahanna kamath parani ayage son thamai 👍👍💪

  • @VirajMadusanka-g5f
    @VirajMadusanka-g5f 7 місяців тому +7

    අපෙ හදවතේ ගායකයා ඔබයි. අප අතර නැතුවත් ඔබ ජිවමානයි අපෙ හදවත් තුල

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 5 місяців тому +8

    මිඋසික් නොදත් වචන මතක කාටවත් නොදෙවෙනි මගේ රජුන්ගෙත් රජු මිය නොයන හඩ

  • @LahiruFernando-h6b
    @LahiruFernando-h6b Рік тому +64

    හදවත රත්තරං ජෝති මහතාගේ හඩට සමකල හැකි හඩක් තවත් නොමැත. ඔහුගේ හඬ තවමත් අපි අතර.

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc Рік тому +18

    Lokaya pavathina thaak me hada thiyevi❤❤❤❤

  • @UpasenaBandarage
    @UpasenaBandarage 4 місяці тому +5

    මම1950 ජෝතිගෙ සින්දු එදා වගේම මිහිරියි

  • @seelapathirana3345
    @seelapathirana3345 Рік тому +30

    තව වසර සියයක් ගියත් ඔයවගෙ ගායකයෙක් ලක්මවට හිමි වන්නේ නම්මොනතරම්,වාසනාවක්ද ඔබට සදාසුවය

    • @DIDULATHEMIYA
      @DIDULATHEMIYA 10 місяців тому

      චාමර අයිය ඉන්නවා

  • @BandaraTheekshana
    @BandaraTheekshana 3 місяці тому +6

    21 වයස ඇහුවොත් අහන්නේ මේවමයි වැලපෙන මගුල් ඇහුවට කිසිම ⁣තේරුමක් නැ මලගෙවල් වගේ ඒවගේ ද මේවා හවසට නාලා කරලා තේ එකක් බොන ගමන් සද්දෙට බෆල් දෙක දාගෙන කන් පිරෙන්න මේවා අහද්දි....🥰💝💪

  • @RolexGaming-lb3xx
    @RolexGaming-lb3xx 10 місяців тому +10

    Niyamai jayawewa

  • @NeemaAl-h5s
    @NeemaAl-h5s 9 місяців тому +31

    මගෙ පන ඇයි මෙච්චර ඉක්මනින් අපි දාලා යන්න ගියෙ රත්තරං ජෝති ආදරෙයි ❤කුවේට් මම ❤❤

    • @LakmalLIVE
      @LakmalLIVE 9 місяців тому +1

      ඉපදෙන හැමෝම මැරෙනව නෙ

    • @NeemaAl-h5s
      @NeemaAl-h5s 7 місяців тому +2

      ඒක ඇත්ත

    • @prompbile-h1v
      @prompbile-h1v 5 місяців тому +1

      Mama Saudi ahasa

    • @DPGseseraKumara
      @DPGseseraKumara 2 місяці тому

    • @Nishan84-bn8lb
      @Nishan84-bn8lb Місяць тому

      කුවෙටි වල කොහෙද මාත් කුවෙටි

  • @sajithsajith9475
    @sajithsajith9475 Рік тому +19

    සුපිරිම වෝයිස්

  • @Kithsiri-l7f
    @Kithsiri-l7f Рік тому +41

    කිසිදා නොමැරෙන නාමය ❤️❤️

    • @SandunHansa
      @SandunHansa Рік тому +2

      ජෝතිගෙ හදවත රත්තරන්
      ජෝතිගේ සින්දූ ඉස්තරන්

  • @gaminipriyalal3583
    @gaminipriyalal3583 Рік тому +29

    නියමයි සදාදර ජෝති.ඔබ සදා අමරණීයයි

  • @DolkiRuwaa
    @DolkiRuwaa 6 місяців тому +7

    දන් ඉන්න ගායක ගාඉකාවන්ට කියන්නේ .අහලාම නත්නම් අහපල්ලා මෙවා තමා සින්දු කියන්නේ .❤

    • @Travelselect
      @Travelselect 5 місяців тому +1

      අනිවාර්යයෙන් මේවා සිංදු ❤

    • @NewVersion-x3r
      @NewVersion-x3r 2 місяці тому +1

      The ❤❤❤❤❤❤❤

    • @NilanganiJanage
      @NilanganiJanage Місяць тому

      Aththa❤😂

  • @pathumanjana9605
    @pathumanjana9605 8 місяців тому +11

    ඒකනම් සුපිරි.. ආසම සින්දු ටික❤. මේ වගේ තව එකක් ඕන😘

  • @BuddikaUdayanga-b2w
    @BuddikaUdayanga-b2w 15 днів тому +1

    මං මේ නන්ස්ටොප් එක 20 පාරක් විතර අහන්නැති තවත් අහනවා එපා වෙන්නෙත් නෑ ජෝතී සදා අමරනීයයි😊

