මුතුගල සර්ගෙ පන්තියේ දරුවෙක් ලංකාවෙන්ම පස්වෙනියා වීමේ සතුට.. | Dinesh Muthugala

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 300

  • @chandanakumara1663
    @chandanakumara1663 Рік тому +120

    මම හුගක් අාදරේ කරන සර් කෙනෙක්.ඊටත් වඩා හදවතිමිම ගරු කරනවා.මමවත් මගේ දරුවෙක්වත් සරගෙන් ඉගනගන නෑ.එඋනත් මම කැමතිම සර්.දරුවන්ට බයෝ විතරක් නෙමෙයි හැමදේම කියලා දෙනවා.බුදු සර්ණයි සර්ට

  • @gayanmadushanka5605
    @gayanmadushanka5605 Рік тому +127

    චමත්කාරව ගලා යමින් ගංගා මිටියවත් පෝෂණය කරමින් බාදක මැදින් නිහඩව ම ඉදිරියට ගලා යන ගගක්....
    බුදුසරණයි දිනේෂ් සර්.......
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 Рік тому +90

    හොද දේ කරද්දී ,,ඒව ඒව මොකාට නොපෙනුනත්,,, මේ විශ්වයට පේනවා! තෙරුවන් සරනයි ! ( සර්ට ) මල්ලි මගේ,,දෙවියන්ගේ පිහිටයි !

  • @shamalherath6690
    @shamalherath6690 Рік тому +110

    අපේ සර්ට බනින අයට මෙන්න සාක්ශි ❤❤

    • @sarasavi7898
      @sarasavi7898 Рік тому

      සේපාල් අමරසිංහ කියල පකෙක් ඌට නොලැබෙන දේවල්වලට ඊර්ෂ්‍යා කරකර ඉන්නවා ගොන් පකයා

    • @nevakevaa
      @nevakevaa Рік тому +6

      free card දෙන එකට සැලස්මක් හැදුවොත් ඔයිට වඩා ලමයින්ගේ result වැඩි වෙයි.
      මාසයකට සැරයක් paper එකක් ලියවලා එකෙන් ඉහලම ලකුනු ගන්න අයට free card දෙනවා වගේ වැඩපිළිවෙළක්.නැත්තම් free card දෙන එකේ කිසිම තේරුමක් නෑ.දක්ශයන්ව එලියට ගන්න හොද වැඩපිළිවෙළක් වෙයි.ලමයින්ගේ result ඉහලට ගන්නත්‍ රුකුලක් වෙයි.සර් මේකට අදහසක් දැක්කුවනම් 😢❤

  • @nix1655
    @nix1655 Рік тому +70

    අපිට තාත්තෙක් වගෙ ඉන්න අපේ සර්. ❤

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Рік тому +240

    ගහන මඩවලට නිහඩවම පිළිතුරු ❤️

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Рік тому +194

    අනාගතේ මනුස්සත්වයෙන් පිරුණු සොදුරු කාරුණික වෛද්ද්‍යාවරු දෙන්නෙක් වෙන්න වාසනාව ලැබේවා.

    • @sasakumlanka8087
      @sasakumlanka8087 Рік тому +3

      එක atta සල්ලි vitarak givite kara gatta .doctor la ඉන්න රටක .me aya එහෙම නොවේ wa කියලා pratha na කරමු

  • @priysmendis3105
    @priysmendis3105 Рік тому +15

    මම මේ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇන්ටි කෙනෙක් , අපේ දරුවන්ට අත හිත දෙන මුතුගල පුතාට "තෙරුවන්සරනමවේවා" !

  • @kushanharsha2530
    @kushanharsha2530 Рік тому +40

    හොද මනුස්සකමක් තියෙන ගුරුවරයෙකු ගේ මග පෙන්වීම සාර්ථකයි..... ඒ පුතාලා දෙන්නා ඇතුළු සියළුම දෙනාටම ජයවේවා ...... තෙරුවන් සරණයි🙏

  • @anushadisna8005
    @anushadisna8005 6 місяців тому +10

    අනාගතේ දවසක ලංකාවෙ හොදම ස්පෙෂලිස්ට් ලාගෙන් කෙනෙක් 🙏💐💐💐

  • @padminikasthuriarachchie5756
    @padminikasthuriarachchie5756 Рік тому +3

    අනේ මෙි වයසක මම සර්ගෙ පාඩමිවලට හරිම ආදරෙයි කියලා දෙන විදියට. .ඒ දරැවන් දෙන්නටම ජයවෙිවා .සර්ටත් තෙරැවන් සරනයි .ජයවෙිවා .

