Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මොරටු සමූප චන්දයෙදි රතිඤ්ඤා නිසා එක් වාහනයකට සුලුහානි . මැතිවරණයක් දිනුවොත් මුන් රටම ගිනිතියයි . නාකිගොන්හැත්තක්🐄🐄🐄🐄🐄🐄🐄 .
Sira
Aniwaryen janathawa danuwath wenna one mey wage minissunta chandi denna epa
කොම හරි සමුපකාර චන්දේ චිතරක් දිනලා ලොරියකුත් පිච්චුවා 😂😂 මුං ආන්ඩුව ගත්තොත් රටම ගිනි තියෙනවා අනිවාර්යෙන්
මිනිස්සු එම මහලොකුවට වෙනස් වෙලා නැ කියන්න හොදම උදාහරණය මොරටුව සින් එක 🥲
ආන්ඩු මාරු උනාම මිනිස්සු වෙනස් වෙනවනම් මේ වෙනකොට මිනිස්සු සෑහෙන වෙනස්වෙන්න ඕනේ.මිනිස්සුන්ගේම/සමාජයේම නියෝජයනයක් තමා දේශපාලනයත්.
මිනිස්සු බහුතරයක් වෙනස් වෙලා ඉන්නෙ බත්කන හරක් රැළක් නිසා බහුතරක්ම එහෙමයි කියල හිතන්න බැ
මිනිස්සු දැන් අසාධාරණයට විරුද්ධ වෙන්න බය නෑ .. ඉදිරියට මේ තත්ත්වය වැඩි දියුණු වේවි .. මිනිස්සුන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න පුළුවන් වේවි ... ❤
එහෙම විරුද්ද වෙලා තමා මේ ආන්ඩුව ගෙනාවේ හැමවෙලේම විරුද්ද නොවී පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නම් කියලා😊😊😊
මේ මොරටු කොල්ලාව මේ අවුරුද්දේ බලවත්ම ලැයිස්තුවට දාන්න භාරත අයියේ. 😊
NPP විතරයි ඕනේ, ජයවේවා
මොනව කිව්වත් පොලිසිය පාරට බැහැල හිටිය ඒ මාසයේම අනතුරු සිදුවුනේ නැහැ.ඒකට විරෝධයක් ආවෙත් අපේ අය හුඟක් නීතියට පටහැනිව තමයි වාහන පළවන්නේ.නැවතත් පොලීසිය පාරට බැසිය යුතුයි.
හිටපු ජනාධිපතිවරුන්ට ජීවත්වීමට නිවාස තිබෙන බව දැන දැනක් රජයේ නිවාස දෙන්නෙ ඇයි.
Thank you Bharatha❤❤පපාට උම්මා එකක් දීලා,අපිට මූන චුට්ටක් පෙන්නලා,හිච්චා🐕 හිමින් යන්න ගියා. ආදරෙයි ටෲඩෝ🐕🐕🐕🐕🐕🐕🐕❤❤❤
ටෲඩෝ හැමදාම කැමරාවට මුහුණ පෙන්වා යනවා . 🐕 ❤❤❤❤❤.
සජබෙ මහ මැතිවරණය එහෙම දිනුව නම් රටම ඉවර කරයි.
රාත්‍රි කාලයේ රියැදුරන් වාහන එලවන්නෙ මාර්ගයේ අයිනේ ඇඳල තියෙන ඉර සිතේ සලකුණු කරගෙනයි. ඒ නිසා ඒ ඉර හොඳින්ම නඩත්තු කිරීම ඉතාමත් අත්‍යාවශ්‍යයි.
සුවපත් උදෑසනක් සුන්දර වාසනාවන්ත දිනයක් වේවා! ඔබ දෙදෙනාටම.මේ රට හදන්න නම් ආන්ඩුව විතරක් වෙනස් උනාට වැඩක් නැහැ.මිනිස්සු තාමත වෙනස් වෙලා නැහැ කියල පේනව නේද ?තෙරුවන්සරණයි !🙏❤
ස්තුතියි ඔබ තුමාට
සමූපකාර චන්දයක් දිනල මහ දවල් මහපාරේ මැද එහෙම හැසිරුනා නම්... ඉතුරු ටික හිතාගන්න 💩
ඉරාන් තමයි මොරටුව සන්විධායක. එයා මෙ ජයග්‍රහණය සම්බන්ධයෙන් press එකකුත් තිබ්බා
Good ජය ඔබට
Thank...You...Mr.Bharatha...❤❤❤❤❤❤❤❤❤
sajiya kiyanne amu gawayek. thanks bharatha ❤❤❤❤❤❤❤
මේකනෙ අනේ තමන්ටම කරදරයක් වෙනකල් ඉන්නවා තේරුම් ගන්නෑ😂😂😂මිනිස්සුන්ට විපක්ෂයට ඕන විදියට රට හදන්නද අනුරට චන්ද දුන්නේ😂😂😂😂ලෙඩාට අමාරුනම් වෙදා දැන ගන්න ඕන බෙහෙත😂😂😂😂සැර නීතියක් නෑනේ😂😂😂😂හුරතලේ වැඩිද මන්ද😂😂😂මොරටු සිද්ධිය දැක්කනෙ😂😂😂අනුර ඔයා හොදට දන්නවා😂😂😂නීති තදට පනවල රට හදන්න❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සමූපෙ දිනලා ඔහොම විකාර නටනවනම් හිතන්නකෝ සජියා චන්දෙ දින්නනම්...😂
සමූපකාරය දිනලා ඔහොමනං රටම දිනුවනම් කොහොම වෙයිද
Superb 👍NPP එකේ බියගුළු ස්වභාවය අපේ පරමාධිපත්‍යට සිදු කරන බලවත් නිග්‍රහයක්.👺
වෙනදා මෙන්ම අදත් වටිනා පැහැදිලි කිරීමක් ❤❤❤❤❤❤
Very good morning Mr. Bharatha ❤🎉 Dan aniwaren bawwa peni sitinawamai hallata ❤
ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගෙ පඩි වැඩි කරනවා කියල හැමතැනම කියනවා.හැබයි වැඩ නොකර attendance mark කරල පැය 8න් වැඩි වෙලාවක් තමන්ගෙ වැඩ කර කර එලියට වෙලා ඉන්න අයත් බලන්න වෙයි.මම රාජ්‍ය සේවකයෙක් . අපිට පේන ඒවා මේ.
❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤very good morning to both of you ❤❤❤❤ stay safe and healthy ❤❤❤❤❤thank you 👍🙏👍❤️🙏👍
භාරත සහෝදරයා ඔයාට පුළුවන් නම් ජනාධිපතිතුමාගෙන් පුද්ගලිකව හරි ඉල්ලන්න අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ පරණ නීති රීති ගොඩාක් තියෙනවා ආදි කාලයේ ඉඳලා වෙනස් නොවna,උදාහරණයක් විදිහට උසාවි වල දඩ මුදල්වල ඉඳලා,නීතිඥ කණ්ඩායමකට භාරදීලා ඕවා කරවන්න බැරිද ඔබට ඔයාගේ යාලුවනේ
Thank you for your presentation. ❤
අ ♥️ අනාගතය නු ♥️ නුඹයිර ♥️ රටේ
😄
Dimo බට්ටගෙ ටෙන්ට් එක ගහන්න දැන් පනස්දහසක් හැටදාහක් යනවා . පවු කොල්ලා
ඉතින් අනේ පක්ෂෙ නායකයයි,අනිත් ලොක්කන්ගෙයි මානසික මට්ටමටම ගැලපෙන පාක්ෂිකයොනෙ ඉන්නේ..ඒකනේ මොරටුවෙන් පෙන්නුවේ..😂😂
Good morning!❤❤❤❤😊😊😊😊
දැන් ආපහු පොලීසියෙන් පාරවල් වල කලින් තරම් නෑ.පොලීසිය පාරෙ ඉන්නවනම් මෙහෙම අනතුරු වෙන් නෑ.මිනිස්සු නීතියට බය නැති එක එක් ප්‍රශ්නයක් මේ අනතුරු වැඩි වෙන්න
මා පුතා උඹ සැර වැඩිය් , හැබය් අපි උඹට පට්ට ආදරෙය් ,උඹ අපිට බනිනවා අපිට රිදෙන්නේ නැති වෙන්න ❤
එදා 88/89 ඇතුල් පැත්තත් ඕකම තමයි ,අහිංසක දුප්පත් දරුවන්ට ගහලයෝ කෙලල දැම්මේ.
Good Morning 🎉
As usual great informative talk ❤
ඉතාම භයානකයි.පුතානන්ගේ ගෝලයන් පරාජයෙන් වියුරු වැටිලා ඉන්නේ.මරනාධාර සමිතියකවත් බලය දීම භයානකයි.මට නම් හිතෙන්නේ රාජපක්ෂලා ඉපදිලාම තිබෙන්නේ ලැජ්ජා නහර නැතිව කියල.රජයේ නිවාස වලින් ඉවත් කරන විදිය පිලිබද පැහැදිලි නීතිමය විධිවිධාන තිබෙනවා.ඒවා අනුගමනය කරන්නේ නැතිව අලුත් විධිවිධාන ගැන කතා කරන වටවලලා කොන්ද පන නැති හාල්පාරුවෝ කියල ඔප්පු කරමින් ඉන්නේ.මුන් අනුරවත් කොන්ද පන නැති නායකයෙක් බවට පත්කරමින් ඉන්න බව තමයි පෙනෙන්නේ.අභියාචනාධිකරණ සභාපති පිලිබදව මෙයාලා අනුගමනය කරන දියාරු පිලිවෙත පෙනුනා නේ.
