Tik tok එකේ දැකලා තමයි බලන්න set උනේ.සුපිරි වැඩක් Nisali Akka and Tharaka brother I wish you all the best moving forward. It is very valuable for both of you to talk about this ❤❤❤❤
It depends girl. we can't blame our parents. eventually, many of us will understand that in our later years. Most of the researchers have proved it. lol. This is a process, right.. It has to be transformed through education, family background, and socio-environment. or else you know what one particular mistake could do to a life. especially to a girl. this transformation has to be done connectively. just think if we take 100 kids - how many of them will use the freedom in a responsible and protective manner?? but if something goes wrong, the parent has to still take care of the child. Btw your presence is very pleasant. Very genuine You have a great future.. build up more important topics with quality interactions. really liked this. you got the power.
Woow🎉 Supiri video ekak and keep it up😊 Man A/L 2nd shy karana lamayek😊 Akki and ayye oyalage channel eka nam supiri👍 Anith eka thamai akki oyage voice eka nam lassanai😊
Mama hithanava ape gen eken passe gen valata oya prashne nathivei kiyala .habai oka navath ape gen ekata una vagema nuduru anagathedi thavath gen ekakata vei kiyala ... Mokada samahara vita api ape athdakim ekka anagatha gen ekata labena nidahasa varadi vidihata aragena eka ethanin passe gen ekakata eka nathivenna puluvan ...
පාසල් ප්‍රේමය | EPI 01 | GEN Z PODS | 2024-03-29
හිමිනොවනා බව දැනුණත් වෙන් වීමක් නොමැතී..
😖💔😔
මේ වෙලාවෙ ලොකු අවුලක ඉන්නෙ, මේකෙන් මාව හැදුවා.. Thank you උබලට❤
Thank You!
මං හිතන්නෙ පාසල් ප්‍රේමය තමයි අපි අපෙ ජීවිතේ ඇත්තම ආදරය❤
හේතුව තමයි අපි අවුරුදු 22 විතර පහු උනෙන් පස්සෙ සම්බන්ධතාවක් පටන් ගද්දි අපි හැම පැත්තක්ම හිතනවා. ඒ කියන්නෙ පවුලට ගැලපෙනවාද, තමන්ගේ job එකට ගැලපෙනවාද, තමන්ගේ සමාජයට ගැලපෙනවාද, වගේ හේතු සාධක මතයි තෝරගන්නෙ. එතනදි මං හිතන්නෙ හිතට දැනෙන ඇත්තම ආදරේ නෙවේ අපි තෝරගන්නෙ.
ලංකාවේත් අලුතින් හොද podcast එනවා දැක්කම සතුටුයි❤❤
Thank You!
කොහෙන් Home Page එකට ආවද දන්න්නෑ හැබැයි වැඩේ මරු
Thanks man!. Stay tuned!
Excellent.! වැඩිහිටියන්ටත් හිතන්න දෙයක් තියෙනවා මේ වීඩියෝවෙන්.!
Thank You!
අන්න ඇත්ත. වැඩිහිටියො මේක දකීවා
මටත් ඕකෙ කියනව වගේ... යාලුවො වගේ දෙමව්පියො ඉන්න හින්ද අදටත් school love එක තියනව 🥺❤️ අපි දෙන්න ලඟදිම බඳින්න ඉන්නෙ 😁
❤❤
මන් ඉස්කෝලේ යන කාලේ එයා පස්සෙම ගියා. ඒයා අකමැති උනත් එයාටම ආදරේ කලා. අදටත් එහෙමයී දැන් මට එයාව දකින්නවත් නෑ. ඒත් මං එයාට ගොඩක් ආදරෙයී ..💔 ඒ මගේ පලවෙනි ආදරේ
කාලෙකට පස්සෙ හම්බවුන සුපිරිම චැනල් වලින් එකක්❤ නවත්තන්න එප. දිගටම කරගෙන යන්න Good luck
thank you!
