Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විසදයි කිසිදේකට බය වෙන්න එපා. තව තව උනන්දු වෙමු. හැම දෙයක්ම ඔබලාට ලැබෙයි.
අපේ ජනාධිපති තුමා ට ,එතුමා අකමැති වුනත් ,දැඩිව ආරක්ෂාව ලබා දෙන්න .විශ්ව යේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුවම ලැබේවා කියා සියලු ලෝක වාසීන් විසින් එතුමාට ආශිර්වාද කරන්නෙමු .
Aniwaryen 👍❤️
ඔව් අනේ විශ්වයේ විශ්ව මාතාවනි අපේ AKD මැතිදුන් ආරක්ෂාව දෙන්න ❤️🙏🙏🙏
ASEYA EKMANIN PRAMADA NOKARA ATUMATA DADI ARAKSHAWA SAPAYANNA STUTI
👍👍👍
Hamuduruwot.innawa.hora.Kanawa
අනුර කුමාර ජනාධිපතිතුමාට ආරක්ෂාව වැඩි කරල දෙන්ඩ
ර්ටේ සැවෝම මාලිමාවට චන්දය දෙන්න ලෑස්ති වෙන්න.❤❤
වත්මන් ජනපති සැමට සාධාරණය ඉටුකරනවා කිසිම සැකයක් නොමැත
පොඩ්ඩක් ඉවසපල්ල ආව විතරයි අනුර ජනපති හුස්ම ගන්න දිපල්ල අනික් තවම හරි ආන්ඩුව පිහිටුවේ නැහැ 😂😂😂😂😂
😂😂😂 නැහැ පොරට මහා මැතිවරණයට සංදර්ශන ඔක්කොම යහපාලන කරපු හොරු...අනුන්ගේ ඔඩොක්කුවේ
ජනපති ට ආරාක්ෂාව දෙන්න....
අනේ ජනපතිට ආරක්ෂාව වැඩි කරන්න හොරු වියරු වැටිලා ඉන්නෙ ඒ ගොල්ලන්ට ගමේ කොල්ලෙක් ජනාධිපති උණු එක දරා ගන්න බැහැ දැක්කනෙ චන්ද්‍රිකගේ කතාව මිනිසුනේ මේවාට උත්තර අපි දිය යුත්තේ මහ මැතිවරණයෙන් ගම්වල කොල්ලෝ කෙල්ලෝ ගම් වැසියන් සූදානම් වෙන්න වලව් පැලැන්ති හොරු ටික එලවන්න
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම.
ගොඩක් වීඩියෝවල බහුතරයක් අදහස් දීලා තියෙන්නේ ජනපතිගේ ආරක්ශාව වැඩි කරගන්න කියලා.මාත් ගොඩක් කමෙන්ට් දාලා තියෙනවා.අපේ ජනපති මිනිසුන්ගේ ආදරණීය ඉල්ලීමට ඇහුම්කන් දෙන හැඩක් නෑ.ලංකාවේ මිනිස්සු වාසනාවන්තයි නම් සොබා දහම මේ උතුම් මිනිසාව රකියි.ඒ නිසා නොපෙනෙන බුදුන්ට දෙවියන්ට තමයි කියන්න වෙන්නේ අපේ සම්පත රැකදෙන්න කියලා.නැතුව මේ ජනපතිතුමාට නම් කියලා වැඩක් නෑ
අතාරින්න එපා.....මහනුවර හන්තානේ තව ඉඩම් මංකොල්ලයක් කරලා තියෙනවා..
ආ මමත් ඒක ලියන්න හිටියෙ
මිනිස්සු එකතු වෙලා පෙත්සම හරි ewanna
ඒ මොකක් ද අපි දන්නැ @@Shiromi947
ඔව් කිරි ඇල්ලයා නේද
ඡන්ද සියල්ලම npp එකට දීපල්ල, දෙසැම්බර් මාසයේ
Aniwarayai 3/2 balaya demu
අනිවාර්යයෙන් ම ❤
November
November 14
නොවැම්බර් නෙවේද
👑👑💎💎👑👑අපේ ජනාධිපති තුමා තමයි ලෝකේ ඉන්න වටිනවාම මැණික 💎💎💎 දැන් තේරුම් ගන්න පුළුවන් නේද , අපේ මහන්සියෙ ප්‍රතිපල ❤❤
අනිවා❤❤❤
Yes
❤❤❤
❤
ඒකෙන් ම
පුදුම හොරු රැලක් නෙ තව හිටියා නම් මුන් මිනිස්සුත් එක්කම රටත් විකුනයි.
Deyak naha bageta apiwath mun vikunala ewarai hora haththa
Anewaryen
මහත්මයා අපටදැන් ඉන්නේ ,ගහට,වැලට,ඇළට දොළට ,මහ පොළවට ආදරය කරන මනුෂ්‍යයෙක්.සාදාරණ නම් ප්‍රශ්නය විසදෙයි....
ඇස් වලට කදුලු එනවා💐💐💐
අනිවාර්යෙන්ම
කරැනාකර අපේ ඡනාදිපතිට කාලය දෙන්න.තවම ඔහු රාජකාරියට පත්ව දවස් පහයි. අවුරැදු 76ක ඡඩ දේශපාලනය එක රැයකින් වෙනස් කල නොහැක.
අඬවන්නේ ඇයි අක්කේ අපිව? 😭 මම උදේ ඉදන් UA-cam ඔපෙන් කරපු වෙලාවේ ඉදන් මිනිස්සු කියන දේවල් දැකල අඩන එක කරන්නේ. මගේ රට ගැන පුදුම අහිංසක සතුටක් දැන් දැනෙන්නේ.