ඊඉරාන් හිට්යා මොරටුවෙ 😂😂
ඉරාන් ගේ හෙළුව 😂😂😂
සමුපකාරෙටත් රිංගුවද? බූරුවන්ට මිදි ලෙලි යුෂ පෙව්වා වගේ.😁
මොරටුව කියන්නෙ පාරට බැහැල අඩියක් දෙකක් පයින් යන්න බැරි ඉතාම අපිරිසිදු නගරයක්. මිනිස්සුන්ගෙ චර්යා අජුතයි😢
24:00 ඔය ගෙදර එකපාරටම නීත්‍යානුකූලව ගත්තොත් රටේ ගවසම්පත කලබලවෙනවා..මොකද එයලා ඔය නීතිය ගැන දැනුවත් නෑ..නැත්නම් දන් නෑ වගෙ ඉන්නවා..මීඩියා හරහා ඔය දැනුවත් කිරීම වෙනවනම් මිනිස්සු දැනුවත් වෙයි..
හිරෙ ගියොත් ගෙවල් ඕනම නෑ
මාර්ග අනතුරු අඩුකිරීමට පොලිසිය දායකත්වය හරිම අඩුයි පොලිසිය කරන්නෙ දඩගහන එක වැඩිකරගන්න උත්සාහය පොලිසිය ඉන්නෙ කොතන හරි අහම්බෙන් ඉරක්කැපෙන තැනක, අනතුරක් වෙන්න පුලුවන් තැනක අනතුදායක තැනක ඉන්නෙ නැ .
0:15= ජනවාරියේ රිය අනතුරු සහ වෙඩිතැබීම්5:47= යළිත් කරළියට ආ රවී8:25= "මොරටු විකාර"20:59= යෝෂිතගේ ගිනි අවිය23:49= 'මහින්දගේ ගේ ගන්න - අලුත් පනත් අවශ්‍ය නැත'36:20= Mrs.Sri Lanka දෙවැනියා
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
ග්‍රාමීය මිනිස්සුන්ට ආන්ඩු කරනකොට තියෙන ප්‍රායෝගික තත්වය ගැන හරියට තේරුමක් නෑ.. ඒ අය හිතන්නේ ජනාධිපති කියන්නේ සර්ව බළධාරි දෙවියෙක් කියලා.. ඒ විදිහට හිතලා ගොඩක් ග්‍රාමීය අය සිත් බිදගෙන ඉන්නේ ආණ්ඩුව ගැන..
නැත් නම් හොරු එකමිටට එකතු වෙනවා
අනිවා මේ ගේමත් ගහලා තමය් පස්ස බලන්නේ
තමත් උබේ ඉත්තෑවා අඩු උනේ නැද්ද😂
Excellent explanation ❤❤❤
රාජපක්ෂලාට ලැජ්ජාවක් දැනෙනවා. 'අනේ අනේ එයාලා එහෙම වචනයක්වත් දන්නේ නැහැ. ඔවුන් එවැනි වචනයක් දන්නේ නම් ඔවුන් මේ වන විට විජේරාමෙන් පිටව ගොස් ඇත. .. රාජපක්ෂ මොළවල යම් කොටසක් සතෙකුට සමානයි. සම්පූර්ණ මිනිස් මොළයට .පමණියි ලැජ්ජාව දැනෙන්නේ.
ආරක්ශා වටවලුත් පෙරලගන ඩයිවර්ලා යන් වෙලාවලුත් තියනවා
රජයේ සේවකයින් විශ්‍රාම ගියහොත්, ශ්‍රම බලකායෙන් ඉවත් වුවහොත් හෝ අපරාධයක් කළහොත් විශ්‍රාම වැටුප් ගෙවීම් ලැබීම දුර්ලභ ය. ඒ වගේ නීතියක් තියෙන්න ඕන.😢
මුන් සමූ පකාරයක් දිනල මෙහෙම නමි මැතිවරණයක් දිනුවනමි කෝහෝමට ඉදීද.
