As a Jaffna tamil I feel good for the 1st time in my life never felt this much happy I feel am part of this country I feel this is our President❤ May all the God's blessings fill our motherland and let's rise again stronger with togetherness❤🧡💛💚
bus gennala time ekata yana change ganata dena transport methode awoth apita wahana ganna one naathi wei dollor godak ithurui wahana colombo wage nn traffic adu lassana ratak weii himin himin hari goda dagamu
As a Jaffna tamil I feel good for the 1st time in my life never felt this much happy I feel am part of this country I feel this is our President❤ May all the God's blessings fill our motherland and let's rise again stronger with togetherness❤🧡💛💚
We are lucky see this time ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤🙏❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️
You are absolutely right.
Yes. We all are Sri Lankans. That's all.
அரசியலும் அரசாங்கமும் இனத்தைச் சார்ந்தது அல்ல இலங்கை மக்களைச் சார்ந்தது
மக்களின் நலன் சார்ந்தது
அன்றும் இன்றும் என்றும் நாங்கள் இலங்கையர்
நாங்கள் இலங்கையை நேசிக்கிறோம்
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
දේශපාලනය සහ රජය ජනවාර්ගිකත්වය මත නොව ශ්‍රී ලංකාවේ ජනතාව මත පදනම් වේ
එය ජනතාවගේ සුබසාධනය මත රඳා පවතී
අපි එදත්, අදත්, සැමදාත් ශ්‍රී ලාංකිකයෝ වෙමු
අපි ලංකාවට ආදරෙයි
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰@
පාලවෙනි පාරට රජාසණය ඇමතිම බැලුවා.හරිම ආඩම්බරයි කොළ බලාගෙන කියවනවා නෙවෙයි පුදුම දැනුමකින් මතකෙන් සියලු දේ කියන්නේ ඇත්තටම ජනාධිපති කෙනෙක් ගැන දැනුණ ආදරණීය ආඩම්බරයි.ඔළුව සම්පූර්ණ කොම්පියුටර් එකක් ඔබතුමාට දිර්ඝයු ලැබේවා❤❤❤
පාර්ලිමේන්තුව උත්තරීතර උනේ හරියටම දැම් ❤ හදවතින්ම සතුටුයි . අපේ එකෙක් රජ උනා, සුදුසුකම්වලට තැන ලැබුනා
ප්රකාශනය කළේ මතකයෙන් කිසිම නායකයෙක් මං ඒ වගේ දැකල නෑ මේ රාජ්‍යයට ජයෙන් ජයම වේවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් ආශිර්වාදයක් ලැබේවා
තෙරුවන් සරණින් නිවැරදිව අවංකව රටට සේවය කිරීමට ශක්තිය ධර්ය ලැබේවා
As a srilankan malay community, we are proud of our mother land.
Sri Lankan Malay, Tamil, Muslim, Sinhalese we all are one community and all of we are “Srilankans” for ever❤
ලංකාවේ පුරවැසියෙක් විදිහට දැනෙන්නේ පවුලේ එකෙක් රජ උනා වගේ පාර්ලිමේන්තු අද බලන්නේ මාරම ආසාවෙන්❤❤
මොනව කියන්නද කියල හිතාගන්න බෑ ඒත් කියන්නම ඕනි,,අද තමයි දැනුනෙ පාර්ලිමේනතුව කියන්නෙ මෙන්න මේකයි කියලා බලන්න තියෙන විනය ඒවගේම ජනපති තුමන්ගෙ කතාව හරවත්,අහන් ඉන්න ආස හිතෙනවා.දැන්නම් මගේ රට හරි මාර්ගයට යනබව විස්වාසයි ජය වේවා මගේ මාතෘභූමියට❤️❤️
