KABARAGALA CAMPING කබරගල කුණාටුවකට Survival කොටුව දිවි ගෙවු කදවුරු රාත්‍රිය Heavy Rain Asmr |Strome

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 63

  • @traveleranjana
    @traveleranjana  Рік тому +6

    සමාවෙන්න Guys මේ පාර video එක ලොකුවට කරගන්න බැරි වුනා වැස්ස හින්දා ඇත්තටම එදා වුනේ Survival එකක් . ඉතිං කට්ටියම Subscribe කරන් යන්න Subs 1000 ට තව ටිකයි .

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 Рік тому

      සුපිරි ගමන නේද මල්ලී වැස්සෙම. ඔයාට ජය පතනවා.

  • @amiladinesh6665
    @amiladinesh6665 Місяць тому +1

    Adoh patta feeling ekak enne. Dubai Idan blnne. Mara asawak enne mewage experience ekak gnna.

    • @traveleranjana
      @traveleranjana  Місяць тому

      බොහෝම ස්තූති ලංකාවට ආවහම අනිවාර්යයෙන්ම යන්න 🌿🇱🇰

  • @trevalwithmadusanka
    @trevalwithmadusanka Рік тому +1

    1k ekmnatama lebei anjana oyata suba .me vidiyo ekath supiri

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      බොහෝමයක් ස්තූත්‍යි 🌿🇱🇰

  • @TravelSerendib
    @TravelSerendib Рік тому +2

    Superb video 💪 අපි කබරගල ගිය දවසෙත් හොඳටම වැස්ස. වැස්සේ camping කරන එකත් වෙනම ආතල් එකක් තියෙනවා 😊

    • @traveleranjana
      @traveleranjana  Рік тому +1

      වැස්ස තමයි හොදම vibe එක 🌿🇱🇰

    • @traveleranjana
      @traveleranjana  Рік тому +1

      Thank you machn 🌿🇱🇰

  • @hemadema3621
    @hemadema3621 10 місяців тому +2

    Tent eka gahana kella wedi

  • @HashanFernando-m5c
    @HashanFernando-m5c Рік тому +1

    Supiriyak😮

  • @yakdessalk
    @yakdessalk Рік тому +1

    නියමයි...💚 ගොඩාක් feel වුනා.. ඉන්න තිබුනනම් කියලා හිතුනා 💚💚💚

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      බොහෝමයක් ස්තූත්‍යි වෙලාවක යමු 🌿🇱🇰

  • @sampathkumara8443
    @sampathkumara8443 Рік тому +1

    සුපිරි

  • @travelwithdimiya
    @travelwithdimiya Рік тому +1

    පට්ට.....

  • @Nima_Walker
    @Nima_Walker Рік тому +1

    මරු brother❤

  • @chulaniranawana2825
    @chulaniranawana2825 Рік тому +1

    Take care theruwan saranai

  • @travelwithchabiya
    @travelwithchabiya Рік тому +1

    මරු ඒක ❤

  • @Kvskanh
    @Kvskanh 2 місяці тому +1

    api gya dwsak dawal,aye ithin thanikarama kantharayak wage

    • @traveleranjana
      @traveleranjana  Місяць тому

      Camp kle nadda 🌿🇱🇰

    • @Kvskanh
      @Kvskanh Місяць тому

      @@traveleranjana nh ude ghin hwsa aw

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp Рік тому +1

    Ayi wehi dawas wala awe awadanam wediy 🙏🙏🙏👍🏼parissamen inna

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      අනිවාර්යයෙන්ම 🇱🇰🌿

  • @Family.Srilanka
    @Family.Srilanka Рік тому +1

    Like this 👍

  • @avishkakalhara
    @avishkakalhara Рік тому +1

    අපිටත් උනේ ඕකම තමයි වැස්ස නිසා පොඩ්ඩක් අමාරු උනා කූඩැල්ලො නිසා සීතල හොදටම වැඩි උනා රෑ වෙන්න ඒත් ඉතින් මරු 😍❤️

    • @traveleranjana
      @traveleranjana  6 місяців тому

      Eka wensma ath dakeemak 🌿🇱🇰

  • @sinhalaapiuk
    @sinhalaapiuk Рік тому +1

    දෙන්නාම වැස්සේ camping කරන් එක හොදයි ...මම ආසයි camping ..මමත් ළඟදි තමා camping කරන්න ඉගෙන ගතතේ ..තාම ඉගෙන ගන්නවා ..camping කියන්නේ අමුතු ම art එකක් .ඔයාලට ගොඩක් තියෙනවා ඉගෙන ගන්න camping ගැන. එකක් තමා tent pegs ඔයාලා ගහනවා මම දැක්කෙ නැහැ ...ඔයලා පිට රටවල් වල camping video බලන්ඩ ..ඒවා වල තියෙනවා වැස්සේ කොහොමද camping කරන්නෙ කියලා ...,මගේ channel එකේත් තියෙනවා camping video ඔයාලා කැමති නම් මගෙ channel එකට ගිහින් බලන්ඩ .all the best

