ටිරාන්ට බඩු බනිස් - තින්දුව දුන් විනිසුරුටත් දෝශාභියෝගයක්

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 253

  • @ajjj772
    @ajjj772 13 днів тому +42

    නියම හෙළි කිරීම. බොහොම ස්තුතියි හැමදාම අපි දැනුමක් කිරීම

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 13 днів тому +85

    අනිවාර්යයෙන් ටිරාන් කියන පරයට දඩුවම් දෙන්නම ඔන ඔකාගෙ කෙරුවාව රටෙ මිනිස්සු හොදට දන්නවා එහෙන් අදිකරන ඇමතියා මිනිමරපු උන්ට කිසලාන දෙනවා ඔබ තුමා ඔය පාටිය ගැන කිඋවා ගනන් ගත්තෙ නැ මුන් කොහොමත් පාලත් සබා චන්දෙ දි මෙ නාඩගම් වලට උත්තර හම්බ වෙනවා අපි බලමමු

    • @susilayupala2959
      @susilayupala2959 13 днів тому +2

      Good luck Sri Lanka 🇱🇰 kalakanni porak tiran allas 🙈😱

    • @waguregamage6863
      @waguregamage6863 11 днів тому +1

      ටිරාන් කියන ලන්සීයා දෙශද්‍රෝහි චෝදනා අනුව කටයුතු කරන්න ඕනෑ කොටින්ට සල්ලි දෙන්න බැසිල් ට උදව් කරපු එකට

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 13 днів тому +37

    නියමයි සාලිය නියමයි ❤❤

  • @pathmagamage1374
    @pathmagamage1374 13 днів тому +38

    ආයුබෝවේවා ඔබතුමාට ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය වැරැදි කරුවන්ට දඩුවම් ලැබේවා ලැබේවා ලැබේවා තෙරැවන් සරනයි ඔබතුමා ඇතුළු පවුලේ සැමටම 🙏✌👍❤

  • @unique-marketer66
    @unique-marketer66 13 днів тому +17

    තව බලමු දොඩම්ගෙඩි බදාගත්තා වගේ එකපාරටම ඔක්කෝටම උත්තර හදිසියේ හොයන්න බෑනේ..මේ කරුණු සත්‍යයි. සාලිය නියමයි මතුකරන කරුණුවලට ඉදිරියේදී අපට බලාගන්න පුලුවන්

  • @малинкидом
    @малинкидом 13 днів тому +13

    😮😮😮වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි ඔබට පැහැදිලි කිරීමට යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ❤❤❤😊😊😊

  • @subatheja7574
    @subatheja7574 13 днів тому +42

    රාජපස්සලා හරහා කොටින්ටත් කප්පං දීපු එකෙක් තමා ටිරාන් ...😮😮

  • @Christy-m1j
    @Christy-m1j 13 днів тому +23

    ඔයා නියමයි 👍🏻

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 12 днів тому +4

    ඔබතුමාට බොහොම ස්තුථියි..රටේ ජනාවට සත්‍ය පහදාදීම ගැන..මා සාමාන්‍ය පුරවැසියෙක්..එ්ත් මේ අපරාධ රැල්ලේ ණායකයක් ලෙස රටේ හිටපු දේශපාලකයන් බොහෝ පිරිසක් සිටිනබව මගේ විශ්වාසය..රටේ හිටපු ඉහලම දේශපාලන ණායකයන් පවා මේ අපරාධ රැල්ලේ නැත්නම් මේවා සිදුවිය නොහැකියි..වත්මන් රජය පෙරලා දැමීමට. මහජනතාව නොමගයවමින් සැලසුම් සැකසෙන්නේ මෙන්න මේ තත්වය දිගවම රට තුල පවත්වා ගැනීමටයි..මේ තත්වයන් සියළු රටවැසියන් හමුවේ අනාවරණය කලයුතුමයි..

