ඇඟිල්ලෙන් බුරිය පිරිමැද බඩ වූ මංගලිකා | Royal Taprobanian

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 194

  • @SanjayaPrasad
    @SanjayaPrasad Рік тому +21

    සර් ගේ උත්සාහය හොඳයි.. බුද්ධිමත් විචාරකයො දෙන්නෙක් ළඟ තියාගත්තනම්....

  • @BraveFonseka
    @BraveFonseka Рік тому +6

    තවත් ඔබට මෙවැනි විඩීයෝස් කරන්න ශක්තිය දෛරය ලැබේවා 🎉🎉🎉

    • @cjr8165
      @cjr8165 Рік тому

      පල පල වාසුදේවයා 🤣🤣🤣

  • @nirmalidevika4375
    @nirmalidevika4375 Рік тому +6

    පෝයක් එනකල් ඉන්නේ සර් ගේ බන අහන්න.

  • @19881224sahan
    @19881224sahan Рік тому +4

    Superb. Was waiting for this

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS Рік тому

    ❤🥰👍 ජීවිතයට ගොඩක් වැදගත් කතාවක් සර්.

  • @supunmaduranga3513
    @supunmaduranga3513 Рік тому +6

    ❤️...අතන හද පලාගෙන එන එක,මොකක් හරි කඩන එකක් නෙමේද..එතකොට ඔක්කොම ගැලපෙනවා 🙏 ..තව ටිකක් එහාට ගියාම දවස් 7ක් පේ වෙලා ඇදට ගත්තා වෙන්නත් පුලුවන්.. 🙏.
    මේක සාහිත්‍ය විදියට දැකලා,බුද්ධගම දර්ශනයක් විදියට අධයනය කරනවම් කටවත් මේක මොන විදියටකට විවෙචනය කරත් කෙන්ති යන්න විදියක් නෑ.. 🥰

  • @lasanthaperera9525
    @lasanthaperera9525 Рік тому +20

    සන්න කතාව ලස්සනයි හැබැයි 😮ඔබ සමග මේ සාකච්චාවට සම්බන්ද උන උන් දෙන්න ලග වැරදිලාවත් කෙල්ලෙක් තියලා යන්න එපා මොකද උන්ට හිතෙන්න පුළුවන් මුකුත් නොකර හිටියොත් අපිටත් බෙහෙත් ගන්න වෙයි kiyala😃😃😘😘

    • @gayanishu5888
      @gayanishu5888 Рік тому

      Mcn uba hithapu vidiya waradi un kiwuwe eta wada wenas katawak

    • @Darsh-od9il
      @Darsh-od9il Рік тому

      Hariyata therune nahe kiyapu da 😂😂thawa parak balapan

  • @GamageSameera-ot4nj
    @GamageSameera-ot4nj Рік тому +16

    නියමයි සන්නා දෙනෙක දුන්න රිදෙන්නම ❤

    • @prashadkumara1944
      @prashadkumara1944 Рік тому

      Palu gei walan bidinawa... Antha wadi wenna epa... Sahithya rasaya vidinna sahithya igena ganna... Me kathawe 70% vithara waradi thamange adahas prakasha karanne...

    • @sampathdelgamuwa3125
      @sampathdelgamuwa3125 Рік тому

      Woow respect u sir

  • @glowedition5842
    @glowedition5842 Рік тому +9

    ඔක්කොම හොදයි, අර බක පන්ඩිත කොල්ලව ආයි ඔය සාකච්ඡාවට නොගෙන ඉදියොත් ඔය contact වල quality එක ලස්සනට තියෙනව...
    ඌව ගැලපෙන් නෑ...

  • @kdgimhank
    @kdgimhank Рік тому

    ඔයා බයිබලේ ගැන කුරානේ ගැන දන්නේ නැති එක ගැන හරි කනගටුයි සන්නා😌

  • @40s19
    @40s19 Рік тому

    මරු බණ ජුන්ඩ.👍

  • @chelseawijayasantha249
    @chelseawijayasantha249 Рік тому +1

    Gammac tmii Charuu & Sachith Aiyaa

  • @atampahura
    @atampahura Рік тому +3

    මට මගේ වයිෆ් හරි ආදරෙයි ..... මම එයා වගේ බණ අහන්නෑ කියල බණිනනවා ........ මම සන්නගේ බණ අහනව කියලා ආයෙත් බණිනනවා ...... මේවට කමෙන්ට් දාන බහුතරත් එහෙමයි

