Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පිස්සු වක් එ jewel එක දඩබ්බර සොඳුරු සංචාරක අයියණ්ඩි ❤❤❤❤ දවසක යන්න එනවාමයි ඔයා එක්ක ❤❤❤❤❤
ආදරෙයි ❤❤
කොච්චර අඩුවට දුන්නත් බජට් flight වල යන්න එපා ගොඩක් වෙලාවට මේවා රී ශෙඩුල් කරනවා .ඒවෙන පාදුව බැලුවහම UL හරි සින්ගප්පුර් එයර් හරි යන එක වාසිදායකය්
හරිම සතුටට කරුණක් ...........ලස්සනයි ගමන................ඉදිරියට යන්න පුළුවන් අපිත් එනවා ........ජය හා සතුට පතමි ලහිරු
❤❤🙏
ලස්සනයි හොඳ විස්තරයක් දැනගන්නට ලැබුණා👍 ස්තූතියි 💐
Thanks ලහිරු මල්ලී....කවදා හරි යන්න බලාපොරොත්තු වෙනවා ඔයාගෙ උදවු ඕනේ...kawru මොනවා කිව්වත් අපේ රටේ ඉන්න කාලකණ්නි ට දියුණු කරන්න උවමනාවක් නෑ...හොර heta...O
අනිවාර්යයෙන් ඕන උදව්වක් කියන්න දෙන්නම් ❤
වටින වැඩක්...tips ටික කියල දෙන එක...ජයවෙිවා
❤👍
සුපිරි අයියේ හදවතේ සංචාරකයා 😍😍😍😍😍
Excellent lahiru
ඉක්මනින් යමු
අයියට Singapore කියන්නේ ගෙදර වගේ නේ.. Good Luck ❤අනිවාර්යයෙන් එනවා යන්න❤
යමු දවසක
ජයවේවා ලහිරු අය්යා parisamin 👌👌👌👌💪❤️❤️❤️
❤❤
Lahiru brother first comment eka magen ada❤🎉
🧡🧡👍
Lahiru, nicely explained ❤
🧡
Nice Lahiru aiya good luck ❤❤❤❤😊😊😊😊
Gammk ayye❤.... Wadak na katha karala lankawa kala thiyenne ....
❤❤👍👍
❤❤ මම ඉන්නේ මෙහෙ අවුරුදු 18 ක්...ලස්සනයි.මගේ දෙවනි මව් බිම.🌷🌷🌷🌷🇱🇰🇸🇬
❤❤❤❤🙏
Ela ela ayya. ❤❤❤
🧡🧡
සුපිරි ❤😋
Nice one 👍 SriLankan from QATAR. You.
Malaysia wage trip ekk yamuda? mama enawa sure.
ඉක්මනින්
Aiyya russia ynna loku gaank yn na godk lassni ehe ❤😊 mn ehe awrudu 3k indiya . Visit visa ehma gnnth lesi
අනිවා යන්න ඕනා ඔයාගෙන් යන්න කලින් උපදෙස් ටිකක් ගන්න පුළුවන් ❤❤👍🙏
@@travelwithlahiru aniwa ona welawka kiynnan 😃❤
ලස්සනයි හිතලා බලමුකෝ
😍👍✈
Wife යි කෙලි පොඩ්ඩියිවත් එක්කන් යන්නකො අනේ වෙලාවක...❤❤
ඔව් ඉක්මනින් එක්කන් යනවා
@@travelwithlahiruනංගිට ඕලෙවල් ඉවරවුනම ඵක්කන් යන්න..ඊට කලින් ඵක දවසක්වත් ඉගනීම පාඩු කරවන්න ඵපා..ෆන් ගන්න කල් තියෙනවා ඉගනීමයි වැදගත් ඔය වයසේ....