❤️❤️👍👍👍👍🙏🙏🙏 අනිවාර්යයෙන් මේ සියල්ලම ඉටු කරන්න අපේ රටේ දරුවන් විනාශ වෙන මත් කුඩු නැති කරන්න
මගේ රටට ගොඩක් හොඳ කලක් යයි ..දීපු වන්දය ගැන ගොඩක් සතුටුයි ..දරුවන් වෙනුවෙන් හොඳ රටක් ඉතිරි වෙයි
අනිවාර්යයෙන්ම
ජයවේවා නව ආණ්ඩුවටත් මගේ රටටත්❤❤❤❤❤❤
එතුමාට අදාල නිළධාරීන්ගේ අවංක සේවය,සහයොගය ඕන කරනවා.එය අවංකවම ලබාදෙන්න රට හොද තැනකට එයි.ජයවේවා👈
මගේ ගරැ ජනාධිපතිතුමනි අපිට දැන් අපි ජීවත්වෙනවා කියලා දැනෙනවා❤🙏
කලින් නායකයන්ගේ හා ඔවුන්ගෙ පවුල් වල බොරැ සෝභන රැගුම්විතරයි අපි දැක්කෙ. ඊට පසු අපේ ජීවිතවලට ලැබුනේ පීඩනය විතරමයි
දැන් මුළු රටම එක පවුලක් වගේ❤
බුදුසරණයි 🙏 මගේ රටට
මේ රටේ දේශපාලනය පිලිබද තිබ්බ පිලිකුල් සහගත හැගීම තුරන් කරලා නව දේශපාලන පිබිදිම ඔබතුමා හදලා ඉවරයි.අනිවාර්යයෙන් ඔබතුමා ඇතුලු කණ්ඩායමයට මෙය කල හැකියි.❤
මෙතෙක් අහපු හොඳම රජාසනය ඇමතීම ❤️💪👍
ඒක ඇත්ත සහෝදරයා
Aniwaryen ❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
සදාදරණීය ලොකු අයියා ටිල්වින් 💐💐💐❤
ඔබතුමා ගැනව්ස්වාසයි අපේ මගේ ලස්සන ලන්කා පෝසත් කරවන්න ඔබටදෙව් පිහිටයි අපේ ව්ෂ්වයේ ඉල්ලීම ඔබටපිදුවා දවස මාත් වවනව කොහොමහරි ඉඩමක් හියාගන්නවා රටම ඉන්ඩ ඕන්නෑ අපේරට වාසනාවේ පාර දැන් ආවා ඔබ තුමාට හතුරා බාදා කරයි 2026 ඇදගෙන යන්න ඔබටරටට දෙව් පිහිටයි ජයග්‍රහණය වේ පෝසත් අපේරටක්🎉🎉🎉❤❤❤
මතකයෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය....❤❤❤
පුදුම නායකයෙක්...💚💜️💖🧡💗
aniwaren
❤❤❤
අනිවාර්යයෙන්ම පුදුම සතුටක් හිතට දැනෙන්නේ , අපේ චන්දයේ වටිනාකම කියා නිම කරන්න බැ, අර නාකි මහල්ලො ටික ආවනම් අද??????
ස්තූතියි සිරස පලමුවෙන් ජයම වේවා තේරැවන් සරනයි නව ජනාධිපති වරයා ඇතුළු සැමට
දාර්ශනිකයකු වන් දේශපාලකයෙක්.සුබ පැතුම්!!!!
මගේ ජීවිතේ ආසම දේශපාලන නායකයා...
අපි හැමෝටම ශ්‍රීලාංකිකයෝ කියන හැගීම ජාති බේද නැතිව හමෝටම තියෙන්න ඕනේ...
රට ජාතියන්තරේ බබලන්න...❤❤
සරලයි, සනීපයි,සතුටුයි...
මගේ රටේ සුබ අනාගතයක පෙරටුගාමී ආරම්භයට සුබපැතුම් ❤️💐
දළදා සමිඳුන්ගෙම පිහිටයි,ඔබ තුමාට, සියලු ම ශ්‍රිලාංකීය න් ට🎉🎉🎉🎉
සාර්ථක වේවා !
ජයවේවා ජයවේවා ජයවේවා මගේ රටටත් ජනතාවට ත්
Now we have a hope. We make him our land guardian. What a great and straightforward mentality man.
Our real hero AKD ❤
❤️🧭💪🙏 මගේ රටට ජය වේවා සියලු රට වැසියන්ට ජය සතුටම හීමී වේව🎊💐
❤❤❤❤❤❤❤මොනතරමි දුක් කාරදර මෑදින් ආ ගමන ඉතාම අඩමිබරයි
මහජනයටත්.....ලොකු වගකීමක් තියෙනවා ..සියලු දෙනා එකමුතු විය යුතුයි....ජය වේවා මගේ රටට ...🙏
නව ආන්ඩුවට අපේ මවුබිම දියුණුවෙන් දියුණුවට ගෙනයාමට හැකිවෙිවා. සුබපැතුම් .
Like AKD speech ! Keep the public aware of this all ❤❤
ජය වේවා නියමය්❤❤❤🎉
අපේ ජනාධිපතිතුමා මුලු ලොවටම ආදර්ශයක් ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤ 🎉🎉🎉AKD
හරිම සුන්දරයි...!