  • @sasindudilshan5372
    @sasindudilshan5372 Рік тому

    මරු විග්‍රහයක් 👌

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 Рік тому +1

    නියම යි සර්...comments ටිකත් මරු....😅😅

  • @timekurulla
    @timekurulla Рік тому +1

    බණ ටික නම් මරු, අරන් තියෙන උන් දෙන්නා දන්න science මගුලක් නෑ සන්නට ක්ලික් වෙන්නේ නෑ වැඩේ හානවා over radical වෙන්න ගිහින්

  • @sameeradinesh8074
    @sameeradinesh8074 Рік тому +5

    ගොබ්බයො දෙන්න අයින් කලා නම් මරු

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 Рік тому

    සන්න,පට්ට..💜🤜🏼🤛🏿

  • @lalindugihan2725
    @lalindugihan2725 Рік тому

    වාව් සන්නා ඒක පට්ට

  • @madushdedigama4933
    @madushdedigama4933 Рік тому +1

    කන හරහා මොලයට.. නියමයි ❤

  • @chandimalsuraweeraarachchi3146
    @chandimalsuraweeraarachchi3146 Рік тому +31

    ලස්සන බණ ටික. ඒත් ඒකෙ තියෙන සජීවි බව මේ කොල්ලො දෙන්නා නැති කරනවා. එකෙක් ෆෝන් එකේ මූණ ඔබාගෙන මෙලෝරහක් නැතුව ඉන්න ඇටිටියුඩ් එක අප්පිරියයි. උන් දෙන්නා කැමරාවට අල්ලන්නෙ නැතුව හිටියනම් වැඩේ තව ලස්සනයි . Thanks ❤

    • @tharindu5128
      @tharindu5128 Рік тому +1

      aththa kathawa

    • @Charmi311
      @Charmi311 Рік тому +1

      අඩේ... ෆෝන් ඔබන මල්ලි. උබෙ ගම කොහෙද? හෙනම රැඩිකල්. 😂😂

    • @simplegames4499
      @simplegames4499 Рік тому +1

      අනෙ බූරූ පැටව්නේ උන් බලන්නෙ ඒ කතාව 😂

    • @simplegames4499
      @simplegames4499 Рік тому

      ​@@tharindu5128තොපි වගේ හරක් 😂

    • @tharindu5128
      @tharindu5128 Рік тому

      @@simplegames4499 man kiuwe un dennage attitude eka gana. balagena giyama thoth e wage me harak gobbayek.......🤣🤣🤣🤣

  • @SandhyaKumari-rh1ej
    @SandhyaKumari-rh1ej Рік тому +3

    අපි බලන් ඉන්නව ඉලග නත්තල,ඉලග රාමසාන් එක, ඉ ලග පොංගල් දවසෙදිත් මේ වගේම සාකච්චාවක්...
    පුලුවන් නම් කරල පෙන්නපන්...

    • @sampath8954
      @sampath8954 Рік тому

      කරනව තමයි යකො🤬

    • @HotBuddha
      @HotBuddha Рік тому

      මම ඊළඟට එන ඇසළ පොහොය බණ කයිවාරුව බලාපොරොත්තුවෙන් ඉන්නවා🎉😊 , ඔයා උඩ දාපු ඒවා නැතත් කමක් නෑ අපිට ...

    • @HotBuddha
      @HotBuddha Рік тому

      ​@Madhawa Abenayake ඔයාට නෙවේ කිව්වෙ, සංද්‍යයා කුමාරිට කිව්වෙ ...

    • @chandimal_suranga
      @chandimal_suranga Рік тому

      Sandhya kumari ඔබ බෞද්ඬ ද?

    • @SandhyaKumari-rh1ej
      @SandhyaKumari-rh1ej Рік тому

      මන් මොකක් උනත් වැඩක් නෑ නෙහ්.සංනස්ගල හරි මිනිහෙක් නම්, බුද්දාගමේ ගෝ එහි අනුගාමිකයන් ගැන විවේචනය කරනවා හා සමාන බරකින් , අනිත් ආගම්,ජාතින් ගේ සංස්කෘතික දේවල් වෙවේචනය කරන්න කියන්න.
      ඔය කියන නිරාගමික රැඩිකල් චන්ඩිනගේ වැඩ බලා ගන්න.
      කොළබ ලන්සි පැපොල් හැත්ත...