ලංකාවෙත් කටුනායක ඵයාර්පෝර්ට් ඵක හොඳටම හදන්න හිටියේ..යහපාලන අාණ්ඩුව අාවට පස්සේ ඒක නැවැත්තුවා ඵක ඵක හේතු කියලා..ලංකාවේ වෙලා තියෙන්නේ අාණ්ඩු මාරු වෙනකොට ඒ කරන ප්‍රොජෙක්ට් ඔක්කොම නවත්තන ඵක..ප්‍රධාන පක්ෂ 2ම ඕක තමා මේ තරම් කල් මාරුවෙන් මාරුවට කරේ..ඒකෙන් රට තමා පස්සට ගියේ..ඉස්සරහටත් ඕකම තමා වෙන්නේ..😢
අවුරුදු 75 ක්ම ඔහොම තමයි උනේ
Super bro🎉❤😊 oyage singapore travel akak yanda kohomada price dawas keeyak witrara innawada kohomada 1 week akak yanawanam budget aka poddak kiyandako
දවස් 4 එහේ ඉන්න 150.000 විතර වෙනවා යන කාලේ හැටියට ටිකට් වල ගනන් එකතු වෙනවා
Flight dekatama boarding pass dekama Katunayake Aiport eken denawada? neththan Malaysia airport eken ganna onida?
මෙහෙන් දෙකම දෙනවා
Sorry I cannot go to Sighapore with you. Enjoy the trip and have fun.
❤❤👍
Hi, Lahirru Bro, Very good informative vlog.Me vage Malayasia haraha Singapore yanakota Malayasia Visa apply karannath oneda? Singapore Visa on arrival nisa. Thanks.
සින්ගපුරු වීසා විතරයි ඕනා මැලේසියවෙන් අනික් flight එකට මාරු වෙනවා විතරයි
@@travelwithlahiru Thank You.❤
ලහිරු අයියේ පොඩි idea එකක් තියනවා මට මැසේජ් එකක් දාන්න😎😎
ජයවේවා!
❤❤❤
මම තමයි පලවෙනියට බැලුවේ ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
👍👍🧡🧡
7:57 ara uncle muudiya vahala thiyeddi vathura bonawa
වැරදිලා වෙන්න ඇති😍
@@travelwithlahiru oww eekathamaii
Anunge waradi hoyanna epa gobbayo
Ubalanam sapayak
අයියේ ටිකට් . අනෙත් වියදම් ඔක්කොම වියදම් කොහොමද....
2.75 ක් විතර වෙනවා
Srael එහෙම කරන්න බැරිද
👍
Patta❤❤
Thailand yannath plan karanna malli suba gaman!
👍😍🧡
Api 4 mase daruwan samaga 4 dena sigapore giya s.lanka A.l. t. Mila 142000k gamana lassanai
අ එහමද මේ flight එකේ ටිකට් එක 105000
බ්‍රෝ❤❤
යමු දවසක ❤😍
දවසක ගිහින් එන්න යන්න ඕනේ සින්ගප්පූරුවේ
Customer kemathi dewal karanna puluwanda.oyage pakege eke..
මුලු ටුවර් එකේම යන අය කැමති කෑම තමයි කන්නේ
Jesu pihitai ❤
එල
අපි උන් වගේද, අපිලට අවුරුදු 2500 ක ඉතිහාසයක් තීනවානේ බං. ඒ මදැයි.
එකනේ අපුට ආතිතයක් තියෙනෙවා උන්ට අනාගතයක් තියෙනෙවා 😍
wow 😍😍
Supiri 💪
Aiye mat awada mhe koheda inne mhe machan
මම aljunaid හරියේ හිටියේ දැන් ආවා ලංකාවට
Singapore visa pothata wadinne nadda
na
කොහොමද සෙට් වෙන්නෙ අයියා
කෝල් එකක් දෙන්න
ලහිරු මල්ලි මේ කමෙන්ට් එක දාන්න හිතුවේ ගමේ කමටත් වඩා ඔයාගේ නිර්ලෝභී මනුස්සකම ගැන වචනයක් ලියන්න හිතුණ නිසා. ඔයා දන්න ඕනම දෙයක් ඕනම කෙනෙක්ට කියලා දෙන්නේ කිසිම ලෝභකමක් හරි කිසිදු දෙයක් ආපහු ලැබීමේ බලාපොරොත්තුවක් වන්නේ නැතුව. ඔයා වගේ මිනිස්සු හරිම අඩුයි. ඔයා හැම වීඩියෝ එකකම කියනවා වගේ ඔයාගේ ඉලක්කය වෙත යන්නට මේ විශ්වය ශක්තිය ඔයාට නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම පතනවා.
