Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බෙටා ඉන්න ටෑන්ක් එක මාර ලස්සනයි බ්‍රෝ කොහොමද ඔයා ඔය ටැංකි මේන්ටේන් කරන්නෙ
මං බලපු වීඩියෝ වලින් හොදම වීඩියෝ එක වගේම ලස්සනම මාලුවො ඉන්න ලස්සනම ටැංකි සෙට් එක එල එල බ්‍රෝ නියමයි ලස්සනයි
Thank you brother.❤❤
ඔක්කොම ටැංකි ලස්සනයි අපි ඉල්ලපු වීඩියෝ එක ❤️💓💓❤️❤️💓💓❤️❤️❤️❤️❤️❤️🤩🥰💪😍💞💕♥️
ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් බැලුවා
වීඩියෝ එක සුපිරි කම්මැලි නෑ .ඉවර වෙනකම් බැලුවා .තව වීඩීයෝ කරන්න කොල්ලො .❤️👌❤️👌❤️👌
💞Thank you
මන් ලංකාවෙ දැක්ක ලස්සනම ටෑන්ක් සෙටප් ටික..video එකත් පට්ට පිලෙවලකට කරලා තියේ.good job bro 🔥❤️..drift woods ganath video ekk karamu. Ekth tikk godk ayata loku prasha thiyana thanak
driftwood ගැන idea එකට Thank you brother.. 🌿💞🤝
Good luck ❤️🔥
ඉවර වෙනකන් බැලුවා බොසා ලස්සනයි ❤.... අපේ ගෙදර වත්තක් නෑ නේ....😔තිබ්බනම් pond එකක් හදනවා
Tank setup ekak ගහමු.. 💞
අනේ දව්වනේ voice එක 🥲🤣🤣 කම්මැලී නැතුව ඉවර වෙනකම් බලන්න පුලුවන් ❤️🔥😍😍
Thanks 💞👻❤️
ඒකනෙ ❤️💓❤️💓❤️
;-)
නියමයි සහෝදරයා... ඔයාට හොද අනාගතයක් තියෙනවා.. මුළු වීඩියෝ ඒක පුරාවටම කිසිම කම්මැලි කමක් නී රසයක් නැ... කරන්න වැඩේ ඔයා හරියට හොදටම කරල තියෙනවා...
Thank you.. ❤
Oscar pond එක හදන්න video එක ඉක්මනින් ඕනේ
අනාගත සනිරු 💗 අාදරෙයි හැමදාම
👻💞.
Aniwa
සනිරැ නෙවෙයි ශන්හිරැ
මරු අනිත් වීඩියෝ එක ඉක්මනට ඕනි
Aniwa 🌿🤝
Maru video eka 🤗
එල කොල්ලෙක්... ලස්සනයි වැඩේ...💙 video එකනම් පට්ට..
💞❤ Thank you
Mabel cat fish patiykui Oscar patiykui akta danmata aulak nadda
awlk ne
Planted gold fish and tank mates gena video ekak dannako
featherfin catfish denavada kage kari kqmk na oinva num kiyan
supiri. lankave fish sambandava dakka supiri ma UA-cam channel ekak. keep up the good work
Thank you 💞❤🤝
Blue akara fish gana video ekak karannako aiye.
Puluwannam aelgi neti kara ganna karayama kiyanawad
Marama lassanai aiyee superb.♥️
Thank you
පටිට අයියෙ👏👏👏👏👏
ඒ කැට්ෆිශ් නම් හරි ලස්සනයි එයා ලස්සන ග්ලාස් ටෑන්ක් එකට තමයි මචන්
ayye shrimp ekka betta la danna puluwanda?????.
