Sri Lankan Comedy සිංහල ජොක්ස් - Vijaya Nandasiri 2016

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 379

  • @lalitamaleni8996
    @lalitamaleni8996 3 роки тому +35

    දකින්න දකින්න ආසයි.මේවනේ රඟපෑම්.නිවන් සුව ලැබේවා

  • @theboniyaa1847
    @theboniyaa1847 2 роки тому +53

    විජය නන්දසිරි මහත්තයා අදටත් ජීව මානයි එදා තිබ්බෙ ආදරය අදටත් තව අවුරුදු කොච්චර ගියත් එහෙම්ම මයි❤️ හොද තැනක ඉපදෙන්න ඔනෙ

    • @AI200A
      @AI200A Місяць тому +1

  • @malindahewawasam9052
    @malindahewawasam9052 3 роки тому +36

    නොම්මර එක...👍👍👍විජය නන්දසිරි

  • @didanayakamudiyaselagerenu289
    @didanayakamudiyaselagerenu289 3 роки тому +23

    අනෙ අද හිට්යා නම් නෙද නිවන් සුව පතම්😭😭😭

  • @deshanperera5941
    @deshanperera5941 4 роки тому +96

    වේදිකාව,සිනමාව හා ටෙලිනාට්‍ය අතික්‍රමණය කල ප්‍රතිභාපූර්ණ රංගවේදී විජය නන්දසිරි කලාකරුවාණනි,ඔබ අපෙන් සමුගත්තත් ඔබගේ රංගනය අපේ හදවත් තුළ සදා අමරණීයයි.ඔබතුමාගේ හැකියාවෙන් රටක් හිනැස්වූ පිනම ඇති ඔබතුමාට නිවන් දකින්න..

  • @nathilalakshitha4757
    @nathilalakshitha4757 4 роки тому +58

    නිවන් සුව ලැබේවා ......විජය නන්දසිරි මහතා

  • @lahirulahiru7145
    @lahirulahiru7145 Рік тому +6

    ව්ජෙ නන්දසිරි පට්ට නලුවෙක් නිවන් සුව නිහතමානී කලා කරුවානනි

  • @swarnathilini9083
    @swarnathilini9083 5 років тому +32

    සදා amarniya ජීවමාන කලාකරුවා ඔබයි විජය නන්දසිරි මහත්තයා ඔබ වැනි කලාකරුවෙක් යළි කිසිදා බිහි වෙන්නේ නැහැ නිවන් සුවය ලැබේවා ඔබට

  • @navynuwan2449
    @navynuwan2449 3 роки тому +53

    ඒ උතුම් මිනිසාට නිර්වාණයම අවබෝධ වේවා...

  • @MSMA1982
    @MSMA1982 5 років тому +14

    ඇත්තටම...මේ..මහත්වරු...මැරීලා..කාලයක්...ගියත්...වටිනාකම..කියලා..නිම කරන්න..බෑ😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁🌹🌻ඔබතුමාට නිවන්.සුවයලැබේව 🌻🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @shehansenanayaka3046
    @shehansenanayaka3046 4 місяці тому +1

    Vijaya nandasiri mahatha very talented artist. ❤. A great loss to Sri Lanka. ❤😢

  • @anuraranepura
    @anuraranepura Рік тому +4

    එපා නොවෙන වීඩියෝ වක් , ඔබතුමාට නිවන්සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු

  • @dhammikavidanapathirana189
    @dhammikavidanapathirana189 3 роки тому +58

    සොදුරුවූ හදවතක් ඇති නිහතමානී කලාකරුවාණනි ඔබට නිවන් සුව

  • @jayaweera9360
    @jayaweera9360 2 роки тому +20

    මේ මිනිස්සු මැරිලත් ජීවත් වෙනවා - අපි මැරුණට පස්සෙ ඉතිං මැරුණම තමයි.

    • @AI200A
      @AI200A Місяць тому

      💯🥺🙏

  • @Amila9082
    @Amila9082 4 роки тому +24

    සොඳුරු කලාකරුවාණනි 😥😥😟😟ඔබගෙ නික්ම යෑම දුකකි,,,,,,,,,,නැවත අපි අතරම ඉපදේවා

  • @sadathraka9472
    @sadathraka9472 Рік тому +4

    අපිව හිනස්සු"පිනම"ඇති"වටිනා"කලාකරුවෙක්"නිවන්"
    සුවලැබේවා",

  • @vikiperera6710
    @vikiperera6710 10 місяців тому +2

    Ape hadawathe inne vijaya nandasiri mahatha❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Gayan_klb_96
    @Gayan_klb_96 2 роки тому +8

    නිවන්සුව ලැබේවා ආදරණීය කලාකරුවානෙණි 🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 роки тому +1

    Sundara kalakaruwaneni.... Obata ikmaninma niwan suwa labewa 🙏🙏🙏🙏🙏🙏

  • @sajithsanjaya5643
    @sajithsanjaya5643 4 роки тому +70

    ඇත්තටම පොඩි කාලේ ඉදලම මම ගොඩාක් ආදරේ කරපු සැබෑම දක්ෂ නලුවෙක්.....ඇත්තටම ඔබ මෙලොව හැරගියා කියන එකත් හීනයක් වගේ.......

