Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුතුගල සර්ට හැමදාමත් ආදරෙ අය කෝ ❤️
🙊🙊🙊🙊
🙋♀️🙋♀️🙋♀️🙋♀️
💓🔥
❤️❤️
💝💝💝
හදවතේ ගුරුතුමා ... Bio පමනක් නොව ධර්මයට යොමු කල එකම ගුරුතුමා ❤️❤️❤️
True 💗🙏🏼
ඇත්තමයි❤❤❤
දෙවියෙක් වගේ ජීවිත හදන ගුරුවරයෙක්‍ට අපහස කරන උනුත් ඉන්නවනේ 😣........බුදුසරණයි මුතුගල සර් ♥️♥️♥️🙏🙏🙏
ජෙප්පො සහ අල්ලාහ් පරයගේ එවුන් පමණයි ..
@jude krishanthaඒක කිව්වෙ jude කියලා දෙමුහුන් එක්කෙනෙක්😍
ඒවට ප්‍රතිඵල ලැබුනේ. වපුරන දේ තමා අස්වැන්න ලැබෙන්නේ.සර්ට අපි ආදරෙයි. ❤
Aye puthe Buduntath apahasa karanna kattiya hitiyane..Pinata kamaththo pin raskarai..Papayata kamaththo pawu raskarai...Demapiyan wapurana De nelanne Thamangema Daruwo kiyala Mathaka thiyàganna...Hamoma..Eka Mathaka nam kawuruth pawu karanne nà.....Budusaranai.Dewì pihitai....
ඇස් දෙකට දැකලා නැතත්... මගේ ජීවිතේ මට මුණ ගැසුණු උතුම් මිනිසෙක්....සර් නිසා ගොඩක් ජීවිත යළි පිබිදුණා...ආදරෙයි සර් ❤️
Aththamai
❤️
අපිටත් ඔය දවස තව අවුරුද්දකින් එනවා කියලා හිතෙනකොට කවදාවත් දැනිලා නැති දුකක් දැනෙනවා.....2022 අයියලා අක්කලාට හදවතින්ම සුබ පතනවා විභාගයට හොදින් මුහුන දෙන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා.....!!!!❤❤
තව මාස ගාණයි අපිවත් සර් එක්ක ඉන්න තියෙන්නේ..... 😢😢
@@diya_18 😥
🥺🥺
අද ඒ දවස 😭
ගුරුවරු අතරිනුත් බුදු දහම හා බැදුනු දිසාපාමොක් ඇදුරුතුමන් ලෙස සිසු සිසුවියන්ගේ අධ්‍යාත්මිය පැත්තත් දැනුම පැත්තත් 100% වර්ධනය කරන එකම ගුරුතුමන් මුතුගල සර් විතරමයි... ❤️❤️❤️🙏🙏🙏
ආදරණීය අපේ සර් 🥺❤️ මෙතනින් නතර වෙන් නෑ මේ ගමන. ඉස්සරහට තියෙන අඩියක් අඩියක් ගානෙ අපිට සර් කියපු වචන, සර් දීපු අවවාද, සර් කියල දීපු ජීවිතය.. මේ හැමදේම ආයෙ ආයෙමත් මතක් වෙයි අනිවාරෙන් 🥺❤️ සර්ට ගොඩක් ගොඩක් ගොඩක් පිං අපිට බයෝ එක්ක ජීවිතය කියල දුන්නට 🙏 ජීවිතය නොදැකපු ළමයි දහස් ගාණකගෙ ඇස් පාදපු පිංවල මහිමයෙන් සර්ගෙ ජීවිතයත් හැම අතින්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් ආදරෙයි මගෙ සර්ට 🥺❤️ තෙරුවන් සරණයි ❤️🥺🙏
❤
2022 A level කරන ඔයාලා ජිවිතේ අනිවාරෙන් දිනනවාමයි... ❤️❤️❤️🔥🔥🔥
Thanks ඒ වචන ටිකට 😊❤️
මමත් ගුරුවරයෙක්, මට ඉගැන්නුවේ නැති වුනත් මගේ හදවතේ ගුරුවරයා. ජීවිතේ කියා දෙන ආදරණීය ගුරුවරයා.....❤️
සර් clz එක පටන්ගත්ත දවසෙ ඉදන් හැමදාම කිව්වෙ හොද දේවල් කරන්න හොද මනුස්සයෙක් වෙන්න කියලා........thank you sir( ලබන ආත්මයෙත් ස්ර් වගේ සත්පුර්ශයෙක් මුනගැසේවා)
අනෙ අපිටත් සර්ගෙ ක්ලාස් ඇවිත් සර්ව දැක බලා ගන්නවත් තිබුන නම් ....අපි හරි ආදරෙයි අපේ මුතුගල සර්ට.❤️🥺
ලමයින්ගෙ හදවතට කතා කරන ගුරුවරයෙක් ඇත්නම් ඒ මුතුගල sir විතරයි ❤️🌺🥺
Aniwaren ma 🥲🥲🥲❤️❤️❤️🙏🙏
මේ 13 වසරක අධ්‍යාපනය තුල මේ වගේ දෙවි කෙනෙක් වගේ ගුරුවරයෙගෙන් ඉගෙනගන්න ලැබීමම පෙර පිනක් ❤️ සර්ට ගොඩක් පිං ❤️ අපිට නොපෙනෙන ලෝකේ ජීවත් වෙන්න කියලා දුන්නට ❤️💫🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට හමුවු මගේ හදවතේ 3 වන ගුරුවරයා. සර්ගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා.
ලැබුවා වූ නව වසර සතුට සාමය සපිරි සුබ නව වසරක් වේවා.. සියලු දෙවිවරුන් සර් වන 2022 වසරටත් වඩා,2023 වසරෙදී සතුටින් ඉන්න ලැබේවා... තවත් දැයේ දරුවන්ට ඇස් පාදන්න ධෛර්යය ශක්තිය ලැබේවා.. ආදරෙයි හැමදාම ❣️💕💞🌻🌻😊
Video එක දකිද්දිම මතක් උනේ අපේ 2021 කුරුණෑගල revision class එකේ අන්තිම දවස(2022/01/27) . එදා ගෙදර ආවට පස්සේ දැනුනේ ලොකූ පාලුවක්😔 ආයෙම අපේ සර්ව සතියෙන් සතිය හම්බ වෙන්නේ නෑ නේද කියලා😪අදටත් සර් තමා මගේ හදවතේ මුලින් ඉන්න ගුරුතුමා💝හැමදාමත් ආදරෙයි මගේ සර්ට❤️බුදු සරණයි සර්🙏
ආදරණීය ගුරුතුමෙක් නින්දා අපහාස මැද 2023 වසරක් දරුවන්ගෙ නැණ පාදා ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා .ඔබට තුනුරුවන්ගෙ සරණයි ! 🙏🙏🙏🙏❤️❤️❤️❤️
හදවතේ ගුරුතුමා ❤❤Bio පමනක් නොව ධර්මයට යොමු කල එකම ගුරුවරයා අදරෙයි සර් හැමදාමත් ❤❤❤❤❤❤
අපේ ආදරනීය ගුරු පියානන්... තෙරුවන් සරණයි .... දුකයි ගොඩාක් ... 🥺❤
Sir gana godak ahala thiyanawa. Hri asai class yana habai man London AL karana nisa yana bari hinda godak dukai. Hari amuthu, panthi nawath hithe ina guruwarayek
ඔතනින් ගොඩක් අය අනාගතේ වෛද්‍යවරු. සුදු කළු shirt එකක් ඇදපු කතා කරපු කෙනානම් කවදාහරි හොද දක්ෂ වෛද්‍යවරයෙක් වෙයි.Sirta ගොඩක් ආදරෙයි අපිත්❤❤❤❤❤
මුලු ජීවිතා කාලේටම මට අමතක නොවන ගුරුවරයෙක් 💗💫❤️
මෙතනින් හොදටම තිබ්බෙ කෑගල්ලෙ එක .ඒක කරේ තලය ඒ හින්ද තලයට ජය වේවා.