Planted tank ekt dwsm light ek dala tiynn oned
Naa paya 6-8 athara daala thibbama athi
Tank setup tika සුපිරි කොල්ලෝ
Thank youu 🌿💞
polar blue set eka mata denawada mama kandy
Supiri machan 👍
Digatama set wela inna 🌿💞
wathura change krla podi kalayak yankotama Wathura apahadili wena ekta hethuwa mokadda, ekata wisdumak thiyenwada. Goldfish tank ekak
Video eka supiri malli.puluwan ikmanata ara filter eka hadana vidihath daannako👌👍
Aniwa ❤🤝
ප්ලාන්ටඩ් ටෑන්ක් දෙක නම් සුපිරි 😀❤️
Thank you.. ❤🤝
අයියේ එල එල ඔහොම කර ගෙන යමු බොක්ක එල එල
Thank you ❤💞
Thamneel eka nam godak lassanai
16:36 renicki mini Neme Machan renicki variegated eka 👍 . ARM eka co2 nathuwa loweth hadanna amarui
Copy that 💞
Ayiye osca oksijan nathuwa hadanna puluwanda eeka gana video ekak karannako.
Ehema aulk naa. Mage ඉටි kola pond ekee inne oscar kenek. Habai denwanm hodai
@@AquaLabdilshanwishmitha thank you.
Aiya copens eke gana kiyada
carp la set eka koi carp la da ?
mchn fich tank wala harena podi golu bellant mokd krnn one ayin krnna
නියමයි කොල්ලෝ.
💞🤝Thank you
Niyamayi 👍
itikola pond ekk gahana hati gana vedio ekk denna
ප්ලාස්ටික් වතුර ටැංකියක් කපලා ඒකට ඔස්කලා දෙන්නෙක් අද දැම්මා.මුහුදු වැලිත් දැම්මා.හොදට හෝදලා.එයාලා Active නෑනේ ටැංකියේ යටට වෙලා පැතලි අතට මැරිලා වගේ ඉන්නවා.ඇයි එහෙම වෙන්නෙ.
E baya wela
Oscar oxygen netuwa hadanna puluwanda
මගේ එකත් කලින් එහෙම ඉදියා ඉට පසිසේ මම වූව වීදුරු ටැංකියකට දැමිමා. දැන් වූ පැත්ත ගහලා නෑ. හොදට පීනලා ඉන්නවා
දාලා ටික කාලෙයක් යනවා බන් හුරු වෙන්න ඒකයි
Eyalata stress eka athi. Idath madi athi
අය්යෙ මට ප්‍රස්නයක් තියෙනවා flowerhorn ලට දෙන amber hed growth pallet එක ඔස්කලට දුන්නොත් කේස් වෙයිද
super brother....💖
Man lankawe daka supiri setup tikak..
Thank you 💞
සුපිරියි
සරත් 😂😂
Oya planted tank walata dala thiyana filtar eka kiyak unadaMalunta hemadama kanna danawada planted tank wala inna malunta
1.Rs 18002. Daily feed krnwa okkotama.3.planted tank wala inna ayatat feed krnwa
@@AquaLabdilshanwishmitha ok
සුපිරි brother
Thank you 💞❤
Oscar pond ake filter ekak nadda?
Na
@@AquaLabdilshanwishmitha oscarta awlk nadda filter nathuwa
Pond ekak hadaganna vidihak kiyanna puluwadoo ❤
rainbow shark la koheda mcn ganna inne?
Dannam tanak hariyatama kiynn amaruii brother. ❤🌿 mokda dan naha rainbow shark wadiya hoyagnna. ☹️
filter ekee වර්ගේ මොකක්ද ? Gold fish ලා ඇත්තටම හොඳයි මමත් ආසාවෙන් හදනවා.
Corner filter. 🤝💞
Golubello nathi pond ekan nathi karanna vidhiha video ekkak denna ko
Co2 denawada tank walata
Oyage video baluwama malu hadannathuwa Tank setup karanna hithenawa
❤Thank you
Ape podi saniru 😌👍🏻
😂❤ Thanks
Red tail catfishla malu kema walata purudu karanna barida
පුළුවන්.