@@SheriffComstockඅනේ මමත් එහෙම තමා ...👍🇮🇱
ස්තුතියි සොහොයුරනේ ඔබලාගේ කැපවීමට ! ඔබලාටත් , රටේ ජනතාවටත් ජයවේවා ! 🙏🙏🙏🙏👍👍👍👍
අනිවාර්යයෙන් දැන් ඔක්කොම වංචා එළියට එයි මොකද අනුර සහෝදරයට ඕව පෙන්නන්ඩ බැහැ කියලා රටේ දේපළ හොරා කාල එතුමා ඕව විසඳාවි
Atthatama me wancha penna be AKD ta
දුශිත බොරලුගොඩ නරියා නොදකින් පාහරයා
❤🎉
බොරළු ගොඩ කැනහිලා ඕකා
මේ දුෂිත බොරලුගොඩ කැනහිලා වහාම 😊එලවන්න මාලිමාවෙන් සුදුසු කෙනෙක් පාර්ලිමේන්තුවට එවන්නම ඔනෑබ
මහා මැතිවරණයෙන් පසු සැමට සාධාරණ නිතිය ඉෂ්ඨ වෙනවා ස්ථිරයි
LRC හිටපු සභාපති නිලන්තගේ වත්කම් පිලිබදව සොයන්න
මේවා හරි තැන් වලට කියලා නීතිය ක්‍රියාත්මක කරමු.
අම්මෝ අනිවාර්යයෙන්
නිලන්ත ,තිවන්ක, බදුල්ලෙ.මුන් මංකොල්ල කෑවා තාම කනවා.
🤔
ඉවසපල්ල අනුර ජනාධිපති වෙලා තව සතියයි නිලධාරීන් පත්කරන් අවස්ය උපදෙස් අරන් නිත්‍යානුකූල ව කරන්න ඕනේ ඕව නැත්තමි හොර තක්කඩි ගව රැල කීයයි ඔන්න දේශපාලන පලි ගැනීමි කියල ඉවසීමේන් ටක්කෙටම ගේම දෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදර යා
අනිවාර්යෙන් විශ්වයේ ආශීර්වාදය ලැබේවා තිස් තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කරත්වා ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා අපේ ජනපති ආරක්ෂා කරන්න දෙවියනේ
❤ නියමයි සොහොයුරා අත්හරින්න එපා
අනිවාර්යයෙන් බඩු බනිස් ..යුක්තිය ඉටුවෙනවා ...
ගේන්න ගේන්න තියන ඔක්කොම නඩු ගේන්න ❤
anura mahaththayatahusma gannath na wage...paw...
🤣🤣
😂😂😂😂😂😂🎉🎉🎉
අනේ දෙයියනේ අපේ ජනාධිපතිට ආරක්ශාව වැඩි කරන්න...
උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් ආශීර්වාදයෙන්,උතුම් අනුහස් රුවන්වැලි මහා චෛත්‍යය රාජයාණන් වහන්සේගේ පිහිට ආශීර්වාදයෙන් අනුර කුමාර දිසානායක අපේ ජනාධිපති තුමාට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සුන්දර අපේ රට රැක ගන්න.සත්තකින්ම සියලු දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා.බුදුන් දෙසූ බුදු බණ ගුණ බල සත්‍යයයි.🙏🙏🙏🙏🙏🙏❤
ජ්න්දේ ට කලින් බොරුලු ගොඩ බල්ලට නඩුව දාලා,ඇතුලට දැම්මනම් හරි😊
බොරුගොඩ සිංහයා
බැදලා දාන්න ඕනා
බොරලුගොඩ නරියා..😂😂
boralu labba
සහතික ඇත්ත කතාව
මහ චන්දයත් ජය ගනිමු එවිට සියලු ප්‍රශ්න වලට පිළිතුරු තිබේවි
පොඩ්ඩක් අනුර ජනාධිපතිතුමා ට හුස්ම ගන්න ඉඩදෙන්න. එතුමා සියල්ල සකස් කරාවි. ආයෝජකයින් මේ රටට එන්න සූදානම් වෙලා ඉන්න ආකාරයට මේ රටේ ඉඩකඩම් මදි වෙයි කියලා මට හිතෙනවා. නිමල් සිරිපාලට කොමිස් දෙන්න අකමැතිවගුවන් තොටුපළ ටර්මිනල් එක හදන එක ප්‍රතික්ෂේප කර සිය රට ගිය ආයෝජකයා නැවත ගෙන්වා වැඩ කටයුතු නිවැරදි පිළිවෙලට පවරා ඉවරයි දින කිහිපයක් ඇතුළත.
මාලිමාවට ප්‍රබල ජයක්
අතාරින්න එපා...කොහොමහරි මේකට සටන් කරමූ..මේ තක්කඩි කාලකන්නි දේශපාලුවො පන්නලා දාන්න අපි හැමෝම එකතුවෙමු...
සත්තකින්ම සහෝ දැන් අපේ වාරයයි. සාධාරණයක් වේවි අපි සැමට
නියමයි ඩැඩෙි කරගෙන යන්න ජනතාවගෙන් සහයෝගය ලැබෙිනවා
අනිවාර්යයෙන්ම විසදෙනවා
අපේ ජනපති අනුර කුමාර දිසානායක තුමනි ඔබේ අවධානයට, ස්තුතියි
ඔබලාට සාධාරණ ය ඉෂ්ට වෙයි ❤ හැමෝම ඉදිරියට එන මහ මැතිවරණය යට එකතු වෙන්න ❤❤❤
අපි හැමෝම මෙව් රට හදන්න මේ වෙලාවේ ජනාධිපතිට උදව් කරන්න ඕනි.මිනිස්සු මෙහෙම එකතු වෙන එක හොදයි❤️
හිරේට දාල මුන්ට කන්න දෙනවට වඩා හොදම දේ තමා මරන දඩුවම දිම.