  • @shamalherath6690
    @shamalherath6690 Рік тому +39

    අද අපේ කුරුණෑගල පන්තියේ ❤

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 Рік тому +4

    මමත් බයෝ කරේ ඒ ලෙවල් වලට 89 දි. අපිට දැන් ඉගෙන ගන්න තිබුණා නම් සර්ගෙන් කියල හිතෙන වාර අනන්තයි. ඒත් මම පුළුවන් හැම වෙලාවෙම සර්ගෙ වීඩියෝ බලනව බයෝ විතරක් නෙවෙයි ජීවිතේ ගැන දැන ගන්න අපිටත් පුළුවන් සර් වයසින් බාල වුණාට . පාසලේ ළමයින්ට කියන්නෙත් සර්ගෙන් ඉගෙන ගන්න යන්න දුර වුණාට කමක් නැහැ බෝඩ් වෙලා හරි කුරුණෑගල ගිහින් ඉගෙන ගන්න වරදින්නෙ නැහැ කියලා . සර්ට තෙරුවන් සරණයි !

  • @wimalaherath3942
    @wimalaherath3942 Рік тому +44

    මේ වගෙ ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න ත් පිනක් තියෙන්න ඕනෙ.

  • @NethaliAnishka-xn7lx
    @NethaliAnishka-xn7lx Рік тому +4

    දැනුම කෙසේවෙතත් මාරම ආසයි සර් ගුණ ධර්ම වලින් ඒ ළමයින්ව පෝෂණය කරලා තියෙන හැටි දැක්කම. ගොඩක් පින් සර්...

  • @sarangichamika6459
    @sarangichamika6459 Рік тому +95

    ❤ ආගම දහම විතරක් නෙමෙ මගේ සර් අකුරක් නෑරම විශයත් උගන්නව කියන්න මේවා හොද සාක්ශි😌💕 good luck sir ✨

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Рік тому +8

    මුතුගල sir පල ඇති රුකටලු ගල් ගහන්නෙ ඒ දරුවො දෙදෙනා කතාකරන කොට මට කදුලු ආව ඔබ තුමාට දිර්ඝායුශ ලැබේවා ඉදිරියට යන්න තව තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි පුතේ ආදරෙයි

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe7470 Рік тому +26

    දරුවන්ට අධ්‍යාපනය මෙන්ම ගුණවත්කම උගන්වන මෙවැනි ගුරුවරුන් අති දුර්ලභයි. 🙏

  • @TraditionalVillageLifeStyles
    @TraditionalVillageLifeStyles Рік тому +8

    දොස්තර මහතෙකු හෝ මහත්මියක් වෙන්න හැමෝටම බෑ..
    ඒ වගේම මනුස්සකම ඉහළින් පිරුණ දොස්තර මහතෙකු හෝ මහත්මියක් නිර්මාණය කරන මූලික අඩිතාලම දිනේෂ් මුතුගල ගුරුතුමා කරනව කියල පැහැදිලිවම පේනවා ..
    ජයවේවා ..

  • @induamarasingha7630
    @induamarasingha7630 Рік тому +18

    ඒකනේ මම කියන්නෙ මුතුගල නෙවෙයි මුතු කන්දක් කියල.
    හැමදාම ආදරේ කරන ගුරැවරයෙක්..
    අපි ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ඉගෙන ගන්න වයසක ඉන්න අය නෙවෙයි.
    ඒත් හැම වැඩ සටහනක්ම මග.හරින්නෙ නැහැ
    රටට ආඩමිබරයක් ඔබ තුමා❤️🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +33

    ආයුබෝවන් ... 🙏
    සර්ගේ පංති ගැන මන් බලපු පලමු විඩීයෝවෙන්ම මගේ දුවට කීවා සර්ගේ පංතිය ගැන හරිම සතුටුයි දැන් සර්ගෙ පන්තියට එන්නෙ ... බෙහෙවින් පින් සර්ට 🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏

  • @CharityDeA
    @CharityDeA Рік тому +32

    Well done Sir! සර්ට ඊර්ෂ්‍යා කරන සේපාල් වගේ අයට මේවා හොදම හොද පිළිතුරු!! 😊💪🙏

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 Рік тому +8

    අඳුරේ අතපත gagaa මංමුළා වුණු අපිට ....මෙහෙම දේවල් dakiddi දුක ne කියන්න bee..ඒත් මාර සතුටක් gemmak එනවා හිතට ....suba පැතුම් ඔක්කොම A/L weddo tikata....එකෙන් ම dinanna ලැබේවා .....තව හයිය ලැබේවා .....දෙමව්පියෝ සතුටට adawanna ලැබේවා ......

