Ane mis crush eka gana kiyaune awurudu8 k api dan yaluvo vage idiya eya inne rata yalukamata eha giya badeemak adarei kiyalath kiyanava eth marry karana kathavakbkiyan nane eka danagane kohomada
Mata man hewwa adare labila Tyne me wenakota.eys gana kiuwa dewal hariyta ma hary.et eya private job ekak karanne.anith hamadema hariytma hry kiuwa dawasaka apita apema wena labena ma oni.♥️🙏eyata lokuwata salli na .et eyge adare awankai.godak.gedarin kamaty na lokuwata eyata et eygn eha kenek na mata.apita apema wena wishwa mathaaawagen Ashirwadaya labew apita 🙏🌹
හරි එයා ගුවන් හමුදාවේ එයා ගැනමයි කීවේ අපේ ආදරේට අවුරුදු 4 ඉක්මන්ට අපිට විවාහ වෙන්න ලැබෙන්න කියල විශ් කරන්න කෝ❤🎉
Crd 1 ❤
@@ශශිනි 🥰❤🌹
Aniwa❤
@@SayunaraFernando 🥰
best wishes for u and ur partner❤️🩹
ඉක්මනටම ඔයාගෙ ආදරේ ඔයාගෙ වෙන්න ඕන ලමයෝ 😊
කවදාවත් අවංක ආදරයක් අවුරුදු 24ටම ලැබිල නෑ... හැබැයි එයා කවදාහරි එනකල් බලාගෙන ඉන්නවා.. 🥰❤️ විශ්වයට ගොඩක් ස්තූතියි ❤️❤️🦋🌈️🌟
Ane matath 20 i , ai ane mehema
@@Sewminidevindya-f8y 🥹🥹
File number 1❤😊 mage adare mata laba dun විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මටයි, මගේ හොදම යහළුවාටයි කැමති දෙන්නන් හම්බෙන්න ❤❤❤🧿🔮🔮
Pile no 1
මගේ ආදරය සමඟ බලාපොරොත්තු ඉටුකළ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා
මම file nimber 3 select කලේ..හරියටම හරි ..එයා හෙන හිතුවක්කාරයි තමයි..කරන්න අමාරුම ඒවා තමයි කරන්න ඕනි එයාට..මම ඉස්සෙල්ලම සෝශල් මීඩියා එකෙන් අවෘරුදු 6කට ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම blok කරපු කෙනා තමයි එයා..අවෘදු 6කට පස්සෙ දැන් එයා මගෙම වෙලා..මට හිතාගන්නත් බෑ...මම දන්නවා එයා මට ගොඩාක් ආදරෙයි..ගෙවල් වලින් ප්‍රශ්න එනවා ඒක අනිවාරෙන් වෙනවා..මොන දේ උනත් එයා මං එක්ක ඉනන්වා කියල මට විශ්වාසයි...❤thanq universe ❤❤❤
ඔබතුම්යට , විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
@@shanikaherath1111 🥰❤
දෙවියනෙ 🥺💗 හරියටම හරි ඔයා කියුව .හුගක් ස්තූතියි❤
Hariyatama hari. file 3. Apita akathuwenna beri una. Ath api 2na tamath godak adarei
විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා...!❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤ 🙏
Pile number 1 attatm ehema kenek hamba wenw nm wishwayata godak sthuthiyi.. aneee mt godak sathutuyi. Awurudu 23 t m ehema kenek mt labula na.. eth meka postive. Thnks universe
ඔයා හරියටම කිව්වා එයා ඝනකාදිවරයෙක්...🥺❤️....ස්තූති විශ්ව මාතාවනි😊❤️
File 3❤ඔක්කොම දේවල් ඇත්ත
Thnk u soo much mother universe❤❤❤ මේ ලබාදෙන හැම ඉගියකටම ස්තූතියි විශ්ව මාතාවනි❤❤
මගේ ප්‍රාර්ථනාවන් ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤✨️🙏
මං තෙරැවෙ 3 ඔයා කියපුවා හරියටම හරි ඔයාට ස්තුති වෙත්වා
සමහර වෙලා මට ඇයි මට එයා දකිද්දි දුක හිතෙන්නෙ 😔
විශ්ව මාතාවට ස්තූති ❤️❤️❤️❤️❤️❤️❤️