ටෲඩෝ බලනවා ඇති පපාට පිස්සුවත් හැදිගෙන එනවද කියලා..හැමදාම තනියම කියවනවා කියලා හිතනවා ඇති.ඒක තමා ඔය බලලා යන්නේ😊😊😊
මොරටුව වෙ ම්හරක් තව ඉන්නවා සජිත් ගාව
12:10 ❤ බව්වා..❤ මේ වැඩසටහනේ හොදම කොටස
❤❤❤ so cute
Good morning Mr & Mrs Bharatha. Including Trudo.🎉❤
සංකුට්ටා උම්ම එකක් දිලා ගියා...❤❤❤❤❤❤❤
කොහොමත් සජිත් ව ඉවරකරනවා රනිල්😅
Good morning to you both . ❤
GOD MAY YOU SHOW THE PEOPLE THE RIGHT THINGS .❤❤❤❤❤❤❤
හැලි, වචන , හිටිය ලෝකෙ ඔක්කොම අමතක වෙලා පපුව ඇතුල කිතිකවනව වගේ උනා.. අර බව්වගෙ ආදරේ දැක්කම..ඔය මගුල් දේශපාලනේ මොකක්ද කියල හිතෙන තරමට වෙනම ලයින් එකක් එතන තිබ්බෙ ඔය දේශපාලන හෑල්ල නවත්තලා දවසක් හරි ඔය බව්ව ගැන හෑල්ලක් දිගාරිනකල් බලං ඉන්නව...❤❤❤
❤
Good morning
❤❤❤❤❤❤
සුභඋදෑසනක් 🙏💐 ඇත්තටම භාරත විශ්‍රාම ගිහිපු නැති ඇයොන්ට නීතීයෙන් විසදුමක් ගන්න බැරිද
ටෲඩෝ බලන්න කැමති අය දාමු ලයික් එකක්...❤❤❤😅😅
Trudesu උතුමාණන් හරිම ආදරණීයයි 😻ලොරි talk දෙනවා නීතිය ක්‍රියාත්මක කරනකොට.. පේනවානේ ලoකාවේ මිනිසුන්ගේ road discipline! කොහොම නිවැරදි කරන්නද මන්දා😢😢😢
❤❤❤❤ Good morning sir
Moratuwe lorry mallita Jayama Vewa. ❤
මොරටුවෙ පාහරයො
මාර්ග අනතුරු වලට රියදුරු ,මාර්ග,වාහනේ තත්ත්වය ,පදිකයෝ ,කාලගුණය වගේ කරුණු රාශියක් බලපානවා .රියදුරු කියන සාධකය ගත්විට examiners ලගෙ quality එකේ සිට හැදිය යුතුයි. විශේෂයෙන්ම ඔවුන්ගේ ආදායම විගණනය විය යුතුයි . මේ වගේ තීරණාත්මක සියළු තනතුරු වලට පෞද්ගලික ගිණුම් දෙකක් පමණක් පවත්වාගත හැකි සහ මාස 6කට වරක්ම විගණනය විය යුතු අණ පනත් ගෙන ආ යුතුයි . මේ වගේ අය බදවා ගැනීමේදී ම යම් වෘත්තීය වරප්‍රසාද ප්‍රමාණයක් ලබාදී අයථා ඉපැයීම් වලක්වන පනත් සාදා සරල විමර්ශනයකින් රැකියාවෙන් ඉවත් කරන කොන්දේසියකට යටත් කල යුතුයි .එහෙම නැතිව හැමොම ආරක්ෂා කරමින් ඔතෑනි විදිහට පාලනය කිරීමට නොවෙයි ,නොඉල්ලාම මේ ජනවරම දුන්නෙ .මේ වගේම අනෙක් සාධක වල සැපිරිය යුතු තාක්ෂණික කරුණු තියෙනවා .ඒවා සියල්ලක්ම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරු අවම කල හැක්. අදාළ අංශ වලට අව්ශ්යනම් ඒ කරුණු ලබාදිය හැක.
පනත් ගේනව කියපු කතාවම වැරදියිනෙ
මුන් ජනාධ්පතිවරණය දින්නනම් රටම ගිනි තියයි , සමුකාරයා ඉස්සර ජන්දයක් තිබ්බද කියලාවත් කවුරැත් දන්නේ නෑ අනික ඕකේ එදාවේල ටුවර් කරන ගෑනු වැඩ්යෙන්ම ඉන්නේ 😂
මාර්ග අනතුරු අවම කිරීමට, රියදුරු බලපත්‍රය ලාබා දීමේ ක්‍රියාවලිය වෙනස් කල යුතුයි .
Good morning Trudo❤❤❤❤❤
Good morning 🙏 sir Thanks God bless you...
Good Morning to both of you 💚🌹🩵🌸
Good morning mr barata tennakon ❤❤❤❤❤❤
බෘනෝ දවස ලස්සන කරන සුරතලා.හෑල්ල දැන් තවත් ලස්සනයි.
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
Good morning 😊😊😊😊
මම නම් කියන්නේ තව වාහන ගේන්න ඕනේ. එතකොට වාහන අනතුරු අඩු වෙනව.මොකද යන්න වෙන්නේ හෙමින් නේ traffic නිසා
බඩුල්ල මඩකළපුව පාරෙ වංගුවකවත් ඩබල් ඉරි නැහැ.
ඉරාන් උඹ කිුස්තුහක්තිකයෙක් කියා හිතන්නත් ලැජ්ජයි උඹ සාතන් අණුගාමියෙකු බව ඉතා පැහැදිලි ....
6:43 yes Ravi is the next experienced Hora in UNP .. 100%
Good morning 🙏🙏❤
Good morning have a blessed day dear❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
බස් ඩය්යොවර්ලානම් කිසිම විනයක් නැහැl
ත්‍රීවීල් එකක් නවත්තල අංකල් නගින්න කියල යවන්න තියෙන්නෙ .
👍
එරාන් මහතාගේ සායමගියා නේද
ආණ්ඩුවත් මහින්දලාට බයනම් රාජකාරී කරන සාමන්‍ය මිනිස්සු බය වීම සාධාරණයි. සමූපකාර දිනාගන්නවා වගේ ආණ්ඩුවත් දිනා ගත්තොත් ඒ අයගෙන් අනිවාර්යෙන් පලි ගන්නවා. ඒ නිසා පණ ඇතුව වැඩ කරන්න වෙනවා
මම හිතන්නෙ වර්ශා කාලයෙදි අපරික්ෂාකාරී රිය පැදවීම මෙයට බලපාන්න ඇති කියල.