  • @thamaliwasanthi9975
    @thamaliwasanthi9975 Рік тому +3

    ලස්සනයි 🎉

  • @silvapremawate4419
    @silvapremawate4419 4 роки тому +2

    ලස්සනයි. ලස්සනයි. බුදුසරණයි. බුදුසරණයි. Nawata. ඉපදන්න. ඔබ‍ට. පින්. ලැබිල.

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 роки тому +18

    විජය නන්දසිරි මහතා නිවන් සුව ඔබතුමාට!!!

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 5 років тому +23

    සුපිරි විඩියෝ එක ඔබට නිවන් සුව ලැබේවා

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 3 місяці тому

    හිනා හිනා හිනා වෙන්තසිනා😅😅😅😅😅😅😅😅😅

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 2 роки тому +2

    මම ආසම නලුවෙක් නිවන් සුව ලැබේවා සර් 🙏🙏

  • @truthweda4621
    @truthweda4621 7 років тому +96

    හරිම ලස්සනයි,,,,ඇත්තටම දුකයි ඔබට නිවන් සුව!!!! සොඳුරු මිනිසානනි

  • @lalitamaleni8996
    @lalitamaleni8996 3 місяці тому

    ප්‍රථිභාපූර්ණ ජනකාන්ත නලු විජය නන්දසිරි කලාකරු වානනි.යලි ඉපදෙන්න මේ හෙළ දෙරණේ .නිවන් දකින්න පෙර

  • @salis6386
    @salis6386 4 роки тому +13

    අම්මෝ තාමත් මතක් වෙනවා බන් 😪 ආතල් විතරමයි 😃

  • @ChandanaMillawana
    @ChandanaMillawana 23 дні тому

    ආසම චරිත දෙකක් ... ❤

  • @මැනිකේ-න7ද
    @මැනිකේ-න7ද 3 роки тому +9

    අමතක නොවන චරිත

  • @lakminipryadarshani5234
    @lakminipryadarshani5234 5 років тому +14

    නියමයි සුපිරි වැඩේ

  • @rohanasarath2190
    @rohanasarath2190 3 роки тому +55

    රටක් හිනැස්සූ, ආදරණීය විජය නන්දසිරි කලාකරුවානෙනි ඔබට නිවන් සුව !

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 3 роки тому +4

    Ane ඇත්තටම හොඳ කෙනෙක් nathuuna ඔබට නිවන් සුව ලැබේවා

  • @හිතහොදකොල්ලා-ඥ9ඤ

    අපට සිටි දක්ශ කලාකරුවෙක්. ඔබට නිවන්සුව.

  • @r.m2605
    @r.m2605 7 років тому +56

    හරිම ලස්සනයි දුකයි ඔබට නිවන් සුව සොඳුරු මිනිසානෙනි

  • @food6068
    @food6068 7 років тому +66

    ඇත්තටම ගොඩක් දුකයි ඔබට,නිවන්,සුව//

  • @yasasniwantha3183
    @yasasniwantha3183 5 років тому +13

    එක පට්ට .

  • @gevindudakshina6116
    @gevindudakshina6116 Рік тому +1

    May Wijaya Nandasiri attain the supreme bliss of Nibbana 🙏

  • @Cherry73-v9t
    @Cherry73-v9t 5 місяців тому +1

    Nomber one comedian in sri lanka
    RIP 😢😢😢

  • @manjuperera7133
    @manjuperera7133 7 років тому +101

    කොහොමද ඔබතුමට නිවන්සුව පතන්නෙ.අපේ පුංචි රටට ඔබ තුමව ඕනෙ .නැවතත් ඉපදෙන්න අප අතරම

  • @dr.shanudrshanu7198
    @dr.shanudrshanu7198 4 роки тому +10

    ලස්සනයි ලස්සනයි බුදු සරණයි 🌷🌼🎶🏵️💮💮💮💮💮💮💮💮💮🌼🌷🌷🥀🥀🏆️💖💖💖💫💫💫💫💫👑️💥💥🌱🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @starlitnews
    @starlitnews 4 роки тому +4

    Remind me of JOSI & MANAPPUWA! the only thing that is missing is the famous dance. We miss you!