  • @tvsakuli7803
    @tvsakuli7803 Рік тому +4

    සන්නස්ගල සර්ට මං යෝජනා කරනවා ....ඔය වගේම බුදුන් වහන්සේ දේශනා කළ තියෙනවා ...ඔය වෛද්‍ය සිසුන් සොයා ගන්නට පෙර අපිට ඇතිවන සියලුම රෝග පීඩා ආදිය සම්බන්ධයෙන් ....පරමාණු ව පිළිබඳව න්‍යෂ්ඨිය පිළිබඳව ....ඒ සම්බන්ධයෙනුත් පිරිත් දේශනා සහ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් මේ සිසුන් දෙදෙනාගෙන්ම ප්‍රශ්න කරන්න කියලා .....වහ දෙන්න පුළුවන් චොක්ලට් දවටනයක් යොදලා ...

  • @damithchira
    @damithchira Рік тому +8

    එකෙක් සියල්ල දත් කියල හිතන් ඉන්න පැපොල් ඇට ලොන්ත වට පඩයෙක්... අනිකා, සන්නා කියන මොන ලබ්බවත් ගනන් ගන්නෙ නැතුව ෆොන් එකේ වීඩියෝස් බල බල ඉන්න ලොන්තයෙක් 😂

  • @shanthidev1277
    @shanthidev1277 Рік тому +5

    මොන කුලයට අයත් වුනත් ඕනෑම අයෙකුට ඒ කුලය බබලවන අයකු විය හැකි බවත්, කුල ක්‍රමය වැදගත් වන්නේ අනන්‍ය තාවය සඳහා මිස එහි උස් පහත් භේදයක් නැති බවත් මාතංග පෙන්වා ඇත.

  • @apmaheshisl
    @apmaheshisl Рік тому +8

    කථාව හොඳයි ,ලග ඉන්න ගොබ්බයෝ දෙන්න නැත්නම් ..😢😢😢

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Рік тому +2

    Superb

  • @mcbond6162
    @mcbond6162 Рік тому +1

    Okkoma beluwa..
    Niyama wigrahayak..thanks. .👍💟👍💖
    (Ada nam sure ganja gahala neh..poyane😂😃)

  • @mashaadikari8747
    @mashaadikari8747 Рік тому +2

    👍❤👍❤👍❤👍❤ කියන්න හදන දේ...

  • @kaveenishan1175
    @kaveenishan1175 Рік тому

    බයීබලය කුරානය ගැනත් කතා කරමුකෝ

  • @JayamalPradeep-n2j
    @JayamalPradeep-n2j 11 місяців тому

    Sannata hariyana kollo dennek set wela ne...

  • @themalgunasinghe395
    @themalgunasinghe395 Рік тому +3

    අනේ මනද?මොනව කියන්නද කියල.සොබාදහම තීරණය කරයි.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 Рік тому +1

    ඊළග බණ කයිවාරු ට කුණාල ජාතකය ඉදිරිපත් කරන්න පුළුවන් ද සර්...

  • @WijewardanaWije
    @WijewardanaWije 7 місяців тому

    මම අහලා තියෙන්නේ තපෝ කියන්නේ වනය කියන්නේ උණවනයට කියලා

  • @apmaheshisl
    @apmaheshisl Рік тому +3

    ඔය ලග ඉන්න වගේ උන්නම්න් කැම්පස් එකකින් හොයා ගන්න පුළුවන් ..

  • @kdgimhank
    @kdgimhank Рік тому +1

    1:20:08 බෙස කොන්ඩෙ. කෙරෙල් එකාට තියන එකම ටාකට් එක විවේචනය කරන එක තමා උ ගේ ටාකට් එක අගමට ගහන එක හරියට තෙරුම් ගැනිම නෙවෙයි. උ දන්න විද්‍යාව😂

  • @manojadesilva1010
    @manojadesilva1010 Рік тому +2

    Sir 2023 සිංහල online class eka ai අතරමගදී නතර කලෙ????