  • @sisilliyanage549
    @sisilliyanage549 13 днів тому +17

    සහෝදරයා! අපිට අපේ රට ගැන ඉතාමත් කණගාටුයි. මේ තරං විශාල අපරාධකාරයෝ ඉහළම පුටුවල අපේ රටේ මීට කලින් වැජඹුණා. අපි මේ මාව ගෙනාවේ ඒස් ගත්තේ සම්පූර්ණ වෙනස් කරන්න දේව අනුහසකින් හෝ මාලිමාව මේ මොහොතේ ඇවිත් තියෙනවා අපි බලාගෙන ඉමු සාධාරණ ඉෂ්ට වෙයි තෝරු මෝරු මේ පාරවත් දැලට හසුවෙලා හිරගෙට යයි කියලා ජය වේවා

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 11 днів тому

      මාලිමා ආන්ඩුව වට්ටන්න මේවන් දූශිත සියල්ල විවිධ සමිති සමාගම් සාදමින් යනවා.
      මේ පිළිබඳව ත් ජනතාව දැනුවත් කල යුතුව ඇත.

  • @ceylonuk6250
    @ceylonuk6250 13 днів тому +15

    රටේ විශ්වාස තැබිය හැකි එකම නායනයා අනුර ජනාධිපතිතුමා. ❤❤🙏UK

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 13 днів тому +35

    ටිරාන් කියන අසමත්ජාති පාහරයව හුරතල් කරනවා තාමත්.

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 9 днів тому +1

    බුදුසරණයි මහත්මයාට හදවතින්ම

  • @asangamendis6105
    @asangamendis6105 13 днів тому +59

    ස්තුති,,, හර්ෂණ නානායක්කාර නිතිපති දෙපාර්තමේන්තුවේ නත්තල් සීයා තනතුරද දරන්නේ 😂😂😂

    • @smbandara7915
      @smbandara7915 13 днів тому

      අපි දන්නවා ඔය පරපුර ගැන අනුරත් අන්දනවා

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 13 днів тому +23

    රටේ ජනතාවට මෙ රජය වත් සාදරනය ඉස්ට කල යුතුයි.

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 13 днів тому +34

    ජනධිපති.අනුර.සහොදරය.ඉදිරියේදි..හොද.ක්‍රියමර්ග.ගන්නවා..අනිවරෙන්❤❤❤❤❤❤❤❤❤

    • @noaholiver-k1u
      @noaholiver-k1u 13 днів тому +2

      ඉදිරියේ ඒවා වැඩක් නැ ඔයාලා බලාගෙන ඉන්න අර මොකක්දෝ වැටෙනතුරු වගේ ජනතාව උත්තර දෙයි ලගදීම

  • @s.b.t.bsamarakoon1308
    @s.b.t.bsamarakoon1308 13 днів тому +12

    Thank you Saliya.for a great job done well..

  • @premathilakasanath4931
    @premathilakasanath4931 13 днів тому +10

    නීතිපති දෙපාර්තමේන්තුව.....අප්පිරියයි

  • @Tissagmail1962
    @Tissagmail1962 13 днів тому +45

    නීතිය පිළිබඳ ඇමැතිගෙන් නම් රටට සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ

  • @ChamerChamer-ol6jo
    @ChamerChamer-ol6jo 13 днів тому +18

    හැමදාම සෙල්ලම් බැ ටිරා දේස බංදු බල මාලු කැවනම් විදවපල්ලා සොබහාදහමෙන් උඔලාට ගැලවිමක් නැහැ.

  • @wickramasinghebandara4708
    @wickramasinghebandara4708 13 днів тому +13

    Excellent presentation y

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 13 днів тому +8

    ❤Thanks for your Great Job Saliya❤

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 13 днів тому +15

    This is weakness of government. Anura is not strict enough. Harshana and Watagala is from Ranil/Rajapaksha regime.
    If Anura can’t sack these two persons from their current post, taking Rajapaksha family to court is a dream.
    Majority of Sri Lankan are with Anura. He has more than enough power to do this

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 12 днів тому

      @@etampolajayasinghe1501 We can see that there should be a change for justice minister for being supporting rogues.

  • @AmilaIndunil-m3c
    @AmilaIndunil-m3c 11 днів тому +1

    ඔබට ජය

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 13 днів тому +7

    Thank you very much Good presentation.