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 10 місяців тому +2

    තවතවත් මුතු කැටවන් දරුවන්ගේ මොල පාදන්න ශක්තිය ලැබෙිවා .ඔබවන් ගුරුවරු රට ටම සම්පතක්. ජයවෙිවා.💪😊💖

  • @omethdeesara5850
    @omethdeesara5850 Рік тому +24

    හදවතේ අපේ sir මුතුගල sir ❤

  • @nahankar9301
    @nahankar9301 Рік тому +10

    බලන්න ආස හිතෙන ගොඩක් වටිනාම අහන් ඉන්න ආසම හොදම අදහන්නම වටින ගුරුවරයෙක් ඔබ තුමා ❤❤❤💖💖💖💖🥰🥰💐💐

  • @thasindubandara142
    @thasindubandara142 Рік тому +16

    සර් මේක කියන්නම ඕනෙ කියල හිතුනා. ලංකාවෙ දැනට මනුස්සකම නැති උනාම ගොඩාක් ම මිනිස්සුන්ට දැනෙන ක්ෂේත්‍රයක් වෛද්‍ය ක්ෂේත්‍රය.. හුස්ම ගන්න බැරිව අමාරු වෙලා ඉස්පිරිතාලෙ ගියාම ඩොක්ටර් නැගිටල යනව අදට බලල ඉවරයි කරන්න දෙයක් නැ යන්න කියල. දොස්තරල රොබෝලා. ලෙඩ නැති අයව ලෙඩ්ඩු කරනව. විහින් කී දෙනෙක් මරනවද. මිනිස්සු ඉස්පිරිතාලවල රස්තියාදු වෙන තරම් දකිද්දි ඇඩෙනව සර්. පව් අහිංසක ආච්චිල වැදගෙන දොස්තරට ලෙඩෙ කියන්නෙ. ඒත් දවසක් private hospital එකකට චැනල් කරපු ඩොක්ට කෙනෙක් මට ටෙස්ටින් එකක් ලියල දුන්න කරන් එන්න. සල්ලි තිබ්බෙ නෑ එවෙලෙ අම්මල ගාව. ඩොක්ටර් සාක්කුවෙන් සල්ලි අරන් දුන්න. ස්වාමීන් වහන්සේලා බෙහෙත් ගන්න ගියාම හොස්පිටල් චාර්ජස් විතරක් දාන්න මගෙ එක අයින් කරන්න කියන doctors ල ඉන්නව. එහෙම ඩොක්ටස්ලා ලක්ශෙකට එකක් වගෙ. අපෙ රටට ඕනෙ ඉගෙන ගත්ත ඩොක්ටස්ල විතරක් නෙමෙ. මනුස්සකම තියන ගුණය දන්න, මිනිස්සුන්ගෙ දුක දැනෙන හදවත උණු වෙන ඩොක්ටර්ස්ලා. මේ අය්යල දෙන්න කවදාහරි එහෙම දෙන්නෙක් වෙයි. ඇත්තටම හදවතින්ම සතුටුයි.මට කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න බැරි උනත් මං commerce කරන නිසා, සර් පන්තිවල කියන දේවල් ජීවිතේට අරන්, උගන්නනන ඒව විබාගෙට ලියල ලකුණුත් අරන් හොද වෛද්‍යවරු ලෝකෙටම බිහිවෙන්න කියල ප්‍රාර් තනා කරනව ❤

  • @Fathimaasma-k7f
    @Fathimaasma-k7f 9 місяців тому +2

    අයියල දෙන්නටම congratulations 😇අනූප කියන අයියනම්...❤🤭😍

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka1017 Рік тому +12

    මම මේ රටේ ආදරේ කරන ප්‍රසිද්ධ චරිත වලින් ප්‍රධාන කෙනෙක් තමයි මුතුගල සර්...Bio විතරක් උගන්වනවා නොවේ ..මනුස්සයෙක් විධියට මහපොළොවේ පයගහලා ජීවත් වෙන්නේ කොහොමද කියලා අපේ දරුවන්ට උගන්වන විධිය මම හැමදාම අහනවා ...පුදුම ආකර්ෂණීයයි....දරුවන් විතරක් නොවේ අපි වැඩිහිටියන් ගේ ආදරේ දිනාගෙන ඉවරයි ...මේ දරුවන්ගෙන් පිටවෙන වචන බලන්න ...අපට දෙයක් ලැබෙනවා නම් අපි හා සමාන අයටත් ඒක දෙන්න කියලා මේ දරුවන් කියන්නේ ඊර්ෂ්‍යාව ,කුහකකම් නැතිව ජීවත් වෙන්න සමාජයට යහපතක් කරන්න ...මේක මුතුගල සර්ගේ තියරිය ...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...මේ රටට තව තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..මම හැමදාම කියන්නේ ඔබතුමා මාරාන්තික රිය අනතුරෙන් බේරලා දුන්නේ විශ්වය ...මොකද මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්මයි ...🌹🙏❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +7

    තෙරුවන් සරණයි ශ්‍රී ලාංකීය වටිනාම සම්පතක්‌ රැකගන්න දරුවෝ න් ගේ දෙමව්පියෝ න්ගේ යුතුකම යි ❤❤❤ඔබ තුමා දරුවෝ න් ගේ පියා දීර්ගායු ෂ ලැබේවා සියළුම දරුවෝ රටට ලෝකෙට ගුණ යහපත් දරුවෝ ම වේවා ❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +8

    ගොඩක් ගුරුවරුන්ට දැනුම පිහිටනවා. විශේෂිත බුද්ධි ප්‍රබෝධයන් තිබෙනවා. නමුත් ගොඩක් ගුරුවරුන්ට විශේෂිත ගුණධර්ම පිහිටීම අඩුයි. නමුත් අපි මුතුගල සර් දකින්නේ මේ සියල්ලේම පැකේජයක් ලෙසයි. සර්ගෙන් ජීවිතේ ඉගෙනගෙන හොඳ චරිත ඇතිකරගත්තු ළමයින් දහස් ගානක් ඇති.

