Ape bosat at raju nam pin kadak wasanawabta at rajek me de nam godak hidai ape at rajuta gaurawayak adambarai ape ratata me wage pinwanta atek bihiwema gana e wagema ape weda guru piyanantat gidak pin oba tumatat ape at rajutat kalu mamatat dirga yusa labi niduk norogi wewa budu saranaii
ගැටෙනා විටදි පින්බර රුව නෙතු මානේ...
වැටුනා කඳුළු නෙතු අගටත් හොර රහසේ...
කල පින් බලෙන් ලැබුනලු ඒ දායාදේ...
ඇත් රජු නුඹයි දෙවියන් වඳිනා දෙවොලේ...
සියයක් ආයු ලැබ වැජබේවා මෙලොවේ...
දළදා සමිඳුගේ පිහිටයි ඇත් රජුනේ...
නුඹෙ පින් බලෙන් කළු මාමාත් සුරකේවා...
දහසක් සිත් සතන් තුල දින දින
සැරදේවා...
Mi mi
W
හොද කටයුත්තක් අනිවාර්යයෙන් පිදුම් ලැබියයුතු හස්තිරාජයෙක් දළදා සමිදු පිහිටයි !!!❤️❤️
මේ නම් හොද වැඩක් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි වාසනා වන්ත ඇත් රජුටත්.සහබාගී වූ සැමටත්
අපේ පින්වත් බෝසත් ඇත් රජුට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
අපේ දකුණේ රුහුණේ අභිමානය තමයි පිංවත් ඇත් රජු වාසනා..අපේ රටේ උපන් ලස්සනම විශාලතම පුන්‍යවන්තම හා වාසනාවන්තම ඇත් රජු තමයි කතරගම වාසනා ඇත් රජු..ඔහු දැනට ලොව 🌎 සිටින ලස්සනම,විශාලතම,වාසනාවන්තම හා පුන්‍යවන්තම ඇත් රජු වන නැදුන් ට පමණයි දෙවනි වෙන්නේ...ඊලට ඉන්නේ ඉන්දිරාජා...අපේ පිනට පහළ වූ දළදා කරඩුව වඩම්මවන්නට පිං ඇති අපේ මේ මංගල හස්ති රාජයන් තුන් කට්ටුවම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා...අපේ ආයුෂත් ගෙන චිරාත් කාලයක් හෙහෙන් වැජබේවා...තෙරුවන්ගෙම සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඇත් රජවරු තිදෙනාටම..🌹✌🙏
ගණදෙවියෙක්...වෙදමහතාට.ගොඩාක්.පිං.මෙි.රාජා.කොටං.අැදිල්ලෙන්.බෙිර.ගත්තාට.කලුමාටත්.ගොඩාක්.පිං.දීර්ඝ.අාවිෂ.ලැබෙිවා.බුදුසරණයි.🙏🙏💚💕
පින්වත් ඇත් රජුනි නුඹට දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
🌷🏵🌹🏵🌷🌹🏵🌷🏵🌹🏵🌷🌹🏵🌷🏵🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷😢🌹🏵🌷🌷🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷💕💞💓💓💚💯💯🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පිරිත් අහන ඇත් රජු පිරිත් නූල් බදින ඇත් රජු නිවන් දකින එකම කෙනා නැදුන් පමනයි සාදු කියන්න නැදුන්
ලස්සනයි මුද්දරේට අපේ රාජා තෙරැවන් සරනයි
හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ .සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මට් වඩා කල් ඔබ ජිවත් වෙිවා ....රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා දිර්ඝයුශ ලැබේවා ඇත් රජුනි ... 🙏🙏🙏🙏
උතුම් වැඩක් අපේ ඇත් රජුගේ රෑපය දාල මුද්දරයක් සැකසුවාට ඇත් රජුනි ඔබට දීර්‍ර්ගායුස වේවා දලදා සමිදු පිහිටයි
මතු බුදුබව පතා පාරමී පූරන. ඇත් රජුනි මතු යමි දිනක ඔබ බුදු වෙවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
බෝධිසත්ව ඇත්රජු මතුබුදුවේවා .
🙏🙏🙏🙏
ඇත්තටම හොද දෙයක් ..
ලස්සන රාජා හස්තියාට ඔහොමත් සළකලා මදි ...
පින්වත් ඇත් රජුට නිදුක් නිරෝගී සුවය වේවා ..
බෝසත් ඇත් රජුනි !