  • @jayanthaseneviratne477
    @jayanthaseneviratne477 13 днів тому +7

    සුපිරි... තවත් තොරතුරු එලිකරන්න.

  • @rasikakularathna2038
    @rasikakularathna2038 13 днів тому +9

    හරියට හරි, වැරදි තීන්දුවක් දුන්නොත් විනිසුරට පවා පොදු නීතියක් තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් ගරු අධිකරණය අපහාසයට ලක් වෙනවා වලක්වන්න බෑ. නමට විතරක් ගරු අධිකරණය උත්තරීතර වෙලා බෑ

  • @seniorslexpat6903
    @seniorslexpat6903 13 днів тому +4

    සමාජය දැනුවත් කරන ඔබට ඉස්තුතියි❤
    ටිරාන් ඇතුළු තරු සහ පටි එල්ලාගෙන අදටත් මහජන මුදලින් ජීවත් දුෂිත වෙන පොලිස් ලොක්කන්👎 සහ දුෂිත විනිසුරු වරුන්👎 සේවයෙන් පහ කොට දැඩි නීතිය ක්‍රියාත්මක කරවමු🙏

  • @wtanura
    @wtanura 13 днів тому +34

    මුලින්ම අධිකරණ ඇමති
    Clean කරලා ඕනෑ මේ සේරම කරන්න.නැත්නම් බන්ධනාගාරයයි නීතිපතියයි පරණ සෙල්ලම් ඔක්කොම දාවි.අන්තිමට උන් ඔක්කොම යාලුවෝ මල්ලි

    • @amarakumariherath4635
      @amarakumariherath4635 12 днів тому

      අධිකරණ ඇමතිතුමා ඔන්න තමන්ගෙන් නිර්දෝෂභාවය ඔප්පු කරන්ඩ අවංකවම ඔප්පු කරන්ඩ හොඳම අවස්ථාව ..

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama 12 днів тому

      Yes

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 13 днів тому +4

    Thank you for your contribution for the justice.May God d bless you.

  • @jsasaaus3420
    @jsasaaus3420 13 днів тому +52

    මේ‍වා අහනකොට ඇගේ මාලු නටනවා, යකෝ මාලිමාවේ‍ මහඑවුන්කරන්නේ ඇයි මේ‍තරම්‍ ටිරාන් ට බය 2/3 majority එකක් තිබිලත්

    • @smbandara7915
      @smbandara7915 13 днів тому +2

      අපි නියම ජෙප්පෝ මේවා අහන කොට මල පනිනවා

    • @roybrown4711
      @roybrown4711 13 днів тому

      @@smbandara7915 poddK Evasamu Machan… it’s only 3 months….please

    • @Rosakatu304
      @Rosakatu304 13 днів тому

      මාලිමාවත් නොසකා හරින්නේ නම් මතූ ක්‍රියා කාරි සටහන් පොතේ තද කළු අකූරෙන්ම කොටා තියමු අපේ මුනූපුරන්ගෙ කාලෙ හරි උන් කටයූතූ කරාවි.

  • @damindadassanayake752
    @damindadassanayake752 13 днів тому +16

    මාර වැඩේ මේවා සුද්ද නොකොරොත් හිටන් වුනුදේ තමයි,,,

  • @KumaraPanditaratne-tv4se
    @KumaraPanditaratne-tv4se 13 днів тому +6

    Niyamai, thawa eli karanna.
    Jayawewa🎉❤😊

  • @senarathR
    @senarathR 13 днів тому +14

    ඔබතුමා පුළුවන් ඉක්මනින් ජනාධිපතිතුමාට සාක්ශි සහිතව තොරතුරු දෙන්ඩ නිතිපති දෙපාර්තමේන්තුව දුශිතයන් උඩ ඉදලා පල්ලෙහාටම නිතිය හමුවට පත්කරන්ඩ කියලා මේක ඉක්මනින්ම වියයුතු දෙයක්

    • @DayaPerera-r4y
      @DayaPerera-r4y 12 днів тому

      මමත් ඒ කතාවට එකගයි.