  • @nilushihettiarachchi8454
    @nilushihettiarachchi8454 11 місяців тому +17

    ලස්සනයි ❤

  • @abeyrathnabanda-nw5rq
    @abeyrathnabanda-nw5rq Рік тому +16

    අමරණීය ගායන හඩ, ❤️ අමරණීය වාද්‍යවෘන්දය, ගායන මිහිර,සුමිහිරක් වී හදවත් සිසාරා යන්නේ,ගායන වාදන සුසංයෝගයේ ආශ්චර්යයත් සමගයි මෙම සංගීත චිකිත්සාව රටට දායාද කළ සියළු දෙනාගේම ,මෙලොව,එලොව ජීවිත සැපවත්වෙත්ව!!!

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 7 місяців тому

      මේ සංගීත කණ්ඩායම දන්නෙ නැද්ද...?

    • @kanthikanthi358
      @kanthikanthi358 6 місяців тому

      ඔබතුමා ඔබතුමාම වී ගීතගායනා කරන්න 🙏🙏🙏🙏

  • @seelapathirana3345
    @seelapathirana3345 Рік тому +33

    හඩට හරිම ආසම රසිකවියක්,ඔබට සුරලොවසුරසම්පත්❤❤❤❤,

  • @Dinukamadushan653
    @Dinukamadushan653 10 місяців тому +11

    අමරණීය ජෝති..🎉🎉🎉🎉🎉

  • @McBorham
    @McBorham 11 місяців тому +16

    Golden voice in sri lanka 🎉

  • @IromiTharushika
    @IromiTharushika 10 місяців тому +13

    සුපිරි සින්ඩු ටිකක්

  • @NamalPerera-f3p
    @NamalPerera-f3p 11 місяців тому +16

    ලස්සනයිහොදේ

  • @ChandimaThushari-zg8cx
    @ChandimaThushari-zg8cx 6 місяців тому +17

    අවුරුදු 50ක අතීතයේ සිට අදටත් සින්දු අහන්න ආසයි ❤️❤️❤️

  • @IsuruSahan-b9g
    @IsuruSahan-b9g 4 місяці тому +4

    කවදාවත් පරන වෙන්නෙ නැති සිංදු ❤

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 10 місяців тому +23

    අමරණීය ජෝතී❤❤ ඒ හඩ භාවනාවක් ❤❤

  • @badrikanilangani499
    @badrikanilangani499 4 місяці тому +3

    නියමයි නියමයි නියමයි ....

  • @TharushaChamod-y4n
    @TharushaChamod-y4n Рік тому +7

    Aiye thava diunu venna ona oya♥️

  • @nayani4681
    @nayani4681 7 місяців тому +11

    ආදරණීය , අමරණීය හඬ....❤❤
    ආදරෙයි හැමදාම ❤

  • @nayomiKarunarathna-t7z
    @nayomiKarunarathna-t7z Рік тому +26

    සදා අමරණිය හදවතේ හඩ❤❤❤❤❤❤

  • @chinthakaranaweera2928
    @chinthakaranaweera2928 Рік тому +10

    Niyamay❤

  • @kamalwanniarachchi8514
    @kamalwanniarachchi8514 8 місяців тому +6

    ❤❤❤❤ me wage gayakayek mawata bihi wenne naha Amaraniya jhothi

  • @dayananurajith453
    @dayananurajith453 Рік тому +20

    ගැම්මක් ඈ❤

  • @kinsliperera2882
    @kinsliperera2882 Рік тому +7

    joth oyata magan pin labawa

  • @asankachanthana9888
    @asankachanthana9888 Рік тому +6

    Kiyala wadakna supiryy.twa damu b.s

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 Рік тому +25

    මගෙත් ආසම හදවතේ ගායකයා එච් ආර් ජෝතිපාල සර් ❤❤❤

  • @KusumaWathi-o5e
    @KusumaWathi-o5e Рік тому +17

    දැන්......තයෙන.......සිංදු
    බැනුමි........අහනව........ගුටිකනව
    එහෙම........සිංදු.......තමා.......දැන්......සිංදු..............ඒ.......වගේද.......මෙිසිංදු.......❤❤❤❤❤❤

