#Pata

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 452

  • @Sachisachi91
    @Sachisachi91 9 місяців тому +17

    අපි කොච්චර වයසට ගිහින්ද කියලා මතක්වෙන සිංඳුවක් ❤❤❤

  • @Yeshmiwimansa
    @Yeshmiwimansa 6 місяців тому +23

    දවසට සිය පාරක් විතර අහනවා සුපිරි මාරම ලස්සනයි ❤❤

  • @sahan-e5r
    @sahan-e5r 2 роки тому +64

    සමන් ඉන්දික අයියේ බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️🤝🤗✌️👌🤙🤟😍🥰😘👊💯

  • @Dinada_Ranasinghe_
    @Dinada_Ranasinghe_ 2 роки тому +332

    දල ඇත්තු වැඩිය හෙල්ලෙන්නේ නෑ, කැටයම් දාන්නේ නෑ ආදරෙයි අයියේ.....❤️

    • @geshanabhishekellawala
      @geshanabhishekellawala 2 роки тому +13

      ehemada

    • @hirunlakshitha2381
      @hirunlakshitha2381 2 роки тому +9

      ඒකත් එහෙම තමා මචන්... ඒත් එතොකොට සනිඩම ශාන් අයියලා?🤔🤔🤔

    • @chamikaragunawardana7442
      @chamikaragunawardana7442 Рік тому +6

      @@hirunlakshitha2381 සනිඩම ශාන් අයියා ගැන නෙමෙයි කියලා තියෙන්නේ

    • @rangachamara9634
      @rangachamara9634 Рік тому +3

      @@hirunlakshitha2381 මාත් ආසම සනිඩම ශාන් අයියට 🙈

    • @hirunlakshitha2381
      @hirunlakshitha2381 Рік тому +3

      @@chamikaragunawardana7442 ඒ උනාට එයත් මේකේ ඉන්න හොද දළ ඇතෙක් තමා.එත් එයා දගලලා ,දුවලා, පනලා ගහනවා ඒකයි කිව්වේ

  • @මදුවා-ස7ඨ
    @මදුවා-ස7ඨ 2 роки тому +41

    සමන් අයියා .ආසම ගායකයෙක් තමයි .වැඩිය කැටයම් නැති silence බුලට් එකක් ❤️

  • @tharakakularathna7839
    @tharakakularathna7839 2 роки тому +69

    සමන් අයියා..😍 හදවතේ ඉන්න හඩක්

  • @sandarumalaka2570
    @sandarumalaka2570 2 роки тому +68

    ලෙජන්ඩ් සමන් ඉන්දික
    හදවතේ තමා ❤

  • @creationidea509
    @creationidea509 Рік тому +46

    ❤️❤️❤️❤️❤️❤️ පට්ට සිංදුව,කොච්චර ඇහුවත් එපා වෙන් නැ

  • @nidukransilu6309
    @nidukransilu6309 2 роки тому +56

    _*පාට ගෑව හීන කන්ද සෝදලා මකලා
    ඈත යන්න බෑ හිතන්න රත්තරන් කිසිදා...*_ I feel it ....💔🚶

  • @roshananurudda7354
    @roshananurudda7354 2 роки тому +38

    ආසවෙන් ඇහුවා සින්දුව ගොඩක් ලස්සනයි 🥰❤️

  • @ExplorewithHitheshi
    @ExplorewithHitheshi 2 роки тому +56

    දවසක දමිත් අසංක,චාමර වීරසිංහ වගේ ගායකයෙක් වෙයි ❤👌

  • @ayeshanishanthi7678
    @ayeshanishanthi7678 Рік тому +16

    ඇස්වහක් වදින්න එපා මේ කටහඬට ..ඒ තරම් ආදරෙයි සමන් අයියා ....කියන්න වචනයක් නෑ ..
    පෙර පිනකට ලැබුණු කටහඬක් ආදරෙයි හැමදාමත්