  • @ranjithgamage6971
    @ranjithgamage6971 13 днів тому +6

    Great 👍 👌 😅

  • @CjcCnfm
    @CjcCnfm 13 днів тому +4

    ටිරාන් අලස් කෑලි කෑලි කපලා කපුටන්ට කන්ඩ දීපිල්ලා. රටේ මහා අපරාධකායෙක් ටිරාඅලස් කියන්නේ

  • @sandyakumari4172
    @sandyakumari4172 13 днів тому +5

    Wow ❤❤❤

  • @startech-nv7ts
    @startech-nv7ts 12 днів тому +1

    Wow👌👌❤❤

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l 13 днів тому +6

    අනුර හරියට ගේම දියත් කරේ නොමෙති නම් අසුචි වලින් කන්න වෙන්නෙ ,,,හොදට හොයල බලන්න සමහරුන් පොලිසීට සම්බන්ද වෙලා වසර 4කොටී,ගානක වත්කම් ,හොර නඩේ බලු ....

  • @PriyanthaFernando-ws4fn
    @PriyanthaFernando-ws4fn 12 днів тому +1

    නියමයි

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 11 днів тому +1

    Thank you ❤️❤️❤️❤️

  • @GurugePerera-x9e
    @GurugePerera-x9e 12 днів тому +1

    Thanks for the update

  • @SaSs-o1n
    @SaSs-o1n 12 днів тому +2

    මාලිමාව කොහොම කීවත් කාටත් සමාන නීතියක් තවම රටේ ක්‍රියාත්මක නොවේ.

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 12 днів тому +1

    අනිවාරයෙන්ම රට කාලා ව්නාෂ කරපු උන්ට සුභභා දහම පලදෙන්නම ඔනැ රටට කරපු අපරාධ වලට ගරු ජනපති තුමනි හැමොටම එක නිතිය කරන්න බන්ධනාගාර රොහල් වලට නොදා සැමටම එක නිතිය කරන්න උන් ලොකු ලොකු උන්ට සැප රොහල් වලට දැම්මට අපි ජනතාව වෙනුවෙන් අක මැති ඔය බන්ධනාගාර හොර දොස්තරලා කප්පන් කරුවන් අයින් කරන්න නැතිනම් ඔබ තුමාට මේ රට හදන්න ඔය පර හොරු ටික දෙන්නේ නැහැ මුන් ට්ක ඇතුලට යනවා හිනා වේව් එලියට ඇවිත් කයිය ගහනවා මුන්ට දෙව්යන් බුදු යහතින් ඉන්නවානම් පල දෙන්නම ඔනැ ගරු නිතිපති වරුන් ඉක්මනට අයින් කරලා හොද අය දමන්න අජිත් ධර්මපාල සර් හරියටම කියන එවා පිලි ගන්න ❤❤❤

  • @guwani01
    @guwani01 10 днів тому +1

    මේ NPP රජයේ නායකයන් හට අවoකවම, මේ ක්‍රමවේදය වෙනස් කිරීමට අවශ්‍යතාවය තියෙනවා. එහෙත් පරන දූශිතයන්ගේ අවතාර තවමත්, මර්මස්තාන වල ඉන්නවා. මේ අයටත් බැරි උනොත්, මේ රට ගැන තවත් බලාපොරොත්තු නැහැ

