The Pekoe Trail Stage 6 Watagoda to Kotagala

Поділитися
Вставка
  • Опубліковано 7 гру 2024
  • #gombaniya #knuckles #beautifulnature
    The Pekoe Trail - Sri Lanka
    Pekoe Trail යනු අදියර 22කින් සමන්විත ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා කිලෝමීටර් 300 ක දුරක් ඇවිදීමේ මාර්ගයකි.
    හන්තානින් ගමන ආරම්භ කර හොර්ටන් තැන්න, හපුතලේ සහ ඇල්ල හරහා නුවරඑළියට යන විට, අදියර 22 කින් යුත් ඇවිදීමේ මංපෙතකි. දකුණු ආසියාවේ හොඳම පරිසර කලාපයක් හරහා තමයි මේ ගමන වැටිලා තියෙන්නේ.
    .
    .
    .
    01. Hanthana - Galaha 12.8km
    02. Galaha - Loolkandura 14.7km
    03. Loolkandura - Tawalantenne 17.8km
    04. Tawalantenne - Kumbaloluwa 9.5km
    05. Kumbaloluwa - Watagoda 11.9km
    06. Watagoda - Kotagala 14.9km
    07. Kotagala - Norwood 15.5km
    08. Norwood - Bogawantalawa 15.5km
    09. Bogawantalawa - Dayagama 16.5km
    10. Dayagama - Horton Plains 14.9km
    11. Horton Plains - Udaweriya 13.1km
    12. Udaweriya - Haputale 14.8km
    13. Haputale - St. Catherine 13.5km
    14. St. Catherine - Makulella 9.4km
    15. Makulella - Ella 10.1km
    16. Ella - Demodara 8.8km
    17. Demodara - Hali Ela 12.9km
    18. Hali Ela - Ettampitiya 13.9km
    19. Ettampitiya - Lunuwatte 18.6km
    20. Lunuwatte - Uda Pussellawa 12.4km
    21. Uda Pussellawa - Kandapola 16.7km
    22. Kandapola - Nuwara Eliya 11.8km
    .
    තොරතුරු අන්තර් ජාලයෙන්.

КОМЕНТАРІ • 5