    • @SemerraSemerra
      @SemerraSemerra Рік тому +1

      Mage rthraan mama adariye duwa ❤❤❤❤Sudie ❤❤❤

  • @buddikasadaruwan7366
    @buddikasadaruwan7366 2 роки тому +30

    නරි හූ කිවුව තරමට හද හැන්ගුනානම් අහසට හද නැති වෙලා ගොඩක් කල් අයියෙ ❤️😍

  • @vidushasenash5475
    @vidushasenash5475 2 роки тому +79

    හදවතට දැනෙන්න ගායනය කරනවා කියන්නෙ මේකට 😊🙏

  • @atheeshyasinidu
    @atheeshyasinidu 3 місяці тому +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...❤️

  • @rasii2002
    @rasii2002 10 днів тому +1

    Bus ekaka ynw ahuna.wachana tikak mthk thiygen gedr awill search krl ahuw🌝song ek nm superb👌♥️

  • @Tharid123
    @Tharid123 4 місяці тому +10

    ගයාන් සදකැලුම් .චාමර විරසිංහ.දමිත් අසංක.සමන් ඉන්දික. තුෂාර ජො.❤️

  • @danukasanjaya3351
    @danukasanjaya3351 2 роки тому +20

    ෆට්ට සමන් අයියේ සුපිරි පෑඩත් එහෙමයි ඩ්‍රමත් එහෙමයි ❤️😇

  • @SHENVlogs01
    @SHENVlogs01 8 місяців тому +18

    සම්මාන නොලත් ගායකයෝ ❤

  • @sunethdarshana76
    @sunethdarshana76 4 роки тому +28

    අරුතක් තියන අහන්න පුලුවන් සිංදු කියන්නෙ සමන් අයියයි ශමිල් අයියයි විතරයි එ දෙන්න නිසා තමා ඩිලයිටට් ලට ආදරෙ හැමොම ❤️❤️❤️❤️❤️එ දෙන්න ඉන්නකල් අපි හැමදාම ඩිලයිටඩ් එක්ක

    • @kanishkaprasad1103
      @kanishkaprasad1103 4 роки тому +1

      Ekenema shamil kalpage, saman indika..❤ rasika adanawa harsha kagahanawa 🤮

  • @janaroxz1296
    @janaroxz1296 Рік тому +10

    ඩිලයිටඩ් අනන්‍යතාවය... රසම හඬක් ඇති නිහතමානීම කොල්ලෙක් ❤

  • @savindu18
    @savindu18 Рік тому +61

    චාමර, දමිත්, සමන් සුපිරි හදවතේ ගායකයො😘❤️

  • @madurangasampath2914
    @madurangasampath2914 2 роки тому +7

    Supiri maru adarei e wachana මියුසික් supiri♥👌👌👌

  • @dileeprathnayaka8679
    @dileeprathnayaka8679 8 місяців тому +6

    පට්ට හඩක් කීපාරක් ඇහැව්වද මන්දා

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 Рік тому +2

    Kawadawat kedenna epa oyala. Bs jaya wewa

  • @harshalakmal6494
    @harshalakmal6494 5 місяців тому +6

    අඩෝ ඒ backing එක 🥰❤️

  • @madusanka5638
    @madusanka5638 4 роки тому +11

    Super. lovely song.සමන් ඉන්දික කියන්නේ නිහතමානී ගායකයින් අතර ඉන්න සොදුරු කලා කරුවෙක්.

  • @tharakasandamal1604
    @tharakasandamal1604 8 місяців тому +95

    2024 ත‍් අහන අය මේ කොණට ❤❤

  • @Siriyawathi-zv6xz
    @Siriyawathi-zv6xz 5 місяців тому +1

    ආසම දෙන්න තමයි දමිත් අසංක සමන් ඉන්දික.💘💘💘💘💘💘💘💘💘 වැඩියෙන්ම අහන්නෙ සමන් ඉන්දිකගෙ

  • @nnimal9807
    @nnimal9807 9 місяців тому +3

    🎉🎉🎉සුපිරියි සමන් ....
    තෙරුවන් සරණයි

  • @renudisanayaka9234
    @renudisanayaka9234 3 роки тому +61

    අනේ ඒ කටහඬ...... මාරයි

  • @sakunthalalakmali5292
    @sakunthalalakmali5292 2 роки тому +14

    අනේ ඒ කටහඬේ ලස්සන වචන කෝටියකින්වත් කියලා ඉවරයක් කරන්න බෑ...ඒ තරම්ම ලස්සනයි..❤️

  • @NATURE_with_RJ-c6b
    @NATURE_with_RJ-c6b 3 місяці тому +2

    මේ සින්දුව අහද්දි මාරම ගම්මක් එන්නෙ.ඔව් අපි මේරට ලෝකයේ උතුම්ම සහ දියුනුම රාජ්‍ය කරන්න පළවෙනි පියවර මේ 21 වෙනිද තිව්ව.දැන් ඉතින් අපි එකතු වෙලා මේ රට ගොඩ නගමු..❤️🧭