Thalet jaya wewa..
තලේට ජය 🤟
මම තමයි හැමෝම කතා වෙන තලයා😂
තලේට ජය වේවා 🥰
ගොඩක් ආදරෙයි මගේ සර්. Online සහාභගි උනත් ජිවිතයට දැනුමට එහා ගිය . ගුන දර්ම ගොඩක් ඉගෙන ගන්න පුලුවන් උනා. ගුනදර්ම කියා දුන් මගේ ගුරුවරයාට දීර්ඝ අයුලැබේවා ! නමෝබුද්දාය 🙏
අනේ මටත් ඇඩුනා මේක බලලා...කවදාවත්ම සර්ගේ පන්තියකින් ඉගෙන ගෙන නොතිබුණත් මටත් ඒ ළමයින්ට දැනුනු හැගීම දැණුනා... සර්ගේ වීඩියෝ බලලා ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගත්තා....සර්ගෙන්...ආදරෙයී හැමදාමත් සර්ට...ඇස් දෙකට දැකලා නැති උනත් මම දැකපු හොදම ගුරුවරයා...ආසයි සර්ගේ කකුල් දෙක අල්ලලා වදින්න කවදා හරී සර්ව දකින්න ලැබුණොත් ලොකූ වාසනාවක් ඒක මට❤🙏
ඔබ නම් ආශ්චර්යමත් ගුරුවරයෙක්.අපගේ අනාගත දරුවන් ඔබට බාරයි ගුරුතුමනි,
ආයේ සර්ව හම්බෙන්නේ නෑ කියලා දැනෙද්දී ගොඩක් දුකයි අපිට bio වලට අමතරව සමාජයේ ජීවත්වන විදිය කියලා දුන්නා ඒවට සර්ට ගොඩක් පින් 🥺♥️
බයෝ විතරක් නෙවෙයි ධර්ම මාර්ගයට ද අපිව යොමු කලේ සර්.....හැමදාම හදවතේ ඉහළින් ම ඉන්න ගුරු පියාණන්ට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි....❤️❤️❤️❤️
අපේ සර්🙏 හිත් අයාලේ දුවද්දි ඒ හිත් රැකගෙන ජිවත් වෙන්න අපිට කියල දුන්නා. විෂය සැකයක් නැතිවෙන විදිහට හැමදේම ලස්සනට අපිට දුන්නා. අවුරුදු 3ක් සතියෙන් සතිය සර් ගොඩනගපු අත්වාරුව දැන් ශක්තිමත්. ඒ සුන්දර දවස් ගෙවිල ගිහින් අපි සර්ව දාලා යන දවසත් ආවා. සර් දුන්න ඒ අවවාද ගොන්නටයි ඔහේ ගෙවුනු ජිවිතවලට පෙන්වල දුන්න ඒ ලස්සන පාරටයි සර්ට ගොඩක් පිං🙏🤍 තෙරුවන් සරණයි සර්.♥️🌚
මම තදින්ම විශ්වාස කරනවා ඔබතුමාගේ කකුලෙන් අදින්නේ ඔබතුමා බුදු දහම යොවුන් සිත් වලට ඉතාම විශිෂ්ට අයුරින් කියලා දෙන නිසා ... ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න කියලා දෙන නිසා .... කාටහරි මේක රුස්සන්නේ නැහැ ....මේ පිටුපස අනිවාර්යයෙන්ම born again පල්ලි ක්‍රියාකාරීන් සිටිනවා ... ඔවුන් අපේ තරුණ පරපුර ඔවුන්ගේ ආගමට බදවා ගන්න පුදුම ගේමක් දෙන නිසා ...ඒ නිසා ඔවුන්ගේ ආගමේ කියනවා වගේම .. turn the other cheek .. and courageously move on with your good work sir ...🙏❤️
මගේ ජීවිතේ එළිය කල මගේ ගුරු පියාණන් 🥺❤️
කියන්න වචන නැති වුණාම අපි ගොලු වෙනවා ... ඒ වගේ සතුටුයි ගොඩක් ... ❤❤❤❤❤❤❤❤
අපිට මෙ වගෙ ගුරුවරෙක් හිටියේ නැ ගොඩක් දුකයි එත් විඩියො බලද්දි මමත් එතන ඉන්නවා වගෙ හැගිමක් දැනෙනවා සර්ට ගොඩක් ආදරෙයි තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න සර්💗☺️🙏
දුක වගේම සතුටත් දෙකම උපරිමේටම දැනුන දවසක්....😢 අනේ සතියෙන් සතිය ආයේ සර්ව දකින්න නෑ කියලා මතක් වෙනකොට දැනෙන දුක 😢❤ ආසාවෙන්ම ඉගෙනගත්ත පන්තිය..පන්තියෙදි වෙලාව යනවා කියලා දැනිලා නෑ...අපේ සර් විෂයට දෙවෙනි නොවෙන්න ජීවිතෙත් අපට කියලා දුන්නා.. ජීවිතේ ඉස්සරහටත් තියන අඩියක් අඩියක් ගානේ සර්ගේ අවවාද මතක් වේවී 😢❤ තෙරුවන් සරණයි සර් ❤🌼
සර්ව හැබැහින් නොදැක්කත් මගෙ දැනුම වැඩි කර දුන්නාට ගොඩාක් පිං 🙏 කවදාහරි ලොක්කෙක් වෙලා එන්නම් බලලා යන්න 😘😘😘😘😘😘😘😘
එදා ජීවිතේ සුන්දරම දවසක් කීවොත් මම හරි ...🥺❤️ ගොඩක් සතුටුයි ඒ වගේම ඊට වඩා දුකයි....
මගේ ජීවිතේ මට ලැබුණ හොඳම ගුරුපියාණන්,නුඹයි ගුරුපියාණනී! ජීවිතේ නිවැරැදි තීරණ වල වටිනාකම,ධාර්මිකව දිවි ගෙවීමේ වටිනාකම, සමාජයේ වෙනස්වීම් හමුවේ නොසැලී ජීවත්වීමේ වටිනාකම, අකුරු කළ නොහැකීයි ඇඳුරිඳුනේ.. ඔබගෙන් අප ලැබූ පන්නරය... වචන කළ නොහැකීයි ඇඳුරිදුනේ..ඔබ අපට දුන් සේවයේ වටිනාකම... තෙරුවන් සරණයි ගුරුපියාණනේ...! ❤🙏
සර් ව ඇස් දෙකෙන් දැකලා වචනයක් හරි කථා කරන්න ගොඩාක් අාසයි සර්.. සර් ට තෙරුවන් සරණයි..❤❤❤😢
ආදරණීය අපේ සර්...❤️❤️ ලැබුවා වූ නව වසරේ සර්ගේ සියලු වැඩ කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට වාසනාව ,ශක්තිය ,ධෞර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️ ඒ වගේම 2022 A/ L විභාගයට මුහුණ දෙන සියලුම දෙනාට විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ශක්තිය ධෞර්යය ලැබේවා කියා හදවතින්ම සුභ පතනවා 🥰❤️ බුදු සරණයි අපේ සර්ට..❤️❤️🙏
ජීවිතේ සතුටින් ම ඉගෙන ගත්තේ සර්ගේ පන්ති වලදි ❤️❤️❤️
Aniwarenm hadawathe gurupiyanan ape sir witarai 🥺❤️
Igena gaththe withrak neme jiwithe wdipurma sathuta dnnuned sirge panthiyei mai..♥️❤🥺🥺
අවුරුදු 13 ක් ඉගෙන ගත්තා. ඒ කාලේ ගුරුවරු ගොඩක් හම්බුනා. දැනුම විතරක් නෙවෙයි. ජිවිතේට ධර්මය ලං කරෙත්, දැහැමිව ජීවත් වෙන්න කියලා දුන්නේත් ඔබයි මගේ ගුරුතුමනි. හැමදාම මගේ ගුරුතුමා කියලා දුන්න උතුම් සත් පුරුෂ ගති අපි ළග තියෙයි. මගේ ගුරුතුමාට බුදුසරණයි!
