අඩේ මේකනෙ පෙරහැර | කවුරුත් දැකල නෑ මෙව්වා | ඔයාටත් අතීතෙ මතක් වෙයි

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 65

  • @asokaindrajith1964
    @asokaindrajith1964 18 днів тому +18

    අපේ ගම් වල ඔය වගේ එකතු වෙන්න මිනිස්සු නෑනෙ. මාරම ලස්ස්නයි.❤❤

  • @dammikakatuwana
    @dammikakatuwana 18 днів тому +12

    පොඩි දරැවන්ගේ වැඩ හරිම ලස්සනයි සියලු දෙනාටම බුදු සරණයි 💛💛💛💛🙏🙏🙏🙏

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 13 днів тому +2

    ගමේ ඉතිරි උන අපේ සුන්දර දේවල් .ස්තුතියි .🇱🇰🇱🇰😍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🙏🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 18 днів тому +10

    ගම සුන්දරයි ගම්වල ම්නිස්සුත් ගොඩාක් අය එකමුතුයි හරිම ලස්සනයි ඔය සියල්ලන්ටම තෙරැවන් සරනයි අනුරාද මහත්මයා ඔබට පින්

  • @kwt465ryt2
    @kwt465ryt2 18 днів тому +12

    බුදුසරණයි බුදුසරණයි රත්තරන් දරුවෝ ටිකට ❤❤❤❤❤❤මහත්තයෝ ඔයාට ගොඩක් පිං ❤🙏🌹

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 15 днів тому

      Jaheya,anagahaya,,,harema,,vehehtai,,,awagama,,lassanai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sriyakumari4314
    @sriyakumari4314 18 днів тому +9

    අපේ සුන්දර අතීතයට අරන් ගියා ❤❤❤❤❤ bs

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 17 днів тому +9

    රටේ අනාගතය... සම්බුදු සරණයි සියලු දෙනාටම

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 18 днів тому +9

    නියම වැඩ සටහන❤❤

  • @malakoman8057
    @malakoman8057 18 днів тому +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 13 днів тому +1

    බුදු සරණ යි ජෙසු පිහිට යි හරිම ලස්සනයි දුවේ පුතු නී ඔබ සියලු දෙනාට නිවේදක ඔබට ස් තු ති යි 🎉🎉🎉❤

  • @LalithLiyanage-s4e
    @LalithLiyanage-s4e 13 днів тому +1

    නියමයි අපේ ගමට ආවට ඔයාට පින්.......

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 17 днів тому +2

    ඉතාමත් වටිනවා.තෙරුවන් සරණයි...

  • @AjithKumara-r9g
    @AjithKumara-r9g 12 днів тому +1

    මගෙ ගම,මගේ අය ,,හරිම අඩම්බරයි,මගෙ චුටි පැටව්තුත් නටනවා..ආදරෙයි ❤️

  • @anomaliyanage
    @anomaliyanage 14 днів тому

    හරිම සුන්දර දසුනක් ඔබතුමාට ස්තුති යි

  • @ChathurikaChathurika-t8b
    @ChathurikaChathurika-t8b 10 днів тому +1

    Thanks mame mama nisa ape dakshatha me lokema dakka ❤😊 labana awruddeth meetath wediye lassana wadak karanawa ape daham pasala🙂🙏🙏

  • @millathiya3015
    @millathiya3015 17 днів тому +2

    Harima lassanai pudidaruwo peraharath lassanai 🙏🙏🙏♥️anurada mallitath buhomathma sthuthi theruwan saranai🙏🙏🙏

  • @lahiruprabashana9153
    @lahiruprabashana9153 14 днів тому +2

    අපේ ගම අන්දවැව සුරියවැව ❤ ගමේ වැඩේ රටටම පෙන්නුව thank brother

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj 14 днів тому

    බුදුසරණයි සරණයි ඔබලා සියළුම දෙනාට මම කුවේට් සිට බැලුව ස්තුතියි 🙏🙏🙏මගේ ගම නාඋල

  • @chalikadilshan3737
    @chalikadilshan3737 14 днів тому

    අහම්බෙන් මෙන් දැක්කේ ලස්සනයි ලස්සනයි සියලු දෙනාටම තෙරුවන් සරණින් සුභ වෙවා

  • @suniljayantha7799
    @suniljayantha7799 14 днів тому

    Anurada oyage wedasatahan danakan balan inne. Dannawane mama rathnapure. Thanks❤❤🎉🎉😊😊

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 18 днів тому +3

    වාසනාවන් රටේ අනාගතය දරුවන්ට බුදුසරණයි. 🙏අපිත් ඔහොම ගිය හැටි මතකයි.🎵

    • @dulinajayadinu767
      @dulinajayadinu767 18 днів тому +1

      ෙපරහැරවල් ඔ්නනැ දැන්. දැන් ඔ්න ඩිස්කො

  • @RSusan-g1p
    @RSusan-g1p 18 днів тому +3

    🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰 ඒක මෙතන පල් වෙන් නැතුව තව අලුත් කරන්න ඕන සංස්කෘතියක් අපිට තියෙන්නේ උතුම් පැරැන්නෝ අලුත් දේවල් කෙරුවා පෙරහරත් ඒ විදිහට අලුතෙන් එකතු වුන දෙයක් වෙන්න ඇති දැන් ඉන්නවුන් සංස්කෘතිය කියලා රැකගන්න හදනවා මිසක් අලුත් කරන්න බලන්නේ නැහැ