  • @chamiduhansana8543
    @chamiduhansana8543 2 роки тому +14

    ඔහුටම ආවේණික ආකර්ශනීය හඩක් 💓

  • @methmitharuka
    @methmitharuka Рік тому +8

    නියමයි අයියේ කියන්න වචන නැ පට්ට 😊♥️❤️

  • @ayeshadilani4334
    @ayeshadilani4334 8 місяців тому +1

    ❤❤❤හරිම ලස්සනයි ..භාවනාවක් වගේ දවසෙම උනත් ඇස්දෙක පියගෙන උනත් අහගෙන ඉන්න පුලුවන් ගීතයක් ...තෙරුවන් සරනයි සමන් අයියේ

  • @robertcalcuse
    @robertcalcuse Рік тому +7

    සුපිරිම පාරවල් තමයි දාන්නෙ ඉතිං ❤️❤️❤️❤️❤️

  • @SamanthaKumara-n8n
    @SamanthaKumara-n8n Рік тому +5

    ලස්සන යි සුපිරි❤❤❤❤❤

  • @ashanawishka8636
    @ashanawishka8636 Рік тому +7

    සුපිරි කොල්ලෙක් ලස්සනයි❤

  • @Shan-00
    @Shan-00 2 роки тому +10

    පහරක්😍✌️

  • @senuradilshan9566
    @senuradilshan9566 2 місяці тому +1

    Ayiye oyage kata hada pissuwak e sinduwa e wage mai wenam feel ekak eka sound eka ehema okkoma patta as deka piyan ahanna puluwan one tharam.oyage kata hadata maram set eka okkotam suba pethuma jayawewa kohe giyath oya sinduwa gahanna ❤️🫀🫶 le walat denena sinduak 👌👌👌👌👌👌

  • @SurangaBandara-z2w
    @SurangaBandara-z2w Місяць тому +2

    සමන් ඉන්දික හදවතෙ ගායකයෙක් ❤❤❤❤

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 10 місяців тому +2

    Onema singer genek sindu Gu karan nethuwa lassanatama kiyana gayakaya Saman aiyya..🥰💖

  • @UpekshaChamali
    @UpekshaChamali 3 місяці тому +1

    Lassani godak aaaa❤❤❤ adarei hamadam ❤️❤️aaaa❤❤❤ adarei 😊😊😊😊😊😊😊😊

  • @randikadilshan8515
    @randikadilshan8515 2 роки тому +5

    අයියා ආදරෙයි eaka nam maru👍💔👍

  • @RaviduGimantha-raaaa
    @RaviduGimantha-raaaa 8 місяців тому +3

    හෙලඋනේ වත් නෑ ලස්සනය් අය්යෙ ❤️❤️

  • @kasunharsha6875
    @kasunharsha6875 5 місяців тому +1

    හිතටම වදින්න සින්ඩු කියන සුපිරිම බුලට් එකක්. 😍 ජයවේවා අයියේ ❤️🫡

  • @RuchiraManusaraRuchiya
    @RuchiraManusaraRuchiya 10 місяців тому +2

    ayye patta voice eka adareyi❤❤❤👍👍

  • @DOUBLE79
    @DOUBLE79 2 роки тому +7

    Tik tok එකේ හිට් එක.😍❤️

  • @user-nipuntheekshana123
    @user-nipuntheekshana123 Рік тому +3

    පාට ගෑව හීන කන්ද සෝදලා මකලා..
    ඈත යන්න බෑ හිතන්න රත්තරන් කිසිදා..🥺❤️

  • @supunlakmal4852
    @supunlakmal4852 2 роки тому +6

    අම්මෝ සුපිරියක්..❤️‍🔥

  • @ChithraKumari-y6c
    @ChithraKumari-y6c Місяць тому

    ❤️ගැබුරු අර්තවත් නියමයි ඇත්ත තනුවක් කරලා 👍ඇත්තටම අද සමාජයෙ වෙන්නෙ ඔහොමමයි 👍God lak