    • @traveleranjana
      @traveleranjana  Рік тому +1

      බොහෝම ස්තූත්‍යි. සොබාදහමත් එක්ක එකේ අපුරුව බලන ගමන් අර වගේ වැස්සක සීතලේ Survive වෙනවා කියන්නෙම ඒක වෙනම ලෝකයක්. පුංචි කාලේ කතාන්දර පොත් වල තිබ්බා වගේ එ වගේම සොබාදහම කියලා දෙනවා අපූරු පාඩම්. 🌿 තව ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න ගෙවන ගමන් මේ ජිවිතය. අනිවාර්‍යෙනම මම Channel එකට ගිහිල්ලා Video එක බලන්නම් 🌿🇱🇰

  • @hirushalalithya2384
    @hirushalalithya2384 10 місяців тому +1

    කුණු පුළුවන් නම් නෙමෙයි අනිවාරෙන් ඇරන් ගියානම් මේ තැන් තවත් ලස්සන වෙයි 💚

    • @traveleranjana
      @traveleranjana  6 місяців тому

      අනිවාර්යයෙන්ම 🌿🇱🇰

  • @Kaweenminsara
    @Kaweenminsara 6 місяців тому +1

    Oya tent eka kiyada ayye

    • @traveleranjana
      @traveleranjana  6 місяців тому

      මම ගොඩක් කල් මල්ලි අරගෙන ගත්තෙ 10 යි ගානකට

  • @jayanthahewavitharana624
    @jayanthahewavitharana624 5 місяців тому +1

    How to contact you brother

  • @Ashprabashwara
    @Ashprabashwara Рік тому +1

  • @_pravishka__dilshan6253
    @_pravishka__dilshan6253 Рік тому +1

    ❤️🍃🥺

  • @DestinationSeeker
    @DestinationSeeker Рік тому +1

    ❤😮

  • @sewminiranasinghe5790
    @sewminiranasinghe5790 Рік тому +1

    ♥️🇱🇰

  • @Dev-ss9tc
    @Dev-ss9tc 5 місяців тому

    ❤❤❤

  • @Vihansa12
    @Vihansa12 Рік тому +1

    අයියේ මේ දවස් වල එක දිගට වහිනවද ගොඩක්..යන එක වැඩක් නැතිවෙයිද

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      අපි ගිය දවසේනම් වැස්සා . ඒ පැති වලට වහින කාල හරියටම කියන්න අමාරුයි. හැබැයි වැස්සත් අමුතුම Vibe එකක් පායන කාලේත් හොදයි වැස්සත් හොදයි. වැස්සොත් ඉතින් තෙමෙන්න වෙනවා සහා කුඩැල්ලෝ .

    • @Vihansa12
      @Vihansa12 Рік тому +1

      ​@@traveleranjana කූඩාරම් ගහද්දි ලොකුවට අවුලක් වෙන්නෙ නැද්ද අයියේ වැස්ස නිසා..සීතල දරාගන්න අමාරු අයට වගේ ගියොත් අමාරු වෙයිද

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      @@Vihansa12 කබරගල යනවනම් අනිවාරෙන්ම ෆයින් කැලේ ඉදියත් තෙමෙනවා වැස්ස දවස් වලට පුරුදු නැති අයට කොහොමත් අමාරුයි. එහෙනම් Hideaway destination යන්න Elle තියෙන්නේ Packsges එයලා ඔක්කොම setup කරලා දෙනවා

    • @Vihansa12
      @Vihansa12 Рік тому

      @@traveleranjana අපි පරිස්සමට ගිහින් ආවා අයියේ 😍 පොඩ්ඩක්වත් වැස්සෙ නෑ එදා.. රෑ හුලග නම් තිබ්බා ටිකක්..සුපිරි ගමන 😍

  • @TheTravelCharacter
    @TheTravelCharacter 10 місяців тому

    🤍🙈

  • @hemadema3621
    @hemadema3621 10 місяців тому +2

    Tent eka gahana kella wedi

    • @traveleranjana
      @traveleranjana  10 місяців тому

      මචන් මට තේරුනේ නෑ

  • @Dulara_Sandeepa
    @Dulara_Sandeepa Рік тому +1

    😍

  • @tharangamadushanka1620
    @tharangamadushanka1620 5 місяців тому

    ❤❤❤❤❤❤

  • @hemadema3621
    @hemadema3621 10 місяців тому

    Tent eka gahana kella wedi