ධර්ම මාර්ගේ තව තවත් ඉදිරියට යමින්, ළමයින්වත් තව තවත් යහමගට ගන්න පුළුවන් වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා සර්ට👍❤👍
සියලුම දරුවන්ගේ ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .සර්ටත් උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා
ජීවිතේ කියා දුන් ගුරුපියාණන්...!!! 🥺❤🙏😭
අනේ අපේ බණ්ඩාර දිසානායක සර් ත් ඔහොම සින්දුව ක් කිව්වා අන්තිම දවසේ....මේ සර්ත් ලස්සනට සින්දු කියනවා.....🥰🥰🥰🥰ගොඩක් දුක හිතෙන දවසක් එදා...🥺🌹
2023 අපිටත් මෙහෙම දවසක් එනවානේද කියලා හිතෙනකොට 🥺🥺🥺❤️ අනේ මගේ සර් ... බුදු සරණයි , මගේ සර් 🙏🙏🙏❤️❤️☺️☺️
පන්ති ගිහිල්ලාත් නෑ,සර්ව දැකලාත් නෑ එත් සර් දෙන motivation මාර ගැම්මක් සර්🥰♥♥
අපේ ගුරු දෙවියන්ට ගොඩක් පින් අපිව ලොකේ වටිනා මිනිසුන් කිරීමට දැරූ වෑයමට ඔබතුමාගේ ඔවදන් කිසිදිනෙක අමතක නොවේවි බුදුසරනයි අපේ සර්ට❤️🙏
දරුවන්ගෙන් මේ වගේ ආදරයක් ලබන්න ගුරුවරයෙක් මොන තරම් පිං කරල තියෙන්න ඕනිද
දරුවන් ගෙ කතාවලින් පේනවා දරුවන් ජිවිතය තේරුම් අරන් ජිවිත අවබෝධය ලබා අති බව සර්ට ත් දරැවන්ටත් සාර්ථක ජිවිත ගෙවන්නට ලැබේවා ! බුදුසරණයි ඹයාලට
I am not a studant.but i like very much sir. Aunty kamani.
සර්ට හැමදාමත් දීර්ඝායු පතමි...!! සර්ට මේ දේවල් වලට ගොඩාක් පිං සිද්ද වේවා...!! ඔබට කිසිදු දිනක කිසිදු අනතුරක් නොවේව❤️❤️❤️
සමුගන්න දුකම එක තමා අපේ ආදරනණීය ගුරුතුමාගේ Bio පන්තිය... හැම සතියෙම අපේ ජීවිත වලට අලුත් දෙයක් ගුණ දහම් කියා දෙමින් , අපේ ජීවිත ඒකාලෝක කල අපගේ ගුරුතුමාට චිරාත් කාලයක් අප වැනිම දරුවන්ගේ සිත් සතන් ගුණ නැනෙන් පුරවාලන්නට වාසනාව ශක්තිය ලැබේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
කවදාහරි මට මේ ගුරුතුමා දැකීමට ඇත්නම් හිතපු අවස්ථාව අනන්තයි අප්‍රමාණයි නමුත් ඒ අවස්ථාව දැන් මගෙ දොනිට ලැබිලා ඔබවැනි ගුරුතුමෙක්ගෙන් අකුරු ඉගෙනගන්න .තෙරුවන් සරණයි !🙏🙏🙏🙏
ගොඩාක් ස්තුති සර් english medium පංති හොය හොය ඉද්දි සර්ව හම්බවෙලා ලොකූ දෙයක් ගත්තා ජිවිතේට...ඇත්තටම ගොඩක් දුකයි සමූගැනීමකට... එහෙත සර් අපිට කරපූ සේවයට අපි අනිවාරෙන්ම සාධාරණයක් කරනවා කියලා පොරොන්දු වෙනවා සර්... සමහරක් වගේ බයෝ වලින් බය නොකර සර් බයෝ ලස්සන film එකක් වගේ කියල දුන්නා..සර්ගේ online ආවත් අපිට දැනුනේ සර් ඇත්තටම අපි ඉස්සරහ උගන්නවා වගේ.. බොහොම ස්තුති සර්... ❤️🥺
හැම අයියා කෙනෙක්ම අක්ක කෙනෙක්ම හොදට එකසෑම් එක ලියන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...බුදු සරනයි 😥😍😘
මගේ සර්ට තෙරුවන්ගේ ආශිර්වාදය හැමදාටම ලැබෙන්න ඕනෙ.🥺 දුකයි ගොඩාක් 🤍🥺
අපි මේ සැරේ o/l batch එක 🤕 මං ගොඩක් ආසයි science වලට A/l වලට bio කරන්න හිතන් ඉන්නෙ සර්ගෙ class එකට එන්න ලැබුනොත් ලොකු දෙයක් ❤️🙏 සර්ට පට්ටම ආදරෙයි❤️❤️❤️❤️❤️ තෙරුවන්සරණයි සර්🙏🙏🙏
කවදාවත් දැකලවත් නෑ සර්ව.. හැබැයි ජොවිතේට සර්ගෙන් ගත්ත ආදර්ශ ගොඩායි ❤️
සර්ට බුදු සරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවාදීර්ඝ ආයුෂ ලැබේවා සර්ව මුහුණට මුණනොගැහුණත් හැමදාමත් සර්ට අපි ගොඩක් ආදරෙයි සංසාරෙන් එතෙර වෙන්න ට වාසනාව ලැබේවා
මේ ලමයින්ගෙ කතා වලින් කදුලුවලින් තේරෙනවා මුතු සර් ගෙන් ඉගෙන ගෙන. ජිවිතය සාර්තක කරගන්න.රටට වැඩක් කරන දරුවන් පිරිසක් බිහිකරලා තියෙනවා මුතු සර්ට පිං ජයෙන් ජය 🌹🌹🌹🥰🥰❤️🙏👍
මං සර්ගේ ක්ලාස් ඇවිල්ලා නැ..ඒත් සර් මම follow කරන මම දැකපු සුපිරි චරිතයක් .❤️❤️
සර්ගෙන් ඉගෙන ගෙන නැති උනත් සර්ට හැමදාමත් ආදරෙයි ❤️
👌
අනිවාර්යන්
දෙවියනේහ්හ්හ් 😭😭 ..... මන් සර්ගෙ කටහඩින් අහන්න තිබුනනම් කියලා පතපු සින්දුවක් හම්තෙරෙ ... අද ඒක අහනකොට දැනෙන හැගීම ...අනේ මට සතුටුයි 😭😭😭😭
අපිටත් මේ වගේ දවසක් එනවා කියලා මතක් වෙද්දී ලොකු දුකක් දැනෙනවා..මේ පාර විභාගය ලියන අයියලා අක්කලාට සුභ පතනවා හොදින් විභාගයට මුහුණ දෙන්න ශක්තිය ලැබේවා...♥️
අනේ මට දුකයි......ආය සර්ව හම්බවෙන්නැතිවෙයි සතියෙන් සතිය 😭😭😭😭😭😭😭😭😭😭
මගෙ ගුරු දෙවිඳුන්ට සතුටිදායි, ආදරණීය සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!...🤩🤩😍😍😍🥲🥰❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරනීය ගුරුවරයේක් ඇත්තට සර් වගේ ගුරුවරුන් හමු වන්න ගොඩක් ලමයි පින් දහම් කරලා .. තියෙන්නෙ ඕන සුබ පතනවා මේ සැරේ සර් ගේන් ඉගේන ගත්තා .. ලමයි හොද තැනකට යන්න කියලා ප්‍රර්තනා කරනවා ජේසු පිහිටයි 🧡🧡🧡🧡