Trudo very cute
Api aye malimavata na eka horekvath allalaa nane 😢
Aubowewa sir, sawadanen ahan innawa obathumage haalla,
මහින්දට බයද මන්ද?
💕💕💕🙏
In Western Australia they allocated the money earned from the fines to fix black spots
ටෘඩු.........
සජබෙ ගොන්හරක්ට පරණ සන්දර්ශනයන් දැන්හරියන්නෙ නැහැ කියලවත් තේරැමිිගන්න තවමබැරිවෙලා නායක සජිත්ටවත් ගොන් මොලයට තේරෙනවද මන්ද ඔහොමද රටක් ඉල්ලන්නෙ
අනූරාධපූරය පැරදූනා කිවෙ බොරු
ඡන්දයක් තිබ්බෙ නෑ අනුරාධපුරයේ .
මොරටු සමූප චන්දයෙදි රතිඤ්ඤා නිසා එක් වාහනයකට සුලුහානි . මැතිවරණයක් දිනුවොත් මුන් රටම ගිනිතියයි . නාකිගොන්හැත්තක්🐄🐄🐄🐄🐄🐄🐄 .
Sira
Aniwaryen janathawa danuwath wenna one mey wage minissunta chandi denna epa
කොම හරි සමුපකාර චන්දේ චිතරක් දිනලා ලොරියකුත් පිච්චුවා 😂😂 මුං ආන්ඩුව ගත්තොත් රටම ගිනි තියෙනවා අනිවාර්යෙන්
මිනිස්සු එම මහලොකුවට වෙනස් වෙලා නැ කියන්න හොදම උදාහරණය මොරටුව සින් එක 🥲
ආන්ඩු මාරු උනාම මිනිස්සු වෙනස් වෙනවනම් මේ වෙනකොට මිනිස්සු සෑහෙන වෙනස්වෙන්න ඕනේ.මිනිස්සුන්ගේම/සමාජයේම නියෝජයනයක් තමා දේශපාලනයත්.
මිනිස්සු බහුතරයක් වෙනස් වෙලා ඉන්නෙ බත්කන හරක් රැළක් නිසා බහුතරක්ම එහෙමයි කියල හිතන්න බැ
මිනිස්සු දැන් අසාධාරණයට විරුද්ධ වෙන්න බය නෑ .. ඉදිරියට මේ තත්ත්වය වැඩි දියුණු වේවි .. මිනිස්සුන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න පුළුවන් වේවි ... ❤
එහෙම විරුද්ද වෙලා තමා මේ ආන්ඩුව ගෙනාවේ හැමවෙලේම විරුද්ද නොවී පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නම් කියලා😊😊😊
මේ මොරටු කොල්ලාව මේ අවුරුද්දේ බලවත්ම ලැයිස්තුවට දාන්න භාරත අයියේ. 😊
NPP විතරයි ඕනේ, ජයවේවා
මොනව කිව්වත් පොලිසිය පාරට බැහැල හිටිය ඒ මාසයේම අනතුරු සිදුවුනේ නැහැ.ඒකට විරෝධයක් ආවෙත් අපේ අය හුඟක් නීතියට පටහැනිව තමයි වාහන පළවන්නේ.නැවතත් පොලීසිය පාරට බැසිය යුතුයි.
හිටපු ජනාධිපතිවරුන්ට ජීවත්වීමට නිවාස තිබෙන බව දැන දැනක් රජයේ නිවාස දෙන්නෙ ඇයි.
Thank you Bharatha❤❤
පපාට උම්මා එකක් දීලා,අපිට මූන චුට්ටක් පෙන්නලා,හිච්චා🐕 හිමින් යන්න ගියා. ආදරෙයි ටෲඩෝ🐕🐕🐕🐕🐕🐕🐕❤❤❤
ටෲඩෝ හැමදාම කැමරාවට මුහුණ පෙන්වා යනවා . 🐕 ❤❤❤❤❤.
සජබෙ මහ මැතිවරණය එහෙම දිනුව නම් රටම ඉවර කරයි.
රාත්‍රි කාලයේ රියැදුරන් වාහන එලවන්නෙ මාර්ගයේ අයිනේ ඇඳල තියෙන ඉර සිතේ සලකුණු කරගෙනයි. ඒ නිසා ඒ ඉර හොඳින්ම නඩත්තු කිරීම ඉතාමත් අත්‍යාවශ්‍යයි.
සුවපත් උදෑසනක් සුන්දර වාසනාවන්ත දිනයක් වේවා! ඔබ දෙදෙනාටම.
මේ රට හදන්න නම් ආන්ඩුව විතරක් වෙනස් උනාට වැඩක් නැහැ.මිනිස්සු තාමත වෙනස් වෙලා නැහැ කියල පේනව නේද ?