  • @wmapbw8444
    @wmapbw8444 12 днів тому +2

    ඉස්සර හිටිය සිංහළ මිනිස්සු ඒ කියන්නෙ 1948ටෙ නිදහස ලැබෙන්න කලින් හිටිය සිංහළ රාජ්‍යයයේ මිනිස්සුන්ගෙ පොදු අරමුනු තනයි තිබුණෙ. වසර 2600ක සිංහළ බෞද්ධ සංස්කෘතිය තුළ ජනතාව තුළ පැවති ආකල්පය එම පොදු අරමුනු 3 පමණයි. ඒකාගෙ භුමියේ අයිතිය සිංහලේ රජුටයි තිබුණෙ. එනිසා ඉඩම් ඇල්ලුවට වැඩක් නැහැ. ස්ථිර ගෙවල් හැදුවට වැඩක් නැහැ. සියල්ල අයිති මහරජතුමාට / රජයටයි. නමුත් ජනතාවගෙ වගේම රජුගේ ප්‍රධාන පොදු අරමුනු 3 කුමක්ද? 1.රට ( සිංහලේ ) 2. ජාතිය ( සිංහල ජාතිය ) 3. ආගම ( බුදු දහම ) . මිනිස්සු / ජනතාව ස්වේච්ඡාවෙන් ජිවිත පූජාවෙන් රට, ජාතිය හා ආගම වෙනුවෙන් කැප වි කටයුතු කළා. වැරදි කෙරුවොත් රාජ දඩුවම්, රටට ජාතියට ආගමට විරුද්ධව කටයුතු කලොත් රාජදඩුවම් . රට ජාතිය ආගම බේරා ගන්න ජිවිතේ කැපකරල ඉදිරියට ආව. දැන් මේ රට ශ්‍රි ලංකාව හා ජාතිය ශ්‍රි ලාංකිකයින් බවට පරිවර්ථනය කල නිස පුද්ගලිකත්වය පදනම් කරගත්ත නිසා. සිංහලය , සිංහළයින්. සිංහළ බසා හා බුදු දහම අමතක කළ නිසා අපේ රටේ සාර ධර්ම හර පද්ධතින් විනාශ වෙලා ජනතා සිතම පැතුම් බොලද ආත්මාර්ථකාමි අසංවර අසංස්කෘතික වෙලා..... සියල්ලම දිය වෙලා ඉවරයි.

  • @irahada5961
    @irahada5961 13 днів тому +6

    එතකොට තිරාන් ට දඩුවම් දෙන්නේ නැද්ද .දන්න කෙනෙක් කියලා දෙන්න .ඉස්තුතියි .

  • @pererafrank6470
    @pererafrank6470 13 днів тому +20

    😮පොලිසිය
    😮නීතිපති
    😮අධිකරණය
    😮හමුදා
    😮බුද්ධි අංශ
    😮පොලිස් ඇමැති
    .......මෙන්න මෙවා ජරාවක් උනාම ajasatthaiy😢😢😢...අනුර කුමාර අනිවාර්යයෙන්ම ඒ වැඩේ හරියට නොකළොත් එයා ට ගෙදර යන්න වෙනවා...😢

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 13 днів тому +1

    Thanks for your presentation

  • @bandusilwa7967
    @bandusilwa7967 13 днів тому +9

    පුතේ ඔබට ස්තුතියි.

  • @donj.christy2308
    @donj.christy2308 13 днів тому +7

    ඉතින් ඕකව විනිසූරු කරපූ එකාලාව හොයලා ගහන්න ඕනා.ඉතින් තවම නීතිදෙකක් තවම ක්‍රියාත්මක වෙනවානෙ මෙවා කවදාද නවත්වන්නෙ අපි මාලිමාව ගෙනාවෙ මීඩියාවලින් පෙන්න පෙන්නා කෑගහන්නටද
    ඇයි ඕවා විෂය භාර අමාත්‍යවරු සොයන්නෙ නැත්තෙ...ඒ පාහරයන්ට උබලත් සර්පොට්ද 😢😢මොකක්ද මෙකෙ තෙරුම 😢

  • @janubole9026
    @janubole9026 13 днів тому +6

    ටිරාන් හිරේ ගියත් රෝහලේ ඉන්න පුලුවන් ප්ලෑන් එකක් ඕක.

  • @manasi.8614
    @manasi.8614 13 днів тому +2

    නිතිපති නිලදාරීන් විතරක් නෙමෙයි මුලු ල්ංකාවෙම සියලු ඉහල තනතුරු වෙනස්කලයුතුම්‍යි

  • @ManjulanishanthaJayasiri
    @ManjulanishanthaJayasiri 13 днів тому +2

    යුක්තියේ මෙහෙයුම.... දේශබන්දුව ඕන කියලා පාරට ආපු ගනයලා ඉන්නවද...

  • @WarunaGuneratne-j5m
    @WarunaGuneratne-j5m 12 днів тому +1

    Thank you brother for explaining and educating the people! Malimawata Jayawewa!!