  • @sltech9813
    @sltech9813 Рік тому +3

    සර්ට කියන දේවල් වලට ඒ වැඩේ කරලම පෙන්නන එක හොදයි සර් 🤗❤😍හැමදාම ආදරෙයි සර් ❤😍

  • @samudrasamudra2871
    @samudrasamudra2871 Рік тому +4

    හැමදාම කියනවා වගේ රටක ඉදලා සර්ව දකින අහන මගේ හිතටමෙහෙම ආඩම්බරයක් දැනනවා නම් ඉගන ගන්න දරුවන්ට කොහොම ඇතිද..❤❤බුදු සරනයි දෙවි පිහිටයි (mr.muthugala) පුතේ❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Рік тому +5

    හදවතින්ම ආදරය කරන දක්ෂ ගුරුවරයෙක් සර්..මම වාණිජ්‍ය විෂය ධාරාව හැදෑරුව කෙනෙක් වුනත් අපිටත් තේරෙන මට්ටමට සර් කියලා දෙනවා.සර්ගේ Video බලනවා දාන හැම එකක්ම. ආදර්ශවත් ගුරුවරයෙක්❤.ගුණ ධර්ම පිරිහෙන සමාජයක නැණ පමණක් නෙමේ ගුණ ධර්මත් වටින බව දරුවන්ගේ හදවත් වලට කා වද්දනවට සර්ට පින්..🙏🙏තෙරුවන් සරණයි සර්.❤🙏🙏

  • @lilasri3440
    @lilasri3440 11 місяців тому +3

    Ape guru peyananta suba gaman budusarani jayawewa edereyatama yanna suba gaman budusarani

  • @APKDeZ
    @APKDeZ Рік тому +19

    Mad respect to the boys of Royal College! That is some super advise for anyone. All Royalists are proud of you both. Floreat 💙⭐️💙

  • @Hsgvccf
    @Hsgvccf Рік тому +5

    සර් මේ පාර ඒ ලෙවල් ගැන කතාකරන්න්කො. අසාදාරනයක් වෙන්න යන්නෙ

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 Рік тому +3

    තවත් දරුවන්ගේ ජීවිත ගොඩ දාන්න සර් ට ශක්තිය ලැබේවා...!

  • @dasunmadushan8320
    @dasunmadushan8320 Рік тому +13

    මමත් සර්ගෙන් ඉගෙනගන්නවා හැබැයි සර්ව මම කවදාවත් ඇත්තටම දැකලා නැ ස්ක්‍රීන් එකකින් දැකලා ඉගෙනගන්නේ එහෙම ඉගෙනගන්නකොට සමහරවේලාවට බයත් හිතෙනවා මම ඔන්ලයින් ඉගෙනගෙන කරගන්න බැරිවෙයි හිතුන වාර අනන්තයි ඒත් දැන් මාරම අභිමානයක් ආවා ඔන්ලයින් ඉගෙන ගොඩ ගියපු අයියලා ඉන්නවා දැකලා මමත් කවදාහරි සුපිරිම රෑන්ක් එකක් දාලා සර්ව බලන්න අනිවාරයෙන්ම එනවා එනවාමයි මගේ සර්ට බුදුසරණයි

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial Рік тому +9

    සුභ පැතුම් මල්ලිලා. සුභ පැතුම් සර්!

  • @Nethmini-g2o
    @Nethmini-g2o 4 місяці тому +1

    සර් මගෙ තාත්තා නැහැ ඒ උනාට මට ඒලෙවල් වලට ආවට පස්සෙ සර් දෙන උපදෙස් සර් මගෙ තාත්තා කියල හිතාගෙන පිලිපදිනවා.මම සර් කියන විදියට වැඩ කරනවා ❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 6 місяців тому

    ආදරෙයි හැමදාම
    "කෙලෙහෙගුණ "දන්න ආත්මාර්ත කාමී අසත්පුරුශ ගති නැති සත්පුරුශ උතුම් දෙමවුපියන්ගේ සහ සත්පුරුශ උතුම් ගුරුවරයෙකුගේ හොද ශිෂ්‍යයන් දෙදෙනෙක් රටටම ආඩම්බරයක් ඔබවැනි දරුවන් මාගේ මාතෘ භූමියට තව තවත් බිහිවේවා ....
    ඔබ දෙදෙනා වගේම සියලු දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ....
    බුදු සරණයි