  • @avalosavs9329
    @avalosavs9329 Рік тому +7

    ගෝතයෙක් අදාල නැති ගොන් කතා මැදට පැන පැන කියන සැරේට සන්නට සෑහෙන වෙලාවක් ගියා එවා බැලන්ස් කරන්න.😅

  • @tvsakuli7803
    @tvsakuli7803 Рік тому +1

    සමහර ගෙවල්වල බල්ලො හදනවා කූඩු දාලා.... සමහර වෙලාවට ගැටගහලා ....සමහර වෙලාවට නිදැල්ලේ ...නමුත් කොයි බල්ලන් පුරනවා ඒක බලු ගතිය .....ඒබල්ලන් හදන තැනැත්තාට ඒක ඕනෑම ආකාරයෙන් සාධාරණය කරනය කරන්න පුළුවන් ....නමුත් ස්වාමියා දන්නවා ඒ බල්ලෝ හැදුවේ තමන්ගේ ආරක්ෂාවට කියලා ....සමහර බල්ලන් ව හදනවා හුරතලයට ඒ සීමිත පිරිසක් ....

  • @atampahura
    @atampahura Рік тому +1

    අනිවා මේක කලින් ප්ලෑන් කලා තමා ..... ඒකනං නෑ කියන්න එපා ...... හැබැයි සන්නෝ මේක පට්ටයි ...... මේ වැඩසටහන් සැකැස්ම අම්මට හමන්නලා ගන්නේ ........ තුන්පාරක් බලලා .....මේ කමෙන්ට් එක දැම්මේ

  • @user-music24
    @user-music24 Рік тому +6

    සර් කොළඹ කතාවේ රනිල් වික්‍රමසිංහ ගේ පරිජෙදය සර් කියනවා කිව්වා...එත් රනිල් ජනාධිපති වුණා...සර් නිහඩ වුණා කියලා හිතෙනවා...නමුත් කොළඹ කතාවේ රනිල්ගේ පරිජෙදය බලාපොරොත්තු වෙනවා...

  • @anandahimi7330
    @anandahimi7330 Рік тому +5

    මාර මොලයක් තියෙන සුපිරි ශ්‍රාවකයෝ දෙන්න .අන් තියන හරක් දෙන්නෙක් දෙන්නෙක් ගත්ත නම් ඔයිට වඩා හොඳයි

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 Рік тому +1

    👍💙

  • @SChamod
    @SChamod 6 місяців тому

    මුන් දෙන්නට වඩා හොදයි පොඩි උන් දෙන්නෙක් ගත්තනම්.ප්‍රශ්න අහන්න ඕනෙ ඒත් මුන් අහන්නෙ ගොන් ප්‍රශ්න

  • @KaveeshViduranga-xf6mk
    @KaveeshViduranga-xf6mk Рік тому +2

    එතන ඉන්න එකෙක්ටවත් තිමිරගෙ සංයමය නෑ.කණගාටුයි සන්නා 💔

  • @chrisfernando6701
    @chrisfernando6701 Рік тому

    Nice

  • @manupraba3994
    @manupraba3994 Рік тому +4

    සර්ත් ඉතිං ධර්මසේන හාමුදුරුවන්ගෙ මොඩර්න් ගිහි වර්ෂන් එක වගේ තමා ..කුසලඡන්දය මඳ වූවන්ට බණ කියනවා. Best of luck ! ❤

  • @sajan4792
    @sajan4792 Рік тому +2

    සයනස් කාරයෝ මෙච්චර මෝඩයෝද

  • @hasithachinthanafernando6918
    @hasithachinthanafernando6918 Рік тому +3

    මැදින් පයින ශ්‍රාවකයා අහන්න ඉම්න තියෙන ආසාව නැති කරනවා.. හෑයියා 🤦

  • @petlifelk
    @petlifelk Рік тому +2

    ♥️

  • @roshanmallawaarachchi4508
    @roshanmallawaarachchi4508 Рік тому +5

    මාත් මැත්ස් කරපු සයෙන්ස් ඉස්මුරුත්ත වෙච්ච ඩයල් එකක්. මට හිතෙනව නිකමට වගේ ඔය සර් ගෙ වටපඩ ජොබ් එක තව ටිකක් හොඳට මට කරන්න පුලුවන් කියල.. 😂😂

    • @wimukthihashan5
      @wimukthihashan5 Рік тому

      කරයි පකක් තමන්ගේ දෙයක් කරන් නැතුව අනුන්ගේ වීඩීයෝ වල ගොබ්බ කෙ⁣ාමෙන්ට් දදා කාලේ කන පොන්නයා

  • @maheshliyya6352
    @maheshliyya6352 Рік тому

    Sannasgalath Kohe hari inna apathyo tikak wata karagena pora talk denawa.