@@nimalsinhalaweera1360apoi දෙවියනේ දවසට 1 වේලක් කන්න දීලා hire තිබුණොත් හොඳයි ..okun maranna අවසර දීලා ජනාධිපති පවු පුරවා ගන්න ඕනේ නැහැ ..එයා බෝධි සත්ව භාවයක mea ඉන්නේ ..nadungamuve ඇතා වගේ ..🙏🇮🇱
සියලු දදනාට බුදු සරණයි! මහනුවර බුදුන් උපන් දේශය ............................................... දළදා සමිඳුන් ආශිර්වාද කරත්වා.
සංජය මහවත්ත නම් විශ්වාස කරන්න පුලුවන් එකෙක් නෙමෙයි .
True.කලින් කඩේ ගියේ සඡිත්ට
මංජු නිස්සංකටත් ඇරලා ගියැයි කියන්නේ.
ඇත් ත
I think he is trying to create a problem here.If there is no solution then can blame president If lands distribute to the people then blame president not supporting Buddhism/temples 🤔
මම බැලුවේ මූ ගැන සැක මට විතරද?කියලා😂😂
නියමයි..සහෝ ..ඔකුන්ව දක්වමු හිරගෙදරට...
අනිවාර්යයෙන්ම හොඳ වැඩක් ජයවෙිවා
අපේ ජනාධිපතිතුමාට ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඕනේ .කාලකන්නියෝ හැමතැනම ඉන්නවා .අපේ ජනාධිපති තුමාට දීර්ඝ ආයූ වේවා .
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු ඒ සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැඩි ප්‍රමාණයක් මාලිමාවට ලබා දීම සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
අපට දැන් ඉන්නෙ සැමදෙම හො බලන ජනපති කෙනෙක් තාම දින හයයි විස්වාසයි මෙ හැම දෙම විසදයි .මෙර ජයට දෙව ආරක්ෂාව ලැබෙවා
අනිවාරයෙන්ම යුක්තිය ඉටුවෙනවාමයි අපි පාර්ලිමේන්තු මැතිවරණය ඉවරවෙනකන් ටිකක් ඉවසන්නත් ඕන අනිවාරයෙන්ම සෑම ප්‍රස්ණයකටම විසදුන් ලැබෙනවාමයි.
ඉක්මනින් ඔබ තුමා ගේ අවශ්‍යතාව සදහා ඉස්‍ට සිද්ද වේවා .
අපි හැමෝම එකාවගේ එකතුවෙමු නව රජයට උදවි කරමු අපේ දරැවන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් හදන්න.
Ane janadhipathi thumani ආරක්ශාවෙන්න.අපේ පිනට පහල වෙච්ච ඔබතුමාට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලබේවා!
ඉවසීමෙන් බුද්ධිමත්ව නිසි ලෙස නීතිය අනුකූලව කටයුතු කිරීමට අභිනවයෙන් පත් වූ රජයට අවස්ථාව දෙමු ස්තුතියි හෙලිදරව් කල සැමට .
ජය සංජය. ඇතුළු සියලුදෙනාටම.
නියමයි ජය වේවා අපෙ ජානාදිපති තුමාට සියලුම දෙවියන්ගේ පිහිට ආරාක්සාව ලැබේවා
මේවා ...හොයල ..දඬුවම් ..දෙන්න ..AKD...ජනාධිපති ..සහෝදරයා ...PLEASE PLEASE PLEASE
දුකෙන් ම්දෙන්න මාලිමවට චන්දේ දෙන්න අපේ ප්‍රස්න වලට එකම විසදුම එයයි අනුර ජනාධිපතිතුමාට අපේ රට පාලනය කරන්න සියලුම දෙවියන්ගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏 ❤❤❤
තෙරුවන් සරණින් අපේ ජනාධිපති තුමාව ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏
මරු අනිවාර්යයෙන් රටට පිනට උපන් නායකයෙක් අනිවාර්යයෙන් කියපු දේ කරන කට්ටියක්
බොහොම හොඳයි.සැමට යුක්තිය.ටිකක් ඉවසපල්ලා.ගත්තා විතරයි නේද?මාලිමා ආණ්ඩුවක් පත්කොට ගනිල්ලා.
මොන තරම් හොරුද,යකෝ ලංකාවේ දේසපාලුවෝ කියන්නේ ..???😮😮😮😮
වැඩෙඅතාරින්න.එපා.හොරහැත්තට.නඩුදාන්ඩම.ඹනි.මාලිමාවට.ජයවෙවා
අනිවාර්යෙන් ඔබලාට සහනයක් ලැබේවි.
මේ අසාධාරණ කාට කියන්නද මේ අහිංසකයෝ . .සංජය මහතාණෙනි,ඔබතුමාට පින් . ඕන තරම් ලෝයර්ස්ලත් ඉදිරිපත් වෙයි නොමිලේ ම ...
පෙරමුන ගන්න අසාධාරණය වෙනුවෙන් අපේ රට අපි හදාගමු NPP පාලිමෙන්තුව පුරවමු
ඉවසමු සහෝදරයනි පොඩි කාලයක් ජනාධිපති පත්වී පොඩි කාලයක්නේ අනිවාර්යෙන් ජනතාවට යුක්තිය ඉටුවේවි ඉදිරිපත් වීම ගැන බොහොම ඉස්තුතිජයලැබේවා!
අනිවාර්‍යෙන් විසඳයි අපේ ජනාධිපතිතුමා.
අත්හරින්ට බැරි වගකීමක් තියෙනවා. මතක තබාගන්න!