@@AquaLabdilshanwishmitha e gana viedeo ekak danna barida
@@musicstyle3.0 ඉස්සරහට ගේන්නම් red tail kenek geenn oni
Planted tank wala inna malunta kama danne kohomada
saamanya widihatama thama daanne. godak danna tikai dannee. gas atarata yan eewa bateekin adala daanwa
mage tank eke kama demmama wathura yatta yanne nene mam me dannethi nisa ahanne mokadda ekata hethuwa
Niyamai ayya
Red cap oranda video ekak one
Gedara karant bila kochchara enawada gana
😂😂මෙච්චර කාලෙකට අහපු හොද ප්‍රශ්නයක්.. 1800 witara enwa maaseta
Mage tanki 5 i pond ekai anith okkatamath ekka 4000 k vithara
@@AquaLabdilshanwishmitha tanki kochcharakata filter light thiyanawada
@@viduldeesara okkotama filter light dala thiyenne,filter 24 hours wada. Light paya 8-10
Hari ikmanata diyasewala badena hethuwa mokakda. 🤔
ප්ලාන්ටඩ් ටැන් එකක් හදාගන්න මොනවද දැනුවත් වෙන්න ඔනේ
Pond eka clean krna widio ekk 😁
pola blue mata denno
Gold fishlata dawasta kochchra wela oxeygen denawad?
Ehema na. 24hours dala thiyenne. Crowd eka wadi nisa.
Betta fish late ene lede gane video ekak danneko pls
Superb❤
planted tank ekata light කොච්චර wela denna oni da normal paya kiyak wageda
පැය 6/8 wage thamaa දාන්නේ.
@@AquaLabdilshanwishmitha thanks ❤️
Aiye polablue ciclid la ekka hadana puluvan mokunda
Parrot cichlid /Rainbow shark/silver dollars/gurami/tiger barb/angelfish/neon tetra/emperor tetra/clown loches
Osca tank eka size kiya
අඩි 3
Oya tank eka size mokakda
Ciment ring eke size eka kohomada,Pond eke wathura kola wela sponge wala algi badunama amarui sponge sodgnna. Ikmntama pond playlist eka patan ganna
Adi 4 brother.
@@AquaLabdilshanwishmitha feed kranne mnwda brother carplata
@@SL.VehicleHub coppence flotation pallets
Ayya algi hadenne nathuwa thiyaganne kohomda
Pond ekeda? Planted tank walda?
@@AquaLabdilshanwishmitha pond eke
Oya pit ring eke adi keeyada ,price kohomada
Adi 4. දැන් price කොහොමද දන්නෑ.. ගොඩක් වැඩි ඇති.
Goldfish tank eke filter eka kohenda ganna thinne
Corner filters thiyenwane aquarium wala. Balanna daraz ekeda koheda thibba wage mataki.
Gold fish ලට හරියන plants මොනවද
Malu athikaranakota tankiya vahanna onida
අත්‍යවශ්‍ය ම නෑ. ඒක ඉන්න මාලු අනුව වෙනස් වෙනවා. Eg:- arowana වගේ කෙනෙක් හදනකොට අනිවාරෙන් වහන්න ඕනී. Oscar කෙනෙක් හදනකොට වහන එක අත්‍යවශ්‍යම නෑ.
Filter eka paya kiyak danna onida
@@dulakshagamage2266 filter ekata paya ganank naa kollo. Mage 24 hours filters on. Light witarai paya 8 kdaala thiyenne
කියක් වෙනවද අයියෙ black gost kenekAquaweriyam ehaka kohedha inne
Goldfish ekka rainbow shark hadanna puluwanda
Sure krnn amaruii brother.. goldfishlata damage ekk wenna පුළුවන්. Rainbowta ooni පරිසරය hariyata thiyenwanm aulk na
@@AquaLabdilshanwishmitha ok bro 😊♥️
Aiya man gawa 8 inch arowana patiyek innawa.... Eyawa mulinma damme cement pond ekata..... Man glass tank ekak genath eyawa ekata dammoth awlk weida...... 🥺
අයියේ මගේ ඔස්ක ජෝඩුව කන්නෙ නෑඒ ඇයිද?