  • @stanleygamage666
    @stanleygamage666 12 днів тому +1

    Thanks

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 13 днів тому +11

    මේ නිති ලොක්කාට සුප්‍රිම් කෝට් එක දීපු තීරණය අනුව දෝෂාභියෝගය පරක්කු ඇයි.තව නැලවීම සුදුසු නැත.

  • @lakshmanalwis6469
    @lakshmanalwis6469 13 днів тому +4

    මෙිවා අහනකොට අැතිවෙන වෙිදනාව ඉතා දැඩියි. රට මෙහෙමවත් බෙිරැන එක ලොකු දෙයක්

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 13 днів тому +2

    Good ♥️ 👍 ♥️

  • @J.oPerera
    @J.oPerera 11 днів тому +1

    Kalin amathi mandalaye hitapu thrada dusithama alas kenek thama oya kapatiya?mun sudu redi porogaththata athulatha thanikara asuchi “nohoth panuwo?echcharama dugadai oun laga!!!!!apith kiyanne mulu nithi paddathiyama hoda pitata harawiya yuthui?api mulinma kiwa rajayata? Malimawata ❤❤❤❤❤

  • @lasanthaperera9525
    @lasanthaperera9525 9 днів тому

    Oba hari sahodaraya mama oba gana thawath youtuber kenek dosharopanayak karanaeath dakka namuth ohuth kageda guliyak kala oba hari api bayaeiyayuthuwanne apiweraddak kalanam pamanayi winisuruwaru newe onama yakek api nieeradinam biya wiya yuthu naha mamath kalayak wisesa hamuda kanda samaga siti kenek obata sthuthiyi

  • @ChampsDiary-t1t
    @ChampsDiary-t1t 13 днів тому

    I wonder if anyone has got a direct and single solution to ends corruption re-establishes justice within the country. It's really brave of you to speak of the reality.❤

  • @Nilukarajapaksha-g4q
    @Nilukarajapaksha-g4q 12 днів тому

    Danwath mun tika kotukara gamu suddakaramu sirlana jayawewa npp❤❤❤❤❤

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 13 днів тому +5

    ටිරාන්ට මාලිමාව ඇබරෙනවා නේ ඇයි ඒ... යාළුවො නිසාද තවමත් පරණ ක්‍රමය නම් චන්දෙ දීපු උන්ට තමයි කෙලවෙන්නේ

  • @දේශාටන
    @දේශාටන 13 днів тому

    ස්තුතියි,.............

  • @RAJA-dz9zj
    @RAJA-dz9zj 7 днів тому

    Very nice

  • @vinividakandy5080
    @vinividakandy5080 12 днів тому +1

    Maru BADU 3
    Tiran
    Bandu
    STF
    Kaalakanni
    Thopi boho vidaway

  • @mithunudara5823
    @mithunudara5823 13 днів тому +13

    Good 🎉🎉🎉

  • @ruwanindika9767
    @ruwanindika9767 12 днів тому +1

    ❤❤❤🙏

  • @DonnaThuduwage
    @DonnaThuduwage 11 днів тому

    Thank you

  • @JayasenaGunawardana
    @JayasenaGunawardana 13 днів тому +8

    AKD ME TIRAN PARAYATA DADUWAM DUNNOTH OBATA API INNAWA.

  • @dayanandadias2919
    @dayanandadias2919 13 днів тому +5

    අදිකරන ඇමතියට කොන්දක් නැහැ නීතිපති
    දෙපාර්තමේන්තුව සුද්ද
    කරන්න..