තෙරුවන්සරණයි !🙏❤
ස්තුතියි ඔබ තුමාට
සමූපකාර චන්දයක් දිනල මහ දවල් මහපාරේ මැද එහෙම හැසිරුනා නම්... ඉතුරු ටික හිතාගන්න 💩
ඉරාන් තමයි මොරටුව සන්විධායක. එයා මෙ ජයග්‍රහණය සම්බන්ධයෙන් press එකකුත් තිබ්බා
Good ජය ඔබට
Thank...You...Mr.Bharatha...
❤❤❤❤❤❤❤❤❤
sajiya kiyanne amu gawayek. thanks bharatha ❤❤❤❤❤❤❤
මේකනෙ අනේ තමන්ටම කරදරයක් වෙනකල් ඉන්නවා තේරුම් ගන්නෑ😂😂😂මිනිස්සුන්ට විපක්ෂයට ඕන විදියට රට හදන්නද අනුරට චන්ද දුන්නේ😂😂😂😂ලෙඩාට අමාරුනම් වෙදා දැන ගන්න ඕන බෙහෙත😂😂😂😂සැර නීතියක් නෑනේ😂😂😂😂හුරතලේ වැඩිද මන්ද😂😂😂මොරටු සිද්ධිය දැක්කනෙ😂😂😂අනුර ඔයා හොදට දන්නවා😂😂😂නීති තදට පනවල රට හදන්න❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සමූපෙ දිනලා ඔහොම විකාර නටනවනම් හිතන්නකෝ සජියා චන්දෙ දින්නනම්...😂
සමූපකාරය දිනලා ඔහොමනං රටම දිනුවනම් කොහොම වෙයිද
Superb 👍
NPP එකේ බියගුළු ස්වභාවය අපේ පරමාධිපත්‍යට සිදු කරන බලවත් නිග්‍රහයක්.👺
වෙනදා මෙන්ම අදත් වටිනා පැහැදිලි කිරීමක් ❤❤❤❤❤❤
Very good morning Mr. Bharatha ❤🎉 Dan aniwaren bawwa peni sitinawamai hallata ❤
ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගෙ පඩි වැඩි කරනවා කියල හැමතැනම කියනවා.හැබයි වැඩ නොකර attendance mark කරල පැය 8න් වැඩි වෙලාවක් තමන්ගෙ වැඩ කර කර එලියට වෙලා ඉන්න අයත් බලන්න වෙයි.මම රාජ්‍ය සේවකයෙක් . අපිට පේන ඒවා මේ.
❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤very good morning to both of you ❤❤❤❤ stay safe and healthy ❤❤❤❤❤thank you 👍🙏👍❤️🙏👍
භාරත සහෝදරයා ඔයාට පුළුවන් නම් ජනාධිපතිතුමාගෙන් පුද්ගලිකව හරි ඉල්ලන්න අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ පරණ නීති රීති ගොඩාක් තියෙනවා ආදි කාලයේ ඉඳලා වෙනස් නොවna,උදාහරණයක් විදිහට උසාවි වල දඩ මුදල්වල ඉඳලා,නීතිඥ කණ්ඩායමකට භාරදීලා ඕවා කරවන්න බැරිද ඔබට ඔයාගේ යාලුවනේ
Thank you for your presentation. ❤
අ ♥️ අනාගතය
නු ♥️ නුඹයි
ර ♥️ රටේ
😄
Dimo බට්ටගෙ ටෙන්ට් එක ගහන්න දැන් පනස්දහසක් හැටදාහක් යනවා . පවු කොල්ලා
ඉතින් අනේ පක්ෂෙ නායකයයි,අනිත් ලොක්කන්ගෙයි මානසික මට්ටමටම ගැලපෙන පාක්ෂිකයොනෙ ඉන්නේ..ඒකනේ මොරටුවෙන් පෙන්නුවේ..😂😂
Good morning!❤❤❤❤😊😊😊😊
දැන් ආපහු පොලීසියෙන් පාරවල් වල කලින් තරම් නෑ.පොලීසිය පාරෙ ඉන්නවනම් මෙහෙම අනතුරු වෙන් නෑ.මිනිස්සු නීතියට බය නැති එක එක් ප්‍රශ්නයක් මේ අනතුරු වැඩි වෙන්න
මා පුතා උඹ සැර වැඩිය් , හැබය් අපි උඹට පට්ට ආදරෙය් ,
උඹ අපිට බනිනවා අපිට රිදෙන්නේ නැති වෙන්න ❤
එදා 88/89 ඇතුල් පැත්තත් ඕකම තමයි ,අහිංසක දුප්පත් දරුවන්ට ගහලයෝ කෙලල දැම්මේ.
Good Morning 🎉
As usual great informative talk ❤
ඉතාම භයානකයි.පුතානන්ගේ ගෝලයන් පරාජයෙන් වියුරු වැටිලා ඉන්නේ.මරනාධාර සමිතියකවත් බලය දීම භයානකයි.