Patta broo
Thank bro
Planted tank deke size kiyada
Adi 1.5
Oska malu kana kama monawada
ඉතිකොළ pond eka හදන විදය ඕනේ mchn 🙂
වලක් කපන්න තැනක් හොයනවා 😂😂. කපපු වල හරි ආයේ සුද්ද කරලා ගේන්නම්කෝ video ekk
Aiiye pond deke eke size kiyada
Adi 4
පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන ගන්න.මම මේ ලඟදි ගෙනාවා ගප්පි මාළු වගයක්.එයාලා පැටවු දාන්න හිටියා සමහරු පැටවු දාලත් තිබුනා,ඒත් එක පැටියෙක්වත් නෑ,අද බලද්දී පැටවු දාන්න හිටපු එක්කෙනෙක් මැරිලා,මම එයාව වෙනමම දාලා තිබුණේ,එයාගෙ දෙපැත්තේ වරල් රතුපාට වෙලා තිබුනා,මම පොඩ්ඩක් බඩ මිරිකුවාම ඒ රතුපාට වෙලා තිබුන තැනින් පැටවු ගොඩක් එලියට ආවා.ඇයි එහෙම වෙන්නේ.අනික් අයටත් එහෙම වෙයිද
Marema lasani aiye 😍😍
Aiye goldfish inna tank ekata dala thiyena filter eka mokakda.kiyannkoo plzzz.mage goldfish tank ekatath e filter ekk danna ona.reply ona kolloo plz 😊♥️
Corner filter
රහස කොට්ටම්බා කොල දලා black water සීන් එකක්නෙ
mn 1❤️
Mage gold fish lage අැස් නෑekata mokad karanne
Aaa. Ekatanm krnn deyak na brother. මිතලින් blue එකේ දාලා තියලා අරගන්න. Carp la එක්කද ඉදියේ
Ow
@@pasannimsara5936 ඒක තමා carpla goldfish lage as galwnawa hitapu gaman
Mata dhenna baridha
Sha sha maga balan hitiye video eka danakam niuamai thankyou all the best😀😍😘😍😍😍
Valalle size kiyada Price kiyada
Aiye oya tank walata co2 dena vidiya video ekak one ikamanin
Ok 💞🌿
Ub raynawa wedi bn😂🤣
අයියෙ ජෑම් ගුරාමි 4 දෙනෙක්ට ටැංකියෙ පළල දිග කියක් විතර ඕනද ලොකු වෙනකං හදනො
බෙටා ඉන්න ටෑන්ක් එක මාර ලස්සනයි බ්‍රෝ කොහොමද ඔයා ඔය ටැංකි මේන්ටේන් කරන්නෙ
මං බලපු වීඩියෝ වලින් හොදම වීඩියෝ එක වගේම ලස්සනම මාලුවො ඉන්න ලස්සනම ටැංකි සෙට් එක එල එල බ්‍රෝ නියමයි ලස්සනයි
Thank you brother.❤❤
ඔක්කොම ටැංකි ලස්සනයි අපි ඉල්ලපු වීඩියෝ එක ❤️💓💓❤️❤️💓💓❤️❤️❤️❤️❤️❤️🤩🥰💪😍💞💕♥️
ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් බැලුවා
වීඩියෝ එක සුපිරි කම්මැලි නෑ .ඉවර වෙනකම් බැලුවා .තව වීඩීයෝ කරන්න කොල්ලො .❤️👌❤️👌❤️👌
💞Thank you
මන් ලංකාවෙ දැක්ක ලස්සනම ටෑන්ක් සෙටප් ටික..video එකත් පට්ට පිලෙවලකට කරලා තියේ.good job bro 🔥❤️..drift woods ganath video ekk karamu. Ekth tikk godk ayata loku prasha thiyana thanak
driftwood ගැන idea එකට Thank you brother.. 🌿💞🤝
Good luck ❤️🔥
ඉවර වෙනකන් බැලුවා බොසා ලස්සනයි ❤.... අපේ ගෙදර වත්තක් නෑ නේ....😔තිබ්බනම් pond එකක් හදනවා
Tank setup ekak ගහමු.. 💞
අනේ දව්වනේ voice එක 🥲🤣🤣 කම්මැලී නැතුව ඉවර වෙනකම් බලන්න පුලුවන් ❤️🔥😍😍
Thanks 💞👻❤️
ඒකනෙ ❤️💓❤️💓❤️
;-)
නියමයි සහෝදරයා... ඔයාට හොද අනාගතයක් තියෙනවා.. මුළු වීඩියෝ ඒක පුරාවටම කිසිම කම්මැලි කමක් නී රසයක් නැ... කරන්න වැඩේ ඔයා හරියට හොදටම කරල තියෙනවා...