❤❤❤❤❤❤❤❤❤ ජය වේවා අනුර සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සම්පූර්ණ ඇත්ත කතාව අපිත් මේ ඉඩම්වල ඉන්නෙ.පොලීසි හාමුදුරුවන්ට සම්පූර්ණ පක්ෂ පාතීව වැඩ කරන්නෙ
ජයවෙව බුදුසරණයි
අපේ රටේ නීතීය අන්ධයි නෙව,,කවුරුන් හෝ ඉදිරිපත් වී තල්ලුවක් දිය යුතුයි,,එක් දින නඩූවක් නොවන නිසා සාක්ෂිය මරා දමයි,,දැන් කාලේ වෙනස් smart law
ඔබට ස්තුතිය ❤❤❤. අනුර මේක විසදනවා. බොරලුගොඩයා. නිතියට. අනිවාරයෙන්ම ගෙන්න. හෙට අනිද්දා මැරෙන්න ඉන්නෙ ඔකා ඉක්මනින් නිවන් සුව ලැබේවා
අම්මො ඇඟ හිරිවැටෙනවා මේ හොරකම් ඇහුවා හෙන වැඩෙන
එන්පිපි එකෙන්පමනක් පාර්ලිමෙින්තැවට යවමු
බයවෙන්න එපා ඕක පොඩි ප්‍රස්නයක් අනුර සහොදරය හැකි ඉක්මනින් විසදයි රටක් සන්වර්ධනය තමයි උතූම
මහ මැතිවරනයෙදි ඔබේ ජන්දය ජනාදිපතිතුමා වෙනුවෙන් මාලිමාවට දෙන්න. එවිට මේ සියලු දේවල් විසදන්නට එතුමාට බලය සහ කාලය ලැබේවි.
සංජය ඔයා දවල් මිගෙල් රෑ දනියෙල්ද? දන්නැති හින්දයි අහන්නේ අහන්නේ.
හොද දෙයක් වෙයි සහෝදරයා❤❤❤❤
දැන් තමා හරියටම රටට හරියන ජනාධිපති තුමෙක් පහල උනේ..හැමදේම එතුමා බාරගනී...දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ...❤
නඩුව දාන්න ඔබලා සාදරනයක් වෙයි අපගෙ අලුත් අාන්ඩුව රටට ඔබට සදාරනයක් කරයි
යුක්තිය සාධාරණයක් ඉෂ්ට වේවා...
ජනාධිපති තුමාට කමාන්ඩෝ ආරක්ෂාව ලබාගතයුතුයි ආරක්ෂාව ගැන සිතන්න ඔබතුමා රටට ජනතාවට අවස්‍යයි ආදරෙයි රට අනුරට ජයවේවා
Jayaweewa, ❤ sadaranaya ishtaweewa
ඔක්කොටෝම ඉස්සර වෙලා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්ට උදවු වෙමු. ආවා විතරයිනේ.
වහාම මේ මංකොල්ල කල්ලිය අධිකරණයට ඉදිරිපත් කරන්න රටට ජය මාලිමාවට ජයවේවා
අනිවාර්යයෙන්
ජයවේවා
මහවැලි අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් චන්ද කාලේ හිතවතුන්ට දීපු ඉඩම් ගැනත් සොයන්න
අපි මහන්සි වෙලා සල්ලිවලට ගත්ත ඉඩම් වලට තමයි බලපත්‍රයක් දෙන්න බැරි මුන්ට හෙනම හෙන ගහපිය බලු හැත්ත🐕
මෙිවට නිවැරැදි විසදුම ලබාදෙන බව දන්නවා සමිබන්ද හැම එකාටම දඩුවම් දෙමු ඔබට සැමට දෙවි පිහටයි ..
සාධාරණයක් ඉටු වේවා
විශ්ව මැණික රැක ගන්න තවත් මැතිවරණයක් තියෙනවා ඉහළ prathipala අරන් දීලා රටක prasna විසඳා ගනිමු ❤❤❤
ජයවේවා 🎉🎉🎉 ඔබ තුමාට..
බොරළුගොඩ බල්ලා වැඩි කලක් නටන්නේ නෑ.ඔය තන්හාධික හොරුන් පලවා හරින කාලය අත ළගයි.තව දුරටත් මාලිමාව ට ජයවේවා!!!.
❤Mahamathiwaranayen ❤❤Malimawa ihalinma❤
මගේ අම්මෝ සංජය මහ වත්ත මෝඩිල්කාරයෙක් ආණ්ඩු වට්ටන්ද හදන එකෙක්
Thank u
ස්බාදහමේ සම්පත් ...ආරක්ෂා කරන්න ඕනෑ ..ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට
අපේ ආදරණීය නායකයා අනුර අපි ඔබට ගොඩක් ආදරෙයි❤❤❤❤
❤❤❤Jaya wewa 🌹🌹🌹💪👍👌
ජනාධිපති තුමණිඔබ මේ රටට අවශ්‍ය යි..මේ රටට වටිනා පුද්ගලයෙක් ඔබ..ඔබේ ආරක්ෂා ව තර කරන්න්..මිනිස්සුන්ට ඔබ අවශ්‍යයි..❤❤🙏💪💪
හූස්මගන්නත්නිදසක්.නැහැවගෙ.මොනවාකරන්නදදැන්ජානදිපතිනෙ.දූකතමයිටික.කලයක්දූන්නනම්හොදනැද්ද
මෙතෙක් කල් පීඩනයට පත් වෙලා හිටපු මිනිස්සු ඉතිං දැන් දුක කියනවා. යුක්තිය ඉල්ලනවා. මේවා විසදන්න ටික දවසක් යයි අනිවාර්යයෙන්. නීතියට අනුවනෙ සියල්ල කළ යුත්තෙ
ඡයවෙවා සහෝදරය.ඡාතිකඡනබලදිනවමු.දුසිත.එලවාදානකන්.ඉවසන්නඅපිඑකතූවෙමු.හොරැඑලවලමදාමු
Ape janadipathithumata theruwan saranay jayasrimaha bohamuduruwange pihitay arakshaway labewa dalada hamuduruwange pihitay ❤❤❤❤❤❤❤
සංතොෂයි සහොදරයා.