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA Рік тому +58

    ක්ලාස් එකේ මැද පිරිමිලමයි පෝලිමේ කෙලවරෙ ඉදන් මේ කතාව අහපු මම....
    ❤❤❤❤❤ඇත්තටම සතුටුයි සර් අපෙ සර්ගෙ ක්ලාස් එකේ ලමයි දෙන්නෙක් ගොඩ ගියපු එක....
    ඒත් 3rd කරන මට මම ගැන දැනුනෙ මාර කාලකන්නි හැගීමක් සර්...... ඒක ලොකු motivation එකක් ඒත්..❤️❤️

    • @Delightcake112
      @Delightcake112 Рік тому +4

      Sirge clz ekt kohomd sambnda wenne

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA Рік тому +1

      @@user-oz5fo2ox2u සර් හම්බුන නිසා මේ පාර අවුලක්ම නෑ.....
      මම කීවෙ නාස්ති උන කාලය ගැන.. මට මුතුගල සර් මීට කලින් හම්බුනානම් කියලා හිතෙන වාර ගොඩයී........

    • @Myworld-w2u
      @Myworld-w2u Рік тому +12

      ඒ මෝටිවේශන් එක දිගටම තියාගෙන ලබන පාර දිස්ත්‍රික් 1st වෙන්න.. ඒක ඔයා අනිවාර්යයෙන් කරන්න. good luclk.. හදවතින්ම සුබ පතනවා ඔයාට ❤❤

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA Рік тому +1

      @@Myworld-w2u බොහොම පින් ඔයාට...... මෙ වචන ටිකත් සෑහෙන්න වටිනවා තෙරුවන් සරණයී...🍃🙏🙏❤️❤️

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA Рік тому +1

      @@user-oz5fo2ox2u කාගෙන්වත් අහන්න උවමනා කාගෙන්වත් නෑ මගෙ F මට්ටමෙ තිබ්බ ලකුන 80ට ගෙනාවා සර් නිසා...... ❤️
      ඒ මට හොදටම ඇති.. මගෙ ටර්නින්ග් පොයිට් එක තමයි සර්ව හම්බුන එක.........❤️
      රිවොශන් එක පටන් ගත්ත මුල ඉදන් ගියා..
      මගෙ අතෙ නෝට් තිබ්බෙ නෑ..සර් පාඩම් ටික මුල ඉදන් තිතටම කරා
      හැමදාම day paper එකක් කරා
      ඒකෙ mcq 25යි රචනා 2යි ස්ට්‍රක්චර් 2යි... ඒවා හැමදාම කරා ....
      දැන් යන්නෙ 29 වෙනි day paper එක
      .එතකොට එතන mcq දැනට 750ක් රචනා 60ක් s essay 60ක් ලියලා තියෙනවා.........
      පේපර් ක්ලාස් එකේ 50 වෙනි ෆුල් පේපර් එක. . එතන හැම සතියකම ටයිමින් තියලා පේපර් එකක් ලියවලා ඒක බලලා ඒ ලකුනු දුන්නා සර් දැනට පේපර් 50ක් ඉවරයි...
      දවසට කරන පාඩනට අදාල යුනිට් පේපර් කරනවා ඒකෙන් දවසෙ ටික ගොඩ යනවා..
      දැන් රිවිශන් එකෙ ඔයිට අමතරම mcq 25යි structur 2යි essay 2යි තියෙන හාෆ් පේපර් එකක් ටයිමින් තියලා කරවලා සාකච්චා කරනවා...
      ඔක්කොම සතියකදි අපි mcq 100කට වඩා කරනවා essay 10කට වඩා ලියනවා structure essay 10කට වඩා ලියනවා.... පාඩම් ටිකත් හරි රසට ඉගෙන ගන්නවා...
      ඉතින් සර්ගෙ වැඩපිලිවෙලම ඇති මට සර්ගෙ ක්ලාස් එක තෝරගන්න........

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 6 місяців тому +1

    මෙවන් සෙනෙහෙබර වියතුන්. සදා ජීවමාන වේවා

  • @yuwanirashmika2075
    @yuwanirashmika2075 Рік тому +20

    Ape sir...❤කිසි දෙයක් නොදැන සර්ට බනින අයට සාක්ශි...❤

  • @sagarikapererakuwait2044
    @sagarikapererakuwait2044 Рік тому +4

    තෙරුවන් සරණයි සර් අල්ලා දෙවියන්ගේ පිහිටයි සර් ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sadiniseneesha2007
    @Sadiniseneesha2007 Рік тому +4

    හරි ආදරෙයි සර් ඔයාට❤ මාත් හොද result ekak danawa sir❤❤

  • @ශ්රියානිපුෂ්පලතා

    බුදු සරණ යි පුතා ලට
    සර් ට ගොඩක් පින් පින්

  • @Chamu2005.
    @Chamu2005. Рік тому +12

    අපේ සර් ❤❤

  • @mrbadboygamingsl1096
    @mrbadboygamingsl1096 Рік тому +5

    වැඩ්ඩොන්ට වැඩ්ඩො සෙට් උනාම 🥰🥰🥰🥰🥰🥰

  • @sahangisooriyabandara5544
    @sahangisooriyabandara5544 Рік тому +4

    හදවතින්ම සුබ පතනවා පුතේ....