  • @DarshanaBandara-q1j
    @DarshanaBandara-q1j 11 днів тому

    Niyamai..okai police poti gotayai uktiyea meheumak karala ahinsaka un hirea demma? Okunwat dandama onea hirea supiri

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 13 днів тому +4

    Aanduwa doieee

  • @ZeeniyaAslam
    @ZeeniyaAslam 13 днів тому +1

    Thank You for Making this Crystal Clear to Our People hope we all stand for the same Reasons. However Corruption is Global issue however here Its A Joke also that is what I cannot stand

    • @roybrown4711
      @roybrown4711 13 днів тому

      Well wait and see…. It’s tough game boss… 76 years bad system to change……give more times to akd and npp

  • @kamalliyanage9542
    @kamalliyanage9542 13 днів тому

    Good aNews

  • @ruwankumara3075
    @ruwankumara3075 13 днів тому

    ඔබතුමා හරියටම හරි පොලිසියේම ඉරිදා දින දවල් නමයක් දොළහත් අතරින් අත්සන් කිරීමට මා හට අධිකරණ නියෝගයක් තිබුණා. නමුත් යුක්තියේ මෙහෙයුම ලිස්ට් එකේකියා ඉරිදා දින අත්සන් කිරීමට ගිය මාහට පොලිසියේ රඳවා තබාගෙන අසත්‍ය ලෙස හෙරොයින් චෝදනා කර නඩුවත් දැම්මා මම මාස හතරක් බන්ධනාගාරයේ සිට ගරු මහාධිකරණයේන් ඇප ලබා ගත්තා.තනිකරම අසත්‍ය චෝදනාවක් තමා මට ගොනු කළේ අනිවාර්යෙන් ඔහොම වෙන්න ඕනා කර්මය පසුපස එළවයි😊😊😊

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 13 днів тому +3

    Kathawa aththa me anduwata onawatath wada balayak thiyanawadadi thiranaya ganna janadipathithumani sama ya minihek ta am kohomada ballek wage ada Manchu dama aran yai ehema be horata maraniya dandanaya niyama karaw

  • @parakumlanka4401
    @parakumlanka4401 13 днів тому +5

    Api kohomada malimavata navata danne...

  • @gamage-o1j
    @gamage-o1j 13 днів тому +1

    පොලිසිය හමුදාව ජනාධිපතිවරයාට විශ්වාස නැතිනම් පෞද්ගලික හමුදාවක් සාදාගත යුතුයි.එවිට ගත යුතු සියලුම වැරදිකරුවන්ට තරා තේරුම් නොබලා දඩුවම් කල යුතුය.

  • @NavodaJayarathneGayashath-r2j
    @NavodaJayarathneGayashath-r2j 13 днів тому +9

    ❤❤❤❤❤

  • @vasanthafernando185
    @vasanthafernando185 13 днів тому +1

    විනිසුරුවන් අයින් කරන්ඩ ඕන නම් කල් ගන්නැතුව අයින් කරන්න.

  • @neshishanaya9263
    @neshishanaya9263 13 днів тому +2

    අධිකරන ඇමති මෙලවක් නොදන්නබබා
    තාමත් කරපු දෙයක්නැහැ
    සී අයි ඩී යනව එයාගෙ නඩුවකට😢😢😢
    වෙන මොනවත් දැක්කෙ නැහැ.
    එයාටම ගැලපෙන වටේවල😢😢

  • @kumudinihettige2823
    @kumudinihettige2823 13 днів тому +2

    අප්පටත් ලැජ්ජාව

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 13 днів тому +3

    Okaa patta takkadiyek

  • @gamage-o1j
    @gamage-o1j 13 днів тому

    ඔබගේ පැහැදිලි කිරීම අපි ඉතා අගය කොට සලකමි.ඔබගේ එඩිතර භාවය එඩිතරභාවයට අපි ප්‍රශංසා කරමු. අනුර මහතා ජනාධිපතිකමත් තබාගෙන ඇයි විනිසුරුවන්ට බය වන්නේ.බලය ලබාගත් මුල්ම අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව විනිසුරුවන් සම්බන්ධව ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව තිබුණා . නමුත් ජනාධිපතිවරයා එය මගහැර සිටියා.නමුත් ඔහු ජනතාවට කීවා නීතිය සැමටම එක සමාන බවයි. පත් කළ මන්ත්‍රීවරුන්ට උගත්කම තිබුණත්, ගත යුතු තීන්දු 😢තීරණ ගැනීමට වුන්ට ආත්ම ශක්තියක්නැත. දැනටමත් රජය ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙමින් පවතිනවා.