නියම ආරම්බයක්❤
විසදයි කිසිදේකට බය වෙන්න එපා. තව තව උනන්දු වෙමු. හැම දෙයක්ම ඔබලාට ලැබෙයි.
අපේ ජනාධිපති තුමා ට ,එතුමා අකමැති වුනත් ,දැඩිව ආරක්ෂාව ලබා දෙන්න .විශ්ව යේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුවම ලැබේවා කියා සියලු ලෝක වාසීන් විසින් එතුමාට ආශිර්වාද කරන්නෙමු .
Aniwaryen 👍❤️
ඔව් අනේ විශ්වයේ විශ්ව මාතාවනි අපේ AKD මැතිදුන් ආරක්ෂාව දෙන්න ❤️🙏🙏🙏
ASEYA EKMANIN PRAMADA NOKARA ATUMATA DADI ARAKSHAWA SAPAYANNA STUTI
👍👍👍
Hamuduruwot.innawa.hora.
Kanawa
අනුර කුමාර ජනාධිපතිතුමාට ආරක්ෂාව වැඩි කරල දෙන්ඩ
ර්ටේ සැවෝම මාලිමාවට චන්දය දෙන්න ලෑස්ති වෙන්න.❤❤
වත්මන් ජනපති සැමට සාධාරණය ඉටුකරනවා කිසිම සැකයක් නොමැත
පොඩ්ඩක් ඉවසපල්ල ආව විතරයි අනුර ජනපති හුස්ම ගන්න දිපල්ල අනික් තවම හරි ආන්ඩුව පිහිටුවේ නැහැ 😂😂😂😂😂
😂😂😂 නැහැ පොරට මහා මැතිවරණයට සංදර්ශන ඔක්කොම යහපාලන කරපු හොරු...අනුන්ගේ ඔඩොක්කුවේ
ජනපති ට ආරාක්ෂාව දෙන්න....
අනේ ජනපතිට ආරක්ෂාව වැඩි කරන්න හොරු වියරු වැටිලා ඉන්නෙ ඒ ගොල්ලන්ට ගමේ කොල්ලෙක් ජනාධිපති උණු එක දරා ගන්න බැහැ දැක්කනෙ චන්ද්‍රිකගේ කතාව මිනිසුනේ මේවාට උත්තර අපි දිය යුත්තේ මහ මැතිවරණයෙන් ගම්වල කොල්ලෝ කෙල්ලෝ ගම් වැසියන් සූදානම් වෙන්න වලව් පැලැන්ති හොරු ටික එලවන්න
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම.
ගොඩක් වීඩියෝවල බහුතරයක් අදහස් දීලා තියෙන්නේ ජනපතිගේ ආරක්ශාව වැඩි කරගන්න කියලා.මාත් ගොඩක් කමෙන්ට් දාලා තියෙනවා.අපේ ජනපති මිනිසුන්ගේ ආදරණීය ඉල්ලීමට ඇහුම්කන් දෙන හැඩක් නෑ.ලංකාවේ මිනිස්සු වාසනාවන්තයි නම් සොබා දහම මේ උතුම් මිනිසාව රකියි.ඒ නිසා නොපෙනෙන බුදුන්ට දෙවියන්ට තමයි කියන්න වෙන්නේ අපේ සම්පත රැකදෙන්න කියලා.නැතුව මේ ජනපතිතුමාට නම් කියලා වැඩක් නෑ
අනිවාර්යයෙන්ම
අතාරින්න එපා.....මහනුවර හන්තානේ තව ඉඩම් මංකොල්ලයක් කරලා තියෙනවා..
ආ මමත් ඒක ලියන්න හිටියෙ
මිනිස්සු එකතු වෙලා පෙත්සම හරි ewanna
ඒ මොකක් ද අපි දන්නැ @@Shiromi947
ඔව් කිරි ඇල්ලයා නේද
ඡන්ද සියල්ලම npp එකට දීපල්ල, දෙසැම්බර් මාසයේ
Aniwarayai 3/2 balaya demu
අනිවාර්යයෙන් ම ❤
November
November 14
නොවැම්බර් නෙවේද
👑👑💎💎👑👑අපේ ජනාධිපති තුමා තමයි ලෝකේ ඉන්න වටිනවාම මැණික 💎💎💎
දැන් තේරුම් ගන්න පුළුවන් නේද , අපේ මහන්සියෙ ප්‍රතිපල ❤❤
අනිවා❤❤❤
Yes
❤❤❤
❤
ඒකෙන් ම
පුදුම හොරු රැලක් නෙ තව හිටියා නම් මුන් මිනිස්සුත් එක්කම රටත් විකුනයි.
Deyak naha bageta apiwath mun vikunala ewarai hora haththa
Anewaryen
මහත්මයා අපටදැන් ඉන්නේ ,ගහට,වැලට,ඇළට දොළට ,මහ පොළවට ආදරය කරන මනුෂ්‍යයෙක්.සාදාරණ නම් ප්‍රශ්නය විසදෙයි....
ඇස් වලට කදුලු එනවා💐💐💐
අනිවාර්යෙන්ම
කරැනාකර අපේ ඡනාදිපතිට කාලය දෙන්න.තවම ඔහු රාජකාරියට පත්ව දවස් පහයි. අවුරැදු 76ක ඡඩ දේශපාලනය එක රැයකින් වෙනස් කල නොහැක.
අඬවන්නේ ඇයි අක්කේ අපිව? 😭 මම උදේ ඉදන් UA-cam ඔපෙන් කරපු වෙලාවේ ඉදන් මිනිස්සු කියන දේවල් දැකල අඩන එක කරන්නේ. මගේ රට ගැන පුදුම අහිංසක සතුටක් දැන් දැනෙන්නේ.