මගේ සර්, සර්ව මුලින්ම දැක්කේ A/L ක්ලාස් පටන් ගන්න තිබ්බ seminar එකේදී...එදා stage එකට ගොඩවෙද්දී සර්ගේ මූණේ තිබ්බ ඒ හිනාවමයි අදටත් තියෙන්නේ..එදා පටන් සර්ගේ ක්ලාස් ඇවිත් විෂය විතරක් ඉගෙන ගත්තේ නෑ..සර් අපිට ජිවිතයම ඉගැන්නුවා..ගුණ ධර්ම ඉගැන්නුවා...සර් අපිට කරපු උපකාර වලට කෘතගුණ සලකලා ඉවරකරන්න අපිට බැරි වෙයි...එත් හැමදාමත් සර්ගේ ගෝලයෙක් විදිහට ගුරු ගෞරවය හිතේ තියන් සර් අපිට කියල දුන්නු ගුණ ධර්ම වලට අනුව ජිවත් වෙන්න උත්සහ කරනවා සර් ...සර්ට ගොඩක් පින්..තෙරුවන් සරණයි..🙏🙏🙏❤❤
සර්ගෙන් ඉගෙන ගන්න ලැබුනේ පෙර පිනක් නිසා.. අදරෙයි හැමදාමත් අපේ සර්ට. බුදු සරණයි 🙏🙏❤
හදවතෙ ගුරුවරයා 🥺🙏
සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් ආසයි, ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා,වැටෙන හැම වෙලාවකම දෙමව්පියන්ට පස්සේ හයිය වුනේ සර්. හැමදාම ගොඩාක් ආදරෙයි මගේ සර්ට, බුදු සරණයි සර්
කෑගල්ලේ එක අංක 01 ට ගේන්න උදව් කරපු තලයට ජයවේවා 🙏
තලයට ජය 🤟
thalayata jaya wewa🥳💪
Thalayata jaya wewa 🎉🥳
ගායකයෝ පරාදයි සර් ☺️☺️😍😍 සර් බෑන්ඩ් එකක් ගහමු ද 😁
කවදාවත් ඉගෙන නැ ඒ උනත් ගොඩක් සතුටුයි සර් මෙ විදියට හැමෝගෙම ආදරයක් ලබන්න හම්බුනා සර්ට 💖💖තෙරුවන් සරණයි සර් කවදා හරි හම්බෙලා කතා කරන්න තියනවනම් ගොඩක් කැමතියි . 💖💖
ලක් මාතාවගෙ පින්වත් දරුවෙක් 💖 මුතුගල නමට අරුතක් දුන් පුතෙක්
අපුරුයි. දරුවන්ගේ විතරක් නෙවෙයි අපේ හදවත් වල සිටින උතුම් මිනිසෙකි ආදරණිය මුතුගල sirඔබතුමාගේ නිහතමානී දක්ෂ ගුරු උපදේශනයට අපේ උත්තමාචාරය පිළිගන්න ගුරුතුමනිආදරෙයි අපි ආදරෙයි ❤❤❤
සර්ව හම්බෙනවා කවදහරි.....ඒ තරම් ලොකු ආසාවක්,බලාපොරොත්තුවක්.........ඔව් අනිවාරෙන්ම පුලුවන් වෙයි.....විශ්වාසයි......♥️......(Ashuu🍃♥️)
අනේ සර්ට අපි පට්ට ආසයි 🤗 පන්ති එන එක ලොකු ආසවක් සර්ගේ
හදවතේ ගුරුවරයා ..Bio පමණක් නොව දර්මයට යොමු කල එකම ගුරුවරයා 💜️💜️
....පිපෙන්නට වෙර දරණ සුවහසක් දූ දරුවන්ගේ ජීවිතයට අරුතක් එක් කරන ගුරු තරුවට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ....
හදවතේ ගුරුතුමා 🥺🥺❤️❤️❤️ යහමගට යන්න කියලා දුන්න එකම ගුරුතුමා ❤️❤️
මන් accounting පැත්තෙන් යන කෙනෙක් මේ සර් ඇහැටවත් දැකලා නෑ ඉගෙනගෙනත් නෑ ...නමුත් දෙන ජීවිත ආදර්ශය බොහොම වටිනවාGood luck මේ පාර AL ලියන නන්ගිල මල්ලිලට 💖💖
Exam ලියන්නෙත් මේ දෙසැම්බර් වල.. අනේ මගෙ ඇස් දෙකෙනුත් කදුලු ආවා... මේ සැරේ exam liyna අයියල අක්කලා හැමෝටම ජය ප්‍රාර්තනා කරනවා ඒ වගේම දෙවි කෙනෙක් වගේ වෙන මුතුගල sirt.. ආදරෙයි හැමදාටමත්..... Bio නොකරත් sirge vediose බලන මම වගේ ගොඩක් අය ඉන්නවා.. ඉතින් sirtai අයියලා අක්කලා හැමෝටම තෙරුවන් සරනයි❤
💖ජීවිතයේ මුන ගැසුනු මගේ හොදම ගුරුවරයා ඒ ඔහුයි" මුතුගල ගුරුපියානනි "
🥰🥰💖💖
🙏🙏🥺🥺ane .....sir බලන්න දවසක එන්ව (දිනපු දවසක) සර්ට හදවතින්ම ආදරෙයි.ගොඩක් පින් සර්❣️🙏🥺
කවුරු මොනා කිව්වත් අපේ මුතුගල සර් තමයි අපිට උතුම්❤️❤️❤️
දීර්ඝායුෂ ලැබේවා ගුරු පියාණනි...🙏♥️
අපිටත් ඔය දවස එනවා 😍2022 අයියලාට අක්කලාට ,විබාගය සාර්තක වෙන්න ඕනි ,හැමෝටම ජය වේවා ,ඒ වගේම අපේ ජීවිත යහපත් කරන ආදරනීය අපේ සර්ටත් , බුදු සරණයි,තව තවත් සාර්තක වෙන්න ඕනෙ,හදවතින්ම සුබ පතනවා සර්💓😍
මන් දැකපු හොදම ගුරැවරයෙක් තමා මුතුගල සර් කියන්නෙ. පහුගිය දවස් ටිකේම චක්කවත්තී සීහනාද සූත්‍රයේ කොටසක් සර් කියපු එකක් අල්ලන් සර්ට හැමතැනින්ම මඩ ගහනවා දැක්කා. එයාලා මඩ ගැහුවේ සර්ට නෙමෙයි සර් අපේ බුදුහාමුදුරැවොන්ගෙ දර්මයට ඒවට ප්‍රතිවිපාක තියෙනවා එයාලට. සර් වගේ දරැවොන්ට දර්ම මාර්ගයේ යන්න කියලා දෙන ගුරැවරැ හරිම අඩුයි. බුදුසරණයි සර් 🙏
ගොඩක් දුකයි සර් 😭 අයේ සතියෙන් සතිය අපිට සර්ව හම්බෙන්නේ නෑ 😭 හදවතට කතා කරන සර් කෙනෙක් ඉන්නවා නම් ඒ මුතුගල සර් විතරයී 😭❤️ අපි හැමදාමත් සර්ට ගොඩක් ආදරෙයි ❤️ සර් අපිට කියලා දුන්න හැම දේකටම විෂය විතරක් නෙවෙයි ජීවත් වෙන්න ඔනේ විදිහ, ගුණ යහපත්කම්, හැමදේකටම ගොඩක් ස්තුති සර් ❤️ හැමදාමත් ආදරෙයි ❤️ මගේ දෙවනි තාත්‍තා 🥺❤️😭
අපේ ජීවිත වෙනස් කරපු,අපේ ගුරු දෙවියො තමයි අපේ සර්.සර්ට අපේ හිත් වල තියන ආදරය ගෞරවය කියලා නිම කරන්න බෑ සර්.ඒ වගේ ම විශයත් සර් ලස්සනටම ඉගැන්නුවා..මගේ සර්ට බුදු සරණයි ..🙏🙏
දෙමව්පියන් වගේම ගුරැවරැතමයි අපට විශාල මෙහෙයක් කරන්නෙ තෙරැවන් සරණයිසර💐
අපි වයසින් වැඩි උනත් ගුරැතුමාගේ අවවාද , උපදෙස් අදටත් මම ගොඩක් දුරට පිළිපදිවා. ඒ තරම් ජීවිතේට වටින දේවල් කියලා දෙන්නේ
මගෙ හිතෙ ඇදුනු සුන්දර චිත්‍රයක්. මුතුගල සර් ❤️♥️හැමදාම ආදරෙ සර් 💯
ගුරැවරැ අතර දැකපු ගුරැ දෙවියෙක් සර්.පොතකට කොටු නොවි දරැවන්ට දැනුම බෙදන දැනුම් ගබඩාවක් සර්.දරැවන්ට විතරක් නෙවෙයි දෙමපියන්ට අදර්ශයක් ඔබ තුමා.