❤❤❤👍 ආදරෙයි ❤
❤❤❤❤
Choak tours matath asawa awa inshallah balamu
Anit tikt ikmt onaaaaaa
දෙන්නම් ඉක්මනින්
Wahallunta mewwa terenne nehe...
ඒකනම් ඇත්ත අරක්කු බෝතලේට කතිරේ ගහන උන් ඉන්න රටක්නේ
Oya thavamath singapore welada inne
දවස් 5 ඉදලා ආවා
Hi lahiru
👍❤❤
Aith giyada broooo
ඔව් අප්‍රේල් වල
මගෙත් හීනයක් තමයි
දවසක යමු
Sirge hama video ekakm blnn gaththa dan..😊 mokada palaweni wathwat travel karnn idea gann wena channel ekak na... India eka balal iwar una.dan meka...
Apita natiune Singapore gihin
❤
Super trawal 👍
Good❤
Dollar 2-3 ta kema ganna restaurants tiyanawada??
තියෙනෙවා ❤👍
සම්පූර්ණ වියදම කීයක් විතර යනවද අයියෙ එක්කෙනෙක්ට?
දවස් 5 ඉදලා එන්න එක්කෙනෙක්ට සම්පූර්ණ වියදම ලක්ශ 3 වගේ යනවා
@@travelwithlahiru බොහොම ස්තූතියි අයියෙ දැනුවත් කලාට 🙏
එකම කියවනවා
How sad 😜
Per person kiyak yanawda oya ekkah yanna
එක්කෙනෙක්ට සම්පූර්න වියදම ටිකට් එක්කම ලක්ශ 2.75 විතර යනවා දවස් 4කට
1st
Supiri.🎉😅😅😊😅😅😅
Parana ekakda me
නෑ අලුත් එකක්
කොටුවේ ස්ටේශන් වගේ
😍
කීයක් විතර යනවද අයියේ ඔක්කොටම ❤
2.75 විතර යනවා දවස් 4 ඉදලා එන්න සේරම වියදම
Good...b s
මටත් යන්න අස හිතුන ❤❤❤
Marune🎉😢😢😢😢
Yanna beriwa nam enna keyann..oya nikanda aran yanna..😂😂
අයියෝ ඔක මොකද්ද එක්කන් යන්නම්
👌👌👌👌
❤️🥰
Auguri di buon viaggio
❤❤❤❤❤❤❤
Aye kawadda yanne
ගිය සතියේ ත් ගියා එන සතියේ ත් යනවා
සුදා අය්යා කිව්වා Air Asia wash room හරි නැ කිවා ඇත්තද? එයාගෙ videos වලනම් පෙන්නුවෙ නැ
වෙනෙ ඒවා වගේ තමයි toilet
@@travelwithlahiru එහෙනම් මිනිහ පචනෙ කියන්නෙ
❤❤❤👍👍❤️❤️🇱🇰
🧡👍
♥️❤️💖♥️💝♥️
අපිත් එක්ක යන්න පුලුවන් ද
අනිවාර්යයෙන් පුළුවන් ❤
අන්කල් එක්ක ඉද්දි බලාගෙන හොදේ. ඩයල් එක ගල් කාර කොලු සීං මූනක් තියෙන්නෙ බ්‍රො.🤣
පව් අප්පා අහින්සක මනුස්සයෙක්
100 like eka 😂😂😂😂😂😂😂😂😂😂😂
😂
❤❤❤❤❤
🎉🎉❤❤
❤🎉
❤❤❤🎉🎉
😊👍👍
😀😀👍👍👍👍
❤😍👍
පිස්සු වක් එ jewel එක දඩබ්බර සොඳුරු සංචාරක අයියණ්ඩි ❤❤❤❤ දවසක යන්න එනවාමයි ඔයා එක්ක ❤❤❤❤❤
ආදරෙයි ❤❤
කොච්චර අඩුවට දුන්නත් බජට් flight වල යන්න එපා ගොඩක් වෙලාවට මේවා රී ශෙඩුල් කරනවා .ඒවෙන පාදුව බැලුවහම UL හරි සින්ගප්පුර් එයර් හරි යන එක වාසිදායකය්
හරිම සතුටට කරුණක් ...........ලස්සනයි ගමන................ඉදිරියට යන්න පුළුවන් අපිත් එනවා ........ජය හා සතුට පතමි ලහිරු
❤❤🙏
ලස්සනයි හොඳ විස්තරයක් දැනගන්නට ලැබුණා👍
ස්තූතියි 💐
❤❤🙏
Thanks ලහිරු මල්ලී....කවදා හරි යන්න බලාපොරොත්තු වෙනවා ඔයාගෙ උදවු ඕනේ...kawru මොනවා කිව්වත් අපේ රටේ ඉන්න කාලකණ්නි ට දියුණු කරන්න උවමනාවක් නෑ...හොර heta...