මට නම් හිතෙන්නේ රාජපක්ෂලා ඉපදිලාම තිබෙන්නේ ලැජ්ජා නහර නැතිව කියල.රජයේ නිවාස වලින් ඉවත් කරන විදිය පිලිබද පැහැදිලි නීතිමය විධිවිධාන තිබෙනවා.ඒවා අනුගමනය කරන්නේ නැතිව අලුත් විධිවිධාන ගැන කතා කරන වටවලලා කොන්ද පන නැති හාල්පාරුවෝ කියල ඔප්පු කරමින් ඉන්නේ.මුන් අනුරවත් කොන්ද පන නැති නායකයෙක් බවට පත්කරමින් ඉන්න බව තමයි පෙනෙන්නේ.අභියාචනාධිකරණ සභාපති පිලිබදව මෙයාලා අනුගමනය කරන දියාරු පිලිවෙත පෙනුනා නේ.
ඊ
ඉරාන් හිට්යා මොරටුවෙ 😂😂
ඉරාන් ගේ හෙළුව 😂😂😂
සමුපකාරෙටත් රිංගුවද? බූරුවන්ට මිදි ලෙලි යුෂ පෙව්වා වගේ.😁
මොරටුව කියන්නෙ පාරට බැහැල අඩියක් දෙකක් පයින් යන්න බැරි ඉතාම අපිරිසිදු නගරයක්. මිනිස්සුන්ගෙ චර්යා අජුතයි😢
24:00 ඔය ගෙදර එකපාරටම නීත්‍යානුකූලව ගත්තොත් රටේ ගවසම්පත කලබලවෙනවා..මොකද එයලා ඔය නීතිය ගැන දැනුවත් නෑ..නැත්නම් දන් නෑ වගෙ ඉන්නවා..
මීඩියා හරහා ඔය දැනුවත් කිරීම වෙනවනම් මිනිස්සු දැනුවත් වෙයි..
හිරෙ ගියොත් ගෙවල් ඕනම නෑ
මාර්ග අනතුරු අඩුකිරීමට පොලිසිය දායකත්වය හරිම අඩුයි පොලිසිය කරන්නෙ දඩගහන එක වැඩිකරගන්න උත්සාහය පොලිසිය ඉන්නෙ කොතන හරි අහම්බෙන් ඉරක්කැපෙන තැනක, අනතුරක් වෙන්න පුලුවන් තැනක අනතුදායක තැනක ඉන්නෙ නැ .
0:15= ජනවාරියේ රිය අනතුරු සහ වෙඩිතැබීම්
5:47= යළිත් කරළියට ආ රවී
8:25= "මොරටු විකාර"
20:59= යෝෂිතගේ ගිනි අවිය
23:49= 'මහින්දගේ ගේ ගන්න - අලුත් පනත් අවශ්‍ය නැත'
36:20= Mrs.Sri Lanka දෙවැනියා
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
ග්‍රාමීය මිනිස්සුන්ට ආන්ඩු කරනකොට තියෙන ප්‍රායෝගික තත්වය ගැන හරියට තේරුමක් නෑ.. ඒ අය හිතන්නේ ජනාධිපති කියන්නේ සර්ව බළධාරි දෙවියෙක් කියලා.. ඒ විදිහට හිතලා ගොඩක් ග්‍රාමීය අය සිත් බිදගෙන ඉන්නේ ආණ්ඩුව ගැන..
නැත් නම් හොරු එකමිටට එකතු වෙනවා
අනිවා මේ ගේමත් ගහලා තමය් පස්ස බලන්නේ
තමත් උබේ ඉත්තෑවා අඩු උනේ නැද්ද😂
Excellent explanation ❤❤❤
රාජපක්ෂලාට ලැජ්ජාවක් දැනෙනවා. 'අනේ අනේ එයාලා එහෙම වචනයක්වත් දන්නේ නැහැ. ඔවුන් එවැනි වචනයක් දන්නේ නම් ඔවුන් මේ වන විට විජේරාමෙන් පිටව ගොස් ඇත. ..
රාජපක්ෂ මොළවල යම් කොටසක් සතෙකුට සමානයි. සම්පූර්ණ මිනිස් මොළයට .පමණියි ලැජ්ජාව දැනෙන්නේ.
ආරක්ශා වටවලුත් පෙරලගන ඩයිවර්ලා යන් වෙලාවලුත් තියනවා
රජයේ සේවකයින් විශ්‍රාම ගියහොත්, ශ්‍රම බලකායෙන් ඉවත් වුවහොත් හෝ අපරාධයක් කළහොත් විශ්‍රාම වැටුප් ගෙවීම් ලැබීම දුර්ලභ ය. ඒ වගේ නීතියක් තියෙන්න ඕන.😢
මුන් සමූ පකාරයක් දිනල මෙහෙම නමි මැතිවරණයක් දිනුවනමි කෝහෝමට ඉදීද.