  • @NimalikaNandani
    @NimalikaNandani Рік тому +2

    මම බාලිකා පාසලක ඉගෙන ගත්ත දැන් විශ්‍රාමික විද්‍යා ගුරුවරියක් .දවසට සර්ගෙ එක වීඩියෝ එකක් වත් බලනවා.මම ඒ වෙලාවට සර්ගෙ පන්තියෙ ඉන්නවා වගේ දැනෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වගේම මනුස්සකම ඔප් නැංවීමට ඔබ කරන කැප කිරීමට මම ගරු කරනවා. සරලව හදවතට දැනෙන්න කතාකරන ඔබගේ දෙමාපියන්ට මගේ ආචාරය පිරිනමනවා.බුදු සරණයි.

  • @ShinyPathiraja-nt9ho
    @ShinyPathiraja-nt9ho 6 місяців тому

    සුභ පැතුම් සර්. තෙරුවන් සරණයි. තව තවත් මෙවන් දරුවන් රටට දායාද කරන්න ශක්තිය සර්ටයි තිස්ස සර්ටයි ලැබෙන්න් ඕන. තෙරුවන් සරනයි. සර්ව මුණ ගැහෙන්න වාසනාවක් ලැබෙන්න කියල ආසාවෙන් බලන් ඉන්නව.

  • @PasinduSamarasingha
    @PasinduSamarasingha Рік тому +23

    great work sir.....good luck....😍😍😍

  • @indranidissanayake6346
    @indranidissanayake6346 6 місяців тому

    අපිට තාත්තා කෙනෙක් වාගෙ ඉන්න අපෙ සර්ව බුදුසරණ❤❤❤

  • @sumedharuwan9110
    @sumedharuwan9110 Рік тому +2

    මුතුගල සර්..❤ 2012 commers kale..mn dan korea inne..but sirge video blnawa..mata adala na..eth sirge katawa ugannana widiha apita dn wayasa godak wadi unat hadawatata danenna ugannana ktakrna sir kenek..❤dinesh muthugala❤

  • @MNOmath
    @MNOmath Рік тому +17

    3:29 මානසික පීඩනය ගෙනදෙන යාලුවොනම් හලන්නම ඕනි නැත්තම් tention එක වැඩී❤😊

  • @imandiapeksha2006
    @imandiapeksha2006 Рік тому +10

    Congratulations aiyala dennatama🥳❤

  • @Chathupa587
    @Chathupa587 Рік тому +17

    It doesn't matter whatever others saying, Every time when our sir talk, I see that honesty in his voice and eyes. ❤
    " The lotus rises from the muddy water but never stained! "
    And about that structure of Plasma membrane, He Only saw the Structure of it but we were there for that lesson. So we know that how our sir taught it.

  • @losethrithmitha7261
    @losethrithmitha7261 Рік тому +3

    Daruwange as padana oba thumata budu bawa pathanawa.

  • @upalislk6553
    @upalislk6553 Рік тому +12

    What a beautiful moment thank you sir for your love and care for this children's.. God bless you son's 🙏🙏❤️

  • @charukakothalawala4090
    @charukakothalawala4090 Рік тому +3

    Two proud Royalists ❤️ all the best both of you. Be good Doctors and service to the nation.

  • @kavishka5542
    @kavishka5542 Рік тому +19

    Excellent sir ❤️❤️❤️

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 Рік тому +5

    තෙරුවන් ❤ සරනයි සුභ පැතුම් සර්

  • @jeewannalinda2676
    @jeewannalinda2676 Рік тому +7

    සේ පා ල බංගොයියා මේවට මොකද කියන්නේ... මෙවැනි ගුරු දෙයියෙකුට විරුද්දව කතාකරන අය මොන අපායටකට යන්න හදනවද මංදා...මේ රට හදන්නනම් මෙවැනි ගුරුවරු අදකාලෙට ගොඩක් වටිනවා කියලා දැනෙන්නෙ දරුවන්ට ආදරේ කරන අපි විතරයි...මට ලමයි 2ක් ඉන්නවා.මම හරි ආසාවෙන් මේවා බලනවා. .හරියට ඉගෙන ගන්න අයට මේ වීඩියෝ බැලුවත් ඇති..මේ පාඩම් මේම මුදාහරින එකම කොච්චර වැදගත්ද..උගතුන්ව නූගතුන්ට තේරුම් ගන්න අමාරුයි ඒවා පව්කාරකම්...මොනා කරන්නද ..වදින්න පුදන්න රකින්න මෙවැනි ගුරවරු 🙏🙏🙏

  • @priyanisampath1673
    @priyanisampath1673 Рік тому +2

    තෙරැවන් සරනයි සර්ටත්

  • @prabhathnandasiri8851
    @prabhathnandasiri8851 Рік тому +4

    තෙරුවණ් සරණයි,, ජය වේවා..