  • @Meaful
    @Meaful 13 днів тому +3

    ඔව් සුජීව කියන එකාගේ කිසිම දේපලක් කිසිම උසාවියකින් අරගෙන නෑ ..කිසිම පොලීසියකින් තහනම් කරල නෑ 😡

  • @prasaddevapriya8245
    @prasaddevapriya8245 13 днів тому +2

    Okata sobawadahamen hambawenawa.ethanin berenna baha oya eka ballektawath.sobawadahama nadu ahaddi darunu wadi🙏🙏🙏

  • @donj.christy2308
    @donj.christy2308 13 днів тому +6

    ඇයි අප්පා ඕකා ටිරාන් අලස් පත්කරපූ එව්න් ඉන්න තරම දැනගන්න පූළුවන් නෙ පොලීසියෙන්ම රහසිගතව අහලා දැනගන්න මොකද මෙ ඕකගෙ එව්න්ව ඇතූලෙතියාගෙන කරන්නෙ..කිසිදෙයක් කරගන්න බෑනෙ ඔය විදියට....?????

  • @AriyawanshaWijesinghe-v9z
    @AriyawanshaWijesinghe-v9z 13 днів тому +1

    රනිල් සජිත්,රාජපක්ෂ පාලනයන් කාලවල ටිරාන් අලස් ල වඩාත් හොදින් පොලීසිය නීතිය තමන්ගෙ
    අතට අරගෙන අන්ත දූෂිත පාලනයක් අරගෙනගියාට වර්ථමාන මාලිමාව ආණ්ඩුවට තරම් විවේචනයක් සමාජ මාධ්‍ය
    සහ රූපවාහිනී මාධ්‍ය මේ කියන
    ටිරාන්ල සම්බන්ධව ක්‍රියානොකිරීම
    රටේ කරුමයක්,,

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 13 днів тому

    ඇත්තටම.මේ.රට ලස්සන පොහොසක් රටක් කරන්නනම් මේ පව් කාරයො. ටික.ආයෙ ලංකාවෙ නිදහසේ ජීවත් වෙන්න එලීයෙ ඉන්න.ඕන අයද?මේ වගේ එකාලට.මොකද තාම නිදහසේ.ඉන්න දෙන්නෙ.නීතිපති දෙපාර්තු මේන්තුව.අනුර කුමාර රජයට බැරිදි මේවට විරුද්ධව නීති ගේන්න.

  • @sayuniremantha3915
    @sayuniremantha3915 13 днів тому +3

    දකුණු කොරියාව ජනාධිපති at adnguwata ගන්න පුලුවන් nam ai munwa හිර කරන්න බැරිද කනගාටුවට කරුණක් npp ආණ්ඩුව කනගාටුවට කරුණක් socaniyai ko නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න ඕනෑ

  • @LalSenavirathna-t7b
    @LalSenavirathna-t7b 12 днів тому

    We all are with npp ever

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 13 днів тому +4

    තුප්පහි අලස්ට හෙන හත

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 13 днів тому +2

    Neethipathi athadanguwata gatha yuthu noweda?

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 13 днів тому +1

    නීති පති මාරු කරන්නෙ නැත්තෙ ඇයි ආන්ඩුවට බලය දුන්නෙ ඕකටයි🇱🇰🇶🇦

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 10 днів тому

    සහෝදර ජනාධිපති ඔබ තුමා මේ ප්‍රධාන පාතාලය ටිරාන්ල ගැන සොයන්නේ නැත්තේ ඇයි 🧭 අමාරුවෙන් හැදුවේ 🧭 කෙළෝ ගන්නද ?හදන්නේ අනේ😂! අපි මේ මහන්සිය වතුරෙද ?😂😮

  • @priyantharathna5212
    @priyantharathna5212 13 днів тому

    🎉🎉🎉🎉❤❤❤

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 13 днів тому +1

    හැසිරැනේ කිමි ජෝන් උන් වගෙ

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha 12 днів тому +1

    කොටින්ම කිටනවනම් පහුගිය ආන්ඩුවල අධිකරනයක් පොලීසියක් තිබුනෙම නෑ...මිනිස්සුන්ට උන අසාධාරණ කොච්චර නම් ඇත්ද????