O
අනිවාර්යයෙන් ඕන උදව්වක් කියන්න දෙන්නම් ❤
වටින වැඩක්...tips ටික කියල දෙන එක...ජයවෙිවා
❤👍
සුපිරි අයියේ හදවතේ සංචාරකයා 😍😍😍😍😍
ආදරෙයි ❤❤
Excellent lahiru
ඉක්මනින් යමු
අයියට Singapore කියන්නේ ගෙදර වගේ නේ.. Good Luck ❤
අනිවාර්යයෙන් එනවා යන්න❤
යමු දවසක
ජයවේවා ලහිරු අය්යා parisamin 👌👌👌👌💪❤️❤️❤️
❤❤
Lahiru brother first comment eka magen ada❤🎉
🧡🧡👍
Lahiru, nicely explained ❤
🧡
Nice Lahiru aiya good luck ❤❤❤❤😊😊😊😊
❤❤
Gammk ayye❤.... Wadak na katha karala lankawa kala thiyenne ....
❤❤👍👍
❤❤ මම ඉන්නේ මෙහෙ අවුරුදු 18 ක්...ලස්සනයි.මගේ දෙවනි මව් බිම.🌷🌷🌷🌷🇱🇰🇸🇬
❤❤❤❤🙏
Ela ela ayya. ❤❤❤
🧡🧡
සුපිරි ❤😋
❤❤
Nice one 👍 SriLankan from QATAR. You.
❤❤🙏
Malaysia wage trip ekk yamuda? mama enawa sure.
ඉක්මනින්
Aiyya russia ynna loku gaank yn na godk lassni ehe ❤😊 mn ehe awrudu 3k indiya . Visit visa ehma gnnth lesi
අනිවා යන්න ඕනා ඔයාගෙන් යන්න කලින් උපදෙස් ටිකක් ගන්න පුළුවන් ❤❤👍🙏
@@travelwithlahiru aniwa ona welawka kiynnan 😃❤
ලස්සනයි හිතලා බලමුකෝ
😍👍✈
Wife යි කෙලි පොඩ්ඩියිවත් එක්කන් යන්නකො අනේ වෙලාවක...❤❤
ඔව් ඉක්මනින් එක්කන් යනවා
@@travelwithlahiruනංගිට ඕලෙවල් ඉවරවුනම ඵක්කන් යන්න..ඊට කලින් ඵක දවසක්වත් ඉගනීම පාඩු කරවන්න ඵපා..ෆන් ගන්න කල් තියෙනවා ඉගනීමයි වැදගත් ඔය වයසේ....
ලංකාවෙත් කටුනායක ඵයාර්පෝර්ට් ඵක හොඳටම හදන්න හිටියේ..යහපාලන අාණ්ඩුව අාවට පස්සේ ඒක නැවැත්තුවා ඵක ඵක හේතු කියලා..ලංකාවේ වෙලා තියෙන්නේ අාණ්ඩු මාරු වෙනකොට ඒ කරන ප්‍රොජෙක්ට් ඔක්කොම නවත්තන ඵක..ප්‍රධාන පක්ෂ 2ම ඕක තමා මේ තරම් කල් මාරුවෙන් මාරුවට කරේ..ඒකෙන් රට තමා පස්සට ගියේ..ඉස්සරහටත් ඕකම තමා වෙන්නේ..😢
අවුරුදු 75 ක්ම ඔහොම තමයි උනේ
Super bro🎉❤😊 oyage singapore travel akak yanda kohomada price dawas keeyak witrara innawada kohomada 1 week akak yanawanam budget aka poddak kiyandako
දවස් 4 එහේ ඉන්න 150.000 විතර වෙනවා යන කාලේ හැටියට ටිකට් වල ගනන් එකතු වෙනවා
Flight dekatama boarding pass dekama Katunayake Aiport eken denawada? neththan Malaysia airport eken ganna onida?