  • @sajeewabandara4494
    @sajeewabandara4494 Рік тому +4

    හම්බන්තොට පුතාට බුදුදහම පිලිබදව ඇරියස් එකක් තියෙනව පේනවා සන්නා ඔය විදිහටම පුළුවන්නම් බයිබලය විචාරය කරන්න

    • @SandhyaKumari-rh1ej
      @SandhyaKumari-rh1ej Рік тому +2

      මලාට කරන්නේ නෑ.එක තැනක් පෙන්නන කියපන් එහෙම විවේචනය කල තැනක්...
      Pකේ රැඩිකල් ..

    • @HotBuddha
      @HotBuddha Рік тому

      බුදු දහම තරං මිනිසුන්ව දුක් පීඩාවට පත් කරපු වෙන ඉගැන්වීමක් කොහෙවත් නෑ, බොරුනම් මානසික රෝහල් වලට ගිහිං බලන්න, බුදුංගෙ විදර්ශනා බාවනාව නිසා මානසික රෝගීන් වෙච්ච අය අනන්තවත් ඉන්නවා😢

    • @sajeewabandara4494
      @sajeewabandara4494 Рік тому +1

      @@SandhyaKumari-rh1ej මම බයිබලය ටිකක් කියවල බැලුවා ඒක ලෝකයේ තියෙන පචම පොත ආයේ ඒකේ හරී කියන්න තරම් දෙයක්නෑ

  • @wanas4009
    @wanas4009 Рік тому

    Okkoma good

  • @hasithchamikaweerasooriya3232
    @hasithchamikaweerasooriya3232 Рік тому +2

    මම ol සිංහල රසාස්වාදය ටීච කටපාඩම් කරන්න කිව්ව විචාරය ලිව්වෙ නෑ කියාලා බිංදුව දාලා තිබිබා මතකයි 😂😂😂😂😂

  • @PiyushanTechTips
    @PiyushanTechTips Рік тому +1

    39:51 😁😁😁😁😁

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 Рік тому +4

    Kisima rahak nethi pepol ata lonthayo dennek bananahanawa sirge denuma vicharaya edath adath hetath Patta pau den inna un un science danneth ne art danneth ne creativity th ne pau ape angatha parapura. 98 gampaha soborn API from Korea (slps 11)

    • @dilanperera7313
      @dilanperera7313 Рік тому +1

      වෙන දෙයක් කරන්න බැරි කමට art කරල creativity ගැන ලොරි ටෝක් දෙන්නේ නැතුව ඉදපන් බන් 😂

  • @evergreendinesh5577
    @evergreendinesh5577 Рік тому +1

    ❤sr

  • @neroshanekanayake5998
    @neroshanekanayake5998 Рік тому +1

    ammo eka patta wei wage kiyala hithenne mata witharada ..

  • @lakmalkumara8187
    @lakmalkumara8187 Рік тому +1

    භාවිතා නෙවේ භාවිත ...

    • @sampath8954
      @sampath8954 Рік тому

      භාවිතා කළ 💀😹

  • @omithalayan2500
    @omithalayan2500 Рік тому +3

    ඕනෑම මිනිහෙකුට ඕනෑම දෙයක් විවේචනය කරන්න අගය කරන්න අයිතියක් තියනවා ..හැබැයි ඒක ශිෂ්ඨයි අවබෝධයක් ඇතුව කරනවා නං ..කොල්ලා අවබෝධයක් නැතුව දේවල් විවේචනයට කරනවා සමහර තැං ඒවා නං ටිකක් ගොංජෝක්.

  • @starlitnews
    @starlitnews Рік тому

    I visited the Ahukan Budda statue, and now its beauty is overshadowed by the temple, even extending in roads to Dambulla, they should never have constructed the new "things" or whatever. If "Ghhiyan" are the culprit, who had dared to encroach on the sacred property of what belongs to "Puravdiya" woe betide to the Simple Siman.

  • @kmb5807
    @kmb5807 Рік тому +1

    මාතාංග කුලේ හුකලාම යයි...

  • @sarathvijayananda769
    @sarathvijayananda769 Рік тому

    මේ දවස්වල සිදුහත් කුමාරයගෙ ලමාකාලය සම්බන්ධව නටන නාඩගම සම්බන්ධව හැම පාර්ශවයකටම හිතන්න යමක් කිව්ව.