මෙතෙක් පැවැති බලලෝබී දූශිත රාජ්‍ය පාලනයන් තුළින් බිහිකොට පැවති වහල් දේශපාලන සංස්කෘතිය වෙනස් කොට,නව මාවතකට යොමුකර රටේ පොදු ජනතාවගේ සුබසිද්ධිය පිණිස සහ ණය බරින් තොර නිවහල් දේශයක් උදෙසා පියමංකිරීමට ආරම්භ කල මේ නව ආගමනය සියලු යහපත් කාර්යන් තුලින් මේ දේශය සංවර්ධනය කරා පියමන් කරන යහපත් රජයක් බිහිකිරීමට නව රජයට සියලු රටවැසියන්ගේ සහය නොවඩුවම ලැබේවායි ! ප්රාතනා කරමු. වාසනාවන්ත දේශයක් උදෙසා ස්වභාදහමේ ආශිර්වාද ශක්තිය උදාවේවා !
මාලිමාවේ ලක්ෂ 68 ටේ වගකීම තමයි ආණ්ඩුව ගන්න ජනප්‍රිය නොවන තීන්දු තීරණ වලට උපරිම සහාය දැක්වීම ❤
ඇත්තටම ජනාධිපති වරයෙක්ගෙ කතාවක් ඇහුවාමයි ❤❤❤🎉🎉🎉
එයාලා මහ ජනතාව කෙරෙහි තියෙන විශ්වාසය සහ වගවිම ❤🎉ඒ වගේම රටේ සෑම පුරවැසියෙකුටම පොදු නීති ගරුක රටක් හදනවා කියන එක තමා මම දකින සිහිනේ ,
නීතියේ කශේරුකා කෙලින් කරොත් මේ රට හදන්න පුළුවන් ලස්සනට , කුඩ්ඩොන්ගෙන් ගොර , පාතාලෙන් තොර රටේ හැම පුරවැසියෙක්ටම සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් ඒකීය රටක් ❤🎉🎉🎉🎉❤❤❤දැන් අපි J V P එකට ඇබ්බැහි වෙලා හර පරක්කු උනා එයාලව තේරුම් ගන්න අපිට 😢😢😢🎉
“ සොදුරු අඪහැරය වෙමු
දනන් නින්දෙන් මුදන ❤❤❤❤🎉🎉🎉
රට ජාතිය ආගම වෙනස්කම්වලට නොකර එකම රටක් අපි එකම මනුෂ්‍යත්වය හෙබි ජාතියක් බව රටට හඩා නැගු එකම රටේ නායකත්වය දුප්පතුන්වෙනුන් කතාකල එකම.ජනාධිපතිවරයාට අපේ උත්තමාචාරය
දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් නිසා ගෙදර වැඩ කරන්න ගන්න විදිහට රට කරන්න යන්න පුළුවන්.... ඔහුට පුළුවන් ලේසියේම රට කරන්න පුළුවන් බැරි නැහැ.. නීතිය හරියට කරන්න 👍
පළවෙනි පාරට ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තු ගිහින් කරන ප්‍රතිපත්ති ප්රකාශනයක් බැලුවේ .... මගේ රට සුරපුරයක් වෙනවා දකින එක තරම් දෙයක් අපිට කොයින්ද❤
(ජනාධිපති )අදුරට අන්දකාරය පලවාහැරිය නොහැක , එය කල හැක්කේ ආලෝකයට පමනි . වෛරයට වෛරය දුරුකල නොහැක එය කල හැක්කේ ආදරයට පමනි. ❤
මගේ රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ඇතුළු සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇨🇾
Good❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි ජනාධිපති තුමාට . ❤️❤️❤️
සමුපකාරය හරහා කටයුතු කරන්නෙ නම් එය මුලින් රජයේ වේයන්ගෙන් බේරා ගත යුතුයි..එය දියුණු කිරිමට මියන්ගෙන් ආරක්ෂා කල යුතුයි
Please re build public transport before import vehicles
bus gennala time ekata yana change ganata dena transport methode awoth apita wahana ganna one naathi wei dollor godak ithurui wahana colombo wage nn traffic adu lassana ratak weii himin himin hari goda dagamu
ඔයා වියදම් දරනවනම් කරයි.මොකද රට හිස් කරල ගියෙ නාකියො ටික.@@pathiranadonkusalmadurayap8603
BLESSINGS Budusaranie Srilanka ❤❤❤❤❤
Congratulations🇱🇰🙏❤
කොහොමද මේවගෙ රිංගගෙන කරපු නාඩගම් සීයලා ටික??
සිරස ඕමායා මිස් ඇතුළු හැමෝටම ස්තුතියි 🙏🙏🙏
ජයවේවා ජයවේවා ♥️ මාගේ රටට ජයවේවා 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👌💪❤❤❤
වෙන කෙනෙක් රජ උනානම් අද උඩැක්කි වටේ එල්ලගෙන මොන තරම් සල්ලියක් ඉවර කරයිද 😂😂😂😂😂
රටේ අපේ පන්තියෙ එක්කෙනෙක් රජ උනා කියන්නෙ ❤🎉🎉🎉රට ගොඩ දානවාමයි ❤❤🎉
Cheers, for Hon. Anura Kumara Dissanayake & his team. 🎉
අද ඉදන් තමයි හරියටම වැඩ පටන් ගන්නෙ ❤️ ජය වේවා NPP ❤️❤️❤️
Our heartfelt congratulations to the NPP and to the 10th Parliament.