ටෲඩෝ බලනවා ඇති පපාට පිස්සුවත් හැදිගෙන එනවද කියලා..හැමදාම තනියම කියවනවා කියලා හිතනවා ඇති.ඒක තමා ඔය බලලා යන්නේ😊😊😊
මොරටුව වෙ ම්හරක් තව ඉන්නවා සජිත් ගාව
12:10 ❤ බව්වා..❤ මේ වැඩසටහනේ හොදම කොටස
❤❤❤ so cute
Good morning Mr & Mrs Bharatha. Including Trudo.🎉❤
සංකුට්ටා උම්ම එකක් දිලා ගියා...❤❤❤❤❤❤❤
කොහොමත් සජිත් ව ඉවරකරනවා රනිල්😅
Good morning to you both . ❤
GOD MAY YOU SHOW THE PEOPLE THE RIGHT THINGS .❤❤❤❤❤❤❤
හැලි, වචන , හිටිය ලෝකෙ ඔක්කොම අමතක වෙලා පපුව ඇතුල කිතිකවනව වගේ උනා.. අර බව්වගෙ ආදරේ දැක්කම..
ඔය මගුල් දේශපාලනේ මොකක්ද කියල හිතෙන තරමට වෙනම ලයින් එකක් එතන තිබ්බෙ ඔය දේශපාලන හෑල්ල නවත්තලා දවසක් හරි ඔය බව්ව ගැන හෑල්ලක් දිගාරිනකල් බලං ඉන්නව...❤❤❤
❤
Good morning
❤❤❤❤❤❤
සුභඋදෑසනක් 🙏💐 ඇත්තටම භාරත විශ්‍රාම ගිහිපු නැති ඇයොන්ට නීතීයෙන් විසදුමක් ගන්න බැරිද
ටෲඩෝ බලන්න කැමති අය දාමු ලයික් එකක්...❤❤❤😅😅
Trudesu උතුමාණන් හරිම ආදරණීයයි 😻
ලොරි talk දෙනවා නීතිය ක්‍රියාත්මක කරනකොට.. පේනවානේ ලoකාවේ මිනිසුන්ගේ road discipline! කොහොම නිවැරදි කරන්නද මන්දා😢😢😢
❤❤❤❤ Good morning sir
Moratuwe lorry mallita Jayama Vewa. ❤
මොරටුවෙ පාහරයො
මාර්ග අනතුරු වලට රියදුරු ,මාර්ග,වාහනේ තත්ත්වය ,පදිකයෝ ,කාලගුණය වගේ කරුණු රාශියක් බලපානවා .රියදුරු කියන සාධකය ගත්විට examiners ලගෙ quality එකේ සිට හැදිය යුතුයි. විශේෂයෙන්ම ඔවුන්ගේ ආදායම විගණනය විය යුතුයි . මේ වගේ තීරණාත්මක සියළු තනතුරු වලට පෞද්ගලික ගිණුම් දෙකක් පමණක් පවත්වාගත හැකි සහ මාස 6කට වරක්ම විගණනය විය යුතු අණ පනත් ගෙන ආ යුතුයි . මේ වගේ අය බදවා ගැනීමේදී ම යම් වෘත්තීය වරප්‍රසාද ප්‍රමාණයක් ලබාදී අයථා ඉපැයීම් වලක්වන පනත් සාදා සරල විමර්ශනයකින් රැකියාවෙන් ඉවත් කරන කොන්දේසියකට යටත් කල යුතුයි .එහෙම නැතිව හැමොම ආරක්ෂා කරමින් ඔතෑනි විදිහට පාලනය කිරීමට නොවෙයි ,නොඉල්ලාම මේ ජනවරම දුන්නෙ .මේ වගේම අනෙක් සාධක වල සැපිරිය යුතු තාක්ෂණික කරුණු තියෙනවා .ඒවා සියල්ලක්ම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරු අවම කල හැක්. අදාළ අංශ වලට අව්ශ්යනම් ඒ කරුණු ලබාදිය හැක.
පනත් ගේනව කියපු කතාවම වැරදියිනෙ
මුන් ජනාධ්පතිවරණය දින්නනම් රටම ගිනි තියයි , සමුකාරයා ඉස්සර ජන්දයක් තිබ්බද කියලාවත් කවුරැත් දන්නේ නෑ අනික ඕකේ එදාවේල ටුවර් කරන ගෑනු වැඩ්යෙන්ම ඉන්නේ 😂
මාර්ග අනතුරු අවම කිරීමට, රියදුරු බලපත්‍රය ලාබා දීමේ ක්‍රියාවලිය වෙනස් කල යුතුයි .
Good morning Trudo❤❤❤❤❤
Good morning 🙏 sir Thanks God bless you...
Good Morning to both of you 💚🌹🩵🌸
Good morning mr barata tennakon ❤❤❤❤❤❤
බෘනෝ දවස ලස්සන කරන සුරතලා.හෑල්ල දැන් තවත් ලස්සනයි.
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
Good morning 😊😊😊😊
මම නම් කියන්නේ තව වාහන ගේන්න ඕනේ. එතකොට වාහන අනතුරු අඩු වෙනව.මොකද යන්න වෙන්නේ හෙමින් නේ traffic නිසා
බඩුල්ල මඩකළපුව පාරෙ වංගුවකවත් ඩබල් ඉරි නැහැ.
ඉරාන් උඹ කිුස්තුහක්තිකයෙක් කියා හිතන්නත් ලැජ්ජයි උඹ
සාතන් අණුගාමියෙකු බව ඉතා පැහැදිලි ....