Female Presenter Is A Pure Vibe
Crush එකක් හිටියා. හැබැයි කීවේ නෑ.දැන් එහෙම ලොකු කැමැත්තක් නෑ මට හිතෙන්නේ කිව්වේ නැති එක හොඳයි කියලා. දැන් A/L ❤😂
2000 න් පස්සෙ උන් හොදයි, නරක නෑ, එකම අවුලයි තියෙන්නෙ, උන් ආවේගශීලි වැඩියි, කරුනාවන්ත කම අඩුයි, ඒ වගේමයි කාය ශක්තිය අතින් ගත්තම හරිම දුර්වලයි, ඒ දෙවල් නම් ඉතින් ආහාර වලින් වෙච්ච දෙයක් මොකද උන්ට කන්න හම්බ වෙන්නෙම වස විසමනෙ, අනික මත්ද්‍රව්‍ය භාවිතය නම් ඉතාම ඉහලයි, ඒ දුර්වලකම් ටික නැත්තම් 2000න් පස්සෙ උන් කියන්නෙ ලෝකෙ වෙනස් කරන්න පුලුවන් ජෙන් එකක්❤
අපිට හොද කිව්වමද කොහෙද❤😊
@DisharaPremith ow bn
@@viduboyofficial mmm
Palayn mee haraka waren thota kaya shakthiya pennana
Katawahan idapan bn😂 @@kavindurashmika70
Tik tok එකේ දැකලා තමයි බලන්න set උනේ.සුපිරි වැඩක් Nisali Akka and Tharaka brother I wish you all the best moving forward. It is very valuable for both of you to talk about this ❤❤❤❤
Thank You!
මේ ඕයි මරු සිරාවටම🎉 හැබැයි ගොසිප් ලයින් එකට ලංවෙන එක අවුලක් නෑ ඒකත් එක්කම විද්‍යාත්මක පැත්තෙන් පොඩ්ඩක් ඩීප් යනවට මම ආසයි 😊 මගෙ අදහස ❤ කෝම හරි දිගටම කරමු 🖤
Thank You!
නිවේදිකාව පොඩ්ඩක් කටකාරයි ඒ වගේම ලස්සනයි.කතා කරන විදිහට එහෙම 😍.එතකොට පාසල් ප්‍රේමය ගැන කියද්දි සංසාර පුරුද්දට මෙන් ක්ලාස් එකේ කැමති කරගන්න කෙල්ලෝ ටිකක් හිටියා හැබැයි කොල්ලෝ හිටියා ඒ අයට.කොල්ලොන්ගෙ ගතිය නේ කෙල්ලෙක් දිහා බලන සෙට් කරගන්න එක.බස් stand එකේ ක්ලාස් ඉවර වෙලා යද්දී කෙල්ලෝ පස්සේ ගියපු යාලුකමට කෙල්ලෝ එක්ක කතා කරපු අවස්ථා තියෙනවා.
ඒ කාලෙ හෙන ආතල් නෙහ්!
@@Gen_Z_Pods ඇත්ත
BOYS COLLEGE වල ආතල් එක මම නම් හොදටම දන්නවා.💙💛❤ #Devans
Mchn 🖤
🤩
Feel very connected with this podcast 😍❤️
Thank you!
WHAT A BEGIN ❤❤❤
35:31 eeka sAhena Arguable. Very depends on perspective 😪. Btw nice podcast keep it up ❤️💐
Thank you 🙌
මේක මරු ආ පට්ට වෙනස් වැඩක් දිගටම කරන් යන්න ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැ ❤
මේක මරු❤
Keep it up that valuable thoughts guyz... 🎉
Thank You!
100% true...mix scl walata giya lamaita kolloda kelloda kiyala ganak na marama fun.....boys scl and girls scl walata yana lamaita kello dakkma kollo dakkma suprise wage thama inne😂
Sirawataaa 😁
Maru wadak digatama krgena yamuu
Thank You!