සර් හොදම ගයනවා..හරිම ලස්සන හඩක් හරියටම ගයනවා මට ඇහෙනවා
හැමදාම ආදරෙයි අපේ සර්. අපිට bio විතරක් නෙවෙයී ජීවිතේ ත් ඉගැන්නුවා ❤️
ලෝකයේ වාසනාවන්ත රැකියාව ගුරුවෘත්තියයි,,,මටත් මතක් උනා මගේ ඒලෙවල් පංති වල අන්තිම දවස,,සුබ පතනවා හැම නංගි කෙනෙක්ගෙම මල්ලි කෙනෙක්ගෙම එකම බලාපොරොත්තුව වෙන කැම්පස් එකක ලස්සන බලන්න ලැබෙන්න කියලා ,,හැමෝමටම ජයම වේවා🙏🙏🙏 ,,,,මුතුගල සර් කියන්නේ නගරෙකට සීමා උනු ගුරුවරයෙක් නොව සමස්ත රටේම ගුරුවරයාය❤️❤️🙏🙏 දීර්ඝායුෂ සර්❤️🙏
මේ සතුටට වැඩිය තව දෙයක් මොකටද... ඇත්තෙන්ම පිංවන්ත ගුරු පියාණන්.. ඔබට මාගේ නමස්කාරය... ආදරෙයි ඔබතුමාට හැමදාම.. ❤️මගෙ දරුවා තවම අවුරුදු දොළහක් වෙන පුංචි දුවක්.. දවසක මටත් බලාපොරොත්තුවක් තියෙනවා ඔබතුමාගෙන් ශිල්ප ඉගෙනීමට මගෙ දරුවා යොමු කරන්න.. දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි... ගත කරන හැම තත්පරයම සතුටින් ඉන්න ලැබේවා! 🙏🙏
අයියලා අක්කලාට bio වගේම අපි හැමෝටම ජීවිතය කියා දුන් හදවතේ ගුරුතුමා මුතුගල සර්....❤️ ආදරෙයි ගුරු පියාණෙනි හැමදාමත්...❤️❤️❤️❤️
දීර්ඝායුශ මගේ ආදරණීය ගුරු පියාණෙනී🥺❤️
මුතුගල සර්ට හැමදාමත් ආදරෙ අය කෝ ❤️
🙊🙊🙊🙊
🙋♀️🙋♀️🙋♀️🙋♀️
💓🔥
❤️❤️
💝💝💝
හදවතේ ගුරුතුමා ... Bio පමනක් නොව ධර්මයට යොමු කල එකම ගුරුතුමා ❤️❤️❤️
True 💗🙏🏼
ඇත්තමයි❤❤❤
දෙවියෙක් වගේ ජීවිත හදන ගුරුවරයෙක්‍ට අපහස කරන උනුත් ඉන්නවනේ 😣........
බුදුසරණයි මුතුගල සර් ♥️♥️♥️🙏🙏🙏
ජෙප්පො සහ අල්ලාහ් පරයගේ එවුන් පමණයි ..
@jude krishantha
ඒක කිව්වෙ jude කියලා දෙමුහුන් එක්කෙනෙක්😍
ඒවට ප්‍රතිඵල ලැබුනේ. වපුරන දේ තමා අස්වැන්න ලැබෙන්නේ.
සර්ට අපි ආදරෙයි. ❤
Aye puthe Buduntath apahasa karanna kattiya hitiyane..
Pinata kamaththo pin raskarai..
Papayata kamaththo pawu raskarai...
Demapiyan wapurana De nelanne Thamangema Daruwo kiyala Mathaka thiyàganna...Hamoma..
Eka Mathaka nam kawuruth pawu karanne nà.....Budusaranai.
Dewì pihitai....
ඇස් දෙකට දැකලා නැතත්... මගේ ජීවිතේ මට මුණ ගැසුණු උතුම් මිනිසෙක්....
සර් නිසා ගොඩක් ජීවිත යළි පිබිදුණා...
ආදරෙයි සර් ❤️
Aththamai
❤️
අපිටත් ඔය දවස තව අවුරුද්දකින් එනවා කියලා හිතෙනකොට කවදාවත් දැනිලා නැති දුකක් දැනෙනවා.....2022 අයියලා අක්කලාට හදවතින්ම සුබ පතනවා විභාගයට හොදින් මුහුන දෙන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා.....!!!!❤❤
තව මාස ගාණයි අපිවත් සර් එක්ක ඉන්න තියෙන්නේ..... 😢😢
@@diya_18 😥
🥺🥺
අද ඒ දවස 😭
ගුරුවරු අතරිනුත් බුදු දහම හා බැදුනු දිසාපාමොක් ඇදුරුතුමන් ලෙස සිසු සිසුවියන්ගේ අධ්‍යාත්මිය පැත්තත් දැනුම පැත්තත් 100% වර්ධනය කරන එකම ගුරුතුමන් මුතුගල සර් විතරමයි... ❤️❤️❤️🙏🙏🙏
ආදරණීය අපේ සර් 🥺❤️ මෙතනින් නතර වෙන් නෑ මේ ගමන. ඉස්සරහට තියෙන අඩියක් අඩියක් ගානෙ අපිට සර් කියපු වචන, සර් දීපු අවවාද, සර් කියල දීපු ජීවිතය.. මේ හැමදේම ආයෙ ආයෙමත් මතක් වෙයි අනිවාරෙන් 🥺❤️ සර්ට ගොඩක් ගොඩක් ගොඩක් පිං අපිට බයෝ එක්ක ජීවිතය කියල දුන්නට 🙏 ජීවිතය නොදැකපු ළමයි දහස් ගාණකගෙ ඇස් පාදපු පිංවල මහිමයෙන් සර්ගෙ ජීවිතයත් හැම අතින්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් ආදරෙයි මගෙ සර්ට 🥺❤️ තෙරුවන් සරණයි ❤️🥺🙏
❤
2022 A level කරන ඔයාලා ජිවිතේ අනිවාරෙන් දිනනවාමයි... ❤️❤️❤️🔥🔥🔥
Thanks ඒ වචන ටිකට 😊❤️
මමත් ගුරුවරයෙක්, මට ඉගැන්නුවේ නැති වුනත් මගේ හදවතේ ගුරුවරයා. ජීවිතේ කියා දෙන ආදරණීය ගුරුවරයා.....❤️
සර් clz එක පටන්ගත්ත දවසෙ ඉදන් හැමදාම කිව්වෙ හොද දේවල් කරන්න හොද මනුස්සයෙක් වෙන්න කියලා........thank you sir( ලබන ආත්මයෙත් ස්ර් වගේ සත්පුර්ශයෙක් මුනගැසේවා)
අනෙ අපිටත් සර්ගෙ ක්ලාස් ඇවිත් සර්ව දැක බලා ගන්නවත් තිබුන නම් ....අපි හරි ආදරෙයි අපේ මුතුගල සර්ට.❤️🥺
ලමයින්ගෙ හදවතට කතා කරන ගුරුවරයෙක් ඇත්නම් ඒ මුතුගල sir විතරයි ❤️🌺🥺
Aniwaren ma 🥲🥲🥲❤️❤️❤️🙏🙏
මේ 13 වසරක අධ්‍යාපනය තුල මේ වගේ දෙවි කෙනෙක් වගේ ගුරුවරයෙගෙන් ඉගෙනගන්න ලැබීමම පෙර පිනක් ❤️ සර්ට ගොඩක් පිං ❤️ අපිට නොපෙනෙන ලෝකේ ජීවත් වෙන්න කියලා දුන්නට ❤️💫🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට හමුවු මගේ හදවතේ 3 වන ගුරුවරයා. සර්ගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා.