  • @Sadaruwan-hn4jw
    @Sadaruwan-hn4jw Рік тому +4

    හොඳ ගුරුවරයෙක්,,❤

  • @anonymus23514
    @anonymus23514 Рік тому +123

    Dhanushka dharmasri මේකට මොනව දායිද දන්නෙ නෑ....😅😅සර්ට තිබ්බෙ එන සල්ලිවලින් කොටසක් මිනිහට එන විදියෙ අරමුදලක් පිහිටුවන්න😅මිනිහ හිඟාකන එක නවත්තන්නෙ නෑ සර් මොනව කරත්..හොඳම දේ ආධාර කැටයක්වත් වෙන්කරන එක🎉

    • @srimalanuradha387
      @srimalanuradha387 Рік тому +20

      සර් සල්ලි දීලා මේ ළමයින්වා ගෙන්න ගත්තා කියයි දන්නෑ දැන්....ඒ වගේ හිපාටුවක් ඒ සර්😂

    • @hasindunaveesha7393
      @hasindunaveesha7393 Рік тому +14

      යකෙක් ඇදල කියල කියයිද දන්නෑ 😂

    • @MaX-xz3ie
      @MaX-xz3ie Рік тому +9

      @@srimalanuradha387 අනිවාරෙන් මං මේ බලන් ඉන්නෙ ඔය කතාව කියනකම් 😂 කියන්න මොනව හරි තියෙන්න එපැයි එ් මනුස්සයට😏

    • @srimalanuradha387
      @srimalanuradha387 Рік тому +7

      @@MaX-xz3ie ඒ සර්නම් මහ හිගන්නෙක්🤣

    • @maleeshajayarathna3262
      @maleeshajayarathna3262 Рік тому +6

      මොකත මොකත මේ තරහ ගිහින් 😂😂 සර්පයෙක් ගෙදරට ආපුහාම උබ බදාගෙන ඉඹිනවද 😁

  • @chandanifernando7456
    @chandanifernando7456 Рік тому +6

    ආදරෙයි සර් ,❤❤❤❤❤

  • @alienlk
    @alienlk Рік тому +13

    ගොඩක් මිනිස්සු දේවල් විවේචනය කරන්නෙ හොඳින් හොයලා බලලා නෙමෙයි, සර්ගෙ සමහර විහිළු, කතා ඇතුළත් කෙටි වීඩියෝ බලලා.
    ඒ මිනිස්සු හරියට අර ෆ්‍රෙඩ් සිල්වගෙ පාංකිරිත්තා සිංදුවෙ කෑදැත්තා වගේ.

  • @bineth5648
    @bineth5648 Рік тому +3

    ඒ දෙන්න ශෝයි ❤️

  • @homemobile8362
    @homemobile8362 Рік тому +4

    Congratulations to both of you❤

  • @Aboutdata0
    @Aboutdata0 Рік тому +8

    ❤❤❤❤❤❤❤❤❤ අපේ සර් 😊

  • @singha4758
    @singha4758 Рік тому +16

    සෙම පාල ටිපර් වෙලා අපට කරපු විහිළු අහල අපේ සර් 🙏🙏🙏😂
    නාකි වදේ සෙම පාල 🤣😂🤣😂

  • @goodfriends7227
    @goodfriends7227 Рік тому +13

    Sir mama 2025 online class eke inne.
    Online kiyala wenasaka na sir, class eke innawa wage thama.
    Thank you sir 🙏🏻

  • @surangiramya337
    @surangiramya337 4 місяці тому +1

    Ada enne godak hora doctorsla oyala danuma athiwa doctors la wena eka gana godak sathututui muthugala sirta godak pin me wage daruwo ratata dayada karana eka gana

  • @rashmikaruwanwallaa5
    @rashmikaruwanwallaa5 Рік тому +15

    I'm so proud to be a student of u sir,U made me bio easier than other subjects 💓,And no need to waste more time to recap them;LOVE U SO MUCH SIR:Wish u a wealthy and a life full of happiness sir❤

  • @A.NADILAPIERIS
    @A.NADILAPIERIS 6 місяців тому +1

    මිහිපිට දෙවිවරු කියන්නේ මෙන්න මේ වගේ ගුරුවරු....දරුවන් ලොකු හයියක්...