  • @sisirao
    @sisirao Рік тому +13

    ගොලයෝ දෙන්නගේ ටෙලිෆෝන් එබිල්ල ඇහැට කරදරයක් ????

    • @sdvlog69
      @sdvlog69 Рік тому +3

      උන් කියවන්නව කතාව

    • @Handy-Chanda1970
      @Handy-Chanda1970 Рік тому

      වටපඩයෝ

    • @atampahura
      @atampahura Рік тому

      ​@@Handy-Chanda1970 උඹත් අවස්ථාවට අනුව වටපඩයෝ තමයි බං ...... උඹ ජීවිතේ හැමදාම උඹ වැඩකරන එකා ඉස්සරහ පොර ටෝක් දෙනවද ...... ලොක්කව අප්කරනවද

    • @atampahura
      @atampahura Рік тому

      ​@@Handy-Chanda1970 උඹ තරං උන්ව අප්පිරියා නෑ බං ..... උඹ සමාජයට වසක් විසක්

  • @rasikawijerathne-vn7xu
    @rasikawijerathne-vn7xu Рік тому +3

    ෆෝන් එක ඔබන එකා නැති රැඩිකල් කමක් පෙන්නන්න යන පෞරුෂය ඇද වැටිච්ච මරි මෝල් පිස්සු හුත්තෙක්. මේ ලෝකෙ තියන හැම දේකම ඇදයක් වැරැද්දක් නෑ හුත්තෝ. සමහර දේවල් වල විතරයි අඩුපාඩු තියෙන්නෙ. උඹලට ඕන විදියට නම් මේ ලෝකෙ හැමෝම ඉන්න ඕන ඒක උඹලගෙ අවුලක් ලෝකෙ වරදක් නෙවෙයි 💔

  • @buddsrane8171
    @buddsrane8171 Рік тому

    සාහිත්‍ය සාහිත්‍ය කියද්දි මේ ඉස්සරහා ඉන්න එකා science ලබ්බක් කියවනවා 😂

  • @athuladesilva9484
    @athuladesilva9484 Рік тому

    ජතිකත්වයක් නැති සිංහල ගුරෙක් කියන කයිවාරු කාරයා

  • @kmb5807
    @kmb5807 Рік тому +5

    බණ දෙසන සමහර හාමුදුරුවෝ ගහන කෙබර ඇහුවාම ආගමත් එපා වෙනවා...සමහර හාමුදුරුවෝ උදාහරණ දෙනවා හැබැයි කල්පනා කරනකොට වුන් වහනසේවත් දන්නෙ නෑ මොනවද දෙසුවේ කියලා...

  • @KunuLK
    @KunuLK Рік тому

    සන්න හම්බන්තොට පන්ති කලාද?
    සන්නගේ දරුවෙක් විය යුතුයි මේ හම්බන්තොට මෝඩ කොලුවා

  • @kithsiripremakumararanasin1084

    ❤😊

  • @avalosavs9329
    @avalosavs9329 Рік тому +5

    සයන්ස් කරපු පිස්සෙක් එක්ක ජාතක කතා ගැන බණ කියන්න ගිය සන්නට හොඳ වැඩේ..😅

  • @kdgimhank
    @kdgimhank Рік тому

    අරන් ඉන්න උන් දෙන්නනම් සෙට් නැ සන්නා උන් හරි ගොබ්බයි සරළව කොයුවොත්😂. හෙතු ඔනිනම් කියන්නම් මෙහෙම කමේන්ට් එකක්දාන්න.

  • @manojpunchihewa2515
    @manojpunchihewa2515 Рік тому

    රැඩිකල් කියලා පෙන්නන්න දඟලන බක පන්ඩිත පැපොල් ඇට ලොන්තයො දෙන්නෙක් තෝරගත්තෙ ඇයි සර්.

  • @tvsakuli7803
    @tvsakuli7803 Рік тому +1

    මට දැනෙන විදිහට මෙතන කැමරා දෙකක් භාවිතා වෙනවා ....එහෙමනං මේ රැඩිකල් යැයි සිතා ගත හැකියි ....දරුවන් දෙදෙනාගේ රූපරාමු සමීප ව පෙන්නුවෙ ඇයි .....එහෙම නම් ගුරුතුමා පිළිගන්නවාද ඔවුන් කියන දේට වඩා වෙනස් මතයක් සමාජයේ තියෙනවා කියලා ....