  • @lasanthasamarakkodi2754
    @lasanthasamarakkodi2754 3 роки тому +15

    කලාකරුවානෙනි ඔබට නිවන්සුව...

  • @sudusudusudusudu7322
    @sudusudusudusudu7322 5 років тому +10

    බොහොම හොඳ 👍👍👍👍👍💚💚💚💚💚💚💛💛💛💛💛💛💛😭

  • @පිප්පියා-ළ6ශ
    @පිප්පියා-ළ6ශ 3 роки тому +9

    ඔබ අපට ජාතිකත්වාසනාවන්

  • @sameeraperera7001
    @sameeraperera7001 2 роки тому +4

    😥😥😥😥ane විජ අයියා .❤️❤️❤️❤️❤️

  • @priyadarshanichamila3263
    @priyadarshanichamila3263 4 роки тому +3

    Niliyage nama mokadda?

  • @පතිරණගේඑස්.ඩී.පී

    Obata niwan suwa labewa kalakaruwaneni

  • @wasante5720
    @wasante5720 5 років тому +10

    ලස්සනයි

    • @ranialrbabi9002
      @ranialrbabi9002 3 роки тому

      ර් මේ රටේ ඇජචේ0ඔඩඩෆළස8

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 роки тому +3

    අති දක්ශ කලාකරුවානෙනි ඔබට නිවන්සුව ලැබේවා

  • @madavimadavi8100
    @madavimadavi8100 Рік тому

    Vijaya nandasiri adarei hamadatama.obata niwan suwa .....

  • @lakmalisuru1772
    @lakmalisuru1772 Рік тому +2

    විජය නන්දසිරි කියන්නේ devi කෙනෙක් wage මනුස්සයෙක් ,

  • @broadcastcrispy6780
    @broadcastcrispy6780 5 років тому +2

    ආදරණිය කලාකරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා එහෙත් ඔබේ අඩුව පිරවීමට ජගතෙකු මේ රටේ නොව ලෝකයටම එකෙකු බිහිවන්නේ නැත

  • @darshninadeeka8568
    @darshninadeeka8568 5 років тому +7

    හරිම ලස්සනයි ඔබට නිවන් සුව

  • @ceylonmemoacadamy4751
    @ceylonmemoacadamy4751 4 роки тому +19

    ඔබතුමා අපි අතර තාම ඉන්නවා වගේ දැනෙනවා

  • @subangi9770
    @subangi9770 3 роки тому +47

    😢අනේ ගොඩක් කණගාටුයි ඔබතුමා වැනි විශිෂ්ට කලාකරුවෙක් අපට අහිමි වීම ගැන 💔

  • @MSMA1982
    @MSMA1982 5 років тому +17

    කීවතාවක්බැලූවත්..මදි..විහිලු
    නිවන් සැප..ලැබේවා

  • @sadaakka1539
    @sadaakka1539 8 років тому +121

    ඇත්තටම දුකයි ඔබට නිවන් සුව සොඳුරු මිනිසානනි

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 5 років тому +4

    සුපිරි සුපිරි ❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻

  • @dilusamantha2304
    @dilusamantha2304 8 років тому +15

    හරිම ලස්සනයි .

  • @chathuchathu3275
    @chathuchathu3275 5 років тому +18

    නිවන් සුව සොදුරු කලාකරුවා නනි

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 2 роки тому +4

    කවුද මේ ලස්සන ගෑණුකෙනා?

  • @hassanaa9694
    @hassanaa9694 5 років тому +10

    Adarniya naluwak ඔයාට නිවන් සුව

  • @nimanthaperera2857
    @nimanthaperera2857 4 роки тому +34

    මේ මනුස්සයා ජීවත් වෙලා ඉන්න කාලේ ඒ මනුස්සයාගේ විහිළුවලට බැනල කමෙන්ට් දාලා දැං උඹල නිවන් සුව පතනවා .උඹලා මොන ජාතියේ මිනිස්සු කොට්ඨාසයක් ද බං.මනුස්සයෙක් ජීවත් වෙද්දි ගරු කරපන්

    • @roshanisubodika3192
      @roshanisubodika3192 4 роки тому +1

      Zzs

    • @Rani4933-b8u
      @Rani4933-b8u 4 роки тому +4

      මනුස්සකම් දන්න මිනිස්සු ලංකාවේ ඉන්න එපැයි. ඉපදුන එක ගැන දුක් වෙනවා මමත්

  • @kumarimatala4687
    @kumarimatala4687 3 роки тому +5

    නිවන් සුව ලැබෙවා

  • @anujaakashgunarathna9655
    @anujaakashgunarathna9655 10 місяців тому +2

    Me niliyage nama mokakda

  • @sitharasithara110
    @sitharasithara110 4 роки тому +1

    Oba තුමා නැවතත් anna ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanakanchana9253
    @kanchanakanchana9253 3 роки тому +1

    Aththatama gahala wage yako...maru aaaaa...kohomath weddo thamai....