මමත් කෙල්ලෙක්. ඒත් මටත් යාලුවො හිටියෙම කොල්ලො. මොකද උන් කෙල්ලොන්ට වඩා හොදයි. ඕනම දෙයක් කියන්න පුළුවන්. කෙල්ලෙක්ට දෙයක් කිව්වම සමහර උන් ඒවා අපිව වට්ටන්න පොයින්ට් එකක් කරගන්නවා...
කොහොම උනත් මෙක,,, ෆට්ට වැඩක්
මම 2004. exam අන්තිම දවසෙ ඇහුවා. බෑ කිව්වා(දැන් shape). podcast මරු. mic එකටත් කතා කරන්න(36:16). thank you.
Sirawta😂❤
ආරම්භය නියමයි ❤
Perfect!❤
Keep it up that valuable thoughts.
Thank You!
ඒක මරු ඈ.............❤❤❤❤.. superb. Jaya wewa❤️❤️❤️❤️❤️
Thank you ❤
Meka maru digatama karan yanna ❤. Good luck 🎉
දිගටම Video දන්න 🌟
සතියකට එක Video එකක්වත් ඔන
Love කියන්නේ Love 😍
Thank You!
Nice work!
37:15 සරලමව මෙච්චරයි ළමයෙකුට වැඩිහිටියෙක්ගෙන් ඕන restrictions නෙමේ guide එකක්
Ikmanata thawa video tikak oni akki premaya gana mewa hithatama wadinawa godaaaakk supiryyy
We Will !
Wenas content ekak.keep it up💥🎉
Ek supiri❤
සිරාවටහ් 🤭❤️
Ayya Ambalangoda dharmashoked 😊
ඔව්!
I really enjoyed this podcast ❤
Thank You!
Al iwara wela result ennakn gedarata wela iddi parana ewa mathak wenakota eka wenama feel ekak ❤️❤️❤️
ඒක අමුතුම හැඟීමක් නෙහ්!
වටිනවා ❤
Thank You!
this girl should be gen x
Perfect ❤️
මට love ක් තිබ්බේ මොන්ටිසෝරි යන කාලේ ඉදලා😂
It depends girl. we can't blame our parents. eventually, many of us will understand that in our later years. Most of the researchers have proved it. lol. This is a process, right.. It has to be transformed through education, family background, and socio-environment. or else you know what one particular mistake could do to a life. especially to a girl. this transformation has to be done connectively. just think if we take 100 kids - how many of them will use the freedom in a responsible and protective manner?? but if something goes wrong, the parent has to still take care of the child. Btw your presence is very pleasant. Very genuine You have a great future.. build up more important topics with quality interactions. really liked this. you got the power.
Thank you for your feedback!
Great couple
Woow🎉
Supiri video ekak and keep it up😊
Man A/L 2nd shy karana lamayek😊
Akki and ayye oyalage channel eka nam supiri👍
Anith eka thamai akki oyage voice eka nam lassanai😊
මං කෙල්ලෙක් පස්සේ අවුරුදු 6ක් ගියා මේ ඊයේ පෙරේදා ඒක නැවැත්තුවේ 😂
අම්මපා මරු ❤️
Thank You!
වෙන එකක් try කරන්න හිතෙන්නෙ නෑනෙ ඒක තමා අවුල 🤧
Keep it up ❤️
Yeh.. We will ! ❤
MAGE SCHOOL EXPERIENCE THANIKARAMA NANGI GE WAGE😂😂😂❤ MAGE KATHAWA AHUWA WAGE.
Sirawat 😌
❤
Good job
Supiri ❤
Vade maru.....
Scl love ekaka pathikadaval dekak thiyenava oyala hari ...
Eka thamange thoraganima matha defend vena deyak ..
Pasal premaya kiyana eka thiyennama oni mage adahasa habai hari kena ekka ...
Akka kiyanava vage eka pasuvata ape life ekata loku balapamak denava ...
Pasal premaya apita athal ekak vitharai api scl eken out unahama . Campus gihin ho jobe ekak karala ho naththan vena monava hari karala . Apiva aththa samajeta vatunahama sira love ekaka venasa therenava ...anna eka therenne naha pasal premayak nathi ekata ...