Thank you.. ❤
Oscar pond එක හදන්න video එක ඉක්මනින් ඕනේ
අනාගත සනිරු 💗 අාදරෙයි හැමදාම
👻💞.
Aniwa
සනිරැ නෙවෙයි ශන්හිරැ
මරු අනිත් වීඩියෝ එක ඉක්මනට ඕනි
Aniwa 🌿🤝
Maru video eka 🤗
එල කොල්ලෙක්... ලස්සනයි වැඩේ...💙 video එකනම් පට්ට..
💞❤ Thank you
Mabel cat fish patiykui Oscar patiykui akta danmata aulak nadda
awlk ne
Planted gold fish and tank mates gena video ekak dannako
featherfin catfish denavada kage kari kqmk na oinva num kiyan
supiri. lankave fish sambandava dakka supiri ma UA-cam channel ekak. keep up the good work
Thank you 💞❤🤝
Blue akara fish gana video ekak karannako aiye.
Puluwannam aelgi neti kara ganna karayama kiyanawad
Marama lassanai aiyee superb.♥️
Thank you
පටිට අයියෙ👏👏👏👏👏
ඒ කැට්ෆිශ් නම් හරි ලස්සනයි එයා ලස්සන ග්ලාස් ටෑන්ක් එකට තමයි මචන්
ayye shrimp ekka betta la danna puluwanda?????.
Planted tank ekt dwsm light ek dala tiynn oned
Naa paya 6-8 athara daala thibbama athi
Tank setup tika සුපිරි කොල්ලෝ
Thank youu 🌿💞
polar blue set eka mata denawada mama kandy
Supiri machan 👍
Digatama set wela inna 🌿💞
wathura change krla podi kalayak yankotama Wathura apahadili wena ekta hethuwa mokadda, ekata wisdumak thiyenwada. Goldfish tank ekak
Video eka supiri malli.puluwan ikmanata ara filter eka hadana vidihath daannako👌👍
Aniwa ❤🤝
ප්ලාන්ටඩ් ටෑන්ක් දෙක නම් සුපිරි 😀❤️
Thank you.. ❤🤝
අයියේ එල එල ඔහොම කර ගෙන යමු බොක්ක එල එල
Thank you ❤💞
Thamneel eka nam godak lassanai
16:36 renicki mini Neme Machan renicki variegated eka 👍 . ARM eka co2 nathuwa loweth hadanna amarui
Copy that 💞
Ayiye osca oksijan nathuwa hadanna puluwanda eeka gana video ekak karannako.
Ehema aulk naa. Mage ඉටි kola pond ekee inne oscar kenek. Habai denwanm hodai
@@AquaLabdilshanwishmitha thank you.
Aiya copens eke gana kiyada
carp la set eka koi carp la da ?
mchn fich tank wala harena podi golu bellant mokd krnn one ayin krnna
නියමයි කොල්ලෝ.
💞🤝Thank you
Niyamayi 👍
itikola pond ekk gahana hati gana vedio ekk denna
ප්ලාස්ටික් වතුර ටැංකියක් කපලා ඒකට ඔස්කලා දෙන්නෙක් අද දැම්මා.මුහුදු වැලිත් දැම්මා.හොදට හෝදලා.එයාලා Active නෑනේ ටැංකියේ යටට වෙලා පැතලි අතට මැරිලා වගේ ඉන්නවා.ඇයි එහෙම වෙන්නෙ.