  • @goldring7436
    @goldring7436 Рік тому +28

    ලස්සනයි 😘😍 හදවත රත්තරං ජෝති ❤️

  • @chankapak8074
    @chankapak8074 Рік тому +28

    කොපිකරාට සමකරන්න බෑ මේ හඩට ❤❤❤❤

  • @chenethugimathsa
    @chenethugimathsa Рік тому +10

    Loke lassanama hada amaraneeya jothi

  • @KumariDawlagala-j5e
    @KumariDawlagala-j5e Місяць тому +1

    ආදරේ ගැන මාරම කතාවක් කියවෙන ලස්සන සිංදු ගොඩක අයිතිකාරයෙක් ❤

  • @RaviRavi-y7g
    @RaviRavi-y7g 9 місяців тому +12

    mama රාව්න්ද්‍ර කාරුනාරාත්නා😅😊❤❤❤😅😢,rattaran hdawatak tiyena ,,, H,R jotipalayan noba sahada,,අමාරානියායි

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 Рік тому +16

    ඇඬෙනව...යකෝ

  • @JayanthaPremasiri-r8h
    @JayanthaPremasiri-r8h Місяць тому

    ජෝතිපාල මහතා අමරනීයයි. මුන ගීතය ඇව්‍වත් එපා වෙන්නෑ.. යලිත් අප අතර ඉපදේවා...

  • @naveenshashimantha6404
    @naveenshashimantha6404 Рік тому +18

    Hadawathe udinma inna ගී හඩ 🥺😍❤️

  • @ajithmadagedara1633
    @ajithmadagedara1633 2 місяці тому +3

    දැන් තියන සිංදුත් හොදයි 😊😊
    ජෝති

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Рік тому +67

    ශ්‍රී ලංකාව පවතින තුරු ජෝති ජීවමානයි.

    • @BuddikaBuddi-b8x
      @BuddikaBuddi-b8x 9 місяців тому +2

      Aniwaryen

    • @killerbeen7990
      @killerbeen7990 9 місяців тому +1

      Pcc tham

    • @PriyanthaEkanayaka-r3b
      @PriyanthaEkanayaka-r3b 7 місяців тому

      ❤​@@BuddikaBuddi-b8x

    • @VdhdBdhdh-v7j
      @VdhdBdhdh-v7j 7 місяців тому

      පටිටසිංදනියමඉමගෙරන්නැන්කරැඅඉයහිංදමමඅහනවමටඅසඉහෙදමඅර්නනියනසින්දවකරැඅඉයටගෙඩක්ස්නනිමගෙපනkaApuමටපලවනනිකමමැකවෙඅඉයටගෙඩක්ස්නන්මගෙරන්නරංටමල්ි

    • @VdhdBdhdh-v7j
      @VdhdBdhdh-v7j 7 місяців тому

      මමනනිවෙලඉංනනිසමමටගෙඩක්අසඉමගෙමනරන්නරංඅයඉයටමමකෙහෙමස්නනිකරංඩදමන්දන්නkaApu

  • @yasinduchandoopa7253
    @yasinduchandoopa7253 Рік тому +57

    ඒකාලෙ සින්දු නම් නියමයි 👍 දැන් නම් තියෙන්නෙ වැලලෙන්න හදන සින්දු නේ.🥱

    • @NadeeshaKumari-w5k
      @NadeeshaKumari-w5k Рік тому +1

      Ada kale song tikak ahala balanna😂

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 4 місяці тому +2

      😂😊

    • @ajithmadagedara1633
      @ajithmadagedara1633 2 місяці тому +1

      දැන් තියෙන සිංදුත් හොදයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 Місяць тому

      ​@@NadeeshaKumari-w5kකෙදිරිගාන එවුන් ඉන්නේ... ආදරය කියන්නෙ මොකක්ද කියලවත් දන්නේ නැහැ අඩන්නො...

