Wasantha Sandanayaka Songs/වසන්තා සදනායක....

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 17

  • @senakaekanayake1080
    @senakaekanayake1080 3 місяці тому +2

    නියමයි නියමයි

  • @SanjuSanjubai
    @SanjuSanjubai 3 місяці тому +4

    මෙන්න සිංදු අහන්න අහන්න ආසයි මේ සින්දු පරණ සින්දුවල තියෙන අර්ථය දැන් තියෙන සින්දුවලට වැඩිය දැන් සින්දු තියෙන්නේ දැන් වැල්බල්ලන මේ සින්දුවට ගහන සින්දු නෑ දැන් ඔක්කොම තියෙන කොපි කරපුවා තියෙන්නේ❤❤❤❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 роки тому +4

    පෙම් ලොව මිහිර විඳ ගන්නට ඔබේ හදින්
    රහසේ ගමෙන් පිට වූයේ සඳ එළියෙන්
    ගිරි හෙල් පසු කරන් බෝ දුර මග ගෙවමින්
    පැලට එළිය වූයේ මං හරි සතුටින්
    රස මසවුළු නැතත් වැටුනේ අපේ කුසට
    අඩුවක් නොවුණි ඔබ සිටියා තනිකමට
    ඵල වැල නෙලා ගෙන එන ඔබේ සිනා කට
    ඉර ගල වැටෙන විට පහනක් වුණා මට
    හිමිදිරි උදේ අවදිව සුපුරුදු ලෙසම
    වනයට ගියා ඔබ ආවේ නෑ තවම
    කළුවර වැටෙයි ✨
    අඳුරුයි ලොව හැමතැනම
    ඔබ එනතුරා නෑ නින්දක් මුළු රැයම
    රැහැයි හඬයි වවුලන්ගේ කරදරයයි
    සවන් වැකෙයි මැදියම් රෑ හමාර වෙයි
    හිතට බයයි දෙවියන් මට සිහිපත් වෙයි
    මගේ සාමිනේ...
    එනු විගසින් හිත ලතවෙයි
    නාද ඇහෙයි බකමුණන්ගෙන් නැගෙන
    වාද කරයි හිත පතුලේ තව තවම
    නින්ද නැතිව ඉන්නවා ඔබ එනතුරුම
    කිමද වුනේ වරදක් පෙම් කිඳුරාණ ?
    පහන් වුණා රැය ඔබ නැති පිල්කඩම
    වහන් වුණා සඳවත හිස් අහසේම
    දැහැන් බිදී නෙත කඳුලැල් උණුවේම
    ගලා හැලෙයි හිමි නැති මේ උදෑසන
    😢😢😢

  • @pathmasiriperera3638
    @pathmasiriperera3638 Рік тому +2

    Wasanthaa meaniyanta nivan suva ath waevaa!!!!!!

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 3 місяці тому

    අහන්න අහන්න ආසයි පැරනි සිංදු ...❤❤❤❤

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi Місяць тому

    ස්තුතියි❤️ ස්තුතියි❤

  • @lasanthalakmal4548
    @lasanthalakmal4548 3 роки тому +3

    Patta voice

  • @kavindudeshan1957
    @kavindudeshan1957 2 роки тому +1

    song🔥💔

  • @predeepkumara8695
    @predeepkumara8695 4 місяці тому +1

    මේවනේ සිංදු

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 3 місяці тому

    🙏🙏❤️❤️❤️👍

  • @nimalkarunathilaka3660
    @nimalkarunathilaka3660 2 місяці тому

    den thiyenne sindu nevi mala gedara welapili.......

  • @PriyantaWattiyapala
    @PriyantaWattiyapala 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @s.indrapalaindrapala1521
    @s.indrapalaindrapala1521 3 роки тому +3

    chandrakanthi,adara'song

  • @JeewanPushpakumara-m9p
    @JeewanPushpakumara-m9p 3 місяці тому

    😢😢😢

  • @s.indrapalaindrapala1521
    @s.indrapalaindrapala1521 3 роки тому +2

    chandrakanthi,song

  • @senakaekanayake1080
    @senakaekanayake1080 2 місяці тому

    සින්දු නම් මෙන්න
    අහන්න අහන්න ආසයි ❤❤❤❤❤

  • @JeewanPushpakumara-m9p
    @JeewanPushpakumara-m9p 3 місяці тому

    ❤❤❤❤❤❤❤