E baya wela
Oscar oxygen netuwa hadanna puluwanda
මගේ එකත් කලින් එහෙම ඉදියා ඉට පසිසේ මම වූව වීදුරු ටැංකියකට දැමිමා. දැන් වූ පැත්ත ගහලා නෑ. හොදට පීනලා ඉන්නවා
දාලා ටික කාලෙයක් යනවා බන් හුරු වෙන්න ඒකයි
Eyalata stress eka athi. Idath madi athi
අය්යෙ මට ප්‍රස්නයක් තියෙනවා flowerhorn ලට දෙන amber hed growth pallet එක ඔස්කලට දුන්නොත් කේස් වෙයිද
super brother....💖
Man lankawe daka supiri setup tikak..
Thank you 💞
සුපිරියි
සරත් 😂😂
Oya planted tank walata dala thiyana filtar eka kiyak unada
Malunta hemadama kanna danawada planted tank wala inna malunta
1.Rs 1800
2. Daily feed krnwa okkotama.
3.planted tank wala inna ayatat feed krnwa
@@AquaLabdilshanwishmitha ok
සුපිරි brother
Thank you 💞❤
Oscar pond ake filter ekak nadda?
Na
@@AquaLabdilshanwishmitha oscarta awlk nadda filter nathuwa
Pond ekak hadaganna vidihak kiyanna puluwadoo ❤
rainbow shark la koheda mcn ganna inne?
Dannam tanak hariyatama kiynn amaruii brother. ❤🌿 mokda dan naha rainbow shark wadiya hoyagnna. ☹️
filter ekee වර්ගේ මොකක්ද ? Gold fish ලා ඇත්තටම හොඳයි මමත් ආසාවෙන් හදනවා.
Corner filter. 🤝💞
Golubello nathi pond ekan nathi karanna vidhiha video ekkak denna ko
Co2 denawada tank walata
Oyage video baluwama malu hadannathuwa
Tank setup karanna hithenawa
❤Thank you
Ape podi saniru 😌👍🏻
😂❤ Thanks
Red tail catfishla malu kema walata purudu karanna barida
පුළුවන්.
@@AquaLabdilshanwishmitha e gana viedeo ekak danna barida
@@musicstyle3.0 ඉස්සරහට ගේන්නම් red tail kenek geenn oni
Planted tank wala inna malunta kama danne kohomada
saamanya widihatama thama daanne. godak danna tikai dannee. gas atarata yan eewa bateekin adala daanwa
mage tank eke kama demmama wathura yatta yanne nene mam me dannethi nisa ahanne mokadda ekata hethuwa
Niyamai ayya
Red cap oranda video ekak one
Gedara karant bila kochchara enawada gana
😂😂මෙච්චර කාලෙකට අහපු හොද ප්‍රශ්නයක්.. 1800 witara enwa maaseta
Mage tanki 5 i pond ekai anith okkatamath ekka 4000 k vithara
@@AquaLabdilshanwishmitha tanki kochcharakata filter light thiyanawada
@@viduldeesara okkotama filter light dala thiyenne,filter 24 hours wada. Light paya 8-10
Hari ikmanata diyasewala badena hethuwa mokakda. 🤔
ප්ලාන්ටඩ් ටැන් එකක් හදාගන්න මොනවද දැනුවත් වෙන්න ඔනේ
Pond eka clean krna widio ekk 😁
pola blue mata denno
Gold fishlata dawasta kochchra wela oxeygen denawad?
Ehema na. 24hours dala thiyenne. Crowd eka wadi nisa.
Betta fish late ene lede gane video ekak danneko pls
Superb❤
planted tank ekata light කොච්චර wela denna oni da normal paya kiyak wageda
පැය 6/8 wage thamaa දාන්නේ.
@@AquaLabdilshanwishmitha thanks ❤️
Aiye polablue ciclid la ekka hadana puluvan mokunda
Parrot cichlid /Rainbow shark/silver dollars/gurami/tiger barb/angelfish/neon tetra/emperor tetra/clown loches
Osca tank eka size kiya
අඩි 3
Oya tank eka size mokakda
Ciment ring eke size eka kohomada,
Pond eke wathura kola wela sponge wala algi badunama amarui sponge sodgnna. Ikmntama pond playlist eka patan ganna
Adi 4 brother.