ලැබුවා වූ නව වසර සතුට සාමය සපිරි සුබ නව වසරක් වේවා.. සියලු දෙවිවරුන් සර් වන 2022 වසරටත් වඩා,2023 වසරෙදී සතුටින් ඉන්න ලැබේවා... තවත් දැයේ දරුවන්ට ඇස් පාදන්න ධෛර්යය ශක්තිය ලැබේවා.. ආදරෙයි හැමදාම ❣️💕💞🌻🌻😊
Video එක දකිද්දිම මතක් උනේ අපේ 2021 කුරුණෑගල revision class එකේ අන්තිම දවස(2022/01/27) . එදා ගෙදර ආවට පස්සේ දැනුනේ ලොකූ පාලුවක්😔 ආයෙම අපේ සර්ව සතියෙන් සතිය හම්බ වෙන්නේ නෑ නේද කියලා😪
අදටත් සර් තමා මගේ හදවතේ මුලින් ඉන්න ගුරුතුමා💝
හැමදාමත් ආදරෙයි මගේ සර්ට❤️
බුදු සරණයි සර්🙏
ආදරණීය ගුරුතුමෙක් නින්දා අපහාස මැද 2023 වසරක් දරුවන්ගෙ නැණ පාදා ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා .ඔබට තුනුරුවන්ගෙ සරණයි ! 🙏🙏🙏🙏❤️❤️❤️❤️
හදවතේ ගුරුතුමා ❤❤Bio පමනක් නොව ධර්මයට යොමු කල එකම ගුරුවරයා අදරෙයි සර් හැමදාමත් ❤❤❤❤❤❤
අපේ ආදරනීය ගුරු පියානන්... තෙරුවන් සරණයි .... දුකයි ගොඩාක් ... 🥺❤
Sir gana godak ahala thiyanawa. Hri asai class yana habai man London AL karana nisa yana bari hinda godak dukai. Hari amuthu, panthi nawath hithe ina guruwarayek
ඔතනින් ගොඩක් අය අනාගතේ වෛද්‍යවරු. සුදු කළු shirt එකක් ඇදපු කතා කරපු කෙනානම් කවදාහරි හොද දක්ෂ වෛද්‍යවරයෙක් වෙයි.Sirta ගොඩක් ආදරෙයි අපිත්❤❤❤❤❤
මුලු ජීවිතා කාලේටම මට අමතක නොවන ගුරුවරයෙක් 💗💫❤️
මෙතනින් හොදටම තිබ්බෙ කෑගල්ලෙ එක .ඒක කරේ තලය ඒ හින්ද තලයට ජය වේවා.
Thalet jaya wewa..
තලේට ජය 🤟
මම තමයි හැමෝම කතා වෙන තලයා😂
තලේට ජය වේවා 🥰
ගොඩක් ආදරෙයි මගේ සර්. Online සහාභගි උනත් ජිවිතයට දැනුමට එහා ගිය . ගුන දර්ම ගොඩක් ඉගෙන ගන්න පුලුවන් උනා. ගුනදර්ම කියා දුන් මගේ ගුරුවරයාට දීර්ඝ අයුලැබේවා ! නමෝබුද්දාය 🙏
අනේ මටත් ඇඩුනා මේක බලලා...කවදාවත්ම සර්ගේ පන්තියකින් ඉගෙන ගෙන නොතිබුණත් මටත් ඒ ළමයින්ට දැනුනු හැගීම දැණුනා... සර්ගේ වීඩියෝ බලලා ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගත්තා....සර්ගෙන්...ආදරෙයී හැමදාමත් සර්ට...ඇස් දෙකට දැකලා නැති උනත් මම දැකපු හොදම ගුරුවරයා...ආසයි සර්ගේ කකුල් දෙක අල්ලලා වදින්න කවදා හරී සර්ව දකින්න ලැබුණොත් ලොකූ වාසනාවක් ඒක මට❤🙏
ඔබ නම් ආශ්චර්යමත් ගුරුවරයෙක්.අපගේ අනාගත දරුවන් ඔබට බාරයි ගුරුතුමනි,
ආයේ සර්ව හම්බෙන්නේ නෑ කියලා දැනෙද්දී ගොඩක් දුකයි අපිට bio වලට අමතරව සමාජයේ ජීවත්වන විදිය කියලා දුන්නා ඒවට සර්ට ගොඩක් පින් 🥺♥️
බයෝ විතරක් නෙවෙයි ධර්ම මාර්ගයට ද අපිව යොමු කලේ සර්.....හැමදාම හදවතේ ඉහළින් ම ඉන්න ගුරු පියාණන්ට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි....❤️❤️❤️❤️
අපේ සර්🙏 හිත් අයාලේ දුවද්දි ඒ හිත් රැකගෙන ජිවත් වෙන්න අපිට කියල දුන්නා. විෂය සැකයක් නැතිවෙන විදිහට හැමදේම ලස්සනට අපිට දුන්නා. අවුරුදු 3ක් සතියෙන් සතිය සර් ගොඩනගපු අත්වාරුව දැන් ශක්තිමත්. ඒ සුන්දර දවස් ගෙවිල ගිහින් අපි සර්ව දාලා යන දවසත් ආවා. සර් දුන්න ඒ අවවාද ගොන්නටයි ඔහේ ගෙවුනු ජිවිතවලට පෙන්වල දුන්න ඒ ලස්සන පාරටයි සර්ට ගොඩක් පිං🙏🤍 තෙරුවන් සරණයි සර්.♥️🌚
මම තදින්ම විශ්වාස කරනවා ඔබතුමාගේ කකුලෙන් අදින්නේ ඔබතුමා බුදු දහම යොවුන් සිත් වලට ඉතාම විශිෂ්ට අයුරින් කියලා දෙන නිසා ... ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න කියලා දෙන නිසා .... කාටහරි මේක රුස්සන්නේ නැහැ ....මේ පිටුපස අනිවාර්යයෙන්ම born again පල්ලි ක්‍රියාකාරීන් සිටිනවා ... ඔවුන් අපේ තරුණ පරපුර ඔවුන්ගේ ආගමට බදවා ගන්න පුදුම ගේමක් දෙන නිසා ...ඒ නිසා ඔවුන්ගේ ආගමේ කියනවා වගේම .. turn the other cheek .. and courageously move on with your good work sir ...🙏❤️
මගේ ජීවිතේ එළිය කල මගේ ගුරු පියාණන් 🥺❤️
කියන්න වචන නැති වුණාම අපි ගොලු වෙනවා ... ඒ වගේ සතුටුයි ගොඩක් ... ❤❤❤❤❤❤❤❤
අපිට මෙ වගෙ ගුරුවරෙක් හිටියේ නැ ගොඩක් දුකයි එත් විඩියො බලද්දි මමත් එතන ඉන්නවා වගෙ හැගිමක් දැනෙනවා සර්ට ගොඩක් ආදරෙයි තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න සර්💗☺️🙏
දුක වගේම සතුටත් දෙකම උපරිමේටම දැනුන දවසක්....😢 අනේ සතියෙන් සතිය ආයේ සර්ව දකින්න නෑ කියලා මතක් වෙනකොට දැනෙන දුක 😢❤ ආසාවෙන්ම ඉගෙනගත්ත පන්තිය..පන්තියෙදි වෙලාව යනවා කියලා දැනිලා නෑ...අපේ සර් විෂයට දෙවෙනි නොවෙන්න ජීවිතෙත් අපට කියලා දුන්නා.. ජීවිතේ ඉස්සරහටත් තියන අඩියක් අඩියක් ගානේ සර්ගේ අවවාද මතක් වේවී 😢❤ තෙරුවන් සරණයි සර් ❤🌼
සර්ව හැබැහින් නොදැක්කත් මගෙ දැනුම වැඩි කර දුන්නාට ගොඩාක් පිං 🙏 කවදාහරි ලොක්කෙක් වෙලා එන්නම් බලලා යන්න 😘😘😘😘😘😘😘😘
එදා ජීවිතේ සුන්දරම දවසක් කීවොත් මම හරි ...🥺❤️ ගොඩක් සතුටුයි ඒ වගේම ඊට වඩා දුකයි....