Sithuvilinam godak thiyenava ...
Kiyanna ...
Me vade maru man asaven baluva ... Lassana topic ekak ekka aye enna ... ❤
Thank You! Sure!
පාසැල කියන්නෙම ප්‍රේමයක් තමයි
35:00 asa gatewaa...
Nice mchn ❤
Thank You!
😍❤️
Epi 2 එකෙන් මේකෙම අනික් පැත්ත විරහව ගැන ගේමු😊 මොකද ප්‍රේමයත් එක්කම එන නෙගටිව් පොසිටිව් සයිඩ් තියෙන ජීවිතේ වෙනම ලෙවල් එකකට අරන් යන්න පුලුවන් විදිනවනම් ප්‍රේමය වගේම හරි ලස්සනට විදින්න් පුලුවන් හැගීමක් ඒක මාත් අවුරුද්දකට කිට්ටු නෙගටිව් විදල ඊට පස්සෙ ජීවිතේ නෙක්ස්ට් ලෙවල් එකට අඩිතාලම උනේ විරහව ඒක නැත්නම් අද ඉන්න මම කවදාවත් ඉන්න එකක් නැ අදටත් එයාට ස්තුති කරනවා මාත් සසිදු අයියා වගේ එයාට කියල කවාගෙන එයා එක්කම O/l වලට පාඩම් කරල එයා එනකම පැය ගානක් බලන් ඉදල හරි ලස්සනට ගෙවුනා ඒක මතක් කරද්දි මරු ඒ වගේම බූට් එක කාල කාපු කට්ටත් දැන් හරි ලස්සන මතකයක් කියනවනම් මටත් තියෙනව හරි ලස්සන කතාවක්
මේ කන්ටෙන්ට් එකේම ඒ ගැනත් අන්තිමට අපි කතා කලා!
❤🎉
Congratulations from a Millennial 💯
ගුරුවරු ගැන කිව්ව ටික නම් ඇත්ත......😅
👍
ධර්මාශෝක brothers ලා මේ කොණට
❤
Mama hithanava ape gen eken passe gen valata oya prashne nathivei kiyala .habai oka navath ape gen ekata una vagema nuduru anagathedi thavath gen ekakata vei kiyala ...
Mokada samahara vita api ape athdakim ekka anagatha gen ekata labena nidahasa varadi vidihata aragena eka ethanin passe gen ekakata eka nathivenna puluvan ...
Sasindu, comment karanna ona monawada😂
💗🎀💖
please meka apple podcast wge ekkt dnna
We will definitely try to listen to your opinion
17, still single🙃
😁❤
mama 2009 iepadune
me girl ge voice eka hodata ahala purudui wage 🤔
Bro,mn ambalangoda kularathne
අපරාදේ 2000 නේ 😂❤
@sachini nipunsala akkage episode copy eka gahala meyalath
15
Me denna kauda? ( name)
Comment eke kella kauda balanna apu mama 😏
Mru Ah Passen giya ewa mathak wennwa 😂😂
OL atha laga thiyagen 2ni crush ekenuth ba kiyl ahagen OL liynn ba ba wage jnn mama
කොහොම හරි ලියමු!
@@Gen_Z_Pods
Liynw .......... kenek nisa mage sathuta kela krgnn oneh neh nee
Mevage video thava dannakoo
Eeekata Kello godakin cower wela thiyena gampaha Bandaranayake
97 නෙමේ 95 ඉඳං පටං ගන්නේ
😢
🫠
Oyalaa kuda ? A mama danne nhnee
අනේමන්දා බන්. ජෙනරේෂන් සී එකට අයිති දෙන්නෙක්ලු 😂
ekagai.mix වල ආතලුයි boys වල ආතලුයි 2කම වෙනම ලෙවල් 2ක් 😌.
❤
❤😊
❤❤
❤️❤️
❤️
❤
❤❤❤❤❤❤❤❤