නිදුක් නිරෝගී වේවා
දීර්ගායුශ ලැබේවා
තෙරුවන් සරණයි
පින්වත් ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි
පින්වත් ඇත් රජුනේ ඔබටත් ඔබව ආදරෙන් බලාගන්න කලු මාමටත් උතුම් දලදා සමිදු පිහිටයි
තෙරුවන් සරණයි ඇත් රජුනේ නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා
බුදු සරනයි රජුනෙ🥰🥰🥰🥰🥰 දීර්ගායුශ ඔබවහන්සේට 🥰🥰🥰🥰🥰 කලුමාමටත් බුදු සරනයි රජුනෙ🥰🥰🥰🥰🥰 දීර්ගායුශ ඔබවහන්සේට 🥰🥰🥰🥰🥰
බෝසත් ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි !!!!!!!
wasanawanta ape sampata ❤❤❤dirgayu lebewa dalada samidu pihitai at rajuni nobala Bata eya mage petumai❤❤❤e k r ❤
බුදුසරණයි බෝසත් ඇත් රජුණි
තෙරුවණ් සරණයි ඇත් රජුනි! දීර්ඝායුෂ ලැබේවා! ❤️
Pinwath ath rajunta dirgayusha labewa.🙏🙏🙏
Theruwansarani ape rajakiya athraduni obata niwanama wethwa 🙏🙏🙏🌷🙏🐘🙏🌷🌷🌷🙏🙏🙏
හරිම ලස්සනයි බුදු සරනයි ඇත් රජු නේ ඔබට
budu sarnay ath rajuta
Ape bosat at raju nam pin kadak wasanawabta at rajek me de nam godak hidai ape at rajuta gaurawayak adambarai ape ratata me wage pinwanta atek bihiwema gana e wagema ape weda guru piyanantat gidak pin oba tumatat ape at rajutat kalu mamatat dirga yusa labi niduk norogi wewa budu saranaii
තෙරැවන් සරණයි ඇත්රජුනී ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲
දළදා සමිදු පිහිටයි පින්වන්ත ඇත් රජුනි
අපේ පිංකදට අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා.තෙරුවන් සරණයි ❤🙏🐘
Budu saranai 🙏🙏🙏🙏ath rajuni.godak Aadarei obata .lassanai ape raja inna muddara.
ඇත් රජුට දළදා සමිඳු පිහිටයි
නියම වැඩක්
රජුනි ඔබට නිවන් සුහ ලැබේවා
අපේ පින්කද බුදුසරණ යි ඇත් රජුනි
ජීවත්ව ඉදිද්දී තමයි appreciate කරන්න ඕනේ
මෙි වගේ තෙරැවනේ ආශිර්වාදය ලද කෙනෙක්
අපේ ඇත් රජු....ඔබ බෝසත් ඇත් රජේක්..
Budu saranai budu saranai Budu sarani api ආදරෙයි
ඉස්සෙල්ලාම මුද්දරය දෙන්න ඕනි මෙච්චර කාලයක් හස්තිරාජයාව ආදරයෙන් රැක බලාගන්න.. වෙද මහත්තයාට නෙ.... එතුමා නිසානෙ නැදුන් හස්තිරජු නිරෝගී සුවයෙන් ඉන්නෙ.. එතුමාටයි කළු මාමාටයි
(කොහෙවත් ඉන්න කාලකණ්නි බහිරවයින්ට නෙමෙයි) අපේ නැදුන් රජු ට දළදා සමිදු රැකවරණය ලැබේවා..!
Nilanka
Dalada samedu peheta labawa keya patamu haste rajuta
Kohomada oyata yalu wa eten lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae yaluwa oyata
Jewath වෙලා ididdi උපහාර ලැබීම baggiyak ....ඇත් rajuni බුදු වේවා
ඇත්රජුනිඔබ ට නිවන්සුව සුවඅත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් අැත් රජුට නිවන් සුවය ලැබේවා
කව්ද අප්පේ මේකත් අන්ලයික් කලේ.පින්වන්ත ඇත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි .
Mathu budu wewa ath rajuni
Aneeeeeeeee hareeeeeeema pinwath Athrajuni obagana mathak wenakota daragannama baha Athrajuni😭😭😭😭👑🐘👑🐘👑🐘👑🐘👑🐘🙏🙏🙏🙏🙏🙏koitharam thejanwithawa athrajuge kaarya itukaranawada.Godaaak dukaaaai🙏🐘👑🐘👑🐘👑🐘budubawa athwewa Athrajuni🙏🙏🙏🙏🙏🙏.09.03.22.