  • @mihirannethsara1102
    @mihirannethsara1102 11 місяців тому +21

    සුපිරි සින්දු ටික ❤

  • @KoralageKrishan
    @KoralageKrishan 7 місяців тому +3

    Karuna karala me nanstop akee koroke aeka danna wesak mase pin hodee,🙏☸☸☸☸☸☸☸🙏🙏🙏🙏

  • @asankathennakoon1094
    @asankathennakoon1094 11 місяців тому +19

    සුපිරි කියන්න වදන් නෑ❤❤❤❤❤❤

  • @arunakusumantha159
    @arunakusumantha159 9 місяців тому +27

    අමරදේව මාස්ටර්,ජෝති ,මිල්ටන්,කපුගේ ❤❤❤

  • @chamindalp2421
    @chamindalp2421 8 місяців тому +6

    Uthum hadawhak athi gayakyak❤

  • @LakiKavi
    @LakiKavi 9 місяців тому +7

    ඒක මරූ💖💖

  • @Av-song-P9
    @Av-song-P9 5 місяців тому +11

    දැන් තියෙන තේරැමක් නැති සිංදු වගේද මෙිවා.🥰🥰🥰🥰🥰🥰🥰

  • @Chandrath-ud1rt
    @Chandrath-ud1rt 5 місяців тому +2

    Oya sinduwak patigatha karanawa an sathiyak drinks ganne neha.mama oya lagimma hitapu kenek. Oyage wachanawala thiyenne pehadili hadak. Obata niwan suwa aiya.

  • @dilshanchathuranga-fq3md
    @dilshanchathuranga-fq3md Рік тому +19

    ගැමිමක් තමා...😮😮😮😮

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 Місяць тому

    නියම පිරිමි කටහඬක් ඇති ගායකයෙක් තමයි ❤️❤️❤️👊👊👊👍👍👍

  • @NuwanNuwan-s5x
    @NuwanNuwan-s5x 25 днів тому +1

    Sada amaraniya hand obai godak pin obage pihiten Ada dahas ganan jivithe goda yanawa a Pina obatai niwan suwa labewa

  • @indrajithupul6395
    @indrajithupul6395 Рік тому +21

    ආදරෙයි ආදරෙයි ජොති අය්යා සදා අමරනීයයි ❤️🙏

  • @guntherbienfang8034
    @guntherbienfang8034 Рік тому +8

    Great! I love jothipala's songs. Greetings from Germany

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi Місяць тому

    අප හදවතේ නොමියෙන හඩ ,H.r ජෝතිපාල මහතා ❤️🙏

  • @SasinduPerera-lx9kc
    @SasinduPerera-lx9kc 8 місяців тому +9

    ලස්සන සින්දු ටික ❤❤❤

  • @SahanDasun
    @SahanDasun 5 місяців тому +1

    ජෝතිපාලගේ සිංදු අහන්න අහන්න පුළුවන්

  • @isurusaranga56
    @isurusaranga56 Рік тому +6

    Asama set ekak meka❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰jothi🙏🙏🙏

  • @sunildayananda8484
    @sunildayananda8484 Рік тому +34

    අමු සිංදු වගේද මෙිවා හැමදාම කොචිචර අහැවත් ඒපා වෙින්නැ

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e Місяць тому

    ඒ හඬ, ජිවිතේ වගේ,, ආදරනියම සොඳුරු ගායකයෙක්,, නැවත අප අතරටම එන්න ලැබේවා, 🙏🙏🙏🙏

  • @Sharmila-j8m
    @Sharmila-j8m 6 місяців тому +1

    Aye aye me sindu walata nawa panak dena amotama godak pin ❤

  • @SasinduPerera-lx9kc
    @SasinduPerera-lx9kc 8 місяців тому +7

    ලස්සන යි

  • @huaweiy5lite649
    @huaweiy5lite649 Рік тому +21

    සුපිරි 🏆🏆⭐✨♥️👍👍🙏🙏

  • @chandanakalumkumara3535
    @chandanakalumkumara3535 Рік тому +9

    Jothi kiyanne agamak....