  • @indranisiriwardana9819
    @indranisiriwardana9819 6 місяців тому

    මුතුගල.සර්ට පින්

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p Рік тому +1

    guru piyage hoda daruwo Jayen jayama prarthana karanawa 🙏🙏🙏🙏🙏🙏

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 Рік тому +2

    තෙරුවන් සරනයි සර් ❤️🙏

  • @හොදමයාලුවා-ව6ඡ

    සුපිරි සර්....🙏

  • @janakachampi201
    @janakachampi201 Рік тому +3

    Good luck sir & student

  • @Manju-c6w
    @Manju-c6w 21 день тому

    Weldon putha.. Thank you Dinesh malli 🙏🌼🙏 I'm really really really proud of you malli🕵️🕵️🕵️

  • @bhagyar6235
    @bhagyar6235 Рік тому +10

    Congratulations❤❤🎉

  • @thamodithathsarani6952
    @thamodithathsarani6952 Рік тому +3

    බුදු සරණයි සර් ❤️

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +5

    මුතුගල සර් උගත් දේ නිසා,අද එතුමා ලොකු සතුටක් භුක්ති විඳිනව ඇති.සිය උත්සහය මල්පැල ගැන්වී ඇති මොහොතක් මේ.එතුමාට විතරක් නෙවෙයි මේ වැඩසටහන් අපිද අහන වෙලාවල් තියෙනවා.මේ ගුරුවරයා උපරිමය මේ දරුවො වෙනුවෙන් කරල අද විදින සතුට මෙහෙමයි මෙච්චරයි කියලා කියන්න වචන නැහැ.ඔය කවුරුවත් මං පුද්ගලිකව නෑදුනුවට අනාගත වෛද්‍යවරු නේද මේ.අපි හැමෝම අධ්‍යාපනය වෙනුවෙන් බදුගෙව්වට පව් නැහැ පුතේ,ඔයාලගෙ උත්සහය අනාගත දැක්ම මේ වගේ ගුරුවරුන් නිසා එල දරල.දෑසම තෙමුණ ඒ සතුටට.ඔබ වගේම ඔබේ දෙමාපියන්,පාසලේ ගුරු භවතුන් ගොඩක් සතුටුවෙන්න ඇති.ඔබ සාමාන්‍ය දොස්තර කෙනෙක් නෙවෙයි ස්පෙෂලීස් කෙනෙක් වෙන්න.අනාගතේ රට දාල යන්න එපා.උපන් රටට උපරිම සේවයක් කරන්න පුතේ.ඔබේ ගුරුවරයා ,ඔය මුතුගල සර් කරන්නෙත් ඒකමයි.තමන්ගෙ හැකියාව තම උපන් දේශය වෙනුවෙන් උපරිමය කරනව.නැතිනම් මුතුගල සර් වගේ කෙනෙක් පිටරටකට මුදල් වෙනුවෙන් ගියානම් අද කෝටිපතියෙක් නේද.ඒ දැනුම පිටරටවලට දෙන්න මේ අති උතුම් මිනිසුන් රටදාල නොගිය එක ගැන බෙහෙවින්ම කෘතඥ වෙමු.
    හැමෝටම සම්මා සම්බුදු සරණයි.

  • @rupikaperera815
    @rupikaperera815 Рік тому +2

    Sir vitarak nemei putha apith asaven balanava... budusaranaiii oyala hamotama ❤

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv Рік тому +4

    මේ ජයග්‍රහනය ලොකු සතුටක් ඇත්තටම muthugala සර් ගැන කියන්න සිංහල හෝඩිය අකුරු මට මදි දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි

  • @AmeshaRathnayaka
    @AmeshaRathnayaka Рік тому +7

    Congratulations 🎊 ♥️❤️👍

  • @LakmaliAriyarathna-l2g
    @LakmaliAriyarathna-l2g 4 місяці тому

    මම මාර ආස කරන සර් කෙනෙක්

  • @sass3013
    @sass3013 Рік тому +3

    ❤❤❤❤සතුටුයි අඩම්බරයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @accountingwithlasantha9446
    @accountingwithlasantha9446 Рік тому +4

    මගේ සර්❤🙏

  • @ThmrAththanayaka-dk7rh
    @ThmrAththanayaka-dk7rh 5 місяців тому +1

    මම කරේ කලා.සර්ව කලින් දැක්කනම් මම කරන්නෙ bio❤❤

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara Рік тому +1

    ජය 💖🎉

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 Рік тому +2

    Teruwan saranai sir atulu daruwanta kadulu awa as dekata vedesa gata amma kenek

  • @Edu_Science
    @Edu_Science Рік тому +7

    Congratulations sir ❤❤🎉

  • @oshi136
    @oshi136 6 місяців тому +1

    Sa hari lassna hithak thiyena lassna guruvarayek

  • @samanthawanasinghe9569
    @samanthawanasinghe9569 Рік тому +1

    Harima sathutui me puthala denna harima nihathamani dennek bawa penawa.adyapanyen wagema ආධ්‍යාත්මිකwath ihalin inna ayata jeewithe waradinne na..sir ge kapaweema daruwange hakiyawa,demapiyange balaporththu,heena saba karagaththa oyala saba dakshyo❤