ආදරණිය ව්ශ්ව මාතාවන්ට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුති මගේ පැතුම් ඉටුකර දුන්නාට
I selected pile 1. He is an Army officer & taller than me. Pile no 1 reding 100% true ❤. Thank you so much 🙏
මගේ හිතේ කෙනෙක් ඉන්නවා .මට එයාව ලබා දෙන්න විශ්ව මාතාවනෙ. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ♥️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ♥️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ♥️
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🏻 ❤
මගේ බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋❤️❤️❤️❤️
හරි. File 1. එයා කොමාන්ඩෝ කෙනෙක් ❤. සන්නිවේදනයට වෙලාවක්ම නැ 😢
File number 2 ❤ eyata mama godak adarei.ආදරණීය විශ්ව මාතාවට ලක්ෂ වාරයක් මට එයාව ලබා දුන්නට ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
මගේ ආදරණිය විශ්ව මාතාවනි අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණිය විශ්වයට ස්තුතියි මගේ ආදරණිය ඉෂ්ට දේවදුතයන්ට අනෙක වාරයක් ස්තුතියි සියලු ප්‍රාර්ථනා ඉක්මනින් ඉටු වේවා💖🙏♾🌎❤🧚🦋💫
File number 3. thank you mother universe
විශ්ව මාතාවට ස්තුතියි 🙏 ❤
Pile 2 Thank you so much universe❤❤❤
ඇත්තම කිව්වා එයාගැන. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ❤🙏
මන් Pile number 3🎁 ඔයා කියුව හරියටම හරි , දෙවියනෙ 🥺💗
@@shanishafernando-k5y 🥰❤✨️
විශ්ව මාතාවට ස්තූතියි ❤
3❤🙏ස්තූති...
Yes everything is correct except the job category ❤thank you ❤
ව්ශ්ව මාතාවට අනේක අනේක අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා
විෂ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි
මට හැමදේම ලබාදුන් විශ්වයට ස්තුතියි
🙏❤️❤️🙏
File no 3 .vishwameniyanta stuti..🙏🙏🙏
විශ්ව මාතාවට ස්තූතියි 🌍🙏🧚🕉️❤️🙏
ඇත්ත
ස්තූතියි ❤️
File number 2❤thank u universe ❤
Pile No:3.❤Thank you mother universe 🙏🌈️🦋✨️
මම තෝරගත්තෙ 1 එයා ඩිවෝස්..වෙලා ඉන්න කෙනෙක් ආරක්ෂක සේවයේ වැඩ කරන්නෙ වැඩිය කතාකරන්නෑ ඉතිං හරියටම කිවිවා විෂ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා
මට තමයි ප්‍රේමයේ හොදම ප්‍රේ මයති යේන්නේ ඇත් ත ටම එයා වහම් බුනේ ඔල් ලයින් මම වීතරක් එයාට ආදරේ කරනවා අව් රුදු 3නක් වීතර් මම ඒයා ට මැසේ ජ්වලි න් ආදරේ කිව්වා අදටත් එයා ගේන් පනී වීඩ යක් නැ මම හිත් ගි න්නේන් අද ත් වීදවනවා මට ජී වීතේ ම තීත වෙලා 😔😔මට දැන අදු රගන් වත් මට වරම් ලැබීලා නැ
Mama hithuwe pail 3.mage sudu gena kiyapuwa hari.et eya den mage sudu magen duras wela.mama hithanawa mage sudu ayt mage lagata ei kiyala.mata oyala ashirwada karanna 🙏🙏
Pile 02😊😊😊😊
File number 2.
Eya Mata wediya aurudu 14k wedimal eka mokakhari prashnayak weida?🥺
File no 3 mage bala porottuwa ista karadun Mage adaraniya viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏
@@Tushi769 ❤🌹
අම්මෝ..අක්කෙ පට්ට හරි 😮 එයා Airfoce
දෙවියනේ කොහොමද එහෙම කියන්නේ?🥺 කිව්ව හැමදේම හරි
File 03❤❤❤ kiypu serama aththa...Thank you mother universe ❤❤❤
❤❤ස්තූතියි vishwayata.