@@SheriffComstockඅනේ මමත් එහෙම තමා ...👍🇮🇱
ස්තුතියි සොහොයුරනේ ඔබලාගේ කැපවීමට ! ඔබලාටත් , රටේ ජනතාවටත් ජයවේවා ! 🙏🙏🙏🙏👍👍👍👍
අනිවාර්යයෙන් දැන් ඔක්කොම වංචා එළියට එයි මොකද අනුර සහෝදරයට ඕව පෙන්නන්ඩ බැහැ කියලා රටේ දේපළ හොරා කාල එතුමා ඕව විසඳාවි
Atthatama me wancha penna be AKD ta
දුශිත බොරලුගොඩ නරියා නොදකින් පාහරයා
❤🎉
බොරළු ගොඩ කැනහිලා ඕකා
මේ දුෂිත බොරලුගොඩ කැනහිලා වහාම 😊එලවන්න මාලිමාවෙන් සුදුසු කෙනෙක් පාර්ලිමේන්තුවට එවන්නම ඔනෑබ
මහා මැතිවරණයෙන් පසු සැමට සාධාරණ නිතිය ඉෂ්ඨ වෙනවා ස්ථිරයි
LRC හිටපු සභාපති නිලන්තගේ වත්කම් පිලිබදව සොයන්න
මේවා හරි තැන් වලට කියලා නීතිය ක්‍රියාත්මක කරමු.
අම්මෝ අනිවාර්යයෙන්
නිලන්ත ,තිවන්ක, බදුල්ලෙ.මුන් මංකොල්ල කෑවා තාම කනවා.
කරැනාකර අපේ ඡනාදිපතිට කාලය දෙන්න.තවම ඔහු රාජකාරියට පත්ව දවස් පහයි. අවුරැදු 76ක ඡඩ දේශපාලනය එක රැයකින් වෙනස් කල නොහැක.
🤔
ඉවසපල්ල අනුර ජනාධිපති වෙලා තව සතියයි නිලධාරීන් පත්කරන් අවස්ය උපදෙස් අරන් නිත්‍යානුකූල ව කරන්න ඕනේ ඕව නැත්තමි හොර තක්කඩි ගව රැල කීයයි ඔන්න දේශපාලන පලි ගැනීමි කියල ඉවසීමේන් ටක්කෙටම ගේම දෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදර යා
අනිවාර්යෙන් විශ්වයේ ආශීර්වාදය ලැබේවා තිස් තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කරත්වා ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා අපේ ජනපති ආරක්ෂා කරන්න දෙවියනේ
❤ නියමයි සොහොයුරා අත්හරින්න එපා
අනිවාර්යයෙන් බඩු බනිස් ..යුක්තිය ඉටුවෙනවා ...
ගේන්න ගේන්න තියන ඔක්කොම නඩු ගේන්න ❤
anura mahaththayata
husma gannath na wage...paw...
🤣🤣
😂😂😂😂😂😂🎉🎉🎉
අනේ දෙයියනේ අපේ ජනාධිපතිට ආරක්ශාව වැඩි කරන්න...
උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් ආශීර්වාදයෙන්,උතුම් අනුහස් රුවන්වැලි මහා චෛත්‍යය රාජයාණන් වහන්සේගේ පිහිට ආශීර්වාදයෙන් අනුර කුමාර දිසානායක අපේ ජනාධිපති තුමාට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සුන්දර අපේ රට රැක ගන්න.සත්තකින්ම සියලු දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා.බුදුන් දෙසූ බුදු බණ ගුණ බල සත්‍යයයි.🙏🙏🙏🙏🙏🙏❤
ජ්න්දේ ට කලින් බොරුලු ගොඩ බල්ලට නඩුව දාලා,ඇතුලට දැම්මනම් හරි😊
බොරුගොඩ සිංහයා
බැදලා දාන්න ඕනා
බොරලුගොඩ නරියා..😂😂
boralu labba
සහතික ඇත්ත කතාව
මහ චන්දයත් ජය ගනිමු
එවිට සියලු ප්‍රශ්න වලට පිළිතුරු තිබේවි
පොඩ්ඩක් අනුර ජනාධිපතිතුමා ට හුස්ම ගන්න ඉඩදෙන්න. එතුමා සියල්ල සකස් කරාවි.
ආයෝජකයින් මේ රටට එන්න සූදානම් වෙලා ඉන්න ආකාරයට මේ රටේ ඉඩකඩම් මදි වෙයි කියලා මට හිතෙනවා. නිමල් සිරිපාලට කොමිස් දෙන්න අකමැතිව
ගුවන් තොටුපළ ටර්මිනල් එක හදන එක ප්‍රතික්ෂේප කර සිය රට ගිය ආයෝජකයා නැවත ගෙන්වා වැඩ කටයුතු නිවැරදි පිළිවෙලට පවරා ඉවරයි දින කිහිපයක් ඇතුළත.
මාලිමාවට ප්‍රබල ජයක්
අතාරින්න එපා...කොහොමහරි මේකට සටන් කරමූ..මේ තක්කඩි කාලකන්නි දේශපාලුවො පන්නලා දාන්න අපි හැමෝම එකතුවෙමු...
අනිවාර්යයෙන්ම
සත්තකින්ම සහෝ දැන් අපේ වාරයයි. සාධාරණයක් වේවි අපි සැමට
නියමයි ඩැඩෙි කරගෙන යන්න ජනතාවගෙන් සහයෝගය ලැබෙිනවා
අනිවාර්යයෙන්ම විසදෙනවා
අපේ ජනපති අනුර කුමාර දිසානායක තුමනි ඔබේ අවධානයට, ස්තුතියි
ඔබලාට සාධාරණ ය ඉෂ්ට වෙයි ❤ හැමෝම ඉදිරියට එන මහ මැතිවරණය යට එකතු වෙන්න ❤❤❤
අපි හැමෝම මෙව් රට හදන්න මේ වෙලාවේ ජනාධිපතිට උදව් කරන්න ඕනි.මිනිස්සු මෙහෙම එකතු වෙන එක හොදයි❤️
හිරේට දාල මුන්ට කන්න දෙනවට වඩා හොදම දේ තමා මරන දඩුවම දිම.