@@AquaLabdilshanwishmitha feed kranne mnwda brother carplata
@@SL.VehicleHub coppence flotation pallets
Ayya algi hadenne nathuwa thiyaganne kohomda
Pond ekeda? Planted tank walda?
@@AquaLabdilshanwishmitha pond eke
Oya pit ring eke adi keeyada ,price kohomada
Adi 4. දැන් price කොහොමද දන්නෑ.. ගොඩක් වැඩි ඇති.
Goldfish tank eke filter eka kohenda ganna thinne
Corner filters thiyenwane aquarium wala. Balanna daraz ekeda koheda thibba wage mataki.
Gold fish ලට හරියන plants මොනවද
Malu athikaranakota tankiya vahanna onida
අත්‍යවශ්‍ය ම නෑ. ඒක ඉන්න මාලු අනුව වෙනස් වෙනවා. Eg:- arowana වගේ කෙනෙක් හදනකොට අනිවාරෙන් වහන්න ඕනී. Oscar කෙනෙක් හදනකොට වහන එක අත්‍යවශ්‍යම නෑ.
Filter eka paya kiyak danna onida
@@dulakshagamage2266 filter ekata paya ganank naa kollo. Mage 24 hours filters on. Light witarai paya 8 kdaala thiyenne
කියක් වෙනවද අයියෙ black gost kenek
Aquaweriyam ehaka kohedha inne
Goldfish ekka rainbow shark hadanna puluwanda
Sure krnn amaruii brother.. goldfishlata damage ekk wenna පුළුවන්. Rainbowta ooni පරිසරය hariyata thiyenwanm aulk na
@@AquaLabdilshanwishmitha ok bro 😊♥️
Aiya man gawa 8 inch arowana patiyek innawa.... Eyawa mulinma damme cement pond ekata..... Man glass tank ekak genath eyawa ekata dammoth awlk weida...... 🥺
අයියේ මගේ ඔස්ක ජෝඩුව කන්නෙ නෑ
ඒ ඇයිද?
Patta broo
Thank bro
Planted tank deke size kiyada
Adi 1.5
Oska malu kana kama monawada
ඉතිකොළ pond eka හදන විදය ඕනේ mchn 🙂
වලක් කපන්න තැනක් හොයනවා 😂😂. කපපු වල හරි ආයේ සුද්ද කරලා ගේන්නම්කෝ video ekk
Aiiye pond deke eke size kiyada
Adi 4
පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන ගන්න.මම මේ ලඟදි ගෙනාවා ගප්පි මාළු වගයක්.එයාලා පැටවු දාන්න හිටියා සමහරු පැටවු දාලත් තිබුනා,ඒත් එක පැටියෙක්වත් නෑ,අද බලද්දී පැටවු දාන්න හිටපු එක්කෙනෙක් මැරිලා,මම එයාව වෙනමම දාලා තිබුණේ,එයාගෙ දෙපැත්තේ වරල් රතුපාට වෙලා තිබුනා,මම පොඩ්ඩක් බඩ මිරිකුවාම ඒ රතුපාට වෙලා තිබුන තැනින් පැටවු ගොඩක් එලියට ආවා.ඇයි එහෙම වෙන්නේ.අනික් අයටත් එහෙම වෙයිද
Marema lasani aiye 😍😍
Thank you 💞❤
Aiye goldfish inna tank ekata dala thiyena filter eka mokakda.kiyannkoo plzzz.mage goldfish tank ekatath e filter ekk danna ona.reply ona kolloo plz 😊♥️
Corner filter
රහස කොට්ටම්බා කොල දලා black water සීන් එකක්නෙ
mn 1❤️
Mage gold fish lage අැස් නෑekata mokad karanne
Aaa. Ekatanm krnn deyak na brother. මිතලින් blue එකේ දාලා තියලා අරගන්න. Carp la එක්කද ඉදියේ
Ow
@@pasannimsara5936 ඒක තමා carpla goldfish lage as galwnawa hitapu gaman
Mata dhenna baridha
Sha sha maga balan hitiye video eka danakam niuamai thankyou all the best😀😍😘😍😍😍
Valalle size kiyada
Price kiyada