ස්තූතියි obathumiyatath ❤❤❤
Yes. I strongly believe this positive energy🌸❤🙏thank you universe ❤️🙏
මගේ සියලු බලා පොරොත්තු ඉටු වේවා... විශ්ව මාතාවට ස්තුති.... වේවා.. මට මේ විඩියෝ එක බලන්න සලසුවාට....❤
Thank you universe ❤❤
Thank you so much 💓
@@SanduniLakshani-g5p ❤🌹
Awankaww adare krna hamotma eylge adare him wewaaaa
💯❤️🙏 Thank you mother universe
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Pile no.1❤ thank you universe ❤
මගේ ආදරනිය ආත්මිය සහකාරිය ඉක්මනින්ම හමුවිම ගැන ආදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉❤❤❤❤❤❤
Thanks මිස්....ඔයාට දුකක් නොවේවා කවදාවත්ම.
file 2 ,meeka nn aththa hariytm hri ❤️
Pile no 3 thank you universe❤❤ ane crush ek gena vedio ekk gennko
Ane mis crush eka gana kiyaune awurudu8 k api dan yaluvo vage idiya eya inne rata yalukamata eha giya badeemak adarei kiyalath kiyanava eth marry karana kathavakbkiyan nane eka danagane kohomada
මේ මගෙ හිතෙ ඉන්න කෙනා බලාපොරොත්තු වෙන කෙනා හදවත තුවාල වෙලා ඉවරයි හැබායි ගතිගුන හරි දැනට නෝ කන්ටෑක්ස් වෙන්න ඕනි දුක විදිනො එයා එනව කියල දන්නව හිතුව වගෙම කර්මයක් තමා මගෙන් වරදක් වෙලා ඒකයි මේ රිදුම් හිතෙ තුන් හිතකවත් නැතිව තිබ්බ ආදරයක් ඇති උනා පලවෙනි පාරම කිසිම කොලිටියක් නැති ඒත් හදවතට දැනුනා එදාම සසර පුරුදක් කියල හිතුනෙ එදා අද වෙනකම් කොච්චර රිද්දුවත් මන් අතෑරල නැ එයත් ඒමයි හිතින් අතෑරල නැ 🩷🩷🩷 ආදරේ විවාහෙන් කෙලවර වේවා බාදක කර්මෙ ඉවත් වෙලා🩷🩷🩷
File number 1 hariyta kiuwa...Vishwa mathawata sthuthi
බොහොම ස්තුතියි ✨✨🌸🌸
Tks..der frd.."Shola..❤💐🙏
Thank you mother universe ...❤🌍🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋
Thankyou so much 🌝💗
No 1
ගොඩක් ewa හරි 🙏🙏🙏🙏
පයිල් න්ම්බර් වන් ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ස්වමතවට ගොඩාක් අදරේයි 🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට 🎉🎉🎉🎉🎉
ඉටිපන්දම ඔින මිල ගණන් කොහොමද???
@@slbuy830 Whatsapp :- +94 74 366 33 24 (Message)❤
මගෙයි චන්දිකගෙයි විවාහය ඉතා ඉක්මනින් ඉෂ්ඨ වෙන්න කියල ආදරණීය විශ්ව මෑණියන් ආශිර්වාද කරන්නකො ❤❤❤❤
Thank you mom universe 🙏🙏🙏
Thank you my dear universe ❤️🙏🙏 ,thank you my dear angels ,im sooo happy ❤
Man theruwe file number 2.kiwwa serama aththa.thank you miss.man adarei eyata.
Thank you mother universe❤
Pile num 1❤
ගොඩාක් ස්තූතියි ❤️
Pile 3 ❤❤❤❤❤
Vishwayata sthuthi sthuthi ❤❤❤❤
Thanku ❤
Mata man hewwa adare labila Tyne me wenakota.eys gana kiuwa dewal hariyta ma hary.et eya private job ekak karanne.anith hamadema hariytma hry kiuwa dawasaka apita apema wena labena ma oni.♥️🙏eyata lokuwata salli na .et eyge adare awankai.godak.gedarin kamaty na lokuwata eyata et eygn eha kenek na mata.apita apema wena wishwa mathaaawagen Ashirwadaya labew apita 🙏🌹
😊mama thora gathe 3
❤❤❤ Thank you So Mach Mother universe ❤️❤️❤️
Vishva matavata godak stutii🙏🙏🙏
1 , DEW..💕💕
File number 2 mage bala porottu ista kara dun wiswa matawata istutii
Pilenambar 2 hari bohoo durata
Adaraniya vishva mathavata mage ishta deviyanta obata aneka varayak sthuthi sthuthi sthuthi sthuthi ❤❤❤❤❤
Thank you 🙏
ස්තූතියි හදවතින්ම
Me kiuwe MN ganai.ow perabawayaka indan apu badimak thamai.yamak dimatai eya avith inne.math ehemai... isthuti vishwamathaweni...thanks miss.
@@neranjalanikalas8331 ❤🌹
File number 1.❤
Pile 2 tnx universe ❤
Kellont vithara d mn thoragtte 3 card ek 😒👀
Degollantm ❤️
46 mage adare lebune na
Thank you ❤nangi