  • @ChamalMadushan-p2n
    @ChamalMadushan-p2n 3 місяці тому +2

    අමරණීය හඩ ❤️

  • @IndikaWasantha-w6k
    @IndikaWasantha-w6k Рік тому +20

    හරිම ලස්සන ❤ ඇදිල යනවා.❤❤❤❤❤❤❤❤

  • @nadugek8186
    @nadugek8186 Рік тому +13

    Beautiful song ❤

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om 2 місяці тому

    හරිම ලස්සනයි දැන් ඉන්න අයගේ සින්දු ඇවිත් ටික කාලයකින් ලස්සන ඉවරයි

  • @ChamindaKumara-b4o
    @ChamindaKumara-b4o Рік тому +4

    supiri mage hadawate gayakaya joti

  • @samanthaabesekara9975
    @samanthaabesekara9975 4 місяці тому

    රත්තරං ජෝති අදත් හිටියනම් දැන් ඉන්න ගොබ්බ කාලකන්නියන්ගේ විලාප අහන්න වෙන්නේ නැති වෙයි ❤❤❤❤❤❤

  • @PradeepaKumari-zo7xr
    @PradeepaKumari-zo7xr 10 місяців тому +69

    ඇඩෙනව බන් අහනකොට , මට අවුරුදු 23 එත් දැන් එන ගොබ්බ සින්දු අහන්නැ ❤

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 7 місяців тому +7

      නියමයි මල්ලි...අනිවාර්යයෙන්ම ඔයා හරියටම හරි...

    • @Nethuthushari
      @Nethuthushari 5 місяців тому +4

      ඔයාගේ වයසට මේ තේරුම් ගත්ත දේනන් ගොඩාක් වටිනවා❤

    • @NilanganiJanage
      @NilanganiJanage Місяць тому +1

      A kollek bn❤😂

    • @PriyanthaKumara-1983
      @PriyanthaKumara-1983 Місяць тому +2

      Aththa malli😊❤

    • @KacBuddhika
      @KacBuddhika 25 днів тому +1

      සුපිරි ❤❤❤

  • @aselamax4390
    @aselamax4390 Рік тому +9

    ජෝතිපාල මයික් එක ගත්ත වගේ කියන්නේ නිකම් නෙවෙයි නේ

  • @samankumara2688
    @samankumara2688 7 місяців тому +4

    නොමියන මිනිහා ❤

  • @SampathMadu-pq1in
    @SampathMadu-pq1in 10 місяців тому +5

    Jothi ❤❤❤

  • @HmDarmasena
    @HmDarmasena 5 місяців тому +6

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @SangeethaPerera-c5w
    @SangeethaPerera-c5w 4 місяці тому +7

    ❤❤ ජොතිපාල සර් 😢😢

  • @buddikadanasureeya8261
    @buddikadanasureeya8261 4 місяці тому +4

    සදාදරනීය ජෝති
    සදා නොවෙනස්වන හඩ,
    ඔබට ආදේශකයක් තවත් කාලයක් යනතුරු සෙවීම සිහිනයක් පමනි.

  • @ChandraSiri-h7r
    @ChandraSiri-h7r Рік тому +5

    Ahanna..ahanna..asai

  • @sangeethmaya7023
    @sangeethmaya7023 Рік тому +15

    අලුත් කියලා අහන්නෙ..මෙලො රහක්.nati..සින්දු...

  • @Keerthi-rr3te
    @Keerthi-rr3te 6 місяців тому +1

    Legendari..artis..sri
    .lankawe..keerthi..gunar

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage Місяць тому

    මෙ දුරුතු පෝය දා හදපානෙ කියන සින්දුව මට ලියපු එකක් වගෙ ඒ දවස් වල මට දැණුනෙ ❤❤❤❤❤❤❤

  • @rupikakumari149
    @rupikakumari149 Рік тому +15

    මෙිතුමා කිවු එක සිංදුවක්වත් ඒ කට හඬින් කියන්න බැහ සියවරක් නෙවෙි ලකෂ වාරයක්වත් කියන්න බැහ

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage Місяць тому

    හදවත ට ගීත ගායනා කරන අය දැන් නෑ මගේ තරුණ කාලෙට හිත ගියා රත් කරන් ජොතිපාල මහත් තයා ගෙ ගීත අහලා🎉🎉🎉🎉😢

  • @BuddikaUdayanga-b2w
    @BuddikaUdayanga-b2w 4 місяці тому +1

    Ade ban eka uba niyametama sindu tika galapala hadala thiyanawa kolti ban thawath wadak ikmanta karahan ubata bokkenma bs❤

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 7 місяців тому +3

    අනේ මට දන්න කෙනෙක් කියනවද මේ ඇල්බම් එකේ විස්තර...සම්පූර්ණ ඇල්බම් එක නැද්ද...?කවුද මේ පසුබිම් සංගීතය සපයන්නෙ...?මාරම ලස්සනයි...👍👍👍🔥🔥🔥

  • @chandanikk9563
    @chandanikk9563 Рік тому +11

    ආසම සින්දු