  • @rashmisadalika5083
    @rashmisadalika5083 6 місяців тому +1

    Mn asama sinduwak meka nm pissuwak kochchara ahuwath epa wenne ne adarei aiya chamara weerasingha aiyata passe asama gayakaya Saman indika aiya❤❤❤❤

  • @chamindapiyarathna
    @chamindapiyarathna 11 місяців тому +1

    Niyamayi aa❤🎉😊

  • @isithakaveeshwara8352
    @isithakaveeshwara8352 10 місяців тому +2

    චාමර ව්රසිංහ , දම්ත් අසංක වගෙ සමන් අයියටත් ඒදා ඉදන්ම ආදරෙයි ❤

  • @janakakumara4928
    @janakakumara4928 Рік тому +2

    මරු අයියෙ😊😊😊😊

  • @priyanthasiripala208
    @priyanthasiripala208 2 роки тому +5

    Patagawa hinakanda sodala makala athayanna bahithanna raththaran kisida 🥰

  • @nadeeshasathsara7067
    @nadeeshasathsara7067 5 місяців тому

    සුපිරියක් අයියේ වැඩක් නෑ කියල😢❤

  • @Harshasuranja
    @Harshasuranja Рік тому +2

    Harima lassanata keyanawa ahan enna asai budusaranai❤❤❤

  • @naagnissanka92
    @naagnissanka92 3 місяці тому +1

    නියම සිංදුවක් චාමර කාලෙකින්

  • @isharitharu1510
    @isharitharu1510 2 роки тому +3

    ගොඩක් ලස්සනයි එ කට හඩ බුදු saranai oyata

  • @chathu7841
    @chathu7841 8 місяців тому +1

    වාව් ඒක ලස්සනයි ඇත්තටම ❤❤🎉

  • @anushaapriyadarshanii4853
    @anushaapriyadarshanii4853 4 роки тому +3

    Pata gawa hina kanda sodala makala. Atha yanna ba hithanna raththaran kisida very nice👍👍💚💚💕💕

  • @lahirukawshalya687
    @lahirukawshalya687 Рік тому +8

    ඇබ්බැහි උනා ඒකට ❤️❤️❤️❤️

  • @anuhaspriyanjana6010
    @anuhaspriyanjana6010 Рік тому +2

    පාට ගෑව හින කන්ද සෝදලා මකලා........... ඇත යන්න බෑ හිතන්න රත්තරන් කිසිදා.......🚶‍♂️💔💕.

  • @kinghasa4247
    @kinghasa4247 2 роки тому +8

    රිදමා ❤️‍🔥

  • @dileepamadushanka2761
    @dileepamadushanka2761 Рік тому +2

    Supiri 👌👌

  • @sasividu755
    @sasividu755 2 роки тому +6

    ආදරේයි සමන් අයියා ...සුපිරි ❤️❤️❤️

  • @NimeshaChamini-b6g
    @NimeshaChamini-b6g 8 місяців тому +2

    ජීවිතේ යන දුරක් අහද්දී.පුදුම ලස්සනයි බුදුසරණයි ඇත්තමයි ....