  • @MuthunayakeSL
    @MuthunayakeSL 4 місяці тому

    ඔක මොකක්ද මරිය අල්ලනෙ නැතුව බඩ උනෙ

  • @Wolfbeatz117
    @Wolfbeatz117 Рік тому +2

    අනේ ඔය ගොන්නු දෙන්නා අයින් කරලා මාව ගන්නකෝ..

  • @MrAshx
    @MrAshx Рік тому

    ඇම්ඩන්ගෙ කතාවක් තියෙනවා Trip එක්කක් ගිහිල්ලා Teacher කෙනෙක් එක්ක නිදියගන්නව ..... 😂😂

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 Рік тому +1

    කවුද සර් ඔය ඔක්කොම දන්නව වගේ තප්පුලන බූරුවා ? හෙන සියල්ලදත් පොරක් කියල ඌ හිතන් හිටියට කට අරින අරින සැරේට ගොන්කම දෝරෙ ගලනව. මේ වගේ ඒවට ඔය වගේ හුලවාලියො ගෙන්නන්න එපා සර්...

  • @madushnkasadunyes9958
    @madushnkasadunyes9958 Рік тому +12

    ගංජස්ගල 😅

    • @sunilpremarathange3806
      @sunilpremarathange3806 Рік тому +4

      මෙිකා ගොන් හරකෙක්෴පටිට බුරුවෙක් කතාව තේරුන් ගනින්෴සිවුපාවා.....

    • @madusankagamagechemistry7287
      @madusankagamagechemistry7287 Рік тому +2

      Uba oya comment eken jara sathutak labanawa😅

    • @Chilawboy
      @Chilawboy Рік тому

      ​@Madhawa Abenayake
      බයිබලයට මොනා කියන්නද බං ,ඒකෙ ජාතක කතා නෑ, මුලු ලොකෙම ගරුකරන පොතක්,

    • @sampath8954
      @sampath8954 Рік тому

      @Madhawa Abenayake ඔක්කොම වීඩියෝ ටික බලපම් ඒවටත් බැනල තිබුන 💀

    • @Arunoda-rj7zj
      @Arunoda-rj7zj Рік тому

      @@Chilawboy 🤣💔

  • @athuladesilva9484
    @athuladesilva9484 Рік тому

    උබ මේ බණ කියනකොට මට හිතෙන්නේ උබේ ගැනිගේ හරි දුවෙක්ගේ හරි බණ තලන්න

  • @Wolfbeatz117
    @Wolfbeatz117 Рік тому +1

    මෙහෙම අවුල් සර්..

  • @danushkapriyankara6110
    @danushkapriyankara6110 Рік тому

    යකො මාතාංග එච්චර හයියෙන් ආවෙ නෑ බං දවස් 3ක් ගියා බං මිනිහට😂

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 Рік тому +5

    1:03:03 අනේ නාම්බො. උඹ් කාටුන් බලලත් නෑ කොමික් බලලත් නෑ. කොටින්ම කියනවනම් මචං උඹට හූනු බිජ්ජක මොලයක් නෑ. ඔව් ඇත්ත. සුපර් මෑන් එන යානෙ ගිනිගෙන තමා පොලවට වැටෙන්නෙ. ඊට පස්සෙ ඌ සුපර් මෑන් උනාට පස්සෙ කී පාරක් පෘථිවි වායු ගෝලයෙන් එහාට ගිහින් ආයෙ එනවද. එතකොටත් ඒ වගේ ගිනි අරන්ද එන්නෙ ? අනේ හුම්තො, නොදන්න දේ නොකිය හිටු. අවධානය ඕන්නම් townhall එක ඉස්සරහට ගිහින් හෙළුවෙන් වනපන්. අඩු ගානෙ පොලිස්සියෙන් හරි උඹට පොඩි අවධානයක් දෙයි😂

  • @lakmalkumara8187
    @lakmalkumara8187 Рік тому

    පන්සල පන් හල. පන් වලින් සෙවිලි කල

  • @JayamalPradeep-n2j
    @JayamalPradeep-n2j 11 місяців тому

    Kakula uda dan hitiyata manasa yata dan enne..