මෙහෙන් දෙකම දෙනවා
Sorry I cannot go to Sighapore with you. Enjoy the trip and have fun.
❤❤👍
Hi, Lahirru Bro, Very good informative vlog.
Me vage Malayasia haraha Singapore yanakota Malayasia Visa apply karannath oneda? Singapore Visa on arrival nisa. Thanks.
සින්ගපුරු වීසා විතරයි ඕනා මැලේසියවෙන් අනික් flight එකට මාරු වෙනවා විතරයි
@@travelwithlahiru Thank You.❤
ලහිරු අයියේ පොඩි idea එකක් තියනවා මට මැසේජ් එකක් දාන්න😎😎
❤❤
ජයවේවා!
❤❤❤
මම තමයි පලවෙනියට බැලුවේ ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
👍👍🧡🧡
7:57 ara uncle muudiya vahala thiyeddi vathura bonawa
වැරදිලා වෙන්න ඇති😍
@@travelwithlahiru oww eekathamaii
Anunge waradi hoyanna epa gobbayo
Ubalanam sapayak
අයියේ ටිකට් . අනෙත් වියදම් ඔක්කොම වියදම් කොහොමද....
2.75 ක් විතර වෙනවා
Srael එහෙම කරන්න බැරිද
👍
Patta❤❤
❤❤
Thailand yannath plan karanna malli suba gaman!
👍😍🧡
Api 4 mase daruwan samaga 4 dena sigapore giya s.lanka A.l. t. Mila 142000k gamana lassanai
අ එහමද මේ flight එකේ ටිකට් එක 105000
බ්‍රෝ❤❤
යමු දවසක ❤😍
දවසක ගිහින් එන්න යන්න ඕනේ සින්ගප්පූරුවේ
❤❤👍
Customer kemathi dewal karanna puluwanda.oyage pakege eke..
මුලු ටුවර් එකේම යන අය කැමති කෑම තමයි කන්නේ
Jesu pihitai ❤
❤❤
එල
❤❤
අපි උන් වගේද, අපිලට අවුරුදු 2500 ක ඉතිහාසයක් තීනවානේ බං. ඒ මදැයි.
එකනේ අපුට ආතිතයක් තියෙනෙවා උන්ට අනාගතයක් තියෙනෙවා 😍
wow 😍😍
❤❤❤
Supiri 💪
❤❤
Aiye mat awada mhe koheda inne mhe machan
මම aljunaid හරියේ හිටියේ දැන් ආවා ලංකාවට
Singapore visa pothata wadinne nadda
na
කොහොමද සෙට් වෙන්නෙ අයියා
කෝල් එකක් දෙන්න
ලහිරු මල්ලි මේ කමෙන්ට් එක දාන්න හිතුවේ ගමේ කමටත් වඩා ඔයාගේ නිර්ලෝභී මනුස්සකම ගැන වචනයක් ලියන්න හිතුණ නිසා.
ඔයා දන්න ඕනම දෙයක් ඕනම කෙනෙක්ට කියලා දෙන්නේ කිසිම ලෝභකමක් හරි කිසිදු දෙයක් ආපහු ලැබීමේ බලාපොරොත්තුවක් වන්නේ නැතුව. ඔයා වගේ මිනිස්සු හරිම අඩුයි. ඔයා හැම වීඩියෝ එකකම කියනවා වගේ ඔයාගේ ඉලක්කය වෙත යන්නට මේ විශ්වය ශක්තිය ඔයාට නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම පතනවා.