  • @dileeprathnayaka8679
    @dileeprathnayaka8679 2 роки тому

    ආදරණීය චරිතයක් දක්ෂම රංගන ශිල්පියා

  • @welthwelth1269
    @welthwelth1269 2 роки тому

    Bivama ratharan tambata pathvenawaada?

  • @sahanudayanga5875
    @sahanudayanga5875 4 роки тому +1

    Mage asama naluwa thamai me,obata niwan suwa labewa😥😥😥😥😥😥😥😥😥

  • @nalika3354
    @nalika3354 5 років тому +19

    ජේෂ්ඨ කලාකරුවෙක්

  • @tecklawalles795
    @tecklawalles795 5 років тому +22

    Fantastic - best comedy ever,laughed too much ,he is Awesome,give him a 💋🇦🇺

  • @danuprasad6451
    @danuprasad6451 6 років тому +2

    Niwan suwa labewa vijaya sir obata.

  • @viduraniroshan5136
    @viduraniroshan5136 2 роки тому

    නිවන් සුව ලැ⁣බේවා

  • @priyanthakahawalapitiya1439
    @priyanthakahawalapitiya1439 Рік тому +1

    රටම හිනැස්සුව විතරක් නෙමෙයි සරත්චන්ද්‍ර යන්ගෙ මනමේ නාට්‍ය යේ මනමේ කුමාර යටත් රඟපෑව.අතිදක්ෂ නලුවෙක් .අකාලයේ අපට අහිමිවුනා

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +30

    රටක් හිනැස්සු නිහතමානි කලාකරැවෙක්

  • @rodneyliyanage1725
    @rodneyliyanage1725 6 років тому +9

    Vijaya your loss is something that we cannot bear.

  • @bimaliPradipa
    @bimaliPradipa 2 місяці тому

    Ferni nande umma❤❤❤❤❤

  • @ashelkariyawasam
    @ashelkariyawasam Рік тому

    Nice standup comedy ❤️‍🔥⚡⚡

  • @akashguptha2128
    @akashguptha2128 3 роки тому +5

    අපිට සතුටක් ලබා දුන්නට ඔබට නිවන්සුව

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 роки тому

    ආසම චරිතයක්

  • @badraweerasekara8544
    @badraweerasekara8544 2 роки тому +1

    ලස්සනයි ලස්සනයි බුදු සරණයි

  • @maheshkularatne9412
    @maheshkularatne9412 5 років тому +83

    ජොති පාලයානන්ට ආදේශක් නැති සේද....ඔබටත් ශ්‍රේෂ්ඨයානෙනි ආදේශයක් නෑත..

  • @kulindufernando5661
    @kulindufernando5661 5 років тому +2

    you not in sri lanka because your is exellnt proferomence actor in the in drama subjets.niwam suva good man

  • @suramax9586
    @suramax9586 5 років тому +1

    Tawamath oba apa atharamai maha kala karuwani obata niwan suwa

  • @SM-gu7qp
    @SM-gu7qp 4 роки тому +1

    nivan suwa labewa!

  • @nilonageh7869
    @nilonageh7869 5 років тому +3

    😅😅😅 obata niwan shuwa labawa

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 4 роки тому +2

    supiri minissu

  • @walkingdiaries2854
    @walkingdiaries2854 2 роки тому +1

    ඔබට නිවන් සුව Obata ❤

  • @tttalco1538
    @tttalco1538 7 років тому +7

    Godak lassanai eth dukai

  • @3bdallhalhajri481
    @3bdallhalhajri481 6 років тому +1

    obata niwan suwa mahathmayanani nice video

  • @Mrlamaka
    @Mrlamaka Рік тому +1

    😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @dinalsenmith2125
    @dinalsenmith2125 3 роки тому +2

    2021 එකේ අය කෝ?

  • @anilkumara8852
    @anilkumara8852 3 роки тому

    Vice president is the president and he said that he will also be able for us all that he will ❤️❤️❤️❤️❤️🤔🤗🤗🤗

  • @sonetra7747
    @sonetra7747 3 роки тому

    lassanai,ana,dukai,viganandasiri,,aiiya,dakiddi,,niwansuwa,labawa,,,🌸🌸💕💕😭👌👌

  • @olumanage611
    @olumanage611 6 років тому +1

    Harima dukai obata niwan suwa labewa

  • @sankalpagalapitage8779
    @sankalpagalapitage8779 5 років тому +1

    Oba apa athara ada natha obata niwan suwa

  • @sssddd4854
    @sssddd4854 4 роки тому +1

    Ama maha niwan suwa labewa 🙏