Ape jathika wasthuwa... Ape ath rajuta Dalada samidu pihitay...🙏🙏🙏 Dirgausha labeewa ath rajune 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දළදා සමිදු පිහිටයි බෝසත් ඇත් රජුට
සාදු සාදු සාදු
Budusaranai
Niduk nirogi deergausha labewa ath rajuni 🙏🙏❤️❤️🐘❤️❤️🙏🙏
ඔබ බුදු වූ දිනක අපිටත් නිවන් දකින්නට පින් ලැබේවා!🙏🙏🙏🙏සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දළදා සමිඳු පිහිටයි ඇත් රජුට
මම මේ video එක බලනකොට ඔයා නිවන් ගොහින් මැණික. 😭😭😭
ඇතා බලන්න බහිරවයො ටිකකුත් ඇවිත්
නිවන් සැප ලැබේවා!
Nedumgamuwe rajata karana wath piliweth harima adambara raja obata diergauasa lebewa
Adaraie godak sudu manika
Adarei manika niwan suwa
Raja. Athutath mamatath. Niwasa. Siyalu. Dawingama. Pihitai ♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම ..ඒකනම..හොදයි....බුදුසරනයි ..🙏🙏🙏
Ath rajuni Oba thamath api athara sujivathva sitinavanam......
Anea bosath ath rajune mea bawayeadeema sugeateyea epeatheawa 🙏🏻🙏🏻🙏🏻
නැදුන් ගමුවෙි රාජා ඇත් රජාට වදින අත්දෙකෙන් අපේ කහකඩයන්ට වදිනවාද ? කියල දැන්නමි තව පාරක් සිතා බැලිය යුතු කාලය පැමිණ ඇත.
කහකඩය කියන්නෙ කව්ද?
Wasanawan et rajuni obata terywan saranai....
Oba dakumen APA pinkala bava danuni.nidukin dineva a pinvath ath rajuni.pera patumin ath rajekuva divi labini.enudu nonavati teruvan sarana yati.
Gampaha .. දොම්පේ mini pahana obai athrajuni......
The Right place to Right person
Deergayu wewa!!!
Pinwat at rajune obata ajaramara niwan suwa
Obe siyalu duk duru wewa siyalu pida duruwewa uthum budu bawama labathwa!
Pinwath bosath rajuta dirgaayousha budusaranai
പ്രണാമം രാജ 🙏
❤️❤️❤️
Sadu sadu
හරිම හීලයි
apu aaya atara malaperetayo tikakut hitiya kamakne budun vadammana ape budu rajata pereta bella vetenne .
Bs🙏🙏🙏🙏🙏
අනේ හොදයි අවුරුදු සිය දහස් ගණනක් ගියත් වටිනාකම වැඩි වෙවා බුදු සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා
0p0
Pinawath ath rajuni obata dalada samidi pihitai.🙏🙏🙏
උතුරු නිවන්සුව ඇත්රජුනි
Ape ratata adambarayak. Dalada samidu phitai.🙏🙏🙏🙏🙏
NADUNGAMUWE ATH RAJUGE SIHIWATANAYAK. KAWADAKA HARI APE DARUWANTA BALANNA PULUWAN
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Ape Bosath Athraju Mathu Buduweva
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏❤❤❤
🙏🙏🙏🙏🙏
2021.සහතිකය.කො
API. Kohomada. Kawaraya , ganna
දේවරජුටදිර්ග.ආයුස
අපිව දාල ගියා බන්
මුදල් නෝට්ටු වලට ගහමු එකක් මෙයාගෙ
Rate janadipati gana danne na eat meya gana dannawa rate ona kenek
no masks>....2021?....this is some old function...anyway its good
කොචිචර හරි හොඩ නලවනවා..එක විදිහකට ඉන්ෙනම නැහැනේ
8 DENEK DENATA AKAMETHI BAWA KIYALA THIYENAWA.. THIRISANNU HODAI MAYE HITHE EETA WADAA...
අනෙ කොයි වෙලෙ බැලුවත් raja ta කළු mama kotten sara danawa එහෙම karanna epa අජිත් mama wasana ta dena adare wagema raja tat denna sara danna epa
Dalada samindu pihitai
තියෙන ගුන
Ova karanakota e sathata kanna deyak denna epai...එ සතාට ඔයා මුද්දරෙන් හරි උත්සවයෙන් හරි ඇති පලේ මොකක්ද.එයාලට ඉනා කැම....