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 17 днів тому +7

    සුන්දර ගම්මාන්නේ ලස්සන මිනිසුනේ ❤ අනුරාධ මහත්මයා

  • @ccsl6890
    @ccsl6890 18 днів тому +2

    Harima lassanai.❤❤❤❤

  • @captainprabha3704
    @captainprabha3704 15 днів тому

    Hahima lassanai sundarai poddangewada balannta gamath siriyawai ❤❤❤❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 17 днів тому

    Harima lassanai oyala siyalu danata budu sarani dawi pihitai 🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐

  • @NandaHarischandra
    @NandaHarischandra 15 днів тому +1

    Oba samara budu saranai

  • @circainidi7839
    @circainidi7839 17 днів тому +2

    ලස්සනයි ලමයි ටික

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi 17 днів тому +2

    Apoi Anuradha....😂 japan thama🤣🤣🤣🤣🤣super programme ❤❤❤❤❤

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 17 днів тому +1

    Great ❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithpallikkonda7361
    @ranjithpallikkonda7361 9 днів тому +1

    Harema lassanay katath pin

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 17 днів тому

    බුදුසරණයි 🙏🙏🙏 හරිම ලසනයි. 🌹🌹🌹🌹🌹🌹🌹

  • @sraatnike170
    @sraatnike170 15 днів тому

    බුදු .saranai j❤❤ජයවේවා

  • @nlmalh1417
    @nlmalh1417 12 днів тому +1

    🌷🌷🌷🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏🌷🌷🌷

  • @kwdh4280
    @kwdh4280 17 днів тому

    Utum teruwansaranai oba semata sadu sadu sadu

  • @sanathrodrigo5159
    @sanathrodrigo5159 17 днів тому

    Good job. Api italy.

  • @lakshithamahakumara5498
    @lakshithamahakumara5498 18 днів тому +2

    I'm watching first

  • @gayansadhikari9988
    @gayansadhikari9988 18 днів тому +1

    Asayi ane me game weda dekkama, ❤❤

  • @nalinsilva7624
    @nalinsilva7624 17 днів тому

    Thunuruwan saranai hamotama

  • @sanathrodrigo5159
    @sanathrodrigo5159 17 днів тому

    Ape gamwala me wage 8 pirikara denna minissu hitiyath. Mehema hithak pahala wenne ithamath tika denatai .me gama ithamath dushkara unath wasanawanthai minissu.

  • @MalkaMedagama
    @MalkaMedagama 17 днів тому

    Gama koheda

    • @ChathurikaChathurika-t8b
      @ChathurikaChathurika-t8b 10 днів тому

      දකුණු පළාතේ හම්බන්ධොර දිස්ත්‍රික්කයේ සුරැව කොට්ඨාසයේ අන්දර වැව ගමේ😊

  • @Italianf
    @Italianf 18 днів тому +1

    First comment ❤

  • @nalinsilva7624
    @nalinsilva7624 17 днів тому

    Ane podi. Daruwa. Laga thaatha. ❤

  • @abuukashah8704
    @abuukashah8704 9 днів тому +1

    GAMA KIWWAMA HARI LASSANY EATH DEN APE UDAWIYA GAMA KALANEY THIYENNY

  • @nilminidodangoda8914
    @nilminidodangoda8914 17 днів тому +2

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 17 днів тому +1

    Anuradha mahattaya uda walawe vedeo eka genawa neda api balaporottuwen innawaa.

  • @somawgk4778
    @somawgk4778 18 днів тому +1

    අම්මප මේ සූරිවැවද

  • @VidanapathiranaSirithunga
    @VidanapathiranaSirithunga 17 днів тому +4

    පටන්ගන්න ඉස්සර කොහෙද කියල කියන්න ජැක්සන් පුසිද්ද උනේ ඒ නිසා ඔයත් ඒ වගේ වටේම ගම් කියන්න. සිද්ධිය විතරක් වීඩියෝ කරල පෙන්නල වැඩක් නෑ. රටේ මිනිස්සුන්ට වැදගත් වෙන්නෙ කොහෙද කියන එක දෙතුන් පාරක්ම කියන්න ස්තුතියි.

  • @nadeeshchathuranga5042
    @nadeeshchathuranga5042 18 днів тому +1

    ❤❤❤

  • @Caldeira198
    @Caldeira198 17 днів тому +1

    රත්රන් ළමයි. රත්රන් දෙමව්පියන්.

  • @wijithamanel1390
    @wijithamanel1390 17 днів тому

    Arima dukkai babala women man balana vita ari dukkai no body fat because they don’t have enough nutrition 😢if I’m rich I’ll travel all this villages and help them 😢sorry

  • @chammikaabeynayaka7468
    @chammikaabeynayaka7468 17 днів тому +1

    ❤❤❤❤❤❤🥰🥰🥰🥰

  • @janakaperera1242
    @janakaperera1242 16 днів тому

    ❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️

  • @Udeni-j7q
    @Udeni-j7q 18 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @gayanmaduranganir1607
    @gayanmaduranganir1607 17 днів тому +1

    Mokakda lamaita kiyanne oya. Kollo ballo kiyala. Higa kapan ban boru show danne nathuwa

  • @wasanthimadanayake
    @wasanthimadanayake 17 днів тому +1

    L

  • @ladaloyka5612
    @ladaloyka5612 13 днів тому +2

    ❤❤

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 17 днів тому +1