  • @heshanwimarshana6412
    @heshanwimarshana6412 4 роки тому +6

    Adarei saman aiyeee....oyage sindunam supiri....❤️❤️❤️

  • @yrproduce1525
    @yrproduce1525 3 місяці тому +1

    Voice eka භාවනාවක් තනිකරම 💆

  • @m.ddineshamsubasingha218
    @m.ddineshamsubasingha218 2 місяці тому +1

    Ela macho ela fatta voice

  • @ganupageesara3948
    @ganupageesara3948 Рік тому +1

    සමන් ඉන්දික ගැම්මක් තමයි අයියේ ❤️❤️❤️ ඒකනම් සුපිරියක් තමයි ❤️❤️

  • @manukasathsara7681
    @manukasathsara7681 Рік тому +2

    Lassana sindu tikak karala thiyenawa patta..😊

  • @tharindupabasara-ys7bs
    @tharindupabasara-ys7bs Рік тому +2

    Niyamai aiye.jaya wewa

  • @lahirukawshalya687
    @lahirukawshalya687 Рік тому +2

    𝐁𝐀𝐍𝐃 එකත් සුපිරී❤️❤️

  • @DilshanMaduwantha-hi7hq
    @DilshanMaduwantha-hi7hq Рік тому +3

    ඒක 🥺🌼

  • @sunethdarshana76
    @sunethdarshana76 4 роки тому +10

    ඩිලයිටඩ් 😘❤️❤️🙌

  • @tharindusampath6467
    @tharindusampath6467 Рік тому +3

    හදවතට කියන තවත් කෙනෙක්...❤️🔥

  • @ramanisriya6568
    @ramanisriya6568 6 місяців тому +1

    ලස්සනයි ජය වේවා budu saranai

  • @SunithaDarmasena
    @SunithaDarmasena 11 місяців тому +2

    ඩ්‍රමා මරූ

  • @dinushairangani9573
    @dinushairangani9573 Рік тому +1

    හරිම ආසාවෙන් අහන්නේ ❤❤ ලස්සනයි ගොඩක් ❤❤ බුදු සරණයි ❤❤

  • @gayanprasad3737
    @gayanprasad3737 2 роки тому +7

    සින්දුව පට්ට ❤❤❤❤

  • @isururandika3902
    @isururandika3902 2 дні тому

    චාමර අයියා වගෙ වැඩිය කැටයම් නැති චරිතයක් ❤❤❤❤

  • @Halakshitha
    @Halakshitha 5 місяців тому

    මං මෙච්චර කාලයක් අහපු සිංදු වලින් අහපු ලස්සනම සිංදුව.❤

  • @nethuganethuga
    @nethuganethuga Рік тому +3

    Heenayak sea eda awe ma soya....... miruguwak sea makee giyaa..............💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @sudeshsadaruwan5701
    @sudeshsadaruwan5701 2 роки тому +4

    ලස්සනයි....ඈ ......❤️😍

  • @tharindudinal4061
    @tharindudinal4061 Рік тому +2

    සිය පාරක් විතර ඇහුවා ❤😊

  • @prasannaherath3625
    @prasannaherath3625 Рік тому +4

    අපේ එකා...ආදරෙයී

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 4 роки тому +4

    Supirima kollo set eka.mara sinduwa. suppa.digatama ekata idahalla.

  • @KisanthaKisanta-eg6kg
    @KisanthaKisanta-eg6kg 11 місяців тому

    Saman Sar,, bs dp godaakma adare ❤❤❤❤❤❤ mama hirustar yanna inna kenek,, batal raund wataye mage sinduwa me sinduwa,,, bs dp Saman Sar,, godaakma adare,,, ❤❤❤❤

  • @sasindusarinda1994
    @sasindusarinda1994 Рік тому +3

    භාවනාවක් වගේ😢

  • @shanikamuthumali7970
    @shanikamuthumali7970 2 роки тому +5

    ලස්සනයි ❤️❤️❤️

  • @tharuboy4656
    @tharuboy4656 2 роки тому +2

    මාර ලස්සනයි brother good luck

  • @SanulaDamnidu
    @SanulaDamnidu 8 місяців тому

    Delighted kiyanne වර්තමානයේ purple range ❤

  • @chandulasandeepal2341
    @chandulasandeepal2341 2 роки тому +4

    Excellent voice balance and superb melody of team ❤

  • @kavishkamadushan1788
    @kavishkamadushan1788 Рік тому +2

    ආසම එකක් ❤

  • @gaming.mokiyo32s
    @gaming.mokiyo32s 2 роки тому +2

    Ade pattayi adhareyi

  • @TharinduDilanka-e4z
    @TharinduDilanka-e4z 10 місяців тому

    ඒකනම් සුපිරී...........❤

  • @dasunlakmaal73
    @dasunlakmaal73 4 роки тому +5

    Superb