@@nimalsinhalaweera1360apoi දෙවියනේ දවසට 1 වේලක් කන්න දීලා hire තිබුණොත් හොඳයි ..okun maranna අවසර දීලා ජනාධිපති පවු පුරවා ගන්න ඕනේ නැහැ ..එයා බෝධි සත්ව භාවයක mea ඉන්නේ ..nadungamuve ඇතා වගේ ..🙏🇮🇱
සියලු දදනාට බුදු සරණයි! මහනුවර බුදුන් උපන් දේශය ............................................... දළදා සමිඳුන් ආශිර්වාද කරත්වා.
සංජය මහවත්ත නම් විශ්වාස කරන්න පුලුවන් එකෙක් නෙමෙයි .
True.කලින් කඩේ ගියේ සඡිත්ට
මංජු නිස්සංකටත් ඇරලා ගියැයි කියන්නේ.
ඇත් ත
I think he is trying to create a problem here.
If there is no solution then can blame president
If lands distribute to the people then blame president not supporting Buddhism/temples 🤔
මම බැලුවේ මූ ගැන සැක මට විතරද?කියලා😂😂
නියමයි..සහෝ ..ඔකුන්ව දක්වමු හිරගෙදරට...
අනිවාර්යයෙන්ම හොඳ වැඩක් ජයවෙිවා
අපේ ජනාධිපතිතුමාට ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඕනේ .කාලකන්නියෝ හැමතැනම ඉන්නවා .අපේ ජනාධිපති තුමාට දීර්ඝ ආයූ වේවා .
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු ඒ සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැඩි ප්‍රමාණයක් මාලිමාවට ලබා දීම සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
අපට දැන් ඉන්නෙ සැමදෙම හො බලන ජනපති කෙනෙක් තාම දින හයයි විස්වාසයි මෙ හැම දෙම විසදයි .මෙර ජයට දෙව ආරක්ෂාව ලැබෙවා
අනිවාරයෙන්ම යුක්තිය ඉටුවෙනවාමයි අපි පාර්ලිමේන්තු මැතිවරණය ඉවරවෙනකන් ටිකක් ඉවසන්නත් ඕන අනිවාරයෙන්ම සෑම ප්‍රස්ණයකටම විසදුන් ලැබෙනවාමයි.
ඉක්මනින් ඔබ තුමා ගේ අවශ්‍යතාව සදහා ඉස්‍ට සිද්ද වේවා .
අපි හැමෝම එකාවගේ එකතුවෙමු නව රජයට උදවි කරමු අපේ දරැවන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් හදන්න.
Ane janadhipathi thumani ආරක්ශාවෙන්න.අපේ පිනට පහල වෙච්ච ඔබතුමාට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලබේවා!
ඉවසීමෙන් බුද්ධිමත්ව නිසි ලෙස
නීතිය අනුකූලව කටයුතු කිරීමට
අභිනවයෙන් පත් වූ රජයට අවස්ථාව දෙමු ස්තුතියි හෙලිදරව් කල සැමට .
ජය සංජය. ඇතුළු සියලුදෙනාටම.
නියමයි ජය වේවා අපෙ ජානාදිපති තුමාට සියලුම දෙවියන්ගේ පිහිට ආරාක්සාව ලැබේවා
මේවා ...හොයල ..දඬුවම් ..දෙන්න ..AKD...ජනාධිපති ..සහෝදරයා ...PLEASE PLEASE PLEASE
දුකෙන් ම්දෙන්න මාලිමවට චන්දේ දෙන්න අපේ ප්‍රස්න වලට එකම විසදුම එයයි අනුර ජනාධිපතිතුමාට අපේ රට පාලනය කරන්න සියලුම දෙවියන්ගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏 ❤❤❤
තෙරුවන් සරණින් අපේ ජනාධිපති තුමාව ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏
මරු අනිවාර්යයෙන් රටට පිනට උපන් නායකයෙක් අනිවාර්යයෙන් කියපු දේ කරන කට්ටියක්
බොහොම හොඳයි.සැමට යුක්තිය.ටිකක් ඉවසපල්ලා.ගත්තා විතරයි නේද?මාලිමා ආණ්ඩුවක් පත්කොට ගනිල්ලා.
මොන තරම් හොරුද,යකෝ ලංකාවේ දේසපාලුවෝ කියන්නේ ..???😮😮😮😮
වැඩෙඅතාරින්න.එපා.හොරහැත්තට.නඩුදාන්ඩම.ඹනි.මාලිමාවට.ජයවෙවා
අනිවාර්යෙන් ඔබලාට සහනයක් ලැබේවි.
මේ අසාධාරණ කාට කියන්නද මේ අහිංසකයෝ . .සංජය මහතාණෙනි,ඔබතුමාට පින් . ඕන තරම් ලෝයර්ස්ලත් ඉදිරිපත් වෙයි නොමිලේ ම ...
පෙරමුන ගන්න අසාධාරණය වෙනුවෙන් අපේ රට අපි හදාගමු NPP පාලිමෙන්තුව පුරවමු
ඉවසමු සහෝදරයනි පොඩි කාලයක් ජනාධිපති පත්වී පොඩි කාලයක්නේ අනිවාර්යෙන් ජනතාවට යුක්තිය ඉටුවේවි ඉදිරිපත් වීම ගැන බොහොම ඉස්තුතිජයලැබේවා!
අනිවාර්‍යෙන් විසඳයි අපේ ජනාධිපතිතුමා.
අත්හරින්ට බැරි වගකීමක් තියෙනවා. මතක තබාගන්න!