මගේ ජීවිතේ මට ලැබුණ හොඳම ගුරුපියාණන්,නුඹයි ගුරුපියාණනී! ජීවිතේ නිවැරැදි තීරණ වල වටිනාකම,ධාර්මිකව දිවි ගෙවීමේ වටිනාකම, සමාජයේ වෙනස්වීම් හමුවේ නොසැලී ජීවත්වීමේ වටිනාකම, අකුරු කළ නොහැකීයි ඇඳුරිඳුනේ.. ඔබගෙන් අප ලැබූ පන්නරය... වචන කළ නොහැකීයි ඇඳුරිදුනේ..ඔබ අපට දුන් සේවයේ වටිනාකම... තෙරුවන් සරණයි ගුරුපියාණනේ...! ❤🙏
සර් ව ඇස් දෙකෙන් දැකලා වචනයක් හරි කථා කරන්න ගොඩාක් අාසයි සර්.. සර් ට තෙරුවන් සරණයි..❤❤❤😢
ආදරණීය අපේ සර්...❤️❤️ ලැබුවා වූ නව වසරේ සර්ගේ සියලු වැඩ කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට වාසනාව ,ශක්තිය ,ධෞර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️ ඒ වගේම 2022 A/ L විභාගයට මුහුණ දෙන සියලුම දෙනාට විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ශක්තිය ධෞර්යය ලැබේවා කියා හදවතින්ම සුභ පතනවා 🥰❤️ බුදු සරණයි අපේ සර්ට..❤️❤️🙏
ජීවිතේ සතුටින් ම ඉගෙන ගත්තේ සර්ගේ පන්ති වලදි ❤️❤️❤️
Aniwarenm hadawathe gurupiyanan ape sir witarai 🥺❤️
Igena gaththe withrak neme jiwithe wdipurma sathuta dnnuned sirge panthiyei mai..♥️❤🥺🥺
අවුරුදු 13 ක් ඉගෙන ගත්තා. ඒ කාලේ ගුරුවරු ගොඩක් හම්බුනා. දැනුම විතරක් නෙවෙයි. ජිවිතේට ධර්මය ලං කරෙත්, දැහැමිව ජීවත් වෙන්න කියලා දුන්නේත් ඔබයි මගේ ගුරුතුමනි. හැමදාම මගේ ගුරුතුමා කියලා දුන්න උතුම් සත් පුරුෂ ගති අපි ළග තියෙයි. මගේ ගුරුතුමාට බුදුසරණයි!
ධර්ම මාර්ගේ තව තවත් ඉදිරියට යමින්, ළමයින්වත් තව තවත් යහමගට ගන්න පුළුවන් වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා සර්ට👍❤👍
සියලුම දරුවන්ගේ ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .සර්ටත් උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා
ජීවිතේ කියා දුන් ගුරුපියාණන්...!!! 🥺❤🙏😭
අනේ අපේ බණ්ඩාර දිසානායක සර් ත් ඔහොම සින්දුව ක් කිව්වා අන්තිම දවසේ....මේ සර්ත් ලස්සනට සින්දු කියනවා.....🥰🥰🥰🥰ගොඩක් දුක හිතෙන දවසක් එදා...🥺🌹
2023 අපිටත් මෙහෙම දවසක් එනවානේද කියලා හිතෙනකොට 🥺🥺🥺❤️ අනේ මගේ සර් ... බුදු සරණයි , මගේ සර් 🙏🙏🙏❤️❤️☺️☺️
පන්ති ගිහිල්ලාත් නෑ,සර්ව දැකලාත් නෑ එත් සර් දෙන motivation මාර ගැම්මක් සර්🥰♥♥
අපේ ගුරු දෙවියන්ට ගොඩක් පින් අපිව ලොකේ වටිනා මිනිසුන් කිරීමට දැරූ වෑයමට ඔබතුමාගේ ඔවදන් කිසිදිනෙක අමතක නොවේවි බුදුසරනයි අපේ සර්ට❤️🙏
දරුවන්ගෙන් මේ වගේ ආදරයක් ලබන්න ගුරුවරයෙක් මොන තරම් පිං කරල තියෙන්න ඕනිද
දරුවන් ගෙ කතාවලින් පේනවා දරුවන් ජිවිතය තේරුම් අරන් ජිවිත අවබෝධය ලබා අති බව සර්ට ත් දරැවන්ටත් සාර්ථක ජිවිත ගෙවන්නට ලැබේවා ! බුදුසරණයි ඹයාලට
I am not a studant.but i like very much sir. Aunty kamani.