  • @helatv3359
    @helatv3359 Рік тому

    මුං දෙන්නා phone එකෙ සර් කතාව කියනවා සර් වගෙම කතාවට දක්ෂ දෙන්නෙක් ගෙනාවනම් ගොඩ

  • @Bissa-555.
    @Bissa-555. Рік тому +6

    Kawda me pisso denna

  • @samith1986
    @samith1986 Рік тому +13

    මේ ෆෝමැට් එක අවුල් 😑

    • @JEENAKKA
      @JEENAKKA Рік тому +2

      බිම් ඉන්න සීන් එකද ?

    • @justindesilva8186
      @justindesilva8186 Рік тому

      මේ කියන දේවල් ටිබෙට් තන්ත්‍රවාදය තුළ දැක ගන්න පුළුවන් .

  • @stardustindigo
    @stardustindigo Рік тому +9

    මට ප්‍රශ්නයක් තියෙනවා... දන්න කෙනෙක් උත්තර දෙන්න ..... මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියේ කෙසේද? ( උදාහරණයක් වශයෙන් පා ගමනින් ද, ගුවන් යානයකින් ද එහෙමත් නැත්නම් නැවකින් ද ? මෙය බුදු හාමුදුරුවන්ටත් අදාළයි) සත්‍ය දැන ගැනීම පිණිස ම පමණි!!

  • @kmb5807
    @kmb5807 Рік тому +1

    ප්‍රක්ඤාව

  • @kmb5807
    @kmb5807 Рік тому +1

    විජය චන්ද්රිකා වගේ දැන් ළමයි මොන කුලේද

  • @BADRAJITH
    @BADRAJITH Рік тому +2

    ආගම ගැන කතා කරනවා එත් මූ ත්‍රිපිටක පොත් බිම තියලා ඒක උඩ මුගේ ටැබ් ඒක තියලා 😂😂😂😂😂😂..

    • @Caminago
      @Caminago Рік тому

      Ai pothak Bima thibbama mokadda avula

    • @pavanikaushalya1605
      @pavanikaushalya1605 Рік тому

      Tab ekath potha wagema thamai Ai ? 😂

    • @SandhyaKumari-rh1ej
      @SandhyaKumari-rh1ej Рік тому

      බයිබලය හෝ කුරාණය බිම තියල ඔහොම අපහාස කරන්න කියපන්කෝ...මලාට කරන්නේ නෑ

    • @sampath8954
      @sampath8954 Рік тому

      @@SandhyaKumari-rh1ej එහෙමද 💀

    • @HotBuddha
      @HotBuddha Рік тому

      ත්‍රිපිටක ඉගැන්වීම් ජරාවක් ඒකයි 💩

  • @y.g.r.ijayawardana2969
    @y.g.r.ijayawardana2969 Рік тому +3

    Science karapu Ugath kollek. Balanna denuma...

  • @thilinaariyararhna
    @thilinaariyararhna Рік тому

    Oya mona bana kiwat.wedak be bn

  • @mohanperera1956
    @mohanperera1956 Рік тому

    කස්සප මෙන්න

  • @kafeerkafeer3710
    @kafeerkafeer3710 Рік тому

    Ane kalakanni sanno ආගමයි...සාහිත්‍යයි...දර්ශනයයි....patalawaganne nathuwa. akila sarge vidio eka balapan..niragamika labbba..දන්නදේ vitharak ugannapan..anunge kunu hoyanna kaalin..thamange paula lagata genna ganin......anunta apahasa nokara..wahalluntath ekka ......

  • @lasanthavidyarathna5674
    @lasanthavidyarathna5674 Рік тому

    ❤❤❤

  • @sirimannaralahamilage2087
    @sirimannaralahamilage2087 Рік тому

    Kauda kiyanne bikshuwa athin waradi wenna kiyanne..ara damma wijaya,samantha badra hamuduruwoth ekka oya tharka tika dala balanna..moko lankawe deggr wath campes wath matanam satha pahakata wadak na..eetawada pitarata campes mata hoda.pitarata iganagaththa ekek eka me rate campes wala igana gaththa un...oyala kiyana widiyata mara gon.

    • @sampath8954
      @sampath8954 Рік тому

      මුලින්ම campus කියන්න ඉගෙනගනින් බං 😹

  • @lalindugihan2725
    @lalindugihan2725 Рік тому +1

    මිනිස්සු න් ගේ සම්පුර්ණ බ්‍රේන් වොශ් කරල ජාතක කතාවෙන් ආගම වෙනුවෙන්