පාර්ලිමේන්තු ව වෙනස් උනා වගේ රාජ්‍ය ආයතන වල අසාධාරණ ලෙස සේවය කරන රාජ්‍ය සේවකයන් පාවා වෙනස් විය යුතුයි මාගෙ පුද්ගලික අදහස. සුබ පැතුම් ජනාධිපතිතුමනි ♥️💐💐💐💐
Good 🎉❤❤❤❤❤
jaya wewa apee aluth amati watunta atree janathwatath jaya wewaa 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️
රට විරුවන් ගැනත් යමක් කළ යුතුයි❤❤❤
නව රජයට හදවතින්ම සුබ පතනවා❤🙏
ජනාධිපති සහෝදරයා පාර්ලිමේන්තුවට ආපු හැටි දැක්කම ඇහැට කදුලුත් ආව...පසුගිය රජයන් මේ උත්සවයට මොන තරම් මුදලක් වැය කලාද...දියුණු වෙමින් පවතින රටක් යන කියමන නැවතත් කියවීමට ඉඩ නොලැබෙනනු ඇත..ස්රීලංකාව ලෝකයේ දියුණු රටක් හැටියට ගොඩනැගූ නායකයා හැටියට අනුර සහෝදරයා ඉතිහාස ගත වෙනු ඇත....ස්වාබාවධර්මය විසින් අනුර සහෝදරයා ආරක්ෂා කර දෙත්වා....
ආයුබෝවන් 🙏🙏🙏❤️❤️❤️
ජය වේවා මගේ රටට❤🇱🇰🇱🇰🇱🇰
Congratulations ❤❤❤
කොහොමද ඔහුගේ කතාව ,ඔහුගේ උවමනාව
නියමයි ජනාධිපති තුමන් ඇතුළු පක්ෂ විපක්ෂ සියළුම දෙනාට උණුසුම් සුභ පැතුම් 🙏🙏🙏❤️
❤❤❤❤❤❤
This time soo happy our country ❤❤❤❤❤❤❤
Excellnat speach mr president AKD Wishing you very best..!!
🎉සුභ පැතුම්
මන්නාරම් ද්‍රෝනියේ කැණිම් කර රජ්‍ය සංවර්ධිත රටක් කළ හැකිද යන්න සොයා බලන්න
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික නගා සිටවන්න...ව්‍යවසායන්ට අවස්ථාව දෙන්න
❤
The best speech for ever ❤🙏🙏🙏
මගේ රටට ජය ❤
Sooooooooo happy ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 congratulations to my county 💖 ❤🎉😊
මගේ රට ගැන දැන් මාර සතුටුයි.කොලයක්වත් බලන් නැතුව ජනාධිපති කතාකරන විදිහ
This is what we expected from the new government. Our prayers go with you to succeed every promises you have made for the people of Sri Lanka.
මේක නම් හීනයක් පාර්ලිමේන්තුවෙ තව එකෙක් දෙන්නෙක් ඉන්නව උත්තරීතර නොවන, උනුත් මකබෑඋනාම ඒකත් හරි.
ජයවේවා ශිු ලංකාවට🎉🎉❤❤❤🇰🇼🇰🇼
Best wishes to all Srilankans from London.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent ❤❤❤❤
Be united Sri Lankans !
Congratulations
ape rata surakshithai ❤
Online ක්ෂෙත්රයේ විදේශ විනිමය උපයන්න වංචනිකයන්ගෙන් ආරක්ෂා කිරිම හා රාජ්‍ය නියාමය කිරීමට නිසි ලෙස රජ්‍ය මැදිහත්වීම කල යුතුය...
Good speech
I like the statement of Martin Luther King
❤❤ good luck sri lanka Anura kumara prec 6:40 6:41 ident so nicely new parliament all the best god bless...2024-11-20 new parliament good pracidante
Ape anduwata jaya wewa malimawata jayawewa
ජනධිපති තුමාට ජයවෙිවා රටමගොඩ ජයවෙිිවා මාලිමාවට
❣❣❣❣
Congratulations ❤🎉🎉🎉🎉
ආදරණීය නායකත්වය 👊
Kohomada aena gamma body filtar kaenaek wagae jaya waewa
Theruwansaranai
❤🇱🇰🇱🇰🇱🇰👌🌹