සර්ට හැමදාමත් දීර්ඝායු පතමි...!! සර්ට මේ දේවල් වලට ගොඩාක් පිං සිද්ද වේවා...!! ඔබට කිසිදු දිනක කිසිදු අනතුරක් නොවේව❤️❤️❤️
සමුගන්න දුකම එක තමා අපේ ආදරනණීය ගුරුතුමාගේ Bio පන්තිය... හැම සතියෙම අපේ ජීවිත වලට අලුත් දෙයක් ගුණ දහම් කියා දෙමින් , අපේ ජීවිත ඒකාලෝක කල අපගේ ගුරුතුමාට චිරාත් කාලයක් අප වැනිම දරුවන්ගේ සිත් සතන් ගුණ නැනෙන් පුරවාලන්නට වාසනාව ශක්තිය ලැබේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
කවදාහරි මට මේ ගුරුතුමා දැකීමට ඇත්නම් හිතපු අවස්ථාව අනන්තයි අප්‍රමාණයි නමුත් ඒ අවස්ථාව දැන් මගෙ දොනිට ලැබිලා ඔබවැනි ගුරුතුමෙක්ගෙන් අකුරු ඉගෙනගන්න .තෙරුවන් සරණයි !🙏🙏🙏🙏
ගොඩාක් ස්තුති සර් english medium පංති හොය හොය ඉද්දි සර්ව හම්බවෙලා ලොකූ දෙයක් ගත්තා ජිවිතේට...ඇත්තටම ගොඩක් දුකයි සමූගැනීමකට... එහෙත සර් අපිට කරපූ සේවයට අපි අනිවාරෙන්ම සාධාරණයක් කරනවා කියලා පොරොන්දු වෙනවා සර්... සමහරක් වගේ බයෝ වලින් බය නොකර සර් බයෝ ලස්සන film එකක් වගේ කියල දුන්නා..සර්ගේ online ආවත් අපිට දැනුනේ සර් ඇත්තටම අපි ඉස්සරහ උගන්නවා වගේ.. බොහොම ස්තුති සර්... ❤️🥺
හැම අයියා කෙනෙක්ම අක්ක කෙනෙක්ම හොදට එකසෑම් එක ලියන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
බුදු සරනයි 😥😍😘
මගේ සර්ට තෙරුවන්ගේ ආශිර්වාදය හැමදාටම ලැබෙන්න ඕනෙ.🥺 දුකයි ගොඩාක් 🤍🥺
අපි මේ සැරේ o/l batch එක 🤕 මං ගොඩක් ආසයි science වලට A/l වලට bio කරන්න හිතන් ඉන්නෙ සර්ගෙ class එකට එන්න ලැබුනොත් ලොකු දෙයක් ❤️🙏 සර්ට පට්ටම ආදරෙයි❤️❤️❤️❤️❤️ තෙරුවන්සරණයි සර්🙏🙏🙏
කවදාවත් දැකලවත් නෑ සර්ව.. හැබැයි ජොවිතේට සර්ගෙන් ගත්ත ආදර්ශ ගොඩායි ❤️
සර්ට බුදු සරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවාදීර්ඝ ආයුෂ ලැබේවා සර්ව මුහුණට මුණනොගැහුණත් හැමදාමත් සර්ට අපි ගොඩක් ආදරෙයි සංසාරෙන් එතෙර වෙන්න ට වාසනාව ලැබේවා
මේ ලමයින්ගෙ කතා වලින් කදුලුවලින් තේරෙනවා මුතු සර් ගෙන් ඉගෙන ගෙන. ජිවිතය සාර්තක කරගන්න.රටට වැඩක් කරන දරුවන් පිරිසක් බිහිකරලා තියෙනවා මුතු සර්ට පිං ජයෙන් ජය 🌹🌹🌹🥰🥰❤️🙏👍
මං සර්ගේ ක්ලාස් ඇවිල්ලා නැ..ඒත් සර් මම follow කරන මම දැකපු සුපිරි චරිතයක් .❤️❤️
සර්ගෙන් ඉගෙන ගෙන නැති උනත් සර්ට හැමදාමත් ආදරෙයි ❤️
👌
අනිවාර්යන්
දෙවියනේහ්හ්හ් 😭😭 ..... මන් සර්ගෙ කටහඩින් අහන්න තිබුනනම් කියලා පතපු සින්දුවක් හම්තෙරෙ ... අද ඒක අහනකොට දැනෙන හැගීම ...අනේ මට සතුටුයි 😭😭😭😭
අපිටත් මේ වගේ දවසක් එනවා කියලා මතක් වෙද්දී ලොකු දුකක් දැනෙනවා..මේ පාර විභාගය ලියන අයියලා අක්කලාට සුභ පතනවා හොදින් විභාගයට මුහුණ දෙන්න ශක්තිය ලැබේවා...♥️
අනේ මට දුකයි......ආය සර්ව හම්බවෙන්නැතිවෙයි සතියෙන් සතිය 😭😭😭😭😭😭😭😭😭😭
මගෙ ගුරු දෙවිඳුන්ට සතුටිදායි, ආදරණීය සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!...🤩🤩😍😍😍🥲🥰❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරනීය ගුරුවරයේක් ඇත්තට සර් වගේ ගුරුවරුන් හමු වන්න ගොඩක් ලමයි පින් දහම් කරලා .. තියෙන්නෙ ඕන සුබ පතනවා මේ සැරේ සර් ගේන් ඉගේන ගත්තා .. ලමයි හොද තැනකට යන්න කියලා ප්‍රර්තනා කරනවා ජේසු පිහිටයි 🧡🧡🧡🧡
මගේ සර්, සර්ව මුලින්ම දැක්කේ A/L ක්ලාස් පටන් ගන්න තිබ්බ seminar එකේදී...එදා stage එකට ගොඩවෙද්දී සර්ගේ මූණේ තිබ්බ ඒ හිනාවමයි අදටත් තියෙන්නේ..එදා පටන් සර්ගේ ක්ලාස් ඇවිත් විෂය විතරක් ඉගෙන ගත්තේ නෑ..සර් අපිට ජිවිතයම ඉගැන්නුවා..ගුණ ධර්ම ඉගැන්නුවා...සර් අපිට කරපු උපකාර වලට කෘතගුණ සලකලා ඉවරකරන්න අපිට බැරි වෙයි...එත් හැමදාමත් සර්ගේ ගෝලයෙක් විදිහට ගුරු ගෞරවය හිතේ තියන් සර් අපිට කියල දුන්නු ගුණ ධර්ම වලට අනුව ජිවත් වෙන්න උත්සහ කරනවා සර් ...සර්ට ගොඩක් පින්..තෙරුවන් සරණයි..🙏🙏🙏❤❤
සර්ගෙන් ඉගෙන ගන්න ලැබුනේ පෙර පිනක් නිසා.. අදරෙයි හැමදාමත් අපේ සර්ට. බුදු සරණයි 🙏🙏❤
හදවතෙ ගුරුවරයා 🥺🙏
සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් ආසයි, ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා,වැටෙන හැම වෙලාවකම දෙමව්පියන්ට පස්සේ හයිය වුනේ සර්. හැමදාම ගොඩාක් ආදරෙයි මගේ සර්ට, බුදු සරණයි සර්
කෑගල්ලේ එක අංක 01 ට ගේන්න උදව් කරපු තලයට ජයවේවා 🙏
තලයට ජය 🤟
thalayata jaya wewa🥳💪
Thalayata jaya wewa 🎉🥳
ගායකයෝ පරාදයි සර් ☺️☺️😍😍 සර් බෑන්ඩ් එකක් ගහමු ද 😁
කවදාවත් ඉගෙන නැ ඒ උනත් ගොඩක් සතුටුයි සර් මෙ විදියට හැමෝගෙම ආදරයක් ලබන්න හම්බුනා සර්ට 💖💖
තෙරුවන් සරණයි සර් කවදා හරි හම්බෙලා කතා කරන්න තියනවනම් ගොඩක් කැමතියි . 💖💖
ලක් මාතාවගෙ පින්වත් දරුවෙක් 💖 මුතුගල නමට අරුතක් දුන් පුතෙක්
අපුරුයි. දරුවන්ගේ විතරක් නෙවෙයි අපේ හදවත් වල සිටින උතුම් මිනිසෙකි ආදරණිය මුතුගල sir
ඔබතුමාගේ නිහතමානී දක්ෂ ගුරු උපදේශනයට අපේ උත්තමාචාරය පිළිගන්න ගුරුතුමනි
ආදරෙයි අපි ආදරෙයි ❤❤❤
සර්ව හම්බෙනවා කවදහරි.....ඒ තරම් ලොකු ආසාවක්,බලාපොරොත්තුවක්.........ඔව් අනිවාරෙන්ම පුලුවන් වෙයි.....විශ්වාසයි......♥️......(Ashuu🍃♥️)
අනේ සර්ට අපි පට්ට ආසයි 🤗 පන්ති එන එක ලොකු ආසවක් සර්ගේ
හදවතේ ගුරුවරයා ..Bio පමණක් නොව දර්මයට යොමු කල එකම ගුරුවරයා 💜️💜️
....පිපෙන්නට වෙර දරණ සුවහසක් දූ දරුවන්ගේ ජීවිතයට අරුතක් එක් කරන ගුරු තරුවට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ....
හදවතේ ගුරුතුමා 🥺🥺❤️❤️❤️ යහමගට යන්න කියලා දුන්න එකම ගුරුතුමා ❤️❤️
මන් accounting පැත්තෙන් යන කෙනෙක් මේ සර් ඇහැටවත් දැකලා නෑ ඉගෙනගෙනත් නෑ ...
නමුත් දෙන ජීවිත ආදර්ශය බොහොම වටිනවා
Good luck මේ පාර AL ලියන නන්ගිල මල්ලිලට 💖💖