Pinibara Yamaya | පිනිබර යාමය - Episode 1

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 22

  • @PathibhaPathiraja
    @PathibhaPathiraja 3 місяці тому +4

    නටු නැති මල් කතාව අපි හරිම ආසාවෙන් වටිනාකමක් දීලා බැලුවට ඔහ්හෙ ඉවර කලා, අවසන් බව වත් කියන්න තිබුනා

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 2 місяці тому

    Kathawa hodai wage lassanai ada edan digatama balanwa thank u

  • @Wathsalarajapakshe
    @Wathsalarajapakshe 3 місяці тому +2

    බොහොම ස්තුතියි සම්පූර්ණ kotasama upload kalata

  • @KavindyaWeerathunga
    @KavindyaWeerathunga 3 місяці тому +2

    මේකේ theme song එක හරිම ලස්සනයි

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 місяці тому +18

    නටු නැති මල් කතාව ඉවරද එතකොට.. ?????

    • @sunithafernando7638
      @sunithafernando7638 3 місяці тому +10

      නටු නැති මල් කතාව ඉවර කලේ මහ කැත විදිහට .අඩු තරමේ අවසන් කොටස කියලවත් දාන්න තිබ්බා.

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 3 місяці тому

      @@sunithafernando7638 සහතික ඇත්ත. කොටස් පළ කරන විදිහට කතා රසය නැති වෙනවා. හරිම කණගාටුයි..

    • @swarnapwijenayaka2202
      @swarnapwijenayaka2202 3 місяці тому +1

      It is shame to veteran writer sumithra

    • @araliyarajapaksha9011
      @araliyarajapaksha9011 3 місяці тому

      ඒක තමයි

    • @chitrasaroginee258
      @chitrasaroginee258 3 місяці тому

      Final episode kiyala thibuna

  • @blessitapeiris6240
    @blessitapeiris6240 3 місяці тому +1

    ❤❤

  • @lazylizard6682
    @lazylizard6682 3 місяці тому +2

    🤩🤩

  • @ThilakaElakaka
    @ThilakaElakaka 3 місяці тому +1

    ඉවර වෙලා

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @chamanichamani9567
    @chamanichamani9567 3 місяці тому +2

    Final episode කියල තිබුණා

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 місяці тому

    උදතාරිගේ ලස්සන 😊 ඉස්සර මේ කතාව සිළුමිණ පත්තරේ ගියා.පොඩි කාලේ කියවලා තියෙනවා,දයා රාජපක්ෂ මහතාගේ කතාවක් වගේ මතක.

  • @DSharmila-m3v
    @DSharmila-m3v 3 місяці тому +1

    මගේ වචන ඒ විදියට ම 🥹

  • @RenukaKodikara
    @RenukaKodikara 3 місяці тому

    Pata kurullo eke loku bro neda me mallita inne ewagemai.