❤❤❤❤❤❤❤❤❤ ජය වේවා අනුර සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සම්පූර්ණ ඇත්ත කතාව අපිත් මේ ඉඩම්වල ඉන්නෙ.පොලීසි හාමුදුරුවන්ට සම්පූර්ණ පක්ෂ පාතීව වැඩ කරන්නෙ
ජයවෙව බුදුසරණයි
අපේ රටේ නීතීය අන්ධයි නෙව,,කවුරුන් හෝ ඉදිරිපත් වී තල්ලුවක් දිය යුතුයි,,එක් දින නඩූවක් නොවන නිසා සාක්ෂිය මරා දමයි,,දැන් කාලේ වෙනස් smart law
ඔබට ස්තුතිය ❤❤❤. අනුර මේක විසදනවා. බොරලුගොඩයා. නිතියට. අනිවාරයෙන්ම ගෙන්න. හෙට අනිද්දා මැරෙන්න ඉන්නෙ ඔකා ඉක්මනින් නිවන් සුව ලැබේවා
අම්මො ඇඟ හිරිවැටෙනවා මේ හොරකම් ඇහුවා හෙන වැඩෙන
එන්පිපි එකෙන්පමනක් පාර්ලිමෙින්තැවට යවමු
බයවෙන්න එපා ඕක පොඩි ප්‍රස්නයක් අනුර සහොදරය හැකි ඉක්මනින් විසදයි රටක් සන්වර්ධනය තමයි උතූම
මහ මැතිවරනයෙදි ඔබේ ජන්දය ජනාදිපතිතුමා වෙනුවෙන් මාලිමාවට දෙන්න. එවිට මේ සියලු දේවල් විසදන්නට එතුමාට බලය සහ කාලය ලැබේවි.
සංජය ඔයා දවල් මිගෙල් රෑ දනියෙල්ද? දන්නැති හින්දයි අහන්නේ අහන්නේ.
හොද දෙයක් වෙයි සහෝදරයා❤❤❤❤
දැන් තමා හරියටම රටට හරියන ජනාධිපති තුමෙක් පහල උනේ..හැමදේම එතුමා බාරගනී...දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ...❤
නඩුව දාන්න ඔබලා සාදරනයක් වෙයි
අපගෙ අලුත් අාන්ඩුව රටට ඔබට සදාරනයක් කරයි
යුක්තිය සාධාරණයක් ඉෂ්ට වේවා...
ජනාධිපති තුමාට කමාන්ඩෝ ආරක්ෂාව ලබාගතයුතුයි ආරක්ෂාව ගැන සිතන්න ඔබතුමා රටට ජනතාවට අවස්‍යයි ආදරෙයි රට අනුරට ජයවේවා
Jayaweewa, ❤ sadaranaya ishtaweewa
ඔක්කොටෝම ඉස්සර වෙලා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්ට උදවු වෙමු. ආවා විතරයිනේ.
වහාම මේ මංකොල්ල කල්ලිය අධිකරණයට ඉදිරිපත් කරන්න රටට ජය මාලිමාවට ජයවේවා
අනිවාර්යයෙන්
ජයවේවා
මහවැලි අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් චන්ද කාලේ හිතවතුන්ට දීපු ඉඩම් ගැනත් සොයන්න
අපි මහන්සි වෙලා සල්ලිවලට ගත්ත ඉඩම් වලට තමයි බලපත්‍රයක් දෙන්න බැරි මුන්ට හෙනම හෙන ගහපිය බලු හැත්ත🐕
මෙිවට නිවැරැදි විසදුම ලබාදෙන බව දන්නවා සමිබන්ද හැම එකාටම දඩුවම් දෙමු ඔබට සැමට දෙවි පිහටයි ..
සාධාරණයක් ඉටු වේවා
විශ්ව මැණික රැක ගන්න තවත් මැතිවරණයක් තියෙනවා ඉහළ prathipala අරන් දීලා රටක prasna විසඳා ගනිමු ❤❤❤
ජයවේවා 🎉🎉🎉 ඔබ තුමාට..
බොරළුගොඩ බල්ලා වැඩි කලක් නටන්නේ නෑ.ඔය තන්හාධික හොරුන් පලවා හරින කාලය අත ළගයි.තව දුරටත් මාලිමාව ට ජයවේවා!!!.
❤Mahamathiwaranayen ❤
❤Malimawa ihalinma❤
මගේ අම්මෝ සංජය මහ වත්ත මෝඩිල්කාරයෙක් ආණ්ඩු වට්ටන්ද හදන එකෙක්
Thank u
ස්බාදහමේ සම්පත් ...ආරක්ෂා කරන්න ඕනෑ ..ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට
අපේ ආදරණීය නායකයා අනුර අපි ඔබට ගොඩක් ආදරෙයි❤❤❤❤
❤❤❤Jaya wewa 🌹🌹🌹💪👍👌
ජනාධිපති තුමණිඔබ මේ රටට අවශ්‍ය යි..මේ රටට වටිනා පුද්ගලයෙක් ඔබ..ඔබේ ආරක්ෂා ව තර කරන්න්..මිනිස්සුන්ට ඔබ අවශ්‍යයි..❤❤🙏💪💪
හූස්මගන්නත්නිදසක්.නැහැ
වගෙ.මොනවාකරන්නද
දැන්ජානදිපතිනෙ.දූකතමයි
ටික.කලයක්දූන්නනම්හොදනැද්ද
මෙතෙක් කල් පීඩනයට පත් වෙලා හිටපු මිනිස්සු ඉතිං දැන් දුක කියනවා. යුක්තිය ඉල්ලනවා. මේවා විසදන්න ටික දවසක් යයි අනිවාර්යයෙන්. නීතියට අනුවනෙ සියල්ල කළ යුත්තෙ
ඡයවෙවා සහෝදරය.ඡාතිකඡනබලදිනවමු.දුසිත.එලවාදාන
කන්.ඉවසන්නඅපිඑකතූවෙමු.හොරැඑලවලමදාමු